මේකත් කරලා බලන්න Biogas වැඩි කරගන්න New tactic to boost biogas production.

  Рет қаралды 3,471

3in1 Blessed Home

3in1 Blessed Home

Күн бұрын

3in1blessed home
මම ඇතුළු මේවැඩේ ඉන්න හැමෝගෙම contacts 👇
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
www.facebook.c...
පහල ඇති ටෙලිග්‍රෑම් ගෲප් එක මගින් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ඒ සඳහා පිළිතුරු ලබාගත හැක.
t.me/+0hd_FiaW...
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ වට්ස් ඇප් ගෲප් එකට එකතු වෙන්න.
chat.whatsapp....
(මේ වෙනකොට ජීව වායු සාර්ථක ලෙස භාවිතා කරන බොහෝ දෙනා ඒ සඳහා කැපවී සිටිනවා)
(අපගේ FB/ Whatsapp /telegram groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා)

Пікірлер: 32
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
Me බැරල් එකේ බාගයක් යට කරලා තියෙන්නේ අව්ව වැඩි නිසාද.මගේ unit එකට මාස1.5 විතර වෙනවා.biogas ගැන දැනගෙන හිටියත් හදන්න පෙලබුනේ මේ video ටික බැලුවට පස්සෙ.හොදටම පැහැදිලිව සියලු කරුනු කියලා තියෙනවා.බොහොම ස්තුති මේ කරන සමාජ මෙහෙවරට.මගේ unit එක උදේ වරුවේ අව්ව වැටිල පැයකින් 2කින් ඉතා හොදින් ක්‍රියත්මකවී එකවරම ගෑස් නිපදවීම නවතිනවා.අව්ව වැඩි ඇති කියල හිතල උඩින් ආවරනයක් දැම්මම ඉතාමත් සෙමෙන් නොනැවතී වැඩ කරනවා නැවත ආවරනය ඉවතට ගත් විට වේගයෙන් පැයක් පමන ක්‍රියාත්මකවී එකවර නවතිනවා.නැවත හවස 5න් පසු ඉතා සෙමෙන් දිගටම වැඩකරනවා. 30min cooking time ගෑස් එකතුවෙන්න සතියක් හෝ වැඩියෙන් යනවා.
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
මේකට අලුතින්ම අපි දාලා තියන අප්ඩේට් vides ටික බලන්න ප්‍රශ්නෙට උත්තර ඔයාට හොයාගන්න පුළුවන්
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 9 ай бұрын
ග්ලිරිසීඩියා කොල දාපුවහම ගෑස් වැඩී
@KAVINDU_SUPE
@KAVINDU_SUPE Жыл бұрын
Mamahaduwa eke gas thamana sathiyak wenawa Mokadawelathiyenne Thama jeerakayavitharai Haduwe ekengas ennaonane
@3in1blessedhome
@3in1blessedhome 6 ай бұрын
Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@hemalghs
@hemalghs Жыл бұрын
ජය වේවා සහෝදරයා....
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 Жыл бұрын
ජීරකයෙන් පිටතට එන ජලය නැවතත් හොදින් සීල් කල බැරලයකට එකතුවීමට සලස්වා එහි මුදුනට බටයක් යොදා එයත් ගෑස් එකතු කරනයට සම්බන්ධ කරන්න ජලය පිටතට ගලා යන බටයක් මෙම මෙම බැරලයට සම්බන්දකරන්න දෙවන බැරලයේ ජලය නිතරම හතරෙන් තුනක් පමන පිරී තබාගෙන ඊට වැඩි වන ජලය ප්‍රමාණය පමණක් කරාමය ඇර ඉවත් කරන්න මේ දෙවන බැරලයෙන් එකතු වන ජලයෙන් ජීරකයෙන් පිටවන වාට වැඩි ගෑස් ප්‍රමාණයක් ලබා ගතහැක
@srilankantv5386
@srilankantv5386 10 ай бұрын
ඔබතුමා මෙය අත්හදා බැලුවද.....
@musarafahemed6347
@musarafahemed6347 Жыл бұрын
Ayye meke liquid form eke maarukarende puluvande??
@3in1blessedhome
@3in1blessedhome 6 ай бұрын
මේ ඔක්කොම පැහැදිලිව බැලුවොත් තේරුම් ගන්න පුළුවන් 👇 Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@KAVINDU_SUPE
@KAVINDU_SUPE Жыл бұрын
Mata epilibadawa danuma laba denna
@3in1blessedhome
@3in1blessedhome 6 ай бұрын
👇 Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍ජයවේවා තෙරුවන් සරණය් ..
@nalakapradeep6376
@nalakapradeep6376 Жыл бұрын
Puluwannam mama kiyana vidihakata kaama danna.gas hugak hadenawa dina 4 5k kaama tika wenama balliyaka dama hodatama narak unu pasu danna. Addakimen kiyanne.
@nayanthakodithuwakku718
@nayanthakodithuwakku718 9 ай бұрын
මේකට මී හරක්ගේ ගොම දාන්න පුළුවන්ද
@3in1blessedhome
@3in1blessedhome 7 ай бұрын
ඔවු
@damithsanjeewa5633
@damithsanjeewa5633 Жыл бұрын
bio gas generet wenawa ayya den... ne gas cilindet walata compres karanna puluwanda .
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
මේ ප්‍රශ්නේ ගැන අපි කලින් කතා කරලා තිබුණා නමුත් කෙටියෙන් කියනවා නම් මීතෙන් වායුවේ තියෙන හැකියාවන් එක්ක බලනකොට ොඩි ප්‍රමාණයක් සිලින්ඩර් එකට ගහන්න පුළුවන් නමුත් එය අවදානම්!
@damithsanjeewa5633
@damithsanjeewa5633 Жыл бұрын
@@3in1blessedhome ow eka aththa methen wayuwa drawa bawata path wenne 02 walata samana peedanekadee...
@ranasinghebanda1527
@ranasinghebanda1527 Жыл бұрын
මගෙ ගැස් යුනිටි එකේ ගෑස් එන්නෙ නෑ .
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@banukapresath7485
@banukapresath7485 Жыл бұрын
ගෑස් ලීක් වෙනතැන් වහන්න හොඳම ගම් වර්ගය මොකද්ද .කෑම දාන බටය ළඟින් හොඳටම ගැස් පිට වෙනව.
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
Epoxy putty දැනටමත් ලීක් වෙනවා නම් ගම් දාලා හරියන්නෑ ගෑස් එලියට එන ලයින් හොඳටම ඇරලා පොටි වර්ගයේ ගම් එකක් යොදන්න හැබැයි අලවන තැන හොඳට පිරිසිදු කරන්න වෙයි
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
හොඳම ගම් වර්ගය නම් epo putty ,තමයි ඒ උනාට මම ගම් වර්ග කීපයක් දැම්මා අවසානයේ epo putty දැම්මා ඒ උනාට ඔයාගේ වගේ කෑම දාන බටේ වටෙට gas leak වෙන්න ගත්තා .ඊට පස්සේ මම fiber කලා . මම එය කරපු ආකාරය මගේ youtube channel එකේ දැම්මා කැමතිනම් ගිහිල්ලා බලන්න .. ☺️🌺🌸
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
මොනම ගම් වර්ගයක් වත් ප්ව්ක ටැංකි ,බැරල් වලට සාර්ථකම නැහැ .ෆයිබර් කරන එක තමා මාත් අන්තිමටම කරේ
@udararajapaksha5487
@udararajapaksha5487 Жыл бұрын
Epi Fix Gam Danna 100% sarthakai
@heshanthalpawila561
@heshanthalpawila561 Жыл бұрын
200l collector ekak pirenna samanen Kochchara welawak yanawada
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
මේ වෙනකොට අපි අනුගමනය කරන නව වැඩපිලිවෙලට අනුව පැය24 කින් පුළුවන්, ඉස්සර විනාඩි 45 ක කාලයකට විතරයි එකතු වෙන්නේ
@user-my1zl4gg6p
@user-my1zl4gg6p Жыл бұрын
හදල දෙන්න බැරිද.ගාස්තු අයකරල
@shehanfernando1599
@shehanfernando1599 Жыл бұрын
Mat haduwa. Gas enawa et pattu wenne na. Watura hitinnet na
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
ගෑස් පත්තුවෙන් නැති වෙන්න හේතු කීපයක් තියෙනවා මේ පිළිබඳව අපි පෙර videos වල කතා කරනු ලැබුවා👇 kzbin.info/www/bejne/d2KUlKBoorlqfdk
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
How to build a biogas digester | DIY TUTORIAL
12:31
Avi Makes Stuff
Рет қаралды 683 М.
Backyard Pig Farming and Bio Gas System
19:26
Chosen One Agri-Solutions
Рет қаралды 10 М.
Home level Bio gas Unit
5:09
Agri wave
Рет қаралды 28 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН