D විටමින් මගින් අපේ ශරීරය තුල ඉටු කරන වැදගත් කාර්‍යන් රාශියක් | ඔබේ ප්‍රශ්නයත් D විටමින් අඩු නිසා ද?

  Рет қаралды 26,743

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 298
@MalKanthi-r8w
@MalKanthi-r8w 5 ай бұрын
හිරු එලියෙන් ලැබෙනව කියල මම නම් විටමින් ඩී" ගැන විශේෂයෙන් අවධානය යොමු කලේ නෑ.දැන් තමයි වැටහුනේ වටිනාකම. ස්තූතියි. ලබාදෙන දැනුමට...
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 5 ай бұрын
Dodam biwvath Hari neda?
@janakirathnayake3825
@janakirathnayake3825 5 ай бұрын
අපිට මෙි දැනුම තරැන කාලයේ ලැබුනනමි අපි නිරෝගි යි මෙි දැනුවත් කිරිමි කිසිදු කෙනෙත්ගෙන් ලැබෙන්නෙ නැ ඔබතුමාට පින්
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@nermalignermalig8222
@nermalignermalig8222 5 ай бұрын
Godak Sthuthi Oba Thumata ❤🙏❤​@@NurseHesh
@ashenthasurain7878
@ashenthasurain7878 4 ай бұрын
​@😊l0😊 nermalignermalig8222 😊😊pppplp0l0😊😊
@damaweweldeniya2995
@damaweweldeniya2995 5 ай бұрын
අපි තාම පරක්කු නෑ.මේ දැනුම උපයෝගි කර ගනිමින් නිරෝගි වෙන්න.ඔබ මේ කරනු ලබන මහගු කාර්යයට බොහෝ පිං.ඔබත් නිදුක් වේවා නිරෝගි වේවා.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 5 ай бұрын
මේ ගැන හරි විස්තරයක් හරියට හොයාගන්න බැරිව හිටිය මට හරි සතුටක් ආව ඔබේ වීඩියෝවෙන්.ඒ වගේම ඔබේ සුපිරි ඩයට් ප්ලෑන් එකේ ප්‍රථිපල විඳින ගමන් ඉන්නෙ.ඔබට ස්තුති කරන්න වචන මදි.දීර්ඝආයුවේවා.
@W_sunny
@W_sunny 5 ай бұрын
මට තියෙන ලෙඩ වලට හේතුව මට අද තේරුනා ගොඩක්ම ස්තුතියි.❤🎉❤🎉.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@meriyanfernando2943
@meriyanfernando2943 10 күн бұрын
ඉතාම වැදගත්ය
@BhashyaDiduli
@BhashyaDiduli 2 ай бұрын
විටමින් මෙච්චර වැදගත් බව අද දන්නේ Thnks Doctor
@ruwangunawardana9829
@ruwangunawardana9829 5 ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@thilinimadushika3525
@thilinimadushika3525 5 ай бұрын
Meka uthum kriyawak.maha punya karmayak.boho pin sidu wewa
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@maryfranciscananayakkara9508
@maryfranciscananayakkara9508 5 ай бұрын
I am not aware of vitamin D this much. It’s very important for us to live. Thanks a lot.❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
My pleasure ❤️
@geethangimunasinghe3210
@geethangimunasinghe3210 5 ай бұрын
40teen+ අය මේ vitamin ගන්න ඕන kiyala KZbin එකෙත් ගොඩක් පෝස්ට් යනවා. ඒත් ඒවා හරි පැහැදිලි මදි. ඔබතුමාට පුළුවන්නම් ඒගැන වැඩසටහනක් කරන්න. ගොඩාක් අය ඒ ගැන දැනුවත් නෑ.
@thilinimadushika3525
@thilinimadushika3525 3 ай бұрын
Me vidio digtm blnn mmt blnw.pothaka liynw.katahari uwmana wei api marunama.oyalth blnn.bs
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 5 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි බෙහෙවින්ම වටිනවා වීඩියෝ එක සුඛීදි ගායි වේවා ඩොක්ටර් 🙏💕👌👌
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති නමුත් මන් වෛද්‍යවරයකු නෙමෙයි 🙏🏿❤️
@maxten1146
@maxten1146 5 ай бұрын
Multivitamin suppliment ගැනත් video එකක් කරන්න...
@ShyamaleGunaratna
@ShyamaleGunaratna 5 ай бұрын
👍
@wasa945
@wasa945 5 ай бұрын
Sir ඔබතුමාගේ මේ සේවාව අපේ ජීවිතේට ගොඩක් වටිනවා බොහොම ස්තූතියි. Dr. Vitamin D ලබාගත හැකි ආහාර පිළිබඳ දැනුවත් කිරීමක් කළා නම් ගොඩක් වටිනවා නේද. මගේ පොඩි අදහසක් විතරයි. Thank you 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
කලා මේ වැඩසටහන බලන්න ඉක්මන් මරණයට හේතුව මේ විටමින් එක අඩු නිසා වෙන්න පුලුවන් ! | විටමින් D ගැන හැමදේම මුල සිට සරලව kzbin.info/www/bejne/bHSToWmiqL1pec0
@Vasantha67-b6q
@Vasantha67-b6q 5 ай бұрын
ඉතාමත් වටිනවා ... බොහොම ස්තූති ඔබ තුමන්ට... උතුරු තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! 💐💐💐💐💐💐
@ugvg3002
@ugvg3002 4 ай бұрын
අනේඅපටකියන්න ගන්න හැටිදිනපතා කොපමනකාලයක්ගන්නඔිිනද
@PriyankaGunathilaka-b4i
@PriyankaGunathilaka-b4i 7 күн бұрын
මම දැනට film rose oil tablet එක. ගන්නවා. ඒකෙ විටමින් ඩී 6. සහ විටමින් ඊ තියෙනවා. ඊට අමතරව.වෙනම. විටමින් ඩී ටැබ්ලට් එක.ගත්තට. කමක්නැද්ද
@dimuthuruwan476
@dimuthuruwan476 5 ай бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් සර්.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you 🙏🏿❤️
@umayaumaya2237
@umayaumaya2237 5 ай бұрын
Bohoma wedagath me weda satahana .bohoma isthuthi sir.theruwan saranai ❤❤❤❤🎉🎉🎉🎉🎉
@TharaniKodituwakkuge
@TharaniKodituwakkuge 5 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏
@nimalhettiarachchi8191
@nimalhettiarachchi8191 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@arunishanthi3008
@arunishanthi3008 5 ай бұрын
විටමින් ඩී ගන්න විදිය ගැනත් කියන්න ස්තුති ඔබට 🌼🌼🌼
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Ok👍❤️
@ShyamaHerath
@ShyamaHerath 5 ай бұрын
ඉතාමත් වැදගත් ඔබතුමාට බොහොම පින්.
@loljigen2704
@loljigen2704 5 ай бұрын
ඉතාමත් හොඳ දැනුම්වත් කිරිමත් කෝමාරිකා පිලිබදව VIDEO එකක් කරන්න THANKS
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@arunayapa4079
@arunayapa4079 5 ай бұрын
ස්තුතියි ...🙏 ඔබට ...💐❤
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 5 ай бұрын
Very useful.thank you
@swarnayatawarage5785
@swarnayatawarage5785 5 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරිම පිලිබදව නොදන්නා බෝහෝ දේ දැනගත්තා.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@charnipriyangika9028
@charnipriyangika9028 5 ай бұрын
බෝහෝම ස්තුතී ඔබට නෝදත් දේ දැනුවත් කරණවාට 🌷😘💜️🙏
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 5 ай бұрын
ඉතාම වැදගත් වටිනා තොරතුරු රාශියක් . බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@skwijesinghe7856
@skwijesinghe7856 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට හැමදාමත් මේවගේ වැදගත් දැනුම් සම්භාරයක් අපට ලබාදෙනවට... ❤🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sandyadammika7413
@sandyadammika7413 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට ගොඩාක් පින්
@KusumaElabada-bv2fl
@KusumaElabada-bv2fl 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@wasuwasu6393
@wasuwasu6393 Ай бұрын
Godak pin oba thumata❤❤❤
@ADGamage-o7s
@ADGamage-o7s 5 ай бұрын
ගොඩක් වටිනව .ස්තුතියි sir ❤️
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 5 ай бұрын
Thanks you very much ۔ wishing you great Health and Long life ۔🙏
@SarathRodrigo-h1l
@SarathRodrigo-h1l 3 ай бұрын
Good good happy god bless 😊
@wasanawasana8492
@wasanawasana8492 5 ай бұрын
ගොඩක් ස්තූතියි sir අපි වෙනුවෙන් කරන මේ මහඟු සේවයට🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you 🙏🏿❤️
@chandrikawanniarachchi-qq3nz
@chandrikawanniarachchi-qq3nz 5 ай бұрын
මේ දැනුවත් කිරීමට ස්තූතියි සර් 🙏
@vihanginishshanka
@vihanginishshanka 5 ай бұрын
Oats ගැනත් වීඩියෝ එකක් ඕනෙ ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Karanawa
@priyanthicosta3877
@priyanthicosta3877 5 ай бұрын
ගොඩක් වැදගත් මේ පැහැදිලි කිරිම.ස්තුතියි
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 5 ай бұрын
ස්තුතිය ඔබ තුමාට❤❤❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@preethiperera9261
@preethiperera9261 5 ай бұрын
ස්තුති ගොඩක් දැනුවත් උනා බොන්න පටන් ගන්න ඕන 👍
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@hemalikulathunga2285
@hemalikulathunga2285 5 ай бұрын
Its a great explanation.Thank you so much.
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 5 ай бұрын
පැහැදිලි කරාට ස්තූතියි 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@nermalignermalig8222
@nermalignermalig8222 5 ай бұрын
Godak Sthuthi Oba Thumata Ayoubohowewa ❤🙏❤
@anjalikafernando633
@anjalikafernando633 5 ай бұрын
ඉස්තුතියි ඩොක්ට
@NadeeNishara1231
@NadeeNishara1231 5 ай бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට 🙏🙏👍👍👍
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@NadeeshaMadushani-c7n
@NadeeshaMadushani-c7n 9 күн бұрын
Doctor mage kes wetenawa widurumasdiyawenawa ashi wala shabda enawa wedanawath enawa mn d vitamin adui neda
@ajithkankanamge5938
@ajithkankanamge5938 3 ай бұрын
Very important Thank you ❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 5 ай бұрын
Good video Very good explanations Thanks a lot
@MA-fi9oq
@MA-fi9oq 4 ай бұрын
👍❤️🙏💪Boho isthuthi.
@dedunudamayanthi2381
@dedunudamayanthi2381 Күн бұрын
ඩොක්ටර් විටමින් D දිනපතා ගැනීම සුදුසුද කියලා කියන්න පුළුවන් ද
@yashinisamudika2860
@yashinisamudika2860 5 ай бұрын
ගොඩක් වැදගත්
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@LawandSimplifiedLife
@LawandSimplifiedLife 5 ай бұрын
ඉතා වටිනවා
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@budgirtley5705
@budgirtley5705 5 ай бұрын
Thanks young Nurse
@NurseHesh
@NurseHesh 5 ай бұрын
U a welcome dr 👍❤️
@NadeeshaMadushani-c7n
@NadeeshaMadushani-c7n 9 күн бұрын
Doctor mage kes yanawa asthi wala shabdayak enawa widuru mas diya wenawa,mn vitamin d gannada
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 5 ай бұрын
කිසිකෙනෙක් මෙවැනි සම්පූර්ණ පැහැදිලි කිරීමක්කර නැහැ. ඉතා වටිනා දැනුවත්කිරීමක්. ස්තුතියි ඔබට. D vit අප ලබාගතයුතු ප්‍රමාණය හා මේධ ද්‍රාවණයක් බැවින් වැඩිවුනොත් ශරීරයට සිඳුවන්නේ කුමක්ද ? හා අධිකලෙස කැල්සියම් තැන්පත්වීමට මෙම විටමිනය හේතුවනවා ද යන්න පැහැදිලි කර දෙන්න.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
මේ ගැන අද වැඩසටහන තුලින් පැහැදිලි කරනව
@roopalliyaguru5244
@roopalliyaguru5244 3 ай бұрын
Sir හොඳ විටමින් D suplement එකක් recommend කරන්න පුලුවන්ද?
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 5 ай бұрын
Thank you very much nurse Hesh ...valuble and interesting program ...God bless you ..
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@pradeepapriyanka7270
@pradeepapriyanka7270 5 ай бұрын
Thank you for this programme ❤❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@asokawijekoon6254
@asokawijekoon6254 5 ай бұрын
ස්තුතියි.❤
@kanthikan5145
@kanthikan5145 5 ай бұрын
සර්ගෙ කලින් වීඩියෝ එකට මම කොමන්ට් එකක් දැම්මා මම රට ඉන්නෙ මට විටමින් D අඩුවෙලා මුහුණේ සුදු පැල්ලම් ආව දැන් හොදයි
@NurseHesh
@NurseHesh 5 ай бұрын
ගොඩක් හොඳයි කිව්වට මේ වගේ comment වටිනව
@daphneysandarasekara7364
@daphneysandarasekara7364 Ай бұрын
Thank you doctor 🙏
@ritamudalige5828
@ritamudalige5828 3 ай бұрын
Mata awurudu 65 mama vitamin d3 1000iu දිනකට ekak gannawa eya ප්‍රමානවත් ද? Danuwath kalata isthuthi .
@renoschrysostomou5220
@renoschrysostomou5220 5 ай бұрын
Thankyou mama ma wadasatahanan godak dawal igana gatta barat adu karagatta Good job ❤🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
I’m happy 👍❤️
@ShyamaHerath
@ShyamaHerath 5 ай бұрын
මට කොන්ද කැක්කුම ආවා බෙහෙත් ගන්න ගියාම මගේ විටමින් ඩී ලෙවල් එක බැලුවා හොදටම අඩුයි.මට 5000mg දුන්නා.මාස තුනක් ගත්තා දැන් සතියට එකයි.
@jagathfernando6433
@jagathfernando6433 Ай бұрын
👍🏼💚😁Thank you.
@RanjaneeGajaveera
@RanjaneeGajaveera 5 ай бұрын
Theruwan saranai sir
@priyankakarunadasa8280
@priyankakarunadasa8280 5 ай бұрын
Good explanation . Thank u.
@gangaappuwa7795
@gangaappuwa7795 5 ай бұрын
Thanks lots for helping doctor thanks 🙏💖
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@SunilSunil-i4o1q
@SunilSunil-i4o1q 5 ай бұрын
Good job ❤❤❤❤thanks 🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 5 ай бұрын
Thanks alots. All the best 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 5 ай бұрын
Godak stutiy sir hodata pahadiliy❤
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
මාත් ඔස්ට්‍රෙලියා ආවට පස්සෙ තමයි ඔය කරුණු දැනගත්තේ. කණගාටුවට කාරණය තමයි ලංකාවේ සාමාන්‍ය රුධිර පරීක්ෂණයකට විටමින් D පරීක්ෂාව අයිති වෙන්නෙ නැහැ, ඒක වැඩි මුදලක් දීල වෙනම කරගන්න ඕන. ඒත් එහෙම කරගන්න ඕන කියලවත් ගොඩක් අය දන්නෑ. ලංකාවේ අපි හිතන්නෙ අපට හිරු එලිය හොඳට තියන නිසා විටමින් D ඌණතා නැහැ කියල ඒත් මෙලනින් වැඩි හමට විටමින් D උරාගන්න බැහැ කියල ගොඩක් අයට දැනුම නැහැ සහ වෛද්‍යවරු ඒව කියන්නෙත් නැහැ. ඒ නිසාම වැඩිකල් නොයා ඇඟට කැල්සියම් උරාගන්න බැරුව Osteoporosis Osteoarthritis හැදෙනව. දනිස් අමාරු කොන්දෙ අමාරු එන්න ගත්තම තමයි ගොඩක් අය කැල්සියම් එක්ක විටමින් D බොන්න පටන් ගන්නෙ. මමනම් තාම තරුණ වයසෙ හිටියත් හැමදාම දවල් කෑම කෑවට පස්සෙ විටමින් D සහ Glucosamine ගන්නව අඩු මාත්‍රාවක්. මගේ අම්මට දනිස් අමාරුව හැදිල කැල්සියම් මැග්නීසියම් සහ විටමින් ඩී ගන්නව දැන් අවුරුද්දක් විතර ඉඳල. ඇයට දැන් ගොඩක් හොඳයි.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
ඔබ හරි ඒ දැනුවත් කිරීම තමයි මන් කරන්නෙ
@ranigalhena8763
@ranigalhena8763 5 ай бұрын
This lesson is very useful.thank you .
@piyumipiyumi2664
@piyumipiyumi2664 4 ай бұрын
Ane mata kiyanna ko pharmacy eken gannawanm ganna ona vitamin D..eke nama plz..man tikk kettui ..mageth oya samahra prashna thiyenwa ..thawa kettu wena ekak na neda.plz reply krnna ko.vitamin D ekaka namak
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 5 ай бұрын
Thank you mr Hesh 😊
@nandasiri227
@nandasiri227 5 ай бұрын
❤❤❤❤❤❤ Thanks..!
@herathgunathilaka4818
@herathgunathilaka4818 5 ай бұрын
දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@HarshaniWijesingha-qy9nx
@HarshaniWijesingha-qy9nx 5 ай бұрын
Mta visadaya tiyenva mahatai adu venns na mona kalat aurudu 2k vage bet bonava sir bara vedi venva adu venne na ei doctor ova kiyla denne natte mn cilinic yanava hema masema bet denva vitarai
@Tryandreams
@Tryandreams 5 ай бұрын
Sthuthi sir godak❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sandyagunawardana1492
@sandyagunawardana1492 16 күн бұрын
Awurudu 1 masa6 babata vitamine D denna hondaida denne kohomada a gan pahadili karnna sir ikmanin
@reshikamarlon
@reshikamarlon 5 ай бұрын
Excellent 👍
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 5 ай бұрын
Thank you sir.🙏
@yamunachandrangani3348
@yamunachandrangani3348 5 ай бұрын
Thank you
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@janakibasnayake5080
@janakibasnayake5080 4 ай бұрын
මට doctor කෙනෙක් dunna eth tesr ekak karala නෙමෙයි rogalakshana balala,masa 3k gattha leda adu una nisa doctor hambenna giye naha ,dan ayerh e leda e widihatama awilla thiyenne colestraol thibila behet bona gaman vitamin gatte colestraol ayeth ඇවිත් ,
@shamenmendis6072
@shamenmendis6072 5 ай бұрын
Jayawewa
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@janetries2533
@janetries2533 5 ай бұрын
Thank you so much Dr.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@thanujawasanthi5723
@thanujawasanthi5723 5 ай бұрын
Thank You .❤️❤️
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@chandanimenikdiwela5806
@chandanimenikdiwela5806 5 ай бұрын
විටමින් D ගන්න සුදුසු වේලාව සදහන් කරන්න .....sri
@ChandraNimalika-l5z
@ChandraNimalika-l5z 5 ай бұрын
T you doctor
@shanikafernando6246
@shanikafernando6246 5 ай бұрын
Thank you 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@shanthiguruge835
@shanthiguruge835 5 ай бұрын
Thank you so much
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@wasanawasana8492
@wasanawasana8492 5 ай бұрын
Thank you❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sajanagunasekara9060
@sajanagunasekara9060 4 ай бұрын
digatama gann hodada
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 5 ай бұрын
Godak pin
@janithakasun2405
@janithakasun2405 5 ай бұрын
Thank you sir. Samanya kenekuta D witamin1 ganna lesi widiyakuth kiyanna elaga wideo 1en sir.❤❤❤
@AsanakaWampawal-yk5nj
@AsanakaWampawal-yk5nj 5 ай бұрын
Vitamin d3 supliment එකක් ගන්නේ කොහෙන්ද
@wasanthimenaka5184
@wasanthimenaka5184 5 ай бұрын
doctor Mata vitiligo thynwa man vitamin D 5000 b12 zinc copper gluthotin bonwa. ake shareyta ahithaka Naha neda
@SriyaniGamarachchi
@SriyaniGamarachchi 8 күн бұрын
මටනින්ද යන්නැහැ දවසක්හැර දවසක් නින්ද යන්නේ මෙකට විටමාන්Dගත්තාම හරි යයිද ඩොක්ට
@SunilSenaratne-n6q
@SunilSenaratne-n6q 5 ай бұрын
Thankyou puthe thankyou
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.❤ විටමින් D වෛද්යවරයෙකුගේ නිර්දේශයෙන් තොරව ලබා ගත්තාට කමක් නැද්ද. එහෙම ගන්නව නම් කොයි මාත්‍රාවකින්, කොපමණ කාලයක් ගත යුතුද?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Gataluwak ne 5000 IU daily ganna puluwan
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 5 ай бұрын
@@NurseHesh බොහොම ස්තුතියි ඔබතුමාට.❤️🙏
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 3,5 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Rich Styling Pipeline Rolling
10:08
Marble Run Toy Set
Рет қаралды 225
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 61 М.