Biogas Unit,Ruwan, Chandana biogas unit,BST Saman,under biogas unit Toilet biogas

  Рет қаралды 253,059

BST Saman

BST Saman

3 жыл бұрын

Biogas unit
0712607189 Chandana
0717900595 BST saman
0702811073 Ruwan sir
• How make biogas,free e...

Пікірлер: 271
@ceylonbabar1813
@ceylonbabar1813 3 жыл бұрын
රුවන් සර්.. දැන් විදුහල්පති කෙනෙක්..කණ මිරිකලා කාපු ගුටිය තාම මතකයි සර්..
@lankalanka4867
@lankalanka4867 3 жыл бұрын
kohomada karaganne mahattayo
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 2 жыл бұрын
@@lankalanka4867 මේ මහත්මයාට මැසේජ් එකක් දාන්න .මමත් මැසේජ එකක් දැම්ම විස්තර අහල. අඩි පහලවක් දිග අඩි නමයක් පලල යිඩ ප්‍රමාණයක් ඕන කිව්වා . අවශ්‍ය කරන බඩු ලිස්ට් එකකුත් මට එවල තියෙනවා .හදන්න එයාලගෙ ගාන පනස්දාහයි. මට ඒ කියන ඉඩ ප්‍රමාණය නෑ.
@mangalapathirana2507
@mangalapathirana2507 2 жыл бұрын
@@lankalanka4867 wistara ewanna
@shashinianuththara6517
@shashinianuththara6517 3 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට වැඩක් කරාට අගයක් නැහ් ... 😢 මේ වගේ දේයක් කරාම කොච්චර ලාබයිද ... ගැස් පර්ශනත් නැ 🌼💪☝
@isharasachintha6312
@isharasachintha6312 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු මේ වැඩේට බහිනවා නම්, bio gass ප්‍රයෝජනයට ගන්නවා නම්, අද ලොක්කෝ කියලා හිතන් ඉන්න ගෑස් කාරයෝ ගෙවල් ගානේ ඇවිත් ගෑස් විකුණන තැනට පත් කර ගන්න පුලුවන්. මොකද අපි ගෑස් පස්සේ යන්න යන්න උන් අපේ අවශ්‍යතාවයෙන් ප්‍රයෝජන අරන් ගාන වැඩි කරනවා. ඒත් මේ වගේ වැඩක් කර ගන්න පුලුවන් වුනොත් අපේ නාගරික ජනතාවට වත්, ඔය ලොකු ලොකු සමාගම් කියන කියන හැටියට නටන්න ඕනේත් නෑ. හංගපු ගෑසුත් නිකන්ම එලියට එනවා
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
ඉතා අගය කල යුතුයි අපගේ දක්ෂ පුරවැසියන්,අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ,අපගේ රටට මොනතරම් වටිනා පුද්ගලයන් ද,!!!!!!!!!!!!
@ajithnishantha4379
@ajithnishantha4379 2 жыл бұрын
ඇත්තටම මෙය එක් පුද්ගලයකු සදහා නොව සමස්ත රටකට ජතියකට වටිනා ඉතා ප්‍රයොජනවත් වැඩක් !බොහෝ පිරිසකට මේ අවශ්‍යතාවය තිබුනත් ඒ සදහා සුදුසු ඒ වගේම පලපුරුද්ද තියෙන මේ චන්දන මහත්තයල වගේ අය සොයාගන්න අපහසුයි !මේ සදහා යම් ක්‍රමානුකූල වැඩ පිලිවෙලක් රටටම අවශ්‍යයි ! යම් පුද්ගලයකට හෝ යම් පිරිසකට මේ දේ මුලු රටේම ජනතාවට ලබා දෙන්න පුලුවන් නම් අපට ගැස් පෙන්නන සමාගම් වල ගෑස් බස්සන එක ඉතා ලෙහෙසි කටයුත්තක් වේවි !!!
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
මෙච්චර වට්නා මිනිස්සුන් ඉදිද්දි අපේ රට එය්න් ප්‍රයෝජන නොගන්නා එක කෙතරම් අබාග්‍යක්ද...?
@tharangasauer8452
@tharangasauer8452 3 жыл бұрын
මෙවැනි නිර්මාණ මුළු ලංකාවේම හදුන්වා දෙන්න.
@mashisherath
@mashisherath 3 жыл бұрын
දැන් ටොයිලට් එකට යන එකටත් බද්ද ගහන වැඩක් වෙයිද මන්දා...😂😂😂😂කොහොම උනත් සුපිරි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@isurugamage7992
@isurugamage7992 3 жыл бұрын
මේ මහත් ප්ස්ලදායි ව්‍යාපෘතියක්.ජනතාවට මෙය සාදාරන මුදලකට කරදෙන්න.ඔබට බොහොම පිං.
@biogaslk9353
@biogaslk9353 3 жыл бұрын
Thanks saman mahathmaya. Apath samaga ekathu veema sambandawa.🤝
@Realeye66
@Realeye66 2 жыл бұрын
Unbelievable program, thank you very much
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
ගොඩාක් වටින වැඩක් ..ජයවේවා
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Excellent work respect Sir
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Wonderful sharing ❤
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
මෙිකෙ comment බලපුවාම පේනව ලංකාවේ මිනිස්සුන්ගෙ අවදානය පිළිබඳව. අදාල No වලට කතාකරල සමිබන්ද කරගන්න කියල No Video එකට පහලින් දාල තියෙනව. එච්චර වත් අවධානයකින් නෙවෙයි video එක බලල තියෙන්නේ.
@lasanthadamayanthi879
@lasanthadamayanthi879 2 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ..ඉක්මනින් ම සර් ට ඇමතුමක් ගන්නම්.මම මේ system එක හොය හොය හිටියේ..
@amilasandaruwan705
@amilasandaruwan705 3 жыл бұрын
Grate work..sir..
@madusankakurera1218
@madusankakurera1218 3 жыл бұрын
නියම වැඩක් 👍♥️♥️♥️♥️♥️
@brijetfernando9833
@brijetfernando9833 3 жыл бұрын
Hama gedarakatama vada gattanm niyamai
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Chandana mahathayata yajawewa ඔබතුමා සුපිරි waddek chandana mhathaya oyage පන්තියේ yaluwa oyata සුබපැතුම් akkarabawa idiryata me wade සාර්ථකත්වය naganna kiyala මුළු lankawetama hadunawa denna ara palastiec baral akata hadanna chanadana mahathaya dannawa neda podi idakadak thiyena niwsa walata karanna පුලුවන් neda hodai komis gahana horunta meka loku adarasayak
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
ස්තූතියි
@dimithrix
@dimithrix 2 жыл бұрын
Excellent no words to praise !!!!!
@niranfernando4104
@niranfernando4104 3 жыл бұрын
නියමය් නියමය් ජයවෙවා
@maheshappuhamy4138
@maheshappuhamy4138 3 жыл бұрын
Ithamath hoda kriyawak
@withchamal8538
@withchamal8538 3 жыл бұрын
Niyamai sir
@thenuja1kumarasingha452
@thenuja1kumarasingha452 3 жыл бұрын
Me de rata purama daruwata karanna. E danuma rate inna anek ayata labadenna.. very good job..
@Harsha-yz5px
@Harsha-yz5px 3 жыл бұрын
lankawe ne waddo inna 👍👌💪🇱🇰🇱🇰
@maheshappuhamy4138
@maheshappuhamy4138 3 жыл бұрын
Chandana mahathmaya oyata suba pathum.❤
@thusithakumara5294
@thusithakumara5294 3 жыл бұрын
Guu current eka.
@ramasrilanka4715
@ramasrilanka4715 2 жыл бұрын
Harema wedagat pahadeli kirema teruwan saranai
@tecpkt4158
@tecpkt4158 3 жыл бұрын
මෙවා හැම ගෙදරක් හදනකොට ම අනිවාර්යය කරා නම් මෙයින් ඉබෙම ප්‍රයොජනයක් ගන්නව වගෙම නගරයගම විනාශ වෙන එක වලකිනව ලාබ හොද වැඩක් වෙනව මිනිස්සු හැමොටම
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Aniwaren
@hemalnandana8101
@hemalnandana8101 2 жыл бұрын
A great video.
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ..අපි සහයොගයෙන් යන් යාළුවා ...
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
ජයවේවා ❤
@dinushalakmal1206
@dinushalakmal1206 2 жыл бұрын
good jod sir.watina vedio akak
@amiladwasala6403
@amiladwasala6403 3 жыл бұрын
saman sir supiri wedak niyamai
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Thanks
@Realeye66
@Realeye66 2 жыл бұрын
Wonderful, wonderful,
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
සෑම කෙනෙක් ට හොද් දෙයක් .ඔහුගේ පැහැදිලි කිරිම හොදයි එත් එවා හරි විදියට රැපගත් උනේ නැහැ .හොඳ වැඩසටහනක් සාර්ථක දෙයක් අපි හැමෝටම් වටින දෙයක් .එ වැඩේ කරලා දිපු මහතාව්ත් හදුන්වා දුන්නා නම් මිට වාඩා වටිනාකම ක් තියේවි.බැරිද ඔහුව මුන ගැහිමට සෑහෙන වටිනාකම ක් තියෙන පුදගලයකි. ජයවෙවා .
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Description no thiyanawa ,bst Saman biogas video godak thiyanawa
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
@@bstsaman1739 Thank you
@vimukthideshapriya4562
@vimukthideshapriya4562 4 ай бұрын
කොහොමද මේක හදාගන්නෙ.
@arunaanuruddha1997
@arunaanuruddha1997 3 жыл бұрын
kohomDa pase amla.....lawana wadiunoth ewa palanaya karana widiya kiyala denna.godak watina vedio ekak .thank u
@policealarmdhushshantha793
@policealarmdhushshantha793 3 жыл бұрын
නියමයිනේ
@basthiyanrodrigo2398
@basthiyanrodrigo2398 3 жыл бұрын
ජයවෙවා
@aravindabandara4541
@aravindabandara4541 3 жыл бұрын
Good
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
ජයම වේවා!
@KalanaCWarnakulasooriya
@KalanaCWarnakulasooriya 3 жыл бұрын
Ruwan sir ❤️
@Tha_Ra
@Tha_Ra 3 жыл бұрын
Good job
@supunwelagedara6828
@supunwelagedara6828 3 жыл бұрын
great
@rawidudileepa9747
@rawidudileepa9747 3 жыл бұрын
👍
@randirathnayake2691
@randirathnayake2691 3 жыл бұрын
👍👍👍👍👍
@oshanchandrasekara2391
@oshanchandrasekara2391 3 жыл бұрын
👍❤️
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
නියමයි
@ARTYcanteen
@ARTYcanteen 2 жыл бұрын
Good idea
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
වැඩේ නම් නියමයි 👍👍👍👍👍👍👍
@user-bo7vm6zi8m
@user-bo7vm6zi8m 3 жыл бұрын
😍😍
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 3 жыл бұрын
රටට හොඳ ආදර්ශයක්..
@hydarali2997
@hydarali2997 2 жыл бұрын
idea is best...but the prize to make this system is very high, even for a middle class family..
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩක් ...
@-MY-EDUCATION
@-MY-EDUCATION 3 жыл бұрын
😊😊😊
@raymondbasil6691
@raymondbasil6691 2 жыл бұрын
👏👏👏🙏🙏🙏🤗😍
@ganeskumara1661
@ganeskumara1661 3 жыл бұрын
😍😍😍😍😍
@musiczone2266
@musiczone2266 3 жыл бұрын
Niyamai video eka puluvannam ape paththata enna
@chamithlakmal8248
@chamithlakmal8248 2 жыл бұрын
Maru
@neelakanthi360
@neelakanthi360 3 жыл бұрын
Me kramaya hodai aeth hari apirisidui pirisiduwa thiyaganna
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Supiri wadak 👍🏻👍🏻👍🏻
@nirmalsusan28
@nirmalsusan28 3 жыл бұрын
ඔය වැඩෙ දැනට වසර ගනනාවකට කලින් පශු සම්පත් එකෙන් කරා ආදාරත් දුන්න දැන් නම් නැද්ද මන්ද සාර්තක වැඩක් මම දන්න විදිහට චින ක්‍ර්මය තමා සාර්තකම
@ashokelayaperuma2338
@ashokelayaperuma2338 3 жыл бұрын
Hoda wedak ape de agayamu
@amilasandaruwan705
@amilasandaruwan705 3 жыл бұрын
Oya technology eka minissunta labadenna wada piliwelak thibunanan watinawa..
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Bst Saman biogas balanna
@supunsandaruwan3561
@supunsandaruwan3561 3 жыл бұрын
අපෙ සර් ❤❤❤❤❤❤සමන් සර් ❤❤❤❤❤
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Thanks
@mbmtharik1973
@mbmtharik1973 3 жыл бұрын
ලංකාවේ gase gane හැටියට kakkussi වල තමයි පිහිට
@pradeepperera8154
@pradeepperera8154 3 жыл бұрын
බට දාල තියෙන වතුර ටැන්කියට මදුරුවන් බෝවෙන නිසා වහලද තියන්නෙ?
@thenu.
@thenu. 2 жыл бұрын
naa malu daala
@ashokajayalath6615
@ashokajayalath6615 3 жыл бұрын
ඕව කරලා කොහොමද රටන් දියුනු වෙන්නෙ🤩කොමිස් ගහන්නෙ කොහාමද එතකොට
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
අන්න හරි , ඒක තමයි අපේ නොදිව්නු කමේ රහස!
@walkinlk9460
@walkinlk9460 Жыл бұрын
Me wage ekk hadanna awashya awama ida pramanaya kochcharaakda?
@helpviranga4490
@helpviranga4490 2 жыл бұрын
අළු හුණු වෙනුවට දාන්න පුළුවන් ආදේශක මොනවද? බේකින් පවුඩර් හෝ බිත්ති සදහා යොදන හුණු වලින් ගොම වතුරේ PHඅගය වැඩි කල හැකිද?
@weemansana
@weemansana 3 жыл бұрын
Ratata honda adarshayak sahodaraya
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Thanks
@lakshmanchandrakirthi5144
@lakshmanchandrakirthi5144 3 жыл бұрын
අභ්‍යන්තර.එකාඅභන්න.ඕන.ආරක්ෂාවකොහොමදමේවැඩපිලිවල.අනිවිස්තරාත්මකවදැනගන්නලිපිනයදූරකන.අංකදාන්නමකතනැද්ධ.ඒවයිඅහන්න.ඕනප්රස්නබූරුවෝ
@ARTYcanteen
@ARTYcanteen 2 жыл бұрын
ටොයිලට් වලෙන් ගද එන්නැද්ද ? කෑම වලට අපිරිසුදු බවක් නැද්ද? කියන්න please
@chandrarathnayake3796
@chandrarathnayake3796 3 жыл бұрын
Eeeya
@biogaslk9353
@biogaslk9353 2 жыл бұрын
Mokakda getaluwa mahathmaya
@minuraasanka9337
@minuraasanka9337 3 жыл бұрын
Ape ser thama me
@gayagihan7470
@gayagihan7470 Жыл бұрын
මිනිහට ක්ලෝරින් ටිකකුත් ගිහින් දෙන්න.....ටොයිලට් එක ඉස්සරහ දියසෙවල වලට දාන්න
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 2 жыл бұрын
වීඩියෝ අන්දයො බලනවද ගොලුවො අහනවද කියල හිතෙනවා. ගොඩක් වීඩියෝ වලට කමෙන්ට්ස් කරන අය ඉල්ලන්නෙ නම්බරේ. ඇයි පේන්නෙ නැද්ද නම්බරේ. කතා කරන්න කියනව ඇහෙන්නෙ නැද්ද .
@nimasenanayake4578
@nimasenanayake4578 3 жыл бұрын
අපේ ඉස්කෝලේ රුවන් සර්නේ මේ 😍🔥
@pushpamalini9856
@pushpamalini9856 3 жыл бұрын
Oktata chinunawa ganaida dana rajapakasa waru
@priyanthafonseka469
@priyanthafonseka469 9 ай бұрын
👌👍🇱🇰👈💪💪💪🙏❤️
@kamalsenarath9341
@kamalsenarath9341 2 жыл бұрын
අපේ පැරනි වැසිකිළි පද්ධතියක් තිබෙන ඒවායේ ප්‍රතිඵල ගන්න පුලුවන්ද
@sandunhashan1772
@sandunhashan1772 3 жыл бұрын
Wena wena magul kiyonawa... aka hadana heti kiyanne....ne
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Video Tika okkama balnna discription balanna
@Realeye66
@Realeye66 2 жыл бұрын
මෙන්න මිනිස්සු කරනවනම් වැඩ ඉතින් ඇයි අපිට බැරි අපේ ගෑස් අපිම නිෂ්පාදන කරගන්න මේ තරම් පහසුවෙන් මේ දේ කරගන්ඩ පුළුවන් නං මට නම් තේරෙන්නේ නෑ ඇයි අපේ කාලකණ්නි හැත්ත දේශපාලන කියන බල්ලො අපිව යොමු කරල තියෙන්නෙ මේ ගෑස් පිටරටින් එනකම් බලාගෙන ඉන්න මොන කෙහෙල් මලට ද ගෙදර තමන් ගෙදර මහා දාගන්ඩ පුළුවන් දේ තබාගෙන පිටරට බඩු එනකම් බලන් ඉන්න කාලකණ්ණි
@kosalabandara6223
@kosalabandara6223 11 ай бұрын
සබන් දියර ගියාම micro oraganism විනාශ වෙනවා නේද
@dharmapala4759
@dharmapala4759 5 ай бұрын
මේවඩසටහනමමබැලුවමටත්මේයඅවශ්ශයිමමගාල්ලේමේයකරගැනිමටගාල්ලඅවටකේනේසිටිනවද
@asss3406
@asss3406 3 жыл бұрын
Please explain how to work it's?
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Bst Saman biogas
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Rajaya hadunagatha yuthu charitha
@mashisherath
@mashisherath 3 жыл бұрын
රජය දැනගත්ත ගමන් තහනම් කරයි සුද්දගෙ අනුමතේ නෑ කියල.😂😂
@shameen2005
@shameen2005 3 жыл бұрын
Toilet walata dana harpic wage liquid nisa jeewa wauwata balapank nadda
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Thiyanawa namuth nitharama apadruwaya ekayhuwana nisagataluwa awamai
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
දැනට භාවිතා කරන වැසිකිලි පද්ධතියක් කේසේද මේවැනි නිර්මාණයකට පරිවර්තනය කරගන්නේ?
@neelakanthi360
@neelakanthi360 3 жыл бұрын
Oya vidiyata thibunoth leda hadei
@teklagunasekara6109
@teklagunasekara6109 2 жыл бұрын
Apitath hada ganna udaw karanna
@user-nd7vy8db7e
@user-nd7vy8db7e 2 жыл бұрын
පොඩ්ඩක් පැහැදිලි ව පෙන්වන්න ඩැනේජ් එකට කොහොමද සවි කරගන්නෙ කියලා
@brijetfernando9833
@brijetfernando9833 3 жыл бұрын
Ai mewa kara ganna bari
@indeepapathirana5091
@indeepapathirana5091 2 жыл бұрын
Hi ruwan sir mn mihinthale malli manankattiya
@wimalalekamge8757
@wimalalekamge8757 3 жыл бұрын
chandana mahathage ankaya denna puluwnda qatar sita leka
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Discription
@hiranhandapangoda8451
@hiranhandapangoda8451 2 жыл бұрын
Mepaddatiya sadana kenasambanda karaganna berida
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
Eya katia NEDA wasikili KIYANNE JARA AWA GINI magin AHARA walata akatuqenawa
@kumabro122
@kumabro122 3 жыл бұрын
Enna sindu ahanna
@RoshenCosta
@RoshenCosta 2 жыл бұрын
Just tell us how much of a cost was it to build this??
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Contact us
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,6 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 8 МЛН
concrete mixture for a small household work...
14:54
Technical Handiya
Рет қаралды 8 М.
Arpico Green Gas (Bio gas from food waste)
3:40
Hyper-FACT
Рет қаралды 101 М.
How to use free gas from garbage in paint drum
7:15
MH4 TECH
Рет қаралды 4 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,6 МЛН