Dhuwaruma Thundenek - Lasantha Abeypala

  Рет қаралды 21,045

Gayu Thathsara | ගයූ තත්සර

Gayu Thathsara | ගයූ තත්සර

Күн бұрын

සද මෝරා නැගෙන්නට ගියා දස මාසයක්
කුලුදුලේ මගේ මැණික ගෙනාවේ සුදු දුවෙක්
පරපුරේ උරුමයට හිටියේ නැහැ මට පුතෙක්
මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙක්
ගෙදර සිරියාවනම් ලොකු දුවේ නුඹ තමයි
මද්දුමි හරි දගයි කටකාර කම් ගොඩයි
පොඩි දුවේ නුඹ මගේ වාසනා මහිමයයි
පුතෙක් නැති අඩුව මට නොදැනුනා සත්තමයි
සද මෝරා නැගෙන්නට.....
මල් පිපෙන මුත් ගසට මල් අයිති නෑ තමයි
කැදලි හැර සියොතුන් ඉගිලයනවා හැබැයි
රළ නැගෙන තෙක් වෙරළ නිසසලව මග බලයි
තුන් මංසලේ ඉන්න අප්පච්චි මං තමයි
Artiste : Lasantha Abeypala
Lyrics : Dinusha Wijerathne
Melody & Music Direction : Lasantha Abeypala
Recording Mixing & Mastering : Sandaru Gamage & Gayan Perera (Sage Studio) Video
Creation : Lashan Sanjeewa

Пікірлер: 335
@cycloneboom1110
@cycloneboom1110 2 ай бұрын
දූවරැ ඉන්න දෙමාපියෝ කවදාවත් තනි වෙන් නෑ🧑‍🧑‍🧒‍🧒මොකද්දෝ අමුතු ලස්සනක් දුවලා විතරක් ඉන්න පවුලක තියනවා !! 💞
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@cycloneboom1110 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@dinushawijerathne-ih5hp
@dinushawijerathne-ih5hp Ай бұрын
@palithawaralekumbura6628
@palithawaralekumbura6628 2 ай бұрын
මටත් දූල තිදෙනෙක් ඒ ගීතය මටම හදපු ගීතයක් මගෙ ජීවිතේ පුරාවට දැනෙන ගීතය බවට පත් උනා
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@palithawaralekumbura6628 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@RenukaAththanayaka-yq9mg
@RenukaAththanayaka-yq9mg 2 ай бұрын
මම පව්ලෙ එකම කොල්ලා කසාද බැන්දා.හැමෝම මගෙ කුස දිහා බලාගෙන හිටියත් මට ලැබුනෙ තාත්තා වගේම ලස්සන දූලා තුන් දෙනෙක්.කවදාවත් එයා මට පුතෙක් ගැන කිව්වේ නැහැ.මේ ගීතයේ තියෙන්නෙම මගේ දූලා තුන් දෙනාගෙ ගති ගුන.හරියට එයාලා දිහා බලාගෙන මේක ලියලා වගෙයි.මට මේක යාලුවෙක් එවලා කිව්වෙ ඔයාලා ගැන ලියපු සින්දුවක් කියලා.
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@RenukaAththanayaka-yq9mg Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@maindapalitha2421
@maindapalitha2421 Ай бұрын
මටත් කියන්න තියෙන්නේ .මේ ටිකමයි.මටම කිව්ව සිංදුවක්. මේ සිංදුව අහනකොට මගේ ඇසට කදුලක් එන එක මට නවත්ත ගන්නම බැහැ.❤❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@maindapalitha2421 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@dinushawijerathne-ih5hp
@dinushawijerathne-ih5hp Ай бұрын
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
ඇස් වහගෙන අහන්න පුලුවන් ලස්සන සින්දුවක්❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@sonyabanda6543 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-zw8co5ho4g
@user-zw8co5ho4g 2 ай бұрын
මටත් දූලා තුන්දෙනෙක් ඉන්නෙ අපේ තුන් දෙනාට ලියලා වගේ ❤❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@user-zw8co5ho4g Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@himalaherath4040
@himalaherath4040 4 ай бұрын
මට ඉන්නෙ පුතාලම තුන්දෙනෙක්..කමක් නැ..දුවල තුන්දෙනෙක් හම්බවෙයිනේ......😊😊
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
💖💖💖💖💖🙏🙏🙏🙏
@niroshadarshani9680
@niroshadarshani9680 Ай бұрын
මටත් ඉන්නේ දුවලා තුන් දෙනෙක්.අපේ පවුලට ම ලියපු සින්දුවක්.හරිම ලස්සනයී❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@niroshadarshani9680 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@ushanthiindikabandara1228
@ushanthiindikabandara1228 4 ай бұрын
කඳුළු අතරින් හිනා වෙවී .. ඒ ගෙව්ව ළමා කාලය සිහියට නැගුණු ඇත්තටම අතීතයත් එක්ක රසවින්ද ගීතයක් හුඟක් ලස්සනයි දින්නා........ ඇහුවම එක සැරයක් ... තව සැරයක් අහන්න හිතුනත් වැටෙන කඳුළු නවත්ත ගන ආයෙ ආයෙ අහන්න බෑ හිතට හරි බරයි.
@wathsalarathnayake7476
@wathsalarathnayake7476 4 ай бұрын
හරිම ලස්සනයි දිනී...අපේ අප්පච්චීයී ශාන්ති අයියයි දෙන්නාම එකම වගේ..
@mendischamila7948
@mendischamila7948 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤ දුලා තුන්දෙනාගෙ ලොකු දූ මම 😊😊
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@mendischamila7948 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@ranjankulathunga6557
@ranjankulathunga6557 4 ай бұрын
ඇගේ මයිල් කෙලින් වෙන voice එකක් . Congratulations brother!😍😍😍😍😍😍😍
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot my brother 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-fr6nn8sn4w
@user-fr6nn8sn4w 2 ай бұрын
මේ පද කොහොම ගැලපුවාද මට හිතාගන්න බෑ ...අපේ මහගෙදර ට පන දුන්නා වගේ...අපේ අප්පච්චි හිතුව විදිහ ....ම ගිතයකින්...අහන්න ලැබුණු එක....අපි දූලා වුනාට...අපේ අම්මයි අප්පච්චි ගොඩක් වාසනාවන්තයි...මට මේ ගිතය ලියපු...ඒ සොඳුරු සිත් ඇත්තියට ...කතා කරන්න...තියේ නම්...❤️❤️❤️❤️❤️
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@dinushawijerathne-ih5hp
@dinushawijerathne-ih5hp 2 ай бұрын
❤ Thank you so much
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
💞💞
@tcfdesilva1761
@tcfdesilva1761 4 ай бұрын
ලස්සන ගීතයක්👍❤❤ ගායනය සහ පබැඳුම ඉතා මිහිරියි .💖 මේ දර්ශනයේ සිටින පියා මගේ හොඳම මිතුරෙක් නිස්සංක .💚 ජයවේවා 💐
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@cycloneboom1110
@cycloneboom1110 2 ай бұрын
මෙහෙම ලස්සන සින්දුවක් ලිව්ව කිව්ව හැදුව හැමෝටම වාසනාවක්ම වේවා !!! 👍🙏🫶🙌🌹🌱☘️🌸🌺🍃
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@cycloneboom1110 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@gayanishalika4037
@gayanishalika4037 2 ай бұрын
අහපු ලස්සන ම සිංදුව..මටත් ඉන්නවා දූවරුම තුන්දෙනෙක්
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@gaminithilakarathna8742
@gaminithilakarathna8742 2 ай бұрын
.මගෙ ජීවිතය ට ගැලපෙන ම ගීතය මේක .සියයට සීයක්.
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@gaminithilakarathna8742 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@staytunewithanu809
@staytunewithanu809 2 ай бұрын
තාත්තගෙ ඇස් වල කදුලු දැක්කා මේ සින්දුව අහලා ඇත්‍තටම කදුලු වැටුනෙ නෑ කිව්වොත් බොරුවක් පුදුම තරම් ලස්සන ගීතයක්.
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@kumuduniwanni337
@kumuduniwanni337 2 ай бұрын
හරිම ලස්සන ගීතයක් මටත් ඉන්නවා දූල තුන්දෙනෙක් ආදරණීය ගී තිළිණයක් 4:32 ❤️ 4:32 ❤️❤️
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 ай бұрын
ලස්සන ගීතයක් .මිහිරි හඩ ,අපූරු පදවැල් ,අද අහම්බෙන් දැක්කේ .දැන් තුන් හතර පාරක්ම ඇහුවා .
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@uvindamanameindra888
@uvindamanameindra888 2 ай бұрын
අනේ අපේ තාත්තටම කරපු එක සින්දුවක්❤❤❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@AravindaPolgampala
@AravindaPolgampala 2 ай бұрын
@@uvindamanameindra888 ඔයාගෙ තාත්ත සුපිරි දරුවෝ මේ මාමගේ සිංදු දෙකක් තියනව ඒ දෙක අහල හොද නරක ලියන්න. ලයික් කරන්න ඒ වගේ මාව පලෝ කරන්න මම ඔයාගේ තාත්තා ගේ රසිකයෙක් ඇත්තටම ලස්සනයි සිංදුව ජයවේවා ....
@sandamalichandrathilaka9773
@sandamalichandrathilaka9773 2 ай бұрын
මටත් ඉන්නවා ආඩම්බරෙන් කියන්න දූලාම තුන්දෙනෙක් 💗💗💗
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@sandamalichandrathilaka9773 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@sandayakumari8318
@sandayakumari8318 5 күн бұрын
මගේ පවුල හැඩ කලෙත්...❤❤❤ දු වරුම තුන් දෙනෙක් ❤❤❤
@yashodhiindeewara1687
@yashodhiindeewara1687 Ай бұрын
අපේ පවුලෙත් ගැනු ලමයි 3 දෙනයි .මන් ලොකු දුව. ඔක්කොටම ඔය වගේ ගති ගුන තමා තියෙන්නෙ ඔය වගේම තමා අපෙ තාත්තා අපිට හරි ආදරෙයි . මට මුලින් ඔය සින්දුව අහද්දි ඇඩුනා ඒ තරම් දැනෙනවා🥺❤️
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@yashodhiindeewara1687 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@sanathanurudda2940
@sanathanurudda2940 4 ай бұрын
ගායනය පද සංගිතය මාරම ලස්සසනයි හදවතේම රැදෙන නිර්මානයක් පට්ටම ලස්සනයි
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@AbcDef-p5y
@AbcDef-p5y 2 ай бұрын
matath inne dulama thun denek.harima lassana song ekak.apatama keewa wage.❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@AbcDef-p5y Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@Ezaki_NakakitaOT5
@Ezaki_NakakitaOT5 2 ай бұрын
අපේ ගෙදරත් දුලා තුන්දෙනයි ආසයි අහන්න.හරිම ලස්සනයි❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@singwithme316
@singwithme316 2 ай бұрын
apeth
@shalikanilminiherath9656
@shalikanilminiherath9656 2 ай бұрын
මට ඉන්නෙත් අක්කලා දෙන්නෙක්.. අපේ ගෙදරත් මේ වගේමයි ❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@sachinthasamarajeewa
@sachinthasamarajeewa Ай бұрын
මට ඕකෙ අනිත් පැත්ත, පුතාලම තුන් දෙනෙක් ,මුලින්ම ලොකු පුතා ලැබෙන්න ඉන්න කොට දුවෙක් ලැබෙයි කියල රෝස පාටින් ඇඳුම් මහගෙන හිටියෙ .
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@sachinthasamarajeewa 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@gihanidileshadesilva2569
@gihanidileshadesilva2569 4 ай бұрын
මේකෙ heading එක දැක්ක ගමන් ඇහුව.අපේ පවුලටම ගැලපෙන සින්දුවක්.අපි දෙන්නට ඉන්නෙත් දූවරුම තුන් දෙනෙක්.හරිම ලස්සනයි පද වැල් ගායනය සියල්ලම.💐
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@emaliyatawara8565
@emaliyatawara8565 2 ай бұрын
මාරම ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️ මටත් ඉන්නෙ දූවරුම තුන්දෙනෙක් 😊😊
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@thushanthiperera6612
@thushanthiperera6612 3 ай бұрын
අපිටත් ඉන්නෙ දූවරුම තුන් දෙනෙක්... හරිම ලස්සනයි....කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති ගීතයක් ....
@gayuthathsara1668
@gayuthathsara1668 3 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@LakshmanPriyankara
@LakshmanPriyankara 2 ай бұрын
මටත් ඉන්න දියණියන් තුන් දෙනෙක්.....❤❤❤ මෑත කාලේ මා ආදරේ කරන සංවේදී වූ ගීතයක්
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@LakshmanPriyankara Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@yamunasgunawardena
@yamunasgunawardena 4 ай бұрын
පියෙකුට මෙයට වඩා ලැබිය හැකි තිලිණයක් තවත් තියේවිද? ආදරණීය දියණියකගෙන් පිදෙන උතුම් ත්‍යාගයක්. හරිම ලස්සනයි දිනුෂා අකුරු ඇමුණුම. ලසන්තගෙ ලයාන්විත කටහඬත් මනරම් සංගීතයත් එයට උපරිම වටිනාකම දී තිබෙනවා. ♥♥♥
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot Madam 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@nishanthibandara8570
@nishanthibandara8570 3 ай бұрын
හරිම ලස්සනයි.... 👍🏻
@gayuthathsara1668
@gayuthathsara1668 3 ай бұрын
@@nishanthibandara8570 Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@dinushawijerathne-ih5hp
@dinushawijerathne-ih5hp 2 ай бұрын
@dinushawijerathne-ih5hp
@dinushawijerathne-ih5hp 2 ай бұрын
@user-mz8pq1uu8c
@user-mz8pq1uu8c 2 ай бұрын
Tribute to all fathers.❤ touching song
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@rashinivihanga1267
@rashinivihanga1267 2 ай бұрын
Heart touching song ❤️🥺 Ape appachchimai..
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@rashinivihanga1267 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@Madu-tw3zo
@Madu-tw3zo 2 ай бұрын
මටත් දුවලා තුන් දෙනෙක් ඉන්නේ❤❤❤️
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@pavithranuwanthi8475
@pavithranuwanthi8475 2 ай бұрын
හරිම ලස්සන ගීතයක්.❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@anuradhaindika2936
@anuradhaindika2936 2 ай бұрын
Mage hithata denunama geethaya una
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@anuradhaindika2936 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@nirukshigunawardana6646
@nirukshigunawardana6646 2 ай бұрын
හරිම ලස්සනයි මගේ පවුලමයි ❤️❤️❤️❤️❤️.සුබ පැතුමි
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@nirukshigunawardana6646 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 20 күн бұрын
Me vage githa trending venne nahane . Bahubuutha githa thamai trendin venne.me geethaya koitharam lassanada ❤
@gayuthathsara1668
@gayuthathsara1668 20 күн бұрын
@@user-hm9rx7ic9z Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@AnujaLakshan
@AnujaLakshan Ай бұрын
මේක නම් මටම ලියපු සිංදුවක්... ❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@AnujaLakshan Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-io9ex9jo3j
@user-io9ex9jo3j 2 ай бұрын
හරිම අපූරුයි නිර්මාණය. හදවතට දැනෙනව. මෙවැනි පුතෙක් බිහිකළ දෙමව්පියන් වාසානාවන්තයි.
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@s.w1996
@s.w1996 Ай бұрын
Aneeeeee harima lassanaiiiiii. Matath inne duuwaruma 3 denek ❤❤❤❤❤❤❤❤❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@s.w1996 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@Nextmusic350
@Nextmusic350 2 ай бұрын
Mage thathattath inne du waru thun denek . Ape thaththa apita siyalu sepa deela apiwa heduwa.😢 api den lokui kasada bedala . Eth thathathatwa balanna yanawa api thundenama budu wenna oni mage thathatha ❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@Nextmusic350 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@chathurikahiruni
@chathurikahiruni Ай бұрын
අපෙ අප්පච්චිට දුවලා තුන්දෙනයි .. අපි තුන්දෙනාට පස්සේ මල්ලියෙකුත් ඉන්නවා 🥹පරපුරේ උරුමයට නැ කිය කිය ඉද්දි අම්මා ගෙනාවා අප්පච්චිට උරුමයක් 🥹♥️මේ සිංදුවේ වචන මට ගොඩක් දැනෙනවා මොකද මන් සංගීතය එක්ක ජීවත් වෙන කෙල්ලෙක් .. ඒ වචන දැනෙන්නේ අපි තාත්තා කියන වචනෙට අප්පච්චි කියලා කියන නිසා.. ඒත් එක්කම මේ සිංදුව අපෙ අප්ප්චිටම ලියපු එකක් කියලා දැනෙන නිසා ❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@chathurikahiruni Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@AravindaPolgampala
@AravindaPolgampala 2 ай бұрын
ලස්සනයි සිංදුව 🎉❤❤❤ජයවේවා...වාසනා වේවා .. කාගෙද පද රචනය .මගෙත් සිංදු දෙකක් තියනව අහල බලන්න.
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@AravindaPolgampala Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸 මෙහි පද රචනය දිනූෂා විජේරත්න සොයුරියගේ
@AravindaPolgampala
@AravindaPolgampala 2 ай бұрын
@@gayuthathsara1668 ඔයාගේ තවත් සිංදු තියද?
@cycloneboom1110
@cycloneboom1110 2 ай бұрын
@@gayuthathsara1668- ඇයට යහපතක්ම වේවා. හැම දේම සාර්තක වේවා🙏
@ashokabandaraherath6856
@ashokabandaraherath6856 4 ай бұрын
හරිම රසවත් ගීතයක් කාලෙකින් අහපු, මෙය ලියපු දියණියටත්, සංගීතය සැපයූ අයටත්, ලයාන්විතව ගායනය කළ සොයුරාටත් සුබ අනාගතයක් පතමි ..
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@champikamunasinghe522
@champikamunasinghe522 Ай бұрын
👌❤ හරිම ලස්සනයි ලසන්ත මල්ලි. ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ..well done and keep it up 👍
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@champikamunasinghe522 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@malsigunawardana4883
@malsigunawardana4883 2 ай бұрын
Harima lassna sinduwak.. ape gedrath 3 sisters❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@malsigunawardana4883 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-bh3ru2ic1c
@user-bh3ru2ic1c 4 ай бұрын
Harima lassanai apiterma hariyana nirmanyak matath duwala thundenek inne ❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-id5kx3rk8y
@user-id5kx3rk8y 3 ай бұрын
මල්ලියෙ ඔයාට දෙවිපිහිටයි
@gayuthathsara1668
@gayuthathsara1668 3 ай бұрын
Thanks a lot akke🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@sumithbandara810
@sumithbandara810 2 ай бұрын
Mamath duwala thun dennekge appachi. Mage Dulath oya wagemai. Mekanam matama liyapu sinduwak. Karako recording ekak nadda. Matath harima asai me sinduwa gayana karanna. Great job. Thank you for all artists.
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@sumithbandara810 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@AsithaHerath-n9x
@AsithaHerath-n9x 14 күн бұрын
Matath donilama thundek inne.mage family1gelapenama song 1.godak lassanai
@dinushawijerathne-ih5hp
@dinushawijerathne-ih5hp 8 күн бұрын
@susilgomis1
@susilgomis1 4 ай бұрын
හරිම ලස්සනයි. ලස්සන කටහඬක්. අරුත්බර පද වැලක්. මාත් හිටියේ ටෙලිකොම්හි තමයි. හරිප්‍රිය, සමන්මලී, ලත් එක්ක සංස්කෘතික සංගමයේ වැඩ කළා. මම සුසිල් ගෝමිස්.
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot aiyee🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@WipulNishantha
@WipulNishantha 2 ай бұрын
$matath innawa duwaru tundenek
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@WipulNishantha Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@GayanWithanage
@GayanWithanage 4 ай бұрын
අඩෝ අයියා...❤ ඒක වෙනම රහක්. මට දැනුනේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සින්දුවක් අහනවා වගේ...ලස්සනයි..
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot brother 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@anurawickramarathna8760
@anurawickramarathna8760 4 ай бұрын
මිතුර ඉතාමත් අලංකාරයි හරිම ලස්සනයි ඔබට දළදා සමිඳු පිහිටයි
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot brother 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-dh5gl9kg3d
@user-dh5gl9kg3d 4 ай бұрын
දූවරු ම දෙන්නෙක් ඉන්න මට මේක හොඳට ම දැණුනා. ස්තූතියි මේ වගේ ගීත කරන එකට
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@samandasanayaka8770
@samandasanayaka8770 4 ай бұрын
බොහෝම ලසන්ත නිර්මාණයක් . ලස්සන පද පෙලක්
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@henslykamal1233
@henslykamal1233 Ай бұрын
මෙම ගීතයට දායකවුන සියලු දෙනාටම තෙරුවන් සරණයි . හරිම සුුන්දර ගීතයක් ..❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@henslykamal1233 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@shamindanipathirana4291
@shamindanipathirana4291 Ай бұрын
හිතට තදින්ම දැනුන ගීතයක්. මාත් දූවරුම තුන් දෙනෙක් ඉන්න තාත්තෙක්ගෙ ලොකු දුවෙක්❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@shamindanipathirana4291 Thanks a lot nangi 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@dhananjayasiribaddana2984
@dhananjayasiribaddana2984 2 ай бұрын
❤ ආදරණීය ගී තිලිණයක් ❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@anuradhaindika2936
@anuradhaindika2936 2 ай бұрын
Matath inne duwala thundenek me geetheye kiyana gathigunama thiyanawa puluwannam keroke eka danna please
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@anuradhaindika2936 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@ruwanherath7655
@ruwanherath7655 4 ай бұрын
❤❤❤❤ Super Lasaaaaaa ❤❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot brother 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@kalyaniuugunasekara9796
@kalyaniuugunasekara9796 2 ай бұрын
Superb
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@kalyaniuugunasekara9796 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@arunamanujaya8620
@arunamanujaya8620 4 ай бұрын
හරිම ලස්සනයි. මෙවැනි නිර්මාණ තවත් කිරීමට වාසනාව ලැබේවා !!
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@shahiwijemanne3304
@shahiwijemanne3304 4 ай бұрын
uncle you are a lucky father I hv ever seen.3 multitalented daughters.good
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@shahiwijemanne3304 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@chanirathnayake8500
@chanirathnayake8500 4 ай бұрын
අපේ වගේ😊. ලස්සනයි අයියා සිංදුව ❤❤❤ 👏👏👏
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot nangi 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@taniyasmith6749
@taniyasmith6749 4 ай бұрын
හරිම ලස්සනයි දින්නා. ඔයාලා තුන්දෙනාම අප්පච්චිටයි, අම්මටයි ආඩම්බරයක්. ❤️❤️❤️
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@sumudinimadurawala9913
@sumudinimadurawala9913 Ай бұрын
ගොඩාක් හිතට දැනෙන සින්දුවක්... මගෙ තාත්තා ගැන කියනව වගේමෛ දැනුනේ . අපේ ගෙදර ත් දූවරුම තුන් දෙනෙක් ... තාත්තා අපි තුන් දෙනාව දරා ගත්තේ හරිම ආදරෙන් .. අදටත් එහෙමයි .. එයාට පුතෙක් නැති එක ගැන් කවදාවත් කියලා නෑ ...❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@sumudinimadurawala9913 Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 4 ай бұрын
අනේ ….. හරීම ලස්සන පදවැලක්! ☺️☺️☺️ හැමදාමත්වගේ ලසන්තගේ ආදරණීය කටහඩ! 💕💕💕💕💕 මියුරු සිත නිවන සංගීතය! ඉතාම සුන්දර නිර්මාණයක්💕💕💕💕 හැමෝටම හදවතින්ම සුභපැතුම්!💕💕💕💕
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot Ms🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@premahemachandra4538
@premahemachandra4538 4 ай бұрын
අපේ පොඩි දුවට ද මේක ලීවේ. හරිම ලස්සනයි පුතා!
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot nende🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@deepalkumara2256
@deepalkumara2256 Ай бұрын
හරීම සුන්දර ගායනයක් අහන්න අහන්න ආසයි
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@deepalkumara2256 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@Krzeh128
@Krzeh128 2 ай бұрын
Lassani ❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@Krzeh128 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@hapudissa7082
@hapudissa7082 4 ай бұрын
ලස්සනම අර්තවත් සිංදුවක්!
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@ruthdesilva2284
@ruthdesilva2284 Ай бұрын
Harima lassanai Aiya....What melodious song is this the way you sang really touched me❤Best of luck...🎉All the very Best!
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@ruthdesilva2284 Thanks a lot nangi 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@ruthdesilva2284
@ruthdesilva2284 Ай бұрын
@@gayuthathsara1668 Your Most Welcome 🤗
@ruthdesilva2284
@ruthdesilva2284 Ай бұрын
@@gayuthathsara1668 🥰
@user-zw8co5ho4g
@user-zw8co5ho4g Ай бұрын
මටත් දූලා තුන්දෙනෙක් ඉන්නවා
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@user-zw8co5ho4g 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@defnimejenta6640
@defnimejenta6640 Ай бұрын
Harima lassanayi😂😂😂
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@defnimejenta6640 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@rasangianthony7005
@rasangianthony7005 2 ай бұрын
Beautiful song. We have 3 daughters ..when listening to the song we feel as if it is saying our story...beautiful
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@rasangianthony7005 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@ranasingheranasinghe3591
@ranasingheranasinghe3591 2 ай бұрын
supiri
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@ranasingheranasinghe3591 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@MadusankaWeeratunga
@MadusankaWeeratunga 27 күн бұрын
❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 27 күн бұрын
@@MadusankaWeeratunga Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@PartyMusic723
@PartyMusic723 2 ай бұрын
It’s a beautiful song from a new talented singer with a great voice. Please release the Karaoke so people can sing murmur so it becomes popular.
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@eranthichathurika1173
@eranthichathurika1173 4 ай бұрын
රහට ගයන රස ගීතයක්..🎶🎧
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@NadeeshaMunasinghe-qq4en
@NadeeshaMunasinghe-qq4en 2 ай бұрын
අනේ මේ සිංදුවේ ඕඩියෝ එක නැත්ද
@tharushitharaka6782
@tharushitharaka6782 Ай бұрын
❤❤❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@tharushitharaka6782 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@sathyakumarasinghe2251
@sathyakumarasinghe2251 Ай бұрын
Hi! My father asked me to post this comment from my account. He was really impressed by your song and wanted to send his best wishes for your future. Keep up the amazing work! ❤ - Kumarasinghe Sirisena -
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@sathyakumarasinghe2251 pls send me your contact number 💓💓🙏🙏
@ranjithpiyadigama2616
@ranjithpiyadigama2616 2 ай бұрын
හරි අපූරුයි, සුබපැතුම්
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@thusharakumarasinghe9111
@thusharakumarasinghe9111 4 ай бұрын
Niyamai Lasantha malli ❤ SUBAPATHUM
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot brother 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@sajanahkodikara5494
@sajanahkodikara5494 2 ай бұрын
😢❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 2 ай бұрын
@@sajanahkodikara5494 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@akilahiruni3700
@akilahiruni3700 Ай бұрын
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@akilahiruni3700 Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@ruvinidharmawardane7000
@ruvinidharmawardane7000 4 ай бұрын
අනේ හරිම ලස්සනයි අයියා...
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot nangi 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@vinolikaushalyamanamperi9315
@vinolikaushalyamanamperi9315 4 ай бұрын
Lassanai aiye oyage sindu.a vagema voice eka godaaak lassanai 😊
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot Nangi 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@Nilanthianojika
@Nilanthianojika 4 ай бұрын
🎉🎉🎉🎉🎉 හරිම ලස්සනයි සුභ පැතුම්
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot akke 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@dilanikanchana9698
@dilanikanchana9698 4 ай бұрын
ලස්සනයි Dinna❤️❤️❤️❤️
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@chandimavidyaratne5562
@chandimavidyaratne5562 4 ай бұрын
ලස්සනයි මල්ලි ❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@nayanahettiarachchi8961
@nayanahettiarachchi8961 4 ай бұрын
Excellent performance putha.
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@musicforlife7535
@musicforlife7535 4 ай бұрын
Very beautiful. A beautiful voice. A string of meaningful verses.
@chanchalahithgoda3523
@chanchalahithgoda3523 4 ай бұрын
This is Soo beautiful, dinna, we love you wijerathna uncle, we still remember what you Did to us,
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@ik6298
@ik6298 4 ай бұрын
දින්නා ❤️❤️❤️❤️
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@user-uu6yc1ml4o
@user-uu6yc1ml4o 4 ай бұрын
ඒක.. ❤️ ❤️ ❤️ ❤️
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@amilabro4156
@amilabro4156 Ай бұрын
Lassanai sinduwak meke karoke eka godak magen illanawa ithin kmathi ayata puluwan mage chanle eken karoke eka ganna
@gayuthathsara1668
@gayuthathsara1668 Ай бұрын
@@amilabro4156 Thanks a lot🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
@chathuranga5891
@chathuranga5891 4 ай бұрын
Such a great song and Nice voice. Proud of you Brother! ❤❤❤
@gayuthathsara1668
@gayuthathsara1668 4 ай бұрын
Thanks a lot brother 🙏🙏🙏💖💖💖💖🎻🎻🎻🎹🎹🎹🎺🎺🪕🪕🪕🎵🎵🎶🎶🥁🥁🎸🎸🎸🎸🎸
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 43 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 18 МЛН
Senehasakata   Nilwala Lokuhewa
4:12
Gayu Thathsara | ගයූ තත්සර
Рет қаралды 1,5 М.
මහමායාවරුනේ - Lyrics
3:38
Beatdropmusic
Рет қаралды 4,7 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 43 МЛН