මොරටු හීනය | University of Moratuwa | Solo Hiker |

  Рет қаралды 176,738

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 611
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
හැම ළමයෙක්ගෙම හීන හැබෑවෙන්න ඕන ❤💙🍃 මම විසින් පවත්වන Combined Maths Class වලට සහභාගී වීමට කැමති සිසුන් වෙනුවෙන් පහත විස්තරය ... 2023 Combined Maths Final 3 Months Special Revision ( Powerplay 2 ) මෙම පාඨමාලාව යටතේ අගෝස්ත,සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාස තුන අවසන් වන විට සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර මෙය මේ වන විට ලකුණු අවම මට්ටමෙ සිසුන් සඳහා වෙන් වූ පාඨමාලාවකි මෙහිදී සතියට ප්‍රධාන වාර කොටස් 4ක් යටතේ ඒකක දෙකක සිද්ධාන්ත සහ පසුගිය විභාග ප්‍රශ්ණ සාකච්ඡා කරමින් දැනට අවසන් විය යුතු සියළුම ඒකක ක්‍රමයෙන් උගන්වන අතර ඊට සමගාමීව දැනට පැවැත්වෙන Revision පංතියේ නව ඒකක සඳහා සිසුන් යොමු කරනු ලැබේ , එනම් සතියකට දින දෙකක් උදෑසන 8 සිට රාත්‍රී 12 වෙන තෙක් සිසුන්ට සංයුක්ත ගණිතය විෂය හැදෑරීමට අවස්තාව ඇත, මෙයටත් අමතරව Revision පංතියට සමගාමීව සතිපතා පැවැත්වෙන Paper Class එක සඳහාද සිසුන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත එහිදී එක් එක් සිසුන්ගේ ලකුණු මට්ටම් වෙන වෙනම පරීක්ෂා කරනු ලැබේ, Website ය හරහා සියළුම පංති පැවැත්වෙන අතර කිසියම් සිසුවෙකුට හදිසියේ හෝ පංති වාරයක් අතපසු වුවහොත් එය නැවත නැරඹීමට අවස්ථාව ලබා දී ඇත. මේ පිළිබඳ ව වඩාත් සවිස්තරාත්මක තොරතුරු අගෝස්තු මස පළමු සතිය තුළ පංති ආරම්භක දිනට පෙර Zoom Meeting එකක් තුලින් සාකච්ඡා කරනු ලැබේ 2023 Powerplay 2 Telegram Group t.me/+6NbfBTppom05ODU9 Whatsapp Community group chat.whatsapp.com/ErubpHCutBKDDQnVoZgox3 2023 Revision main Whatsapp group chat.whatsapp.com/JeFiNppXUUiFvgHnfaXzfc Telegram group t.me/CMwithMN 2024 Theory chat.whatsapp.com/BtaQCq75fjT1q6ckVkndsD 2025 Theory chat.whatsapp.com/BchYApGWAHmAMm9zFj72zf විමසීම් 0710356358 whatsapp
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
Please pin it. 🙏
@chamodsawmya6418
@chamodsawmya6418 Жыл бұрын
aiye ape mamath inne oya campus eke
@samodyaanjulani720
@samodyaanjulani720 Жыл бұрын
❤️
@mts7703
@mts7703 Жыл бұрын
මොරටුව යන්න නං පින් තියෙන්න ඕනි 🥺 ඒ වගේම තමයි කැපවීමත් ❤ දක්ශයන්ගෙ පාරාදීසය
@RoshanMadushanka-iu7ju
@RoshanMadushanka-iu7ju Жыл бұрын
මන් Al කරලා 2017 දෙවෙනි පාර AAB ගත්තා arts වලින්.එම්ම තිබුනු සල්ලි ප්‍රශ්න නිසාම විභාගේ ලියපු ගමන් ජොබ් එකට ගියා.අනාගතේ සැපට ඉන්න කලින් එදා වේල කන්න ඔනී කියලා තදින්ම දැනුනා.අද පොඩි දුකක් තියේ ඒත් තිබුනු ප්‍රශ්න මතක් වෙද්දි සතුටු වෙන්න ගොඩක් හේතු තියේ.කැම්පස් යන්න ආසවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම හීන සේරම හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්වා හැමෝටම ජය්🎉❤
@MohammedNizlan-2328
@MohammedNizlan-2328 Жыл бұрын
My dream is to enter morotuwa university for computer science. Is it worth to try 3rd shy for maths with ict o enter computer science?
@Gigganigga24
@Gigganigga24 11 ай бұрын
yes bro @@MohammedNizlan-2328
@N999W
@N999W 9 ай бұрын
​@@MohammedNizlan-2328worth it
@chathurisewwandi3831
@chathurisewwandi3831 Жыл бұрын
අයියා කැම්පස් එකට කොච්චර ආදරෙයිද කියලා කතාවෙන්, හිනාවෙන් තේරෙනවා..🥰 ඉගෙනගන්න තැනට ආදරේ කරන ,ගරු කරන ළමයෙක්ට කවදාවත් වරදින්නෙ නෑ කියන එකට වෙන උපහැරණ ඕන නෑ ..solor hiker හොඳටම ඇති ❤️💪💐
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾🇱🇰
@VIHANDU
@VIHANDU Жыл бұрын
hinawen ho kathawen ba maninnata minisa 😊
@Colvindasa
@Colvindasa Жыл бұрын
මොරටු engineering faculty යන අය එයාලගෙ faculty එක ගැන ආඩම්බර වෙන්න ඕනෙ. ලංකාවේ engineering faculty වලින් රැග් එක නැති එකම engineering faculty එක. Respect Mora! ලමයින්ට නිදහසේ ඉගෙන ගන්න enviroment එකක් හදල​ දුන්නට​​
@MadushankaChandana
@MadushankaChandana 7 ай бұрын
කව්ද කියන්නෙ රැග් නෑ කියලා මොරටුවේ ??
@movies2585
@movies2585 5 ай бұрын
Aththatemedee
@HarshaDankotuwa
@HarshaDankotuwa 4 ай бұрын
@@MadushankaChandana na thama
@howitfeelslike5381
@howitfeelslike5381 4 ай бұрын
@@MadushankaChandana rags na
@madushanka_0192
@madushanka_0192 3 ай бұрын
මන් අහලා තියන විදිහට නම් කිව්වෙ නැතිඋනාට රැග් තියනවා 🙄🙄
@ChathumiChathumi-eh3rv
@ChathumiChathumi-eh3rv Жыл бұрын
ඇස් දෙකට කදුලු ආව මේක බලලා ඒ තරම් ආසයි මොරටුවට එන්න 🥺❤
@PasinduKanchana-ci6zy
@PasinduKanchana-ci6zy Жыл бұрын
😢
@utubeuser_7309
@utubeuser_7309 11 ай бұрын
❤🥺
@oshanisanjana863
@oshanisanjana863 Жыл бұрын
ගොඩක් ස්තුතියි...මෙහෙම පෙන්නුවට...මට ඇත්තටම දුකයි....අපේ අම්මට තාත්තට සල්ලි නැති නිසා මට කැම්පස් යන්න තරම් ඉගෙන ගන්න බැරි උනා.....මන් ගොඩක් හින මැවුවා...හොදටම ඉගෙන ගන්න පුලුවන් උනත් තිබ්බ පශ්න නිසා සේරම නැති වෙලා ගියා.....හරිම දුකයි....මෙහෙම එන්න හින මවපු කෙනෙක්ට .....එන්න බැරි උනාම කියාගන් බැරි තරම් දුකයි....😢
@vihangafernando8615
@vihangafernando8615 Жыл бұрын
පේරාදෙණියට දෙවනි නැති මොරටුව ❤
@pusathiwijesekara2011
@pusathiwijesekara2011 Жыл бұрын
Dewani nemei. Engineering walata best campus eka Moratuwa.
@chandragalappaththi6329
@chandragalappaththi6329 Жыл бұрын
1977 දි අවුරුදු 17 කොල්ලෙක් හැටියට ගිය කටුබැද්ද කැම්පස් එක, අපේ කාලෙදි තමයි University of Moratuwa උනේ. දශක 4කට එහා පැත්තෙ සුන්දර මතක යලිත් අවදි වුනා video එක බැලුවම, එදාට වඩා අද ගොඩක් වෙනස් වුනත්. මතක අමතක නොවෙන්න KZbin දැන් කාලෙ very helpful. Good one Madushan. I am probably the earliest (or one of the earliest) alumni of UOM who runs a KZbin channel, though it is very young. I wish all young aspiring students all success to achieve your dreams.
@bestofme7
@bestofme7 10 ай бұрын
ඔයාගෙ ජොබ් එක මොකක්ද
@hasi.kulathunga
@hasi.kulathunga 2 ай бұрын
අවුරුද්දකට පස්සේ වීඩියෝ එක දැක්කේ ඒත් අයියේ මේක බලලා මොරටුවට යන්න තියෙන ආසාව තව වැඩි වුනා ඒත් අයියේ වීඩියෝ එකේ ග්‍රවුන්ඩ් එකයි ජිම් එකයි පෙන්නපු නැති එකටනම් තරහයි වීඩියෝ එක ලස්සනයි ගොඩක්ම තැන්කියු❤❤❤❤
@notarobot2916
@notarobot2916 Жыл бұрын
මම පේරා වලට මාරම අදරේකින් ඉදියේ ඒත් අද අයියගෙ විඩියෝ එක බැලුවාම මොරටුවටත් ඒ වගේම ආදරයක් ආවා මගේ හිතේ මොරටුව ගැන තිබ්බ චිත්‍රය වෙනස් කලේ අයියා මට අද ඉදන් හීන 2 ක් තියෙනවා 2025 A/L නම් කරන්නේ දැන් මාස දෙකයිනේ A/L පටන් අරන් මේ අවුරුදු 2කේ මොනා උනත් දිනලම ඉවර කරනවා තවත් හීනයක් දුන්නාට ගොඩාක් පිං අයියේ . ❤
@rumnature5534
@rumnature5534 Жыл бұрын
❤💫
@MalinduViraj
@MalinduViraj Жыл бұрын
Gammak malli....
@hass625
@hass625 Жыл бұрын
මාත් ඔය campus දෙකට මාරම ආසයි🥺❤️ දෙකම මගේ dream campus 2ක්🔥
@Samanali75
@Samanali75 Жыл бұрын
Ow math 2025 A/l😊habai MN mula idnm Asa Moratuwa University ekt 😊❤
@Jieun981
@Jieun981 11 ай бұрын
Maath ❤❤❤ yanawamai
@HiruZTec
@HiruZTec Жыл бұрын
හැමෝම හිතන්නේ පේරාදෙණිය විතරයි ලස්සනම කැම්පස් එක කියලා.බලන් ගියාම අනිත් කැම්පස් එහෙමත් ඒ හා සමානව ලස්සනයි ❤💚🌺
@piumijayawardhane2002
@piumijayawardhane2002 Жыл бұрын
Oww...okkoma lassanai mn dkl thiyena..
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
ඔව් ඇත්තටම ❤
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
Eekane
@srilankaneagles8417
@srilankaneagles8417 Жыл бұрын
අනිවාරෙන්ම දවසක යන්න ඕනි මාත්
@Mr.kumara.
@Mr.kumara. 11 ай бұрын
lasanai pakke
@hemindi1565
@hemindi1565 10 ай бұрын
මං මොරටුවට එන්නයි යන්නේ..එන්න කලින් පොඩ්ඩක් බැලුවෙ අයියගෙ වීඩියෝ එක . 🤭💝
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඉගෙන ගන්න කාලේ එය නොකර අම්මා තාත්තට දුක් දිදී මොන තරම් දරුවෝ ජීවිතේ විනාශ කරගන්නවද​? ආදරය මොකක්ද කියලා දන්නෙවත් නැති කාලෙක රත්ත්‍රරන් දෙමාපියන්ට ගිනි දීලා කොහේ හරි ඉන්න රස්තියාදුකාරයෙකුට අහුවෙලා මුලු ජීවිතේම විනාශ කරගත් ගෑනු දරුවෝ මොන තරම් ඉන්නවද​? ඔයා වගේ ජීවිතේ ජයගත් කෙනෙක් දිහා බලලා දරුවන් එයාලගේ ජීවිතේ ජයගනී කියලා හිතනවා
@Jieun981
@Jieun981 11 ай бұрын
💯❤️
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
ඔයා හරි ලස්සනට වචන ගලපනවා අයියේ.❤️ කටහඩ අහන් ඉන්න ආසයි..❤️🤗 පරිසරයට ආදරය කරන , ආගමට දහමට ගරු කරන , පුන්චි පුන්චි දේයින් පවා සතුටක් ලබා ගන්න පුලුවන් පිරිමි ලමයි හරි අඩුයි...ඔයා වගෙ එහෙම හරි ආදරනීය , හොද පුතෙක් ලැබෙන්නත් ඔයාගෙ අම්මත් ගොඩාක් වාසනාවන්තයි ❤️
@imanganethmini5916
@imanganethmini5916 Жыл бұрын
මගේ අම්මයි තාත්තායි දෙන්නම නෑ මගේ අත්තම්මා තමයි මාව බලාගත්තේ ඒත් මට class යන්නවත් සල්ලි නෑ එයා දැන් ලෙඩ වෙලා නිසා මම පුළුවන් විදියට KZbin එකේ වීඩියෝ බලලා exam ලියන්න හිතාගෙන ඉන්නවා මේවා දකිනකොට මගේ පපුව පිච්චෙනවා මටත් class ගිහින් exam එක කරලා campus යන්න පුළුවන් වෙනවා නම් කියලා ඒත් මම දැන් ඉදන්ම හිත හදාගන්න try කරනවා .2024 exam කරලා මගෙත් හීනයක් ඒත් ........😊
@Jieun981
@Jieun981 11 ай бұрын
අනිවාර්යයෙන් යන්න පුලුවන් ඔයාට ❤❤❤
@pansinduinduwra7118
@pansinduinduwra7118 11 ай бұрын
mamath 2024 kohomhri yMu hineta
@userlc-12cp
@userlc-12cp 9 ай бұрын
Oya krna subject stream eka mokkdd kynnko.. science da nethnm wena ekakda
@hareeshanethmini7702
@hareeshanethmini7702 9 ай бұрын
Aniwaren 🌚❤️
@ickstudio9113
@ickstudio9113 9 ай бұрын
කරන subject monawada
@OddesseyOnline
@OddesseyOnline Жыл бұрын
Architect ෆැකල්ටියට ගිය නැති එකන් අපරාදෙ💔 ඉක්මනින් යන්න ඕන කියන එක ඔලුවට හොදටම වැදුනා..Thankyou so much අයියා❤️🥀
@dilmimadushani4074
@dilmimadushani4074 Жыл бұрын
පාඩම් කරල මහන්සියට අයියා ගෙ විඩියොයි ඉදුනිල් (මන් සරන්නා)අයියා ගෙ විඩියොයි මර හිතට සැනසීමක් වගෙම අරමුනට යන්න දෙන sup එක මරු අයියේ🥺🥰🥰💓
@dulabro845
@dulabro845 2 ай бұрын
මං සරන්නා අයියගේ නම මොකක්ද
@ashanthikadharmapriya9192
@ashanthikadharmapriya9192 Жыл бұрын
මේ මගේ උපන් ගම කවදාවත් අපි ගිහින් නෑ අද දැක්කා 🙏ස්තුතියි ගොඩක් මගේ ගම ගැන නොදන්නා අයට පෙන්නලා දුන්නට 🙏බුදුසරණයි මල්ලි
@priyangikaperera259
@priyangikaperera259 Жыл бұрын
බොල්ගොඩෙ ඉස්මත්තෙ හරි බරිව තවත් එක් නිමා නොවනා සිත්තමක් තවම අදිනවා මතක පොදි බැඳ°°°| ❤
@dithiradisanayaka2384
@dithiradisanayaka2384 Жыл бұрын
Exmo එකට ගියා අද😢. Computer science එකයි ,electrical engineering එකයි විතරයි බලන්න උනේ හැබැයි ඒවගෙ ඔක්කොම ටික බැලුවා, 😮😊
@alph9954
@alph9954 Жыл бұрын
මේක බලන්න ගත්තෙම architecture faclty එක පෙන්නයී කියලා..ඒක පෙන්නුවේ නෑ ඒකට දුකයී..හැබැයි අනිවාර්යයෙන්ම එනවා..❤️😊
@ruwanlakmal8870
@ruwanlakmal8870 Жыл бұрын
කියන්න ආඩම්බරයි ඔය බෝට්ටුව ලොකු මතකයක් තියෙන තැනක්❤️❤️ ලස්සන කැම්පස් එකක් එක පාරක් හරි පය තබන්න පුලුවන් වුනා ❤️❤️❤️❤️
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
කවදාහරි හොද ගුරුවරයෙක් වෙනවා ඒ වගේම හොද සංචාරයක් ❤
@Kity9923
@Kity9923 Жыл бұрын
ඒ හීනෙ හැබැ කර ගන්න තව මාස 3යි ☺️
@kawshalyar928
@kawshalyar928 Жыл бұрын
❤❤❤❤
@thuvishkathemiya3651
@thuvishkathemiya3651 Жыл бұрын
😊
@ishandikkubura8852
@ishandikkubura8852 Жыл бұрын
දාපු ගමන් බැලුවෙ ගෙ එහා පැත්තෙ තියෙන්නෙ මල්ලි හම්බවෙන්න තිබ්බා කැම්පස් එක පිටිපස්සෙ එන්නෙ ❤❤❤ ඕනතරම් සෙල්ලම් කරල ඇවිදල තියනව .පොඩිකාලෙ හොරෙන් තාප්පෙන් පැනල යන්නෙ සුන්දර කාලයක් ඒකනම් දවසක හම්බවෙමු කැම්පස් ලමයි සෑහෙන බෝඩ් වෙලා හිටිය ඉස්සරනම් අපේ ගෙදරත් සුන්දර කාලයක් ❤❤❤
@DewminiKavindi
@DewminiKavindi Жыл бұрын
තෑන්ක්ස් අයියා ...💙🌱 දැකපු හොදම ගුරුවරයෙක් වගේම නිහතමානි සොදුරු සංචාරකයෙක්...
@DewminiKavindi
@DewminiKavindi Жыл бұрын
ඔන්න අයියා දැම් එන්න ආසාවෙන් බලන් ඉන්න තැනක් ...😍😍🙈♥🌱🌼
@DewminiKavindi
@DewminiKavindi 10 ай бұрын
මාව Moratuwa university select උනා අයියේ💙🌱🌼🥺🍃❤
@ranindunimesh4036
@ranindunimesh4036 9 ай бұрын
@@DewminiKavindi mokakda course eka?
@ranindunimesh4036
@ranindunimesh4036 9 ай бұрын
@@DewminiKavindi congragulations!
@vimukthisandaruwan8232
@vimukthisandaruwan8232 Жыл бұрын
3:58 ඉස්සරහ math inno 🥲😂mn eda dakka ayiya Video eka karaddi , Keep it up ayiya 💖
@thavinduvismal8518
@thavinduvismal8518 2 ай бұрын
Na ne😂
@thilaknahasinipunara3495
@thilaknahasinipunara3495 Жыл бұрын
මෙච්චර ලස්සන කැම්පස් එකකට එන්න මටත් වාසනාව ලැබුනා.🥺❤️මෝරා මගෙත් ගෙදර❤
@madhu-vr2yy
@madhu-vr2yy Жыл бұрын
Mokdd degree eka
@thilaknahasinipunara3495
@thilaknahasinipunara3495 Жыл бұрын
@@madhu-vr2yy Integrated design
@lndgamer9873
@lndgamer9873 Жыл бұрын
මැත්ස් කරාට මොරටුවේ ඔච්චර කැන්ටින් තියෙනව කියල දන්නෙ අදනෙ 😅
@shamindakanchana2559
@shamindakanchana2559 3 ай бұрын
කැම්පස් එකකට යන්නම ඕනෙ කියන motivation එක දුන්න කැම්පස් එක. මම Jaffna university ඒත් ආදරෙයි Mora ❤
@PasanRajithaWeerasekera
@PasanRajithaWeerasekera Жыл бұрын
මමත් මැත්ස් කලේ.. කැම්පස් යන්න බැරි උනත්.. මොරටු කැම්පස් ගියා වගේ දැනෙනෙ වීඩියෝවක්.. Ela Bro..
@Eranga-Lochana
@Eranga-Lochana Жыл бұрын
සිවිල් එකේ මැද මිදුලේ අපි කරපු පැදුරු සාජ්ජෙ අදටත් ඉතිහාසගත සාජ්ජයක්..
@apsarasewwandi-9157
@apsarasewwandi-9157 Жыл бұрын
මොරටුව University එක ගොඩක් ලස්සනයි අයියේ thank you so much for your support අපිට ලස්සන පෙන්නුවා ට.. Solo hiker අයියේ ඔයා ලස්සනට videos කරනවා and very important videos... Good luck and all the best අයියේ.. 🍀♥️🥰
@kavishkapiyumal6010
@kavishkapiyumal6010 Жыл бұрын
මන් ගොඩක්ම ආස කරපු කැම්පස් එකක් මොරා කියන්නේ.එත් නවාතැන වුනේ සබර කමක් නෑ මන් දෙවනියට ආසකරපු එක ඒක .මාරම ආදරෙයි මේ දෙකටම 💖🥺
@bhagyakuruppu7680
@bhagyakuruppu7680 Жыл бұрын
ආදරණීය සරසවිය..අද තැනක ඉන්නවනම් ඒ සරසවිය නිසාමයි..❤
@sgeeth
@sgeeth Жыл бұрын
කැම්පස් එකේ ප්‍රශ්න වගයක් තියෙනවා, ඒක මං අන්තිමට කියන්නම්කෝ කියලා දෙපාරක් ම පොරොන්දු උනා. ඒත් අන්තිමට නැ ඒක 🥺
@dinithanadeeshan9080
@dinithanadeeshan9080 Жыл бұрын
අදටත් සෙල්ලම් කරනවා අයියේ 🎉❤
@nirmalrajapaksha7925
@nirmalrajapaksha7925 4 ай бұрын
මොරටුව කියන්නෙ වෙනම එකක් ❤❤❤❤❤❤
@maduliyanage3073
@maduliyanage3073 Жыл бұрын
මොරටුව මට නම් දිව්‍යලෝකයක් ❤️
@kavishwadulanjana3314
@kavishwadulanjana3314 Жыл бұрын
අවන්කවම මන් දැනන් හිටියේ නෑ මෙච්චර ලස්සනයි කියලා අයියයේ මොරටුව ❤❤❤
@shagy1372
@shagy1372 Жыл бұрын
මගේ එකම target එක ❤❤❤❤❤කොහොම හරි කට්ට කාලා ඔතනට අනිවා එනවා එනවාමයි💕💕
@shehanitharushika5454
@shehanitharushika5454 Жыл бұрын
ඉගෙනගන්න අපේම මල්ලිලට නංගිලට මේක ලොකු මෝටිවේශන් එකක් වේවි අනිවාර්යයෙන්ම ❤
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 Жыл бұрын
අද අපිත් ගියා අය්යේ පට්ට ලස්සන place එකක් 😊❤️☘️ යන්න ආස හිතුනා campus ඒකට
@hass625
@hass625 Жыл бұрын
ඊයේ ආවා මොරටුවට EXMO බලලා යන්න..🥺❤️ Dream campus දෙකක් තමයි මොරා & පේරා...❤️🔥 දෙකෙන් මොකකට හරි යන්න ලොකු ආසාවක් තියනවා💚✌️ මේ සැරේ exam 🥺
@asinihimansa7012
@asinihimansa7012 Жыл бұрын
මාත් 🥺 dream campus 2 🥺😚❤️
@dilshansalpadoru5416
@dilshansalpadoru5416 Жыл бұрын
moratu thiyeddi ai Yanne Pera .... goda dan mehe waren api ubalawa piliagganm .....
@hass625
@hass625 Жыл бұрын
@@paos_org thank you🥺❤️
@hass625
@hass625 Жыл бұрын
@@dilshansalpadoru5416 Campus dekatama asai😁❤️ Anyway thams❤️🤗
@hass625
@hass625 Жыл бұрын
@@asinihimansa7012 ❤️❤️
@artgallery9743
@artgallery9743 Жыл бұрын
ජීවීතේ වැඩිපුරම දුක් වුන දවස Architecture Aptitude Test රිසාල්ට් ආව දවස. මොරටු හීනෙ බොඳ වුන දවස. 🖤 හිතුවටත් වඩා ගොඩක් ලස්සන කැම්පස් එකක්.❤
@dumpling_mochi521
@dumpling_mochi521 Жыл бұрын
Als wlta monada kare
@gimhani_sandupama
@gimhani_sandupama Жыл бұрын
architecture ,fashion designing aptitude test godak amaruida 😓
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
Thanks putha ❤I’m very proud of my daughter 🌹📚👏
@uniqueme8303
@uniqueme8303 Жыл бұрын
Oyage daughter meyage girl friend da
@dinushka_c
@dinushka_c Жыл бұрын
@@uniqueme8303😂
@KhalaMeme
@KhalaMeme Жыл бұрын
Oyage duwa mageth ekk ylu wel hitiya 🎉
@SudharmaUdayakumari
@SudharmaUdayakumari Жыл бұрын
😂
@wkhirushan
@wkhirushan Жыл бұрын
මගේ කෑල්ල ඔයාගෙ දුව✌️🙂
@doublesj4674
@doublesj4674 Жыл бұрын
අදටත් වැඩියෙන්ම සතුටු වෙන දවසක් තමා මොරටු QS ආව දවස ❤
@amda7194
@amda7194 Жыл бұрын
Job field eka hdaida qs
@onlinebusiness9847
@onlinebusiness9847 4 ай бұрын
​@@amda7194 ඔව් ලංකාවේ ටිකක් අඩුයි දැන් .ගොඩක් අය ඩුබායී ,ඕස්ටේලියා , කැනඩා , සෞදි රටවලට ජොබ් වලට යනවා සැලරි හොද නිසා
@user-sv7cx5pq.
@user-sv7cx5pq. Жыл бұрын
වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක. හිතට පොඩි දුකක් තියෙනවා.මහන්සි වෙලා ඉගෙන ගත්ත නම් හීන ගොඩ කට යන්න තිබුනා.🥺 බුදු සරණයි....පරිස්සමෙන්....කරන හැමදෙයක්ම සාර්ථක වේවා.🙏🌳🌍💙💐
@travelart6868
@travelart6868 Жыл бұрын
ලස්සනම කැම්පස් එකක් . ලගදි තිබ්බ exhibition එක බලන්න අාවා. හැමතැනම අැවිද්දා 😊 එලියෙ කොච්චර තදබදයක් තිබ්බත් අැතුල මාර නිස්කලන්කයි.
@Aruseww
@Aruseww Жыл бұрын
මොරටුව කැම්පස් එක ඇතුලෙද medical faculty එක තියෙන්නෙ
@ds65980
@ds65980 9 ай бұрын
@@Aruseww na
@SisiniRashmi
@SisiniRashmi 3 ай бұрын
ආදරෙයි ... මගෙ campus එකට... ❤
@imashgamage4797
@imashgamage4797 Жыл бұрын
Math aswen unne me ...awurudde exam aswa thawa wdi una ...kohoma hri enwa moratuwata .......thanx aiye ❤️
@shash5267
@shash5267 Жыл бұрын
මේ තමා මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලයකට යන්න ඕන කියන අරමුණ දීපු තැන .ඉතින් ,පලවෙනි පාරින්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමණාකරන පීඨයට යන්නත් උපාධිය අවසන් කරන්න අවශ්‍ය හයිය එදා මට හම්බවුනේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ........ඉතින් ,ආසයි තව පාරක් මේ campus එක ඇතුලේ ඇවිදින්න ............... හීන දකින අයට මේ වගේ video නම් සෑහෙන්න වටිනවා ❤
@KalugeShani1992
@KalugeShani1992 Жыл бұрын
හැම හිතකටම ඔයා හයියක්... සැනසීමක් දෙන කෙනෙක්...❤❤❤
@solo_seeker
@solo_seeker Жыл бұрын
ගෙදර ලග වෙලත් තාම යන්න පුලුවන් වෙලා නෑ❤️🙂
@movies2585
@movies2585 5 ай бұрын
හදවත් වරක් මතක් උනා😊❤
@thisariii
@thisariii 8 ай бұрын
ආසම කැම්පස් එක..❤️❤️✨️ ❤️ University of Moratuwa ❤️
@erandilanka8316
@erandilanka8316 Жыл бұрын
යන්න නම් පින තිබුනේ නෑ හැබැයි හරිම ආසවෙන් ඉවර වෙනකම් බැලුවා video එක හරිම ලස්සනයි . ජීවිතේම මතක පිරුන ලස්සන තැන් කොච්චර නම් තියෙනවා ද ඒ හැම තැනකටම ආපහු ගියාම අපි ඒ කාලේ මෙහෙමයි කියන්න පුළුවන් මතක තියෙනවා කියන්නේ ආයේ කියන්න වචන නෑ .
@pradeepsamika5408
@pradeepsamika5408 Жыл бұрын
Best iaggvffhl
@pradeepsamika5408
@pradeepsamika5408 Жыл бұрын
L
@pradeepsamika5408
@pradeepsamika5408 Жыл бұрын
Kl
@pradeepsamika5408
@pradeepsamika5408 Жыл бұрын
P
@menakasadaruwan6345
@menakasadaruwan6345 Жыл бұрын
ගියපු අපිට අගේ නැ😢
@RachiniDilmika
@RachiniDilmika 4 ай бұрын
marama lassanayi pissu hedenawa.
@damithanilaksha7634
@damithanilaksha7634 Жыл бұрын
මොරටුවේ කැම්පස් එක ලග අවුරුදු 20 වෙලාත් ඇතුලට චුටිටක් හරි ගිහින් බලන්න ගිහින් නැති මම 😔😢
@phonemaster50
@phonemaster50 Жыл бұрын
😢
@sulu1122
@sulu1122 Жыл бұрын
ane mg asama campus eka godak heena dakinwa moratuwata enn thank u aiye💗💗💗💗💗💗💗
@navoXjm
@navoXjm 4 ай бұрын
මොරටුවේ සෙට් එක මේ කොනට😍😍💗
@keshara569
@keshara569 8 ай бұрын
Ayye oya A/L kale wadakare kohomada kiyala video ekk dannako
@Thiru12-t2j
@Thiru12-t2j Жыл бұрын
I don't understand Sinhala😢.. but i have watched ur video.. I also want to go there. .i am 2023 batch
@Dissanayake_Anjula
@Dissanayake_Anjula Жыл бұрын
කාළයක් අපිත් ආතල් එකේ හිටපු තැනක් ආසයි මෙහෙම හරි දැකගන්න.ඒ කාළේ නම් ඕකේ NDT අපි තමයි ජීවනාලිය වුණේ. රෑ බොන්ගෝ පාරට ගල් සහ කොත්තුව පැවිලියන් එකේ ගත්තු ෆන් මතක් වෙද්දිත් ආසයි.
@numberfive3562
@numberfive3562 Жыл бұрын
NDT department eka Moratuwa Campus eka athule nemei neda aiye thiyenne dn ?
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
@@numberfive3562 naha homagama.
@Dissanayake_Anjula
@Dissanayake_Anjula Жыл бұрын
@@numberfive3562 No, New ITUM complex built at Homagama for cost of 11 Billion
@shammishamila294
@shammishamila294 Жыл бұрын
පණපොවන්න උත්සාහ දරන හිනයක්🥺❤️
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 Жыл бұрын
හැම වචනයක්ම හිතට හයියක් .පරිස්සමට අයියෙ . බුදු සරණයි .🌼
@DHANUU_2506
@DHANUU_2506 Жыл бұрын
අයියගෙ හැම වචනයක් ම මාර හයියක් 🥺 ❤️🍃🔥
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
ලංකාවේ තමයි campus සිහිනය කියල කියන එකම රට මගේ හිතේ. 14% වගේ රජයේ campus වල නොමිලේ ප්‍රථම උපාධිය කරන්න යනවා. ඒ යන අය අර අඩු ලකුණු ගත්තු අය campus යනවට කැමති නැහැ (කුහක කම ) ඊට පස්සේ උපාධිය අරගෙන සමාජයට අවහම, සමාජය quality නැහැ කියල පිටරට යනවා. සිරාම රටක් තමයි ලංකාව!
@kapilananayakkara1464
@kapilananayakkara1464 Жыл бұрын
Thank you Putha for the nice video bringing back nostalgic memories about the Uni between 72-76. What a transformation credit to Administrators, Lecturers and Students. Interesting to see our "New Building" then, is now called "Od Building" by you. Some of the names given to places by students are creative. Thank you again for this nice video. Good on you.
@maximaxbro76
@maximaxbro76 Жыл бұрын
කව්ද අද Exmo Exhibition එකට අවෙ 😊
@nethminawodi1775
@nethminawodi1775 Жыл бұрын
ආදරෙයි ...මගෙ campus එකට..❤️
@dmgunawardhana3496
@dmgunawardhana3496 Жыл бұрын
මාත් අනිවාර්යයෙන් ම එනවා engineer faculty එකට 😇❤️
@gayanilowe3018
@gayanilowe3018 Жыл бұрын
Habay moratuwa campus eka tikak jaraa welaa. ..oya hamoma dayaka welaa paint karalaa lassana ta thiyaganna ....samahara than nam lassanay ........
@shendeshapriya
@shendeshapriya Жыл бұрын
අයියෙ ජපුරෙ vedio එකක් දෙන්නකො.❤
@hasiya72
@hasiya72 Жыл бұрын
අඩේ සුද්දො ඊයෙ දාන්න තිබ්බෙ වීඩියෝ එක අද exhibition එකට ගිහින් ඇනුන අනේ හරියට දන්නෙ නැතුව faculties තියෙන තැන් හරියට දන්නෙ නැතුව
@dulakshihansani8776
@dulakshihansani8776 Жыл бұрын
math me par A/L campus yan asawa thawth vadi una ..maram lassni campus ek🥰❤❤
@R1R1R511
@R1R1R511 Жыл бұрын
බලාගෙනම හිටපු Video එකක්. ගොඩක් වටිනව. Thanks අයියා 💙🍃
@sachii966
@sachii966 Жыл бұрын
අපේ හීනවලට පණ දෙනවට Thank you අයියේ.❤️❤️❤️
@For_the-love_of_physics
@For_the-love_of_physics Жыл бұрын
thank you ayye🥺🥺🥺
@NadiDissanayaka100
@NadiDissanayaka100 3 ай бұрын
Textile department එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්නකො පුළුවන් නම් 😢
@dayanandakarunarathna8221
@dayanandakarunarathna8221 3 ай бұрын
මොරටුව inginearing degree එකෙයි...පේරාදෙණිය inginearing degree එකෙයි වෙනසක් තියෙනවද
@blackCodeDushans
@blackCodeDushans Жыл бұрын
PARINATHA WEYAN ......... Moratuwa is also a One of Region Campus when we comparing with the world
@ThasharaSayakkara
@ThasharaSayakkara 9 ай бұрын
සෞන්දර්ය කැම්පස් එකේ බලන්න තැන් නැද්ද අනේ....ඒකෙ වීඩියෝ නෑනි.ඒකත් දෙන්නකො.❤
@rashmibhagya8077
@rashmibhagya8077 4 ай бұрын
My dream university ❤ Edit - It is not a dream anymore. I selected town and country planning, university of moratuwa
@Adithyasankethani
@Adithyasankethani 2 ай бұрын
❤❤❤
@anushkabandara32
@anushkabandara32 Жыл бұрын
ඔයාගෙ ඔතනට යන්න උදව් කරපු ඒ අපේ ගිරිතලේ ගම විද්‍යාලය ගැන වීඩියෝ එකක් කරමු නේ අයියා❤
@DumindiRathnayaka-hn3jm
@DumindiRathnayaka-hn3jm Жыл бұрын
මට අද අයියාව meet වුනා සබරෙ කැම්පස් එකේදි 🥹❤️ මාව ශොක් උනා ඇත්තටම. මට දැනුනේ මගේම කෙනෙක් මාත් එක්ක කතා කලා වගේ ඒ feeling එක නම් මාරයි 😩❤️ ඒක කොච්චරක්ද කියනවා නම් මට අයියා එක්ක photo එකක්වත් ගන්න අමතක උනා දැක්කම 🥹 මිනිස්සු මෙච්චරම නිහතමානී වෙන්නෙ කෝමද ඔයා පුදුම හොද මනුස්සයෙක් අයියේ thank you ඒ තරම් ආදරනීයව අපිට සලකනවට 🥹🫶🏻
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
කතා කරන්න එපැයි ළමයෝ 🙂 මම හෙටත් ඉන්නවා
@DumindiRathnayaka-hn3jm
@DumindiRathnayaka-hn3jm Жыл бұрын
මම කතා කලා අයියේ අර කන්නාඩි දාපු ලමයෙක් කතා කලේ ඔයා එක්ක අද ඒ මම 🙂❤️ අයියට මීටර් නැතුව ඇති මට photo එකක් ගන්නයි බැරි උනේ 🥹❤️ කතා කරන්න ලැනුන එකට මාරම සතුටුයි
@hemanthakasthuriarachchi3109
@hemanthakasthuriarachchi3109 Жыл бұрын
Reflecting back 2008-2013 period.....godak deval mathak una...
@Pabodysavindi
@Pabodysavindi 8 ай бұрын
ඒ වචන ටික නං මාරයි 🥹❤ Moratu engineering ❤ 🥹❤
@Buddhinie_Deepashika.
@Buddhinie_Deepashika. Жыл бұрын
UOM 😍 ❤️ Thanks ayy
@Reverberations1972
@Reverberations1972 Жыл бұрын
A wonderful production ! You brought back the nostalgic memories of our times on the campus. Ironically, now what you call the old building was called new building during our times, when Moratuwa university was called Katubedda Campus of the University of Sri Lanka. You have done a great job over මොරටු හීනය ( The dream of Moratuwa) showcasing the academic and social backdrop of UOM. Trust this video will inspire high school students to seek tertiary education in UOM. I wish to propose you make another version making a video during the time when students are around and adding that footage on this video. Also, importantly add subtitles in English for the benefit of the people who can't understand Sinhala. If you need help to write subtitles I am more than happy to help you. Wish you all the best for your future video productions. සාර්ථක අනාගත නිපැයුම් සඳහා ඔබට සුබපැතුම් .
@warunaoshan11
@warunaoshan11 Жыл бұрын
අම්මෝ මගේ අරමුණ ගොඩක් ස්තුතියි අයියේ ❤️😍🥰
@desha427
@desha427 Жыл бұрын
supiri sir❤thank you❤❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
අයියා සර්....මොරටු ඉන්ජිනේරු ෆැකල්ටි එකද පේරාදෙණි ඉංජිනේරු ෆැකල්ටි එකද හොඳ කියලා ඇහුවොත් ඔයාගේ අදහස මොකද්ද
@keshansathsara8875
@keshansathsara8875 Жыл бұрын
Ekenma moratuwa
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
කාරණා සාක්ෂි ඇතුවයි ඕන...
@john_____
@john_____ Жыл бұрын
පේරාදෙණිය හොදයි
@MYMusic-lc1ut
@MYMusic-lc1ut Жыл бұрын
මොරටුව හොදයි ...ලංකාවෙ engineering department 10ක් තියන එකම විශ්වවිද්‍යාලය
@Thush.......
@Thush....... Жыл бұрын
Wowo its amaizing❤
@keshansathsara8875
@keshansathsara8875 Жыл бұрын
Math mora aiye 🥰 Architecture faculty eke
@Samanali75
@Samanali75 Жыл бұрын
My dream university, definitely come one day to catch up beautiful memories with you mother Moratuwa ❤😊
@KTS1111
@KTS1111 24 күн бұрын
ලබන අවුරුද්දේ මගෙත් ගෙදර ✊❤️
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
TV එකෙන් ඔයාගෙ වීඩියෝ බලන නිසා නිතර කොමෙන්ට් කෙරෙන්නෙ නෑ. ඒත් මේකට නම් කොමෙන්ට් එකක් දාන්නම ඕනෙ කියලා හිතුනා. Volleyball court එක ළග පාරට මම ඉස්සර කිව්වෙ මල් පාර කියලා මම ආසම තැන. ගොඩාක් ස්තුතියි අපේ campus එක පෙන්නුවට ❤️🙏 මම හිතුවා අපේ faculty (IT)එක miss weida kiyala anthimata pennuwa hebei 😍 boatyard එක මගෙත් ආසම තැනක් ❤
Welcome to University of Moratuwa #visit #universityofmoratuwa #vlog
30:41
Induwara Iluk - Study Guide 🇱🇰
Рет қаралды 16 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Visit to University of Moratuwa ❤️  | Janith Jayasinghe
11:26
Janith Jayasinghe
Рет қаралды 2,5 М.
Vlad Petreanu. Vladitorincii
3:41:09
Vorbitorincii
Рет қаралды 122 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН