මොලයේ නහර Block වෙන්නේ සහ පුපුරන්නේ කොහොමද?මොලයේ නහර පුපුරන එක වලක්වගන්නේ කොහොමද |MLT AnushikaPerera

  Рет қаралды 285,606

AYUBOWAN ආයුබෝවන්

AYUBOWAN ආයුබෝවන්

Күн бұрын

මොලයේ නහර අවහිර වෙන්නේ ඇයි?අවහිර වෙන්නේ කොහොමද ? නහර අවහිර වීම ,නහර පිපිරීම වලක්වගන්නේ කොහොමද? එහි සියලුම විද්‍යාත්මක පැතිකඩ
මොලයේ නහරයක් පිපිරී අයකුගේ බාහිරින් ඇතිවන වෙනස්කම්|එවන් අවස්ථාවක කටයුතු කල යුතු ආකාරය දැනුවත් කිරීම් මෙම වීඩියෝ වේ පරමාර්ථයයි .
නොදැනුවත්ව නිසි ප්‍රතිකාර නොකිරීම හා නිසි වේලාවට රෝහල් ගත නොකිරීමෙන් සිදුවන හානිය වලක්වා ගැනීමට කටයුතු කරන්න.| දැනුවත් වන්න.
MLT Anushika Perera
#AYUBOWAN #ආයුබෝවන්
#diagnosing disease #treating for them #avoiding
#රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම #වළක්වා ගැනීම
#AYUBOWAN #ආයුබෝවන්ஆயுபோவன்
#diagnosing disease #treating for them #avoiding
#රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම #වළක්වා ගැනීම
#Anushika Perera # MLT Anushika
#AYUBOWAN #ආයුබෝවන් #ஆயுபோவன்
#diagnosing disease #treating for them #avoiding
#රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම #වළක්වා ගැනීම
• Folic Acid යනු මදසරු බ...
• මිග්‍රේන් හෙවත් ඉරුවාර...
நோய் கண்டறிதல் #சிகிச்சை #தடுப்பு
• FBCපරීක්ෂණය මගින් හදුන...
www.youtube.co....
www.youtube.co....
www.youtube.co....
www.youtube.co....
www.youtube.co....
• Thyroxin පිලිබදව | තය...
• ඇපෙන්ඩිසයිටිස් | Appen...
• HIV AIDS ගැන දැනුවත් ව...
• ඩෙංගු පිලිබදව දැනුවත් ...
• ගර්භණී බව හදුනා ගත හැක...
• Mefenamic Acid|මෙෆනමික...
• මොලයේ නහර Block වෙන්නේ...
• මොලයේ නහරයක් පිපිරී ඇ...
• Mefenamic Acid|මෙෆනමික...
• Urine hCG test එක කරගන...
• ගර්භණී බව හදුනා ගත හැක...
• කන්‍යා පටලය | The Hyme...
• Cellulitis | සෙලියුලයි...
• CRP Test | CRP රුධිර ප...
• Monkey Pox පිලිබදව දැන...
• සම්පූර්ණ මුත්‍රා පරීක්...

Пікірлер: 690
@sadaruwithilijana6776
@sadaruwithilijana6776 Жыл бұрын
මගේ තාත්තා නැතිවුණෙත් මොලයේ නහරයක් පුපුරලා දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා මාගේ තාත්තා ගේ බව ගමන සැපවත් වේවා !!!උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ කරගෙන අමාමහ නිවන සාත්සාත්කරගනිත්වා!!!
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Esema wewa 💙
@rohithadias499
@rohithadias499 Жыл бұрын
1:53
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
මගේ අය්යා නැති උනේ නහරයක් පුපුරලා මගේ අය්යට නිවන් සුව ලැබේවා වටිනා විඩියොවක් 🙏🙏🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
😔
@darshanadediwalage
@darshanadediwalage Жыл бұрын
අතිශය වටින වීඩියෝවක්. මෙහෙම දෙයක් කියල දුන්නට අනන්ත ජාතියක් පින්.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
බොහොම ස්තූතියි අගය කිරීමට 💙
@kumudusenavirathna3556
@kumudusenavirathna3556 Жыл бұрын
මගේ මහත්තයා මියගියේ මොලේ නහරක් පුපුරා ගිහින් මගේ මහත්තයාට නිවන්සුවය ලැබේවා
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Niwan suwa labewa 💙
@royjayakody6173
@royjayakody6173 Жыл бұрын
May his soul rest in peace. Really sorry to hear about the passing of your husband
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
නිවන් සුව ලැබේවා
@shadiyanoorichanel9887
@shadiyanoorichanel9887 Жыл бұрын
නිවන් සුව ලැබේවා
@sarathchandra513
@sarathchandra513 Жыл бұрын
Niwan suwaya lebewa.
