ඔබ හිතනදේ තමයි ඔබට ලැබෙන්නේ, දිනන්න හිත මෙහෙයවන්නේ මෙහෙමයි | Boost Your Brain Function And Memory

  Рет қаралды 196,755

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
සනත් ගමගේ මහතා සම්බන්ධ කරගැනීමට අමතන්න - 0716 658 658
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please get in touch with us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 312
@nirmalakumari2934
@nirmalakumari2934 Жыл бұрын
ඇත්තටම අද නේ මේ ලස්සන කට හඩ හිමි කෙනා දැක්කෙ වශ්ම ලෝකය නාලිකාවේ.. ජය වේවා ඔබ ට... සනත් සර්ගෙ වැඩසටහන් නම් අනිවාර්යයෙන්ම බලනවා.. ස්තූතියි ඔබ සැමට...
@talatala7813
@talatala7813 Жыл бұрын
ada lassna dawasak kala wesswayat essstoutiy
@DinethVidusara
@DinethVidusara Жыл бұрын
Good
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
කට හඩේ අයිතිකාරයා දැකීම ගොඩක් සතුටුයි ඇත්තටම ❤️❤️❤️❤️කටහඩ වගේම ඔබතුමත් ලස්සනයි , සනත් සර් ටත් ගොඩාක් ස්තුති 🙏🙏❤️❤️❤️
@moonrays7378
@moonrays7378 Жыл бұрын
ඔබ වගේ විශිෂ්ට අය තමයි රූපවාහිනී වැඩසටහන් වලට ඉතා වැදගත්. හඞ වගේම පෙනුමත් හරිම ප්‍රසන්න යි
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 Жыл бұрын
විශ්ව ශක්තියට ස්තූති වේවා මේ වැඩ සටහන මට දකින්න සැලස්සුවට,සනත් Sit ta ස්තූති අපිව හරි පාරට ගන්න දරන උත්සාහයට,ඒවගේම ඒ ලස්සන කටහඩ හිමි කෙනා චන්දිමාල් මල්ලී දැකගැනීමත් ලොකු සතුටක්,❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මගේ ප්‍රශ්න වලට පිළිතුරු මට ලැබුණා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ ඔබ තුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
@wanujagajasinghe505
@wanujagajasinghe505 Жыл бұрын
සතුටුයි ඒ ලස්සන voice එකේ අයිතිකාරය දැක ගැනීමට ලැබීම
@spremakumara8676
@spremakumara8676 Жыл бұрын
නිවේදක ඔබ අැතුලු දෙපලටම තෙරුවන් සරණයි. ඔබ තුමාගේ හඩට පිුය කල මා ඔබ දැකගැනීමට අාසාවෙන් සිටියෙමි අද එම කරුණ ඉටුඋනා. ස්තුතියි ඔබට. තෙරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින්, නිදුක්,නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.!!!
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
ඇත්ත .ඔබතුමා පවසන දෙ .පාසලෙ දුර්වල ළමයි මම දින 4/5ක් වගෙ කෙටි කාලය තුල දක්ස දරුවන් කරනවා. එ මගෙ දැනුමෙන්. එ වගෙ ම ඔබතුමා ගෙ විඩියො නිතර බලනවා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ට
@kumudukumari4037
@kumudukumari4037 Жыл бұрын
කොහොමද ඒ පිළිබද පැහැදිලි කරන්න පුළුවන් ද
@dilhanigayathri246
@dilhanigayathri246 Жыл бұрын
විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි සර්ටත් ස්තූතියි
@ruwanarambage
@ruwanarambage Жыл бұрын
මෙතුමා හරි.හිත එකම තැනක තියාගන්න උත්සාහ කරන්න.එක දෙයක් ගැනම හිතන්න.ස්තුතියි ඔබ තුමාට.
@madhusamindi3750
@madhusamindi3750 Жыл бұрын
චන්දිමාල්.. ආසම කටහඩේ අයිතිකරු
@RamaniIndika-cm1kg
@RamaniIndika-cm1kg 6 ай бұрын
Uijuuu8jjjjjjjjjjjh
@sudeshivlog3867
@sudeshivlog3867 Жыл бұрын
මටත් හරිම ප්‍රසන්නයි ඔබ තුමාගේ හඩ.ඒ නිසාමයි මම ඔබව අහන්නෙ. මම කුඩා කල ගුවන්විදුලියෙන් ඇහුවා වෛද්‍ය නන්දදාස කෝදාගොඩ මහතාගේ හඩ ඒත් මේ වගේමයි.හිතට හරිම සහනයක් ලබා දෙනවා.
@sagarisenarathne1528
@sagarisenarathne1528 Жыл бұрын
මම මේ කට හඬවල් දෙකටම ගොඩක් කැමතියි.ඒ වගේම බොහොම ප්‍රතාපවත් ස්තූතියි ඔබ දෙදෙනාටම හරිම ආකර්ශනීයයි ඔබ දෙදෙනා...
@dula..1545
@dula..1545 6 ай бұрын
Ygb😊
@nelumwithanage658
@nelumwithanage658 Жыл бұрын
ලස්සන හඩෙි අයිතිකාරයාත් ලස්සනයි නේ ❤️ ස්තුතියි දෙන්නටම.
@UnlimitedLK
@UnlimitedLK Жыл бұрын
අලුත් මානයක් ජිවිතයට එකතු කලා ට ඔබතුමා ට ගොඩක් පින් !
@ruwigamalatge8190
@ruwigamalatge8190 Жыл бұрын
සර් මගේ දරුවා ව ඔබ තුමාට යොමු කිරීමට අවශ්‍යයි මට ඔබ තුමන් ව අමතන්න අවශ්‍යයි
@user-qc3qn6fw6n.
@user-qc3qn6fw6n. 5 ай бұрын
Matatj awashshiyai daruwawa pennanna
@Fafam4t
@Fafam4t Жыл бұрын
මේ හඩවල් අහන්න ආස යි හිත පිරෙනවා ස්තුතියි ❤❤
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, සර්, ඔබට,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ආදරණිය මාගෙ විශ්වයට
@anonymus23514
@anonymus23514 Жыл бұрын
මේ තියෙන්නෙ අපි ආස කටහඬ😅❤අදනෙ දැක්කෙ
@akeshu
@akeshu Жыл бұрын
මමත් ආස කටහඩක්
@darshi763
@darshi763 Жыл бұрын
Ow ni😂😂😂
@shamaliliyadipita6834
@shamaliliyadipita6834 Жыл бұрын
ඒක නම් ඇත්ත. හරිම ලස්සන කටහඬක්.... අදනෙ දැක්කෙ....💛✨️
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
නෙත් fm එකේ හිටපු නිවේදක තුමෙක් නේ
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
Ow❤
@dubaicenter8664
@dubaicenter8664 9 ай бұрын
ඔබ දෙපලට බොහෝම ස්තුතියි අපි දැනුවත් කරාට..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@wijasinghajanani2364
@wijasinghajanani2364 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි.මගේ පැතුමන් සපල උනා
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
ස්තූතියි ඔබට , මගේ හිතේ තිබුන ප්‍රශ්න ගොඩක් ඇහුවා... ස්තූතියි ඒවාට පිලිතුරු ලබාදුන්නට සනත් මහත්මයානනි...
@RanilWeerasinha
@RanilWeerasinha 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@gimhaniwasana1914
@gimhaniwasana1914 Жыл бұрын
ඒ ලස්සන හඬ හිමි රුව...❤
@lathikadolawatta393
@lathikadolawatta393 Жыл бұрын
ස්තූතියි ඔබට සර්, වැඩසටහන් වල ශබ්දය ටිකක් වැඩි කරන්න 😊
@ashokagamagea5310
@ashokagamagea5310 Жыл бұрын
පෝන් එකේ sund වැඩි කරන්න siting වලින්
@elinajoshep4445
@elinajoshep4445 Жыл бұрын
​@@ashokagamagea5310 english ටිකක් ඉගෙන ගන්න
@nalummala5327
@nalummala5327 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාටමේ වැඩසටහන පිටුපසින් සිට උදව් කරන සියලු දෙනාට බොහොම පින්
@user-mg8so4md5d
@user-mg8so4md5d Жыл бұрын
සුබ උදෑසනක් වේවා ඔබ තුමාට.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@munasindisanayaka900
@munasindisanayaka900 Жыл бұрын
මෙිචචර කාලයක් කඩහඩ විතරයි නේ ඇහුනේ මෙි ඉව්නේ❤
@princelymendis4507
@princelymendis4507 Жыл бұрын
Voice plus personality came to reality
@udenipereraperera8763
@udenipereraperera8763 Жыл бұрын
ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා....ස්තුයි ස්තුති ස්තුති ...ඔබ තුමාගේ වැඩ සටහන් බැලුවාට..තවම යටි සිතට ලගා වෙන්න බැහැ....🙏🙏🙏
@nilunilu3512
@nilunilu3512 Жыл бұрын
ඔබතුමාව දකින්න ආසාවෙන් හිටියේ. හඩ වගේම ඔබතුමත් ලස්සනයි . ජයවේවා .බුදුසරණයි ❤
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා මහතා නෙනි ......
@csthelast5445
@csthelast5445 Жыл бұрын
ස්තූතියි සර්. සර් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි. විශ්ව මාතාවනී ඔබටද බොහොම ස්තූතියි ❤❤
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
හරිම ආසාවෙන් සවන් දීගෙන හිටියා.වැදගත් දැනුවත් කිරිමක් ඉස්තුතියි.
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි සර්ටත් ඔබතුමාටත් මේ දැනුවත් කිරීම ගැන.විශ්ව මාතාවට ස්තුතියි.ස්තුතියි. ස්තුතියි.
@user-li8ue2pi3n
@user-li8ue2pi3n Жыл бұрын
අපේ හිත් හදනවට ඔබ තුමා ට ගොඩක් පින් දිර්ඝයුෂ ලැබෙිවා සර් 😍😍😍
@vasanthkumari4554
@vasanthkumari4554 Жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවට ...ස්තුතියි ඔඹතුමාට...තෙරුවන් සරනයි 🙏
@nandanadias4321
@nandanadias4321 Жыл бұрын
මෙම වැඩසටහන නැරැඹීමට සැලැස්වු විශ්ව සක්තියට ස්තූති වේවා ...ස්තුතිවේවා ...
@nihalcyathramullage873
@nihalcyathramullage873 Жыл бұрын
ස්තුතියි සර්....විශ්වයට ස්තුතියි....🙏🙏🙏🙏
@NilangaWijesinghe
@NilangaWijesinghe Жыл бұрын
ලස්සන කටහඩ අදයි දැක්කෙ...බුදුසරණයි ....ජයවේවා
@jeewaniedulanthika8156
@jeewaniedulanthika8156 11 ай бұрын
විශ්ව මාතාවට, ඔබ තුමටාට ගොඩාක් ආදරෙයි....ස්තුතියි. ජේසු පිහිටයි....
@sepaligunathilaka480
@sepaligunathilaka480 7 ай бұрын
තව තවත් මේ සේවය කිරීමට ඔබ තුමා ට ශක්තිය ලැබේවා !ස්තුති ස්තුති ස්තුති
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 Жыл бұрын
බොහොම ස්තුතිය ඔබ දෙදෙනාටම♥♥♥♥🌺🌺🌺
@user-wi4zl7zq6p
@user-wi4zl7zq6p 10 ай бұрын
දැනුම,ආකල්ප,කූසලතා වර්ධනය කර ගැනීමට ඔබතූමා ලබාදෙන දැනුමට බොහොමත්ම ස්තුයි.
@nalikasudarshani1932
@nalikasudarshani1932 Жыл бұрын
ස්තුතියි ගුරුතුමනි .🙏🙏🙏🙏
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි සර් දීර්ගායු වේවා 🙏🙏🙏🙏
@mihiranferez4054
@mihiranferez4054 Жыл бұрын
සනත් සර් එක්ක දිගටම වැඩ කරන්න මෙ වගේ. රටටම ලොකු සේවයක් ❤
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
තෙරුවන් සරණයි ! ඔබ තුමන්ලා දෙපලට බොහොම පින් 🙏
@dayanidissanayake6236
@dayanidissanayake6236 Жыл бұрын
සර්ටත් විශ්වයටත් ගොඩක් ස්තුති ස්තුති ස්තුති
@KumariKumari-pv1xh
@KumariKumari-pv1xh Жыл бұрын
ව්ශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
වටිනා වැඩසටහන ක් ඔබතුමාටත් නිවෙදක සහොදරයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
@aadya168
@aadya168 Жыл бұрын
Katahada aithikena dakinna Hari asaven hitiye. ....obey kata handa thavath akarshaniiya veva... jayama prarthana karanava ...🌸💐🏵
@sepaligunathilaka480
@sepaligunathilaka480 7 ай бұрын
ස්තුති !ස්තුති !ස්තුති !මගේ බලාපොරොත්තු ඉටුවේවා!
@utharabope3891
@utharabope3891 Жыл бұрын
සිතුවිලි එන්නේ පෙර සන්සාරෙ පුරුදු මගේ දැනුම . බොහෝ පොත්පත් දැනුම හා නොපෙනෙන අය සමග කතා කිරීමෙන් උකහා ගත් දැනුමෙන් . මන් මනෝවිදයා උපාධි දාරිනියක්
@ramyasudusinghe8919
@ramyasudusinghe8919 Жыл бұрын
ධර්මය සහ විද්‍යාව එකිනෙකට බැදිල වගෙ තියෙන්නෙ 🙏
@helabima702
@helabima702 Жыл бұрын
මට ඔයා සම්බන්ද කර ගන්න විදියක් කියන්න පුලුවන් ද?
@utharabope3891
@utharabope3891 Жыл бұрын
@@helabima702 ඔයා මොනවා කරන කෙනෙක් ද?
@helabima702
@helabima702 Жыл бұрын
@@utharabope3891 මම ගොඩක් දුප්පත් ඉදිකිරීම් සමාගමක වැඩ බලන සාමාන්‍ය කෙනෙක් මට ආසයි පෙර ආත්ම ගැන ගැඹුරින් addiyanaya කරන්න නමුත් ඒ කිසිම දෙයක් කරන්න මා ලග මුදල් නැහැ මගේ පවුලේ 4k meruna මම ගොඩක් දුකෙන් ඉන්නෙ මගේ අයියා army එකේ හිටියේ දැනට නැති වෙලා මාස 9k වෙනවා ඒක නිසා මම නැවත ඉපදීම ගැන සහ සංසාර බව ගමන ගැන ගැඹුරින් හිතනවා මගේ ගෙවල් නුවරඑළියේ මම දුප්පත් කෙනෙක් නමුත් මේ ලස්සන කදුකරේ මැරි මැරි උපදින කෙනෙක් කියලා මට නිතරම හිතෙනවා
@utharabope3891
@utharabope3891 Жыл бұрын
@@helabima702 මැරෙන අය හිතින් අයින් කරලා .ජිවත් වෙන අය ගැන හිතන්න . එයාල ගැන හිතන්න ගියොත් ඔයාගේ ජීවිතය ගැටලු ඒවි . කාන්චනා පෙතියාගොඩ මිස් ට කියලා කේන්ද්‍රය බලන්න .එතුමිය ඔයා ට විසදුමක් දේවි අනිවාර්යයෙන් . කාන්චනා පෙතියාගොඩ යුටියුබ් බලන්න ආදරනීය කාන්තාව ක් ඇය . උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! ජීවිතය සාර්ථක කරගෙන අපි හමුවෙමු . ගලිගමුවේ හාමුදුරුවන් ගේ ,රහතුන් වැඩී මග ඔස්සේ දරමය දේශනා අහන්න . දර්මයෙන් උත්තර හොයන්න .කේන්ද්‍රය යෙන් ඉලක්කය ගන්න .එහි අන්තර්ගත වෙන්නේ අපේ පෙර කුසල් අකුසල් . බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@Madusanka1993
@Madusanka1993 Жыл бұрын
විස්වයට ස්තුතිවන්ත වේමි ඔබ තුමාටත් ස්තුතිවන්ත වේමි තෙරුවන් සරණයි සර් 🙏💙
@madhuamarakoon6872
@madhuamarakoon6872 Жыл бұрын
කියපු දේට වඩා සතුටුයි කට හඩේ අයිතිකාරයා දැක්කාම
@wasanaranasinghe9693
@wasanaranasinghe9693 Жыл бұрын
Budusaranai oba depalata විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා .
@ishumadumali6228
@ishumadumali6228 6 ай бұрын
ඔබතුමන්ලට ගොඩක් පිං...මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤️
@dharshaniillankone
@dharshaniillankone 5 ай бұрын
Good morning Sir! Thank you mother universe for all what you have given me so far.🙏❤🌹
@udenipereraperera8763
@udenipereraperera8763 Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති .....
@Fusion.5
@Fusion.5 Жыл бұрын
සනත් සර් කියපු දේ නොතේරුණු මම චන්දිමාල් අයියා ට පිං සිද්ධ වෙන්න යන්තම් තේරුම් ගත්තා 😅
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි සර් ඔබතුමන්ට
@inosamarawickrama8463
@inosamarawickrama8463 Жыл бұрын
ආදරනීය විශ්වමාතාවට ගොඩක් ස්තූතියි ,ස්තූතියි, ස්තූතියි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🤗🤗🌷සනත් සර් ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බලනවා ,ඔබතුමා ..මගේ ජීවිතය වෙනස් කරා🙏🙏🙏🙏 විශ්වමාතාව ලගට යන්න මට පාර කියලා දුන්නා🙏🙏..දැන් මගේ ජීවිතය හොද පැත්තට යනවා...ඒ සතුට ඔබතුමා නිසා🙏 ඉතින් ඔබ තුමාටත් ගොඩක් පින්🙏 සතූතියි..අරිගතෝ...අරිගතෝ...අරිගතෝ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindajayalath5680
@chamindajayalath5680 Жыл бұрын
ස්තූතියි ගුරුතුමනි මෙවැනි දැනුවත් කිරීම් කරණවට
@anuraamarasuriya6418
@anuraamarasuriya6418 Ай бұрын
ස්තූති වන්ත වේවා ඔබ තුමාට
@judeprasanna1806
@judeprasanna1806 6 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමන්ලා දෙදෙනාටම.
@madhusanda1502
@madhusanda1502 Жыл бұрын
කටහඬත් ලස්සනයි අයිතිකාරයත් ලස්සනයි
@ganganidarshani8490
@ganganidarshani8490 Жыл бұрын
සනත් ගමගේ සර්ට බෙහෙවින්ම ස්තුතියි. විශ්වයට ස්තුතියි.
@ShashikaKarunanayaka-we6vx
@ShashikaKarunanayaka-we6vx 7 ай бұрын
Wishma lokaya boho durata balanne me katahada ahanna.sanath sirge wedasatahan koi nalikawe giyath balanawa
@d.sewwandi8947
@d.sewwandi8947 7 ай бұрын
Thank you Universe🙏🌌❤️
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
මම ක්‍රිස්තියානි. ශුද්ධ බයිබලයේ තියෙන්නෙ අනිත් අයට මුලු හිතෙන්ම ආදරය කරන්න. හිත කියන්නෙ බලවත්ම spirit එක. තමන්ට එතකොට හැමදේම හරියනවා.
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
@Sonu Adikari අදහන ආගම ක්‍රිස්තියානි නිසා තමයි. මම ක්‍රිස්තියානි කිව්වෙ. බෞද්ධ අය කියනවා මම බෞද්ධ කියලා. මුස්ලිම් අය කියනවා මම මුස්ලිම් කියලා. Why? What is the issue in that ?
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Thank you sir God bless you sir
@hashiniherath5035
@hashiniherath5035 9 ай бұрын
ඔබතුමාටත් අදරණිය විශ්ව මතාවටත් ස්තුති වන්ත වේවා ❤❤❤
@Itatravel8
@Itatravel8 8 ай бұрын
බොහොම ස්තුතී බොහෝ දේ වැඩසටහනින් ගත්තා.❤️
@shanakasumanaweera7174
@shanakasumanaweera7174 Жыл бұрын
❤❤ thank you universe ❤❤ thank you sir ❤❤ thank you wishva lokaya ❤❤
@udenipereraperera8763
@udenipereraperera8763 Жыл бұрын
ස්තුති ❤ ස්තුති ❤ ස්තුති 🙏❤️🙏❤️🙏
@rohotharajapaksha
@rohotharajapaksha 7 ай бұрын
ව්ස්ව සක්ති මාතාවට සනත් සර්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 11 ай бұрын
ස්තුතියි මහත්මයාණනි 🙏💐💐
@D.k.Wijerathna
@D.k.Wijerathna 9 күн бұрын
ජොතිශයේදි තමන්ගේ පෙර ජිවිතය හා සසරේ පින්පවි පෙන්වන අතර දෛවය වෙනස්කර ගත හැකි අවස්ථා පෙන්වයි. ඒ කියන්නේ නිවැරදි ගමන් මාර්ගය හදුනාගත හැකි දෙයක්.එහි කරුණු ගෙන තමන් උත්සහකල යුතුයි.වෙනස්කර ගත හැකි මාර්ග පෙන්වයි.
@chandanisenawirathne2871
@chandanisenawirathne2871 Жыл бұрын
Mind is very powerful thing thanks for your advising ❣
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 Ай бұрын
දීර්ගායු වේවා ඔබ තුමාට ♥️🙏🙏
@devindadakshinasri6245
@devindadakshinasri6245 11 ай бұрын
සතුටුයි, ඔබ ඔබේ කේන්ද්‍රය ගැන ඇත්ත කිව්වා.
@ShalikaSandamli
@ShalikaSandamli 8 ай бұрын
අපේ හිත් හදනවට ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏
@pubudusamarawickrama3822
@pubudusamarawickrama3822 Жыл бұрын
ස්තූතියි සනත් සර් ට සහ නිවේදක ඔබට.
@deepikanilangani7837
@deepikanilangani7837 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 මට දරුවෙක්ට උපදෙස් ලබාගන්න සම්බන්ද වෙන්න පුලුවන් විදිහක් කියන්න 🙏🙏🙏
@yamunasanjivani7519
@yamunasanjivani7519 Жыл бұрын
ස්තුතියි ඔබ තුමට......
@user-lp2wu7wk8o
@user-lp2wu7wk8o Жыл бұрын
ගොඩාක් හොඳ video එකක්,ස්තුතීයි sir, ස්තුතිය විස්වය ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි !!!!!!
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 Жыл бұрын
ලෝකයාව අදනෙ දැක්කෙ. කටහඩ නම් අදුරනව. අනාගතයට සුභපැතුම්👻
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
ලෝකයාව?????? ??
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
Thank you sir 🙏 ❤
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි..., 🙏🙏🙏
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
මුන දැක්ක එකටනම් ගොඩක් සතුටුයි .
@rohotharajapaksha
@rohotharajapaksha 7 ай бұрын
Viswa sakthe mathawata ,,,,sanath sirta ස්තුතියි,ස්තුතියි,ස්තුතියි.
@slguardian9984
@slguardian9984 Жыл бұрын
අවුරුදු ගානක් ව්ශ්ම ලෝකෙ අය්‍ යගෙ මූන බලන්න ඔනී කියල වැලලුනාද.....ඒකත් හරි එහෙනම් ...දැන් නම් මන් මැරුනත් කමක් නැ..😊
@vishranperamunugama2860
@vishranperamunugama2860 Жыл бұрын
Facts are good. Sir, why do you wear bangles or some kind of such ? I mean purpose of wearing them .
@Gaurie1235
@Gaurie1235 Жыл бұрын
thankyou Dear ince voice 😊😇💐🙏
@r.m.arathnayaka1006
@r.m.arathnayaka1006 Жыл бұрын
I have watched this program because of you, not other person
@gangajayalath6877
@gangajayalath6877 Жыл бұрын
ඔබේ ඔවදන් වලට thanks sir
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 10 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා ,ස්තුති වේවා ,ස්තුති වේවා ,🙏🙏🙏
@jayakodi5200
@jayakodi5200 9 ай бұрын
mama dan huru wela inne sanath sirge wada satahanak balanna.Thank you sir. Wada satahanata sambhandha wuna hamotama sthuthi.
@kavishavidurangi6223
@kavishavidurangi6223 4 ай бұрын
Thank you universal ❤️💐
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 37 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН