🇱🇰 Caramel Pudding without milk with coconut milk එළකිරි ටින් කිරි පිටිකිරි නැතිව කැරමල් පුඩින්

  Рет қаралды 40,626

Kusala's Simple Life

Kusala's Simple Life

2 жыл бұрын

🇱🇰 Caramel Pudding without milk with coconut milk එළකිරි ටින් කිරි පිටිකිරි නැතිව කැරමල් පුඩින්
පොල්කිරි වලින් පහසුවෙන් කැරමල් පුඩින් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳ උකු පොල්කිරි 300 ml
බිත්තර 5
සීනි 300 g
තියෙනවා නම් වැනිලා තේ හැන්දක් සාදික්කා කුඩු ස්වල්පයක්
ලුණු තේ හැඳි 1/4
🇱🇰 Caramel Pudding without milk with coconut milk Caramel pudding without cow's milk powder
Let's make easy caramel pudding from coconut milk
Required Materials
300 ml of good condensed coconut milk
Eggs5
300 g of sugar
If there is a teaspoon of vanilla and a little nutmeg powder
1/4 teaspoon of salt

Пікірлер: 94
@sanojakalhari2205
@sanojakalhari2205 2 жыл бұрын
Oven eke daanava nam kohomada miss?
@VIDEO-wk1en
@VIDEO-wk1en 2 жыл бұрын
Harima rasa patai.mn adama hadanawa.tnx akke.
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v Жыл бұрын
කැව වගේ තමයි නියමයි බුදුසරණයි
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
නියමයි දැක්කම ගොඩක් ආස හිතෙනවා කටට කෙල උනනවා.ගොඩක්ම ලේසියෙන් හදාගන්න විදිය ඉතා පැහැදිලිව කියලා දුන්නා අනිවාරයෙන් හදලා බලනවා ස්තුතියි ❤️❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි මල්ලි
@kalpanierandi5137
@kalpanierandi5137 2 жыл бұрын
1130
@sajithpushpakumarafonseka4724
@sajithpushpakumarafonseka4724 Жыл бұрын
රස පාටයි
@mattalatv4638
@mattalatv4638 2 жыл бұрын
ඉතාම රසවත් කෑමක්
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
🙏 🙏 🙏 🙏
@ABIRAHASYouTube
@ABIRAHASYouTube 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සුපුරුදු පරිදිම ස්තුතියි සහෝදරිය
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@gossiplankamp5306
@gossiplankamp5306 2 жыл бұрын
බොහොම ස්තූතියි රසම රස වටිනා රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට නියමයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@buddiniliyanage756
@buddiniliyanage756 Жыл бұрын
Mn haduwa.harima rasai.anith chanal walata wada akkage විශේෂත්වයක් thiyenawa..e thamai upakarana gdra nathi kenekta unth pirisi කෝප්ප walin managnna kiyla denawa..thnks.
@lankapathirana1861
@lankapathirana1861 11 ай бұрын
❤ can we add fresh milk instead of coconut milk ‽ Thanks ❤
@roselrogersandderana585
@roselrogersandderana585 2 жыл бұрын
Wow maru ❤️
@chandranidesilva370
@chandranidesilva370 Жыл бұрын
Godak lassanai
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 2 жыл бұрын
රස පිරුණු අතුරුපසක් අරගෙන ආවට ස්තුතියි නංගී ........තෙරුවන් සරණයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@kasuniumesha744
@kasuniumesha744 11 ай бұрын
මම මෙික හැදුවා හරි රසයි එත් හරවන්න ගිහින් අවුල් උනා
@sandadew5980
@sandadew5980 2 жыл бұрын
වටලප්පන් වගේමයි 😍😋🤤 හරිම රස පාටයි..
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤ ස්තුතියි දු
@nilanthaskitchen
@nilanthaskitchen 2 жыл бұрын
හැමදාමත් වගේ වටිනා වීබියෝ එකක් ස්තූති
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@samithabia
@samithabia 2 жыл бұрын
Supiri
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Harima shoke
@Basuxditzcricket
@Basuxditzcricket 2 жыл бұрын
Ada mama haduwa Harima rassi Oya harima hodai
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Yummy😋♥️♥️💐💐👍
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 😊💕
@waruniweerarathna695
@waruniweerarathna695 2 жыл бұрын
Thank u so..... much 💙💙
@nipugirl2000
@nipugirl2000 2 жыл бұрын
කාලා තියෙනවා හරිම රසයි .✔
@mohomedanwar7929
@mohomedanwar7929 2 жыл бұрын
Ou da
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
දැක්කම ගොඩක් ආස හිතෙනවා පැහැදිලිව කියලා දෙනවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@nipugirl2000
@nipugirl2000 2 жыл бұрын
නියමයි ...😁
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks
@thilochanapriyadarshani2184
@thilochanapriyadarshani2184 2 жыл бұрын
Mata hodama nunstic pan akak kiyanna puluvanda..
@nirmalanishakanthi46
@nirmalanishakanthi46 2 жыл бұрын
Akke kaden ganna caramal pudding pack eke mila kiyada
@amanthisamayawardhena2063
@amanthisamayawardhena2063 2 жыл бұрын
හදලම බලන්නම්කො . රසට ඇති . ස්තුතියි ඔබට .
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks dear
@mohomedanwar7929
@mohomedanwar7929 2 жыл бұрын
Ha
@ajithkumaramarasinghe8329
@ajithkumaramarasinghe8329 2 жыл бұрын
Meka aththatama rasaida vanila awshshamada plz riple ona
@tal9837
@tal9837 2 жыл бұрын
Good Job
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks
@neranjanaathapattu5421
@neranjanaathapattu5421 2 жыл бұрын
Hmm හදලා බලනම් Tnx👍🌹😋
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
👍 👍 ❤
@sanjayasadaruwan141
@sanjayasadaruwan141 2 жыл бұрын
Aeththenma godak rasai, mama heduwa godak rasata thibuna , thank you akki ☺🌹
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
සතුටුයි මට ..❤
@sanjayasadaruwan141
@sanjayasadaruwan141 2 жыл бұрын
Thank you akki, matath sathutui hodin hadagaththa nisa☺
@mohomedanwar7929
@mohomedanwar7929 2 жыл бұрын
Thans
@shamalsudarshana8813
@shamalsudarshana8813 2 жыл бұрын
ඒක දැක්කම කටට කෙලත් ආවා ඇත්තටම
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
කන්න හදල...ලේසියි...ස්තුතියි
@sonitasonita9903
@sonitasonita9903 2 жыл бұрын
Woow😘😘😘
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks
@nayanaperera360
@nayanaperera360 2 жыл бұрын
Thank you reply kalata mage coment ekata
@nirmalanishakanthi46
@nirmalanishakanthi46 2 жыл бұрын
Mama steme kare akke rice cooker eke
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 2 жыл бұрын
මුංඇට කරි හදන ව්ඩ්යො එකක් කරන්න සහොදරී පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Ok මං කරන්නම්
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Good. Morning. Kusala. Thank. U. Teruwan. Saranai. I. Am. Staying. In. Kenya
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks ❤ ❤ ❤
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
Man aka akki
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි නංගෝ..
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 2 жыл бұрын
👍❤️
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 2 жыл бұрын
👍👍👍❤️❤️❤️😘
@arttalents2497
@arttalents2497 2 жыл бұрын
ශා මම නම් කැමතිම කෑම ක්‌
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks brother
@malakadinushka4988
@malakadinushka4988 2 жыл бұрын
Mamath hadanava
@wathsalahettiarachchi4326
@wathsalahettiarachchi4326 Жыл бұрын
Akke polkiri walin broken glass jelly pudima hadanna puluwanda ..water 4 l 500 ml k allana thetiyakata ona badu pramanaya kiyanawada..ane please reply karanna danayakata..
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
මේක බලල අවබෝධයක් ගන්න නංගි..මට හිතෙන විදියට උකු පොල්කිරි ලීටර් 2 ක් අරගෙන කෝන්ෆ්ලා දාල හොඳට උණු කරන්න..ඊටපස්සෙ මේ පියවර අනුගමනය කරන්න..100g ජෙලි පැකට් අරගන්න..මං වීඩියෝ එකක් කරන්නම්.
@wathsalahettiarachchi4326
@wathsalahettiarachchi4326 Жыл бұрын
@@KusalasSimpleLife thanks akka
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
Man 2😄😄😄 hadala rasa kiyannamkoo
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි නංගා
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 2 жыл бұрын
Thanks
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
👍 👍 👍 👍 ❤
@sameeraharshani7895
@sameeraharshani7895 2 жыл бұрын
🎂🎂🎂🎂
@ashikavindi9668
@ashikavindi9668 2 жыл бұрын
❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤ ❤ ❤
@nirmalanishakanthi46
@nirmalanishakanthi46 2 жыл бұрын
Akke mama coconut milk 500 ml, eggs 3 , sugar 250g demma pudding eka wathura wage kudu una e ai please riplie oni
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
මොකේද ස්ටීම් කළේ නංගි..උඩ වාෂ්ප වැටුණමත් එහෙම වෙනවා
@DiliniPerera-ef8ci
@DiliniPerera-ef8ci Жыл бұрын
පොල් කිරි වෙනුවට පිටි කිරි ගන්න බැරි ද?
@commenter2178
@commenter2178 2 жыл бұрын
Godak ma hondayi..
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks
@nipugirl2000
@nipugirl2000 2 жыл бұрын
පුළුවන් කට්ටිය මෙහෙටත් ඇවිත් සහයෝගයක් දීලා යන්න
@mohomedanwar7929
@mohomedanwar7929 2 жыл бұрын
Ba....
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Oyage ala roti haduwa
@sachinibalachandra
@sachinibalachandra Жыл бұрын
I'm
@user-st2xm5tf5f
@user-st2xm5tf5f 2 жыл бұрын
අක්කේ සීනි කැරමල් කරනකොට පස්සේ තිත්ත රසක් අාවා අැයි ඒ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ගොඩක් දුඹුරු කරගන්නෙපා මේ හදල ඉවර කරගත්තම එන පාටටාඅවම ලිප ඕෆ් කරගන්න..
@Iresha271
@Iresha271 2 жыл бұрын
Ane mage karamal aka gal වෙන්නේ na ne
@Iresha271
@Iresha271 2 жыл бұрын
Pudin හදන akata dammahama thama gala වෙන්නේ නැත්තේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ගොඩක් වතුර වැඩිකරගන්නෙ නැතිව මං දාන ගානට වතුර දාන්න..භාජනයට දැම්මම අනිවාර්යයෙන් ටිකක් හයි වෙනවා..හොඳට කැරමල් වුණාම
@pathminiminipathmini2468
@pathminiminipathmini2468 2 жыл бұрын
කියාදෙන විදිය නම් හරිම අපුරැයි මැනගන්න විදිය කියන ලේසියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 105 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН