KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Gabini Mawwarunta Seth Kavi (ගැබිණි මාතාවන්ට සෙත් කවි ) | Deegala Piyadassi Himi
21:01
Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant
53:03
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Beat Ronaldo, Win $1,000,000
22:45
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
ගැබිනි මාතා උත්තම පූජා - ආශිර්වාද සෙත් කවි සුගායනය සහ අංගුලිමාල පිරිත | Deegala Piyadassi Himi
Рет қаралды 1,181,486
Facebook
Twitter
Жүктеу
7500
Жазылу 222 М.
Dhaham Maluwa
Күн бұрын
Пікірлер: 1 500
@shanulyagirl1472
2 жыл бұрын
මගෙත් ,දරුවෙකු බලාපොරොත්තු වෙන සියළු අම්මාවරුන්ගෙත් මව්සිහිනය සැබෑ වේවා 💖🙏
@nishu3303
Жыл бұрын
එසේම වේවා!සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🤰🤰
@samankumaravlogs9663
Жыл бұрын
ඔයාට ඉක්මනටම දරුවෙක් ලැබේවායි ප්‍රාර්තනා කරනවා... සාදු.. සාදූ...
@englishforchutyteacher2472
Жыл бұрын
Kiri sihinaya Saba wewa 🙏🌼🙏
@Sadamali-cv8ll
Жыл бұрын
Paththini maniyange pihiten ikmanin kiri sihinaya saba wewa 🙏 budu saranai 🙏
@Dinushanudayanga-q6b
8 ай бұрын
කිරී සිහින සැබෑ වේවා ❤🙏
@AchalaSubhashini-pt9wu
Жыл бұрын
මේ ලෝකෙ සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය ඉටු වේවා.ඒ වගේම මගේ කුසේ වැඩෙන පුංචි පැටියා නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරැවෙක් වෙිිවා කියලා හැමෝම ආශිර්වාද කරන්න.හැමෝටම ගොඩාක් පිං....
@piuminadeesha1810
14 күн бұрын
Budusaranai!
@PiyumiNisansala-e7d
9 күн бұрын
@@piuminadeesha1810බුදුසරණයි අම්මා 🙏🙏
@LovelyDachshund-ks1jx
Жыл бұрын
මා ඇතුළු අනෙකුත් සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.බුදූ සරණයි සියලුම අම්මා වරුන්ට.
@anuruddhaudeshika1865
Жыл бұрын
මගේ කුස සිටින දරු දෙදෙනා සහ ඉපදී සිටින මගේ දරුවෝ දෙදෙනා මෙන්න සියලු දරුවෝ නිදුක් වේවා🙏 නිරෝගී වේවා🙏 සුවපත් වේවා🙏 දුකින් මිදේවා 🙏 දීර්ඝායු ලැබේවා 🙏 සත් පුරුෂ දරුවොම වේවා 🙏
@krishandarshana9634
11 ай бұрын
බුදුසරණයි
@DineshikaLakshani-ow8ev
26 күн бұрын
Budu saranai.
@inokainokadamayanthi6578
3 жыл бұрын
මගේ කුසේ ඉන්න දරුවා ඇතුළු අනිත් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටව් ආරක්ෂා වේවා.. බුදු සරණයි...
@SureshikaSureshika
Жыл бұрын
උතුම් මව් පදවිය ලබන්නට ඒ වෙනුවෙන් බලන් ඉන්න සියලු දෙනාටම තුනුරුවනේ ආශිර්වාදය ලැබී අහිංසක ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටු වේවා ..
@ireshprabanda7867
Жыл бұрын
උතුම් මව් පදවිය බලාපොරොත්තු වන මා මෙන්ම සියලුම කාන්තාවන්ගේ කිරි සිහින සැබෑ වේවා.මව් පදවිය ලබන්නට සැරසෙන මව් වරුන්ට නිරෝගී සවපත් දරු ප්‍රසූතියක් ලැබේවා.
@menakaviraini4282
2 жыл бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරිසිහිනය සෑබෑ වේවා.පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤
@dulanjalipremarathna6496
Жыл бұрын
මගෙ කුසේ වැඩෙන දරුවා අැතුලු සියලු ගර්භනී මාතාවන්ගෙ කලලය අාරක්ෂා වේවා🙏❤
@imeshikaheshani4698
10 ай бұрын
මේ ආශිර්වාද සෙත් කව්වල ආනුභාවයෙන් ගැබිනි මව්වරුන්ගේ ගැබ ආරක්ෂා වේවා...සාදු !!සාදු !!සාදු !! දරුවෙක් බලාපොරොත්තුවෙන් දුක් විදින සෑම අම්මා කෙනෙකුගේත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා..සාදු සාදු සාදු...
@madhushikakarunarathne1899
Жыл бұрын
මෙතෙක් දරු සිහිනය සැබෑ නොවූ සියලුම සහෝදරියන් ඉක්මණින් පින්වත් මව්වරුන් වේවා ❤
@ransiransi3167
2 жыл бұрын
මම සති 10ක අම්මා කෙනෙක්.දැන් දෙපාරක් බ්ලීඩ් වෙලා හොස්පිටල් හිටියා.මගෙ බබාලා දෙන්නා හොදින් කියලා ස්කෑන් වලින් කිව්වා.. ඔයාල හැමෝම මටයි මගෙ දරුවන්ටයි ආශිර්වාද කරන්න.. ගොඩක් පින්.. සියලු මව්වරුන්ගේ කිරිසිහින සැබෑ වේවා...!!!🙏❤️
@HarshaniTharanga-yq3jc
5 ай бұрын
Siyaluma ammawarunge kiri sihinaya sebewewaa
@kavindinanayakkara5659
3 ай бұрын
Theruwan saranai amma oyatai daru patu dennatai 🙏🙏🙏🙏🙏❤️math sathi 6ka amma kenek 🙏❤️
@MadushaniMadushani-e4h
2 ай бұрын
Budusaranai amma🙏🙏🙏
@KumariDilrukshi
Ай бұрын
බුදු සරනයි .
@AyeshaPiumali-p5v
8 күн бұрын
බුදු සරනයි
@IshuMadu-kn6lz
11 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබෙිවා..... සෑම අමිමා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වෙිවා..
@sameerasriyananda
Жыл бұрын
මගෙත් කිරි සිහිනය සැබෑවෙන්න කියලා මේක දකින හැමෝම ප්‍රර්ථනා කරන්න ගොඩක් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dineshmadushanka7750
3 жыл бұрын
මගෙ කුසේ ඉන්න දරුවා සහ අනෙකුත් මව්වරුන්ගේ කුස ඉන්නා දරුවනුත් මේ පිරිත් බලෙන් නිරොගි වේවා
@akilathilina7413
2 жыл бұрын
🙏🙏🙏
@udayanganihemamali9037
3 жыл бұрын
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ වෙත්වා ,,,එසේ උපදින සියලු දරුවන් එසේ වාසනාවන්ත වෙත්වා ,,,,කොරෝනා වසන්ගතයෙන් සියලු ගැබිණි මව්වරු රැක දේවා බුදු ගුණ බලයෙන් සියලු යහපත උදාවේවා 🙏🙏🙏,,,,,අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා,,🙏🙏🙏
@love-ld8pw
3 жыл бұрын
මා ඇතුලු දරුවන් කුස දරා සිටින සෑම මවුවරුන්ටම අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිට ආශිර්වාදයම ලැබේවා...🙏
@NalakaPradeep-y5k
Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා සේම අනෙකුත් දරුවන්ද නිරෝගී වෙත්වා🙏සියළු අගපසඟයන්ගෙන් සම්පූර්ණ වෙත්වා🙏
@amilanjali
2 жыл бұрын
මා ඇතුලුව හැම අම්මා කෙනෙක්ගේ කුසේම වැඩෙන පුංචි බිලිදුන්ට බුදු සරණයි ❤️❤️
@kasunprabath371
Жыл бұрын
Budusaranayi
@LankaCool-by5lj
10 ай бұрын
Ujkkkkkkikoio
@nilushikadeepani364
3 жыл бұрын
අoගුලිමාල පිරිතේ බලෙන් මාගේ කුසේ පින්වන්ත දරුවේක් පිලිසිද ගනිතවා සියලු දේවියන්ගේ පිහිට ලැබේවා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා සාදු සාදු සාදු
@supunprazanna4370
3 жыл бұрын
මේ සෙත්පැතීම අසාගෙන මං මාගේ බිරිඳට සෙත් පැතුවා. ඒ මොහතෙම මගේ දෝනි ඉපදුනා.. ඒ අංගුලිමාල මහරහතන්වහන්සේගේ මහා තේජස් බලය නිසාමයී.. 🙏🙏🙏🙏🙏 බුද්ධ සාසනයට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏
@madhushashi9244
3 жыл бұрын
සාදූ සාදූ .... 🙏🙏❤️❤️ දෙවිපිහිටයි
@dumindisenavirathna1934
4 ай бұрын
Sadu sadu sadu
@SasanjaliTharanga-uo3vd
19 күн бұрын
🙏🙏🙏
@thusharathudugala631
3 жыл бұрын
මා ඇතුලුව මෙ ලොකයේ ජිවත් වන සියලු මවුවරුන්ගෙ කුසෙහි වැඩෙන පුන්චි බිලිදුන් නිරෝගි වේවා සුවපත් වෙවා ❤️❤️
@jeewansampath339
2 жыл бұрын
P
@harshanisuba109
Жыл бұрын
මගේ කුසෙ වෙඩෙන දරුපෙටියා මෙන්ම හෙම අම්මා කෙනෙකුගෙන් කුසෙ ඉන්න දරු පෙටහු ආරක්ශා වෙවා 🙏🙏🙏
@ineshamaduwanthi8791
2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් දරුවන් ප්‍රාර්ථනා කරන සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@mihirikanchana9296
Жыл бұрын
ජීවිතයේ ගැහැනියක් ලබන උතුම්ම පදවිය මව් පදවිය ..ඒ කිරි සිහිනය...කිසිදු දුක් පීඩාවකින් තොරව සැබෑ කරගන්නට වාසනාවන්තයෝම වේවා...🙏🙏🙏🙏
@sumuduchathu9167
3 жыл бұрын
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙන පුංචි පැටියා සියලු අගපසගයන්ගෙන් සපිරි වාසනාවන්ත දරැපැටියෙක් වෙිවා..!!!!!!!!දරැවන් නොමැති සියලු මවිවරැන්ගේ කිරි සිහින සැබැවෙිවා ....!!!!🌺🌺🌺🌺🙏🙏🙏🙏
@w.m.s.n1314
2 жыл бұрын
මාත් ගොඩක් ආසවෙන් ඉන්නේ අම්මා කෙනෙක් වෙන්න මං වෙනුවෙන් ප්‍රර්තනා කරන්න ඔයාලා හැමෝට ගොඩක් පිං බුදු සරනයි හැමොටම 🙏🙏🙏🙏
@lakmininilushika7504
2 жыл бұрын
Budusaranai amma obeth mageth kiri sihinaya sabe wewa
@apsarasewwandi7405
2 жыл бұрын
Bs oyata sathpathini maniyange pihita labewa.
@rajithamadushan6742
2 жыл бұрын
Bs oyageth kiri sihinaya sebewewa pinwantha darupetiyeku pilisida ganithwa 🙏🙏🙏🙏🙏bs dp
@sanjayarasika1015
2 жыл бұрын
Budusaranai amma obeth mageth kirisihinaya saba wewa....
@lasanthapfrency3956
2 жыл бұрын
Bs dp ekmanin kiri sihinaya saba wawa
@dulshisadaniks9809
2 жыл бұрын
මාත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නෙ.. මන් වගේම දරුවන් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබැ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.. හැමොටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@SithmiKawya-ol3gm
8 ай бұрын
Paththini ammage pihiten oyage kiri sihinaya saba wewa 🙏🙏🙏❤️
@SaduniNishansala-cd7nh
7 ай бұрын
හැමදාම අංගුලිමාල පිරීතේන් වතුර වීදුරුවක් බොන්න 🥰❤ ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න ලැබේවා ඔයට බුදුසරණයි 🙏🏻
@ruwanidisanayaka2229
2 жыл бұрын
තුනුරුවනගේ ආශිර්වාද බලයෙන් ද,අංගුලිමාල පිරිතේ සත්‍යානුභාවයෙන්ද,සියලුම දෙවියන් ගේ ආශිර්වාද බලයෙන් මාගේ කුස තුල වැඩනා දරුවාත්,සියලුම මව්වරුන්ගේ කුස තුල වැඩනා දරුවන් සියලුම දෙනාත් නිදුක් නීරෝගිමත් වේවා...පින්වන්ත දරුවන් බිහි කරන්නට අප සියලුම දෙනාට හැකි වේවා...🙏🙏🙏
@sewdisanayaka5580
3 жыл бұрын
මෙ පින් බලෙන් මගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් නිරොගි පින්වත් දරුවෙක් වෙවා ....
@madhushashi9244
3 жыл бұрын
මාත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නේ ❤️මන් වෙනුවෙනුත් ප්‍රර්තනා😢 කරන්න පින් ඔයාලා හැමෝටම දේවියගේ පිහිටයි 🙏🙏❤️
@SadaMali-cp3yu
3 жыл бұрын
Obe parthanawa itu wewa....pinwantha daruweku labewa...
@madhushashi9244
3 жыл бұрын
@@SadaMali-cp3yu thanks dr ❤️🙏
@roshanliyanage5020
3 жыл бұрын
බුදු සරනයි අම්මා
@madhushashi9244
3 жыл бұрын
@@SadaMali-cp3yu thanks dr ❤️🙏🌹
@madhushashi9244
3 жыл бұрын
@@roshanliyanage5020 thanks ❤️🙏🌹
@DineshikaLakshani-ow8ev
26 күн бұрын
Me seth kawi wala anubawen mage kusata niduk nirogi,siyalu agapasagen paripurna,ayu , sepa,bala,prathchawa wedunu,buddimath,sathpurushawath,dirgayu ,pancha kalyanayen hebi,lassana pehepath ,pinwath niuwn duwala dennek pilisida ganithwa. Siyaluma mau warunge kirisihinaya sebe wewa.
@tharangimadushani-ss2qg
Жыл бұрын
මගේ කුසේ සිටින පුන්චි පැටියා වගේම සියලුම අම්මාවරුන්ගේ පැටවුන්ටත් තුනුරුවන්ගේ සරනින් ආරක්ශා වේවා🙏❤ සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා🙏❤
@menuslife1990
3 жыл бұрын
මගෙත් සියලු අම්මාවරුන්ගේත් කුසේ නිදුක් නීරෝගී සියලු අග පසගින් සම්පූර්ණ පිංවන්ත බෝසත් ගති ඇති පුංචි පැටවු වැඩෙත්වා 🙏🙏🙏සියලුම අම්මාවරුත් පැටවුනුත් ආරක්ශා වේවා!!! වාසනාවන්ත දරුවකු වාසනාවන්ත මොහොතක මේ ලෝකෙට බිහි කරන්න සියලු ශක්තිය ලැබේවා !!!!
@nd6048
3 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙකු වේවා 🙏🙏🙏
@සිංහලසින්දු-ණ3ෆ
3 жыл бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී සියලු අඟපසඟයෙන් යුතු වාසනාවන්ත පිංවත් දරුවෙක් වේවා.. එසේම සියලු ගැබිනි මව්වරුන්ටද, දරුවන් ලැබීමට බලාපොරොත්තු වන සියලු දෙනාටද නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් ලැබෙත්වා.. සියලු මව්වරුන් කිසිදු කරදරයකින් තොරව පහසු දරු උපතක්ම ලබත්වා... බුදුසරණයි🙏
@chathukkschathurika3194
2 жыл бұрын
මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම සියලු දරුවන්ම නිදුක් වේවා ,,, නීරෝගී වේවා ,, සුවපත් වේවා .. සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා ...🙏🌹
@gayankeerthi8254
3 жыл бұрын
අනේ ඔව් සියලුම මවුවරුන් ගෙ පැතුම් ඉටු වේවා....... උතුම් වූ මව් පදවිය ලබන්නට 🚼🚼🚼🚼🚼🚼
@shamalishamali3089
3 жыл бұрын
මේ සෙත්කව් සුගායනයෙන් මාගේ කුස තුළ වැඩෙන කිරිකැටියා නීරෝගී වේවා පින්වත් දරු පැටියෙක් ලැබේවා
@shanikasanjeewani6669
Жыл бұрын
සියළුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙිවා !!මගේ කුස තුල සිට්න පුංචි පැටියා ද ආරක්ෂා වෙිවා!!💕🙏🙏
@senu627
3 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරු පැටියාට හා අනෙක් ගැබිනි මව්වරුන්ට බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supunmaduwantha2034
Жыл бұрын
සියලුම අම්මාවරුන්ගේ සුභ සිහින සැබෑ වේවා.පින්වත් දරු උපතක් ලෑබේවා...🙏♥️♥️
@thilinirajapaksha6979
2 жыл бұрын
මා මෙන්ම දරු ගැබක් දරා සිටින සියලු මව්වරුන් ආරක්ෂා වේවා නීරෝගිමත් වේවා කුසේ වැඩෙන දරු පැටියාද නිදුක් නීරෝගී සියලු අගපසග සහිත ලස්සන වාසනාවන්ත පින්වන්ත බුද්ධිමත් දීර්ගායු පිරි දරු පැටියෙක් වේවා .දරුවන් බිහි කරන්නට සිටින සියලු මව්වරුන්ට කිසිදු කරදයකින් තොරව නීරෝගිමත් දරු පැටියෙක් බිහි කරන්නට ලැබේවා. දරුවන් ප්‍රාර්ථනා කරන සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා නීරෝගිමත් දරු පැටියෙක් කුස තුල පිලිසිද ගනිත්වා.සෑම දෙනාටම ශාන්තියක්ම වේවා බුදු සරණයි පත්තිනි මෑණියන් ඇතුළු සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි 🙏🙏🙏❤️❤️
@hasinthathamodani6701
3 жыл бұрын
මේ පිං බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා එසේම මගේ දරුවා මෙන්ම සියලු දරුවන්ට සෙත් වේවා!
@dineshmadushanka7750
3 жыл бұрын
අන්ගුලිමාල පිරිත් බලෙන් මට වගේම සියලු මව් වරුන්ට නිදුක් නිරොගි බබෙක් ලබේවා,
@Funnyandcuteanimals645
Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුසතුල වැඩෙන දරුවන් නිදුක් නිරෝගී වේවා 🙏
@nuwanthidakshika8843
2 жыл бұрын
මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිදුක් වේවා නීරෝගී වේවා සියලු අගපසගයෙන් පිරිපුන් වාසනාවන්ත දරුවෙක් ලැබේවා දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන්ට දරුවන් ලැබේවා....තෙරුවන් සරණයි...!!!🙏
@sllions3972
3 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිරෝගී සම්පත්තියම වේවා !!!!!....දරුවකු වෙනුවෙන් සිහින දකින සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා !!මාගේ කුසේ වැඩෙන දරු පැටියා සේම අනිකුත් ගැබිණි මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන්ට නිරෝගී සම්පත්තියම වේවා !!!!
@maheshikalakmali9892
3 жыл бұрын
මේ පිනෙන්ම මගේ කුසේ ඉන්න දරු පැටියා ආරක්ෂා වේවා බුදු සරණයි
@DhanushkaPrabath-y5o
12 күн бұрын
මහා බල සමිපන්න අංගුලිමාල පිරිතේ ආශිර්වාද බලෙන් මගෙ කුසේත වාසනාවන්ත දරැසමිපතක් පිලිසිද ගනිත්වා..සාදු.සාදු.සාදු..
@h.l.malani.6278
3 жыл бұрын
සියලුම මවුවරැන්ට අංගුලිමාල පිරිත් දේෂනාවෙන් සෙත් සාන්තියක් වෙිවා .මගේ දුවටත් සක්ති දහිරිය ලැබේවා ආරක්ෂාව කරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි පිං වත් සොවාමින් වහන්සේට .🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏
@ishasada8424
2 жыл бұрын
මගේ කුසතුල ඉන්න දරැවාටත් ....හැම අමිමා කෙනෙකූටත්...දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න හැම කෙනාටත් සියලූ දෙවි දේව තාවන්ගෙ ආරක්ෂා ව ලැබේවා
@niroshanimaduwanthi6922
Жыл бұрын
Math harima asawen inne duwekuta .mata puthek innawa eyata 3 hamarayi .eth mage mahathaya kiyanawa thawa aurudu 2imu kiyalanawa thawa daruwek hadanna .puluwanan eyata thereum wela mata deweni daruwa hadanna elebena 2024 aluth aurude puluwan wewa mage pethuma eyayi .hema ammalagema pethum ituwewa parthana karanawa math bs.
@tattoo9626
2 жыл бұрын
, අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න සියළු දෙනා ගෙ බලාපොරොත්තූ ඉටූ වෙවා!!!
@sewwandidesilva1513
2 жыл бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා 😍 ඇතුළු සියළුම මව්වරුන්ගේ කුසේ ඉන්න දරු පැටව් ආරක්ෂා වේවා ❤️😍 නීරෝගිමත් වේවා 🙏🙏🙏
@kasunprabath371
Жыл бұрын
Budusaranayi
@gayandarshana8607
2 жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුළ වැඩෙන දරුවන්ද නිදුක් නිරෝගීව වැඩේවා❤❤❤
@himshufrenando4062
3 жыл бұрын
සෑම මව්වරුන්ට බුදුසරණයි ..සුවපත්වෙත්වා
@dilini5097
2 жыл бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා වගේම අනිත් ගැබිණි මව්වරුන්ටත් නිදුක් නීරෝගී සුව ලැබේවා! හාමුදුරුවන්ටත් මේ පින අනුමෝදන් වේවා!
@surangagunarathne2291
3 жыл бұрын
මගේ දරුවෝ දෙන්නට ද අනිත් දරුවන්ටද මේ සෙත් කවිය ආශීර්වාදයයක් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethikaherathgeethuyuvi4289
2 жыл бұрын
සියලු කිරි සිහින සැබෑවී පිංවන්ත දරුවන් ලැබේවා ... බුදු සරණයි ... සත් පත්තිනි මෑනී පිහිටයි ...
@deshaniwanigasekara3085
Жыл бұрын
මගේ කුස තුළ පිළිසිදගත් දරුවා සේම මෙලොව වසන සියලුම දරුවෝ නිදුක් නිරෝගී ❤දරුවන් වේවා !!❤❤❤
@krishantidinusha937
2 жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය මගේ කුසේ වැඩෙන දරුවටත් අනෙක් සියලු මවුවරුන් ගේ කුසේ වැඩෙන දරුවන්ට ත් ලැබේවා ....සාදු සාදු සාදු .....
@kumudukumudu9494
2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ කුසේ වැඩේනා කිරි කැටියා මෙන්ම අනිතුත් මවුවරුන් ටත් අගපසින් පිරිපුන් පින්වත් ,සත්පුරුෂ වත් දරුවන් දෝතට ලැබේවා ......අනිකුත් මවුවරුන් ගේ කිරි සිහින ඉක්මනින් සැබෑ වේවා ...සියලුම දෙනාටම තෙරුවන් සරනයි .....පත්තිනි අම්මාගේ පිහිටයි .....❤️❤️
@ruwanthimadushani139
Жыл бұрын
මා ඇතුළු දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින සියලු ම අම්මලාගෙ අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
@bnvlog1870
Жыл бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏
@vlogboy265
2 жыл бұрын
සියළු මව් වරුන්ට පින් සිදු වේවා
@thusithagayani1972
3 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලුම දරු පැටව් නිදුක් නිරෝගී වේවා.....
@madhushashi9244
2 жыл бұрын
Budusaranai ❤️🌹🙏 jesu pihitai 🥰🥰🥰
@sew8846
2 жыл бұрын
සියලු මව්වරුන් රැක දේවා! මගෙ අක්කගේ කුසේ සිටින දරු පැටිය සහ මගෙ අක්කා, නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! සියලු මව්වරුන්ගේ කිරි සිහින ඉටු වේවා!
@tharakalakmali8042
2 жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුස තුළ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත පුතෙකු ලැබේවා සියලුම අම්මාවරුන්ගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා.
@gihanpradeep649
2 жыл бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියළුම මව් වරුන්ගේ කුසවල වැඩෙන දරුවන් නිදුක් නීරෝගී අගපසගයන්ගෙන් හෙබි සුවපත් දරුවන් වේවා🙏 ආරක්ෂා වේවා!සියළුම ගැබිණි මව් වරුන්ද නිදුක් නීරෝගී සුවපත් වේවා🙏 ආරක්ෂා වේවා! සියළු දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏 සියළුම දෙනාට තෙරුවන් සරණයි!!! සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@h.l.malani.6278
3 жыл бұрын
අපේ පිං වත් සොවාමින් වහන්සේගේ .මෙි උතුම් උෘ බෝදිපුජා බලයෙන් මගේ ලේලිට සහ සියලුම මවුවරැන්ට සෙතක් සාන්තියක් වෙිවා .සොවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දිර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .
@dilanihettiarachchi4578
2 жыл бұрын
හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මණින්ම සැබෑ වේවා....🙏🙏🙏🙏
@imalshidilshara2104
3 жыл бұрын
අනේ මේ පිං බලෙන් මගේ කුසේ වැඩෙන පුංචි පැටියා නිදුක් නිරෝගි වෙත්වා!!ආරක්ෂා වෙත්වා!!
@rajithamadushan6742
2 жыл бұрын
මගෙ කුසෙ වෙඩෙන දරු පෙටියත් අනෙක් අම්මලගෙ දරුවන් අරක්ශා වෙවා 🙏❤️🙏🙏🙏
@dineshbuddikabuddika2202
3 жыл бұрын
මගේ කුසේ ඉන්න මගෙ චූටි දරු පැටියත්...අනෙකුත් මවුවරුන්ගේ කුසේ සිටින චූටි දරු පැටවුන්වත් මේ සත්‍යානුබාවයෙන් ආරක්ෂා වේවා .....
@thusithapriyadarshana7704
3 жыл бұрын
Angulimala pirithe anubawayen mage kiri sihinaya saba wewa..!!
@madhushashi9244
3 жыл бұрын
සාදූ සාදූ ...❤️🙏🌼🌻
@sujithbopitiya
3 жыл бұрын
අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ කුසේ සිටිනා දරැවා මෙන්ම අනිකුත් දරැවෝද සුව සේ බිහි වෙිවා..!!!!! සාදු සාදු
@chamajayasinghe2046
3 жыл бұрын
Anantha w buduguna balayen mage kushe sitina daruwa menma anikuth daruwodaa suwase bihiwewa sadu sadu sadu!!!!apa siyalu Dena araksha wewa!!
@anushaperera451
Жыл бұрын
මාගේ කුස තුල පින්වත් වාසනාවන්ත දරැවෙක් පිලිසිඳ ගනිත්වා. එසේම කිරි සිහිනය සැබැ කර ගන්න ප්‍රාර්ථනා කරන සියළුම මවිවරැන්ගේද කුසෙහි පින්වත් දරැවන් පිලිසිඳ ගනිත්වා....🙏🙏🙏
@kaushalyamaduwanthi7275
3 жыл бұрын
මගේ කුසෙහි සිටිනා දරුවාද අනෙකුත් සියලු දරුවොද නිරෝගිමත් වාසනාවන්ත දරුවෝ වේවා සියලු දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@yanuladeshan3659
2 жыл бұрын
මගේ කුසේ ඉන්න පැටියා වගේම අනික් මව්වරූ සියලූ දෙනාගේ කිරී සිහින සැබෑ වේවා...බුදු සරනින් ආරක්ෂා වේවා!!!
@manojperera1682
3 жыл бұрын
මගෙ කුස තුල සිටිනා මගෙ දරුවා නිදුක් නිරෝගී වෙත්වා .
@r.mranmanika5029
4 жыл бұрын
අනෙ මගෙ. දරුවට.අංගුලිමාල. රහාතන්වහාන්සෙගෙ පීහිටත්. වයිද්‍යවරුන්ගෙ. කරුනාව ත්. මේමොහොතෙ. රොහල් ගතව. ඉන්න. දරුවට. සෙතක්. සානතීයක්ම. වෙවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾😭😭😭😭.
@mihirifix6049
4 жыл бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් මගේ කුසේ සිටින දරුවා සුවසේ බිහිවේවා .!!!.මගේ දරුවා මෙන්ම අනිකුත් සියලු දරු පැටවු එසේ වාසනාවන්තයෝ වේවා.!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු ලෝ සතුන්ට.
@pradeepnishanthi9813
3 ай бұрын
මේ බණ පද වල ආශිර්වාදයෙන් මගේ කුසේ සිටින පැටියා ආරක්ෂා කරන්න . අනේ මටත් ආශිර්වාද කරන්න මගෙ කුසේ සිටින දරුවාගේ හදවත හෙමින් වැඩ කරන්නෙ. අනේ පුලුවන් හැමෝම ආශිර්වාද කරන්න.එයා ආරක්ෂා වෙන්න කියලා.🙏🙏
@vishwiweerasekara441
2 жыл бұрын
සියලු අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑ වී නීරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබේවා,බුදුසරණයි 🙏🙏🙏🙏
@pradeeppriya8376
4 жыл бұрын
ස්වාමීන් වහන්සේගේත් බුද්ධ රත්නයේ අාශිර්වාදෙයන් මගේ කුස තුළ ඉන්නා දරුවා නිදුක් නිරෝගී කුසල් චෙෙතසිකයෙන් පිරිපුන් දරුවෙකු වේවා! මාගෙත් සියලුම මව් වරුන්ගේත් මෙම ප්‍රාර්ථනය ඉෂ්ඨ වේවා!.
@ChandimaJayasinghe-ch1wi
Жыл бұрын
මගේ මේ යන්නෙ පලවෙනි මාස තුන..මට කන්න එහෙම ගොඩක් බෑ..වමනෙ යනවා..මේ දැනෙන අපහසුතා නැතිවෙලා නිරෝගීව මගේ දරුපැටියා බිහිවනතුරු ලෙඩක් දුකක් නොහැදේවා කියලා ප්‍රාර්ථනා කරන්න මේක දකින හැමෝම..ඒ වගේම මේ වගේ අපහසුතා ඇති සියලුම අම්මලා සුවපත් වේවා..❤🙏🙏🙏
@Roohi248
19 күн бұрын
Esema wewaa
@d.n.f3891
2 жыл бұрын
මට ඇතුලු සියලු මව්වරුන්ට නිරොගි අංග පසගයන් ගෙන් පරිපුර්න වු නිරොගි දරු සම්පත් ලැබේවා!!!!! සියලු බන්ඩ් පැටව් නිරොගි වේවා දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයගෙ පැතුම් ඉටු වේවා සදූ සදූ සදූ 🙏🙏🙏🙏🙏
@zombie3858
2 жыл бұрын
නිරෝගි වේව අම්මෙ ඔයත් මගෙ අම්මත් 😍
@gihanpradeep649
2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ!!!🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏
@pasidudilmin9895
2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් mage kuse වැඩෙන mage daru patiya නිදුක් නිරෝගී සුවපත් දරුවෙක් mage kusen බිහි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RedChillefoodcourt
2 жыл бұрын
මගේ කුසේ සිටින දරුවා සේම අනෙකුත් උපදින සියලුම දරුවෝද පින්වත් සියලු අගපසගයෙන් සම්පූර්ණ දරුවෝ වෙත්වා..🙏🏻
@sandhyashiwanthi4511
2 жыл бұрын
ඔබටත් දරුවාටත් තෙරුවන් සරණයි 🙏❤️
@kanchanapamodi9134
2 жыл бұрын
Budu saranai
@surangiradikaa7838
2 жыл бұрын
Budusaranai
@harshanipremachandra9842
2 жыл бұрын
🙏
@englishforchutyteacher2472
Жыл бұрын
Theruwan saranai 🙏🙏
@madumalidesilva2249
3 жыл бұрын
අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ කුස තුල වැඩෙනා දරු පැටියා නිරෝගි වේවා!!!!
@tharushiprasangane4310
3 жыл бұрын
,මගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙකු වේවා බුදු ගුණ බලයෙන් ....☸️☸️☸️☸️
@prabuddhisammani6627
2 жыл бұрын
සියලු මව්වරු න්ට තෙරැවන් සරණයි .සැම මව්වරුන් ගේ කුසෙහි වැඩෙන දරැවන් නිරෝගි වේවා..සුවපත් වේවා.අංගුලි මාල පිරිතේ බලයෙන්
@oshadaputhu9104
Жыл бұрын
සියල්ලම මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑවෙිවා.🙏මාගේ කුස තුල සිටින දරැවාත් ආරක්ෂා කර දෙන්න...
@nadeekamali1818
3 жыл бұрын
අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත බුදු ගුන බලෙන් මගේ කුසේ ඉන්න දරුව කිසිම කරදරයක් නැතුව සර්ව සම්පුර්ණ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ආෂිර්වාදය නොඅඩුවම ලැබේවා .
@nilunilunilunilu110
3 жыл бұрын
Maga kusa tula wadana daruva niduk නිරෝගී සියලු අඟපසඟ ඇති නිරෝගී දරුවකු වේවා !
@sidkumari8070
3 жыл бұрын
මාගේ එකම ප්‍රාර්ථනාව ගැබිනි මව දරුවත් නිරෝගීව සිටීමයි
@sidkumari8070
3 жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🤱🤱
@SasanjaliTharanga-uo3vd
19 күн бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙනුත්, මහා බල සම්පන්න අංගුලිමාල පිරිතේ ආනුභාවයෙනුත්,පත්තිනි මෑණියන්ගේ පිහිටෙනුත් මාගේ කුසේ සිටින මගේ දරු පැටියා සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ, පින්වත්,ගුණවත්,නැණවත්, සත්පුරුෂවත්,රුවැති, කළගුණ දන්නා කළගුණ සලකන නීරෝගීමත් වාසනාවන්ත දරු පැටියෙක් වේවා.....කිසිදු කරදරයකින් බාධාවකින් තොරව මෙලොව එළිය දකිත්වා.....සියලුම දරුවෝ ද නිදුක් නීරෝගී වේවා🙏🙏🙏🙏මව සේම දරුවෝද ආරක්ශා වේවා🙏🙏🙏.....
@shanika5141
2 жыл бұрын
මෙ සෙත් කවි වල බලයෙන් මාගේ කුසෙ වැඩෙන දරුවා ඇතුළු සියලු අම්මා වරුන්ගේ දරුවන් නීරෝගි වාසනාවන්ත පිං ඇති දරුවකු වේවා.....සාධු සාධු සාධු...
@chameerasadaruwan2619
2 жыл бұрын
Dhgf
@damayanthikumari8627
2 жыл бұрын
මාගේ කුසේ සිටින දරු පැටියාද අනෙකුත් දරුවෝද නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් වේවා.තෙරුවන් සරණයි හැමෝටම
@inokachandima8318
3 жыл бұрын
Budusaranai deviphitai නිරෝගී දරුවන් labaywa !!!!!!!!!!!
@niroshanidilrukshi3216
3 жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් මාගෙ කුස තුල සිටින පින්වත් වාසනාවන්ත දරැ පැටියා මෙන්ම අනෙකුත් සියලුම දරැ පැටවුන් ද නිදුක් නිරෝගී වාසනාවන්ත දරැවන් වෙිවා වෙිවා වෙිවා 🙏🙏🙏🙏🙏
21:01
Gabini Mawwarunta Seth Kavi (ගැබිණි මාතාවන්ට සෙත් කවි ) | Deegala Piyadassi Himi
Dhaham Maluwa
Рет қаралды 661 М.
53:03
Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant
බබාට ආදරෙන් babata adaren
Рет қаралды 1,2 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
57:45
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙ ආශිර්වාදාත්මක බෝධි පූජාව | Sinhala Buddhist Bodhi Pooja Kavi| Any hub Tv
Any hub Tv
Рет қаралды 2,5 МЛН
22:57
දරුඵල ලබා ගැනීමට සෙත් කවි ආශිර්වාද Daru Pala Laba Ganimata Seth Kavi Daru Pala Nathi Ayata Seth kavi
දේව කතා - Dewa Katha
Рет қаралды 248 М.
55:43
Deegala Piyadassi Himi දීගල පියදස්සි හිමි බුදු ගුණ ආශිර්වාද මහා අබතෙල් පහන් පුජාව හා සෙත් කවි
Heladeepa TV හෙළදිප ටිවි
Рет қаралды 1,2 МЛН
57:35
ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත
Masthabalduwo මස්තබාල්දුවෝ
Рет қаралды 502 М.
42:40
Deegala Piyadassi Himi Seth kavi
Orange Video
Рет қаралды 1,9 МЛН
32:59
ගර්භනී හා දරුවෙක් පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා Gabini mawwarunta asirwada
Buddha Voice
Рет қаралды 194 М.
38:59
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
Amila A Perera
Рет қаралды 3 МЛН
52:19
අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#angulimalapiritha #angulimala #sethkavi
Chami with Aishu
Рет қаралды 804 М.
49:07
Garbhani matha Pujopahara | Deegala Piyadassi Himi
Dhaham Maluwa
Рет қаралды 208 М.
59:31
සෙත් පිරිත් l Seth Pirith l පිරිත් සජ්ඣායනය l පිරිත l Pirith Chanting l Pariththa l Pirith Deshana
Mediyawe Piyarathana
Рет қаралды 3,4 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН