ඕස්ට්‍රේලියාවේ Cleaning අයියලාගේ ගසාකෑම් | Australia | Sinhala

  Рет қаралды 18,214

Yakagekatha

Yakagekatha

Күн бұрын

Пікірлер
@tcfdesilva1761
@tcfdesilva1761 10 ай бұрын
දහඩිය මහන්සියෙන් වැඩ කරන අයගේ ශ්‍රමය හූරාගෙන කාලා ජීවත් වෙන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ. ඒවා ගෙවන්න වෙන්නේ ඇරියස් එක්ක. ලංකාවෙන් ගිහින් කොහොම හරි ඔය සෙටල් වෙලා. අපේ දුප්පත් මිනිස්සුම හූරාගෙන කනවා නම් ඒක පාපයක්.. අපි ලංකාවෙදි ඒ වගේ දේවල් දැකලා තියෙනවා. ඉතින් මේ වගේ වැරදි වැඩ කරන එවුන් ගැන ජනතාව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.❤👍👍
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️👍🏻
@marasinghenelum1030
@marasinghenelum1030 10 ай бұрын
සුද්දවත් හුරන්කන්නෙ නැද්ද.
@prtygrl5077
@prtygrl5077 10 ай бұрын
සිඩ්නි වල ඉන්නව දුලක ජයවීර කියල එකෙක්, ඌත් එහෙමයි, කට්ටිය පරිස්සමින්. සල්ලි දෙන්නෙ නෑ ඌ. පල් හොරෙක්.
@anandabherath1009
@anandabherath1009 10 ай бұрын
"කෝමද කෝමද ?" අහන විදිහ නියමයි. හැම video එකෙන්ම ඒක බලාපොරොත්තු වෙනවා. තවත් හොඳ video එකක්.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🔥👍
@yamunasenadheera4940
@yamunasenadheera4940 6 ай бұрын
Excellent service
@priyanthaperera7271
@priyanthaperera7271 10 ай бұрын
සම්පුර්ණ ඇත්ත කතාව ඔය කියන සුපවයිසර් සීන් එක කියල දාල මගෙ පුතා⁣ගෙනුත් මාසයක් වැඩ අරන් ලංකාවෙ සක්කිලි බල්ලෙක් සල්ලි දුන් නැහැ පජාත නෙවෙයි ඕකුන්ව එල්ලන්න ඕනෙ ඉගෙන ගන්න ලමයින්ට කරන සක්කිලි වැඩ වලට
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😪😒
@maxwellfelix6349
@maxwellfelix6349 10 ай бұрын
ලංකාවේ උන්ම තමයි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉන්නේ .. වෙනස් වෙන්න විදිහක් නැහැ
@sanjeewaa8004
@sanjeewaa8004 10 ай бұрын
සර් මන් ඔබගේ වීඩියෝ බලන්න ගත්තේ මේ ලගකදී .ඔබතුමා දාලා තිබුන වීඩියෝ ගොඩක් මන් බැලුවා .තව කීපයක් ඉතුරු වෙලා තියෙනවා බලන්න .ඔබතුමා ගේ වීඩියෝ හරිම ප්‍රයෝජනවත් ඒවා.මන් අවුරුදු 9,12 පුතාලා දෙන්නෙකු ගේ අම්මා කෙනෙක් .මන් ආසයි මගේ දරුවොත් සතුටින් නිදහසේ ජීවත් වෙනවා දකින්න .ඒ හීනය හැබෑ කරගන්න ඕන නිසා ඔබතුමා ගේ වීඩියෝ දිගටම බැලුවා .බලනවා.මගේ දරුවෝ ලොකු වෙද්දී ඔස්ට්‍රේලියාවට ශිෂ්‍යයන් ගන්න එක නතර කරයිද දන්නෙත් නෑ.කොහොම උනත් ඔබතුමාගේ වීඩියෝ බලනවා.පිටරට විතරක් නෙමෙයි ලංකාවේ ජීවත් වෙන්නත් ඔබගේ උපදෙස් ගොඩාක් වටිනවා සර්.දිගටම මේ දැනුවත් කිරීම කරන්න කියලා ඉල්ලා සිටිනවා.ඔබතුමාට සැමදා සතුට,දියුණුව ,ජයම පමණක් ලැබේවා !!!!!පිටරටකට යන්න බලාපොරොත්තුවෙන් සිටින දරුවෝ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා !!!!
@prtygrl5077
@prtygrl5077 10 ай бұрын
අන්න එහෙම "සර්" කියාගෙන ඉන්න ඕනෙ හරිද. ගහපිය දන
@sanjeewaa8004
@sanjeewaa8004 10 ай бұрын
@@prtygrl5077 සොරි වැරැද්දක් උනා නම්.මන් නොදන්නා කෙනෙක් නිසයි එහෙම කතා කලේ.ඒ වගේම ඒ මහත්මයා අවංකවම තොරතුරු කියනවා කියලා තේරුන නිසයි එහෙම කිව්වේ.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට❤️🔥👍ඔබගේ සහ පවුලේ සියල්ලන්ගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා🙏
@frankribbontop6344
@frankribbontop6344 10 ай бұрын
So true, Thank you so much for the precious information. Such cruel Sri Lankans. Many people see Aussi as a dream land and later fall in the dead traps by our cunning fellows but now people are safe and well educated through your point and valued advice plus knowledge and all your experience in and out, thanks to the Pajatha weda series people are safe and specially smart and gave the opportunity to learn from you so thanks alot bro as this helps all our brothers and sisters around the world. Keep rocking as always bro. Gindara wadak meka, never stop keep going, As its saves life harder earn blood sweat tears money times sacrificing dedication and the life and future of families ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
Highly appreciating your compliments and encouragement 🔥👍💪 keep in touch 👍🏻 take care ❤️❤️❤️
@ravisubasinghe8031
@ravisubasinghe8031 10 ай бұрын
"A current affair ", youtube programme eke "Aussies forced into tents amid housing crisis " . පුලුවන්නම් ඒ video එක බලලා ඔබේ අදහස් දක්වන්න......👍👍👍
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
Thank you so much for the Tip❤️❤️❤️🔥👍🏻අපි වීඩියෝ එකක් කරමු
@isuruprr
@isuruprr 10 ай бұрын
@@Yakagekatha අම්මෝ ... මිනිස්සු ඉන්නෙ ටෙන්ට් වල..... 🥺 අයියා විස්තරයක් ඕනා ... 😊
@Sugatho
@Sugatho 10 ай бұрын
දැනුවත් Karata ඔබතුම ma ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️🔥🙏
@dishanjayamanne9196
@dishanjayamanne9196 10 ай бұрын
Very good young students coming to Australia. Great 👍
@deewaniliyanage7183
@deewaniliyanage7183 10 ай бұрын
අපේ යාලුවෙක් ට නියම වැඩක් උනා mechanical job oppurtunity එකක් තියනවා australia rural area එකක කියලා , ගෙදරටම ඇවිත් කියලා තියනවා පුතා ගේ cv. එකක් denna හොද oppurtunity එකක් කියලා ඉතින් මේ කට්ටියත් cv දීලා ithin qulification හොද nisa වැඩේ approve උනා ඊටපසේ රට යන්න කලින් මේ මිනිස්සු agreement ගහල තිබ්බ මේ chance. අරන් දුන්නට කෝටි 2 ගෙවන්න ඕන එක රට ගිහින් job කරද්දි හැම මාසෙම ලක්ෂ 5 ගානේ ගෙවන්න කියලා දැන් රට ගියපු කෙනාට ඉතුරු කරන්න දෙයක් නැ ලක්ෂ 5 එව්වම කෝටියක් වගේ ගත්තත් කමක් නැ 2 වැඩි. වැඩ කරන තැන ලොක්කා හරි හොදයි ලු. සුද්දා දන්නවනම් උන් කරපු බලු වැඩේ සුද්දා එලවලා උන් ගේ පුතාව මොකද මේ මන් දන්න යාළුවා එද්දී අර broker වැඩේ කියන් ආපු මිනිහා ගේ පුතත් එව්වා එතන job එකට දැනුත් යාළුවයි අර කොල්ල දෙන්නම එකම තැන වැඩ මේක ඉතින් මේ මිනිස්සු ගේ ලගම family friend කෙනෙක් කරපු වැඩක් ලංකාවේ ඉන්න උන් ගැන ඉතින් කතා කරලා වැඩක් නැ ජාන වලම ඉදන් බලූ වැඩ තියෙනේ.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😒😪
@saraththamel8639
@saraththamel8639 10 ай бұрын
ලන්කාවේ බහුතරයක ඒවුන් ව කොයීරටට ගීයත් උපන් හොරකම්, වන්චාව, වනචාරී බව අත්හැර ගන්න බෑ
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😒😪
@john6yui
@john6yui 10 ай бұрын
I can tell this is 100% true from my 4 years experience in Australia 😢
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️🔥👍
@frankribbontop6344
@frankribbontop6344 10 ай бұрын
So true, Thank you so much for the precious information. Such cruel Sri Lankans. Many people see Aussi as a dream land and later fall in the dead traps by our cunning fellows but now people are safe and well educated through your point and valued advice, thanks to the Pajatha weda series people are safe and specially smart and thanks alot bro as this helps all our brothers and sisters around the world. Keep rocking as always bro. As its saves life hatd earn blood sweat tears money times sacrificing dedication and the life❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
Highly appreciating your compliments and encouragement ❤️❤️❤️🔥 keep in touch 👍🏻 take care
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 10 ай бұрын
ඔහොම මුදල් හම්බ කරන උන් ඕනේ තරම් ඉන්නවා, හැබැයි උන් ටික කලකින් හිගන්නු වගේ ඉන්නවා දැකලා තියෙනවා, යා දෙන්නෙ නෑ..විනාශ වෙනවා..
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
ඒක ඇත්ත... මමත් දැකලා තියෙනවා එහෙම වුණු අය👍
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 10 ай бұрын
මිනිස්සුන්ට ගොඩක් හොදයි දැනුවත් වෙන්න දැන් එන අයට ❤
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️🔥👍🏻
@mangalajayawardena8387
@mangalajayawardena8387 8 ай бұрын
Ayyo lankawe aya Good video
@Yakagekatha
@Yakagekatha 8 ай бұрын
Thank you so much .. Keep in touch.. Take care
@rajindakodikara3471
@rajindakodikara3471 10 ай бұрын
allapu rate kattiya ekka weda karana eka genath aniwa video ekak karanna please... share your experience along with suggestions
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
Thank you for the good tip👍❤️❤️❤️ අපි කරමු වීඩියෝ එකක්
@rajindakodikara3471
@rajindakodikara3471 10 ай бұрын
@@Yakagekatha thank you very much.. it will be most helpful as every workplace has majority of them..
@yohan7705
@yohan7705 10 ай бұрын
හම්මෙ Adelaide ඉන්න කාලකණ්ණි ගෑණු පිරිමි Cleaning Bossලා. මට නම් පිටින් දාන්න ආසයි. ගෑණියෙක් ඉන්නවා නි....දී කියලා😂 මාර අම්මනන්ඩි.
@maleeshamevan
@maleeshamevan 10 ай бұрын
Thankyou
@udayakeerthiratna5992
@udayakeerthiratna5992 10 ай бұрын
Kohomada kohomada! I like your content, awesome man. I am living in a different country, SriLankan's living here do the same bad things to the same Sri Lankans. In your words Pajatha minissu.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😪😒
@ravisubasinghe8031
@ravisubasinghe8031 10 ай бұрын
Wish you more success......👍👍👍👍
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
Thank you so much ❤️❤️❤️👍
@chinthakasam9040
@chinthakasam9040 10 ай бұрын
සිරි ලංකාවේ සිස්ටම් එක ගැන හරියටම සරලව පැහැදිලි කලේ යකා මචං තමයි, ඒක තමයි "කන්ටැක්ට්" සිස්ටම් එක.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️🔥👍
@ceyloncyclepayanangal6055
@ceyloncyclepayanangal6055 5 ай бұрын
👍👍🇱🇰🇱🇰
@mohamedharees14
@mohamedharees14 10 ай бұрын
Very True.
@SaimanKal-o7g
@SaimanKal-o7g 10 ай бұрын
මහා කාලකන්නි උන් ලංකාවේ ඉන්නේ. දැන් ගොඩාක් ළමයිට ජොබ් ලංකාවේ දෙන්නෙ පඩි නැතුව මුල් මාස හය හතේ. ලංකාවේ ඉන්නේ යකා පට්ටම ජරා වුන්. මට නම් හිතා ගන්න බැහැ ලංකාවේ වුන් මෙහෙම උන් උනේ ඇයි කියලා. පුදුම විදිහට අනිකව හුරන් කන්නේ.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😪😒
@sandeepfernando981
@sandeepfernando981 10 ай бұрын
ඇතූලේ ඉන්න උනුත් එකයි එලියේ ඉන්න උනුත් එකයි..කටුනායකෙන් නගිද්දි හෙළ කම අතඇරලා නැගපන්..කියන තරම් ලොකු හොදක් නෑ අපේ😂
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 10 ай бұрын
හූරන් කන එක ඉතිහාසෙ (රජකාලෙ) ඉඳන් එන එකක්.
@Rayjay946
@Rayjay946 10 ай бұрын
ජාන කවලම් වීම…
@kasunchathuranga660
@kasunchathuranga660 10 ай бұрын
නියමයි 🎉🎉. අරම් මාරු වගේ සීන් එකක් උනාම කම්ප්ලේන් කරාට වැඩක් තියනවද ?
@ulugalatennage
@ulugalatennage 10 ай бұрын
Aiyye Ara Anu Thoradeniya kiyanneth ehema kenekda ?
@thilinawithanage4499
@thilinawithanage4499 10 ай бұрын
There is one person in Adelaide also!
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😵‍💫😳
@nihalsurasingha567
@nihalsurasingha567 9 ай бұрын
ඕස්ට්‍රේලියා විතරක් නෙමේ ඉතාලි වලත් ඔහොම තමා ........ඔයිට හපන් වැඩත් තියනවා .....ලංකාවට සල්ලි අරින,සහ ගුවන් ටිකට් ඒජන්සි කරන අය ගොඩක් සල්ලි අරන් පනිනවා....
@Yakagekatha
@Yakagekatha 9 ай бұрын
😢😪
@chansam8966
@chansam8966 10 ай бұрын
Thank you for this info
@PouliVik
@PouliVik 10 ай бұрын
අයියලා නම් අයියලා අපේ අයියලා
@ashengunathilake8663
@ashengunathilake8663 10 ай бұрын
යකෝ ....යකා නොදන්න,....දෙයක් නෑ,.....අනේ bro ..... මේවා අත්දුටවයි සත්‍යයි,......මම දන්න අහිංසකයෝ කීප දෙනෙක් ඇව්ත් දුක කීවා,.....තනි ඇහැට ඇඩෙනවා,......... මෙහෙම එකකුත් තියෙනවා,..ටිකක් පරණ student ලා,..අලුතෙන් එන එවුන්ව මරාගෙන කන සිස්ටමි එකකුත් ක්‍රියාත්මකයි,.....මෙල්බර්න් සිට දුක හිතෙන සීන්😢😊. මම දන්න උන්දෑ,..කෙනෙකුට දවසටම දීලා තියෙන්නේ ඩොලර් 20යි,.. කිචන් හෑන්ඩි කියල අරගෙන ........පැය 6කට අනේ .... සංසාරේ,...
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
ඔව් එහෙම කතන්දර තියෙනවා තමයි😳
@saromaliga5937
@saromaliga5937 8 ай бұрын
Can you let us know temple dramas.
@Yakagekatha
@Yakagekatha 8 ай бұрын
On the way ... most probably after July ... Lol
@kinisterdesilva3307
@kinisterdesilva3307 10 ай бұрын
Italiyeth එහෙමයි
@sdvlog69
@sdvlog69 10 ай бұрын
සමිති සමාගම් වලින් ලකුණු දාගන්න කට්ටිය ගෙනල්ලා ශරමදාන දාන set ඉන්නවා😂 උගේ නම අපේ හම යනවා 😅
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
කියලා වැඩක් නැහැ 😵‍💫
@thushanmanjulai6667
@thushanmanjulai6667 10 ай бұрын
Italiyeth innawa ane 2000 eauro wada aran eauro 600 k 700 vitharai denne kollo gedara avith sugo tikak akka pasta tikak ala hulla hulla giwath wenawa pau ban
@surangabandara6906
@surangabandara6906 10 ай бұрын
ado sira😂
@kevinsilvaautomobile4461
@kevinsilvaautomobile4461 10 ай бұрын
Maru appa kalakanni horunge eththama kiyanava
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 10 ай бұрын
මං මේ ඇත්තටම මේ චැනල් එකට එන්නේ මේ යකාගෙ කථා අහන්න නෙවේ😂😂 ඉතිං කොහොමද කොහොමද කියන කොටස අහන්න❤❤
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😁😁❤️❤️❤️❤️🔥👍
@sunilrodrigo324
@sunilrodrigo324 10 ай бұрын
lankawe indala avilla Lankawe vidihate jiwath wenna BALANAWA KUHAKAMA ERSIYAWA WEDIY among sri lankans
@shanthaliyanagama509
@shanthaliyanagama509 10 ай бұрын
Excellent
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️👍🏻
@කිබුලා
@කිබුලා 10 ай бұрын
අපි මාර්තු මාසයේ ඉදලා Sydney කුලගන SL Association වෙතින් සීට්ටුවක් දානවා 50$ i , Ausi වල liverpool පැත්තේ කට්ටිය ඉන්නව නම් අපිට සෙට් වෙන්න...m
@isuruprr
@isuruprr 10 ай бұрын
සුපිරි 😂
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😁❤️❤️
@Triplegemvlessyou
@Triplegemvlessyou 10 ай бұрын
සුද්දො 10ක් ගත්තොත් 8ක් හොඳයි 2ක් පජාතයි.සිංහල මනුස්සය ගත්තොත් 2ක් හොඳයි 8ක් පජාතයි.පිටරට ඉන්න පජාතම ජාතින් 10ක් ගත්තොත් සිංහල බංගලි පිලිපීන් ඉන්නව.අපේ රටේ නම් විජය කුමාරය පජාතම පොරක් නිසා ඒක හෙල ජානවලට එකතු උනා වෙන්න පුලුවන්.අනිත් දේ රටකට ඇවිල්ල උදවුකරපු මනුස්සයට තමයි මුලින්ම අරින්නෙ.ඒකත් විජයගෙන් ආවකියල හිතන්න පුලුවන්.මොකද විජය ලංකාවට අපු වෙලාවෙ උදවු කරපු කුවේනිට තමයි මුලින්ම ඇරියෙ.
@janarangadissanayaka4550
@janarangadissanayaka4550 10 ай бұрын
Atta amuwenma ❤❤❤
@dilankaniroshan8503
@dilankaniroshan8503 10 ай бұрын
සමහර Adelaide Cleaning කරන අයියලගෙන් ගුටිත් කන්න වෙයිද දැන්නෑ අත්ත කියලා 😂...
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
🤣🤣🤣 පහට තුනක් වදීයි ද දන්නේ නැහැ
@sudathpriyadarshana6103
@sudathpriyadarshana6103 10 ай бұрын
ABN payment කරන අයට පොලු තිබ්බොත් complain කරලා සල්ලි ගන්න පුළුවන්ද.
@ashengunathilake8663
@ashengunathilake8663 10 ай бұрын
ලේසිම නෑ පුතෝ,...ඒත් පුලුවන්
@sudathpriyadarshana6103
@sudathpriyadarshana6103 10 ай бұрын
පොලු තියන උන්ගේ names & photos තව ටික දවසකින් 😬
@sudathpriyadarshana6103
@sudathpriyadarshana6103 10 ай бұрын
පොලු තියන උන්ගේ names and photos will come for easy referance 😬
@ruwangunawardana9829
@ruwangunawardana9829 6 ай бұрын
ඔය වගේ වැඩ කරන අයට සහ ඔවුන්ගේ පවුල්වල අයට හෙන ගහන්න ඕනෑ
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
🥹
@Donoughmore1933
@Donoughmore1933 10 ай бұрын
නියමයි…බ්‍රෝ…❤
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️❤️🔥👍
@janakapathirage8752
@janakapathirage8752 10 ай бұрын
Kohomada kohomada...that part is good ..that's your own style..🎉
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️❤️🔥👍
@AsiriFernando-rl2dz
@AsiriFernando-rl2dz 10 ай бұрын
❤❤❤❤
@joefernando9477
@joefernando9477 10 ай бұрын
Issara lankawe PWD ekey ehema wuna
@travelwithyuan
@travelwithyuan 10 ай бұрын
Machan yaka Sydney da inne.mama Sydney awa muuna balala yanna Ona ube❤
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
නැහැ මචං මම ඉන්නේ Adelaide
@yanjana5815
@yanjana5815 10 ай бұрын
තව අවුරුදු දහයකින් හරි එන්න ට්‍රයි කරනවා
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
අනිවාර්යෙන්ම පුළුවන් 👍🔥💪see you soon in Australia 🦘
@lepanhar9350
@lepanhar9350 10 ай бұрын
මැදපෙරදිගත් ගොඩාක් ඔයවගේ හැදුනුමිපත් නැති අයව වැඩට දාලා මාසයක්ම වැඩට ගෙවල්වලට දාලා උන් හාමිපුත්තු ගෙන් මාසෙම සල්ලි ලින්ක් එකක් හරහා අරගෙන වැඩකල කෙනාට සල්ලි දෙන්නේ නැතුව එලියට දානවා.මාර ජරාවැඩ කරන්නේ පැනලා ඉන්න අය හරිම අසරනයි කාට කියන්නද.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😒😪
@VNanayakkara
@VNanayakkara 10 ай бұрын
I’ve met the victims of these so-called cleaning businesses, when I was working with the Department of Industrial Relations. Don’t be afraid to report these crooks to the Industrial Relations Commission. The name of the department could be different in each state.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
Great ❤️❤️❤️💪👍
@chamax101
@chamax101 10 ай бұрын
I like your thumbnail 😝I think I can remember someone
@amalhansi5049
@amalhansi5049 10 ай бұрын
ඇඩිලේඩ් වල පොරක් හිටිය සල්ලි දෙන්නෙ නෑ කොල්ලන්ට බොන්න දෙන පොරක්... පොර දීපු talk ආයෙත් මතක් උනා මේක බලද්දි....
@lauxmiperera3317
@lauxmiperera3317 10 ай бұрын
CanadawethIndian ha Sri lanken aya wage aya ehema karanawa
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😒😪
@mr.player7104
@mr.player7104 10 ай бұрын
🔥🔥🔥
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️👍🏻
@shantharanga6004
@shantharanga6004 10 ай бұрын
ගසාකෑම් නෙමෙයි ඕව හිගාකෑම් 😢
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
අනිවාර්යෙන්ම👍🔥
@maithrisilva8985
@maithrisilva8985 10 ай бұрын
ඔයාලන්කාවෙඈයොතමයිඔවකරනිනෙකීවට ඒ ඒ කොම්පැනියේ නම්කියන්න ළමයින්ට දැනගන්න ඔයත්හොරකමක්නෙඔයකන්නෙ
@nipunajeewapriya6104
@nipunajeewapriya6104 10 ай бұрын
Godaak aya innawa nam kiyannath puluwan..godak aya innawa wada karawagena salli dennathi aya.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😪😒
@suman6355
@suman6355 10 ай бұрын
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️👍🏻
@earthexplorer579
@earthexplorer579 10 ай бұрын
are you talking about that famous guy who owns lamborghinis and all that luxury cars?lol
@regilearn2138
@regilearn2138 10 ай бұрын
oya ara "araya" gan neme ne kiyanne, ara araya 😀
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 10 ай бұрын
Yaka meheth ohomai. Baladdi kohe videsha rataka giyath ape unge pajatha un innawane. Man hithuwe naha Australia.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😪😒
@madhuraudayanga2167
@madhuraudayanga2167 10 ай бұрын
පව් අඩෝ අමාරුවෙන් ඉගෙන ගන්න එන පොඩි උන්.🥲🥲
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 10 ай бұрын
Mamath pinata rakiyawa keruwa. 1 dawasakma lin wal 2 kapuwa.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😪😒
@Rayjay946
@Rayjay946 10 ай бұрын
සිංහලයන් ඔස්ටේ‍රේලියාවට කර ඇති දායකවය ගැනත් විඩියොවක් කරන්න.
@nuwanchathuranga
@nuwanchathuranga 10 ай бұрын
Leasing ගව්ව නැත්නම් නැත්නම් thagsla වාහන usanawada Ausi wala
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
එහෙම අහලා නැහැ.. හැබැයි උසාවි යන්න වෙයි
@nomaperera9882
@nomaperera9882 10 ай бұрын
A wage aya තමයී ලංකාවේ youtube channel කරන අය එක්ක ලොකු talk දෙන්නේ..
@chasithasanoj601
@chasithasanoj601 6 ай бұрын
ලංකාවේ උන් ගෙ heti dan නැ ද Kapati කමෙන් ජීවත් වෙන්නේ
@Yakagekatha
@Yakagekatha 6 ай бұрын
😒😪
@supunwijekoon3780
@supunwijekoon3780 10 ай бұрын
+1 walath mara sakkili pakku innawa. Machan kiyala puke arina sakkili jathiyak un
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 10 ай бұрын
Munta hena gahapan ohoma minisunta duk denawata
@heshaniayodya9704
@heshaniayodya9704 10 ай бұрын
ලංකාවෙ රස්සාව කරන කොටත් අපිටත් ඔන තරම් අපිට කරල තියනවා.
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
😪😒
@Relaxinglife_Ceylon
@Relaxinglife_Ceylon 10 ай бұрын
@Yakagekatha
@Yakagekatha 10 ай бұрын
❤️❤️❤️🔥👍
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Shocking secrets of Paris Olympics revealed | Yakagewada
13:50
Yakagekatha
Рет қаралды 14 М.
Must-Know: Three Things to Avoid in Australia
17:49
Yakagewada
Рет қаралды 36 М.
Get Ready to Lose 9 Kilos in 30 Days or Less!
14:15
Yakagekatha
Рет қаралды 38 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН