මෙච්චර ලේසි පැස්තා රෙසපි එකක් 😮 චීස්, කිරි අවශ්ය නැත | Simple Pasta Recipe | How To Make Pasta

  Рет қаралды 1,359,715

Bandi Full

Bandi Full

Күн бұрын

බිසී අයට හරි ලේසියෙන් හදා ගන්න පුලුවන් Pasta Recipe එකක් තමා අරන් ආවේ.... හදලා බලන්නකෝ රස
****************************
අමුද්‍රව්‍ය
පැස්ටා කෝප්ප 1යි
වතුර කෝප්ප 2යි
ලුනු
තෙල් මේස හැන්දක්
සෝස් එකට
තක්කාලි ගෙඩි 2ක් හෝ ටොමෑටෝ පේස්ට් මේස හැදි 2
බිත්තර 2ක්
බටර් මේස හැන්දක්
තෙල් මේස හැන්දක්
සුදු ලූනු බික් 4ක්
කෑලි මිරිස් තේ හැදි 2
ගම්මිරිස් තේ හැදි 1/2
තක්කාලි සෝස් මේස හැදි 1
ලුනු
Pasta 120g
2 medium sized tomato or 2 tbsp of tomato paste
1 tbsp tomato / chili sauce (not necessary)
2 Eggs
1/2 tsp of Pepper
2 tsp of Chili paste
Salt
Oil 1 tbsp
1 tbsp of Butter
Garlic 4 cloves
Medium sized Onion
#pastarecipe #howtomakepasta
****************************
We hope you enjoy the Simple pink sauce pastal recipe we just made for lazy day breakfast, dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
I'm Sure will make your this pasta recipe using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
pasta recipes,homemade pasta recipe,how to make pasta,pasta recipes sinhala,pasta sauce recipe,pasta recipes sri lankan style,pasta recipes in sri lanka,vegetable pasta recipes sri lanka,pasta recipes italian,pasta recipes ape amma,pasta cooking,pasta salad,macaroni recipe,macaroni pasta recipe,macaroni recipe sinhala,chicken pasta recipes,pasta hadana hati sinhalen,bandi full,bandi full recipe,bandi full noodles recipe
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 507
@Bandifull
@Bandifull 2 жыл бұрын
අමුද්‍රව්‍ය පැස්ටා කෝප්ප 1යි වතුර කෝප්ප 2යි ලුනු තෙල් මේස හැන්දක් සෝස් එකට තක්කාලි ගෙඩි 2ක් හෝ ටොමෑටෝ පේස්ට් මේස හැදි 2 බිත්තර 2ක් බටර් මේස හැන්දක් තෙල් මේස හැන්දක් සුදු ලූනු බික් 4ක් කෑලි මිරිස් තේ හැදි 2 ගම්මිරිස් තේ හැදි 1/2 තක්කාලි සෝස් මේස හැදි 1 ලුනු Pasta 120g 2 medium sized tomato or 2 tbsp of tomato paste 1 tbsp tomato / chili sauce (not necessary) 2 Eggs 1/2 tsp of Pepper 2 tsp of Chili paste Salt Oil 1 tbsp 1 tbsp of Butter Garlic 4 cloves Medium sized Onion
@gloryperera4263
@gloryperera4263 2 жыл бұрын
P00
@gamagesoma1837
@gamagesoma1837 2 жыл бұрын
Athammakitchen
@leelaakka5198
@leelaakka5198 2 жыл бұрын
7119
@chandimarasadari5496
@chandimarasadari5496 2 жыл бұрын
3s
@cookingwithchefkanthi9426
@cookingwithchefkanthi9426 2 жыл бұрын
Suvrawjnee
@nethmiimasha9895
@nethmiimasha9895 2 жыл бұрын
අක්කේ මං මේ රෙසිපි එක හැදුවා. හරිම රසයි ඒ වගේම හදන්නත් ගොඩක් ලේසි. බොහොම ස්තූතියි මේ වගේ ලේසි රෙසිපි අරන් එනවට 😍😍
@devikaillangakoon3994
@devikaillangakoon3994 2 жыл бұрын
ඔක්කොමත් කරල තක්කාලි ටික blend කරන්න යන්කොට තමා මතක් උනේ current නෑ කියලා..🥲කොහොම උනත් recipe එක නම් ගොඩක් රසයි ...😍
@k.p_chamodrandeepana9783
@k.p_chamodrandeepana9783 2 жыл бұрын
Patta
@slpicca2711
@slpicca2711 2 жыл бұрын
මටත් කරන්ට් එක නෑ බන් මගුල
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 2 жыл бұрын
හපොයි
@jeenajainudeen2311
@jeenajainudeen2311 2 жыл бұрын
,😁
@gimhansaranga2528
@gimhansaranga2528 10 ай бұрын
😂😂
@dilanichithrarathna8927
@dilanichithrarathna8927 2 жыл бұрын
ඔයාගෙ recipes වලට මම ගොඩක් කැමති මම ඔයාගෙ video බලලා ගොඩක් කෑම හදලා තියනවා .. thank you so much akki 🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome 😍
@g.cthismya2053
@g.cthismya2053 2 жыл бұрын
රහ පාටයි අක්කේ .. 😍😋❤ අක්කි කියලා දෙන කෑම හැම එකම මන් හැදුවා . කවදාවත් වැරදුණේ නෑ ... තව මේ වගේ recipes කියලා දෙන්න අක්කී . Thank you අක්කී ... 😍💖 පරිස්සමෙන් ඉන්න . ❤❤♥️😍💖
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome 😍
@navodyamalshani7080
@navodyamalshani7080 2 жыл бұрын
මම අද මේක හැදුවා...හරිම රසයි...හදන්නත් හරිම ලේසියි...thank u ❤️😘
@dilrudidi9225
@dilrudidi9225 Жыл бұрын
නියමයි අක්කී... මම අද මහත්තයාට රෑ කෑමට හදලා දුන්නා.. ඇත්තටම හරිම රසක් තියෙන්නේ... මම වැඩිපුර එකතු කලේ sausage විතරයි.. නියමෙටම ආවා ඔයාගේ recipe එක 😍😘
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@youte106
@youte106 2 жыл бұрын
පාන්දර පාඩම් කරනකොට බඩගින්නක් හැදුනොත් බන්ඩි ෆුල් අක්කගේ රෙසිපි තමා🥰🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@wageesharanasinghe4608
@wageesharanasinghe4608 2 жыл бұрын
ගෙදර ළඟ supermarket කිසිම එකක මේ දවස්වල cheese නෑ..මං සාමාන්‍යයෙන් pasta හරි spaghetti හරි හදනවා නම් cheese, fresh milk දානවාමයි..cheese නැති නිසා pasta හදන්නෙ නැතුව හිටියෙ..ඒත් without cheese pasta කියලා recipes බලනකොට මේ video එක දැක්කා..මේ recipe එක හදන්න අනිත් ඔක්කොම වගේ ගෙදර තිබ්බා..වැඩි වෙලා ගියේ නෑ..හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් වුණා..Gas ප්‍රශ්නයත් තිබ්බ වෙලේක බඩගින්න නිසාම හදාගත්තා..ගෙදර අයත් ගොඩක් ආස වුණා..බොහොම ස්තුතියි❤💯
@chamodirashmika3961
@chamodirashmika3961 2 жыл бұрын
අක්කි ඔයා හදන ගොඩක් කෑම ජාති හැදුවා, ඒවා හරිම ලේසි හදන්න හරිම රසයි
@amalikulathunga3669
@amalikulathunga3669 2 жыл бұрын
Wow wow ඒ recipe එක නම් මරු අක්කි... මන් බබාලට හැදුවෙ සැර දාන්නේ නැතිව... මන් හදාගත්තා ඔයා කිව්ව විදියට හරිම රසයි ❤️
@genesispallie8767
@genesispallie8767 2 жыл бұрын
අනේ අක්කේ ඔයා මාර රෙසිපිනේ හදන්නේ Thank you Yummy Recipe මම හදලා බලන්නම් 👍👍👍😋😋😋🙏🙏🙏♥️♥️♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome 😍
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 Жыл бұрын
පාස්තා රෙසිපි බලාගෙන බලාගෙන යද්දි මට හම්බවුන ලේසිම සරලම රෙසිපි එක... හදලා බැලුවා සරල බව වගේම තමයි රස උපරිමයි තෑන්ක්ස් නංගියෝ
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@kavindivihara5376
@kavindivihara5376 Жыл бұрын
මේකනම් පට්ටම රසයි අද හැදුවා තෑන්ක්ස් අක්කේ රෙසිපියට අක්කගෙ බිරියානි රෙසිපියත් ට්‍රයි කලා මාරම රසයි කඩේටත් වඩා රසට ආවා 😍😍😍❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much nangi❤️
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 3 ай бұрын
හැමදාම වගේ තමා මේ රෙසිපි එකත් මාරම රසයි .බන්ඩියා අපිට හදන්න තව රස රෙසිපි දෙන්න ඕනෙ ඈ ...❤❤❤ thank you love you .
@dinithikarunasinghe1868
@dinithikarunasinghe1868 Жыл бұрын
The best quick pasta recepie that I see. My husband was so happy about it's taste. We like it. Thank you so much Bandi Full..🌹
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@samithramalkanthi1739
@samithramalkanthi1739 Жыл бұрын
Ruhfom
@එතෙරආදරේ
@එතෙරආදරේ 2 жыл бұрын
මං බලං ඉන්නේ අත දිහා 😍😍 ලස්සනයි රෝස පාටයි..
@ChampikaPriyadarshani-ik6ei
@ChampikaPriyadarshani-ik6ei 6 ай бұрын
අම්මෝ😂
@AshaDamayanthi-sy2er
@AshaDamayanthi-sy2er 3 күн бұрын
Meya dubbed karanwa witharai meka wena rataka video ekak
@deepthitharuka520
@deepthitharuka520 2 жыл бұрын
❤️ oyage video balanna mn mara asai.. Voice ekata thama godak kamathi ahagena inna asai.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@Kusum.1984
@Kusum.1984 2 жыл бұрын
මමත් හොය හොයා හිටියේ පැස්ටා රසට ඉක්මනට ලේසියට හදන ක්‍රමයක් ගැන.ඔයාට ගොඩක් ස්තුතියි දුවේ..God bless you ..
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@sudi8734
@sudi8734 2 жыл бұрын
මෙ රෙසිපි එක ඇත්තටම රසයී අක්කෙ .මමත් හැදුවා..මරු👌 💕😘
@imalmianulka3861
@imalmianulka3861 Жыл бұрын
මාත් මේ recipe එක හැදුවා ...ඇත්තටම හරිම රසයි...thank you soo much for those recipeis i like them soo much..
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@imalmianulka3861
@imalmianulka3861 Жыл бұрын
💕
@udeshikg7951
@udeshikg7951 2 жыл бұрын
මම ආසම හැන්දට🥺❤
@rasikaliyanage585
@rasikaliyanage585 Жыл бұрын
Meka mm haduwa harima rasai 😜mn oyage recipes try karanw eva aththatama rasai ,lassanai😍😀
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much😍
@manmeefernando5744
@manmeefernando5744 2 жыл бұрын
I made this today..it was super yummy !!! Keep up the good work
@methadahamlee7411
@methadahamlee7411 Жыл бұрын
Mata thama wayasa 11 hai mamath oya pasta eka haduwa thank you akki ♥️
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@Mandakini5425
@Mandakini5425 2 жыл бұрын
අද හැදුවා හරිම ලේසියි හරිම රසයි...ස්තුතියි ❤️🥂
@janu5062
@janu5062 Жыл бұрын
Iye reta kewe akkige me recipe ekata hadapu pasta harima rasai mta marama happy akke gedara ayath asawen kewa thank u akki
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you too😍
@mankumari4094
@mankumari4094 2 жыл бұрын
Akki oya kiya dunna bimmal තෙම්පරාදුවත් heduwa ..puduma rasai..thanks....
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
ඇයි අක්කෙ අක්කගෙ අත රතු වෙලා 🥺💓🙄තුවාල වෙලාද පරිස්සමින් අක්කෙ 🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️
@isurinimeshika1587
@isurinimeshika1587 11 ай бұрын
හරිම රසට පැස්ටා එක ආවා...❤ thankyou
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@niki-rh1uj
@niki-rh1uj Жыл бұрын
Recipe එක ඇත්තටම නියමයි හඳන්න මාරම ලේසියි... thank you 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😍
@sachiya63
@sachiya63 8 ай бұрын
මාත් හැදුලා බැලුවා හරි ම රසයි අක්කි බබෝ ❤ Thank you අක්කේ ❤❤
@Bandifull
@Bandifull 8 ай бұрын
Welcome😃
@sachiya63
@sachiya63 8 ай бұрын
@@Bandifull ☺️
@hansamalikohilawatte1958
@hansamalikohilawatte1958 2 жыл бұрын
නියමයි බන්ඩි ෆුල් අක්කි.. 😍 ඔයාගෙ recipes මම කොරෝනා කාලේ මුල ඉඳන්ම බලනවා.. ගොඩක් ලේසි, ගෙදරම තියන අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුලුවන් කෑම ජාති අරන් එනවට ඔයාට ගොඩාක් පින්. ❤️ ඔයාගෙ හැම recipe එකක්ම හරිම රසයි 😍❤️ thank you soo much 😘
@dewmiganewaththa1124
@dewmiganewaththa1124 2 жыл бұрын
මං හැදුවා අක්කි අද, හරිම රසයි thank you sooo much ❤️😊🥰
@keerthiprabath4326
@keerthiprabath4326 2 жыл бұрын
අක්කේ මමත් මේ recipe එක හැදුවා ගෙදර අයත් ආසාවෙන් කෑවා අක්කේ මේ video එක දැම්මා ට ගොඩක් ස්තුතියි😍😍😍 අක්කේ බඩ අඩුවෙන්න කන්න ඕනේ මොනාද
@Isuru1020
@Isuru1020 2 жыл бұрын
Your videos are very important these days. Please keep it up. Focus on people who lives in boarding places. Give them more simple and quality recipes
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
මම නම් රැ කැමට හැදුවා නංගි. හරිම රසයි. ස්තුතියි ❤❤❤❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@forgirls7242
@forgirls7242 2 жыл бұрын
අක්කි සුදුලූනු දාද්දි පොත්තත් එක්කම තලල ගන්න. එතකොට තමා රසයි සුවදයි වැඩිම😊❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
ආය එහෙම කරන්නම් 😍
@forgirls7242
@forgirls7242 2 жыл бұрын
@@Bandifull 🤗🤗😘😘
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 4 ай бұрын
ඒක හැම එකටම ගැලපෙන්නෙ නෑ නංගි
@sherinmandakini4565
@sherinmandakini4565 2 жыл бұрын
Awww man Asama kemak Pasta❤️ aniwaryenma Try karanawa akki.. oyage Recipes okkoma Wage try karala Thiyanawa..eththatama Maarama Rasata enawa.. Bandi akki thamai Hodatama kalee😍❤️ Love u akki Boo...
@janithahettiarachchi3547
@janithahettiarachchi3547 Жыл бұрын
ammoo me recipe ekanm maru... puduma rasayi thank u bandi full ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@mongolboys8753
@mongolboys8753 Жыл бұрын
i made this today and it comes out very delicious😋☺thank you so much 👏☺
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@kavishaherath887
@kavishaherath887 2 жыл бұрын
Akkiyo api me pasta eka haduwa aththatama godaaaak rasata awa thanks akkiyoo ❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😃
@kavishaherath887
@kavishaherath887 2 жыл бұрын
@@Bandifull akkiyoo බිරිට්සා recipe ekk onii
@priyanganinayana3074
@priyanganinayana3074 2 жыл бұрын
හරිම රස පටයි ... බොහොම ස්තුතියි සිස්ට ... ජේසු පිහිටයි ❤
@chamindaprasad9141
@chamindaprasad9141 2 жыл бұрын
However
@shashidias4853
@shashidias4853 2 жыл бұрын
Thanks a lot First time i cook for my family They all appreciate 💖
@nillukacool1453
@nillukacool1453 4 ай бұрын
හරිම ලෙසියි.මට වයසත් අවුරුදු 13 ඒත් මම ඕක හරිම ඉක්මනට ලෙසියෙන් හැදුවා.Th❤
@Bandifull
@Bandifull 4 ай бұрын
😊❤️
@SubhadraManora-ri4qx
@SubhadraManora-ri4qx Ай бұрын
මන් දැන් හැදුවා හරිම ලේසියි හදන්න..ඒ වගේම රසවත්❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@shenyashyamain3808
@shenyashyamain3808 Жыл бұрын
akke oyata godak pin man pita rataka wada karanne. Oya nisa thamai man kamak hadan kala enne . Thanku akke
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@csiriwardena2412
@csiriwardena2412 10 ай бұрын
හැදුවා, රසයි. ස්තුති 🙏
@Bandifull
@Bandifull 10 ай бұрын
❤️
@user-rz4oy6bb5t
@user-rz4oy6bb5t Жыл бұрын
Ada dkla hduwa math.ane harim rst thibba.thnq akki❤🥰
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@nathuliyanage7193
@nathuliyanage7193 2 жыл бұрын
හරිම රසයි මම නම් හැදුවා ස්තුතියි ඔයාට ❤️❤️❤️
@samisilva7978
@samisilva7978 2 жыл бұрын
This is supppper taste .... i made it today... thanks ❤❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
රස දැණුනා සුද්දි නංගියෝ.. බොහෝම ස්තූතියි..🤗🙏😘
@wimukthidilshan3486
@wimukthidilshan3486 2 жыл бұрын
Rate nethi dewal hoya hoya yanna ona na thiyena dewal walin hadaganna puluwan kema jathi thiyenne pattai ❤❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@maheshikasandeepani4341
@maheshikasandeepani4341 2 жыл бұрын
අද මාත් හැදුවා. මටයි මහත්තයටයි වැඩට අරන් යන්න. හරිම රසයි. අපි UK 🇬🇧 ඉන්නෙ. කාර්යබහුල ජීවිතයට හරිම ලේසි recipe එකක්. බොහොම ස්තූතියි ♥️🌸
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊❤️
@dinushimalshani5442
@dinushimalshani5442 4 ай бұрын
මං අද හැදුවා හරිම රසයි අක්කේ. මන් කාපු රසම පාස්තා රෙසිපි එකක් මේක 🥰
@Bandifull
@Bandifull 4 ай бұрын
😊❤️
@upekshachathurangi4859
@upekshachathurangi4859 2 жыл бұрын
Akke maru resipy eka .mama eeye haduwa,mara rasai akke .thanks akki♥️
@lakmini_darsha
@lakmini_darsha 2 жыл бұрын
Math ada haduwa akke 😍 harima rasai❤️ thankyou
@wimali6045
@wimali6045 2 жыл бұрын
Oyage recipe ekata pasta heduwa harima rasai😋😋mn chiken tikak ekathu kara thankyou hemadama ekama widiyata nethuwa wenas widiyata hadanna kiyala dunnata
@deepanibulathsinhala7682
@deepanibulathsinhala7682 2 жыл бұрын
Thanx❤️❤️pasta recipe ekak hoya hoyamayi hitiye🙈😋😋😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😃
@deepanibulathsinhala7682
@deepanibulathsinhala7682 2 жыл бұрын
@@Bandifull Aluth spaghetti recipe ekakut one akkiyo😋😋🙈🤗
@shashini3272
@shashini3272 2 жыл бұрын
අනේ අක්කී උදේට කන්න මොසරැල්ලා චීස්වලින් රසම රස සැන්විච් එකක් කියලා දෙන්නකෝ Please 😍😍😍😍😍😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
චීස් දාලා හදන සැන්ඩ්විච් රෙසිපි එකක් තියනවා නංගි😍
@tharushathathsara888
@tharushathathsara888 2 жыл бұрын
Ane akki oyage voice ek nm harima lassanai
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@sandumadu5590
@sandumadu5590 2 жыл бұрын
Uyanja kammeli apita mewa sahenn watinawa mnika 😁😁😁😁😋😋😋😘😘😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@sachinimudalige6817
@sachinimudalige6817 2 жыл бұрын
හරිම රස පාටයි. Thank you
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome 😍
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
මම අක්කිට හරිම ආසයි. අක්කිට, අක්කිගේ ලයිෆ්ස්ටයිල් එකට... good luck akki!💕
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@kaumadirasanjali6030
@kaumadirasanjali6030 Жыл бұрын
මේ රෙසිපි එක මාත් ට්‍රයි කරා මාරම රසයි 😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
හරිම ලේසි recipe එකක් .....ස්තුතියි ඔයාට...🥀🥀🥀🥀🥀
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@blackman3029
@blackman3029 Жыл бұрын
පාඩම් කරන්න යාලුවො එක්ක සෙට් උන වෙලාවක බඩගිනි උනාම හැදුවා...අයිත් කියල වැඩක් නෑ සුපිරී අක්කෙ 😁❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@awanthirathnayaka516
@awanthirathnayaka516 2 жыл бұрын
Akki oyata harima karunavantha katahadak tiyenne. Oyage lassana siriyavantha muunat pennuvanam tamai tavat hoda. ♥️♥️
@tharushikaherath4816
@tharushikaherath4816 Жыл бұрын
Ane akki mekh maram rahai mn me dn hduwe hithgnnhwt bea eke rasa thnk u akki hamotm puluwn widiht me kale hatiyt kiyl denwt ❤❤❤❤oy harim lassbi😍
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
අක්කි ඒ රෙසිපි එක මරු🤘😍 *අනේ අක්කි පුළුවන් නම් ලඩ්ඩු රෙසිපි එකක් ගෙන්නකෝ..*
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️❤️
@thishakyaa
@thishakyaa 2 жыл бұрын
I made it and it's sooo good.. Thank u! 💓💗
@Chamu.
@Chamu. 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි ශෝක් අක්කෙ.☺️හැම එකක්ම වගේ බලනව😍😋.. මේකට වයිට් සෝස් එක දාන්න බැරිද අක්කෙ
@hiruhiru2600
@hiruhiru2600 2 жыл бұрын
Thanks akki.ane oyage atha thuwala wela neda akkiyo.mona welada ane
@wndperera3751
@wndperera3751 2 жыл бұрын
සුදුළුෑනු බී ළුෑනු තෙලට දාල කැරට් බෝංචි ලීකස් නිවිති දාලා මාගරින් ලුනු ගම්මිරිස් දාල තක්කල් පියුරි බිත්තර කලවම් කර පැස්ට හැදුව බබාට. ආසාවෙන් කෑව.Thanks a lot!
@randihansi81
@randihansi81 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා ❤️
@samadhirathnayaka4131
@samadhirathnayaka4131 9 ай бұрын
aththatama rasaii.. Api thwa mayonnaise tikakut add kalaaa ♥️👍🏻
@nilunilu9983
@nilunilu9983 2 жыл бұрын
Oyage hama video ekakma mn balanawa akki....tawath aluth ekak lgadima oniii.....🤗
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@imasha2811
@imasha2811 2 жыл бұрын
චොකලට් රෝල් හදනඅවන් එකේවීඩියෝ එකක් දාන්නකෝ
@Bandifull
@Bandifull 2 жыл бұрын
Sure ❤️
@kulanathhandapangoda4846
@kulanathhandapangoda4846 2 ай бұрын
Thank you ඔයාට…. අපි හැදුවා super…
@Bandifull
@Bandifull 2 ай бұрын
Welcome😃
@shailaasmiyas5727
@shailaasmiyas5727 3 ай бұрын
I made this. It turned out great. Thank you!!!
@Bandifull
@Bandifull 3 ай бұрын
My pleasure 😊
@biharabihara566
@biharabihara566 2 жыл бұрын
Wow heta hadala balannm nendi
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@sewmini5057
@sewmini5057 Жыл бұрын
අක්කෙ මන් මේ රෙ⁣සිපි එක හැදුවා හරිම රහයි 😋👍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@chathu_its_me6173
@chathu_its_me6173 3 ай бұрын
Thanks akki. Math haduwa rasama rasai. Thanks
@Bandifull
@Bandifull 3 ай бұрын
Welcome😃
@amishrox7205
@amishrox7205 Жыл бұрын
Ada man meka haduwa me dewal tikak wadupura dala ammo aka wenamama rasak 😍😊✌️
@tharangadilhani9481
@tharangadilhani9481 2 жыл бұрын
සුපිරියක් තමා❤️අම්මෝ රස😋😋😋
@nimalroopasinghe5490
@nimalroopasinghe5490 2 жыл бұрын
Mn bala,hitiye niyapothi diha, and harima,lassanai
@ChopChopRecipes
@ChopChopRecipes 2 жыл бұрын
🤲nameska🙏,very Interesting & amazing presentations & awesome creations too🥰😍,keep up the wonderful recipes😋, n thanks for your great sharing!@👌👍👍sukria..!
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome 😍
@morin242
@morin242 2 жыл бұрын
Rasayi akkiyo lamai ta breakfast ekata Maru
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@mankumari4094
@mankumari4094 2 жыл бұрын
Ohhh...mekath hadala balanna oni..akki super❤💖
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@imayafernando6520
@imayafernando6520 2 жыл бұрын
Akki cheese cake hadanna kiyala denako plz
@akarshana2663
@akarshana2663 2 жыл бұрын
හොඳයි
@s.v.weerasinghe2945
@s.v.weerasinghe2945 Жыл бұрын
අක්කේ මේක මන් හැදුව ඇත්තටම ගොඩක් රසයි
@slhiru2867
@slhiru2867 7 ай бұрын
thank you akke mamath meka haduwa mama nitharama wage aluth kama hadanna asa kenek mama me wenakan kapu rasama pasta eka thamai meka
@githmideshapriya1758
@githmideshapriya1758 6 ай бұрын
Mamath haduwa. Harima rasata awa👍 mata pasta noodles rasata hadanna ba mawath puduma una me recepy eka hari giya gedara ayatath kewa rasai kiyala thank you oyage noodles recepy ekak tiyanawanam mama ekath try karanawa❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you 😊
@raweenroshel123
@raweenroshel123 2 жыл бұрын
ඒකනම් නියමයි අක්කේ 😍😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@hpmvishwasingha2066
@hpmvishwasingha2066 2 жыл бұрын
අක්කියෝ මොකට පාස්තා වෙනුවට නූඩ්ලස් ගන්න බැරිද?😘
@shilu4181
@shilu4181 2 жыл бұрын
Akki wenasakatath ekka home tour ekakuth oni 🌚...mmm yummy 😋❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@Shin.872
@Shin.872 2 жыл бұрын
Akkkige vedio hamdama blnnnwa . Harima shooka ❤ Vagetarian food recipe th gennnna
@alonegirl8167
@alonegirl8167 2 жыл бұрын
අක්කේ ගොඩක් Sara ජාති කන්න ආස කස්ටියට කන්න හොඳ resypi එකක් දෙන්න කෝ
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
Hmm niyamai ane oyage atha ayemath kapaga gena paressamin lunu gediya allana hati waradei a nisai kapenne oyata mm kohomada koyala denne hmm
@inokakavindi6840
@inokakavindi6840 2 жыл бұрын
රස පාටයි..අපි වගේ කාර්යබහුල අයට කියාපු රෙසිපි එක..තෑන්ක්ස් ඔයාට..❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН