පුපුරණ ගෑස් පාවිච්චි නොකර රයිස් කුකර් එකේ රස බතක් හදමු - බිරියානියක් වගේ👌One Pot Meal in Rice Cooker

  Рет қаралды 896,962

Bandi Full

Bandi Full

2 жыл бұрын

Quick, Tasty & Healthy - One Pot Meal in Rice Cooker
ගෑස් නැද්ද එහෙනම් රයිස් කුකර් එකේ ඔක්කොම එකට උයමු - ලේසියි, රසයි ගුණයි👌One Pot Meal in Rice Cooker - • ගෑස් නැද්ද එහෙනම් රයිස...
#onepotmeal #ricecookerfriedrice
****************************
බටර් හෝ ගිතෙල් මේස හැන්දක්
ලොකු බී ලූනු ගෙඩියක්
සුදු ලූනු බික් 4ක්
කරපින්චා
මිරිස් කුඩු තේ හැන්දක්
ලුනු කුඩු
අමු තුනපහ තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/4
බිරියානි මසාලා පවුඩ්ර් තේ හැදි 1/2 (තිබේ නම්)
බත් කෝප්පයක්
Butter or Ghee 1 tbsp
Onion
Garlic 4 cloves
Curry leaves
Chili powder 1 tsp
Salt as require
Unroasted curry powder 1/2 tsp
Pepper 1/2 tsp
Turmeric 1/4 tsp
Biriyani Masala 1/2 tsp
Cooker Rice 1 cup
****************************
Today, I’ll share the simple chicken biriyani in rice cooker.
This one pot meal in Rice cooker is quick and easy to make, customizable with any of your favorite stuff and it's so irresistibly delicious. The most important thing about this chicken recipe is it is a low budget yet tastes amazing.
We hope you will enjoy the video and will make your own Simple rice cooker fried rice using our Easy recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
one pot meals,rice cooker recipes,rice cooker fried rice,rice cooker fried rice recipe,one pot recipes,bandi full,bandi full recipes,bandi full rice recipe,bandifull
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 440
@Bandifull
@Bandifull 2 жыл бұрын
ගෑස් නැද්ද එහෙනම් රයිස් කුකර් එකේ ඔක්කොම එකට උයමු - ලේසියි, රසයි ගුණයි👌One Pot Meal in Rice Cooker - kzbin.info/www/bejne/jnPdZJKBf6uShtE බටර් හෝ ගිතෙල් මේස හැන්දක් ලොකු බී ලූනු ගෙඩියක් සුදු ලූනු බික් 4ක් කරපින්චා මිරිස් කුඩු තේ හැන්දක් ලුනු කුඩු අමු තුනපහ තේ හැදි 1/2 ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 කහ කුඩු තේ හැදි 1/4 බිරියානි මසාලා පවුඩ්ර් තේ හැදි 1/2 (තිබේ නම්) බත් කෝප්පයක් Butter or Ghee 1 tbsp Onion Garlic 4 cloves Curry leaves Chili powder 1 tsp Salt as require Unroasted curry powder 1/2 tsp Pepper 1/2 tsp Turmeric 1/4 tsp Biriyani Masala 1/2 tsp Cooker Rice 1 cup
@user-st9cn2rb1j
@user-st9cn2rb1j 2 жыл бұрын
Harima rasai mea bath eka
@sarojinijayalath8406
@sarojinijayalath8406 2 жыл бұрын
9
@apechutiedu5587
@apechutiedu5587 2 жыл бұрын
👍
@arunasampath8479
@arunasampath8479 2 жыл бұрын
උෆ්ව්න්
@padidunimsara9058
@padidunimsara9058 2 жыл бұрын
L
@dehemikodagoda1416
@dehemikodagoda1416 2 жыл бұрын
ඔයාගේ රෙසිපි වලින් තමයි අක්කි මම උයන්න ඉගෙන ගත්තේ, මම වැඩිපුරම කැමති වැල් වටාරම් කියන්නේ නැතුව ඉක්මනින් පැහැදිලිව කියලා දෙන නිසා ❤️❤️
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
🤣
@rashmikarashmika2991
@rashmikarashmika2991 2 жыл бұрын
Hu
@varunidesilva8855
@varunidesilva8855 2 жыл бұрын
☺️
@invisibleman-lf6gk
@invisibleman-lf6gk 2 жыл бұрын
හම්. ඇ ත් ත
@setsl6726
@setsl6726 2 жыл бұрын
😂
@theekshanipathmalankani7901
@theekshanipathmalankani7901 2 жыл бұрын
හරි ම රසයි අක්කේ .... අපිත් හදලා බැලුවා නියමයි මේ වෙලාව හැටියට ගොඩක් ම ප්‍රයෝජනවත් 😊🌟👍👍❤
@shashigimhani763
@shashigimhani763 2 жыл бұрын
උණ හැදිලා මේ දවස් වල කෑම අප්පිරියයි ඒත් මේ වීඩියෝ එක දැක්කම ආස හිතුනා.අම්මට කියලා හදා ගන්න ඕන.තැන්ක් යූ අක්කියෝ.මේක හදලා කන්න පිරිය ඇති උනොත් ඇත්තටම ඔයාට ගොඩක් පිං
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
පුපුරන ගෑස්😂😂 අම්මෝ අක්කි ඔයානම් ශෝයි අනේ❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤣🤣❤️
@dinathuthsanda8587
@dinathuthsanda8587 2 жыл бұрын
අක්කේ අපිත් මේක හැදුවා හරිම රසයි ලූනු හැපෙද්දී අමුතුම රසක් ආවා Thank you
@yasho7766
@yasho7766 2 жыл бұрын
Thank u අක්කා... ඔයාගේ රෙසිපි හරිම පහසුයි හදන්න.... ❤💜️
@nimeshimekala2256
@nimeshimekala2256 2 жыл бұрын
අක්කගෙ recipe වලින් මං ආසම එක මේක,අනේ අක්කත් ෂෝයි,ඒ වගේම උයන කෑමත් මාරයි 😘❤️❤️👌
@Vihanga904
@Vihanga904 2 жыл бұрын
හරිම රසයි. අද හැදුවා 👍😘
@dancingsha638
@dancingsha638 2 жыл бұрын
බෝඩිම් වල ඉන්න අපිට අක්කගෙ රෙසිපීස් ගොඩක් වටිනවා❤
@cutework3896
@cutework3896 2 жыл бұрын
රස පාට👌නියමයි අක්කි 😍😍 thank you ❤️
@shavifernando221
@shavifernando221 2 жыл бұрын
මමත් මේක හැදුවා හරිම රසයි❤️
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
රස ට...ඇති නේද නංගී ...ඔයාගෙ Recipe Super ..👍❤👍
@indrarathnabanda4948
@indrarathnabanda4948 2 жыл бұрын
පට්ට රසයි .අපිත් හැදුවා. thanks akka.
@duniwanigasekara7744
@duniwanigasekara7744 2 жыл бұрын
අනේ හරිම රසයි බොහොම ස්තූතියි
@melinaanjali7299
@melinaanjali7299 2 жыл бұрын
ඇත්තටම හරිම රසයි අක්කියෝ...ගෙදර හැමෝම කිඋවා ගොඩාක් ස්තුති මෙවගෙ ලෙසි විඩියෝ අපිට ගෙනවට.😍
@beauticreations1030
@beauticreations1030 2 жыл бұрын
මමත් හැදුවා .නියමයි අක්කි🍛😀👍
@thusithanandani2772
@thusithanandani2772 2 жыл бұрын
Thanks,apita mewage දේවල් කියලා denawata bs,💜️💜️🙏🙏
@lushanupadya3357
@lushanupadya3357 2 жыл бұрын
මරු රසට ආවා අක්කෙ ❤️
@PrasadKumara-bd6bk
@PrasadKumara-bd6bk Жыл бұрын
Ammo supiri akke තුන් වෙනිවතාවටත් හැදුවා අද...... Thank You oyata 😊❤️
@sampathbandara6475
@sampathbandara6475 2 жыл бұрын
Mama heduwa hrima rasaiiii👌👌...thank you ❤❤👌😍😌😌😌
@Hobi-pn3et
@Hobi-pn3et 2 жыл бұрын
මේක නම් වටිනවා😻🤤😋
@kalpanahettiarachchi8649
@kalpanahettiarachchi8649 2 жыл бұрын
Thank u.easy and delicious recipe.
@ishara1031
@ishara1031 2 жыл бұрын
Onna mn ada heduwe.akki aththatama gadak rasai..thanks.ape mahaththaya mehema kanne na ath ada kawa.
@kavindivihara5376
@kavindivihara5376 2 ай бұрын
මාත් අද හැදුවා හරිම රසට ආවා 😘❤️😍 තෑන්කූ අක්කෙ රෙසිපියට
@DreamybyT
@DreamybyT 2 жыл бұрын
Oyage video saralai hodai akki. Math boarding wala inne akkige recipe watinwa hugak. Thank you akki❤️
@disnakumudumali9255
@disnakumudumali9255 2 жыл бұрын
හරිම රසයි.මමත් මහෙම බත් හැදුවා අක්කියෝ😍😍😍❤❤👍👍
@yonali2212
@yonali2212 2 жыл бұрын
Super 👍 thank you so much ☺️
@Don-fu9nz
@Don-fu9nz 2 жыл бұрын
ඉල්ල ඉල්ලම හිටපු recipe එකක් ..rice recipes නම් කොච්චර ගෙනාවත් වැඩි වෙන් නෑ..thanak you soo much
@Bandifull
@Bandifull 2 жыл бұрын
You’re most welcome ❤️
@JK-zi6he
@JK-zi6he 2 жыл бұрын
ඒක ඉක්මනින් හදන්න පුළුවන් රසඇති.
@anutv5565
@anutv5565 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් රසයි
@SK-fn9ek
@SK-fn9ek 2 жыл бұрын
akkiyo math dn haduwa.rasama rasaiiiii😋😋😋😋😋thnk u akkiyo me wge recipes kiyl denawata.
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
Math oyagen balan uyanna patan gatte අක්කි oya uyana widiya dakkama uyannath asa hithenawa, thankyou so much akkiyo ❤️😍
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
ඔයා දැක්කම කන එක අමතක වෙනවා සුදූ 😄❤️
@noobboy2219
@noobboy2219 2 жыл бұрын
Ow habay 🥲
@kanishkapilapitiya2146
@kanishkapilapitiya2146 2 жыл бұрын
ඒක පට්ට ..ලේසි එක්ක..
@dewmidissanayake4010
@dewmidissanayake4010 2 жыл бұрын
Nice recipe thnk u soo much Bandi akki මම ඔයාගෙ omlet recipe එකක් බලන ගමන් ඉදියෙ දනුත් 😁😁😁😁😁❤️🔥
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍😍
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Great video and presentation. Looks very professional.
@nethujayalath3465
@nethujayalath3465 2 жыл бұрын
අපි අද රෑ හැදනවා♥️😻✌
@Aesthetic_vidu
@Aesthetic_vidu 2 жыл бұрын
Thanks akki❤️
@ranjanirajapaksha9794
@ranjanirajapaksha9794 2 жыл бұрын
නියමයි අක්කි අපි හැදුවා.රසට තිබ්බා.තව අලුත් කෑම හදන්න.ඔයාට සුභ පතනවා.
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 2 жыл бұрын
Oyage okkoma recepi wage Mai, nangiyi try karanawa, supiriii ane, all the best akkiii, ane kettu wennath Mona hari kiyala dennako
@rumeshmalitha5729
@rumeshmalitha5729 2 жыл бұрын
Akki onna .mamath haduwa Harima rasayi🍽️
@tharuka4115
@tharuka4115 2 жыл бұрын
Thanks akkiyo 💕💕💕🙏🙏🙏
@hansimadu4764
@hansimadu4764 2 жыл бұрын
මම දැන් හැදුවා අක්කේ😋🥰🤤නියමයී..තැන්ක්ස්
@tharukaumeshwari765
@tharukaumeshwari765 2 жыл бұрын
Hari rasa patai thank you math meka karanna yane akke
@beautycareproduct5449
@beautycareproduct5449 2 жыл бұрын
Aththatama godak hodai rasai akkiyo
@Beast_Memes679
@Beast_Memes679 2 жыл бұрын
Ammata kiyanna one hadala denna kiyala ❤️‍🔥. Thanks akki 😍. Mevage thava videos one. 👍
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Good job thank you
@senuthidissanayake7849
@senuthidissanayake7849 2 жыл бұрын
Mee kaale nam mee recipe eka godak wadagath🙂🙂 Thanks akka❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@devikawijesooriya1144
@devikawijesooriya1144 2 жыл бұрын
Man akki inne 6wasare oyaa hadana kaama man try karanawa ammath rasay kiuwa oya hadana rasa kaama walata thank
@malshishasikala6093
@malshishasikala6093 2 жыл бұрын
Apith hadala baluwa harima rasayi
@Studyhub-f2v
@Studyhub-f2v 2 жыл бұрын
Oyayi ayiyayi dhenath ekka video ekk karanakoo....oyage resipi niyamayi..api gedhara hadhanwaa...
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
Akkath lassanayi kaamath lassanayi
@Studyhub-f2v
@Studyhub-f2v 2 жыл бұрын
අක්කි ඕකට ටොමෑටෝ පේස්ට් .ටික්ක් දාලා චිලි පේස්ට් ටික්කක් එකතුකරානම් කෑම මරන්න පුලුවන්.thanks akkke oyage resipi walata.
@imashikasuni3264
@imashikasuni3264 2 жыл бұрын
Short and sweet ❤️
@monikakomangoda6817
@monikakomangoda6817 Жыл бұрын
මමත් හදල බැලුවා.හරිම රසයි.ගොඩක් thank you මේ වගේ රෙසිපි කියල දෙනවට
@Bandifull
@Bandifull 4 ай бұрын
Anytime 😊
@deshikamanoji7166
@deshikamanoji7166 2 жыл бұрын
Niyamayi apita harima wadagathe mee buriyani aka
@sulochanavijendiran4608
@sulochanavijendiran4608 2 жыл бұрын
Good rice recepie thanks God bless you keep it up. 😁😁😁😁😁
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@rochanapasqual
@rochanapasqual 2 жыл бұрын
හදන්න යන්නේ අද 🥰
@nihindudilmith
@nihindudilmith 2 жыл бұрын
ගොඩක් අගය කරනවා තෙරුවන් සරණයි
@Budumaga-
@Budumaga- 2 жыл бұрын
Supiri ela thankz
@jathusinyjathu6816
@jathusinyjathu6816 2 жыл бұрын
Super akki woow I think very tasty 😋
@anjanavishani4849
@anjanavishani4849 2 жыл бұрын
Math haduwa harima rasai 😍
@raniindika8075
@raniindika8075 2 жыл бұрын
Thank you oyata 💕
@kalanigangani5351
@kalanigangani5351 Жыл бұрын
Thank s අක්කේ මේවගේ ලේසි resipes ගේනවට අපි හදලා බලුවා රසයි .❤️🙂✨️
@Bandifull
@Bandifull 4 ай бұрын
😍❤️
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
පට්ට topic එක පුපුරන ගෑස් 😂😂
@Ama5158
@Ama5158 2 жыл бұрын
Harima rasi akke math haduwa🤗❤
@arunaheshani2584
@arunaheshani2584 2 жыл бұрын
Hari rasai akki oyage Kama Mekath harima rasai Wenasma kamak Mekaleta harima hondai
@amilsrilal660
@amilsrilal660 2 жыл бұрын
සුපිරි සුපිරිම්ම....
@mdleelawathi8184
@mdleelawathi8184 2 жыл бұрын
Dakkama. Rasai. SuwADAI PENAWA HATAMA. HADANAWA THANK YOU
@nethmidesilva7133
@nethmidesilva7133 2 жыл бұрын
I just cooked this. Awesome !!!
@user-qz6ix4zm3c
@user-qz6ix4zm3c 2 жыл бұрын
හරිම රසයි. හදාගන්න ත් ලේසියි. ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් නිසා වටිනව. Thank you very much.
@isharamaduwanthi8126
@isharamaduwanthi8126 2 жыл бұрын
Hi akki..mama akki hadana kama godak asai..ewage mama hadala thiyenawa..mage babath kamathi..akki suba pathanawa..❤️❤️
@sathnindudasula4051
@sathnindudasula4051 2 жыл бұрын
Thanks AKKI ❤️❤️✨️
@sldailymeme6121
@sldailymeme6121 2 жыл бұрын
Akki mama kudu karapu mari biscuit tikakata batar dala set karala eka godak rahai (thava monavahari ganna onada thava rahata enna)
@dhanushkarupasinghe9954
@dhanushkarupasinghe9954 2 жыл бұрын
Athtatama akki super recipe tamai oya kiya denne itha ikman wagema itha pahasui ewagema harima rasai mn athtatama kamathi oyage chanel ekata
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ස්තුති හදන්න oni 🌷🌷🌷🌷🌷🌷❤❤❤
@kapilcreations7939
@kapilcreations7939 2 жыл бұрын
Really Superb..... 👌❤️
@udenipoornima6466
@udenipoornima6466 2 жыл бұрын
Patta rasai mn haduwa me dan hadanna yanne 5weni parata 😋😋😋
@nalindasampatha7773
@nalindasampatha7773 2 жыл бұрын
Oyage ewa harima lesi rahai👍
@christeensudeeptha4464
@christeensudeeptha4464 2 жыл бұрын
මම හැදුවා ගොඩාක් රසයි අක්කි 🥰😍🥰
@ramanikeshala9341
@ramanikeshala9341 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@imawickramasekara2496
@imawickramasekara2496 Жыл бұрын
Godak rasai..Thank you akki❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@ThanugaKumara-xt3eu
@ThanugaKumara-xt3eu 2 ай бұрын
Very inportant ,re...,very well!
@ImashaPrabodhani-kw8hj
@ImashaPrabodhani-kw8hj Жыл бұрын
සුපිරි අක්කා මම හැදුවා පට්ට ම රහයි ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️දිගටම මෙහෙම video දාන්න good luck ❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@umaliperera549
@umaliperera549 2 жыл бұрын
Mta ada ude thama me recipe eka hamba unehh eka mn lunch ekata hadu akki marama rasai mge akkage baba godak kawa😋😋😋😍😘❤️
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
Congrats♥️ Good luck
@nayanabasnayake8093
@nayanabasnayake8093 2 жыл бұрын
i will try dear❤️😇
@alphagaming8978
@alphagaming8978 2 жыл бұрын
Aththatama hostel inna ayata niwadu velawata venasakata wage try karala balanna hodai kaden kanawata wada ❤️👌
@wasanthiwasundara6584
@wasanthiwasundara6584 Жыл бұрын
Math heduwa.harema rasai.Thanks oyta ..❤️❤️
@Bandifull
@Bandifull 4 ай бұрын
😊😍
@PRADIPPRIYANKARA
@PRADIPPRIYANKARA 2 жыл бұрын
Ekanma eka patta ✌️❤️❤️❤️
@thiliniherath8786
@thiliniherath8786 Жыл бұрын
Harima rasai ❤️
@sadee133
@sadee133 2 жыл бұрын
මාත් හදන්න ඕනි 🙂 කන්න ආස හිතුන
@-lomba7537
@-lomba7537 2 жыл бұрын
වටිනවා ❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍❤️
@altechnologymps907
@altechnologymps907 2 жыл бұрын
අද මාත් හැදුවා හරි ම රස යි අක්කේ 😋😋😋Thank you so much 🧡🧡🧡
@amarathnayake6536
@amarathnayake6536 2 жыл бұрын
මං මේ දවස්වල බෝඩිමේ උයන්නෙම ඔයාගෙ රෙසිපි.thank u akki❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@FUNNYBOY-gf8wm
@FUNNYBOY-gf8wm 2 жыл бұрын
Thanks
@kethmini9782
@kethmini9782 Жыл бұрын
Harima rasai meka 🤩🤩 thanku ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@inokashamali1124
@inokashamali1124 2 жыл бұрын
අක්කිගෙ voic3 එක වෙනස් වෙලානේ.. 🥰🥰🥰
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 19 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 19 МЛН