@Pinchi881
@Pinchi881 Жыл бұрын
මගෙ අම්මාත් නැති උනේ මොලයේ නහරයක් පුපුරලා මගෙ අම්මාට නිවන් සුව 😒🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
අම්මට නිවන් සුව ලැබේවා
@nethurajapaksha-t6s
@nethurajapaksha-t6s Жыл бұрын
මගෙ අම්මාත් නැති උනේ මේ හේතුව නිසාමයී...මගේ අම්මාට උත්තම නිවන් සුව...ඒ වගේම මේ දැනුවත් කිරීමට පින්❤️
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Ammata niwan suwa labenwa. ❤️
@kgboy123
@kgboy123 9 ай бұрын
මගේ මල්ලිට අවුරුදු 19 උනේ නමුත් ඔහුට දරුනු හිසෙ කැක්කුමක් අවා නමුත් අවුරුදු 2 ක් පමන බෙහෙත් ගත්තා එක එක doctor ලාගෙන් උන් කිව්වෙ සෙමට ,ව්ශාදයට කියලා,මානසික ආතතියට කියලා එක එක බෙහෙත් දුන්නා මම කිව්වා උන්ට ct scan එකක් වත් කරන්න කියලා නමුත් කරෙ නැ වැඩක් නැ කිව්වා පොඩි අයට එහෙම වෙනවද කිව්වා එ පර බල්ලො නිසා අද මගේ මල්ලි නහරයක් ලෙ කැට්ත්තක් නිසා අපි අතරින් සමු ගත්තා මේ පර බල්ලොන්ටනම් හොදක් වෙන්න් එපා 😢මුන්ගෙ නොසැලකිලිමත් බවට පස්සෙ තමයි ලෙඩෙ අහුවුනෙ මෙ wage doctor ලා වද වෙවා😢
@kgboy123
@kgboy123 9 ай бұрын
මගේ මල්ලි බෙහෙත් ගත්ත හොර දොස්තරලා හිටියේ මාතර ආසිරි රෝහලෙ තව හිටියා ඇබිලිපිටියේ ත්,මාතර මෙඩ් හවුස් එකෙත් උන් හොරු උන් ගාවට යන්න එපා😢
@ashanimaduwanthi2670
@ashanimaduwanthi2670 Жыл бұрын
මගෙ රත්තරන් අම්මා මාව දාලා ගියේ මොලයේ නහරයක් පුපුරල 💔 මගේ අම්මා ට සංසාරේ කවදාවත් මේ වගේ දෙයක් වෙන්න එපා මගේ රත්තරන් අම්මේ 💔
@ayubowan789
@ayubowan789 Жыл бұрын
😔
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@harshawijerathna871
@harshawijerathna871 Жыл бұрын
ගොඩාක් ස්තුතිය . මමත් මොලේ නහරයක් අවහිර වීමෙන් ප්‍රතිකාර ලබාගත් කෙනෙක් . මේ වීඩියෝ එකේ පැහැදිලි කරන ලද ලක්ශන කීයක්ම කලින් සිදු උනා. නමුත් නොදැනුවත්කම නිසා ගනන් ගත්තෙ නෑ. දැන්නම් සනීපයි . ගොඩාක් වටින වීඩියෝ වක්.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@Chama-t5y
@Chama-t5y 4 ай бұрын
ප්‍රතිකාර වලට ගොඩක් කාලයක් ගියාද 🥺
@SurasurajMapa
@SurasurajMapa 3 ай бұрын
මටත් දැන් දවස් ගානක ඉදන් මත් වෙලා වගේ ගතියක් එනවා.ඔලුව පොඩි කැක්කුමකුත් එක්ක.ඔබ තුමා මොන වගේ ඩොක්ටර් කෙකෙක්ද චැනල් කරේ.ස්නායු සම්බන්දවද.මට කියන්න මුලින්ම ඔයාට අපු රෝග ලක්ශන.ගොඩක් පිං..
@GaneshaEshani
@GaneshaEshani Ай бұрын
බෙහෙත් කරපු ඩොක්ටර් කවුද...අපේ අම්මටත් තියෙනවා😢
@ayesh.3308
@ayesh.3308 7 ай бұрын
අයුෂ අවසන් වුන ගමන් , සසරේ කල කර්මයක් හේතුව ලෙසට සකස් වෙලා මොනවා හරි වෙලා මැරෙනවා. මොලේට ලේ නොගැලුවත්, සසරේ කල කර්ම වල විපාක අනුව පාරෙ යද්දි අනතුරකින්, දියේ ගිලිලා මැරෙන කර්මයක් සකස් වුනා, විනෝද චාරිකාවක් ගිහින් ,ගඟංක මුහුදක වැටිලා මැරෙනවා. අහලා දැකලා ඇතිනේ, කුඩා දරුවෝ වතුරට වැටිලා මැරෙන කර්ම වුනාම ගෙදර තියන වතුර බාල්දිවල වැටිලා මැරෙනවා. කර්මය පල දෙන වෙලාව ආවාම, දෙමව්පියන්ට දරුවා ගැන අමතක වෙලා පෝන් එකේ හරි එල්ලිලා ඉන්නවා. දැනට අවු.3 කට කලින්. ලංකා හොස්පිට්ල් එකට බෙහෙත් ගන්න ගියා මම. මාව බලපු දොස්තර මගේ මොලේ ලේ ලේ කැටියක් තියනවා කිව්වා. මොලේ ඔපරේට් කරන්න ඕන කිව්වා. දුව කරමු කිව්වා. මම කිව්වා මම මැරෙනවට කැමතිනම් හරි මලේ නැත්තං පණ නැතිව එක තැනකට දාලා තියන්න කැමතිනම් කරමු කියලා. එයා ඒක අත් හැරියා. මේ මම අගේට ඉන්නේ. 😂😂😂
@eshanipeiris1885
@eshanipeiris1885 Жыл бұрын
ඉතාමත් වටින පැහැදිලි කිරීමක් . ඔබට ගොඩක් ස්තූති🙏🙏❤❤
@ayubowan789
@ayubowan789 Жыл бұрын
අගය කිරීමට ස්තූතියි 💙💙
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 Жыл бұрын
මගේතාත්තා මිය ගියේ මේ විදිහටම මේ රෝග ලක්ෂණ සියල්ලම තිබුන පැයක් ඇතුලත රෝහලට ගෙන ගියා ඒත් ජීවිතය බේරගන්න ලැබුණේ නැහැ.මේ ගැන දැනුවත් කිරිම ගැන ස්තුතියි.තාත්තා මිය ගිය පසුවයි දැනගත්තේ මොලේ නහරයක් පිපිරීම සිදුවෙලා කියලා.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
😔
@royjayakody6173
@royjayakody6173 Жыл бұрын
Sorry to hear about your dad. May his soul rest in peace
@shadiyanoorichanel9887
@shadiyanoorichanel9887 Жыл бұрын
නිවන් සුව ලැබේවා
@delicecooking
@delicecooking Жыл бұрын
Mageth 😪😪😪
@warunaniroshan
@warunaniroshan Жыл бұрын
Niwan suwa lbewa
@nilinili1327
@nilinili1327 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@chandrathilaka4442
@chandrathilaka4442 Жыл бұрын
සංකිිර්න දෙයක් සරලව පැහැදිලි කරාට ස්තුතියි
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@udenisisiralatha7927
@udenisisiralatha7927 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි මගෙ මගෙ අම්මා මාස අටකට කලින් ඇති වුණෙත් ඇතිවුනෙත් මොලේ නහරයක් පුපුරලා මගේ අම්මට නිවන් සුව ලැබේවා
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Ammata niwan suwa labewa 😔
@vindya718
@vindya718 Жыл бұрын
Roga lakshana monada
@PushpaGanewatta
@PushpaGanewatta Ай бұрын
මගේ මහත්තය නැති වුනේ මොලයේ නහරයක් පුපුරා යෑ මෙන් ඔහුට නිවන් සුව ලැබේ වා! බොහෝම ස්තුතියි !
@ayubowan789
@ayubowan789 Ай бұрын
@@PushpaGanewatta niwan suwa labewa 💙
@randanasadamini1564
@randanasadamini1564 7 ай бұрын
මගේ තාත්තා නැති වුනේ මොලේ නහරයක් පුපුරලා අදට දින 18 යි මගේ බුදු තාත්තා ට අමා මහ නිවන් සුව ලැබේවා
@ayubowan789
@ayubowan789 7 ай бұрын
😔 එසේම වේවා.
@manjulapriyadarshani130
@manjulapriyadarshani130 Жыл бұрын
මගේ පවුලේ ගොඩාක් අය නැතිවුනේ මේ හේතුව නිසා... මේ වීඩියෝ ක දැක්කෙ අහම්බෙන්.... බොහොම පිං
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Godak Aya nodanuwathkama nisa miya yanne. Issarahata ehema novenna oyala danuwat wenna.
@manjulapriyadarshani130
@manjulapriyadarshani130 Жыл бұрын
@@ayubowan789 eka hari ❤
@Ice-ge4qn
@Ice-ge4qn Жыл бұрын
Oy led paramparawen hadenva
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
දැනුවත් කලාට ඔබතුමියට ගොඩක් ස්තූතියි.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@sesildayarathna449
@sesildayarathna449 Жыл бұрын
හොඳ වැඩ සටහනක්. මෙම වැඩසටහනෙන් මම ගොඩක් දේවල් අවබෝධ කර ගතිමි. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@amaliahinsa6355
@amaliahinsa6355 5 ай бұрын
බොහොම හොඳයි ගොඩක් දේ දැනුවත් උනා ඒ උනත් මට තියෙන ගැටලුවක් තමයි ඔය කියන කරුණු වලට අමතරව වැඩිය කල්පනා කලාම ප්‍රශ්න වැඩි උනාම මොලේ නහරයක් පුපුරන්න පුලුවන් ද අමතක වීමත් රෝග ලක්ෂනයක් ද කියලා පුලුවන් නම් දැනුවත් කීරීමක් කරන්න 🙏🙏
@DiamondParadise
@DiamondParadise Жыл бұрын
Aneh mage ammth asanipen inneh eyta ikmnta suwaya prathan karanna.❤
@gnndabare3290
@gnndabare3290 8 ай бұрын
Ammata kohomada dan ?
@kusumajayasooriya5144
@kusumajayasooriya5144 Ай бұрын
😢ඉතාමත්.වටිනා.විඩිවෝවක්.ඉදිරිපත්.කිරිම.ගැක.බොහොමත්.ස්තුතියි.
@ayubowan789
@ayubowan789 Ай бұрын
@@kusumajayasooriya5144 💙
@ariyamalafernando2880
@ariyamalafernando2880 Жыл бұрын
බොහොම ස්තුතියි ඉතාමත්ම හොදින් පැහැදිලි කරා
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@pushpapeiris8234
@pushpapeiris8234 Ай бұрын
දැනුවත් කිරීමට අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි!
@ayubowan789
@ayubowan789 Ай бұрын
@@pushpapeiris8234 තෙරුවන් සරණයි
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට වැදගත් පැහැදිලි කිරිමක්🙏🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
බොහොම වැදගත් යමක් දැනගන්නට ලැබුණි මමනම්කැමතියි තවත් බොහෝ දේවල් දැනගැනීමට මෙසම්බන්ද, මේ කියපු දේවල් මටත් වඩාත් වැදගත්
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@TheharaSsss
@TheharaSsss 8 ай бұрын
⁣ගොඩාක් පින් සිදු වෙිවා ! Oba thumiyata '❤❤❤❤❤❤❤❤
@renukadamayanthi9935
@renukadamayanthi9935 Жыл бұрын
දැනුවත් කළාට බොහොම ස්තුතියි .බුදු සරණයි ....
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Ай бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි
@ayubowan789
@ayubowan789 Ай бұрын
@@KusumRathnayaka-ys7jw 💙
@fatimajayasundara8385
@fatimajayasundara8385 Жыл бұрын
හරිම-වැදගත්-සරලව=කියාදුන්න-ඔබතුමියට-ස්තුතියි
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
මාගෙ තාත්තා නැති උනේ මෙවැනි තත්ත්වයක් තුළ ඔහුට හා මාගෙ බිරිඳ ගෙ කුස තුල දී නැති උන දියණියට හදවතින්ම සිහිකර පින් අනුමෝදන් කරමි ❤
@ayubowan789
@ayubowan789 Жыл бұрын
😔
@AbaYeehsj-lj3ew
@AbaYeehsj-lj3ew 4 ай бұрын
මගෙ රත්තරං අම්මා නැති උනෙ ඔලුවෙ .නහර පුපුරලා අනෙ මගෙ අම්මිට අකල් මරනයක් කිසිදා ඇති නොවේවා මා මේතාක් කලා වු සියලු කුසල් අම්මිට අනුමෝදන් වෙවා වේවා වෙවා මගේ ම අම්මා වෙලා සසරෙ උපදීවා
@chinthakumari8470
@chinthakumari8470 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට දළදා සමිදු පිහිටයි
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰❤️❤️❤️🥰🥰 ගොඩක් පින් ❤❤
@hanperera3244
@hanperera3244 Жыл бұрын
වටිනා video එකක් බොහොම ස්තුතියි ❤
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@nihaldesilva239
@nihaldesilva239 Ай бұрын
Thanks a lot for the update. Can we check if there are blood clots in any part of the body.
@ayubowan789
@ayubowan789 Ай бұрын
@@nihaldesilva239 Meet a doctor then he will guide you
@shirandabare
@shirandabare Жыл бұрын
Important. Thank you. Your presentation has no unnecessary details. When the video becomes long, people do not like to watch. Your future videos also will be so brief. Thank you. 🇱🇰
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Thankyou 💙
@padminijayasinghe257
@padminijayasinghe257 Жыл бұрын
Thank u so much.
@deepaperera7110
@deepaperera7110 Жыл бұрын
මගේත් මොළේ නහරයක් පිපිරුවා ඒ anuerism තත්වයක්. මට නිතරම හිසේ කැක්කුම් තිබුණ නිසා MRI එකක් කරා මේක සිද්ධ වෙන්න අවුරුදු 20කට පමණ පෙර. නමුත් ඒ report එක sinusitis කියලයි ආවෙ. කෙසේ හෝ මහනුවර මහ රෝහලේ ස්නායු පිළිබඳ වෛද්‍ය විශේෂඥ රංජිත් වික්‍රමසිංහ මහතාගේ සහ කාර්‍ය මණ්ඩලයේ උත්කෘෂ්ඨ භාවය නිසා අද මම ජීවතුන් අතර.. ❤
@Niluka.DamayanthiNiluka
@Niluka.DamayanthiNiluka 11 ай бұрын
Mata..nuwara..hospital..eke..nambare..ewanna..puluwanda
@gnndabare3290
@gnndabare3290 8 ай бұрын
Mage ammage thalamic hemorrhage ekak une diabetes tiynwa eyata oyge hemorrhage eka une mole koheda
@DilshaniNisansala-zf6wr
@DilshaniNisansala-zf6wr 6 ай бұрын
Ane puluwannam mata ee doktawa kantak kara ganna puluwan vidiyak kiyanna pin sidda wenawa
@DilshaniNisansala-zf6wr
@DilshaniNisansala-zf6wr 6 ай бұрын
Mata puluwanm namba ekak danna
@gnndabare3290
@gnndabare3290 5 ай бұрын
@DilshaniNisansala-zf6wr dr yohan koralage Neurosurgeon karapitiya teaching hospital galle
@manojdhanendra1724
@manojdhanendra1724 8 күн бұрын
Hoda upades ... Pera Danuwath kireema roga walakwa ganeemata lokuma udawwai
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 Жыл бұрын
Bohoma pin oba thumiyata.harima wedagah molaya pilibada labadun oba thumiyata niduk nirogi deergause lebewa. Theruwan saranaii.🙏😇
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Obatat niduk nirogi dirgayusha labewa. 💙
@Neha-er5ip
@Neha-er5ip 7 ай бұрын
Thrum genim. Hari. Pehasui. Thanks. So much
@sriyanicolabage3432
@sriyanicolabage3432 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට දැනුවත් කලාට ගොඩාක් පින්
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@damai4603
@damai4603 Ай бұрын
මගෙ දුව නැතිවෙලා සති 3 මොලෙ නහරයක් පිපිර්ම ඇයට අධ්‍ ර පිඩනයට බෙහෙත් ගත් ව්ට ඇති වන අපහසු ව නිසා බෙහෙත් මග හැරිම සසර වසනතුරැ මෙවන් ව්පත් නොවෙවා සුගතියෙහි ඉපදෙවා 🙏❤️
@ayubowan789
@ayubowan789 Ай бұрын
@@damai4603 Niwan suwa
@ManikeTahan
@ManikeTahan 7 ай бұрын
මෙතුමිය කිව්ව අධික හිස රදය ගනන් නොගෙන සිටිය කෙනෙක් අනික් රෝග ලක්ෂ ණ ඇතිවෙලා ඔෆරේෂන් කරලත් දවස් කීපයකින් මිය ගියා කලින්ම රෝගය වලක්වා ගන්න එකයි හොඳ ම ස්තුතිය ❤❤❤❤
@dedox6680
@dedox6680 Жыл бұрын
Oba thumiyata deergayusa labewa. Homotama nirogi sampatha labrwa
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Oba thumiyata ho oba thumatat esema wewa 💙
@NandawathiNandawathi-je2iw
@NandawathiNandawathi-je2iw Жыл бұрын
Itama wadagath mrtukawak pahadili Kara obatumiyata bohoma pin 🙏🙏🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@chandrajayawardhana7136
@chandrajayawardhana7136 Жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබට.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
Bohoma isthuthiy.. Hemotama therena widihata pehedili kala.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu Жыл бұрын
Obe thumiyage pahadili kireemeta bohome pin daneganeemate balagena sitiye deyak danegaththa,obete budusaranai ..
@ayubowan789
@ayubowan789 Жыл бұрын
❤️
@lalaniumanga6762
@lalaniumanga6762 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට 🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@commenter2178
@commenter2178 6 ай бұрын
ගොඩක් වටිනවා video එක...
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 Жыл бұрын
Thanks obata..thada hisaradaya saha bella..urahis depasa.....wedana denna hethuwath ekamada kiyanna....
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Oya Honda doctor kenekta pennala scan karala balaganna. Nitharama oluwe kekkima tiyanawa nam. Bala bala inna epa ada hetama gihin bala ganna.
@champaperera628
@champaperera628 Жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් 🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@ajanthavithanage4236
@ajanthavithanage4236 Жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරිමක්. අප්‍රමාණ පින්.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
ගොඩාක් වටිනවා , තෙරුවන් සරණයි
@ayubowan789
@ayubowan789 Жыл бұрын
ස්තූතියි වින්ඩි. තෙරුවන් සරණයි
@wasanamadushanikaushalya4896
@wasanamadushanikaushalya4896 Жыл бұрын
Godak sthuthi. Watina wadasatahanak
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@raviwijesinghe1031
@raviwijesinghe1031 Жыл бұрын
ඉතාම පැහැදිලි සහ නිවැරදි වචන උච්චාරණයක් සහිතව සරලව වැටහෙන ආකාරය ට සිදු කරන ලද සංස්කරණය ක් මෙවැනි සාමාන්‍ය මහජනයාට වැදගත් වන සෞඛ්ය වැඩ සටහන් ඉතාමත් ප්‍රයෝජනවත්.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Bohoma sthuthi agayak kireemata 💙
@vidushaniishara1921
@vidushaniishara1921 4 ай бұрын
ගොඩක් අය නැතිවෙලා නේද මේකෙන්..🥺🥺හැමෝටම නිවන් සුව..🥺
@fathimasharmila9477
@fathimasharmila9477 Жыл бұрын
ඔව් මගෙත් මොලේ නහරක් පිපුරුනා..මං ඒ වන විට හිටියේ කටාර් වල ..සේවය කරමින් ..දැන් තවත් මං ප්‍රතිකාර ගන්නවා ..
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Ikmanin suwa wenna kiyala prarthana karanawa.
@world7450
@world7450 Жыл бұрын
ඉක්මනින්ම සුවපත්වේවා !!
@AmilaPriya555
@AmilaPriya555 28 күн бұрын
Hi mage mahattayath asanien inne qatar wala
@NIHAL801
@NIHAL801 Жыл бұрын
Very good Description of a Stroke.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@anuraperera3564
@anuraperera3564 Жыл бұрын
Very valuble vedio and thanks.
@kumaraperumpuli4651
@kumaraperumpuli4651 Жыл бұрын
❤🎉Thanks ...fabulous wonderful prasantation program ..Actually Thanks my Bottom of The Heart ❤ ..Great .. Thanks for the organize Teams (nature human beans peoples )❤❤❤❤
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@Lion_Heart_1996
@Lion_Heart_1996 Жыл бұрын
Aththatama godak pin. mama hoyamin hitapu deyak❤❤❤❤ wenna kalin aniwaren me symptoms penwanawada?
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Godak ewa enawa. Serama ennat puluwan, ekak dekak ennat puluwan
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
අදමයි චැනල් එක දැක්කෙ.ගොඩක් වටින උපදෙස්.සබ්ක්‍රයිබ් කරා
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Thankyou 💙
@chathuchathu6182
@chathuchathu6182 Жыл бұрын
බොහෝම වටිනා vidiyo එකක් .බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@ChamilaNiroshani-ok2vv
@ChamilaNiroshani-ok2vv Жыл бұрын
මගේ තාත්තා නැති වුනේ මොලේ නහාරයක් පුපුරා හරිම වැදගත් මේ විඩියෝ එක මගේ තාත්තා ට නිවන් සුව ලබේවා 😥
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Niwan suwa labewa obe thattata 💙
@world7450
@world7450 Жыл бұрын
නිවන්සුව ලැබේවා
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Ithaa honda paehaedili kiyaveeeaki. Obata sthuthiyi.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
❤️
@rmsanjeewassnjeewa4133
@rmsanjeewassnjeewa4133 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට!
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරණයි
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@champikorala7347
@champikorala7347 Жыл бұрын
ඔබ තුමියට ගොඩාක් පිං 🙏🙏🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
ඒ වීඩිඔ එක ගොඩක් වටිනව බොහොම පිං,,,
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@chamikakuruppu1489
@chamikakuruppu1489 Жыл бұрын
ස්තුතිය .දැනුවත් කරාට.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@shehandanusha4352
@shehandanusha4352 Жыл бұрын
හොන්දම උපදෙස් දුන්න බුදු සරණි
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Budu saranai 💙
@j.a.d.n.9875
@j.a.d.n.9875 Жыл бұрын
Thank you kalin haduna genimata denuwath kalata.😊
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ❤️❤️❤️
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@raniqween1009
@raniqween1009 Жыл бұрын
බොහෝම ස්තුති ඔබට❤ දැනුවත් කලාට ❤
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Bohoma esthuthi obathumiyata🌹🌹🌹Theruwansaranayi thisthunkotiyak devi pihitai obathumiyata🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Obatat Devi pihitai 💙
@damiyaproduct6237
@damiyaproduct6237 Жыл бұрын
Bohoma pin oba tumiyage pehedili kirima hodin terumgatta
@ayubowan789
@ayubowan789 Жыл бұрын
@@damiyaproduct6237 💙
@leelaleela3298
@leelaleela3298 Жыл бұрын
බොහොමම ස්තුති හොද වටිනා විඩියෝවක්
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
wadagath video ekak
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Thankyou akke 🌹
@ChandraKanthi-n6x
@ChandraKanthi-n6x Жыл бұрын
ගොඩක් පිං දැනුවත් කරාට
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
බොහොමත්ම ස්තුතිය් තෙරුවන්සරනය්
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@susunthasubasiri7154
@susunthasubasiri7154 20 күн бұрын
Dr මගේ බෙල්ල හරවන්න අපහසු වි හිරවුනු ස්වට්‍රහාවයක් අැති උනා ශරීරය දහදිය දැමීමත් සිදුවුනා සිරුරේ සමබර තාවයත් අැතැම් විට තියෙනවා. වම් අතින් වැඩක් කිරීමට අපහසුයි. MRI TESTඑකත් කලා ලොක වෙනසක් නෑ කිවුවා. ලේ කැටියක් හිර වෙලාද කියල හිතෙනවා. පිළිතුරක් දෙන්න
@Doni-u3g
@Doni-u3g 3 ай бұрын
Ehema marunu ayata nivan suvaya lebeva upadina kisima athmayaka mehema akal marana noveva
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඉතාම වටිනාම විඩියෝ එකක්..
@ayubowan789
@ayubowan789 8 ай бұрын
🩵
@ramaniperera212
@ramaniperera212 7 ай бұрын
Thank u so much hondin pahadili kala
@ramisha3270
@ramisha3270 3 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏
@reshigamage8399
@reshigamage8399 Жыл бұрын
මොලේට ලේ ගමන් කරන ස්නායු වල ලේ කැටි සිරවෙලා තියෙනවා ඒකට එයා බෙහෙත් බොනවා ඉදිරියේදී මොනවද වෙන්නෙ doctor අපේ සහෝදරයෙක්
@ayubowan789
@ayubowan789 8 ай бұрын
නිසි ප්‍රතිකාර කරන්න. ඉක්මනින් සුව වෙයි
@malikachandani1014
@malikachandani1014 Жыл бұрын
මගේ මහත්තයා නැති උනෙත් මොළයේ නහරයක් පුපුරලා...පැයක් ඇතුලත හොස්පිටල් අරගෙන ගියා..නමුත් වෛද්‍යය වරුන්ගේ නොසැලකිලිමත් කම නිසා මහත්තයා අපිව දාලා ගියා
@ayubowan789
@ayubowan789 Жыл бұрын
😔
@pibidenalanka987
@pibidenalanka987 Жыл бұрын
More important video. Thank you very much for explaining well. 👍
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Thankyou 💙
@kamaniranasinghe5415
@kamaniranasinghe5415 Жыл бұрын
ඔබ තුමියට බෙහෙවින් ම පිං
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@udiwee4016
@udiwee4016 Жыл бұрын
VERY VALUABLE POST. Thanks ❤
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@LaxmanPerera-c5k
@LaxmanPerera-c5k Жыл бұрын
ගොඩාක් වටිනා vidiyo akak
@ayubowan789
@ayubowan789 Жыл бұрын
ස්තූතියි 💙
@LasanthaShyamalee-f3l
@LasanthaShyamalee-f3l Жыл бұрын
Mage nandatath naharak pipuruwa hospital eken injection dela gedara ewwa eyage dakunu athai kakulai pana na mokakda karanna puluwan
@ayubowan789
@ayubowan789 Жыл бұрын
Behet dunnada hospital ekek digatama bonna? Clinic enna dawas dunnada?
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 10 ай бұрын
ස්තූතියි බුදුන් සරණයි ❤❤❤
@ayubowan789
@ayubowan789 10 ай бұрын
🩵
@gangaganga9187
@gangaganga9187 2 ай бұрын
Mage ammageth oluwe naharayak pipuruwa,dn dakunu paththa pana na,2024/08/08 ta auruddai hoda karann puluwan hamadema kara,eth dn eka thana innawa 😢me nisa marun hama amma thattama sahodarayanta mewan marana mathu upadina athmeka sidu nowewa🙏
@ruviniwasana8816
@ruviniwasana8816 Жыл бұрын
ස්තූතියි ඔබට 🙏
@ayubowan789
@ayubowan789 Жыл бұрын
💙
@chandanikarunanayaka238
@chandanikarunanayaka238 7 ай бұрын
එක පාරක් හැදුන ට පසු නැවතත් හැදෙනව ද. බ්ලොක් උනා vitaraie
@LGK-bb1bq
@LGK-bb1bq Жыл бұрын
Danuwath karata bohoma pin.mamath mewage do...kiyanwa ahla thibuna nisai appachchiwa sanieepa karagththae.
@ayubowan789
@ayubowan789 Жыл бұрын
🩵
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 35 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47