නිම්නයක සැඟවුණු ගම්මානයක් සොයා ගිය ගමන | මඩකුඹුර | Madakubura | Kotmale | Solo Hiker |

  Рет қаралды 85,149

Solo Hiker

Solo Hiker

Жыл бұрын

#solohiker #kotmale #madakubura #solotraveler #explore #hiddenvillage #srilanka
රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ අහම්බෙන් මුණගැහුණු රංබණ්ඩා සීයා සමඟ කල කතාබහෙන් අනතුරුව වටපිට විස්තර අසන විට දැනගන්න් ලැබුණු විශේෂම ගම්මානය උනේ මේ සූර්‍ය්යා අඩු කාලයක් දක්නට ලැබෙන ගම්මානය,
හතර වටේටම මහා කඳු වලල්ලකින් වටවූ සුන්දර පහත් බිමක සැඟව තිබෙන මෙම සුන්දර ගම්මානය මාගේ මීලඟ ගමනාන්තය බව සටහන් කරගත් මා එහි යෑමට එදිනම පිටත් වූ අතර,
එම අතරමග බෙරමාන,විජයභාහු කන්ද යන සුන්දර ඉසව් පසුකරමින් යන අතරමග සොඳුරු හමුවීම් සමඟින් සුන්දර මඩකුඹුර වෙත ලඟා වෙත්ම සවස 6:20 පමණ විය
එහිදී බලාපොරොත්තු නොවු අයුරින් වැදගත් තොරතුරු මෙන්ම රටට වටින දූ පුතුන් බිහිකරන මෙම ගම්මානයේ පාසල සමඟ සබැඳි අප සැමඟෙන් දායකත්වයක් ලැබිය යුතු අවශයතා මෙම ගම්මානයෙහි පවතින බව මා හට දැනගන්නට ලැබිණි, ඒ සඳහා අප එකතු වී අනිවාර්යයෙන්ම දෙයක් කල යුතු අතර ඒ සඳහා පහත සන්නිවේදන මාර්ග මගින් මා හා සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වා සිටිමි
Mail - neranjanmadush@gmail.com
Whatsapp Community group chat.whatsapp.com/H76g1gZSMuz...
whatsapp 0710356358 ( please just drop a massage )
මෙම ගම්මානයේ වගතුග පිළිබඳ සහ පාසල වෙත යෑමට මා හට ඇත්තේ නොඉවසිල්ලකි ඒ මන්ද යත් රූපරාමු නැරඹූ පසු දැනගන්නට ඉඩ හරිමින් මම මෙතනින් නවතිමි ඔබට ජය ❤💙🍃
මම
- Solo Hiker -

Пікірлер: 577
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ අහම්බෙන් මුණගැහුණු රංබණ්ඩා සීයා සමඟ කල කතාබහෙන් අනතුරුව වටපිට විස්තර අසන විට දැනගන්න් ලැබුණු විශේෂම ගම්මානය උනේ මේ සූර්‍ය්යා අඩු කාලයක් දක්නට ලැබෙන ගම්මානය, හතර වටේටම මහා කඳු වලල්ලකින් වටවූ සුන්දර පහත් බිමක සැඟව තිබෙන මෙම සුන්දර ගම්මානය මාගේ මීලඟ ගමනාන්තය බව සටහන් කරගත් මා එහි යෑමට එදිනම පිටත් වූ අතර, එම අතරමග බෙරමාන,විජයභාහු කන්ද යන සුන්දර ඉසව් පසුකරමින් යන අතරමග සොඳුරු හමුවීම් සමඟින් සුන්දර මඩකුඹුර වෙත ලඟා වෙත්ම සවස 6:20 පමණ විය එහිදී බලාපොරොත්තු නොවු අයුරින් වැදගත් තොරතුරු මෙන්ම රටට වටින දූ පුතුන් බිහිකරන මෙම ගම්මානයේ පාසල සමඟ සබැඳි අප සැමඟෙන් දායකත්වයක් ලැබිය යුතු අවශයතා මෙම ගම්මානයෙහි පවතින බව මා හට දැනගන්නට ලැබිණි, ඒ සඳහා අප එකතු වී අනිවාර්යයෙන්ම දෙයක් කල යුතු අතර ඒ සඳහා පහත සන්නිවේදන මාර්ග මගින් මා හා සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වා සිටිමි Mail - neranjanmadush@gmail.com Whatsapp community group chat.whatsapp.com/H76g1gZSMuz0Ij3JhFJHWU Whatsap - 0710356358 please just drop a massage මෙම ගම්මානයේ වගතුග පිළිබඳ සහ පාසල වෙත යෑමට මා හට ඇත්තේ නොඉවසිල්ලකි ඒ මන්ද යත් රූපරාමු නැරඹූ පසු දැනගන්නට ඉඩ හරිමින් මම මෙතනින් නවතිමි ඔබට ජය ❤💙🍃 මම - Solo Hiker -
@sasmitha9965
@sasmitha9965 Жыл бұрын
😊
@sasmitha9965
@sasmitha9965 Жыл бұрын
අදරෙයි ❤
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
මමත් කැමතියි උදව් කරන්න ඒ පාසැල් දරුවන්ට. බොහොම ස්තුතියි ! Solo Hiker 💙💚
@g.d.chamindra6841
@g.d.chamindra6841 Жыл бұрын
Very great 🙏
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අනිවාර්‍යෙන් අපි පුලුවන් විදියට උදව් කරමු 💪
@sltravelvlogsofficial
@sltravelvlogsofficial Жыл бұрын
Solo ගෙ සෙට් එක මේ පැත්තට සෙට් වෙමු ❤❤❤❤❤
@nalanisk374
@nalanisk374 Жыл бұрын
@KavinduRashmika-st2zs
@KavinduRashmika-st2zs Жыл бұрын
❤❤
@slboyeskandy9060
@slboyeskandy9060 Жыл бұрын
❤️✊
@nuwanikavindhya
@nuwanikavindhya Жыл бұрын
🙌
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි හැමෝටම ❤🍃💙😊
@yasithharinda711
@yasithharinda711 Жыл бұрын
මං කැමති කොල්ලන්ට වොලිබෝල් අරන් දෙන්න
@sachinidanushka1660
@sachinidanushka1660 Жыл бұрын
අම්මො අයියේ ඔයා දීපූ තෑග්ග. ඒ නන්ගිට කවදාවත් ඒක අමතක වෙන එකක් නෑ ඒ පරාර්තකාමී කම ඒක මාරම ශ්‍රේශ්ටයී.....බුදුසරණයි අයියේ. දැනුම ගොඩක් බෙදලා දුන්නා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃😊❤
@Princessloliiii
@Princessloliiii Жыл бұрын
මේ වීඩියෝ එකේ ලස්සනම තැන තමා අයියා පරිස්සම් කරපු බෑන්ඩ් එක අර චූටි නංගි ට දුන්න වෙලාව❤️ ඒ තෑග්ග කියලා නිම කරන්න බෑ... මොරටුව ඩ්‍රීම් එකක් වෙච්ච හැම ලමයෙක්ටම ඒක ආභරණයක්🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🍃💚
@DiniduDhananjaya-my4ed
@DiniduDhananjaya-my4ed Жыл бұрын
අනේ ඔව් මේව තමයි ළමයින්ට දැනෙන motivetion ❤️‍🔥❤️ ආදරෙයි solo💙💚
@achinidiwarathna.
@achinidiwarathna. Жыл бұрын
Band එක දීපු එක තමා vedio එකේ ලස්සනම ටික 😍😍 ඒ නංගිගේ ලස්සන හීනේ අනිවාරෙන් හැබෑවෙන්නම ඕනි 🥺❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🖤💚
@R1R1R511
@R1R1R511 11 ай бұрын
මමත් ගියා මඩකුඹුර ගමට. අයියා ගිය අර පාලමෙන් එහාට නම් හෙන අමාරුවෙන් තමයි bike එකෙන් ගියේ. පන්සලටත් ගියා. බලද්දි ඒ හාමුදුරුවොත් අපේ ගම කිට්ටුවම ගමක. ගොඩක් ලස්සනයි ගමන. කවුරුහරි ගමට යනවනම් රාවනාගොඩ පැත්තෙන් යන් නැතුව වැවහේන ගම පැත්තෙන් ලේසියෙන් යන්න පුළුවන්.
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
ඔයා කතා කරන විදිහෙන්ම තේරෙනවා මනස නිවිලා තියෙන ස්වභාවය , ලස්සන තැන් නිදහසේ විදිනකොට තමා ඒ වගේ භාවනාවක් මනසට ලැබෙන්නෙ, තව තවත් මේ වගේ ලෝකය පුරා යන්න ,ලෝකය දකින්න ආශිර්වාදය අපි හැමෝගෙන්ම ඔයාට ලැබෙනවා සහොදරයා 🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🍃❤💙🙏
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
kzbin.info/www/bejne/eJndqX9qfq14iJI
@slboyeskandy9060
@slboyeskandy9060 Жыл бұрын
අයියේ පරන තෙල්දෙනිය බලන්න එන්නකො . වික්ටෝරියා ජලාශයෙන් යට වෙලා තියන. ජලාශයේ වතුර අඩු උනාම පරන තෙල්දෙනිය මතු වෙනවා. ❤️
@rajaratadesign
@rajaratadesign Жыл бұрын
වාසනාව විශ්වාස නොකරට, පට්ට වාසනාවක් ඔයාට තියෙන්නෙ අයිය. 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා වාසනාව නෙමෙයි කවදාවත් අතෑරියේ නෑ ❤🍃💙
@TheGoats9716
@TheGoats9716 Жыл бұрын
මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්නේ ඒත් උදව් කරන්න මම කැමතියි මචන් මාව කන්ටැක්ට් කරගන්න ස්තුතියි කොල්ලෝ මේවාගේ දේවල් අපේ ඇස්වලට දකින්න සලස්සවනවට ❤️
@yuwanishehara
@yuwanishehara Жыл бұрын
අර නන්ගිට දීපු තෑග්ග එයාට හොද motivation එකක් වෙයි අයියෙ.❤සතුටුයි වෙනදා වගේම 💕
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🍃💚
@aselabandara4575
@aselabandara4575 Жыл бұрын
අපේ අම්මාගේ ගම...ව්ජයාබාහුකන්ද....මාරම ලස්සනයි ❤️❤️❤️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
වටිනා උපාධියක් තියාගෙන ලක්‍ෂ ගනන් මුදල් උපයන්න ක්‍රම තියාගෙන පොඩි මෝටර් සයිකලයකින් ගම් දනව් පීරමින් ගමන් කරමින් අපට ඒවා දකින්නට ඉඩ සලසන අතරම මේ එෛතිහාසික තැන් ගැන මිනිසුන් දැනුවත් කරමින් ස්වේච්චාවෙන් අහිංසක දරුවන්ට දැනුම බෙදාදෙමින් ඔබ කරන මේ සේවය මිල කරන්නට බැහැ පුතේ. ඔබ වැනි පුතෙක් බිහි කල ඔබේ මව්පියන්ටත් ඒ පින් ලැබේවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔබටත් 🙏❤️💚🍃
@HASHAN_206
@HASHAN_206 Жыл бұрын
මටනම් sure අයියා කවදාහරි අර නන්ගි engineer කෙනෙක් උනාම එයාගේ ජීවිතේ කවුරුහරි කෙනෙක් එයාට දුන්න වටිනම තෑග්ග ඔයා දුන්න band එක වෙයි 🥺❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺❤💙
@ellarockfm2368
@ellarockfm2368 Жыл бұрын
මගේ පෙඩිකාලේ ගෙවුනෙ මඩකුඹුරේ ගුරු නිවාසය, 1,2 පන්ති, කුඹුරු යාය, ලංකාවේ සුන්දරම ගම්මානයක්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃😊
@thilindananjaya
@thilindananjaya Жыл бұрын
Math balanawa Hama vedio akama.puluwan nam help karanawada
@thilindananjaya
@thilindananjaya Жыл бұрын
Mama kamathie podi daruwata egena ganna udau karanna.puluwan nam e wada katauthu tika organiz karala denawada?
@nadeekadarshani159
@nadeekadarshani159 Жыл бұрын
ඔයා හදපු දෙමාපියන් පින් වන්තයි මල්ලි .ජය වේවා .
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺🍃💙❤
@thivankaharshani6260
@thivankaharshani6260 Жыл бұрын
මගේ අප්පච්චිගේ ගම.මම පොඩි කාලේ නිවාඩුවට අත්තම්මත් එක්ක මඩකුඹුරේ ඉන්නවා.ඒ ලස්සන අතීතේ මතක් උනා.මගේ පොඩි කාලේ කවදාවත් අමතක වෙන්නේ නෑ.ඒ තරම් සුන්දරයි.
@singapore0419
@singapore0419 Жыл бұрын
උබ ජීවිතය විදින හැටි දැක්කම මාර ආස හිතෙනවා මචං
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
මුළු ගමක්ම අයියා එක්ක එකතු වෙලා... ඒ සමගිය..❤️.. ලස්සන ගමක්,එක්ක ඔයාගේ නිහතමානීකමත් ලස්සනට ගැලපෙනවා..❤️❤️
@sadunika586
@sadunika586 Жыл бұрын
දවසක අනිවාර්යයෙන්ම හම්බෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් solo hiker 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@rajanganenehamuduruwo
@rajanganenehamuduruwo Жыл бұрын
මෙවගේ ගැමි පරිසරයක ගමක ජිවත් වෙන්න මාරම අසාවෙන් ඉන්නෙ දුශ්කර උනත් ගැමි ජිවිතය සරළයි සුන්දරයි අව්‍යාජයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚❤️🍃
@slgossip-yc4ut
@slgossip-yc4ut Жыл бұрын
එක video එකකට හිත ගිහිල්ලා සතියෙන් ඔක්කොම බැලුවා 🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😀❤️💜💚
@lahirubro111-gz9mr
@lahirubro111-gz9mr Жыл бұрын
චුටි නංගි ට ගොඩක් සතුටු ඇති දවසක හොද තැනකට එයි ඒ නංගී 😍💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️🖤
@Navinduoshitha
@Navinduoshitha Жыл бұрын
අයියෙ අර නංගි කෙනෙකුට මොරටුවෙ කැම්පස් එකේ බෑන්ඩ් එකක් දුන්න තැන තමයි අයියේ මේ video එකේ ලස්සනම දේ අනිත් දේවල් වලට වඩා අයියේ ඒක මාරෙටම දැනුනා 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
එයා අනිවාර්යයෙන්ම ඒ හීනේ වෙනුවෙන් දැන් මහන්සි වෙයි 🍃💙❤
@Navinduoshitha
@Navinduoshitha Жыл бұрын
@@Ceylonsolohiker අනිවාරෙන් අයියෙ ඈ♥️
@worldbikelovers........
@worldbikelovers........ Жыл бұрын
කොහොමද අයියෙ ඔයා ඔච්චර නිහතමානී උනේ❤️ජය වේවා අයිය ඉක්මනටම 100k ලැබේන්න ඕනේ😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ❤️🖤
@samithadeshpriya5387
@samithadeshpriya5387 Жыл бұрын
පොඩි නංගිට දුන්න motivation එක ගොඩක් වටිනවා 👌👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@menakaeldeniya793
@menakaeldeniya793 Жыл бұрын
දවසක ලංකාව වෙනස්ම මානයක් කරා ගෙනියන කෙනෙක් ඔයා..❤️ හැම අතින්ම දක්ෂයෙක් ඔයා මල්ලි..ජය වේවා..❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අයියා ❤❤
@chamilanamal3795
@chamilanamal3795 Жыл бұрын
මේ ගමෙන් කසාදයක් බඳින්න අසයි .❤❤❤
@thuruli
@thuruli Жыл бұрын
😍🍃 මාත් කැමති අයියෙ උදව් කරන්න එකතු වෙන්න. තාම ඉගෙනගන්නව. ඒත් පුලුවන් විදියකට උදව් කරන්න ලොකු ආසාවක් තියනව ඒ පුන්චි අයගෙ හීන වෙනුවෙන් 🧡
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඉගෙනගන්න හොදට ඒක රටටම කරන ලොකු උදව්වක් ❤🍃💙😊
@thuruli
@thuruli Жыл бұрын
@@Ceylonsolohiker aniwren ayye 🤗🧡
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
දවසක මාත් යනවා අස්සක් මුල්ලක් නෑරම ලංකාව වටේම
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@shiranthithilakarathne3356
@shiranthithilakarathne3356 Жыл бұрын
මම මඩකුඹුර ගමට ගියේ 86/87වගෙ කාලේ.අක්කට පලවෙනි පත්විම ලැබිලා . හරිම දුෂ්කරයි ඒකාලේ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😥❤🍃💙
@maduka_s
@maduka_s Жыл бұрын
අපේම අය වෙනුවෙන් අපිම උදවි කරමු එක්වෙමු රොක්වෙමු ජයගමු . 💚🍀
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤🍃💙
@sameerasampath8211
@sameerasampath8211 Жыл бұрын
ඔය ලස්සන මනුස්සකමි හැමදාමත් තියා ගන්න.❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@dinethanjana1029
@dinethanjana1029 Жыл бұрын
දෙහිඅත්තකන්ඩියෙ ඉදන් පැය බාගෙන් ගමට ගිහින් ආවා. thanks කොල්ලෝ
@chamarox8021
@chamarox8021 Жыл бұрын
මේ මාමා එක්ක වෙනම විඩියෝ එකක් ඕනි සහෝ.දැනුම් සාගරයක් එක්ක නේ කතා කරලා තියෙන්නේ පැයක වුනත් කමක් නැහැ සහෝ.අපිට ගන්න දැනුම් රාශියක් තියෙනවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
දෙන්නම් ❤💙🍃
@Yashara1101
@Yashara1101 Жыл бұрын
අහම්බෙන් shots video එකක් දැකලා කව්ද මේ අයියා කියලා youtube එකේ හොයලා බැලුවම හම්බ උනා ලස්සන videos කරන, නිදහස් ජිවිතයක් ගත කරන, ලන්කාවෙ එක එක පැති වලට ගිහින් එ සුන්දරත්වය අපට පෙන්නන ලස්සන හිතක තියෙන,... අයියා කෙනෙක් කියලා.. ඔයා මේ වෙනකම් දාපු හැම video එකක් වගේම මම බැලුවා.. හැමදාම ඔය වගේම සතුටින්,යන තැනක පරිස්සමින් යන්න අයියේ...ඔයාට බුදු සරණයි.. 🤍🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි 💙🍃❤
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f Жыл бұрын
මාත් ආසම ජීවිතය මේ ඒත් ඉතින් මේ වගේ යන්න නෑ .. ගොඩක් පිං bro මෙහෙම අපිට පෙන්නනවාට, මාරම දැනුමක් අපිත් එ පැති ගැන ඉගෙන ගන්නවා ,අනේ ඒ මල්ලිලා,නංගිලාට ලස්සන අනාගතයක් හදමු ❤🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤💙
@kdgimhank
@kdgimhank 11 күн бұрын
19:05 අනේ එක එයාට ගොඩක් වටි❤
@dilinithotawattha3439
@dilinithotawattha3439 Жыл бұрын
මමත් කොත්මලේ ....අපේ ගමට එහා ගම තමා මඩකුබුර ....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@sgeeth
@sgeeth Жыл бұрын
මේක නම් සුපිරි, අපිත් හැමදාම රණ්ඩු වෙන්නේ ලකුණු මතක නැතුව 😂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😅❤🍃💙
@samanthatech6140
@samanthatech6140 Жыл бұрын
අයියන්ඩි ඒ නිහතමානීකමට respect 😍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🖤💚
@kumarilanka7713
@kumarilanka7713 11 ай бұрын
මේ වයසට මේවා පොන් එකෙන් හරී දැක්කේ ඔයා නිසා මල්ලි අනික් උන්ගේ කයිවාරු විතරයි ඇත්තටම ඔයාට ගොඩක් පිං මල්ලි පරිස්සමෙන් බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@Tp-uk4oe
@Tp-uk4oe 7 ай бұрын
ඒ නන්ගිගෙ ඉන්ජිනේරු හීනය සැබෑවේවා ❤
@kumuduniwijekulasooriya4016
@kumuduniwijekulasooriya4016 11 ай бұрын
Apa rata lassana tan panna danawata oyata godaaaak pin ❤
@GayanMadu-qo5mp
@GayanMadu-qo5mp Жыл бұрын
අද තමා මට මේ චැනල් එක හම්බ වුනේ...ගොඩක් වටින චැනල් එකක්...
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
හරිම ලස්සන පරිසරයක්. නිස්කලංක ගැමි සුවඳ. දෙපාරක් බැලුවා. ❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚🍃❤️🖤
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 Жыл бұрын
මගේ ගම මගේ අම්මා අප්පච්චි හැමෝගෙම පරම්පරාව ඉපදුනු හැදුනු වැඩුනු ගම . මගේ ඉස්කෝලේ දහම් පාසල , ඒ මතක ආයි නම් තව ආත්මයක ඉපදුනත් ලැබෙන් නෑ... ඒ තරම් සුන්දරයි. ත්‍රෝ බෝල් වලින් ලංකාව නියෝජනය කරපු මල්ලි මගේ මාමගේ පුතා. අපි ඉස්කෝලේ යන කාලෙ නම් එක ආන්තියක ළමයි 50, 60 පන්නලා ඉන්නවා. ඒ කාලේ නගරේ ඉදලත් මඩකුඹුරේ අපේ ඉස්කෝලෙට ළමයි ආවා. එදා තිබ්බ තැන අද නෑ.. ❤❤❤❤ අතීතය සිහිනයක් පමනයි... සැබෑ සුවදක් නෑ කිවට ඒ ගමේ සුවද සිසිල පහස කවමදාකවත් අමතක නෑ... සෝලෝ ඔබට පින් දෙන්න මා සතුව වචන නැත... 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙂🙂🙂🙂🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🥺😊
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
අම්මෝ අර පාලමේ ලිය තිබ්බ එකට කියපු දේ ... තනියම හිනා මට .. vlog එකත් ලස්සනයි ... තනිකරම ලා කොලපාටට හුරු පරිසරයක් .. අපිට පොඩි කාලේ තිබ්බේ නැති නිදහස් කාලේ ඒ ගමේ ලමයින්ට තීන එක හොදයි ... 🍀🎶
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤💙🍃
@ruvininisansala2795
@ruvininisansala2795 Жыл бұрын
Thanks . Asai jivithe mehema vidinna. Thanks.
@sachini259
@sachini259 Жыл бұрын
අදත් වෙනදා වගේ ලස්සනයි වගේම විශේෂයි අයියේ video එක....♥️👌 "මම පින කියන දේ විස්වාස කරනවා,හැබැයි වාසනාව කියන දේ විස්වාස කරන්නෙ නෑ,හැබැයි උත්සාහය විස්වාස කරනවා" හිතට වැදුනු දැනුන වචන ටිකක් උනා...❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
පන්සල මාරම ලස්සනයි මල්ලි ඔයාට ස්තූතියි අපිටත් මෙ වගෙ සුන්දර දෙවල් පෙනවනවට.මෙ වගෙම ලස්සන ගමක් තියෙනව.මහනුවර-අංකුඹුර.පුළුවන් දවසක ඇවිත් වීඩියෝ එකක් කරන්න.❤
@shamasandamali8651
@shamasandamali8651 Жыл бұрын
අයියේ ඔයාගේ එ තියන නිහතමානිකම. මාර වටිනවා. බුදුසරණයි ඔයා කරන හැම වැඩේම සාර්ථක වේවා. අයියා❤️‍🩹😍
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
හිත නිවපු තවත් ලස්සනම විඩියෝ එකක්..💙අයියා ගොඩක් හොද හරි නිහතමානි චරිතයක් ❤ අර නංගිට දීපු ඒ තෑග්ග ගොඩක් වටිනවා..ආස හිතුනා..ඉතින් තවත් ලස්සන මේ වගෙ විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා අයියා ❤😇🍃🌸
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤🍃💙
@travelboy6622
@travelboy6622 Жыл бұрын
Video eka danakam balagena hitiye ayiye 💕
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 Жыл бұрын
Mechchara lassana than gedara idan balanna oya apita karana upakarayata godak pin budusarani
@salindadilshan6302
@salindadilshan6302 Жыл бұрын
ඉස්සරහටත් තව වැඩ ටිකක් කරමු අයියා ❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
අම්මෝ ඒකනම් වටිනව ජයවේවා! ඒ පොරොන්දු ඉටු කරන්න ශක්තිය ලැබේ වා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙🙏
@user-ry9se4ek1c
@user-ry9se4ek1c 9 ай бұрын
Umba maru bn.....mama thami.......
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. මිනිස්සුන්..පරිසරය සත්තු ..ඒවාගෙම ඔබ හරිම සුන්දරයි.එවැනි gam දියුණු කරන්න ඔබගේ ඇති..අවංක බලාපොරොත්තුව ඉටු වේවා.පිවිතුරු බව ඉහ වහා ගිහින් ..ජය වේවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 Жыл бұрын
මරු මද්දා අයියා ජයවේවා.... ❤️🍃
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
ඔයාගෙ කතාව ආදරණීයයි ලෙන්ගතුයි ජයෙන් ජයම වේවා සහෝ ! කඩ්ඩ English ඉගෙන ගන්න ආස අය එකතුවෙන්න අපි එක්ක.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤️🍃💚
@ukkumenika7307
@ukkumenika7307 Жыл бұрын
Aththatama harima lassanai kavadakavath ahapu nathi dakapu nathi deaval ahuva dakka sthuthi
@ONTHEWAYLK
@ONTHEWAYLK Жыл бұрын
තවත් සුපිරිම කතාංගයක්...හරිම ලස්සනයි අයියේ...ආදරෙයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@santhivitharana2341
@santhivitharana2341 Жыл бұрын
Video 1k danakam maga balan hitiye harima lassnai theruwan saranai
@user-nt6is8gp6k
@user-nt6is8gp6k Жыл бұрын
@dinesh A pethum අයිය වගෙම මම දැකපු නිහතමානී චරිතයක් බුදු සරණයි අයියේ...❤
@ashokapriyangani8059
@ashokapriyangani8059 Жыл бұрын
100k ගහන්න ගැම්මට කට්ටිය solo පැත්තට 👍එකක් ❤️එකක් දා ගෙන මේ පැත්තට එන්නෝ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@randikasameera5275
@randikasameera5275 Жыл бұрын
කොත්මළේ ආශ්‍රිත කරපු විඩියෝ 04 එකවරම දැනුයි බැළලා ඉවර උනේ..විඩියෝ ටික එකකට එකක් සෑහෙන වෙනස් ..සෑහෙන දෙයක් ඉගෙනගත්තා .. මෙතෙක් බලපු හොදම විඩියෝ සීරියස් එක.. මඩ කුඹුරට ඉලාග විඩියෝ එකත් එනකමි බලාපොරොත්තුවෙන් ඉන්නවා ජයවෙිවා 💕💕 සහෝදරායා 🌷🌷
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම සහෝදරයා ❤🍃💙
@BandaraMadu-nh5bq
@BandaraMadu-nh5bq Жыл бұрын
Mage gama madakubura .ape kollanta oya dunna thagga godak watinawa malli.thank you . Nidahase awith yanna enna.
@imashasewwandi526
@imashasewwandi526 Жыл бұрын
එහෙ හරිම ලස්සනයිනෙ🥺❤️🍃
@lifewith-chathujayasoo9498
@lifewith-chathujayasoo9498 Жыл бұрын
අනේ මමත් ආසයි මෙහෙම ඇවිදින්න පරිසරය බලන්න...❤
@emoneyweb-eg4ou
@emoneyweb-eg4ou Жыл бұрын
Ada channel eka hambune.. supiri aiye Aththatama
@amithasbm
@amithasbm Жыл бұрын
ඉතාම කරැණාවන්ත , නිහතමානී , අවංක මනුස්සකමින් පිරැනු හොඳ හදවතක් ඇති මල්ලි කෙනෙක්. තෙරුවන් සරණයි 🙏 ඔබට ජය නියතයි. 👍🏽💐 ඉතා සතුටුයි. වීඩියෝස් වලට. කියන්න වචන නෑ. අපිට පුළුවන් උදව්වක් කරන්නම්. ඔයාගෙ number eka එවන්න. Good luck මල්ලි 😊❤️
@thusharamahesh9673
@thusharamahesh9673 Жыл бұрын
අද වීඩියෝ ඒක ලස්සනයි ❤️❤️ දවස හම්බෙන්න ඔනී චරිතයක්❤️❤️🤙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@shashimadhu361
@shashimadhu361 Жыл бұрын
Solo aiye 😍😍mara lassanai ඒ ගම💙❤
@Hemanthig
@Hemanthig Жыл бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කරන වැඩසටහනක්...❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤️💚🍃
@dulanjaleepathirana
@dulanjaleepathirana Жыл бұрын
පේරාදෙණිය කැම්පස් එක ගැන කරපු විඩියෝ එකකින් තමා ඔයාගේ චැනල් එක හම්බුනේ.. අදත් විඩියෝ එක හරිම ලස්සනයි අයියේ ❤❤❤
@deenalochani6715
@deenalochani6715 Жыл бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි අයියේ වීඩියෝ එක ❤😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 🍃💚❤️
@kdgimhank
@kdgimhank 11 күн бұрын
13:33 රෙන්ජර් සැර පාට උනාට අහින්සකයා❤
@madushanperera5871
@madushanperera5871 Жыл бұрын
Hitha marama nidahas wenawa.. thanks bro👊
@user-ym3zi7cc8y
@user-ym3zi7cc8y Жыл бұрын
Respected from the bottom of my heart, brother අර පුංචිලමයාට කිඋව වච්න ටිකට සහ එ තෑග්ගට.❤🎉 I saw a good hearted boy. I sincerely wish you success in your future endeavors.❤😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u so much 💙❤🍃
@chamithpriyanka766
@chamithpriyanka766 Жыл бұрын
Podi lamayata Band eka dunna ekanm mara widiyata hithata denuna aiye 🥰❤️ Jaya 💥
@sah9637
@sah9637 Жыл бұрын
So valuable video. Thankful for this.
@sumedasumeda6434
@sumedasumeda6434 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා මල්ලී ඔයාගේ ⁣ඉදිරි අනාගතයට...👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි
@nayanarukmali7397
@nayanarukmali7397 Жыл бұрын
වෙනද වගේම ගොඩක් ලස්සනයි මල්ලි.බූදු සරණයි මල්ලි.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අක්කා ❤💙🍃
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Harima sundarai ewagema harima asawen balanne oyata tawath pin ekatuwenawa apita me sundarai maubime nodakka dasun dakaganemata salaswanawata🥰parissamin kalpanawen wada karanna 💞 Budu saranai 🙏🙏🙏💐
@PasiduPehesara
@PasiduPehesara Жыл бұрын
Adath video eka supiri aiye. Amuthu meuwa ekak tiyanawa lagadi idan dana video set eka. mokak d kiyala notherena. Pariisamen aiye adarei brother😍❤🖤💜
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ❤️🍃💚
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
පුදුම ලස්සනක්.ඇත්තටම ඔයා පින් කරලා ඒ ගම්මාන දකින්න.හිත නිවෙනවා ඇත්තටම 👌💚💚😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@tharushahimahansa-ix7ci
@tharushahimahansa-ix7ci Жыл бұрын
2:36 අම්මෝ ඒ ගේ ලස්සන
@karnagala
@karnagala Жыл бұрын
Meka mara lassana video eka k apith cricket gahanakota ohoma thama adarei okkotoma solo hiker parissamen yanna budu saranai oyata ❤️🥰😘💝❤️🥰
@danukasithumina
@danukasithumina 9 ай бұрын
ලස්සන චරිතයක් ❤
@niranjalaadikari3784
@niranjalaadikari3784 Жыл бұрын
Niyamai malli
@imalkapriyadarshani-rz8zp
@imalkapriyadarshani-rz8zp Жыл бұрын
හරිම ලස්සන ගමක් ❤❤
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
Solo Aiya සුපිරි ❤️
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 Жыл бұрын
ෆේස්බුක් කාලෙ ඉදලම මං ඔයාගෙ රසිකයෙක් අයියේ ජයවේවා ඔයාගෙ ගමනට❤... අනික තමයි ඔයත් මං වගේම ක්‍රිකට් පිස්සෙක්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙❤🍃
@user-mw5hj6wh4f
@user-mw5hj6wh4f 4 ай бұрын
ඔයා මතු බුදු වන්න ඕනේ 😢😢❤❤❤❤❤❤❤❤❤
@nilentir9599
@nilentir9599 Жыл бұрын
lassanai.vidiyo.aka.lassana.malli❤❤❤❤❤
@ImSew02
@ImSew02 Жыл бұрын
අපේ පැත්ත ❤
@helanthaliyanage841
@helanthaliyanage841 Жыл бұрын
prasantation eka supiri ❤❤❤
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu Жыл бұрын
නියමයි සහෝ👍💖💖💖
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН