කට ගඳයි, දහඩිය ගඳයි ඉවසන්න බෑ... බිරිඳව දික්කසාද කරනවා | Breathe with Anoja | Ep 59 ‍| HD

  Рет қаралды 178,111

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 585
@bandara7402
@bandara7402 2 жыл бұрын
ඔබ තුමිය ගොඩාක් වටින කතාවක් කීවෙ,, මං කියන්නම් මගෙ ජීවිතය ,,මට 34යි,මගෙ පව්ල් ජීවිතයට අවුරුදු 15යි,දෝනිට 14යි, එදා ඉදලා අද වෙනකන් මගෙ පවිත්‍ර තාවය පුලුවන් උපරිමයෙන් ම රකිනවා,උදේ පාන්දර අවදි උනගමන් දත් මැදලා නයිටිය ගලවලා ඇදුම් මාරු කරගෙන තමයි උයන්නෙ,ලූනු ගෙඩියක් කැපුවාත් සබන් දාලා අත් සෝදනවා උදේ වැඩ ටික ඉවර කරලා ඇගසෝදනවා,දවල්ට උයලා බල්ලො පූසො නාවලා හවසට නානවා,රෑ නින්දට කලින් නැවතත් ඇග සෝදලා තමයි ඇදට යන්නෙ,කවදාවත් දවසෙ කොයි වෙලාවකවත් මගෙ ලග ගදයි වගේනම් මහත්තයා ලගට යන්නෑ,,දෝනි ගාවටවත් යන්නෑ,,ඒක මගේ පුරුද්දක් ,මගේ මහත්තයා මට දවසක් පාන්දරක ඇදේදි කියපු දෙයකට මගෙ හිත ගොඩාක් ආදරයෙන් පිරුනා,, චූටි ඔයා ගාව කවදාවත් මට ගදක් ඇවිත් නෑ කීවා,,කාන්තාවක් උනාම අපේ පවිත්‍රතාවය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනෙ,මං මගෙ දෝනිවත් හදාගෙන තියෙන්නෙ ඒ විදිහට ,මගෙ මහත්තයාත් එහෙමයි,ගමනක් ගිහින් ආපු ගමන් ඇග සෝදනවා නිතරම සුවදට ඉන්නවා,,මේවා දකින අය හිතයි අපිට වැඩ නැතුව ඇති කියලා ,මං වත්තෙ වැඩ කරන අයටත් එක්ක තුන් වේලම උයන තේ බොන්න සුදුසු කෑම ජාති හදන පාන්දර 5ඉදලා රෑ 11විතර වෙනකන් ගෙදර ම වැඩ කරන කාන්තාවක් ,,ඒ උනාට මට ආඩම්බරයෙන් කියන්න පුලුවන් කෑම ටික පවා උපරිම පිරිසිදු වෙන් හදන හොද ගෘහණිය ක් මම,,
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඔව් පුතේ වැඩි වෙලාවක් යන්නේ නැහැනේ. එක්කො උවමනවක් නැහැ. නැතිනම් තේරෙන්නේ නැහැ. හැමදෑම සතුටින් ඉන්න ලැබේවා පුතේ. 🤗😍
@bandara7402
@bandara7402 2 жыл бұрын
@@anojaweerasinghe5764 ඔව් මැඩම් ,,ඒක ඇත්ත,,අපිට සතුටින් ඉන්න ඕනෙනම් අපේ ජීවිතය තුල හැමදේකටම කැපවීමක් තියෙන්න ඕනෙ,එතකොට අපේ ජීවිතය සාර්ථක කරගෙන හැමදාම සතුටින් ඉන්න පුලුවන් ,,,ඔබ තුමියට මං ගොඩාක් කැමතියි ,,ඔබ හරිම කරුනාවන්ත මවක්,,,,
@bhagyasenevirathna7893
@bhagyasenevirathna7893 2 жыл бұрын
මට අවුරුදු 23 යි. මමත් මේකෙන් දෙයක් ඉගෙන ගත්තා.. අත්දැකීම් බෙදාගත්තට ස්තුතියි❤️
@thakshilakusalani5652
@thakshilakusalani5652 2 жыл бұрын
ඔයාගේ comment එක ගොඩාක් වැදගත් වේවි ගැහැනු ළමයින්ට....🙏
@bandara7402
@bandara7402 2 жыл бұрын
@@thakshilakusalani5652 ගොඩාක් ස්තුතියි මිතුරිය ..
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
බීඩි ගඳයි කසිප්පු ගඳයි එක්ක පවුල් ජීවිත ගත කරන අහිංසක බිරින්දෑ වරු ගැන හරිම දුකයි.
@kuwaitkuw-yu7rg
@kuwaitkuw-yu7rg Жыл бұрын
Harima Lassana Watina Owadam Obatumiya Kiwa Budu Saranai
@dddevikakumari4558
@dddevikakumari4558 2 жыл бұрын
අදටත්,මං ගොඩාක්ම ගරු කරන,ආදරය කරන දයාබර සොදුරු කාන්තාවක් අක්කේ නුඹ ..සිංහල සිනමාවේ මගේ ආසම නිලිය අදටත්..එසේමයි.. තෙරුවන්ගේම ආශිර්වාදයෙන් හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ...මට ඕනී අක්කේ ඔයාව සම්බන්ධ කර ගන්න..❤️❤️
@ashi170
@ashi170 2 жыл бұрын
හරීම ලස්සන වටින ඔවදන්. 💕 මට සුවඳම මගේ රත්තරං තාත්තගෙ දාඩිය සුවඳ.. ඒ දාඩිය සල්ලි වෙලා අපේ හුස්ම ටික රැක ගන්නවනේ.. මගෙ තාත්තා බුදු වේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඇත්තමයි පුතේ. අම්මලා තාත්තලා කොච්චර සුවදද.🤗❤
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 жыл бұрын
මිනිස්සු දැනගත යුතුම අනිවාර්ය වීඩියෝ එකක් මේක.. ගොඩාක් මිනිස්සු තමන්ගෙ පිරිසිදුකම ගැන හිතන්නෙම නෑ. පිරිසිදුකමට ඉන්න මුදල් වැයවෙන්නෙ නෑ. ඒත් මිනිස්සු හරිම කම්මැලියි. ඔබතුමියට බොහොම ස්තූතියි ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
අනේ මම පුලුවන් දේවල් අපේ අය වෙනුවෙන් කරනවා. 🤗❤
@chalanithenabaduge9769
@chalanithenabaduge9769 2 жыл бұрын
තෙරුවන් සරනයි
@mayonyoshitha2060
@mayonyoshitha2060 2 жыл бұрын
AA
@yj4398
@yj4398 2 жыл бұрын
@@anojaweerasinghe5764 miss ethkota e kanthawa me videos balanne nadda..eya mewa baluwoth eyata ahu weine..
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Thanks අනෝජා miss බුදු saranai deergau labewai pathami
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
හැමදාම ඉතා සතුටින් ඔබතුමියගේ වීඩියෝ බලනවා. ඒවායින් ලැබෙන අප කාටත් ප්‍රයෝජනවත් වෙන්නාවූ මේ දැනුම් සම්භාරය හද පතුලෙන්ම අගයමි. ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායු වේවා! තුනුරුවන්ගේ සරණයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
ස්තුති අනෝජා අක්කී ඔයාගෙ හැම වීඩියෝවක්ම ඉතා වැදගත් ඉහත් කාළවලදී ඔයා ඉන්න චිත්ත්‍රපට වල ඔයාගෙ රගපෑම් වලටත් මම ආශා කලා ඔබතුමියගේ නිහතමාණි ගුනයටත් ලස්සන කතා විලාසයටත් කාගෙත් සිත් ගන්නව තවත් හොද වීඩියෝ කරන්න්බ ඔබතුමියට නිරෝගිමත් සුවදායක දිවියක් හා වාසනා වන්ත කාලයක් වේවා දෙවි පිහිටයි
@wimalreynolds1810
@wimalreynolds1810 2 жыл бұрын
මෙත් සිතින් කරන මේ වැඩසටහන් වලින් අසරණ මිනිසුන් ගෙ සිහිනුවණ අවදි වේවා. ඹබතුමියට ස්තුතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ගොඩාක් පින්සිදු වේවා. 🙏🙏🙏 .
@wasanthaambagahalanda
@wasanthaambagahalanda Жыл бұрын
හරිම වටිනා ඔවදන් සහිත පැහැදිලි කිරීමක්...ඔබ තුමියට චිර ජීවනය ලැබේවා....!🙏
@subasuba8230
@subasuba8230 2 жыл бұрын
Godak watinewa maam me adahas jeewitheta.oba thumiya idiripath karana widiya hithata wadinewa.thawa thawath mewage jeewitheta watina dewal genna oba thumiyata jesu pihity
@if2407
@if2407 2 жыл бұрын
මෙච්චර කල් ඔබව අපි දැක්කේ නිලියක් ලෙස. ඒත් ඔබ අද ආදරණීය අම්මා කෙනෙක් වගේ පුදුම ලස්සනකට දේවල් පැහැදිලි කරමින් කරන මේ සමාජ සත්කාරය ඉතා වටිනවා. හරිම ආදණීයයි හරිම පැහැදිලියි. ඔබට ජේසු පිහිටයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Thank you puthe. මම අම්මා කෙනෙක්. වගේ නෙවෙයි. මේ රටේ දරුවෝ අපි ඔක්කෝටම අයිතියි.🤗😍❤
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
Ane anoja බදුල්ලේ maha vidiyale igena gathhe..edath oya harima hoda kenek thamath oya e wagemai.. marama..අහිංසකයි ...
@suchithradahanayake4564
@suchithradahanayake4564 2 жыл бұрын
මිල.කල නොහැක ඔබේ ඔවදන්.අනන්ත බුදුගුණ බලයෙන් ඔබට සෙත් වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඔබටත් එසේම වේවා.🙏🙏🙏❤
@lakmalilakmali499
@lakmalilakmali499 2 жыл бұрын
Watinama katawak hinawa harema lassanai Budusarenai
@shanthipathirana2005
@shanthipathirana2005 2 жыл бұрын
Thamath obage hinawa හරිම ලස්සනයි බුදු සරනයි
@nilumhesha70
@nilumhesha70 2 жыл бұрын
ඔබගේ ලස්සන නිර්ව්‍යාජ සිනහවෙන් කියාදෙන ජීවිත පාඩම් ගොඩක් වටිනවා.. තෙරුවන් සරණයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
අනිත් අයටත් ප්‍රයෝජනයට share කරන්න පුලුවන්ද 🙏🤗❤
@npnalankaa9512
@npnalankaa9512 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පින්වත් අනෝජා මැතිණියනි.අදයි ඔබතුමියගෙ අගනා විඩියෝ දැක්කෙ.තෙරුවන් සරණයි 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏🤗😍
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
ගොඩක් වටින දෙසනාවක් හරි වටිනවා ගැනු මිරිමි තෙරුම් ගන්න ඔනා ගැනියක් මිරිමියෙක් හෝ පිලිගන්න ඔනා අනිවාර්යයෙන් මනුෂයො කොයිකාගෙත් තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොයිතරම් මෙකප් කරාත් අපි නිදට ගියාම අපෙ පංචස්කන්ධ නමදොරකින් පිටවෙනවා අපෙ ශරීරය ඇතුලෙ එම නිසා අපි කවුරුත් උදෙපාන්දර නැගිට්ට ඇටිය අනිවරෙන් අපෙ ශරීරය පිරිසිදු කරගන්න ඕන විෂේසෙන් ගැනු උදවිය එම පිරිසිදු වෙලා තමයි ගෙදර වැඩ පටාන් ගන්න ඔනා තමන්ගෙ සුවාමියාවත් අවදිකර බිරිදගෙ අතින්ම සුවාමියාගෙ සත්කාර කරමින් උදෙ පාන්දර සුවාමියාට තෙ එක සහ වතුරු විදුරකින් පිලි ගන්වා දරුවො ඉන්නවා නම් එ දරුවොවත් පිරිසිදු කර ගෙදර ඉතුරු වැඩකටයුතු කරගන්න ඔනා මම ගැනියක් විශේෂයෙන් ගෙදර ගෑනිගෙ බිලිඳෙක් අපේ තමයි සියලුම දේ රැකගන්න ඕන ස්වාමියා දරුවා ගෙදර දොරෙ වැඩපල ලොකු දෙයක් නෙමෙයි ගෙදරට ශක්තිය ගැහැණිය පිරිමියා නෙමෙයි ගෑනු අපි දැනගන්න ඕනා ගෙදර සියලු දේම බාරව පිරිදුවෙන් මමත් පිරිසිදු වි සුවාමියාගෙ සිට දරුවාගෙ සිට බාර කරු ගෙදර මව අපි සුවාමියාට ආදරේ න් භක්තියෙන් සිටියොත් එ පවුල රජ පවුලක් තමයි තෙරුවන සරනයි 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍❤🙏🙏🙏
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
Hoda katawak ඔබ tumiya නිවැරැදි wa පැහැදිලිව කියලා danawa බුදු saranai🙏🙏🙏🙏
@jb-rankgraphicsteam
@jb-rankgraphicsteam 2 жыл бұрын
අනෝජා මැතිනියණි,ඔබ තුමිය මේ මුතු ඇටයේ නොනිමෙන මිණිපහනකි...ඔබ තුමියට නිරෝගිමත් දිගු දිවි ගමනකට ආශීර්වාද කරමි....ආයුබෝ වේවා...!!!🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ගොඩක් ස්තුතියි . 🤗😍❤🙏🙏🙏
@Chamindawithana2008
@Chamindawithana2008 2 жыл бұрын
බොහොමත් වටින මග පෙන්වීමක්...බොහෝදෙනෙකු හට ප්‍රයෝජනවත් වනවා නිසැකයි. ඔබට බොහොමත් ස්තූතියි .🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🤗❤
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Gajanu priming hands kochchra iwasanawada. Paul obathumiya.lsssanataeyatavisadumduuats godak sthuthi.koigahaniyath asarani obathumiyata Bohomathma sthuthi .Budusarani 🧡🧡🧡🧡🧡
@yogideepthi
@yogideepthi 2 жыл бұрын
බොහොම වටිනා උපදේශයක් මැඩම්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි යෝගී දීප්ති. 🙏🙏🙏
@Sandra-qy2uf
@Sandra-qy2uf 2 жыл бұрын
Oba hari madam 💗💗💗👍👍👍👌👌👌thank you🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼ape nili rajina anoja werasingha mathiniya asama niliya deergau oba thumiyata
@apetharu585
@apetharu585 2 жыл бұрын
බොහොම පින් ඔබතුමියට🙏🏻 ඔබතුමිය ගේ මේ කතාව ගොඩාක් family ජීවිත ලස්සන කරන්න හේතූවක් වේවි❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
මටත් ඕනි ඒක තමයි.🙏🙏🤗❤
@sampathwijayantha
@sampathwijayantha 5 ай бұрын
අනිවා අනිවා❤❤❤😊
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
අදයි දැක්කේ මීස්ගේ වීඩියෝ බොහොම ස්තූතියි මිස් හරවත් වැදගත් පණිවිඩය ක් අපිට කියලා දුන්නට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@sampathkeb
@sampathkeb 2 жыл бұрын
ඔබ තුමියටත් ආයු බල සැප ප්‍රඥා වැඩෙත්වා..! තෙරුවන් සරණයි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏🤗❤
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 2 жыл бұрын
අනෝජා අක්කා ඔයා තවමත් ලස්සනයි , ඔයාට දීර්ගායුශ වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මාව දිරි ගන්වනවාට. 🤗❤
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 2 жыл бұрын
@@anojaweerasinghe5764 අනිවාර්යයෙන් ම ලස්සනයි... පින්වන්තයී 😇🌹
@heemaedirisingha6107
@heemaedirisingha6107 2 жыл бұрын
Pp
@rohinipunchihewa8480
@rohinipunchihewa8480 2 жыл бұрын
අනෝජා කොහොමත් පිටින් නෙවෙයි ඇතුලු හදවතින් ලස්සන ගැහැනියක්
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
ගොඩක් වැදගත් හරවත් කතාවක් හැමදාම වගේ වටිනා දෙයක්. ස්තුතියි ගොඩක් පින් ඔබතුමියට. තෙරැවන් සරණයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤🙏 තෙරුවන් සරනයි
@lakshmiekanayaka2621
@lakshmiekanayaka2621 2 жыл бұрын
ඔබතුමිය මෙච්චර කාරුණික මෙච්චර බුද්ධිමත් කෙනෙක් බව මම දැනගත්තෙ අදයි.බොහොම හොඳ වැදගත් කරුණු ටිකක් අපට ලබා දුන්නට ඔබතුමියට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි ඔබට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
අපි හැමෝම පුලුවන් හැම කෙනෙකුටම උදව් කරමු. වටේ ඉන්න අය හොදින් සතුටින් ඉන්නකොට අපි හැමෝටම සතුටින් පිරුනු රටක් හදා ගන්න පුලුවන් වේවි. ❤🤗
@erandasamihira7863
@erandasamihira7863 Жыл бұрын
theruwan saranai oba thumiyata 🙏🙏🙏🙏🙏
@saraththamel8639
@saraththamel8639 2 жыл бұрын
හරිම දියුණු අවන්ක අදහස්, මටත් ඔය වගේ දේවල් සිදු වෙලා තියෙනවා, කට ගද ඒන්නෙ උදෙට කන්නෙ නෑති නිසා, සහ ගන්න ආහාර අනුව, ලස්සන සුදු කෙල්ලන්ගේ කට ගදයි, ඒක ඒන්නෙ බඩෙන්, වතුර ගොඩාක් බීම සහ උදේට වෙලා වට කැම කලොත් කට ගද ඒන්නෙ නැ
@akilasenarath7604
@akilasenarath7604 2 жыл бұрын
ඒක ඇත්ත කතාව බඩේ ඌශ්න ගතිය වැඩි වුනාම තමයි එහෙම වෙන්නෙ
@thilakasarojani7632
@thilakasarojani7632 2 жыл бұрын
🙏🙏ගොඩක් ආදරෙයි අනෝජා අක්කේ ඔයාට 🙏♥️♥️♥️බුදුසරණයි ගොඩක් වටිනවා ඔයාගේ වැඩ සටහන් 🙏ජයවේවා බුදුසරණයි 🙏♥️♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
මට දෙන ශක්තියට පින්. 🤗😍
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 2 жыл бұрын
ස්තුතියි 💐💗🙏 ඔබටත් නිදූක් නීරෝගී භාවය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏🤗😍
@sagadama7376
@sagadama7376 2 жыл бұрын
Godak වටිනවා 🙏🙏🙏🙏🙏🙏
@frostyantiromantic7910
@frostyantiromantic7910 2 жыл бұрын
Just randomly came across this video and honestly, I wish more people watched this, YES, including the youngsters and newly married ones now, after a point people, both men and women forget themselves, and self care, both mental and physical self care, and somewhere along the way everything stops making sense and they end up losing happiness. Great video and also, YOU’D BE SUCH A GREAT PERSON TO HAVE A CONVERSATION with ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Thank you so much for encouraging. Need aal of your help to take these vedios to masses. Pl share and subscribe. Loads of love. 🤗
@grishanthisilva2771
@grishanthisilva2771 2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 2 жыл бұрын
ඔබතුමිය tatti ස්තූතියි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබතුමිය ටත් .
@chamilalasanthi5379
@chamilalasanthi5379 2 жыл бұрын
බොහොම වටිනා වැඩසටහනක් ,ඔබතුමියට නිදුක් නිරෝගී සුව වේවා ,
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍❤
@priyamf4232
@priyamf4232 2 жыл бұрын
Sthuthi Obathumiyata Theruwan saranai deerghayu wewa👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@Monika-pj6ri
@Monika-pj6ri 2 жыл бұрын
Bohoma pin souriya me dewal denuwath karata budu saranai
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 2 жыл бұрын
මේ පුංචි අඩුපාඩු ටික ගෙදර සිටින ශ්‍රියා කාන්තාව ලස්සනට පිරිසිඳුව 🙌 ඉන්නවා දකින්න පිරිමි / ස්වාමියා ඉතා කැමති බව තේරුම් ගන්නෙ නැහැ ඒ කතාවනම් සහතික ඇත්ත පවුළ් ජීවිතය එපා වෙනවා කලකිරෙනවා.. ඉතා වැදගත් කතාවක් 👌❤ අනෝජා අක්කා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
😍❤🙏
@chandhimasudham8600
@chandhimasudham8600 2 жыл бұрын
අනොමා මහාත්මිය,,ඉතා වැදගත් පනිවිඩයක් ,,ඔබට තෙරැවන් සරනයි ,,,,
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍❤
@nanigamge3672
@nanigamge3672 2 жыл бұрын
අනොජා.අක්කා ගේ.වැඩ.සටහන හරිම වැදගත්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤🙏🙏🙏
@lakmalilakmali499
@lakmalilakmali499 2 жыл бұрын
Lassanai hinawe .watinama katawak
@kasuuu1234
@kasuuu1234 2 жыл бұрын
ස්තූතී මැඩම්... ගොඩක් පවුල් ජීවිත විනාස වෙන්න බලපාන කරුණක්.. ප්‍රේම සම්බන්ධතාව පවත්වන කාලෙ තියන සුවද ඔක්කොම තවරල ලස්සට ඇදල පෙම්වතා පෙම්වතා හමු වෙන්න යනව විවාහ උනාට පස්සෙ අනේ දැන් කවුරු බලන්නද කියල ඔහේ ඇදුමක් එල්ලගෙන කොණ්ඩෙ වත් පීරන්නෙ නැතුව ඉන්නව.. ඒ නිසා යාලු වෙලා ඉන්න කාලෙ දෙන්න අතර තිබුන ආකර්ශනය නැති වෙලා යනව.. ආකර්ශනය තියන අය හොයා ගෙන යනව... ගැටලු ඇති උනාම අඩල දොඩල වැඩක් නෑ...
@rohinipunchihewa8480
@rohinipunchihewa8480 2 жыл бұрын
අදටත් හොඳම නිළිය හිනාව හරිම ලස්සනයි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඔව් මම දන්න ගොඩාක් අය ඉන්නවා. 🤗😍
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 2 жыл бұрын
Sithuthimis
@munamunawwar4658
@munamunawwar4658 2 жыл бұрын
akarshanaya vitharada adre kiyanne ethakota adre kiyanne rupemeda kawada hari dawasaka.e.rupe nethi yana eka harida (mama kiwwe lassana gena prirsidhu kama gena nemai)
@kasuuu1234
@kasuuu1234 2 жыл бұрын
@@munamunawwar4658 ආකර්ෂණය කියන්නෙ රූපෙම නෙමේ... කෙනෙක්ගෙ කටහඩ, සුවද, විලාසිතා, අංග චලන, ගති පැවතුම් ඕන දෙයක් ආකර්ෂණය ට හේතු වෙන්න පුලුවන්... රූපෙ විතරක් නෙමේ අපි හැමෝම නැති වෙන මිනිස්සු .. ඉන්න කාලය හොදින් ඉන්නයි මේ හැමදේම කරන්නෙ...
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 2 жыл бұрын
ගොඩක් ආදරෙයි නැන්දා. ස්තුතියි
@diwyanjaleeramanayaka5925
@diwyanjaleeramanayaka5925 2 жыл бұрын
ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා!!! නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!!🙏 තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Anoja mis dakinna lebimath sathutak niduk nirogi wewa theruwan saranai
@radhapremlall3791
@radhapremlall3791 2 жыл бұрын
ඉතා වටිනා ඔවදන් ඔබතුමිය දුන්නේ. ගොඩාක් පින් 🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤🙏
@rameeshalakshani2212
@rameeshalakshani2212 Жыл бұрын
go dak sthuthiyi mis❤
@roshanroshan6518
@roshanroshan6518 2 жыл бұрын
Anona anty oya kiyana dewal atta.thanks.
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 2 жыл бұрын
හැමදාමත් ආයේ ආයෙත් ඔබතුමියගේ පරණ වීඩියෝ පවා බලනවා..හරිම සතුටුයි නැවතත් ඔබතුමියව මෙලෙස දකින්න ලැබීම.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍❤ මගේ ආදරය
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan saranay dewe phitay dergau wewa
@yashoddhyaperera6620
@yashoddhyaperera6620 2 жыл бұрын
Thankyou....oba..thumiyata....තෙරුවන්.සරනයි
@renukafernando6337
@renukafernando6337 2 жыл бұрын
Thank you dear sister anojaa
@dananjanasankalpani7310
@dananjanasankalpani7310 2 жыл бұрын
Godak wadagath kathawak.. Thnk you
@wathsalaprasadi3375
@wathsalaprasadi3375 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට... විවාහ වෙන්න ඉන්න හැමෝටමත් ජීවිතේ ලස්සන කර ගන්න ලස්සන උපදෙසක්...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍❤
@samanthirathnayaka1394
@samanthirathnayaka1394 2 жыл бұрын
Atthatama gedara wada karaddi ape sahodariyo godak karana waradak me. Api niwaradiwemu . Obata pin
@ishaniishani8791
@ishaniishani8791 2 жыл бұрын
Godak watina adahas tikak .thanks miss
@slbuy830
@slbuy830 2 жыл бұрын
Godak sthuthi Anoja akka....
@leslieperera5589
@leslieperera5589 2 жыл бұрын
නියම උපදෙස්. ගොඩක්ම ස්තුති.
@nilunilanthi7647
@nilunilanthi7647 2 жыл бұрын
අදයි මේ වැඩසටහන බැලුවේ ❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤😍
@dongeeth7723
@dongeeth7723 2 жыл бұрын
Well said madam Anoja 👍 you look so beautiful 🤗 may God bless you Abundantly 🙏🫰
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Thank you 🤗😍❤
@indranipadmaperuma824
@indranipadmaperuma824 Жыл бұрын
Mona tharam watina dewalda.godak pin
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
අද ඔබතුමිය හරිම ලස්සනයි. වටිනා උපදෙස් වලින් අපව පොහොසත් කළාට ස්තූතියි ජය
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
❤🤗😍🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 2 жыл бұрын
උතුම් තෙරුවන් සරනින් යහපතක්ම වෙවා උතුම් තෙරුවන් සරන යි වටිනා උපදේසයක් ඔබට බෝහෝ පින් වෙවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍❤
@nishagayani1640
@nishagayani1640 2 жыл бұрын
Looking so beautiful madam 🙏🏼🌻 great topic and absolutely right madam 💖 god bless you 🙏🏼🌻👏
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Thank you very match 🍎
@Piumika_Fernando
@Piumika_Fernando 2 жыл бұрын
බොහෝම පිං ඔබතුමියට දීර්ඝායු ලැබේවා..🙏♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@nirmaliwasundara523
@nirmaliwasundara523 2 жыл бұрын
Harima watina wadagath vedio ekak..
@bluesky1042
@bluesky1042 2 жыл бұрын
ඔබටත් යහපත්කම වෙවා අනොජා අක්කා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️කුවේට්
@sayunijay4742
@sayunijay4742 2 жыл бұрын
Thankyou so much ❤️
@maneshaabeysinghe1855
@maneshaabeysinghe1855 2 жыл бұрын
Obathumiyata godak pin…..❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@nilanthiarch578
@nilanthiarch578 2 жыл бұрын
Very important Thanks a lot.
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 2 жыл бұрын
Bohoma isthuthi oba thumiyata🙏 me loketa adaren... karunawen.. jivithe kiya dena oba thumiyata me Vishwaye.. Ashirwadaya wewa.!!!! Oba thumiyata niduk Nirogikama Dirgausha labewa.. suwa see.. wuthum Niwanin Sanasethwa.!!!!
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
Dalanda samidun pihitai niduk nirogi suwaya deerghausha labewa..aunty...💞💞💞❤️❤️❤️❤️🙏🙏🙏
@geethagamage3596
@geethagamage3596 2 жыл бұрын
අද තමයි මේ video එක දැක්කෙ, ඇත්තටම ඒක නියමයි... බුදු සරනයි අක්කේ..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍❤
@rohanafernando9021
@rohanafernando9021 2 жыл бұрын
ඉතාමත් වටිනා උපදේස් ටිකක්.අනෝජා අක්කා ඔබට ගොඩක් ඉස්තුතියි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
❤😍🙏🙏🙏
@neranjalaachini6106
@neranjalaachini6106 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏
@pererachaminda9089
@pererachaminda9089 2 жыл бұрын
ඔයා කියන එක හරියටම අක්කා මොකද පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේදී ඔහොම ගැහැනු පිරිමි දෙගොල්ලම ඕන තරම් හමු වෙනවා ඒවෙලාවට හරිම අපහසු තාවයකට පත් වෙනව. මේවගේ සමාජය දැනුවත් කරනවාට ඔයාට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏🤗😍
@nuwanrohitha2466
@nuwanrohitha2466 2 жыл бұрын
Sathiyakata eka parak hari mea wage talk ekak ahanna, Harima lassana talk ekak.
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 жыл бұрын
🌹🌹🌹 so thanks to you verry good idia 🌺🌺🌺🌺🌺🌺
@psad80
@psad80 2 жыл бұрын
Oba thumiyata pin siduwewa.
@nima8549
@nima8549 2 жыл бұрын
හරිම..අත්‍යාවශ්‍යම..කරුණු කියාදීමක්..❤ මමත් දන්නා ප්‍රශ්නයක් අසල්වාසීන්ගේ ඇසුරෙන්.. ඔය අපිරිසිදු බව නිසාම වැඩ ඇරිලා බීමත්ව එන ස්වාමිපුරුෂයෙක්.. 😩
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
ඔව් මහ පුදුම තත්වයක්. මේව ගැන කවුරුවත් කතා කරන්නේ නැහැනේ. 🤗😍
@waruniash6507
@waruniash6507 2 жыл бұрын
Ane obathumiya katakarana vidiya...harima lassanai
@udarihansani7230
@udarihansani7230 2 жыл бұрын
ඔබ තුමිය අන්තිමට කියපු ආශිර්වාදයටම හිත පිරුනා, හරිම ආදරණීයයී!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍
@thilakasarojani7632
@thilakasarojani7632 2 жыл бұрын
මගේ පොඩි කාලේ ඉදන් මං ආසම කෙනෙක් ඔයා ♥️♥️♥️♥️හරිම ආදරෙයි 🌹♥️♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
මගේ ආදරය සමග 🤗😍❤
@mnchathurika
@mnchathurika 2 жыл бұрын
Oba thumiyata godak pin.me wage dewal kiyala denawata.bs.
@hioio2533
@hioio2533 2 жыл бұрын
ඔබටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේව තෙරැවන් සරනයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
😍❤🙏🙏🙏
@sarah-xn4nw
@sarah-xn4nw 2 жыл бұрын
God blessed you very interesting and important god blessed you Miss
@sarah-xn4nw
@sarah-xn4nw 2 жыл бұрын
I am waching youre Video very fairway from Srilanka
@kumaris2550
@kumaris2550 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට. ගොඩාක් ආදරේ හිතෙනවා ❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿👍👍.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
❤😍🤗
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Godak Watina video1k Godak Sthuthi Oba Thumiata Dergayousa Labewa 🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗❤
@nadeekapriyadarshna5536
@nadeekapriyadarshna5536 2 жыл бұрын
Obatumiyatat nirogi suwa deerga ayusa lebewa
@asokamalachandrakanthi3501
@asokamalachandrakanthi3501 2 жыл бұрын
Good explanation....thank you very much madam
@nishanthasubasinghe7811
@nishanthasubasinghe7811 2 жыл бұрын
Harima watinawa.
@sharminidesilva2411
@sharminidesilva2411 2 жыл бұрын
Harima watina dewal apita kiyala denawata ithuthi
@hirusampat3962
@hirusampat3962 2 жыл бұрын
Oyat pin sedawanw mis🙏hoda dawl keyal danwta.
@dkwnawala8336
@dkwnawala8336 2 жыл бұрын
Thanks madam for good advice ..this willhelp to our young generations
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍
@vasanthaharischandra2096
@vasanthaharischandra2096 2 жыл бұрын
Very good advice.theruwan saranai anaja mahathmiya.
@kumaridesha4114
@kumaridesha4114 2 жыл бұрын
හැමෝටම වැදගත් වචන ටික ඔබ තුමියට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😍
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН