පුරාවෘතගත රාක්ෂගල සොයා තනිව ගිය ගමනක් |Solo Camping | Rassagala |Historical places in Sri Lanka|

  Рет қаралды 56,604

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 661
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
රාස්සගල සම්බන්ධ මෙහි සඳහන් වන පුරාවෘත සහ කටකතා වල ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබද මා වගකීමක් නොගන්නා අතර ඒ පිළිබද තීරණය කිරීම ඔබ සතුය. ඉපැරැණි පුස්කොළ පොත් වල සඳහන් සාක්ෂි සහිතව තිබෙන කරුණු තුලින් යම් කරුණු පිළිබද සත්‍යතාවයක් පැවතුනද ඒවා පිළිබඳවද තීරණය ඔබ සතුය. තනිව මෙම ගමන මා විසින් ගිය නමුදු කිසිවෙකුට මෙය තනිව නොයන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි. කණ්ඩායමක් සමඟ වුවද කා බී විනෝද වීමට මෙහි නොයන ලෙසද ඔබගේම යහපත පිණිස ඉල්ලා සිටිමි. බළල් දිවියන් පමණක් වෙසේ යැයි සිතූවද අති විශාල දිවියෙක් මෙහි සරණ බවට මගෙ ඇස් ඉදිරිපිටම මනාවට පසක් වූ බැවින් ද එය එක් කාරණාවක් පමණක් බවද මෙහි යාමට ඔබ අදහස් කෙරේ නම් සිත් තබාගන්න. මෙම රූපරාමු පෙළ පැයක පමණ කාලයකට කැටි කරනු ලැබුවේ ගමනේ මා විඳි හුදෙකලා අත්දැකීම් ඒ අයුරින්ම ඔබට සමීප කිරීමේ අදිටනින්ය. මෙම රූපරාමු නිදහස් පරිසරයක සිට නිදහස් වෙලාවක සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් ඔබට එම අත්දැකීම තරමක් හෝ විඳගැනීමට හැකිවෙතැයි මා විශ්වාස කරමි . Video ව සම්බන්ධ ඔබගේ අදහස් උදහස් ඉතා ඉහළින් අගයන බැවින් අදහස් වචනයකින් හෝ ප්‍රකාශ කල හැකිනම් මැනවි ස්තූතියි - Solo Hiker 🙏❤💙🌿
@shavindipathirana
@shavindipathirana 2 жыл бұрын
💚
@achinimadhusha2681
@achinimadhusha2681 2 жыл бұрын
වචන කිහිපයක් ප්‍රකාශ කිරිමට කැමැත්තෙමු....මා වෙසෙන්නෙ මෙහි.... ලොකු යාලුවෙක් ඉන්නවා මෙහෙ එයාව ගොඩාක් අය දැකල නෑ...නමුත් මාත් එයාව ලස්සනට දැක්කා...අද වෙනකම් කාටවත්ම කිසිම කරදරයක් කරලා නෑ එයා...ගමට එනවා එයා, හරිම ලස්සනයි ❤️එය ගැන දන්නෙත් නෑ කවුරුවත් , නමුත් ඔයා දැක්කා එකත් වාසනාවක්....නමුත් මේක නිසා එයාට හිරිහැරයක් වෙලා එයා දැන් නෑනේ කියලා අහන්න මමනම් කැමතිම නෑ.... ලංකාවේ මිනිස්සු කියලා ඉන්නෙ අතලොස්සක් විතරයි.....මන් ඔයාගේ ෆේස්බුක් පේජ් එකෙන් වගේම ඔයාගේ මේ චැනල් එකත් බලන විදින කෙනෙක්.....මට ඇත්තටම බයක් දැනුනා එයා ගැන ඔයා කියනකොට නම්..... එකක් කියන්න ඕන එයාගේ එරියා එක විනාස කරන්නෙ නැතුව එයාගේ නිවහනට හානි නොකර ඉන්න තාක් කල් එයා කිසිම දෙයක් අපට කරන් නෑ,බය වෙන්න අවශ්‍යත් නෑ කවුරුත් 💚🙏 ඔබට ජය ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@achinimadhusha2681 මට fb එකෙන් massage එකක් දාන්න පුළුවන්ද ??
@achinimadhusha2681
@achinimadhusha2681 2 жыл бұрын
@@Ceylonsolohiker මම ඔයාගේ වචන දෙක තුන ඇහුන ගමන් ෆේස්බුක් ඔයාගෙ මධුශාන් නෙරංජන් කියන එකවුන්ට් එකට මැසෙජ් එකක් දැම්මා...බලන්න ❤️
@_frame_of_mind_
@_frame_of_mind_ 2 жыл бұрын
E denuna nidahasa api mehe idan winda 🥺❤🔥
@maneeshasangeeth8864
@maneeshasangeeth8864 2 жыл бұрын
ලංකාවේ සුපිරිම හිට් එකක් වෙන්න ඕන කොල්ලෙක්.කැපවීම අධිශ්ඨානය උත්සහය උපරිමයි සහෝ 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝ 🖤🌿❤
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍💯🔥❤️😍 good luck
@mansaranna
@mansaranna 2 жыл бұрын
Good job brother! Appreciate! Great experience 💙🌿
@crazykiller1603
@crazykiller1603 2 жыл бұрын
මං සරන්නා💖S͏O͏L͏O͏ h͏i͏k͏e͏r͏ ආසම චරිත දෙක😇💖හැම විඩියො විඩියොස් බලනවා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank u brother ❤💙
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
👽🧐🥴
@ඉලන්දාරියා-ළ2ත
@ඉලන්දාරියා-ළ2ත 2 жыл бұрын
mn saranna❤️
@SD-yi6lq
@SD-yi6lq 2 жыл бұрын
Sailor,dinesh a pathum,man saranna,solo hiker Favorite 🔥
@chathunikavisha2639
@chathunikavisha2639 2 жыл бұрын
නියමයි අයියේ..යහන්ගල video එක බැලුවම මන් comment එකක් දැම්මා film එකක් බැලුවා වගේ කියලා.ඒත් මේක බලද්දි ඒ feeling එක ඊටත් වඩා දැනුනා..solohiker කිව්වොත් සුපිරියක් තමා ඉතිම්🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💙🌿❤
@lgdplgp7057
@lgdplgp7057 Жыл бұрын
අනේ පුතේ ඔයා ඔය යන ගමන් පරිස්සමින් යන්න ඔයාට සියලු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා දෙවි පිහිටයි
@අපේකම-ඛ2ළ
@අපේකම-ඛ2ළ 2 жыл бұрын
මේ වගේ සරල ,traveller කෙනෙක් දකින්නේ හරි අඩුවෙන් ජය වේවා අයියේ ,😊😊😊👏👏👏👏👏👍👍👍👍🏕️🏕️🏕️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා 🖤❤🍃
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
කැපවීම උපරිමයෙන්ම..... පරිස්සමින් අයියා !! 🥰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🌿❤💙
@mathewlakruwan1664
@mathewlakruwan1664 2 жыл бұрын
හෙට A/L තියෙද්දිත් අද මේක බැලුවා😍 විභාගෙ හින්දා අවුල් වෙලා තිබ්බ ඔලුවට මාර නිදහසක් ආවේ බලපුහම❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
හොඳටම හෙට ලියලා එන්න ජයම ❤🌿💙
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ගොඩක් වටිනවා මේ වගේ අති සුන්දර තැන් ඉතාම දුශ්කර ගමන් මාර්ග තරණය කර, ඉතාම හොඳ වටිනා අයුරින් ලංකා වාසී, ලෝක වාසී අප සැමටම බලන්නට, රස විඳින්නට සලස්වන දයාබර පුතේ, තුති වේවා ඔබට. සියලුම යහපත් බලාපොරොත්තු Esta Sidda වේවා. 33 n කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් රැක දේව. ආරක්ෂාකර දේව. ගොඩාක් ලස්සනයි. දැකුම්කළු සුන්දර පරිසරයක්. පරිසර හිතකාමී මෙවැනි දරුවන් අපේ හෙළ බිමට ආශිර්වාදයක්. බොහෝ සේ අගය කරම්. සිය රට දේ සිරි සැප දේ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!!
@chathurangadissanayaka1507
@chathurangadissanayaka1507 2 жыл бұрын
සොබා දහමට ආදරය කරන සොදුරු මිනිසෙක්. අම්මට උපමා කරලා දුන්න උපදේශය හරිම වටිනවා.මෙවන් සොබාදහමට ආදරය කරන මිනිසුන් රටට වාසනාවන්..🙏🙏🙏🥰 ජය වේවා...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම 💙❤🌿🙏
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
Aththatama marama lassanai macho puduma sanasimak hithata danenne a wage thanaka jiwath wenna thiye nam kiyala hithenawa marama sanasimak ne hithata danenne.. Theruwan saranai saho parissamin ....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏💙🌿❤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 жыл бұрын
අයියා ජය🔥😍♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා ජයම 🌿❤💙
@lgdplgp7057
@lgdplgp7057 Жыл бұрын
අනේ පුතේ ඔයා ඔය යන ගමන පරිස්සමෙන් යන්න ඔයාට සියලු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා තෙරුවන් සරණයි
@chathurangachathuranga7677
@chathurangachathuranga7677 2 жыл бұрын
Aththatama oyage videos nm niyamai. Lassanai. Asa hithenava. Good luck. Digatama karagena yanna. Budu saranai.
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 2 жыл бұрын
අන්තිම වචන ටික " මේ තමයි අපේ අම්මා..." අම්මාට උපමා කරලා හදවතට දැනේන ලස්සනම වචන ටිකක්..🌎❤️🌳.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🍃❤
@nature8208
@nature8208 2 жыл бұрын
අහම්බෙන් ඔයගෙ video 1 දැකල බැලුව. දැන් නම් video 1 දානකන් බලන් ඉන්නෙ.මාරම සතුටුයි සහෝ ඔයා ගැන . සොබාදහම ට ආදරය කරන මනුස්සයෙක් හොඳ හදවතක් ❤️.ඉස්සහට තව තවත් මේ වගේ video ඔනේ . ජය වේවා.
@AshenYasidu
@AshenYasidu 8 ай бұрын
අපේ අම්මා රැකගමු ආදරෙයි ❤️❤️
@hashMadu
@hashMadu 2 жыл бұрын
උදේ අහම්බෙන් වගේ tik tok එකෙන් video දැකලා.youtube එකෙන් හොයන් ආවෙ.උදේ පටං ගතත පාර තාමත් බලනවා වෙලාව 2.44 යි.ඇත්තටම මාරම ලස්සනයි.ඒක වචන වලින් කියන්න බෑ.ඔයා තනියෙන් යන නිසාමද මන්දා අපිටත් ඒ feeling එක ඒ විදිහටම දැනෙනවා.අද දවසෙම ඔක්කොම ටික බලනවා.ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන වැඩේට.පරිස්සමෙන් හැමදාමත්.බුදුසරණයි.
@nimeshaanuradha3330
@nimeshaanuradha3330 Жыл бұрын
මේකනම් ඇත්තමයි සුපිරියි....❤❤❤
@rathnasirium21
@rathnasirium21 Жыл бұрын
මං හිතන්නේ රාස්සගල ගමේ මිනිස්සු වත් මේ adventure experience එක විදලා නැතිව ඇති .ජයවේවා environmentalist
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
"රාස්සගල " මට දැනුනේ බය හිතෙන හීනෙක මහ කැලේක අතරමං වෙලා වගෙ මන්... මේ වීඩියෝ එකෙ සමහර තැන් නොදැනීම තැති ගැන්නුනා හරියට මන් ගියා වගේ... මේ වගේ Risk එකක් ගත්ත එකම එක කොල්ලා ඔයා ද කොහෙද . මේ වීඩියෝ එක නම් ඔයාගෙ පවුලේ අය බලන්න එපා ඇත්තටම බය හිතෙනවා 🌍😭❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🥲 ඔව් ඒකනම් ඇත්ත
@walpolasilavissuddhihimi7883
@walpolasilavissuddhihimi7883 2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි අයියෙ.ඕනෙම කෙනෙක්ට සොභාදහමේ අසිරිය විදින්න පුලුවන්. ඒත් විනාශ කරන්න කාටවත් අයිතියක් නෑ.ඔයා ලස්සනට ඉදිරිපත් කරනව.මොනව කරත් පරිස්සමෙන් කරන්න අයියේ සොභාදහම කියන්නෙ බුදුදහම එක්ක එකට බැදිල තියන දෙයක්.ඔයා ඒක ආරක්ෂා කරන්න ගොඩාක් මහන්සි වෙනව.ඒ හින්ද ඔයාට කරදරයක් නෑ.අයියට තෙරුවන් සරනයි.
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
පට්ට video එක මචන්. තවත් මේ වගේ හොද දේවල් කරලා ලංකාවේ සුන්දරත්වය ලෝකෙට පෙන්නන්න ශක්තිය දෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.ජය වේවා සහෝ 🔥🇱🇰❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🌿❤💙
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
මේකට මොනවද කියන්නෙ කියල හිතා ගන්න බෑ ,නිරා මං දැකපු ලස්සනම හිරු උදාව මේක බං . මේ වීඩියෝ එක ගැන මොනව හරි දෙයක් අඩුවෙන් කිව්වොත් ඒක මේ මහන්සියට කැපවීමට කරන ලොකු අසාධාරණයක් වෙයි.ඒ නිසා මොකුත් නොකිය ඉන්නං ,මේක නං පිස්සුවක්,,මොනව නැතත් සොබාදම් මෑණියන්ගෙ දරුවෙක් වෙච්ච උබට හැමදාම එතුමියගෙ ආරක්ෂාව ,ආශිර්වාදය තියෙනවා .💚🌿💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි මචන් ❤💙🌿🙏
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
@@Ceylonsolohiker එලම
@nipuna5686
@nipuna5686 2 жыл бұрын
රාක්ශාවේ නැග්ගේ මීට අවුරුදු 4කට කලින්, අපි කට්ටිය 10ක් වගේ, කෑලි කපන්න පුලුවන් තරමේ මීදුමේ, සහෝදරයා, ඔයත් බට කොල අතරින් ලිස්ස ලිස්ස යද්දි මට මතක් උනා, අපිත් තද මීදුමේ, තද හුළං , ඔකනම් මාරම ලස්සන තැන්ක්, මිනිසුන් ගෙන් ඈත් වෙලාම තියෙන්න ඔන්න තැනක්! ලස්සන vlog ekak niyamai
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඒක ඇත්ත ❤🌿💙
@sumathinandahimi9907
@sumathinandahimi9907 Жыл бұрын
theruwan saranai oyawage gaman yanakota thaniwama noyanna manda yath eka obage jivithayata watinawa
@sayuridananjani8632
@sayuridananjani8632 2 жыл бұрын
yann beri ven thenak lassnata pennuvta oyta tnqqqq. prissmen issrhtatath evidinn gihin apitatath ithin e lassna pennanna. jaya weva aiya
@lalanthfernando1114
@lalanthfernando1114 2 жыл бұрын
ඉතාම අගනා video එකක්. රටින් බැහැරව වෙසෙන ලාංකිකයන් වන අපට මෙවන් දුෂ්කර පියකරු ස්ථාන දැක ගැනීමට සැලැස්වීම ගැන ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වැනි පරිසර හිතකාමී තරුණයින් අපේ රටේ සිටීම ගැන හරිම සතුටට කාරණාවක්. ඔබගේ වටිනා ඔවදන් පිළිගෙනවත් ගල්වල නම් ගම් කොටන, ගෙන යන දේවල් වලින් පරිසරය වනසන මිනිසුන් හැදෙනවානම් සතුටක්. මේ හැම දෙයක්ම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම හැම දෙනාගේම යුතුකමක්. අනුන් දමා ගිය කසල ඔබ විසින් ඉවත් කිරීම මහඟු ආදර්ශයක්. ඔබට ගොඩක් පින්. ඔබ වැනි අයට දේව ආරාක්ෂාව සහ ආශිර්වාදය අනිවාර්යයෙන් ලැබෙනු ඇත.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙🌿🙏❤
@AshenYasidu
@AshenYasidu 8 ай бұрын
මාරම නිදහස් තැනක් අය්යෙ මාරම සැහැල්ලුවක් තියෙන්නේ බලල්දී ලංකාව කියන්නෙම පට්ට ලස්සන රටක්‌ ආදරෙයි ගොඩක් යන අයට කියන්න තියෙන්නේ පරිසරේට ආදරේ කරන්න කුණු දන්න එපා විදලා එන්න අරන් ගියපු දේවල් අරන් මේ සොබාදහම රකිමු අපි අනාගතේ කට්ටියට මේ තැන් සුරකිමු අය්යෙ ඔයට ජයවේවා මේ ලස්සන තැන් අපට පෙන්නවට ආදරෙයි අය්යෙ තව ලස්සන දේවල් කරන්න අය්යට ලොකු ගමනක් යන්න පුළුවන් මං පාර්ථනා කරනවා ආදරෙයි අය්යෙ ❤️❤️🌼
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 2 жыл бұрын
තෙරපි එකක් වගේ නේරා අය්යේ... මේ feeling එක අපිට එ විදියට ම දෙන්න ඔයා ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි... පරිස්සමින් අය්යේ... තෙරුවන් සරණයි.💖💫
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි මලයා 💙❤🌿
@imashasewwandi526
@imashasewwandi526 Жыл бұрын
Oya nm pissuwak aiye🥺❤️ Supiri vedio ekk meka nm❤️🔥
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
ජය වේවා ❤🍃✌️ කැපවීම තීනවනම් ලංකාව කියන්නෙ Traveling ජීව්තේ කරගත්ත කොල්ලොන්ට ජීවිතයක් ❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 💚❤🖤
@ChaminduManusha
@ChaminduManusha 2 жыл бұрын
මේකනම් පිස්සවක්😍❤️වෙන කියන්න වචන නෑ..
@sudeeparajapaksha9980
@sudeeparajapaksha9980 2 жыл бұрын
එකෙන්ම..... උඹ යකෙක් මල්ලි....❤️❤️❤️❤️❤️❤️❤️ උබට ජය වේවා!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම අයියෙ 🖤❤
@sudeeparajapaksha9980
@sudeeparajapaksha9980 2 жыл бұрын
@@Ceylonsolohiker 🖤❤️
@anuhas-jt8wn
@anuhas-jt8wn 2 жыл бұрын
Asama charithayak! much love aiye!!!❤💫
@prasannarajapaksha8669
@prasannarajapaksha8669 2 жыл бұрын
,, Patta,, yanu thaman ge darmika sathutak anekatada bedademi. geevithayata jayawewa!
@surangaviraj9359
@surangaviraj9359 2 жыл бұрын
Niyami ayye oyge video mn blnwa rassagala patta👍👍
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 2 жыл бұрын
ජයවේවා..... වැඩ් වැඩියෙන් ට්‍රැවල් කරන්න හැකිවේවා.....😍😍😍😍
@isharamadushani9180
@isharamadushani9180 2 жыл бұрын
එකෙන්ම ගැම්මක් තමා 💕💕🌿🌿 විඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ බ්‍රෝ
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි ❤🌿💙😊
@darshanaphotography4062
@darshanaphotography4062 Жыл бұрын
අන්තිමට කරපු වැඩේනම් සෑහෙන අගය කරන්න ඕනි වැඩක් solo අයියෙ හැමෝටම කියන්න තියෙන්නෙ ඉතින් යන තැන ලස්සන විතරක් බලල විනාශ නොකර එන්න කියල තමයි.ජය වේවා❤
@sujeewaniniloshima9976
@sujeewaniniloshima9976 2 жыл бұрын
දුෂ්කර ගමනක් වුනත් සුන්දර අත්දැකීමකුත් එක්ක සහ හැමෝටම ආදර්ශයක් දුන්න ලස්සනම වැඩක්,ජයවේවා ,තෙරුවන් සරණයි 🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි 🌿💙❤
@uthpaladhananjaya7975
@uthpaladhananjaya7975 2 жыл бұрын
අන්තිමට කිටපු ටිකනම් ඇත්ත අයිය.අපේ ### පුතාල උන්ගෙ ආතල් එක විතරයි ගන්න හදන්නෙ,පරිසරයට සත්තුන්ට අනිත් මිනිස්සුන්ට මොකක් උනත් උන්ට අව්ලක් නැහැ.හරි වේදනයි ඒකට😒.අයිය හරි ලස්සන අත්දැකීමක් අපිට දෙනව.ඒකට ගොඩක් ස්තූතිය අයියෙ .දිගටම කරන්න මේක.බුදුසරණයි 😇❤️
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
රාස්සගල ගැන තිබ්බ වීඩියෝ වලින් මම දැකපු ලස්සනම වීඩියෝ එක කරල තියෙන්නෙ ඔයා අයියේ...😍💕🌍❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි 🌿💙❤
@cooking2673
@cooking2673 2 жыл бұрын
Solo hiker කිව්වොත් සුපිරියක් තමා ජය වේවා අයියේ 🥰❤️‍🔥
@niroshawelagedara3838
@niroshawelagedara3838 2 жыл бұрын
Ammoooo ,,,හරිම ලස්සනයි ,,video එක බලලා හිතට මෙච්චර සැනසීමක් දැනෙයි නම් ,,ගිහින් බලද්දී කොහොම ඇතිද ......ගොඩක් ස්තූතියි මේ විදියට වීඩියෝ දාන එකට...🙏 පරිස්සමින් මල්ලි .
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
අම්බෝ පට්ට සහෝ.සුපිරි විඩියෝ එකක්.solo camping පිස්සුවක් කරපු කෙනෙක් තමයි 💪💪💪💪.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🌿😊
@harshalakmal7692
@harshalakmal7692 2 жыл бұрын
නියමයි අයියේ,,සුපිරිම වීඩියෝ එකක්,ජයවේවා 👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා 🌿💙❤
@tektok6630
@tektok6630 2 жыл бұрын
ඔයා ගෙ පරන විඩියෝ ටිකාක් බැලුවා සුපිරි අයිය 🥰👍
@chrishticachrish8295
@chrishticachrish8295 2 жыл бұрын
No words to say ඒක සුපිරී ❤️ ඒ වීව් එක ඇත්තටම වචන නෑ ඒක ගැන කියන්න❤️💫
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙🌿❤
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
දිනපතාම අ ෙප් මවි බි ෙමි ලස්සන තැන් ෙපන්වන ඔබට ෙතරුවන් සරණයි දිර්ඝායුෂ ලැ ෙබිවා
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
නියමයි සහෝදරයා ජය වේවා 👌👌👌👌👌👊👊👊👊👊
@ශෙහාන්බෝලේ
@ශෙහාන්බෝලේ 2 жыл бұрын
ඒකනම් සුපිරී අයියා දිගටම මේවගේ වීඩියෝ ගේන්න ඔයත් පරිස්සම් වෙන්න ජයවේවා ආදරෙයි සගෝ ❤❤✌️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ආදරෙයි ❤💙🌿
@sandunianupama8256
@sandunianupama8256 2 жыл бұрын
දොළොස්බාගෙ කදු මෙහෙට හරි ලස්සනට පේනෙව..🍃 ඒත් ගිහින් නම් නෑ..වීඩියෝස් වලින් තමා නියම සුන්දරත්වය දකින්නේ..සුපිරි අයියේ..ජය වේවා!!👍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම නංගි 💙🌿❤
@tharindunawod69
@tharindunawod69 2 жыл бұрын
නියමයි අයියා පැයක් තියනවා දිගටම මේ වගෙ දිග වීඩියෝ ඕනි .... පරිස්සමින් brother ✊❤️💚 good luck ❤️👊✌️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
එලම මලයා ❤💙🌿
@japanagaming2349
@japanagaming2349 2 жыл бұрын
Niyamai film ekk wge okkoma baluwa budusarani 😍♥️
@visaltharushaka2922
@visaltharushaka2922 2 жыл бұрын
සුපිරියි අයියෙ රාක්ශගල විඩියො ඒක මොනා නැතත් අන්තිමට කරපු වැඩෙ කාටත් ආදර්ශමත් වැඩක් ☺️☺️☺️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා 💙🌿❤
@visaltharushaka2922
@visaltharushaka2922 2 жыл бұрын
අයියෙ ඔයා රක්ශගල ගියේ නිදහස් දවසෙද මොකද ඒ දවසෙම මගෙ අයියාගෙ යාලුවොත් එක්ක ඒ දවසෙම කබරගල ගියා ඒකයි ☺️☺️☺️
@hithaishigimhana565
@hithaishigimhana565 2 жыл бұрын
හැම වැඩේ වගේම අන්තිමට කරපු වැඩෙත් හරීම වටිනවා. ඒකම පිහිට වෙනවා කරදරයක් නැතුව පහලට එන්න ඔය වගේ හරි ලස්සන, යන්න අමාරු, අමුතු, තැන් වලදී. ඒ අත්දැකීම ඉතා සුලුවට මටත් තියනවා. හරි වටින මනුස්සයෙක් ❤🌏 ඔන්න ගලේ නැතත් හිතේ කොටපු වැඩ🔥 ඔතනට යන්න ආසාවක් තියෙනවා. නමුත් සුලුතරයක් කරන දේවල් නිසා යන එකත් සීමා කරයිද කියලා සාධාරණ බයකුත් එනවා. anyway ලස්සන මනුස්සයෙක්ගේ ලස්සන වැඩක්❤🙏🔥 10 න් 10ම දෙනවා🤩👌🤝🏼
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌿❤💙
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
අපූරුයි ගමන. සුබ පැතුම් සහා උතුම් තුණුරුවන් පිහිටයි මල්ලීයා 🙏🙏🙏🙏 ඇත්තටම මම ටොෆි කොලයක් වත් විසික් කරන්නෙ නැ පරිසරය ට. මම පුරුදු උන දෙයක් ඒක . කුනු දාන්න තැන් තියෙද්දි ත් එලියට විසි කරන අය ඉන්නෙ... අපි ගන්න හුස්ම ටිකටවත් ණය නොවෙන්න පරිසරය රැකගන්න හැමොටම හිත් ඇති වෙවා 🙏 ජයම වෙවා මල්ලී... දවසක හමුවෙලා කතා කරන්න ආසයි solohiker මල්ලි එක්ක... මෙ පුංචි රටෙ බැරි වෙන එකක් නැ... පරිස්සමෙන් ❤️❤️❤️
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
Harima lassanai. Paressamin putha
@shashith3832
@shashith3832 2 жыл бұрын
සුපුරිම වීඩියෝ එකක් අයියේ ජය වේවා 💪💪😍😍😍😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා ❤🌿💙
@shashith3832
@shashith3832 2 жыл бұрын
@@Ceylonsolohiker 😍😍😍
@nwo_ss1679
@nwo_ss1679 Жыл бұрын
මගෙ ජිවිතෙ මන් ආසම චරිත වලින් එක්කෙනෙක් ඔයා❤️.කවදහරි මූනට මූන හම්බෙලා කතා කරන්න අවස්ථාවක් හම්බෙන්න කියලා විශ් කරනවා❤️පරිස්සමින් අයියෙ🌻.
@shanejayasekara2965
@shanejayasekara2965 2 жыл бұрын
Super Malliya jayawewa oyalata budusarany jayawewa
@slionz1473
@slionz1473 Жыл бұрын
Great work brother....stay safe.... thank for giving real experience... Theruvansaranai
@shamikalakshan9171
@shamikalakshan9171 2 жыл бұрын
ඇත්තටම අයියගේ වීඩියෝ භාවනාවක් වගේ❤️.සොබාදහම අයිති අපිට නෙවෙයි අපි පිටස්තරයෝ.අපි හුදෙක්ම සංචාරකයන් පමණයි.සොබාදහමට කරදර නොකරන තාක් එහි අයිතිකරුවන්ගෙන් අපට හානියන් නොවනු ඇති.ඒක තමයි අද වීඩියෝ එකෙන් අයියා ගෙනාව පණිවිඩේ.Respect Brother ❤️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank u brother 🌿❤💙
@niwanasoyanno
@niwanasoyanno 2 жыл бұрын
"සොබා දහම තමයි අපි හැමෝගෙම අම්ම......" 🌴🌾🌳🌹🌷🍀🍁🌻 සොබාදහමට , පරිසරයට ,ආගමට ආදරය කරන ආදර්ශමත් චරිතයක් ..උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයද අසන බව මා දන්නවා...😃🙏 හරිම ලස්සන වැඩක් මල්ලි ..තෙරුවන් සරනයි ..උතුම් වූ නිර්වාණය බොහෝ දුර නොවේවා 🌻
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤💙🌿
@chaniro3273
@chaniro3273 2 жыл бұрын
Video aka damma kiyanna..parissaman ghin avith thiyanawa...video aka pahadili adii❤❤
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
59:30 ඒකනම් සුපිරියි ♥️😍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
උදේ 💙❤🌿🙏
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
සුපිරි අත්දැකීම්ක්..හරිම ලස්සනයි කොල්ලො...ජයම වෙවා 👍👍👍👍
@lasathrandika96
@lasathrandika96 2 жыл бұрын
Supiriyak tmy madda ayye. Comment nodammata balanawa hama ekama♥️🔥
@dananjawaidyasekera6833
@dananjawaidyasekera6833 2 жыл бұрын
අතිශයින්ම භයානක චාරිකාවක් ඔයා පරිස්සම් වෙන්න පුතේ...ගොඩක් සතුටුයි මම කියලා දුන්න දේවල් කළාට...දිරිමත්ව ඉදිරියටත් යන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🌿❤
@amandiperera4807
@amandiperera4807 2 жыл бұрын
ඒක නම් පට්ට අයියා . පරිස්සමෙන් . බුදු සරණයි ❤
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
අයියා කිව්වා වගේම ඒකනම් පිස්සුවක්🥰..අයියගෙ වීඩියෝ වලින් මමත් බලපු හොදම එක මේ...කවදාවත් යන්න බැරි තැනක්.බලද්දි මාර විදියට ෆීල් උනා පිං අයියෙ ගොඩක්🙏කැලේ ඇතුලෙ යද්දිනම් බය හිතුනා.අනේ යන තැන්වල ගොඩක් පරිස්සමින් යන්න බුදුසරණයි අයියේ💚❤️🍀🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි 💙🌿❤
@harshaudaya2004
@harshaudaya2004 2 жыл бұрын
නියමයි සහෝදරයා ... අර අන්තිතිමට ක්‍රිශාන්ට කියපු කතාව නම් සහතික ඇත්තක් .... අපේ මිනිස්සුම තමයි අපේ පරිසරය විනාස කරන්නෙ 🙄
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
යන්නම් කියලා හීනයක් තිබ්බ තැනක්...යන්නෑ කියලා හිතුනා..ඔයාගේ වීඩියෝව සුපිරි...ගියා වගේ තමා...ජය!!!💚💚💚🍀☘
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම දෙන්නටම ❤💙🌿
@kalharagayan2
@kalharagayan2 Жыл бұрын
Aiye supirima hike ek. Ptta... oyt subapathanawa❤️👌
@harshadhanu6833
@harshadhanu6833 2 жыл бұрын
මාරම මාරයි අයියා පැයක්ම බලලා දැනුනෙත් නැතුවම ඒකනම් පිස්සුවක්මයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🌿💙❤😊
@janpriyantha6559
@janpriyantha6559 2 жыл бұрын
ඔයාගේ කැමරාාා කාචයෙන් ලංකාවේ ලස්සන පෙන්නනවට ගොඩාක් පිං මල්ලි ඔයාට💚💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😊💙❤🌿
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් . ඔබට බොහොම ස්තුතියි . දිරිය , ශක්තිය ලැබේවා . යන තැනක පරිස්සමෙන් . එතන පිරිසිදු කලාට පින් .අපේ අය ගියොත් එතන වනසලා එන්නේ . පරිසරය ගැන කිසිම හැගීමක් නෑ.
@nipunrandika4472
@nipunrandika4472 2 жыл бұрын
Me chanel eka wadipurama asawen balapu vedio eka😍👌
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 Жыл бұрын
සුපිරියි අයියා 🔥🔥😍😍
@chamaradilshan9730
@chamaradilshan9730 2 жыл бұрын
Superb brother 💪👌❤️
@mr.entertainmentsl1152
@mr.entertainmentsl1152 2 жыл бұрын
පට්ට විඩියෝ එක අපේ රට කොතරම් සුංදරද යනවග මල්ලි ඔයාගෙ විඩියෝ තුලින් සනාතවෙනව සුබ පැතුම් මල්ලි දිගු ගමනක්.....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤🌿🖤
@nathuliyanage7193
@nathuliyanage7193 2 жыл бұрын
ස්තුතියි මල්ලි මේ වගේ තැන් දකින්න සලස්වනවට .බොහොම පිං තෙරුවන් සරණයි ඔයාට .....!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි
@navoddilshan5283
@navoddilshan5283 2 жыл бұрын
තැන තැන කුණු දාන තිරිසන් වැඩ කරන්න එපා කවදාවත් ... 😖😖 මම පෞද්ගලිකව සතුටුවෙනවා මම කවදාවත් කාපු ටොෆියේ කොලේවත් බිම නොදාන එක ගැන..
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙❤🌿
@gimarapiyumali9116
@gimarapiyumali9116 2 жыл бұрын
ඒක තවත් වෙනස්ම විදිහේ අද්දැකිමක් මාරම ලස්සනයි පරිස්සමෙන් අයියා ☘️🌿❤️
@LahiruRuviniSL
@LahiruRuviniSL 2 жыл бұрын
ලස්සනයි පරිස්සමින් තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා
@HorizonTracker
@HorizonTracker 2 жыл бұрын
අම්මෝ සුපිරි වීඩියෝ එක ඒක නම්❤️❤️💪
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
අම්මො.ඒක නම්.සුපිරියක් සගෝ ආදරෙයි පරිස්සමින් ජය වේවා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ආදරෙයි 💙🌿❤
@nawindakaushal8151
@nawindakaushal8151 2 жыл бұрын
ලස්සනයි නියමයි..වෙලාව ලැබුන වෙලාවෙ ඉක්මනට බැලුවා..😊❤️ 💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙❤🌿
@ceylon_travel_hacker
@ceylon_travel_hacker 2 жыл бұрын
අයියන්ඩි... වීඩියෝවත් එක්ක අපිවත් රාක්ෂගල එක්කගෙන ගියාට.. ස්තූතියි💖 පරිස්සමින්..අයියා..🍀🍃💚
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
Ammooooo Putha apiwath arangiyawag Hondama video va Samma sambudusarni Manmulawe yaddi bayaine Jayaweva! !!!!.
@malindupasan
@malindupasan 2 жыл бұрын
Another interesting video & keep doing good things.👌❤🍃
@nadeeshaperera2961
@nadeeshaperera2961 Жыл бұрын
නින්දට පෙර හැමදාම ඔයාගේ වීඩියෝවක් බලනවා, ඇත්තටම මමත් ජීවිතය විදිනවා මේ වීඩියෝ නිසා, ඒත් තනියම යන එක අවදානමි, බුදු සරනයි
@milinda_chamara
@milinda_chamara 2 жыл бұрын
Skip කරන් නැතුවම බැලුවා.video එක මාරම ලස්සනයි.ගැම්මක් අයියා ඔයානම්.ජය වේවා ✊❤️🍃
@djeashanz1196
@djeashanz1196 2 жыл бұрын
අපිත් ගියා එදා වැස්ස වැඩී ටිකක්.ලස්සම තැනක් 🤩🙏
@slrambo6725
@slrambo6725 2 жыл бұрын
සුපිරි ගමනක් සර්❤️🤗
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🌿💙❤
@nimsarasadaruwan-x2l
@nimsarasadaruwan-x2l Жыл бұрын
Supiri❤️
@nadeekasamarasekara8755
@nadeekasamarasekara8755 2 жыл бұрын
Oya Gena hama video ekakma apita godak vatinava thank you 👍🙏💐
@rajithabalasooriya7538
@rajithabalasooriya7538 2 жыл бұрын
ගැම්මක් තමා අයියා ෆිල්ම් එකක් බැලුවා වගේ 💚😍🔥🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා ❤🌿💙
@diliniwasanad8374
@diliniwasanad8374 2 жыл бұрын
නියමයි අයියේ..කියන්න වචන නෑ..ඔයාට thank you❤️පරිස්සමින් .bs
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 71 МЛН
Wangedigala | Balathuduwa | Hiking & Camping
27:21
PR Traveller
Рет қаралды 249
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН