ඔබ හිතන පතන දේ නොලැබෙන නිසා පසුතැවිමකින් ද ඉන්නේ, එහෙනම් මෙන්න එකට විසදුම | | Sanath Gamage

  Рет қаралды 108,522

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

11 ай бұрын

Next Level Club එකට සම්බන්ධවීමට ඔබ ගත්ත තීරණය, ඔබේ ජිවිතයේ වැදගත්ම තීරණ වලින් එකක්.
ජිවිතයේ ඊළග පියවරට යන්න දැඩි ආශාවෙන් පසුවන්නන් සමඟ එකතුවීමෙන් ඔබටත් ඔබේ ඉලක්ක නිසැකව ජයගැනීමට පුළුවන්.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් 0716 658 658 / 0710 658 658 දැන්ම කතා කරන්න.
සති 6ක් පැවැත්වෙන, මෙය බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8.00 සිට 9.30 දක්වා පැවැත්වේ.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
#nextlevelclub
Other Social Media Platforms -
Threads: www.threads.net/@sanath_gamag...
Instagram: / sanath_gamage_official
Facebook: / sanath.gamage.503
TikTok: / sanath_gamage_official

Пікірлер: 386
@user-ib2lf7yu4z
@user-ib2lf7yu4z 7 ай бұрын
මේ වැඩ සටහනට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ .අද තමයි මුලින්ම කමෙන්ට් කරන්නේ .කාලයක් තිස්සේම ලොකු දුකක් අඩුවක් හිතේ තියෙනවා .හැමදේම තිබිලත් මොකක්දෝ දුකකින් ජීවත් වෙනවා .පොඩ්ඩක් හිත හදාගන්න උදේ ඉදලා හවස් වෙනකම්ම .හවස ඉදලා රෑ වෙනකම් පාන්දර වෙනකම්ම මේ වීඩියෝ අහනවා නින්දෙනුත් අහනවා වීඩියෝ ටික පේලේ වෙනවා මම අහන් ඉන්නවා .නින්ද යන්නෙ නැති නිසා මානසිකව වැටිලා උන්න දැන් නිදහසේ නින්ද යනවා හිතට මගෙ සැනසීමක් දැනෙනවා .ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .ඔබ තුමාට බොහොම පින්.අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ධනාත්මක දේ අපිට අහන්න සැලැස්සුවාට 🙏🙏🙏
@mr.creative1075
@mr.creative1075 11 ай бұрын
,අපේ සර්ටත් චන්දිමාල් සොයුරාටත් විෂ්වමාතාවටත් මා ගන්නා හුස්මක් හුස්මක් පාසා ස්තුති වන්ත වේවා 🙏🙏🙏❤❤❤
@janakamangala8407
@janakamangala8407 11 ай бұрын
මට ධනාත්මක සිතුවිලි ඇසීමට සැලැස්සූ ඔබතුමාටත් විශ්වයටත් අනෙක වාරයක් ස්තුතියි!!!🙏🙏🙏
@dubaidubai3089
@dubaidubai3089 11 ай бұрын
චන්දිමාල් පුතා ඉතාම ලස්සනට වැඩ සටහන කරනවා
@s.s.3584
@s.s.3584 11 ай бұрын
නිවේදකතුමා අහන්නෙම මට ඕන ප්‍රශ්න ටිකමයි. නියමයි.ගැලපෙනම කෙනා ලැබුනා. විශ්වයට ස්තුතියි.. ඔබතුමාටත් ස්තුතියි.
@enlightenedShoebill
@enlightenedShoebill 11 ай бұрын
තේ කුඩය පිටේ දරන් උබ යනවා පාන්දරින් ඒ දුටුවම මගෙ සිත වාවන්නෙ නෑ දුවේ... රොටි පෙත්තෙන් කුස සතපා හැන්දෑවට ලයිමට එන උබේ වෙහෙස පිරි දුක්බර මුහුණ මට පෙනේ... උබ විදිනා දුක දැක මගෙ හිත වාවන්නේ නෑ දුවේ.. උබට සැපක් නොදුන්නා ට මට සමා වෙයන් ලෙච්චමී සුදු දුවේ... (අපි සමාජයට අලුතින් හදවතින් හිතන්නකියාදෙමු.)🙏
@user-fr8fq2tk3f
@user-fr8fq2tk3f 11 ай бұрын
ඔබ තුමාටත් චන්දිමාල් සොහොයුරටත් මේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@ganganidarshani8490
@ganganidarshani8490 11 ай бұрын
ධනාත්මක සිතුවිලි ගෙනෙන ඔබතුමාට හා විශ්වමාතාවට බෙහෙවින් ස්තුතියි ❤
@shiromimenaka4985
@shiromimenaka4985 11 ай бұрын
ඔබතුමාටත් නිවේදක මහාතාටත් විශ්ව ශක්තියට අනේක වාරයක් ස්තුතියි
@csthelast5445
@csthelast5445 11 ай бұрын
මටත් ඕනි වෙලා තිබ්බෙ මෙහෙම vedio 1ක්. විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි. ඔබතුමාටත් ගොඩක් ස්තූතියි. මේ පිලිබදව අපිට කියලා දෙනවට. එසේම චන්දිමාල් ඔයාටත් ගොඩක් ස්තූතියි. මම ඔබතුමාව කවදම හරි හම්බෙන්න එනවා. මම ඔබතුමාව හම්බෙන්න ආසයි. මම Al කරනවා. මම සර්ව බලන්නම් එනවා. බොහොම ස්තූතියි ඔබතුමාට.
@arunapradeep3852
@arunapradeep3852 11 ай бұрын
සනත් ගමගේ සර්ටත් ...චන්දිමාල් සොයුරාටත්....බෙහෙවින්ම ස්තුතියි ...අනන්ත වූ විශ්ව ශක්තියට...ආශ්චර්‍යමත් සොබාදහමට ...මගේ ආදරණීය යටිසිතට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....!!!
@indunilsudeshika5193
@indunilsudeshika5193 10 ай бұрын
බිංදුවටම කඩන් වැටිල හිටිය දවස් වල හිත හදා ගත්තේ ඔබ තුමගෙ වැඩ සටහන් බලලා❤ ගොඩක් පින්
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 11 ай бұрын
ඔබතුමාටත්...විශ්වයටත් බොහොම ස්තුතියි...අපගේ ජීවිතයට ශක්තියක් දෙන ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා...අපගේ නිවේදක පුතාටත් ස්තුතියි..♥️♥️🙏
@shanrathnayaka3366
@shanrathnayaka3366 2 ай бұрын
සර්ට ,දීර්ඝායුෂ ලැබෙන්න මම ප්‍රාර්තනා කරමි.සර් ගෙ ප්‍රොග්‍රෑම් ස් තමයි අපිව මානසිකව වැටෙන්න නොදී රැකගන්නෙ .ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
@niranjalakumari9435
@niranjalakumari9435 11 ай бұрын
ඔබ දෙපල කතා කරද්දී මට නම් කිසිම බාහිරදෙයක් ඇහෙන් නැ කියලා දෙනදේ පමණයි ඇහෙන්නේ ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් ස්තුතියි ගොඩක් පින් බුදුසරණයි ඔයාලාගේ සෑම බලාපොරොත්තුවක්ම සර්තකවේවා
@manannalagevidathsatshan5612
@manannalagevidathsatshan5612 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nimmigunasinghe2402
@nimmigunasinghe2402 10 ай бұрын
ඔබ තුමා මුනගැස්සූ විශ්ව මාතාවට ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 10 ай бұрын
සර් ඔබතුමා ට මෙන් ම නිවෙදක මහත්මාට සුබ දවසක් වෙවායි භක්තියෙන් යුතුව ප්‍රාර්ථනා කරනවා ❤️ 🙏🌹
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 11 ай бұрын
ඇත්තටම චන්දිමාල් අයියා ලස්සනට පැහැදිලිව වැඩසටහන මෙහෙයවනවා.අපිට අහන් ඉන්න බලන්න ආසා හිතෙනවා.සර්ටත් අයියාටත් ගොඩක් ස්තූතියි ❤
@apsarapiumi4263
@apsarapiumi4263 10 ай бұрын
හිත වැටෙන හැම වෙලාවකම සර්ගෙ වීඩියෝ ආය ආය බලලා හිත ශක්තිමත් කරගන්නවා බොහොම පින් සර්ටයි චන්දිමාල් මල්ලිටයි ❤❤❤
@isharatr6572
@isharatr6572 11 ай бұрын
ස්තූතියි සර්, මාත් සර්ගෙ වීඩියෝ බලන්න කලින් 99 සංගමේ තමයි හිටියේ.... දැන් නම් නෑ අනේක වාරයක් ස්තූතියි සර්, සමහර වෙලාවට ඉඳහිට ඒ පැත්තට යන්න යනකොට ටක්ගාලා සර්ගෙ වීඩියෝ එකක් අහනවා... මෝටිවේෂන් නොට් එකක් බලනවා... ජීවිතේටම 99 එපා අයියෝ... බුදුසරණයි...!
@User.84252
@User.84252 11 ай бұрын
මේ video එක බලන්න ලැබුනාට විශ්ව මෑනියන්ටත් , සර් ටත් බොහොමත්ම ස්තුතියි!ස්තුතියි ! ස්තුතියි ! 🙏🙏
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 9 ай бұрын
Koo akkiyoo
@user-ug3no4xy1j
@user-ug3no4xy1j 19 күн бұрын
මේ වැඩ සටහන දැන් මගෙ ලෝකය වෙලා. සර්ට සහ නිවේදක මහත්මයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.... 🙏🙏🙏🙏🙏🙏
@sachininiwarthana8824
@sachininiwarthana8824 11 ай бұрын
වැඩසටහන බැලුවම චන්දිමාල් මහතා ගැන අනිවාර්යයෙන් කියන්න හිතුනා.හරිම ලස්සනයි.ඔබතුමා කියන සමහර සන්කීර්න දේවල් චන්දිමාල් මහතා අපිට සරලව දෙන්න හදන වෑයම .සුපිරියි❤
@jayanthipeiris5147
@jayanthipeiris5147 10 ай бұрын
ඇත්තටම ශාලාවක් තුල නැතිව....ස්වාභාවික පරිසරයේ මෙ වැඩසටහන ඉතාමත් වටිනවා ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ දෙදෙනාටම....
@eat2341
@eat2341 11 ай бұрын
ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි 🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 11 ай бұрын
මට සිතට සිතුවිලි නිතරම වාගේමතු වෙනවා මා එය සිතුවිලි බව දැන ගන්න වා මම මොහොත තුල කරන ක්‍රියාවන් සඳහා සිත යොමු කරනවා සර් ට බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
@renukasadamali7506
@renukasadamali7506 11 ай бұрын
සනත් සර්ට ගොඩාක් ස්තුතියි ව්ස්වයට ව්ස්ව මතවට ස්තුතියි සොබාදහම ට ස්තුතියි 🌄🌄🌄🌄🌄🌄🌄🌄
@thusithathilakawardena6939
@thusithathilakawardena6939 25 күн бұрын
විශ්වය හරිම ආශ්චර්යයි. ඒ නිසා තමයි ඔබතුමන් මුණ ගැසෙන්නෙ, ආසම programme ලැබෙන්නෙ. ස්තුතියි !!!!!!හැමදේටම.🙏🙏🙏🙏
@shamaliedirisngha5012
@shamaliedirisngha5012 11 ай бұрын
ඔබතුමා අතුලු සියලුම දෙනාට ස්තුතීයි ! ස්තුතියි !! ස්තුතියි !!!
@SarojaniNew
@SarojaniNew 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට ❤❤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 11 ай бұрын
ඔබ දෙපළටම බොහොම ස්තුතියි .. විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@RuwanEthige
@RuwanEthige 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා❤❤❤
@kushanidanushika6964
@kushanidanushika6964 11 ай бұрын
ඔබ තුමාගේ එකවීඩියෝ එකක් බලල තමයි මම මගේ පලවෙනි හීනෙ සැබෑකර ගත්තෙ මම පලමුවෙම්ම සනත් ගමගේ මහත්මාට ස්තුතිවන්තවෙනව මම එදා ඉදන් හැම වීඩියෝ එකක්ම බලනව .මමමුලු මහත් ව්ශ්වටත්. සනත් ගමගේ මහත්මාටත් ස්තුතිවන්තවෙනවා මෙම.වීඩියෝ වලට අදහස් විමසමින් සම්බන්දවෙන මහත්ම මහත්මින්ටත් අනේකවාරයක් ස්තුතියි සනත්.ගමගේ මහත්මාට. තවතවත් මෙවැනි.වීඩියෝ දෙන්නට විශ්වමෑනියන්ගේ ශක්තියවැඩිවේවා ❤❤❤❤❤❤
@isurugamage7992
@isurugamage7992 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි සර් විශ්ව ශක්තියට ස්තුතිවේවා. ස්තුතිවේවා. ස්තුතිවේවා.
@thiliniperera2095
@thiliniperera2095 11 ай бұрын
ආදරණීය ගුරුතුමනි ඔබටත් නිහතමානී චන්දිමාල් සොහොයුරු ඔබටත් සිත් සුවපත් කිරීමට තවත් හැකියාව ලැබේවා .තෙරුවන් සරණයි !❤🙏🙏
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f 11 ай бұрын
ස්තූතියි විශ්වයට.. ස්තූතියි ඔබ දෙපල ට.
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 11 ай бұрын
ස්තුතියි . ඔබතුමාට අනන්ත.වු.ආදරනිය.විශ්වයට.ස්තුති.වේවා
@chamindakumara9647
@chamindakumara9647 11 ай бұрын
සර් ඔබ දෙපල දැකිමත් සතුටුයි ඔබ දෙපලටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ahinsanilnuwani1308
@ahinsanilnuwani1308 7 ай бұрын
ඔබ දෙපලටම බොහොම ස්තූතියි .දෙන්නගේම ජීවිතය සාර්ථක වේවා..
@user-no5sx5ou7q
@user-no5sx5ou7q 9 ай бұрын
ස්තුතියි ගොඩක් ස්තුතියි වටිනවා ගොඩක් වටිනවා
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr 11 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවන්ටත්...!ස්තුතියි ඔබ දෙපලටත් ❤️🙏
@Gs-hd6uf
@Gs-hd6uf 7 ай бұрын
මම දැකපු සුපිරිම නිවේදක මහතෙක් ,මෙහෙයවීම හරීම අපූරුයි, සම්පත් දායකයාගෙන් උපරිම දැණුම පිලිවෙලට ශ්‍රාවකයාට අරන් දෙනවා.
@iroshimanel2407
@iroshimanel2407 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ..ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@melanwickramasooriya_mac
@melanwickramasooriya_mac 10 ай бұрын
ඔබතුමාගේ වටිනා ඔවදන් ලබාගැනීමට මට අවකාශ ලබාදීම ගැන විශ්වයට මම ස්තූතිවන්ත වෙමි 🙏 ඔබතුමාට දීර්ගායුශ පතමි ❤️
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 10 ай бұрын
ඔබතුමාගේ දේශනවලට සවන් දෙන්න හරිම ඉතාම වැදගත් එවගේම නිවෙිදක මහතා හැම වැඩසටහනකදීම ඉතාම පැහැදිලි අර්ථවත් විදියට කතා කරනවා ඔබදෙපලටම දීර්ඝායුෂ ලැබෙිවා
@dinekadhananjani6844
@dinekadhananjani6844 11 ай бұрын
ඔබතුමා ඇතුලු සියල්ලන්ටම ස්තුතී!
@DARSHIKAABEYSINGHE-wu4mg
@DARSHIKAABEYSINGHE-wu4mg 10 ай бұрын
බොහොම පින් ....මන් හරීම ආගන්තුකයි මේ විශ්ව ශක්තියට...ස්තූති මේ අවස්ථාව ට
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට හරිම වැදගත් වැඩසටහන් අපිට දෙන්නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්
@A.u.A.u
@A.u.A.u 11 ай бұрын
ස්තුතියි විශ්වයටත් ඔබටත්❤
@nalummala5327
@nalummala5327 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ඔබටත් බොහොම ස්තුතියි
@tharangagunarathna3525
@tharangagunarathna3525 10 ай бұрын
ස්තූතියි සර්ටත් චන්දිමාල්ටත් විශ්වයේ අාශිර්වාද ලැබේවා.
@100dineshyou
@100dineshyou 11 ай бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, 99,සංසදයෙන් ඔබ්බට සියළුම දෙනාම මුදවා ගැනීමට ගන්නා මෙහෙයට 🙏🙏🙏🙏🙏💚💚💚💚💚💐💐💐💐💐ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌻🌻🌻🌻🌻🏆🏆🏆🏆🏆🏆🏆
@kalpanajayasinghe1471
@kalpanajayasinghe1471 10 ай бұрын
Thank you sir විශ්ව ශක්තියට ස්තුතිය
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 11 ай бұрын
ස්වාභාව දහමට ගිහින් මේ විදියට video එක කරන එක ගොඩක් හොඳයි.thank u sir and universe 🎉
@nisansalajayakody1873
@nisansalajayakody1873 11 ай бұрын
ඉතා වටිනා දේවල් නිර්ලෝභීව බෙදා දීම ගැන හදවතින් ම ස්තුති සර්🙏
@harsh29126
@harsh29126 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපළට🙏❤️
@surangijayawickrama8616
@surangijayawickrama8616 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් අපේ ගුරුතුමාටත් බොහොම ස්තුතියි,🙏🙏🙏 🌺
@gaweshalokusuriya8857
@gaweshalokusuriya8857 10 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට වගේම නිවේදක මහත්මාට...හරිම සරලව දැන් කියලා දෙන නිසා හැමදේම ..අපට අහන්න හිතෙන ප්‍රශ්න විසදලා දෙනවා...බොහොම ස්තූති ..
@deepadammika9446
@deepadammika9446 11 ай бұрын
ඔබතුමන්ලා දෙපලට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි බොහොම වැදගත් දේවල් වලින් දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤
@manikedisanayaka389
@manikedisanayaka389 11 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි ඔබ දෙපලටම
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Ай бұрын
මට ඇසුනේ ඔබතුමා ගේ හඩ පමනයි 🙏🙏🙏 . ස්තුතියි නිවේදක තුමාටත් ❤
@buddikabuddika6264
@buddikabuddika6264 9 ай бұрын
Thank you sr.mama godak dewal igana gaththa me Meka balala theruwan saranai
@shanikanimanthi8134
@shanikanimanthi8134 11 ай бұрын
Most Awaited video❤❤.ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤🌎 ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@CeyloncampusMarketing-dm7ig
@CeyloncampusMarketing-dm7ig 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට..සහ මේ විශ්වයට
@gayanichandima8049
@gayanichandima8049 11 ай бұрын
ඔබතුමා මුනගැස්සුවාට විශ්වමාතාවට බොහෝ ස්තූතියි 🙏ඔබතුමාගේ කාර්‍යමන්ඩලයටත් ඔබතුමාටත් බොහොමයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🌻🌻🌻
@minolikarunarathna6657
@minolikarunarathna6657 10 ай бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏
@amilaneranjan1849
@amilaneranjan1849 3 ай бұрын
බොහොම ස්තුතියි සර්... විශ්වයට බොහොම ස්තුතියි ❤
@ishasewmini8635
@ishasewmini8635 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබදෙපලටම🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@nandaweeraathukoralage900
@nandaweeraathukoralage900 11 ай бұрын
දෑනුවත්.කිරීමට.ස්තූතියි
@samudrikasamudrika7311
@samudrikasamudrika7311 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතිවන්ත වෙමි මේ වැඩ සටහන මුණගැසීම පිළිබඳව.ඔබතුමාටත් ගොඩාක් ස්තූතියි.
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 11 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🩺🩺🩺🎆🎆🎆🎆
@dimuthakmeemana1540
@dimuthakmeemana1540 11 ай бұрын
Great discussion ...Thank you very much both of you....
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 10 ай бұрын
Danatmaka සිතුවිලි ලබාදුන්නාට ඔබතුමාට ගොඩක් ස්තුතියි ූ ඇතුළු කාර්යමණ්ඩලයේ ස්තූතියි අනේක වාරයක් පින් විශ්වය ස්තුතියි
@milroypredeepkumara
@milroypredeepkumara 11 ай бұрын
ගොඩාක්ම ස්තූතියි සර්.... ඡේසු පීහටයී ඔයාලා සැමටම
@user-ky3bu1cy5s
@user-ky3bu1cy5s 6 ай бұрын
ස්තූති සර් . මේ වගේ වැදගත් දේවල් අපට ලබා දෙනවට. මම නම් ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. නිදුක් වෙත්වා . නීරෝගී වෙත්වා ..සුව පත් වෙත්වා .. විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමදාම ලැබෙවා ..ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤
@HARIMAWADA
@HARIMAWADA 11 ай бұрын
ස්තූතියි , ගොඩක් වටිනවා.❤❤❤❤
@Cp.gaming753
@Cp.gaming753 11 ай бұрын
විශ්ව ශක්ති මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@chinthakapriyadarshana6972
@chinthakapriyadarshana6972 9 ай бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට
@wasanthawasantha3380
@wasanthawasantha3380 10 ай бұрын
ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවට 🙏 ස්තූතියි ඔබට🙏 සනත් ගමගේ මහත්මයානෙනි . ජීවිතේ බොහෝ දේවල් යතාර්ථයක් විදිහට දකින්නත්. ලද දෙයින් සතුටට පත් වන ක්‍රම ... ජීවිතේ දිනන්න ..... සතුට රදාපවත්වා ගන්නේ කෙසේද යන්නත්... පැහැදිලි කරමින් සියලූම දෙනාට ඔබතුමා ලබාදෙන මේ ආදර්ශවත් ක්‍රම අතිශයින්ම ගොඩාක් වටිනා වැදගත් සියලූම දෙනාගේ ජීවිතය දිනන්න මන්පෙතක් වේවා👏 යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 ай бұрын
❤❤ සනත් මහතාටත් චන්දිමාල් පුතාටත් තෙරැවන්සරනි වීෂ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 10 ай бұрын
බොහෝම ස්තූතියි සර් චන්දිමාල් මල්ලී ඔයාටත් බොහොම ස්තුතියි විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
@arunalife4194
@arunalife4194 18 күн бұрын
ස්තුතියි ඔබල දෙපලට.ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට,මගේ සිත ප්‍රභාෂ්වරයි.මා ආලොකයෙන් ආලොකයට යනවා.
@malakothalawala7426
@malakothalawala7426 11 ай бұрын
මම හරිම කැමති මේ වැඩ සටහන ස්වාභාව ධර්මය එක්ක ගැටෙමින් කිරීම ගැන ...මමත් හුඟාක් ⁣වටිනා දේවල් ඉගෙන ගනිමින් යනවා..මේ වැඩ සටහන කරන ඔබ දෙපලටම විශ්ව ශක්තිය ලැබ තව තවත් යහපත් දේටම අපව යොමු කරත්වා 🙏🙏🙏🙏
@samanrohana345
@samanrohana345 9 ай бұрын
චන්දිමාල් ඔබ සනත් සර්ගේ අදහස් ප්‍රකාශ කිරිමට ඉඩ ලබදෙන්න ඉවසිමෙන් .. ඉන් පසුව ප්‍රශ්නය යොමු කරන්න ...ඔබ highlight වෙන්න නෙමෙයි අවශ්‍ය එතුමගේ වටිනා අදහස් ලබා ගැනිම... අපේ TV Channel වලත් මේ දේ දකින්න තියෙනව .. Well done Thank you!
@athulakumara8601
@athulakumara8601 10 ай бұрын
මුලින්ම බොහොම ස්තුති
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 11 ай бұрын
බොහොම ස්තූතියි ගුරුපියානනි 🌍💐
@indraniwalakulpola
@indraniwalakulpola 11 ай бұрын
සර්ටත් විශ්ව මාතාවටත් ස්තූතියි ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි
@lalithudayakumara7233
@lalithudayakumara7233 11 ай бұрын
ස්තූතියි සර් ඇතුලු සැමට.... 🙏❤️
@imcreativedance2142
@imcreativedance2142 11 ай бұрын
ඔබ දෙපලට ස්තුතියි 🙏🙏🙏🙏
@anuruddhikaperera8774
@anuruddhikaperera8774 11 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි සර් ඔබතුමාට❤
@user-ih2gi5lf9y
@user-ih2gi5lf9y 3 ай бұрын
පලමුව.දෙවියන්.වහන්සේත්.දෙවනුව.විශ්වය.ඇතුලු.ස්වභාවයට.ස්තුති
@user-mg8so4md5d
@user-mg8so4md5d 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@tharakalakshani4517
@tharakalakshani4517 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏
@Lakminaseenada6348
@Lakminaseenada6348 11 ай бұрын
Super sar mama hari asai සර්ගේන් දැනුම ලබා ගන්න
@nishadikaushalya662
@nishadikaushalya662 11 ай бұрын
ස්තුතියි සර්.චන්දිමාල් සහෝදරයාටත් ස්තුතියි
@bestschool7536
@bestschool7536 Ай бұрын
හැම දවසක්ම සතුටින් ආරම්භ කරන්න මම කරන ⁣එකම දේ සර්ගේ විඩියෝ එකක් අහන එක. මාව ඒවායින් refresh වෙනවා. සර් දෙන මේ උපදෙස් නිසා දවසින් දවස ජීවිතය සතුටින් හා සැහැල්ලු බවින් පිරිලා. ඔබ මේ ලබා දෙන දේ ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි සර්...
@user-vv4hd6wr2j
@user-vv4hd6wr2j 2 ай бұрын
Most valuable words.thank you.thank you.thank you❤
@manorirathnayaka8917
@manorirathnayaka8917 10 ай бұрын
ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@jeewanisuranga801
@jeewanisuranga801 10 ай бұрын
ස්තූතියි!!!! අාදරණීය ගුරුතුමනි🙏🙏🙏🙏🙏🙏
@priyadarshani7015
@priyadarshani7015 10 ай бұрын
ස්තුතියි දෑන් තමා ඔබ තුමාගේ වැඩ සටහන් නැරඹීමට ලැබුණේ ...ඇත්තටම විස්ව මාතාවට ස්තුතිය ...ඔබ තුමාගේ වැඩ සටහන් නැරඹීමට අවස්ථාව දුන්නට
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 50 МЛН