හිතන තරම් ලේසි නැති Chocolate Challenge

  Рет қаралды 71,964

Magic Compass

Magic Compass

2 жыл бұрын

දයියා චැලෙන්ජ් දෙකකට පස්සෙ ඔන්න වෙනසකටත් එක්ක පැණිරහා චැලෙන්ජ් එකක් අරන් ආවා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#Food_Challenge

Пікірлер: 1 000
@dew5979
@dew5979 2 жыл бұрын
අයියගෙ කියවිල්ලට ආස අය කෝ....
@user-co4br6ju5n
@user-co4br6ju5n
අක්ක. ඔයා. හොර. කෙරුව. නිස. මම. මෙම. විඩියො. එකට. ලයික්. කරන්නෙ. නෑ. හැබැයි. අනිත්. විඩියෝ. වලට. අනි. වනිරයෙන්ම. ලයික්. කරනවා
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
අක්කි හොර කරන් නැතුව කවදා චැලේන්ජ් දිනයිද මන්දා.. 😂 අයියට හැන්ද කටේ ගහලවත් කතාව නවත්තන්න බෑ.. චොකලට් කන්න මෙච්චර දුක් විඳිනව දැක්කමයි.❤ මරු funny couple ... ආදරෙයි කුචිටයි බුචිටයි....
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අනේ ඉක්මනට බලන්න හිටියට මොකද අද ගොඩක් පරක්කු උනා..office එකෙන් එද්දිම රෑ උනා.. 😓😐 සුපිරි challenge එක බලලා ඇවිත් ආයේ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් 🤩💙🤩💙❤️ මං අසල්වැසියා 💙❤️💙❤️
@user-or2zs7jh1m
@user-or2zs7jh1m
අයිස් තරගයක් තියන්න අයියේ
@dulmisenarathne820
@dulmisenarathne820 2 жыл бұрын
දෙන්නගෙ කියවිල්ලටමයි මං ආසම..දවසක අනිවාරෙන් ඔයාලව බලන්න එනවාමයි 😘😘😘😘😘😘
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 2 жыл бұрын
අක්කිගෙ beauty secret එක දැන ගන්න කැමතියි අපිත්.. එන්න එන්නම හැඩ වෙනව ඉතිං..අයිය නම් ඉතිං උපන් ගෙයිම හැඩකාරයනේ...😁😂❤️😘🌍
@ThilakChandana-ux9oj
@ThilakChandana-ux9oj
කොයි ක් ම න ට අක්කේ😊😊
@sitharaamarasinghe1133
@sitharaamarasinghe1133 2 жыл бұрын
අන්තිමට තෙබු කොල සම්බෝලයක් කමුලු 🤦😁 ,food challenge තමයි නියම ❤️
@nishanmishel9081
@nishanmishel9081 2 жыл бұрын
මේ යාකා කාතා කරනකොට මට විතරයිද බන්😂 තාරහා යන්නේ , කච කචේ නේ බන් මේ දෙන්න සාහෙන උත්සාහ කරනවා නලුවෙක් නිලියක් වෙන්න 😅 අඩු වියදමින් විඩියෝ , මචන්ලා මේ චැනල් එක බලන අපිත් මොඩයි බන්😂 අර බංඩා ගේ චැනල් එක සුපිරි
@sandeepadilshan4210
@sandeepadilshan4210 2 жыл бұрын
Cooking challenge ekk one....😁ආදරෙයි දෙන්නටම....♥️🔥🔥
@Shavi_girl
@Shavi_girl
අම්මො අක්කි😂හිනා වෙලා මැරෙනවා අද නම්😂😂😂අනෙ අක්කි හෙන ආතල් අප්පා😂😂පස්සෙ තෙපු කොලත් කමුලු😂😂😂මෙ වීඩියො එක බලන තුන්වෙනි පාර😂😂😂
@hirushiliyanaguruge3829
@hirushiliyanaguruge3829 2 жыл бұрын
අක්කා හොර කරනෝ හිටු කියලා 😁😂 අයියත් දෙවනි නෑ ඉතින් 😁ආසාවෙන් බලන් ඉදියේ වීඩියෝ එක දාන කම් ආදරෙයි දෙන්නටම බුදු සරණයි 😘🌸😍
@dammikakumari2294
@dammikakumari2294 2 жыл бұрын
Amooo maruuuu...Akkinam sudu wela wagee🤩Shooi anee...parissmin inna..
@chamodya3331
@chamodya3331 2 жыл бұрын
ගැම්මක් තමයි 😊😋 ආදරෙයි
@yashumaneesha6179
@yashumaneesha6179 2 жыл бұрын
Maru akki and ayya...oyala api kiyna de ahala me challange eka krata thank you......💕💕❤❤ane akki ayya thawa challange ekak one jus warga walin...aniwa one hrida..adareiiiiiii💕❤❤❤
@mareenafernandez2123
@mareenafernandez2123 2 жыл бұрын
Aneeeeeeee!!!!!!! Marama challenge eka. Oyala hama dama mawa hype up karala gannawa. Marama mara shok. Love u guys so much ❤❤❤❤❤❤❤❤
@akconstructionbyashank9631
@akconstructionbyashank9631 2 жыл бұрын
අද පට්ට ❤
@nethudissanayaka5805
@nethudissanayaka5805 2 жыл бұрын
අම්මෝ හිනා වෙලා මැරෙනවා 😂 අයියා හැන්ද කටේ තියාගනත් කියවනවා, අයියට නම් හොර වැඩ නම් කරන්න බෑ හිනා යනවනෙ.. 😂😂😂
දවස් හතට ජාති හතක් |  Korean Noodles
20:59
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Gummy vs Real Food  | මේ දෑස මක්කටෙයි
17:44
Magic Compass
Рет қаралды 250 М.
VLOG 140 - එංගලන්තෙන් හම්බුන මල්ල
18:39
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 141 М.
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 162 М.