KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to know that an engine need to be bored or not? | එන්ජිමක් බෝර් කරන්න ඕනිද නැද්ද කියල දැනගමු
18:52
Let's learn about carburetors (full walkthrough) | Carburetor part 1
46:19
The IMPOSSIBLE Puzzle..
00:55
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
Let's learn about diaphragm carburators | ඩයෆ්‍රම් carburator ගැන දැනගමු
Рет қаралды 40,482
Facebook
Twitter
Жүктеу
1
Жазылу 62 М.
Garage 97
Күн бұрын
Пікірлер: 156
@garage9732
2 жыл бұрын
"Throttle body" යන වචනය "Slider" නම් වචනය ලෙසට හුවමාරු විය යුතුය.
@hasithakushan2733
Жыл бұрын
2 t dammata prashnayak nadda
@chalakaruwan3603
2 жыл бұрын
ඉතමත් පෑහැදිලිව ලස්සන්නට ...ව්ද්‍යාත්මකව, කරුනු කියා දේන්නවා...තේරුම් ගන්න ඉතමත් ලේසියි...ඔබට ජය ......
@thuwanthikshana7698
2 жыл бұрын
අනේ ගොඩක් පිං සහෝදරයා ..💙🙏🙏🙏🙏ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මේ චැනල් එකෙන්..මම දැකපු හොදම චැනල් එකක් මේක..පරිස්සමින් ඉන්න..ජයවේවා..(සහෝදරයා මගේ බයික් එක අදින්නේ නෑ)
@P.B.Rupasingha
7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතී. 🙏 🙏 🙏
@chathurangabeemal9473
2 жыл бұрын
හැම video එකක්ම හොදින් අවබෝධ කරගත හැකි ආකාරයට පැහැදිලි කිරීම් කරනව ගොඩාක් ස්තූතියි
@janakawijesinha
Жыл бұрын
ඉතාම වැදහක් video එකක් thank you අයියේ
@priyanthakumara8518
11 ай бұрын
Next level පැහැදිලි කිරීමක් අයියෙ ❤
@rox551
3 ай бұрын
Hunk එකටනම් එන්නෙ කෙයිහින් කාබ් එකක්.. ඒකෙ ඩයප්රම් එකට හුලන් අදින කට ලොකුවට තියෙනව. Fz එකේ පොඩි හිල් දෙකක් විතරයි තියෙන්නෙ.. වැඩක් නෑ fz බයික් එකට මිනිස්සු අහු උනා සෑහෙන්න.... පල්සර් වලටත් මිනිස්සු අහු උනා සෑහෙන්න.. මම නම් ගත්ත හන්ක් එකක්.. නියම බයික් එක.. ඔය හැම වර්ගෙකම 150 cc බයික් මම පැදල තියෙනව.. හන්ක් එකේ හොන්ඩා ගතිය තියෙනව.. ඒක හොද මෝටර්සයිකලයක්.. අනිත් 150 cc බයික් හරි ගියේ නෑ මට නම්.අපි වාහන ගන්න ඕනි මිනිස්සුන්ට පදින්න හොඳට වාහන හදන කම්පැනි වල වාහන.
@thilankamadushan607
2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නට ඔබට ස්තුතියි
@supun_chathuranga
2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එකක්. Diaphragm කබ්ලෙටර් ගෙන තිබුණු දැවෙන ප්‍රශ්න ටික කියල දුන්නට ඔබට ස්තුතියි ❤
@sisirakumarawijethunga1926
2 жыл бұрын
අම්බෝඔ මටත් ඒහේමයි..මගේ බයික් එක අදින්නෙ නැ.ඩයර් ප්‍රම් දන යට වල යට කැපිල තියන්නෙ සාමාන්නිය්න්.ඒක නිසා තමා මන් හිතන්නෙ පිකප් නැත්තෙ...අදුනව හොරයි...ක්සිම ගතිඅය්ක් නෑ
@rox551
2 жыл бұрын
මම කරා ඒ වැඩේ සාර්ථකයි..දැන් මිස් නැහැ. පිස්ටන් එක කිව්වෙ එන්ජිමේ පිස්ටන් එක නෙවෙයි කාබලේටරේ ඇතුලෙ තියෙන එක.
@badaginiyi
Жыл бұрын
@@sisirakumarawijethunga1926 මොකද්ද බන් කරන්ඩ ඕනේ කට. මගේ බයික් එක රේස්වෙනවා විතරයි ,60 ට එහා යන්ඩ බෑ
@kapilakapila9665
2 жыл бұрын
හරි පැහැදිලියි ස්තුතිය ඔබට ජය 🙏 , ඩයෆ්‍රම් කාබ්ලේටර් එක කොයිතරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ද
@botagaming5894
2 жыл бұрын
මම ලේසියෙන් කෙනෙක්ව සබ් කරන්නෑ අදමයි මට මෙ චැනල් එක සෙට් උනේ අදම සබ් කලා🥰
@sanjayakumara6584
2 жыл бұрын
ස්තූතියි , තෙරුවන් සරණයි !
@chanakasameera1595
Жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ ❤❤❤❤😊
@Isurugajanayake
Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏 අයියේ... අර intake manifold එකේ pressure එකෙන් engine එකේ ලෝඩ් එකේ ප්‍රමාණය තීරණය වෙන්නෙ කොහොමද ? පැහැදිලි කරන්න පුලුවන්ද ?
@dilanthamalshan2069
8 күн бұрын
Pulsar 180 එකට තියන්න පුළුවන් හොඳ කාබ් එකක් මොකක්ද. කියන්න පොඩ්ඩක් අයියේ😊
@chamindathotagodawattha292
2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් Thanks
@nilanthapushpakumara6607
2 жыл бұрын
Grade teacher without gurumusty.all the best.
@jb_dreams
2 жыл бұрын
ගොඩක් හොදට තේරුනා
@jinendrawarnakulasooriya9498
Жыл бұрын
සුපිරි ❤❤❤❤ thanks lot 🎉🎉🎉
@dilshara3411
2 жыл бұрын
පැහැදිලියි. සුපර්.
@chiranakadulmeth5150
10 ай бұрын
super explanation. Thank you so much !
@athulapriyankara2663
2 жыл бұрын
Yamaha ray zr කාබියුරේටර් petrol ඇණය සම්පූර්ණ තදකර නැවත වමට වට කාලක් විවෘත කිරීම හොඳ දෙයක්ද,නැත්නම් එන්ජින් එකට ගැටලුවක්ද.
@sameeraweerasinghe1087
2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. මෙතනදි එයාර් ෆිවුල් ස්ක්රූ එක දායක වෙන විදියත් පැහැදිලි කරන්න පුල්වන්ද
@prabathharshana1826
2 жыл бұрын
සහෝදරයා යමහා Fz v1එකට එන මිස් එකට කරන්න දෙයක් නැද්ද.පිළිතුරක් බලාපොරොත්තු වෙමි.ජයවේවා ❤️🔥
@hasithatharanga6470
2 жыл бұрын
mageth okama thama prasne
@dulajransika8607
2 жыл бұрын
@@hasithatharanga6470 pulser 180 carb ekk danna 100% 👍
@rox551
2 жыл бұрын
ow pulser 150 carb ekak daaganna.නැත්නම් පිස්ටන් එක අලුතින් දාලා ටූටි පොඩ්ඩක් දාලා තෙල් වහල තියෙනව නම් තව ටිකක් ඇරල පදින්න.එතකොට හරි.දීර්ඝ කාලීනව හරි.ආ තව කාබලේටරේ පිස්ටන් එක ඇතිල්ලෙන තැන වටේට සිනිදු වැලිකඩදාසියකින් කපල අලුත් පිස්ටන් එක දාන්න.
@kasunsaranath7580
2 жыл бұрын
Mage tiyenne saluto 125 ekak eke diaphragm eka danna one kiwwa..hama thanama wage baluwa... ganna thanak hari,mekata karanna puluwan deyak hari kiyanna puluwan nm godak watinawa
@SemikaSathnindu-vf7ok
8 ай бұрын
Explanation eka niyamai...thanku.
@rohanchampika8072
Жыл бұрын
මගේ ලග තියෙන බයින් එක 2006 discovery එකක් ,දැන් ඒක යනගමන් ඇක්ස්ලේට් එක අඩු කලාම මික්ස් කරනව,ජියර් මාරුවෙනකොට එන්ජිම නතරකරනව ගරාජ් එකෙන් කිව්ව ප්ලග් හොදයි කියල නමුත් කාබ්ලේටර් එකේ ඇතුලෙ දොර හරියට වැහෙන්නැ කියල මට මේකට විසදුමක් කියනවද ,,,,?
@kushkush7954
Жыл бұрын
හොන්ඩා රෙබෙල් බය්ක් එකක එකට සවි වෙච්ච ඩුවල් කාබ් එකක් තියෙනවා.ඒක ඩයප්‍රම් මොඩල්. ඒකට හරියන වෙන බය්ක් ස්ලය්ඩර් වර්ගයක් තියෙය්ද ? නැත්නම් ඒක ස්ලය්ඩර් කර ගන්න පුලුවන්ද ? ස්තුතිය්.
@chanakadushmantha3775
2 жыл бұрын
Petrol 1L walata 2T kochchara daanna onada? Adu rpm waladi powerloss ekak enawa, Fz-s v1 bike eka.
@sisirakumarawijethunga1926
2 жыл бұрын
Ayya oya antjimata kiyapu.lede thamai mage bike ekata wela thiyenne...ඩයර්ප්‍රම් ෆිස්ටන් එක හිරවිවී තමයි දුවන්නෙ..ඇස්ලේටර් එක අල්ලන විදිහට පිකප් නෑ ඉස්සර වගේ..එක පාර පිකප් නෑ..මම 2000 වැලි කොලයක් අරන් ඔය අතන මැද්ද.ඒත් හරි ගියේ නෑ..කාබ් එකක් තියන්නම වෙයි නේද.Apache 200 bike eka..RTR....
@sanjeewa247
2 жыл бұрын
Twin akak CDI karana video akak puluwan dannako, sahenna watinawa. Thanks.
@chathuraramawikrama3313
2 жыл бұрын
ස්ප්‍රින් එකෙන් වෙන්නෙ මොකක් ද කලින් මම ළග තිබ්බ බයික් එකෙ ස්ප්‍රින් දෙකක් දාලා slow හදලා දුන්නා .එහෙම කරන එක සාමාන්‍ය දෙයක් ද
@bandaranasinghe8102
2 жыл бұрын
මහත්තයා මගෙ piaggio Liberty 125 scooter එකේ කාබුරේටර් එක හොදටම අබලන් , ඩයප්‍ර්ම් එක ඉරිලා, රෙපෙයාර් කිට් එකක් ගන්න විදියක් හෝ රෙපෙයාර් කරලා දෙන්න පුලුවන්නම් නම් කරලා දෙන්න, කීයක් විතර ගන්නවාද, අලුතින් කාබුරේටර් එකක් ගන්න පුලුවන් නම් වඩා හොදයි , ස්තුතියි .
@prasannaherath2891
Жыл бұрын
1000 wali kolen carb eka tikak madinawa. diapram ekat tikak madinawa. diapram eke needle eka hariyatama balance 90° ta tiyena ona free eke sidurata watena ona. nattam diapram eka carb eke bittiye amataren wadila antimata carb ekat damage wenawa. aluth diapram wala me needle eka set unama adata tiyene manufacturing aulak eka api hadana ona siumwa
@chamindukeeshawa2390
Жыл бұрын
ඩයෆ්‍රම් කාබ් එකේ තියන අර කලුපාට ක්ලිප් එක වදින කෑල්ල මොකක්ද
@indikarathnayake1135
2 ай бұрын
Valuable content ❤❤❤
@gamlathupananda6817
2 жыл бұрын
ස්කොට් ප්ලෙශර් එක ගැනත් දාන්න පුලුවන්ද
@sapunchandima
Жыл бұрын
Ct100 eke 5vel eka patten addahama loku play ekak tiyenna oneda
@lahirusampath8077
Жыл бұрын
High alternative atmosphere knob kiynne mokdda.aka moktd tiyenne brother
@MultiDasitha
2 жыл бұрын
ඔයා Slider එකට Throttle body කියන්නෙ. පැහැදිලි කිරීම හොදයි. ජය!
@garage9732
2 жыл бұрын
Ow Ethana podi waraddak Vela thiynwa...passe eka Kalpana une
@RavinduEdward
7 ай бұрын
Me type ekaka carburetor ekaka tel pichchima wadi wenna hethu monawadha ?
@dimuthulakshan8720
2 жыл бұрын
AIS unit aka gana vedio akk oni
@asankalakmal1630
2 жыл бұрын
Nice.diaphragm carb tuning genath kiyla denna puluwan nam godak hodai
@balakrishnanthilagan6467
2 жыл бұрын
Thank s mahattayo mage getaluwa wisaduna
@sajithdilruksha8116
Жыл бұрын
Aiye UCAL brand carburetor eka hodaida pulsar 150ta?
@thisisthulshan1376
2 жыл бұрын
අයියෙ මගෙ ඩියො එකෙ වැෆ්ෆයර් ගහානවා ඉබෙ මොකද කරන්න ඔන එකට
@danushkaekanayaka8732
2 жыл бұрын
Pulsar 180 සොලෝ හිටින්නේ නැත්තෙ ඇයි
@sanathbandara4019
Жыл бұрын
daiphragm eka Kaden gattama eke keli set karanne kohomada
@SithijaJayasundara
10 ай бұрын
200 cc bike ekakta 125 carb ekak dla thibba geneddi bike eka... start wenne na... 125 dyprum carb ekak demmoth aulk nathuwa start wei da
@sampathbob6432
Жыл бұрын
Aluth carburetor ekak kaden aran thibboth thel karanna kiyanne aththada
@chathurasampathjayaweera8816
2 жыл бұрын
Godak sthuthi oba thumata
@nadikaeranjana2524
2 жыл бұрын
සුපිරි brother ❤️
@mahendrasajeewa6009
2 жыл бұрын
Good Session. Thanks
@lakshanudara860
11 ай бұрын
Aiye fz v1 akata hoda cableratar akak kiyannako haryana
@dinushalakshan9903
2 жыл бұрын
Bro podi deyk danagann thiyenw udaw krnn puluwanda
@prameethkrishanjaya7043
2 жыл бұрын
Fz v1 එකෙ ඔය ලෙඩේ ඇවිල්ලා හදන්නම බැරුව කාර්බ් එකක් අලුතෙන් දැම්මත් මේ ලෙඩේ ආයෙ ටික කාලෙකින් එනවානෙද?. Fz v1 එකට ගැලපෙන වෙනත් කාර්බ් එකක් තිබ්බොත් මොකෝ. එහෙම තියනවනම් ගැලපෙනම කාර්බ් එක මොකද්ද අයියෙ?
@kushkush7954
Жыл бұрын
කමෙට්ස් වල දාලා තිබ්බ පල්සර් 180 එකක් දාන්න කියලා
@dilshandilshan6161
Жыл бұрын
සුපර්....
@thiwankadilruk3494
Жыл бұрын
Discover 150, උදේ ට හවසට වහින වෙලාවට bike එක රේස් වෙලා තියෙනවා. Slider එක ගෙවුනම මෙහෙම වෙන්න පුළුවන්ද?
@saheshtharunethu1272
Жыл бұрын
Auto chorck eka galawala dana
@kasunrangana1190
Жыл бұрын
Hunk ekata hoda cabuletar ekak aduwata tiyenawada
@shiranigunawardena9381
2 жыл бұрын
Honda gb 250 carburetor eka gana kiyala dennako
@shashikamadushan3598
2 жыл бұрын
සෙන්සර් කබ්ලේටර් එකක් ඕන බයික් එකකට සෙට් කරන්න පුලුවන්ද
@santhawikramarathn803
Жыл бұрын
Mata akak hadaganna beri una dayal foom uda annema nea monawa karath hariyannw nea anthimata aluth akak danna una
@sumudumanoj910
Жыл бұрын
El el godakk watinawa aiye
@udaya565
2 жыл бұрын
ස්තූතියි
@sdmaxbro894
Жыл бұрын
Diaphragm pulser 135 gana adu tenak kiyanna
@arunakumara4385
10 ай бұрын
ඔය ඩයපම් එකෙ පොඩි සිදුරි තිබ්බොත් මොකද වෙන්නෙ
@herathliyanagerathna7459
2 жыл бұрын
Niyamai hodata teruna tks
@kasunfernando6636
Жыл бұрын
Interesting! Thanks a lot!
@tharindudananjaya2383
2 жыл бұрын
Godak pahadiliwa terum kara Tnx ❤
@PePziii656
2 жыл бұрын
ඔක Honda Twin එකට වගේ දාන්න පුළුවන් ද, එ්ක සාර්ථක ද
@dilankakumarasinghe6683
2 жыл бұрын
Puluwan cg125 eka danna.supiriyata petrol karanawa
@PePziii656
2 жыл бұрын
Diaphragm ekk dant puluwan da.. සාර්ථකද
@sanjanafernandez3309
2 жыл бұрын
අයියා Engine එක Bore කරහම කාලයක් යනකන් ඈත දුවන්න හොඳ නැහැ නේ
@manulajayakody6061
2 жыл бұрын
Well explained👌 thankyou
@oneTALK-fm5qp
Жыл бұрын
Tuti wenuwata eco tablets ek hidaida ayya
@janakarathnayaka8972
2 ай бұрын
Thanks brother 🎉🎉🎉🎉🎉
@janithsudaraka8258
2 жыл бұрын
Niyamai👍👍👍 thanks
@yasirugunawardana7983
2 жыл бұрын
Car carburator gn kiyala dennko tune krnne kohomd wasi awasi wage dewal gana video ekk one🥰
@Sumudithalakshan
Жыл бұрын
good lesson❤😊
@henryjacobselvinpeter4259
Жыл бұрын
Thanks a lot.
@chamikamadhusankha3
8 ай бұрын
Thank you 👍👍👍
@isurumadhushanka7379
Жыл бұрын
niyamai hodata pahadili krala tiyei
@tiranmaddumahewa9894
Жыл бұрын
Good Luck broo…
@mpgalhenage
Жыл бұрын
Thank you
@Thilna2325
Жыл бұрын
ෆට්ට ❤❤
@k.d.n.n.samarathunga7684
2 жыл бұрын
Good one
@sureshmadusanka6298
2 жыл бұрын
Pulsar 150 carburetor eka kiyada aiya
@udanarandika78
2 жыл бұрын
අයියා ඕකේ jetneedle එකෙන් ajesment කරන්ට පුලුවන්ද
@garage9732
2 жыл бұрын
Can't
@udanarandika78
2 жыл бұрын
@@garage9732 Why
@garage9732
2 жыл бұрын
@@udanarandika78 diapram eken auto adjust venwa eka
@udanarandika78
2 жыл бұрын
@@garage9732 kk 👍
@prabathwarnakulasooriya6705
2 жыл бұрын
Godak istuti aiya
@vravi5774
Жыл бұрын
Diaphram eke kapila thiyenne ai
@um4r_arf
Жыл бұрын
Mage pulsar 135 eka rpm 6000 vala yana kota miss venava😢, Diaphragm maaru kara eth thaama miss venva, any reason?
@ssnklk
Жыл бұрын
Plug deka hodada balanna. Plug dekatama current emawada balanna.cdi eka check karanna
@um4r_arf
Жыл бұрын
@@ssnklk plug dekama maaru kara aluth Rectifier uth dhemma
@ssnklk
Жыл бұрын
Cdi nattan carb eke case ekak ehenm
@um4r_arf
Жыл бұрын
@@ssnklk eka thama mechanic ekenek kivva carb eke kata kapila thiyenne kiyala eka Diaphragm ekata set vennalu😪, carb eka maaru karan da vei, mileage uth 30 kmpl thama dhenne
@imeshdilan8111
2 жыл бұрын
Super
@isurugunarathna1997
2 жыл бұрын
Brother pulsar 135 ekaeth okada thiyenne
@AkiBeats251
2 жыл бұрын
ow bn
@shanjayanath3855
Жыл бұрын
ස්ප්‍රීන් එක ටිකක් ඇදලා දාපුවාම ඔය ලෙඩ හරියනවා සරලයි 😁
@AkiBeats251
2 жыл бұрын
Apo pulsar 135 eketh okama tamai tiyenne mn carb ekk damma epa wenawa nattm 2t danna one
@chanakadushmantha3775
2 жыл бұрын
petrol 1L walata 2T kochchara danawada?
@arunuwan
2 жыл бұрын
Mchn mageth okama wela thiyenne. Ahana ahama thana diaprham eke aula kiynwa. Dn mn ekak danna baluwe company 6600/= kiynawa. Dala therumak nathi weida? Ayeth ekama lede eida?
@gamlathupananda6817
2 жыл бұрын
ස්කුටියේ කාබලේරය
@crashzone7902
2 жыл бұрын
thada broo 😍😍
@sharada-cz3tq
2 жыл бұрын
diapragm carb eke sensor ekkuth thiynwad
@garage9732
2 жыл бұрын
TPS ekak enwa fz v1 vala ehema
@sharada-cz3tq
2 жыл бұрын
@@garage9732 throttle position sensor eken wenne mokkd kiynkko
@MultiDasitha
2 жыл бұрын
@@sharada-cz3tq සිග්නල් එක යන්නෙ CDI එකට IGNITION Control කරන්නෙ.
@sharada-cz3tq
2 жыл бұрын
@@MultiDasitha thnx
@harshamadushan5052
2 жыл бұрын
Brother oyage nama bodaka neda..scc neda awe
@garage9732
2 жыл бұрын
Ow mchn
@rohanchampika8072
Жыл бұрын
ඇයි ඩයෆ්‍රම් carburetor එකක් පිටත සීතල ජල වාෂ්ප බරදෙන්නෙ ,
@garage9732
Жыл бұрын
kzbin.info/www/bejne/pKvUg59npNuld9U
@rohanchampika8072
Жыл бұрын
@@garage9732 හොද පැහැදිලි කිරීමක් ,මේ තත්වය මං වලක්වා කෙසේද ,ජල වාෂ්ප ඇතිවීම නිසා බයික් එක ගොළු වෙන තත්වයක් තියෙනව මේ ජල වාෂ්ප ඇතුලටත් බලපෑමක් තියෙනව ස්තුතියි ,
@sharada-cz3tq
2 жыл бұрын
thnx
18:52
How to know that an engine need to be bored or not? | එන්ජිමක් බෝර් කරන්න ඕනිද නැද්ද කියල දැනගමු
Garage 97
Рет қаралды 138 М.
46:19
Let's learn about carburetors (full walkthrough) | Carburetor part 1
Garage 97
Рет қаралды 49 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 169 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 87 МЛН
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 9 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 7 МЛН
19:45
Why Carb Engines Stop or Bog when Accelerates? | ඇක්සලරේට් කරනකොට නවතින Carb වලට විසඳුම
Garage 97
Рет қаралды 44 М.
15:52
Let's learn about electronic carburators | Electronic carburator ගැන දැනගමු
Garage 97
Рет қаралды 6 М.
18:37
E.F.I Electronic Fuel Injection , Sensors & Actuators ගැන දැනගනිමු
TECHY life
Рет қаралды 10 М.
14:57
Does Your Motorcycle Bogging? | Losing Power When Accelerating | @NipunJayasena
Nipun Jayasena (DJ Nipun)
Рет қаралды 34 М.
23:32
carburetor tuning කාබයුලේටර් එක සිරු මාරු කිරිම
autoengineer ඔටෝ ඉංජිනිය
Рет қаралды 15 М.
21:40
රටම බලන් සිටි වේයන්ගොඩ නිධානය ගොඩ ගනී
sl newsline
Рет қаралды 335 М.
13:51
Carburetor working animation
Biker Labs
Рет қаралды 100 М.
22:01
How to select a spark plug for best performance and fuel efficiency | spark plug reading
Alexis' Garage
Рет қаралды 64 М.
18:49
how to carburetor tuning
garaj gedara
Рет қаралды 137 М.
18:03
Auto Choke ගැන දැනගමු | Let's learn about Auto Choke
Garage 97
Рет қаралды 17 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 169 МЛН