How make biogas,free energy . Bio Gas,BST Saman,නිවසට ජීව වායු ඒකක යක්.

  Рет қаралды 147,558

BST Saman

BST Saman

3 жыл бұрын

0712607189 chandana
Technology on Biosystems
groups/63866...

Пікірлер: 322
@UK-rw8ll
@UK-rw8ll 3 жыл бұрын
මේකනම් ලොකු සමාජ මෙහෙවරක් ඔබේ දැනුම බෙදාගන්න තව තවත් ශක්තිය ලැබේවා ......!
@gayanindika5211
@gayanindika5211 3 жыл бұрын
රජරට දරැවන් BST විෂය ධාරාවෙන් දිවයිනේ අති විශිෂ්ඨයන් කරන නිහතමානී ගුරුවරයා ❤️❤️
@ajithprasanna3883
@ajithprasanna3883 2 жыл бұрын
ඉතාමත් .කාලෝචිතය .වැඩක් .සහ .ඵලදායි .නිර්මාණයක් .ජයවේවා .
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@devikawaasala2346
@devikawaasala2346 2 жыл бұрын
බොහොම ස්තුතියි අද කාලෙට වටිනාම දෙයක් 🙏
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
දෙදෙනාම ලස්සනට පැහැදිළි කළා....... ස්තුතියි!....
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක් ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි
@prabathchandika6317
@prabathchandika6317 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් වැදගත් මේ වඩසටහන
@udarahewa9662
@udarahewa9662 3 жыл бұрын
තෙරුවන් සරනයි ...ඉතා අගනා අදහසක්....
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
ඔබතුමාල දෙන්නටම තෙරුවන් සරණයි ...🙏
@arunamadhusanka5554
@arunamadhusanka5554 3 жыл бұрын
මිට වසර 12කට කලින් චන්දන මහත්තයා හදපු ජිව වායු එකකය දැනටත් අපි පාවිච්චි කරන්නෙ ඇත්තටම හොද වැඩක් මෙක. මගෙ ලොකු මුදලක් මාසෙකට ඉතුරු වෙනවා. ජයවෙවා
@djchathura3822
@djchathura3822 3 жыл бұрын
අරුන මදුසංක මට ඔබගෙ දුරකතන අංකය ලබා දෙන්න
@sameeramadusanka5142
@sameeramadusanka5142 3 жыл бұрын
Meyawa sambanda karaganne kohomada
@sumithsudarshana9626
@sumithsudarshana9626 2 жыл бұрын
Nambar dannako?
@nadeegamage3995
@nadeegamage3995 Жыл бұрын
මටත් ටෙලිෆෝන් නම්බර් එක දානවද
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
ගොඩක්ම වටිනවා
@srinathpubudu3571
@srinathpubudu3571 2 жыл бұрын
වටින වැඩක්...good luck
@truecopysltv7239
@truecopysltv7239 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් යාලු ජය වේවා ඔබට ❤🇱🇰
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 2 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 .... අපරාදේ ඔබතුමාගේ දැනුම හා සේවය ලබගන්න විදිහක් නැතිවුණානේ...කලින් දැනගෙන හිටියේ නැහැ. බුදු සරණයි දෙදෙනාටම ..
@samankumara6553
@samankumara6553 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් 👍🙏❤️❤️
@EarthSpotlight1
@EarthSpotlight1 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@prasadjayasundara
@prasadjayasundara 3 жыл бұрын
සුපිරි මඟ බලාන හිටියේ 👍👍👍👍👍👍👍👍👍
@jagathattanayaka5798
@jagathattanayaka5798 3 жыл бұрын
සුපිරි වැඩක් . .
@chandanacgt
@chandanacgt 2 жыл бұрын
පට්ට වැඩක්, අනිවා හදාගන්නවා එකක්
@SAIYA_BEATS
@SAIYA_BEATS 3 жыл бұрын
ගොඩක් වටිනව
@rishanfernando2985
@rishanfernando2985 3 жыл бұрын
දිගටම කරන් යන්න අයියෙ වැඩෙ ලොකු දැනුමක් ලැබෙනව
@sumuduasiri
@sumuduasiri 2 жыл бұрын
Supiri wedak. Thank you
@dharmanayakathushara2189
@dharmanayakathushara2189 2 жыл бұрын
සමන් මහත්මයාට බොහොමත් ස්තූතිය
@kamalsenarath9341
@kamalsenarath9341 2 жыл бұрын
ඔබගේ මේ සත්ක්‍රියාවට බෝහෝම ස්තූතියි දුරකථන අංකය ලබාදීමට උනන්දු වීමද සතුටු වනවා
@samansaman6521
@samansaman6521 Жыл бұрын
ආඩම්බරයි ඔබතුමන්ගේ මේ කටයුත්ත පිලිබඳව ..
@gnrnikolai4401
@gnrnikolai4401 2 жыл бұрын
බොහොම ස්තුතියි
@chapadilrukshi
@chapadilrukshi 3 жыл бұрын
Niyamayi 👍👍👍👍❤❤❤❤ budu sarnaie
@seecollection227
@seecollection227 2 жыл бұрын
Bohoma pin piliwelatama video eka dala thiyana ekata aiya jaya wewa😘😘😘😘
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 3 жыл бұрын
Lassana wedak .godak watinawa.
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
Chandana mahathaya budusaranai
@shashikagayan6371
@shashikagayan6371 2 жыл бұрын
මුල ඉදන්ම ඉගෙන ගන්න ආසයි මම
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 3 жыл бұрын
ගොඩක් හොද දෙයක්. රටපුරාම ව්‍යාප්ත කරන්න .
@maligw2766
@maligw2766 2 жыл бұрын
Apitth hadala denna puluwanda
@maligw2766
@maligw2766 2 жыл бұрын
Phone no danna
@chapadilrukshi
@chapadilrukshi 3 жыл бұрын
Budu sarnaie 👍👍👍
@asokakh1563
@asokakh1563 3 жыл бұрын
Godak hondaii pupuranne nathnam.math hafaganna ona ohuta kiyala jayawewaa budu saranaii
@dasunlahiru7916
@dasunlahiru7916 2 жыл бұрын
patta niyamayi dan wadagath meka godak
@sujeedilhani1352
@sujeedilhani1352 3 жыл бұрын
🙏🙏👍🏻👍🏻Niyamayi
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 жыл бұрын
All Of Them Suvapathweva 🙏🙏🙏💐💐💐
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
Thanks.............
@jsshostel5269
@jsshostel5269 Жыл бұрын
I have done this project from Chandana about 3 months ago for my girls hostel @ Colombo. We are cooking for dinner & B/F daily for more than 120 students. Still we can obtain 75% from our gas consumption & hope it will be increased, since we started it recently. we have costed more than 2.3 m. for this project(because of this crisis situation) I recommend him 👍
@biogaslk9353
@biogaslk9353 Жыл бұрын
Thank you sir ,
@biogaslk9353
@biogaslk9353 3 жыл бұрын
බොහොම ස්තූතියි සමන් මහත්තයා නුඹට. අපත් සමග ඵකතු වී මෙවන් වැඩසටහනක් කිරීමට පෙලඹවීම පිළිබඳව. අප සතුව අවුරුදු 20කට වැඩි පලපුරුද්දක් සහ අත්දැකීම් බොහොමයක් ඇති බැවින් එය රට පුරා නුබත් සමග බෙදා දීමට අප කැමැත්තෙමු, ස්තූතියි.
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Aniwaren
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 2 жыл бұрын
Danuwath Kalata Satutui,Thank
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Hodai machan oya inna thana godak watinawa
@ilangakoonnayanapriya8739
@ilangakoonnayanapriya8739 2 жыл бұрын
ඔන්න වැඩ්ඩො 👍
@ravisanjeevaweerakonravisa4183
@ravisanjeevaweerakonravisa4183 2 жыл бұрын
Super
@ravimixchannel9854
@ravimixchannel9854 3 жыл бұрын
Thank you
@kmgeethani4
@kmgeethani4 2 жыл бұрын
Niyamai matath hadaganna oni mama geyak hadanna inne theruwan saranai nubalata🙏🙏🙏🙏🙏
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
අපිව දැන්වත් කිරීම පිළිබඳව සතුටු වෙනවා b s
@khachkhach92
@khachkhach92 2 жыл бұрын
සුපිරි වැඩක් මටත් එකක් හදාගන්නවා ... සමන් මහත්මයාට ස්තුතියි මෙවැනි වැඩසටහනකින් අපට දැනුවත් කලාට...
@tirlygamage9081
@tirlygamage9081 2 жыл бұрын
O ba huma ratata sampathak god bless u
@user-db6ye9nw5q
@user-db6ye9nw5q 8 ай бұрын
​@@tirlygamage9081please
@kavindudhananjaya7564
@kavindudhananjaya7564 3 жыл бұрын
❤❤❤❤ Great effort !!!!!!
@wasanthafdo674
@wasanthafdo674 2 жыл бұрын
gas bavitayadi dugadak anna nadda
@Chamalk
@Chamalk 3 жыл бұрын
Good video
@gayya_24
@gayya_24 3 жыл бұрын
Thank sir
@ranjithnavarathne5741
@ranjithnavarathne5741 3 жыл бұрын
Good programme. But be careful from gas Distributors, cos they don't want to lose their customers.
@ranjithmadawela9377
@ranjithmadawela9377 3 жыл бұрын
.සමන් පුතේ, ඔබට බොහෝම ස්තුතියි. 2021.7.13
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
මේ වැඩේ නම් අදට හරියන ඕනම කරන දෙයක්නෙ ....50'000වියදම් කලාට පාඩු නෑ ජීවිත කාලෙටම ගෑස් තියෙනවනෙ 👍👍
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Thanks
@niroshanperera8930
@niroshanperera8930 2 жыл бұрын
ලක්ෂ දෙකක් ගියා..
@thamarasudh8025
@thamarasudh8025 2 жыл бұрын
@@niroshanperera8930 dan බඩු ගණන් නිසා wenna athi නේද oya ළඟදී ද හැදුවේ ලක්ෂ 2 ගියෙ ව්ස්තර කියන්න මම හදන්න හිතන් ඉන්නෙ
@buddikakumara1
@buddikakumara1 2 жыл бұрын
@@niroshanperera8930 ඔබතුමා හැදුවේ චන්දන මහත්මයාගෙන්ද.ලක්ෂ 2ක් යනවාද
@jayaweera9360
@jayaweera9360 8 ай бұрын
​​​@@thamarasudh8025අවුරුද්දක් ගතවුනා.පිලිතුරක් නැත්තේ නිරෝෂන් බොරුවක් කරනවා වෙන්න ඇති.
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Machan chandana mama me vidieo aka dakke ahamben කිරිබත්ගොඩ in තමයි
@udith-pz4tv
@udith-pz4tv 3 жыл бұрын
supiri
@sampath324
@sampath324 3 жыл бұрын
Super super
@imtiyasousmand6845
@imtiyasousmand6845 9 ай бұрын
Good
@Hewagej
@Hewagej 2 жыл бұрын
මාරයි නේ හදාගන්න බලමු ඉස්සරට
@senarathsubasingh7433
@senarathsubasingh7433 2 жыл бұрын
Niyama wadak tama bayo gas mamat hadala tiyenne chandana aeya Rama haduwe mama gamini
@lasanthaperera3505
@lasanthaperera3505 3 жыл бұрын
Tanks
@sandaruvidarsha7531
@sandaruvidarsha7531 2 жыл бұрын
අපි 2017 ඉදන් පාවිච්චි කරන්නෙ බයෝ ගෑස් තමයි කිසිම කරදරයක් නෑ
@wimaldasanayaka6006
@wimaldasanayaka6006 3 жыл бұрын
මටත මෙය හදගන අවසයි ඔබ තුමා සමිබනධ කරගත හැකි අකාරය පිළිබඳ දැනුවත කරන
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595
@mptscover3940
@mptscover3940 3 жыл бұрын
Teruwansaranai obata
@upulbandara4601
@upulbandara4601 3 жыл бұрын
හොඳ vedio ekak .තව vedio එකක් කරන්න .gedara අපද්‍රව්‍ය වලින් පමණක් කරන එකක් .මොකද ගොම හැමෝටම be ne.පිදුරු වලට nam gas හොඳට enawa.එළවලු අපද්‍රව්‍ය වලට වැඩිය gas en ne.
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Ilaga eka
@chathurarathnayaka1873
@chathurarathnayaka1873 3 жыл бұрын
👍👍❤️
@susilaadikari6516
@susilaadikari6516 2 жыл бұрын
👍👍👍
@isuruhettiarachchi6142
@isuruhettiarachchi6142 2 жыл бұрын
පුලවන් නම් වැඩිපුර ගෑස් වලින් වතුර රත් කරල turbine එකක් කරකවල current එකත් හදන්න.
@kavindumadushan3759
@kavindumadushan3759 3 жыл бұрын
❤️👍
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 2 жыл бұрын
ගොඩක් pula ඉන්නවා nam
@ranjithmadawela9377
@ranjithmadawela9377 2 жыл бұрын
වැසිකිලි වල භාවිතා කල හැකියි නේද.මම දැක්කා අනුරාධපුර පාසැල් ගුරුවරයෙකුගේ විප්රුතියක් ඔබතුමා සහභාගීවුනු.එහෙදී සදහන්වුනේ රු.110,000 වැයවෙන බව.
@chanakaprabhanu3531
@chanakaprabhanu3531 2 жыл бұрын
Sir, bio gas වලින් ජෙනියක්/engin එකක් වැඩ කරන්න හදා ගන්න vidio ekk krnnko
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Lagadeema
@lakgaweshaka-6912
@lakgaweshaka-6912 2 жыл бұрын
❤❤❤
@buddikaganesh5384
@buddikaganesh5384 2 жыл бұрын
වට්නා වැඩක්,මහත්තය පොඩි නිවසකට ප්ලාස්ටික් ටැන්කි යොදල මේක හදන්න පුලුවන්ද
@ManojVlogs-k
@ManojVlogs-k 3 жыл бұрын
Lankawa hama athinma diyunu karanawanam akenma karanna puluwan.namuth awanka nayakathwayak denna puluwan helayek thamath natha.
@beautybirdskuliyapitiya2468
@beautybirdskuliyapitiya2468 3 жыл бұрын
Elz
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Machan chndana oya angamuwe neda oyage video aka mama baluwa machan mama උපුල්
@wiki4610
@wiki4610 2 жыл бұрын
Neyamae
@ranilplus
@ranilplus 2 жыл бұрын
ප්‍රෙශර් සෙන්සරයක්, ප්‍රෙශර් රිලීස් වෑල් එකක් දාගන්න.
@lalindapriyamantha820
@lalindapriyamantha820 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-bo7vm6zi8m
@user-bo7vm6zi8m 3 жыл бұрын
Niymai sir
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Gas stock karaganne කොහොමද
@user-pb5jy4qe8o
@user-pb5jy4qe8o 3 жыл бұрын
Menna wada karanawanam
@heladerana6219
@heladerana6219 2 жыл бұрын
ජය වේවා ...චන්දන මහත්තයො ....
@aseas2429
@aseas2429 Жыл бұрын
Rate sampath valin prayojana ganne na Bs ovathumata
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Oya dan boyogas guruwarayek wela neda machan mamath ලංකාවේ පිටරට hoda salon wadakarapu kenek dan සුපිරි salon akak karanawa wathsapp anda poto awannam mage salon ake
@ravisanjeevaweerakonravisa4183
@ravisanjeevaweerakonravisa4183 2 жыл бұрын
Hadana vidiya mulasita vedio akak danna puluvanda
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
මේ සදහා කොපමන ඉඩක් යනවාද ?(සාමාන්‍ය නිවසක් සදහා ) හදාගත්ත අවශ්‍ය යි කොහොමද කර ගන්නෙ ? වැසිකිළි වලත් සමග හය දෙනෙකු පමණ පාව්ච් කිරිම සදහා .දවසට තුන්වරක් කලම්බන්නෙ කොහොමද ?
@mkbro9361
@mkbro9361 Жыл бұрын
කෙමිකල් එක මොකක්ද .වායු සීල්
@ravimahesh8824
@ravimahesh8824 2 жыл бұрын
Kalakanni desapalakayo mewata goda yanna danna unta komis ganna bane para ballo
@mkbro9361
@mkbro9361 Жыл бұрын
කෙමිකල් එක මොකක්ද
@rohijayasinghe5053
@rohijayasinghe5053 2 жыл бұрын
Oya tank eke kalayak yaddi pirena apadrawwya aran danne kohomada
@chanakadissanayake4618
@chanakadissanayake4618 2 жыл бұрын
සර්,මේකෙ ඝන කොම්පෝස්ට් කොටස අයින් කරගන්න විදිහ පැහැදිලි කරල දෙන්න.අලුති එකතුවන ඝන අපද්‍රව්‍ය එන්නෙ ත්ට්ටුවෙ මතුපිට්ට. පරණ එව්වා යටටයි යන්නෙ.මට පොඩ්ඩක් පැහැදිළි මදි
@ranjithhapu3945
@ranjithhapu3945 3 жыл бұрын
මේ ජීව වායු හැදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියටද
@sameeradamith3967
@sameeradamith3967 3 жыл бұрын
සමාජවාදී විදියට බං.නීත්‍යනුකූල විදියටද කියල අහහන්
@chamindaushettiarachchi5432
@chamindaushettiarachchi5432 Жыл бұрын
ජීවවායු ඒකකයක් හදන්න කීයක් යනවද...
@manjuladanushka3492
@manjuladanushka3492 2 жыл бұрын
කොහොමද සම්බන්ධ.කරගන්නේ ...
@user-kj2jj9cl2e
@user-kj2jj9cl2e 2 жыл бұрын
Town wala inna ayata idakada nane wena kramayak nadda sir
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
saman mahattaya ..mata danaganna oni .. danata api pariharanaya karana wasikili wala aluthwadiya karala jewa wayu ekakayak hada ganna puluwani da.. ?
@wikumdarmasiri
@wikumdarmasiri 3 ай бұрын
දුරකතන අංකය?
දර පෝරණුවක් හදමු/How to Make Earthen Oven
7:28
Indrajith ranaweera
Рет қаралды 95 М.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,6 МЛН
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 7 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 8 МЛН
How To Make Free Gas from Fruit And Vegetables waste | Bio gas plant |
7:33
Naveed Zahir Creativity
Рет қаралды 8 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,6 МЛН