Dawasa Gane - දවස ගානේ | Kambili Movie | Raini Charuka | Ishan Lanthra

  Рет қаралды 105,851

RAINI CHARUKA

RAINI CHARUKA

Күн бұрын

Пікірлер: 162
@nimashasewwandi9209
@nimashasewwandi9209 2 ай бұрын
Trending yanna ona sindu mewa ❤🥺 ඉශාන් අයියගෙ voice එක නම් පිස්සුවක් දෙයියනේ ❤️✨️
@Kingandprince-v1b
@Kingandprince-v1b 3 ай бұрын
Roshel ඔයා ගේ දෙවෙනි සිනාමා නිර්මාණයට සුබ පතනවා ❤.එ වගේ ඔයා ගේ acting 🔥🤗
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
Kambili 😍😘🥰
@ElaTV
@ElaTV 3 ай бұрын
RAINI🥰😍😍🥰
@chathurangasameera6722
@chathurangasameera6722 2 ай бұрын
කී සැරයක් ඇහුවද මතක නෑ ඒ තරම් ලස්සනයි.❤😊
@DoubleDmovies
@DoubleDmovies 2 ай бұрын
මේ song එක film hall එකේ යද්දී නම් 🙈🤗 කම්බිලි film එක ලස්සනයි ❤️
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
Wow ! Oya baluwa da 😍😍😍
@DoubleDmovies
@DoubleDmovies 2 ай бұрын
@@RainiCharuka yes. I loved it
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
@@DoubleDmovies🙌🏼♥️
@RajithaSiriwardanage
@RajithaSiriwardanage Ай бұрын
Max super
@RajithaSiriwardanage
@RajithaSiriwardanage Ай бұрын
Maxxa superb
@danujayauvindusanganayake8836
@danujayauvindusanganayake8836 3 ай бұрын
අනේ රයිනි අක්කගෙයි ඉශාන් අයියගෙ සිංදුවක් ඕන මේ වගෙ එකක් මේ කටහඬවල් දෙක එකතු උනාම භාවනාවක් වගේ
@umejasanmini5993
@umejasanmini5993 3 ай бұрын
Beautiful samadi & Banuka with raini & ishan' melodious voices😍 Perfect🔥❤️
@super6channel233
@super6channel233 3 ай бұрын
නියමට වැඩ කරලා තියනවා Rose samdhi කියන චරිතෙන් දකින්න කැමැත්තෙන් ඉන්නවා ඔයා expression perfect girly❤
@mcg4426
@mcg4426 3 ай бұрын
Roshel ❤ ලස්සනට හැමෝම වැඩේ කරලා ❤
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 ай бұрын
One of the best combination ❤
@Jayaratne_art_gallery
@Jayaratne_art_gallery Ай бұрын
Agree with you !! 💚
@chomadnisanka9781
@chomadnisanka9781 3 ай бұрын
Raini -ishan නියමයි .සිංදු අහපු වෙලාවේ ම හිතට වැදුනා
@sheni1004
@sheni1004 3 ай бұрын
Raini & Ishan What a nice voice combination 🔥 Also our darling Roshel eagerly waiting to see you again in the silver screen on your second movie ❤
@power-sy4jk
@power-sy4jk 3 ай бұрын
kambili film එක එනකන් බලන් ඉන්නනවා .Roshel ඔයා නිසාමයි🌹 . Raini ishan 🔥
@Yasiru_Shammika
@Yasiru_Shammika 3 ай бұрын
Roshel ✨♥️
@roooo3781
@roooo3781 3 ай бұрын
Roshel ඔයා දෙවෙනි film එකෙන් දකින් අාසෙවන් ඉන්නවා ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකනම් සුපිරියක් 👌❤️🔥 රයිනි අක්කා @ ඉශාන් brother ඔයාල දෙන්නගෙම voice 2කේ අමුතුම ගැම්මක් තියෙන්නෙ හිත නිවන voice 2k fantastic @ magical voice 👌❤️🔥 මේකනම් අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් 👌❤️🔥 මේ movie එකත් සුපිරියක් වෙයි වගේ 👌❤️🔥
@dumindaliyanage2864
@dumindaliyanage2864 3 ай бұрын
Roshel ❤❤💐💐acting eka nam lassanai
@theviniksura6776
@theviniksura6776 3 ай бұрын
Congratulations Raini අක්කා & Ishan අයියා 😍👊
@VlogwithIsuru
@VlogwithIsuru Ай бұрын
කොච්චර ඇහුවත් එපාහ් නොවන සිංදුවක්🎧❤️
@anshi9002
@anshi9002 3 ай бұрын
Raini akkagei ishan aiyagei voice ❤️‍🔥❤️ thawa song ekak oni oya dennagen🎊
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 3 ай бұрын
ඒක ඇත්ත හරිම ලස්සනයි ඒ දෙන්නගෙ ගැලපීම.
@s.n5829
@s.n5829 3 ай бұрын
Roshel ට ගමේ කෙල්ලෙක ට තමයි හැඩම.Kambil film wating samadhi 🌹
@shanikamadumali8707
@shanikamadumali8707 2 ай бұрын
Roshel akkige acting nm super... adarei manika oyata hoda loku anagathayak tinawa ❤❤❤❤
@Tharushialge
@Tharushialge 2 ай бұрын
මේ සින්දුව අමුතුම vibe 1k තනියම අහන අයට 🩷
@Wsathsarani
@Wsathsarani 3 ай бұрын
Wooww roshel ❤❤❤
@gayashanb.950
@gayashanb.950 2 ай бұрын
Ishan Voice🔥🔥🔥🔥🔥🔥🔥ගින්දර Ultra pro max
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 3 ай бұрын
ඒකනම් නියමයි මුල ටික අහනකොටම හිතට ඇල්ලුවා. ඉෂාන් අයියගෙ වොයිස් එක වෙනම ලෝකයක්. රයිනි අක්කගෙ වොයිස් එක තවත් ලෝකයක්. ❤
@ddsdds2897
@ddsdds2897 3 ай бұрын
Roshel ට cute තියන නිසා ගවුම ඇදලා ගමේ කෙල්ලලෙක ඉද්දි එතනින්න එන්නෙ වෙනම vibe එකක්
@PavithraNilanthi
@PavithraNilanthi 3 ай бұрын
රයිනි අක්කගෙ කටහඬ නම් භාවනාවක් වගේ ගොඩාක් ලස්සනයි 🌹❤🙏අක්කෙ
@BhanukaHettiarachchi
@BhanukaHettiarachchi 2 ай бұрын
A nice piece of work! Ishan's contribution has taken this to another level
@chathuwa8267
@chathuwa8267 Ай бұрын
හදවතට දැනෙන ආදරණීය ගීතයක්❤.....I felt This Song❤.....😢
@chathuwa8267
@chathuwa8267 Ай бұрын
100 parak vithara ahuwa❤...epa wenne naha
@chathuwa8267
@chathuwa8267 Ай бұрын
@chathuwa8267
@chathuwa8267 Ай бұрын
.
@chathuwa8267
@chathuwa8267 Ай бұрын
..
@chathuwa8267
@chathuwa8267 28 күн бұрын
😢❤
@wathsalamadhu8981
@wathsalamadhu8981 Ай бұрын
සිත ළඟ බොහෝ සෙනෙහස පුරෝ ගෙන සිටිය එදා ඈතින් මොකෝ ලං වෙන්නකෝ මට කියපු කෙනා නාදුනන සේ අපි යන්න මට වාරු නෑ ඒ හැටි දවස ගානේ මගේ හිතින් දුන්නු ආලේ නුඹේ නමින් ආයේ ආයේ රිදුම් දෙමින් ඉන්න පුලුවන්ද බෑ ඉතින් නෑ මාව නෑ හඳුනා දුක රූරා වෑහෙනවා මා නෙත් පාසා හීන අඳුරේ දා මේ හෝරා පාළුවේ නුඹේ දෑසයි පේනා // දුක දැනෙන තැන් විඳගනිමි මං සමුගන්න ඔයා හිත හැදෙනකන් සනසන්න දැන් කවුරුවත් එපා අල්ලගෙන ඔය අතින් යන්න බෑ ආයෙමත් නුඹ ලඟින් දවස ගානේ මගේ හිතින් දුන්නු ආලේ නුඹේ නමින් ආයේ ලංවී කියා දෙමින් ඉන්න පුලුවන්ද බෑ ඉතින් නෑ මාව නෑ හඳුනා දුක රූරා වෑහෙනවා මා නෙත් පාසා හීන අඳුරේ දා මේ හෝරා පාළුවේ නුඹේ දෑසයි පේනා //
@prashadinichamika8998
@prashadinichamika8998 10 күн бұрын
ඉශාන් අයියාගෙ voice එක හරි ලස්සනයි අහාන් ඉන්න ආස හිතෙනවා මෙි සිංදුව හරි ලස්සනයි ❤
@tophitsstudio2205
@tophitsstudio2205 3 ай бұрын
Nice combination ❤️ raini 🖤Ishan
@chomadnisanka9781
@chomadnisanka9781 3 ай бұрын
Film එක ලස්සන යි වගේ Roshel ඉ්නනවානම් කොහොමත් ලස්සනයි නේ 😌🙈.
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
රොෂෙල්ගෙ තවත් ෆිල්ම් එකක් තියෙනවද චූලක්ෂිත් ඉන්න🤔මන් එහෙම එකක වීඩියෝ දැක්කා දැන් මාස කීපෙකට කලින් fb එකේ.රොෂෙල් කණ්ණාඩි දාලා හිටියෙ ඒකෙ.නම මතක නැනෙ දැන්.එකෙ එයාගෙ චරිතෙ නමද දන්නැ මිනෝලි කියන්නෙ
@chomadnisanka9781
@chomadnisanka9781 3 ай бұрын
@@Seeker-iw1eb ඔව් තව එකක් තියනවා තව 2 කරන්නත් තියනවා.මන් නම් දැක්කෙ poster එක විතරයි
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
​​@@chomadnisanka9781 video එකක්ද poster එකක්ද මන්දා අප්පා.මතකත් නැ ගොඩක් කල්😅කොහොමහරි රොෂෙල් කණ්ණාඩි දාලා හිටියෙ.චුලක්ෂි,ධනුක හිටිය වගේ මතකයි
@sajiprasawijesiri-hs6ix
@sajiprasawijesiri-hs6ix 3 ай бұрын
ඉෂාන් අයියගෙ කටහඩ අවුරුදු ගානකට පස්සෙ.. ❤❤❤❤
@MaxbroMaxbro-xo1hn
@MaxbroMaxbro-xo1hn 25 күн бұрын
ඉශාන් ලත්නගෙ voice patta
@ElaTV
@ElaTV 3 ай бұрын
If u search romantic song dawasa gane song is appear first on ur screen...lots of love raini,ishan and entire team....keep composing such a beautiful romantic song.... remember these Romantic song ever😍🥰
@meththanirajasinhe2186
@meththanirajasinhe2186 3 ай бұрын
Rose akki❤💖😍😍
@vtvideo1910
@vtvideo1910 25 күн бұрын
Patta voice ek isuru aiyya , raini akka pisuwak 😊❤❤❤
@nilukaliyanage4080
@nilukaliyanage4080 2 ай бұрын
හරිම ලස්සනයි රෛයිනි මිස් ♥️♥️♥️♥️ ලස්සනට කරලා දෙවිනි එක බලන්න ආසාවෙන් බලන් ඉන්නවා දෙවිපිහිටයි! මිස්
@roooo3781
@roooo3781 3 ай бұрын
congratulations Roshel❤
@AnjanaChamikara-i6j
@AnjanaChamikara-i6j 2 ай бұрын
Super acting roshel akki adarei mama oyata ❤❤❤❤❤❤❤
@power-sy4jk
@power-sy4jk 3 ай бұрын
0:40 Roshel 😂❤
@NPpSrilanka1
@NPpSrilanka1 3 ай бұрын
ඒක හඩ අවුරුදු 14 පස්සේ ඇහුවේ🦋🥀
@roshanlakmal9641
@roshanlakmal9641 2 ай бұрын
Udaya නැති Centigradez පරිප්පු නැති හෝටලය වගේ වුනා 😢 පට්ට දුකය් සල්ලි වලට ලංකාවේ සමහර brand වලට වෙච්ච දේවල් වලට Centigradez-Udaya Daddy-Gayan Yuki-RaviJ 😮
@Kavima9565
@Kavima9565 2 ай бұрын
Heart touching song ❤😮
@RainiCharuka
@RainiCharuka 2 ай бұрын
🫂♥️
@MalithDeshan-xi7nq
@MalithDeshan-xi7nq 3 ай бұрын
30 වෙනි පාර අහන්නේ දැන් 🥰
@SAMITHS92
@SAMITHS92 2 ай бұрын
Best Combined Raini Lantra ❤️🔥
@dilshanmahavithana9271
@dilshanmahavithana9271 3 ай бұрын
Centi is on every gentlemns hearts❤
@rochanamjj2050
@rochanamjj2050 3 ай бұрын
Ishan aiya ❤❤❤
@nnmproduction5057
@nnmproduction5057 2 ай бұрын
Mama patta asa sinduwak😊
@knowledgesquare8302
@knowledgesquare8302 2 ай бұрын
Magical voice ishan ❤
@nethudinelka
@nethudinelka 3 ай бұрын
දවස ගානේ මගේ හිතින් දුන්නු ආලේ නුඹේ නමින් ආයේ ආයේ රිදුම් දෙමින් ඉන්න පුලුවන්ද බෑ ඉතින් නෑ මාව නෑ හදුනා දුක රූරා වෑහෙනවා මා නෙත් පාසා.❤ හීන අදුරේ දා මේ හෝරා පාලුවේ නුඹේ දෑසයි පේනා දුක දැනෙන තැන් විද ගනිමි මං සමුගන්න ඔයා හිත හැදෙනකම් සනසන්න දැන් කවුරුවත් එපා අල්ලගෙන ඔය අතින් යන්න බෑ ආයෙමත් නුඹ ලගින් දවස ගානේ මගේ හිතින් දුන්නු ආලේ නුඹේ නමින් ආයේ ලංවී කියාදෙමින් ඉන්න පුලුවන්ද බෑ ඉතින් මාව නෑ හදුනා ❤
@Thiloshi15
@Thiloshi15 3 ай бұрын
Ammoh voices 🔥❤
@story_bookcartoon
@story_bookcartoon 3 ай бұрын
majical voices 💕
@Kavindudillshan
@Kavindudillshan 2 ай бұрын
Music 😮 pissuwak 🤘🥰
@tharushahimasara9041
@tharushahimasara9041 3 ай бұрын
Ishan Voice ❤️
@waranapaboda5755
@waranapaboda5755 2 ай бұрын
Lantra"s voice reminisces the old Centigradz's Vibe
@tophitsstudio2205
@tophitsstudio2205 2 ай бұрын
❤️♥️
@SanduniAmarasinghe-m1w
@SanduniAmarasinghe-m1w 3 ай бұрын
Roshel akki😍
@mlith
@mlith 3 ай бұрын
❤Raini voice 🥺🌺
@ravinduishu7677
@ravinduishu7677 3 ай бұрын
pattama love karana voice dekak ❤
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 20 күн бұрын
Me sinduwa nam maru ❤👌🔥🙏
@thiwankabalasooriya9701
@thiwankabalasooriya9701 2 ай бұрын
Puraurtha dekaka lassana ekathu vimak.old is gold😊😊😊😊😊😊😊😊😊❤❤❤❤
@wathsalalokuliyana6818
@wathsalalokuliyana6818 Ай бұрын
Best❤
@sandyawanniarachchi2854
@sandyawanniarachchi2854 3 ай бұрын
Film eka releace wenne kawadda ane❤❤😢
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
Wow😍❤️
@saliyapulathisi1973
@saliyapulathisi1973 3 ай бұрын
ඉෂාන් අයියා 😍😍
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
❤❤ lassanai❤❤
@thiwankabalasooriya9701
@thiwankabalasooriya9701 2 ай бұрын
Ai mewa trending enne nathe
@madhuathauda
@madhuathauda 3 ай бұрын
Beautiful Heart Touching Song! ✨♥️
@pasindulakshan9038
@pasindulakshan9038 2 ай бұрын
Love this ❤
@Iresh-qf5wn
@Iresh-qf5wn 2 ай бұрын
Ishan aiyage voice eka
@piyumidilhara2673
@piyumidilhara2673 2 ай бұрын
❤❤❤❤❤ ලස්සනයි
@dilsarajayaweera7628
@dilsarajayaweera7628 Ай бұрын
Wooowww❤😍😍😍😍😍
@Ceylon-traveller
@Ceylon-traveller 3 ай бұрын
Ishan + raini 100% ❤ Music + lyrics 1000% ❤❤
@HansiKaushalaya
@HansiKaushalaya 2 ай бұрын
Addict ❤
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm 3 ай бұрын
Pattama voice dekak❤
@isurupathum6444
@isurupathum6444 Күн бұрын
❤❤😊
@sportnetwork4465
@sportnetwork4465 3 ай бұрын
#ishan❤️ #centigradz🔥💐Raini📌
@kavisharanaweera
@kavisharanaweera 3 ай бұрын
මරු ❤️‍🔥 Superb work ❤️✨️
@anjananuwanpriya0122
@anjananuwanpriya0122 3 ай бұрын
😇❤️
@PriyanganiRanasingha
@PriyanganiRanasingha 8 күн бұрын
👍👍♥️♥️
@milanherath5982
@milanherath5982 3 ай бұрын
@sachinijayawickrama3882
@sachinijayawickrama3882 3 ай бұрын
Ishan..❤
@SriLankaFishingAdventures
@SriLankaFishingAdventures 3 ай бұрын
Admiring your beauty more over your voice ❤
@gihanivijesingha2030
@gihanivijesingha2030 2 ай бұрын
Waw🥺😍
@Venujathisalana
@Venujathisalana 8 күн бұрын
pisuwak😮❤❤
@Poornima21
@Poornima21 Ай бұрын
🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sadikamadushan7544
@sadikamadushan7544 Ай бұрын
පලුවේ නුබේ දෑසයි පේනා 😣😖
@chanakajayamal5841
@chanakajayamal5841 2 ай бұрын
Vibe 🤩💙
@subadrarathnayake
@subadrarathnayake 2 ай бұрын
Fantasti song. ❤️❤️👍🙏
@anjaleehettiarachchi2775
@anjaleehettiarachchi2775 2 ай бұрын
Wow❤
@kusalmadusanka6021
@kusalmadusanka6021 Ай бұрын
❤👌
@TharushiRashmika-we6yh
@TharushiRashmika-we6yh 2 ай бұрын
Best
@cricworld6595
@cricworld6595 Ай бұрын
❤️
@janiya2006RS
@janiya2006RS 2 ай бұрын
Vibe🍃❤️ 🎧⚡️
@ආතල්සිරාටෝක්ස්
@ආතල්සිරාටෝක්ස් 3 ай бұрын
Amila ayya❤❤❤❤❤
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL 3 ай бұрын
😍♥️✨️
@RuwanWeerasinghe-zw3zz
@RuwanWeerasinghe-zw3zz 3 ай бұрын
Superb 😘
@shehanrajitha6071
@shehanrajitha6071 2 ай бұрын
❤️❤️
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 609 М.
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 2,4 МЛН
RAINI - SAROJANI (සරෝජනි) [Official Music Video]
5:03
RAINI CHARUKA
Рет қаралды 327 М.