උදේට කන්න හාල් පිටි වලින් රසම රස පෝෂ්‍යදායක කෑමක් විනාඩි 10 න් ❤ RiceFlour Pancake | Chammi Imalka ❤

  Рет қаралды 718,303

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

උදේට කන්න හාල් පිටි වලින් රසම රස පෝෂ්‍යදායක කෑමක් විනාඩි 10 න් RiceFlour Pancake #Chammi Imalka #RiceFlour #Pancakes #පෝෂ්‍යදායක #උදේ කෑමක් #Breakfast #BreakfastIdeas #හාල් පිටි #පෑන් කේක් #චම්මි ඉමල්කා #ChammiImalkaRecipe #new breakfast idea #rice breakfast recipes #rice recipe #healthy breakfast recipes ##Nutrition #Sinhala
උදේට පාන් පිටි කන්නෙ නැතිව හරිම ලේසියෙන් විනාඩි 10 න් රසම රස පෝෂ්‍යදායක කෑමක් හදමුද?. පුංචි දරුවන්ගෙ ලන්ච් බොක්ස් එකටත් හොදටම ගැලපෙනවා.
Rice Flour Pancakes
Ingredients
1. 1.5 cups of Rice flour (200g)
2. 2 Boiled potatoes
3. Water
4. 3/4 tsp of Salt
5. 1/2 tsp of Pepper powder
6. 1/2 tsp of Chilli flakes
7. 1/2 tsp of Cumin seeds
8. 1 Carrot
9. 2 Green chilies
10. 1 Big onion
11. 1 Tomato
12. 2-3 Spinach
13. Some leeks
14. Some Curry leaves
15. 1/2 tsp of Baking powder
16. 1/2 tsp of Baking powder
අවශ්‍ය ද්‍රව්‍ය
1. හාල් පිටි කෝප්ප 1.5 (ග්‍රෑ 200)
2. තම්බපු අල ගෙඩි 2
3. වතුර අවශ්‍ය තරමට
4. ලුනු කුඩු තේහැදි 3/4
5. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
6. කෑලි මිරිස් තේහැදි 1/2
7. සූදුරු තේහැදි 1/2
8. කැරට් ගෙඩි 1
9. අමුමිරිස් 2
10. ලොකු ලූනු ගෙඩි 1
11. තක්කාලි ගෙඩි 1
12. නිවිති කොල 2-3
13. ලීක්ස් ටිකක්
14. කරපිංචා ටිකක්
15. බේකින් පව්ඩර් තේහැදි 1/2
16. බේකින් සෝඩා තේහැදි 1/2
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 324
@swarnageeth6172
@swarnageeth6172 3 жыл бұрын
මම මේ වගේ පහසුවෙන්, ඉක්මණින්, ගුණදායී විදියට හදන කෑම හොය හොයා හදනවා. විශේෂයෙන්ම උදේට. ඒනිසා මේ කෑමත් මම හදනවාමයි. ඔබට ජය වේවා. බොහොම ස්තූතියි.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 3 жыл бұрын
අක්කි මං මේක අද හැදුවා. හරිම රසයි අනේ. Husbund අසාවෙන් කෑවා. මදි ත් උනා. මං ආයෙම හදනවා. පුදුම සොෆ්ට් එක නම්. මං කොටපු සම්බෝල එක්ක කෑවේ. රසම රසයි. Thank you for the shairing this resipy.(ආ... තව දෙයක්.. මං ගෙදර කොටපු හාල් පිටි ගත්තේ )
@madhushikabawanthi7170
@madhushikabawanthi7170 3 жыл бұрын
මං අද හැදුවා. හරිම රසයි.ගොඩක් ස්තුතියි 💜️
@upulupul7574
@upulupul7574 3 жыл бұрын
ඇත්තටම හරිම ලේසි ගුණ රස රෙසපි එකක් .ඔයාට බොහොම ස්තුති
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
පාන් පිටි කාලා ලෙඩ වෙනවට වැඩිය ඒක හරි රසයි ගුණයි දෙකම ඇති.ස්තුතියි
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 3 жыл бұрын
අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලනවා,මම මැදපෙරදිග වැඩකරන කෙනෙක්,මට නිවාඩු සිකුරාදා සෙනසුරාදා පුළුවන් විදියට අලුත් කැම උත්සාහ කරලා බලන එක මාගේ විනොදාස්වාද ,කවදා හරි කසාද බදින ගැහැණු ළමයාට හොඳයිනෙ සහායෝගය වැඩ කරගන්න
@wasanthakarunapala7987
@wasanthakarunapala7987 2 жыл бұрын
හරිම රසයි.මමත් හැදුවා.දරුවෝ ආසාවෙන් කෑවා.
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ලස්සන අත් දෙකෙන් ලස්සන කටහඬින් රස කෑම ♥️ ❤️ ❤️
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා
@user-76rme
@user-76rme 3 жыл бұрын
ස්තුතියි නංගි ගොඩාක් . හාල් පිටි නිසා තවත් වටිනවා. පුංචි පැනයක් වතුර වෙනුවට පොල්කිරි දැම්මොත් Soft එක නැති වෙයිද?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මම එහෙම හදලා බලලා නෑනෙ😊
@damitaghaderi1108
@damitaghaderi1108 3 жыл бұрын
👍හරිම රසයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
රසවත් ගුණ වත් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
තෙරුවන් සරණයි 😊
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කියො .බුදුසරණයි 😘🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
බුදුසරණයි නංගී 😊
@erasj5260
@erasj5260 3 жыл бұрын
හරිම රසයි මාත් හැදුවා..🤩🤩🤩🤩
@thilinimadhushani4237
@thilinimadhushani4237 2 жыл бұрын
අමු පිටිද ?
@madhukollure3791
@madhukollure3791 3 жыл бұрын
ආටපිටි වලින් පුලුවන්ද
@tashmidarshika9665
@tashmidarshika9665 4 ай бұрын
මාත් හැදුවා අද මේක.රසට ආවා.
@chanakaperera1482
@chanakaperera1482 3 жыл бұрын
හරිම රසයි.... බොහොම ස්තූතියී .... 🙏🙏
@asokaasoka9857
@asokaasoka9857 3 жыл бұрын
හොද කෑමක් හදල බලලා කියන්නම් හොදේ. රස ඇති
@mohamedirash6959
@mohamedirash6959 3 жыл бұрын
1st comment akki ....😍😘 yummy akki tnx for ur delisias recipe
@desikadissanayake2710
@desikadissanayake2710 3 жыл бұрын
Lassanai oyage katahadat ...agilit ...tawa lassana patak ganna niyspotuwala chocolate patat lassanai ....I'll make this nice food by tonight ...thankyou
@dilaniranasinghe7721
@dilaniranasinghe7721 3 жыл бұрын
මාත් අද හැදුවා. ගෙදර හැමෝම රසයි කිවා. ගොඩක් ස්තූතියි අක්කියො❤️🌹
@sethminiwarthana9343
@sethminiwarthana9343 2 жыл бұрын
Amu hal pitida ganne බැඳපු hal pitida
@kphotographywithdji4088
@kphotographywithdji4088 3 жыл бұрын
ලස්සනයි එක p Patta aaa
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Chammi.Thanks a lot.ada udeta haduwa oya kiyapu widihata.mara rasai puthatha asai.mn biththarayak akathu kara..ayeth mewage hoda video genna.budu saranai
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි ..බුදුසරණයි නංගා 😊
@ramlanidissanayakeakkandi
@ramlanidissanayakeakkandi 3 жыл бұрын
ආටා පිටි වලිනුත් මෙහෙම හදන්න පුලුවන් . ඉන්දියාවේ මේවට කියන්නෙ චිල්ලා කියලා. ඔබට බෙහෙවින්ම ස්තුතියි මේ වගේ ගුණදායක කෑම හදන්න කියලා දෙනවාට. ජයවේවා !
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@broideas
@broideas 3 жыл бұрын
It's really healthy breakfast recipe and yummy dishes thanks for sharing 👍
@sandalisilva6029
@sandalisilva6029 3 жыл бұрын
ස්තූතියි මේකට අලනොදා හැදුවොත් පෑන්කේක් එක පුපුරයිද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Texture එක ගොඩාක් වෙනස් වෙනවා 😊
@manjulapearera7725
@manjulapearera7725 3 жыл бұрын
Harima raiii..mamath haduwa...mage babala asawen kawa...godak pin oyata budusaranaiiii💖💖💖💖
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි dear ..බුදුසරණයි ඔයාලටත් 😊
@mahmoothzan
@mahmoothzan 3 жыл бұрын
Very nutritious recipe n so easy
@anomameerigama8609
@anomameerigama8609 3 жыл бұрын
මම හැදුවා හරිම රසවත් ඔබට බොහොමත්ම ස්තුතියි
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
ADA hadanawaamai. API EKAMA KRAMAYAKATA ALILA INNE NATHIWA VIVIDA DEWAL WALATA YAA YUTHUI .Obe presentation eka harima saralai. Godak pin ! Godak isthuti .
@ddskumari9660
@ddskumari9660 3 жыл бұрын
Wow
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗ස්තුතියි මිස් පහසු රෙසපි එකක්..
@msatthanayaka9258
@msatthanayaka9258 3 жыл бұрын
මාත් හදන්න ඔනි,බොහෝම ඉස්තුතියි
@tastyone2021
@tastyone2021 3 жыл бұрын
Api haduwa meka.harima rasai.babalath asawen kewa.thanks oyata🌹🌹🌹
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@sumnalekamlage7546
@sumnalekamlage7546 3 жыл бұрын
පාන් පිටි අගුනය නැහැ .very good
@jenniferbernadette302
@jenniferbernadette302 3 жыл бұрын
Thank you God bless you
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Oya ge me videyo man hemadama balanawa e.wagema man serama hadala balanawa harimarasai oyata godai pin .
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට 😊
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
ගොඩක් හොඳයි 👍
@renukarenuka2924
@renukarenuka2924 3 жыл бұрын
හොදයි..👍👍👍👍👍
@seethanuwarage2063
@seethanuwarage2063 3 жыл бұрын
Thanks you so much it's a easy recipes. And helthy🌹💕🌹
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
බේකින් සෝඩා සහ බේකින් පවුඩර් ඕනමද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඔව්😊
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
ඔයාගෙ කෑම ගෙදර තියෙන දෙයින්මයි හද්න්නෙ .ලස්සනයි. පෝෂ්නීයයි . පැහැදිලියි. තෙරුවන් සරනයි.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊
@anulilover7227
@anulilover7227 3 жыл бұрын
Baking soda and baking powder danne nathuwa barida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
බේකින් සෝඩාවත් ඕන😊
@chefbre6900
@chefbre6900 3 жыл бұрын
Niyamai nangia .Enna ape pattheth monawa hari kala යන්න
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ...👍👍😊
@malamadurasinghe9380
@malamadurasinghe9380 3 жыл бұрын
Hodai nangi harima rasai oyata thanks me vage guna kema hadanna kiyala denavata
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 5 ай бұрын
බොහොම ස්තුති
@pathmaihalage-bg5ev
@pathmaihalage-bg5ev Жыл бұрын
👍
@godaya5272
@godaya5272 3 жыл бұрын
සුපිරි කෑමක් හදලා කන්න ඔනේ සුබම සුබ ගමනක් ඔයාට ජයවේවා බුදු සරනයි
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
බුදුසරණයි 😊
@mohammedfasloon9236
@mohammedfasloon9236 3 жыл бұрын
Thank you very much
@algaten5776
@algaten5776 3 жыл бұрын
Thanks you
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Thank you dear
@prabhashininishshanka1745
@prabhashininishshanka1745 3 жыл бұрын
Halpiti vitharak nisa kadanne nadda.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
නෑ😊
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
ඔබතුම්යට බොහොම ස්තුතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා .....!!!🌹🌹🌹🌹🌹🌹
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
තෙරුවන් සරණයි 😊
@s.h.munasingha2590
@s.h.munasingha2590 3 жыл бұрын
හරිම හොඳයි තව මෙවගෙ දේවල් ඉදිරිපත් කරන්න ඔබට ස්තුතියි
@bmgamini2544
@bmgamini2544 3 жыл бұрын
රසම රසයි මමත් හැදුවා
@romanydesouza7255
@romanydesouza7255 3 жыл бұрын
Thank you
@srilankasrilanka8031
@srilankasrilanka8031 3 жыл бұрын
ස්තුතියි ඔබට.බුදු සරනයි
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
බුදුසරණයි නංගී 😊
@maheshibabalakmali5610
@maheshibabalakmali5610 2 жыл бұрын
akke beking soda noda pol wathura dala puluwanda babata dena nisa
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
මමත් හදන්න ඕන මේක.. වීඩියෝ එක තවත් අයටත් බලන්න ශෙයාර් කලා ගොඩක් ස්තූතියි ඔයාට
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@safeiikaalafeer3286
@safeiikaalafeer3286 3 жыл бұрын
Nice helthy food. I have to know wet rice flour or roasted ?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Wet rice flour 😊
@sujaniwithanage2858
@sujaniwithanage2858 3 жыл бұрын
Harima pehedili nangi. Hadala balannam. Tnx
@rupipalliyaguru8403
@rupipalliyaguru8403 3 жыл бұрын
Harima asawen hitiye halpiti walin resapi enakan.halpitiwalin Pan hadanahatith kiyadenna.stutie.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😊
@anushamanel5602
@anushamanel5602 3 жыл бұрын
Niyamai
@chandraweragoda7791
@chandraweragoda7791 6 ай бұрын
ස්තුතියි මිස් ගොඩක් ම
@tilakgunatillake166
@tilakgunatillake166 3 жыл бұрын
This is a good recipe. No butter No eggs No bread flour. These are the ones we are rxpecting.
@anuruddhanamarathna8239
@anuruddhanamarathna8239 3 жыл бұрын
Very nice. Thank you
@udanya123
@udanya123 10 ай бұрын
අපිට නන්ස්ටික් පෑන් නැතිව පාවිච්චි කරන්න වෙන බාජන තියෙනවද මේ වගේ කෑම හදද්දි නන්ස්ටික් පෑන් පිලිකාකාරකයිනෙ..
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
ආව්...thankyou oyaata..
@vihinisday5378
@vihinisday5378 3 жыл бұрын
Harima lassanai rasath ethi..thanks..
@ashenisilva2690
@ashenisilva2690 Жыл бұрын
Baking powder baking soda nathuwath hadanna puluwan da
@dilmidushara1130
@dilmidushara1130 3 жыл бұрын
Baking powder withrak danna barida? Ehema danwnm prmanaya kohomada?
@nandaseneviratne6948
@nandaseneviratne6948 3 жыл бұрын
Thanks
@damayanthikumari3494
@damayanthikumari3494 2 жыл бұрын
මිස්. ඔය එලවලු ට්ක පොඩියට කපල බ්ලෙන්ඩර් කරල මිස්ශ්‍රනයට දාන්නද .☺️
@nuwanithejani988
@nuwanithejani988 3 жыл бұрын
Math haduwa godaak rasai 😍 thankss 👍👍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි 😊👍👍
@renukadamayanthi7228
@renukadamayanthi7228 3 жыл бұрын
සුපිරි කැමක්
@sherinmendis8687
@sherinmendis8687 2 жыл бұрын
And godak rasai mamath hadala beluwa
@upalijayawickrama7499
@upalijayawickrama7499 3 жыл бұрын
වයසක අපිට පාන් පිටි වලින් තොර සුපිරි කෑමක්.
@star100tv6
@star100tv6 3 жыл бұрын
ලස්සනයි
@keshathrieheenatigala8165
@keshathrieheenatigala8165 3 жыл бұрын
Backing powder & Backing soda dammata passe da 10 minutes thiyanna ona..???
@crishanifernando721
@crishanifernando721 3 жыл бұрын
Tried out this recipe and it came out great. This was an instant hit at home. I've been trying out few of your recipes close to 6 months and they have never failed me. Love the fact that your videos are short, simple nonetheless clear at the same time. Thank you and keep up the good work!
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm so happy to hear that my dear 😊👍👍
@YamunaGamage1978
@YamunaGamage1978 2 жыл бұрын
can we make this mixture at night and keep it in the fridge?
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 3 жыл бұрын
Txz baking soda නැතිනම් BP tbs 01 k පුළුවන්ද ස්තුති
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Thanks oyta me wage healthy recipe genwata apita..🙏❤😘
@madushikaswarnamali2751
@madushikaswarnamali2751 Жыл бұрын
Math haduwa akki.hamoma rasai kiuwa..thanks akkiyo..🥰🥰❤️
@nadeeshakumari8433
@nadeeshakumari8433 2 жыл бұрын
අද මමත් ට්‍රයි කරා 😍😍😍
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍
@nirosha707
@nirosha707 2 жыл бұрын
ස්තුතියි
@nilanthiperera3050
@nilanthiperera3050 3 жыл бұрын
Today I made this for my breakfast. Delicious. Thanks.Your recipes are perfect
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that my dear 😊
@sherinmendis8687
@sherinmendis8687 2 жыл бұрын
Akke ape gedara appa hadanna heduwata hadanna behe mata kiyala denna puluwanda plz
@maheshkamal7283
@maheshkamal7283 3 жыл бұрын
සුපිරි
@gayanisandamali6204
@gayanisandamali6204 3 жыл бұрын
Godak sthuthi akkee.. mekata wathura wenuwata pol kiri danna baida apita
@lasantharathnayaka9664
@lasantharathnayaka9664 Жыл бұрын
Akke bakin pawuder,bakin soda nathuwa yeast dala Hari yanne nadda
@________7632
@________7632 2 жыл бұрын
රසයි ❤️
@rammidamayanthi9437
@rammidamayanthi9437 3 жыл бұрын
Thanks dear......good job....i love it
@niroshanialvish7877
@niroshanialvish7877 2 жыл бұрын
👍👍👍👍
@malshajayamini5644
@malshajayamini5644 2 жыл бұрын
Thank u mth daduwa me video eka blan
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
Godak sathutui dear 😊
@disaragamage
@disaragamage 3 жыл бұрын
පාන් පිටිවලට වඩා හොඳයි නේද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඔව්, අනිවාර්යයෙන්ම 😊👍
@gamemgamesko78
@gamemgamesko78 3 жыл бұрын
😊😊😊
@jayklainsl8927
@jayklainsl8927 3 жыл бұрын
Niyamai....thank you
@sachinisaumyamunasinghe7883
@sachinisaumyamunasinghe7883 3 жыл бұрын
Nice yummy food ❤️❤️❤️❤️ ill try it soon. Thank u akki 😘
@SiraniRangika
@SiraniRangika 4 ай бұрын
Godak hoqay
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,3 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,3 МЛН