Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.

  Рет қаралды 3,505,202

DinagiTV

DinagiTV

Күн бұрын

Пікірлер: 1 700
@Dinagi
@Dinagi 5 жыл бұрын
// ඔබ සැමට බාවිත කල හැකි සත්‍ය ක්‍රියාවක්// මාගේ ශාන්ති නායක අමාමෑණි බුදුරජාණන් වහන්සේ වසින් දේසනා කළ ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන්ද, ලොව තුන් කල්හිම පවත්නා වූ බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන් හා මෙම පිරිතේ අනුභාවයෙන් ද, මා සුරකින්නා වූ ශීලමය බලයෙන් ද (පන්සිල්/අටසිල්/...) අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාහට බලපෑවා වූ සියලුම "අකුසල කර්මයන්" මේ මොහොතේ පටන් අක්‍රීය වේවා! අහෝසි වේවා! නැති වේවා ! එසේ නැතිවීමෙන්, අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කලා වූ සියලු "කුසල් ධර්මයන්" මේ මොහොතේ පටන් ඉස්මතු වේවා! ක්‍රියාත්මක වේවා! එසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ සක්තිය, සද්ධර්මයේ ආනුභාව බලයෙන් ද මා සුරකින්නා වූ ශීලමය බලයෙන් ද මාගේ ඇස්, ඉස්, මස්, ලේ, ඇට, ඇටමිදුළු ආදී වු සකල සර්වාංගයම පිරිසිදු වේවා! සුවපත් වේවා! මෙසේ සුවපත් වීමෙන් මෙතෙක් මාහට උරුම නොවු පුර්ණ නිරෝගී සුවය, මේ මොහොතේ පටන් ලැබේවා, ලැබෙනවා සත්‍යයි ! ඒකාන්තයි ! මේ සත්‍ය ක්‍රියාවේ බලයෙන් මා සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා ! එය්සේ මා සුවපත් වන්නේ යම් සේ ද, සියලුම සත්වයෝ ද සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා ! ශාන්තියක්ම වේවා! 🙏🙏🙏
@thakshilaranmini6769
@thakshilaranmini6769 5 жыл бұрын
Dinagi and
@thakshilaranmini6769
@thakshilaranmini6769 5 жыл бұрын
Dinagi the
@thakshilaranmini6769
@thakshilaranmini6769 5 жыл бұрын
Dinagi the
@Dinagi
@Dinagi 5 жыл бұрын
Dinagi
@nayanajithperera7814
@nayanajithperera7814 5 жыл бұрын
P*සාදු සාදු සාදු
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲🤲🤲🤲🤲 උතුම් අබිසම්බිධන පිරිත මගෙ දුව නාදියාගෙ අපල කරදර ලෙඩ දුක් දුරුවේවා 🤲🙏 මගෙ දුව නාදියාගෙ මම ජයන්ති අපිදෙදෙනාගෙ කරදර නිමා කර ජයලබාදෙන්න බුදු පියානාන් වහන්සෙ 🙏🤲🌺 ජයන්ති දුව නාමිකාය සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 23/02/26/ මම ජයන්ති දුව නාදියා නාමිකාය 🤲😭🙏
@anushanilmini9204
@anushanilmini9204 Жыл бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මාගේ දරුවන්ටයි දෙමව්පියන් ටයි ලෝවැසියන් ටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@iresadilhani6901
@iresadilhani6901 2 жыл бұрын
මගේ රත්තරන් පුතාගේ ඇතුළුව සියලු පුතුන්ගේ අපල දුරු වේවා!බුදුසරණයි! සාදු.. සාදු... සාදු.... සාදු..... 🙏🙏🙏🙏🙏
@laldisanayaka
@laldisanayaka Жыл бұрын
මේ පිරිත් දේශනා බලයේන් මගේ් පවුලට කරතිබේන අන් වීණා කෙඩීවිණ ඇස්වහ කටවහ දොස් දුරියන් බූතවේවා.සේත.ශන්තිය උද්‍රාවේවා
@GaniJaniTwins-r7o
@GaniJaniTwins-r7o 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා!! 🙏🙏
@athanayakadonpremajayantha1229
@athanayakadonpremajayantha1229 Жыл бұрын
මෙි පිරිත් දේශනාවේ බලයෙන් අප ඇතුලු සියලු සත්වයෝම සුවපත් වෙිවා
@shiromipriyanka4740
@shiromipriyanka4740 2 жыл бұрын
Me prith balayan mage අම්මාට ලෙඩ රෝග දුරු වේවා mageth mage lamaitath mage prasadtath priyanthatath සෙතක් වේවා mage ලෙඩ රෝග වේවා mage lamaitath prasadtath priyanthatath තිබෙන ලෙඩ රෝග දුරු වේවා
@ILakmali-ju6ot
@ILakmali-ju6ot Жыл бұрын
Me pirith bala mahimen mage du patiya thuruli minara duwage wapith sem roga siyallangenma ikman suwaya labewa!!!🙏🙏🙏
@SuniweeraManthri
@SuniweeraManthri Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ චූටි පුතාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සෙතක්ම ලැබේවා සාදු සාදු සාදූ,..
@anuradodanwala6939
@anuradodanwala6939 Жыл бұрын
අනන්ත වු මේ ධර්මසකන්දයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා. .මගේ ජීවන ගමනේ සියලු දුක් කම්කටොලු නිමා වී සතුට සැපත ධනය ලබත්වා. ...
@SLCRICKETVIDEO-qk5jy
@SLCRICKETVIDEO-qk5jy 9 ай бұрын
@aveeshahansamali
@aveeshahansamali Жыл бұрын
මේ පිරිත් බලය සමීශා දුවගෙ විභාගෙ ජය අත් කර දෙත්වා
@achinthamadumali4692
@achinthamadumali4692 3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් ලොකවාසී හැම දෙනාම සුවපත් වේවා.
@nadeenshasilva1045
@nadeenshasilva1045 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ සියලු අපල දුරු වේවා
@nadeenshasilva1045
@nadeenshasilva1045 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දෙමාපියන්ගේ සියලු අපල දුරු වේවා
@nadeenshasilva1045
@nadeenshasilva1045 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ගේ හා ස්වමියාගේ සියලු අපල දුරු වේවා
@nadeenshasilva1045
@nadeenshasilva1045 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ගේ හා ස්වමියාගේ සියලු අපල දුරු වේවා
@sudathwimalasiri4454
@sudathwimalasiri4454 Жыл бұрын
මෙ පිරිත් ආනු භාවයෙන් මටද ⁣මගේ පවුලේ සියලු දෙනාටම සියලු ලෙඩ රෝග දුරුවෙවා බුදු සරණයි මගේ රැකියාව නැවත ලැබේවා බුදු සරණයි
@Nimsarani-hq4fi
@Nimsarani-hq4fi Жыл бұрын
මෙම උතුම් වු පිරිත් ආනුබාවයෙන් මගෙ දරුපැටියාටත් පව්ලෙ සියළුම දෙනාටත් නීරෝගි සුවය ලැබේවා දීර්ඝආයුශ ලැබේවා ..... සාදු 🌼🙏 සාදු 🌼🙏 සාදු 🌼 🙏
@sandalinimesha1944
@sandalinimesha1944 2 жыл бұрын
අභිසම්බභිධාන පිරිතේ බලයෙන් වයස මාසයක් වුණ ඩියෑන් දහම්සා නියොමාලි දුවගෙ අසනීප හොඳ වේවා...!!! අපල දෝෂ දුරු වේවා...!!!
@naitabadulla7747
@naitabadulla7747 Жыл бұрын
මහානුභාව සම්පන්මන පිරිත් ආනුභාවයෙන් සියඵ ලෝවැසියන්ගේ දුක් දොම්නස් අහෝසි වේවා......!!! මාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බලපාන සතුරුබලපෑම් දූරින් භූතවේවා ....!!! ඔබවහන්සේටද චතුරාර්්‍ය සත්‍ය අවාබෝධය පිණිස මෙම පිරිත උපකාරී වේවා........!!! සාධු,.......,!!! සාධු...........!!! සාධු.........!!!🔔🔔🔔🌺🏵🌺🏵
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲🤲🤲🤲🤲 උතුම් බුදු පියානාන් වහන්සෙ මගෙ දුව නාදියා මම ජයන්ති ද අපෙ දුකට 😭 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲🙏 🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 23/02/27/
@komalravat404
@komalravat404 3 жыл бұрын
මෙම. පිරිතෙහි. බලයෙන්. මාගේ. ඇතුළු දරුවන් ගේ දෙමාපියන් ගේ. ග්‍රහ අපලයන්. දුරුවෙවා
@maliduwakankanamgenadeekak4199
@maliduwakankanamgenadeekak4199 3 жыл бұрын
Me pirithe balayen siyalu daruwan aaraksha wewa! Neerogi wewa! Sadu..saadu
@nisansalapriyadarshani2110
@nisansalapriyadarshani2110 2 жыл бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
@ChathurangaSadun-s4s
@ChathurangaSadun-s4s 11 ай бұрын
🙏🙏🙏 එ පූර්තනාව ඉස්ට වෙිවා
@GaniJaniTwins-r7o
@GaniJaniTwins-r7o 10 ай бұрын
Esema wewa !!!!!!!!!!
@SandyaBasnayaka-xn6mv
@SandyaBasnayaka-xn6mv 8 ай бұрын
ඒ ප්‍රාර්තනාව ඉටු වේවා..🙏🙏🙏
@wijewije4683
@wijewije4683 3 ай бұрын
ඒ පැතුම ඉටු වේවා!!!
@thilakalatha9437
@thilakalatha9437 Ай бұрын
මෙම පිරිත් දෙශනාවෙි සත්‍ය බලයෙන් මගේ දණිස් වෙිදනාව සුවපත් වෙිවා...🙏🙏🙏
@kamalavitharana3282
@kamalavitharana3282 Жыл бұрын
මෙ පිරිතෙ අනුහසින් මහෙ අපල දුරු වෙවා පවුලෙ සමගිය ඇතිවෙවා සැමටම සෙතක්ම ලැබෙවා
@ireshamanjari2847
@ireshamanjari2847 Жыл бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් වළාකු ළුආරච්චිගේ චන්ද්‍රසේන ගේ සියලු ලෙඩ දුක් දුරුවේවා! නීරෝගි සම්පත්තිය ලැබේවා'! දීර්ඝායුෂ ලැබේවා ! සාදු ! සාදු !! සාදු !!!
@renukagamage3269
@renukagamage3269 3 жыл бұрын
මේ පිරිතේ අනුහස් බලයෙන් මගේ අම්මගේ සියළු ලෙඩ රෝග සුව වී dergausha ලැබේවා
@karunawatheekarunawathee3787
@karunawatheekarunawathee3787 3 жыл бұрын
Sadu sadu sadu mage seeyage napuru una roge saha siyalu leda roga grha apala duru wewa
@sunacreations4054
@sunacreations4054 3 жыл бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Me pirith balayen mage daruwanta yhapafhak wewa🙏🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲🤲🤲🤲 😭😭😭😭😭😭😭😭 🙏🙏🙏🙏🙏🙏🙏🙏 23/02/28/🤲😭🙏
@neelamanie563
@neelamanie563 4 жыл бұрын
සාදු සාදු සාදු මේ අභිසම්භිධාන පිරිතෙහි ආනුභාවයෙන් සියලු ලෝ වැසියන් සුවපත් වේවා
@dimeshasadamali5983
@dimeshasadamali5983 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් H.k. මතීශ තේජාන් දෙව්මින පුතාගෙ බුදගෙ, ගුරුගෙ, ශනිගෙ අපල බාදක දුරු වේවා !!!!!!
@lalanigunasekara7570
@lalanigunasekara7570 2 жыл бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මගේ පොඩි අයියගේ අපල දුරුවි නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුශ ලැබේවා (සුමනචන්ද්‍ර)මගේ අයියට
@ireshamadushani3124
@ireshamadushani3124 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා !ලැබේවා!ලැබේවා !🙏🙏🙏❤️❤️
@sadayamuna-fc6ks
@sadayamuna-fc6ks 10 ай бұрын
මේ පිරිතේ අනුබාවයේන් මගේ දුවගේ අසනිප තත්වය ඉක්මනටම සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏 එ වගේම comment කරපු සියලුම දේනාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@laxmanlal4302
@laxmanlal4302 3 жыл бұрын
මෙය පිරිත් බලයේන මගෙ කාකුල ට වෙලා තිබේන ආබාධිත තාත්තා යේන් සිටි ලාල් ලාක්ෂාමන් කාකුලෙ කැකුම වෙදනව ආටුකර කාලියින් තිබුණු විදිහියට මෙය පිරිත්බලයේ ඉක්මන් සුවය ලාබෙො දේන්න යි සුවාමින් වාාහාස සාදු සාදු සාදු
@anushaUdeni
@anushaUdeni 8 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@koekloeren3797
@koekloeren3797 7 ай бұрын
ඉක්මනින්ම සුව වේවා
@gunathen3775
@gunathen3775 4 жыл бұрын
හාමුදුරැවනෙ ඔබ වභන්සෙට නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා සාදූ! සාදූ! සාඅ
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මට ද මගෙ දුව නාදියාගෙ අපල කරදර ලෙඩ දුක් දුරුවේවා 🤲🙏 නාදියාගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭 අපේ නඩුව ජයලබාදෙන්න බුදු 23/02/03/03/🤲😭🙏
@nayanaranjani6777
@nayanaranjani6777 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සහෝදරියගෙ පිලිකාව සුවපත් වේවා.🙏🙏🙏
@bashinipramo3069
@bashinipramo3069 Жыл бұрын
Budusaranai සුව ලැබේවා
@GaniJaniTwins-r7o
@GaniJaniTwins-r7o 10 ай бұрын
budhusaranayi ekmanin suwa wewa
@anuradissanayake3745
@anuradissanayake3745 10 ай бұрын
Mepiite Balayen mage sitalu prasna wisadewa
@chamodliyanage7616
@chamodliyanage7616 10 ай бұрын
Ikmanin suwapath weva.....
@helloaththatamasocremkiyan596
@helloaththatamasocremkiyan596 10 ай бұрын
Budusaranin suwawewa
@charindinavodya8591
@charindinavodya8591 Жыл бұрын
Uthum pirith balyen mge hitha shallu wewa sadu sadu sadu e🙏🙏🙏🙏🙏🙏 wgema mge kentiya duru wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukasanjewani86
@nilukasanjewani86 11 ай бұрын
Me pirith deshanawe balayen mage putha suwapath wewa
@chamiperera805
@chamiperera805 3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දරුවාගේ සියලු රෝග සහ ඇස්වහා කටවහා දෝෂ දුරු වේවා !!!
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 жыл бұрын
සාදූ සාදූ සාදූ අපෙ හාමුදුරුවන් වහන්සේ ට, තෙරුවන් සරණයි,🙇🙇🙇
@asangisahabandu3444
@asangisahabandu3444 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මන් කල පිනක් ඇත්නම් ඒ පින් බලෙන් මගේ දරුවගෙ ලෙඩ රෝග සුව වේවා🙏🙏
@danushagamage9190
@danushagamage9190 2 жыл бұрын
තොසාරා දියණියට මේ පිරිතේ ආශිර්වාදය ලැබේවා!!!සියලුම අපල දුරු වී සුවපත්වේවා!...
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🪔🙏🙏🙏 maget pule semogem leda roga me pirit phiten duruwewa 🙏🙏🙏
@dharunikariyawasam6719
@dharunikariyawasam6719 3 жыл бұрын
මෙම අභිසම්භිධාන පිරිත් බලයෙන් සෙතුක පුතුට නිදුක් නිරෝගී සුවයම වේවා !!!
@JivanthiDarshani-nc2kx
@JivanthiDarshani-nc2kx 10 күн бұрын
මෙම පිරිතෙන් සියලුම රෝගීන්ගේ සියලුම රෝග සුව වේවා!!
@JivanthiDarshani-nc2kx
@JivanthiDarshani-nc2kx 10 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Жыл бұрын
අප මහා ලොව්තුරා බුදු පියානන් සජ්ජායනය කල අභිසම්භිධාන පිරිතේ ආනුභාවයෙන් ලොක වාසි සියලු සත්වයෝ නිදුක් නිරොගි සුවය ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@susilamarashinha4238
@susilamarashinha4238 Жыл бұрын
මේ පිරිතෙ බලයෙන් අපේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා!!!
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f Жыл бұрын
මගේ සියලු අපල දුරුවෙිවා❤සැමට සෙත් වෙිවා.❤ බුදු සරණයි.❤කිර්ති.❤
@susithasobhani4611
@susithasobhani4611 Жыл бұрын
මගෙ ශාලිත පුතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි මගෙ පැටවුන්ගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා
@eng.harshanagunasekara4794
@eng.harshanagunasekara4794 Жыл бұрын
Me pirithe sathya balayen mage රත්තරන් අම්මා සුවපත් වේවා
@amilakalanas
@amilakalanas 3 жыл бұрын
1. නමෝ අභිසම්භිදානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 2. නමෝ සම්මා සම්බුද්ධෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 3. නමෝ පච්චේක සම්බුද්ධෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 4. නමෝ ආනන්ද ථෙරෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 5. නමෝ කස්‌සප මහාථෙරෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 6. නමෝ සීවලී මහා ථෙරෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 7. නමෝ සාරිපුත්ත මොග්ගලානේ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 8. නමෝ අංගුලිමාල මහාථෙරෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. 9. නමෝ සත්තතිං බෝධිපත්තියා ධම්මා චත්තාරෝ සතිපට්‌ඨානා, චත්තාරෝ ඉද්ධිපාද චත්තාරෝ සම්මප්පධානා, චත්තාරි අරියසච්චානි, පඤ්චීන්ද්‍රියානි, පඤ්ඤබලානි, සත්තබෝජ්ධාංගානි, අරියෝ අට්‌ඨාංගි කෝ මග්ගෝ, බුද්ධ මන්තංච මන්තං. ධම්ම මන්තංච මන්තං, සංඝ මන්තංච මන්තං …( නාමස්ස / නාමිකං/ තුයිහං/ මයිහං)…….. සබ්බ රෝගා, සබ්බ දෝසා, සබ්බන්තරාය විනස්‌සන්තු යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්‌වාහා. ( අභිසම්භිධානයට හෙවත් ගැඹුරු විචක්ෂයණයට නමස්කාර වේවා..... සම්බුද්ධත්වයට නමස්කාර වේවා ........ පසේ බුද්ධත්වයට නමස්කාර වේවා ........ ආනන්ද මහතෙරුන්ට නමස්කාර වේවා ........ මහා කාෂ්‍යප මහතෙරුන්ට නමස්කාර වේවා ........ සීවලී මහතෙරුන්ට නමස්කාර වේවා ........ සැරියුත් මුගලන් දෙනමට නමස්කාර වේවා ...... මහා වීර වූත් මහා බල වූත් අංගුලිමාල මහතෙරුන්ට නමස්කාර වේවා ........ තිස්හත් බෝධිලාක්ෂික ධර්මවලට, සතර සෘද්ධිපාදවලට, සතර සම්ප්‍රදානවලට, ඉන්ද්‍රිය ධර්ම 05ට (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා), පංච බලවලට (එම පහම බල වශයෙන් ගැනේ), සප්ත බෝධ්‍යංග වලට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, බුද්ධ මන්ත්‍රය ද මතුරා ඇත, ධර්ම මන්ත්‍රය ද මතුරා ඇත, සංඝ මන්ත්‍රය ද මතුරා ඇත. .......................................... යන නම ඇති අයගේ සියලු රෝග, දෝස, අන්ත්‍රා විනාශ වේවා.)
@nisanthiernest5842
@nisanthiernest5842 3 жыл бұрын
ඔබට පින්
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 11 ай бұрын
අනේ ගොඩක් පිං ❤
@lilacoo7700
@lilacoo7700 6 ай бұрын
Sadu Sadu Sadu. Siyalloma suwapath wethwa! ☸️🙏🏽☸️🙏🏽
@JanakaRuwan-nz8wr
@JanakaRuwan-nz8wr 5 ай бұрын
Dirga ayu lebewa🙏🙏🙏🙏
@beautymirrorbyniro8067
@beautymirrorbyniro8067 5 ай бұрын
මේ පිරිත ගලපා ලියපු ඔයාට ගොඩාක් පින්.පිරිතට සවන් යොමන් මොහොතෙම අපටත් ඔයා ලියපු පිරිත් වචන කියවන්නට සැලැස්සුවාට .ඔයාගෙ සියලු අපල ගෙවි ඔයාට යස ඉසුරු ලැබේවා.නීරෝගිව ඉන්න ලැබේවා🙏🙏🙏🙏
@IshuPerera-nz9hu
@IshuPerera-nz9hu Жыл бұрын
මගේ රත්තරං කිරිඅම්මාට මේම පිරිත් බලයෙන් සියලුම ලෙඩ දුක් නැසේවා බුදුසරණයි
@kelumchamara1744
@kelumchamara1744 Жыл бұрын
මේ පිරිතේ බලෙන් මට ආදරනිය බිරිඳක් ලැබේවා මගේ විවහාය සාර්ථක වේවා මගේ තියෙන සියලු අපලයන් දුරු වේවා 🙏🙏🙏
@Astronauts769
@Astronauts769 Жыл бұрын
Sadhu sadhu
@araliyaprabodhi4007
@araliyaprabodhi4007 11 ай бұрын
@mangalaashanthi308
@mangalaashanthi308 10 ай бұрын
ඒ ප්‍රාර්තනය සාර්තක විිමට දසදිසා පිරිත අහන්න
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 жыл бұрын
සාදු සාදු සාදු තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා අපේ ගේ මව්බිමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මයේ සත්‍යානු බාවයෙන් . අභිසමිභිධාන පිරිතේ සත්යානු භාවයෙන් ප්‍රියන්තිගේ සියලුම අපල දුරුවේවා යහපතක්මවේවා 🙏 සියලුම සත්වයාට සෙතක්මවේවා 🙏🙏🙏
@BadraniKarunathilaka
@BadraniKarunathilaka Жыл бұрын
😢මෙ පිරිතෙ ආනුබාවෙන් අජිත් ගෙ සියලු ම අපල දුරුව් නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!!
@SenushiAmami
@SenushiAmami Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සෙනුෂි දුවගෙත් ශවෙන් පුතුගෙත් නිමිදු පුතුගෙත් සියලු ලෙඩ රෝග ඇස්වහ කටවහ දුරු වේවා
@hpmsuwarnalatha1159
@hpmsuwarnalatha1159 3 жыл бұрын
සාදු සාදු සාදු අපෙ ස්වමින් වාහන්සෙට තෙරුවන් සර්නයි මෙ පිරිතෙ අනුබවෙන් මගෙ පවුලේ සියලුම දෙන්නගෙම සියලුම බදක දුරුවෙවා සියලුමදෙනට වුනුව වුදාවෙවා එවගෙම ලොකවසි සියලුමදෙනටත් මෙකොරොනා උවදුරෙන් මිදෙව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌼🌼🌺🌺
@samanhettiaracchi8305
@samanhettiaracchi8305 2 жыл бұрын
මේ පිරිත් බලෙන් මගේ අපල දුරු වේවා !!!🙏🙏🙏🙏
@maligamage2739
@maligamage2739 2 жыл бұрын
මෙ පිරිත් බලයෙන් මාගෙ දරැවන් දෙදෙනාගෙ සියලුම අපල දුරැ වෙිවා
@mallikamallika4494
@mallikamallika4494 4 жыл бұрын
මේ පිරිත් ඇසීමෙන් මමද මෙගේ පුලේ සියලුම දෙනමට අනෙකුත් සියලුම දෙනාට සෙතක්ම වේවා නිදුක් ඉන්රෝගී වේවා සාදු සදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@Kasunchamara1234
@Kasunchamara1234 Жыл бұрын
මේ පිරිත් අනුබාවයෙන් මාගේ මහත්තයාගේ ග්‍රහ අපල දුරු වේවා. නීරෝගි සුවය ලැබේවා 🙏
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 2 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් අප සියලු දෙනාගේම අපල දුරු වී සෙත ශාන්තිය උදාවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@KumaraMuthumina
@KumaraMuthumina Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරුවගේ අපල දුරුවේවා
@amalivideo451
@amalivideo451 Жыл бұрын
මම සවුදියෙ ඉන්නේ හෙට මාව ඒජන්සියට ගිහිල්ලා දානවා කිව්වා මේ පිරිත් දේශනාවේ අනුහසින් මට කිසිදු කරදරයක් නොවේවා!!!! සාදු සාදු සාදු 🙏🙏🙏 වැරැද්දක් කලේ නෑ මම රෙදි සෝදනකොට වතුර වැඩිපුර ගියා කියලා😢😢😢
@M.c.liyanageLiyanage
@M.c.liyanageLiyanage 8 ай бұрын
මෙගාතාව නිසා මට අද සතුටු දවසක්වුනා😊😊😊😊😊😊😊
@TharuIshara-fb9kx
@TharuIshara-fb9kx Жыл бұрын
මාගේ උගුර ලෙඩ සුව වේවා අම්මාගේ ලෙඩ රෝග දුරින් වෙව
@uthpaladilmini8148
@uthpaladilmini8148 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ
@renukagamage3269
@renukagamage3269 3 жыл бұрын
මේ පිරිත් සත්‍යනු බලයෙන් මාගේ සියළු අපල දුරු වී සතුට සැනසීම ලැබේවා සාදු සාදු සාදු ❤❤❤❤
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 3 жыл бұрын
මෙය ඉතා ම පින් සිද්ධ වෙන වැඩක් ,තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි,මටත් මගේ අක්කාටත් අයියාටත් අම්මාටත් තාත්තාටත් ,තිබෙන්නා වූ අපල උපද්‍රව ලෙඩදුක් රෝග පීඩා අතුරු කරදර බන්ධන,සියල්ලම දුරුවී යත් වා!සියලු සත්ත්වයන්ට ම සෙත් වේවා !
@depichandan5252
@depichandan5252 3 жыл бұрын
බුදු සරණයි
@hemalathakulathunga7222
@hemalathakulathunga7222 Жыл бұрын
මෙම පිරිතෙ අනුභවයෙන් මාගේ සරිරයෙතිබෙන සසියලුරොගදුරු වෙවා
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
🙏 මේ අබිසම්බිධ පිරිතෙ බලයෙන් මගේ තියෙන අපල දුරු වේවා සෙතක් සාන්තියක් උදා වේවා 🙏🙏🙏
@myandroidmobile2507
@myandroidmobile2507 5 ай бұрын
Mage thiyana apala duruwewa mama pirithar balyen ceyeluma apala duruwewa😅
@malanijayawardana8626
@malanijayawardana8626 2 жыл бұрын
Mee pirithee balayen mage munuburage leda suwapath weewaa🙏🙏🙏
@jeewanthipriyadarshani7562
@jeewanthipriyadarshani7562 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් ලෝකවාසී සියලු දෙන්නටම ලෙඩදුක්,කරදර දුරුවේවා...!!!
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි ඒ අනන්ත බුදුගුණ සත්‍ය බලයෙන් 💐💐💐💐💐💐💐💐💐💐 සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා සියලු ලෝක සත්වයෝ සියලු දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Harshanilupul7263
@Harshanilupul7263 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💤💤💤💤
@SadamaliNisansala-k4r
@SadamaliNisansala-k4r 11 ай бұрын
මාගේ දරුවන් වන සදීශ හා සසිදූ.දරුවන් දෙදෙනා ගෙ ග්‍රහ අපල දුරු වේවා ❤❤❤❤
@SadamaliNisansala-k4r
@SadamaliNisansala-k4r 11 ай бұрын
මාගේ මහත්තයාගේ ග්‍රහ අපල දුරු වේවා!!!! සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු!!!!!
@SadamaliNisansala-k4r
@SadamaliNisansala-k4r 11 ай бұрын
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මෙම පිරිත් බලෙන් සදලි දුවගේ Graha Apala දුරැ වෙවා ලංකා වාසි ලෝකවාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
1) දැහැන් 9 සාදු සාදු සාදු🙏🙏🙏 ,උතුම් අභිසම්භිධාන පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මටත් පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් සියළු දුක් කරදර දුරුවී යහපත සැනසුම සතුට පිරි නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි සාදු සාදු සාදු🙏🙏🙏
@niroshasenani687
@niroshasenani687 3 жыл бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මගේ දරු දෙදෙනාගෙත් ,මගේ ස්වාමියාගෙත්,මගෙත් සියලු අපල දුරුවේවා ...නිදුක් නිරෝගී බාවය ලැබේවා ...සියලු පැතුම් ඉටුවෙිවා ...සාධු` සාධු` සාධු` ..
@KapilaLiyanage-s4t
@KapilaLiyanage-s4t 3 ай бұрын
Me adisambidana pirith bala mahimen mage siyaluma graha apala duruwewa sadu sadu sadu
@imasha8177
@imasha8177 3 жыл бұрын
මෙ පිරිතෙ බලයෙන් මෙ භයානක උවදුරට මුහුණ දී සිටින සියලුම කොරෝනා රොගීන් සුවපත් වේවා !!🙏🙏🙏🙏🙏සාදු,සාදු...
@disnasilana5814
@disnasilana5814 2 жыл бұрын
Me pirithe balayen mage padayata sidu una anathura ikmanin suvaveva... 🙏🙏🙏🙏🙏🙏🙏
@imathahamad648
@imathahamad648 2 жыл бұрын
256
@ChamiduHirushan-e1t
@ChamiduHirushan-e1t Жыл бұрын
මේ පිරිත් දේශනාවේ බල මහිමයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා..බුදුසරනයි....
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 10 ай бұрын
මෙම පිරිතේ් සත්‍යානුභාවයෙන් මගේ රත්තරං තාත්තාට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 7 ай бұрын
🎉මාගේ මැනියන්ට නිදුක් නිරෝගි භාවය ලැබෙිවා.දිර්ඝායුෂ ලැබෙිවා.🎉🎉🎉🎉කිර්තිගේ අපල දුරුවෙිවා.🎉🎉🎉🎉🎉🎉🎉
@jayanthamalani5886
@jayanthamalani5886 2 ай бұрын
Me pirithe Balayen kumba lagnayata athi apala duru Wewa!!!!?❤❤❤
@nandanidwwg9901
@nandanidwwg9901 2 жыл бұрын
මෙි.පිරිතෙ බලෙන් මගෙ ලෙඩේ සුව පත් වෙවා
@كوماريسعود
@كوماريسعود 4 жыл бұрын
මේ පිරිතේ ආශිර්වාදය ස්වාමින් වහන්සේටත් පවුලේ මගේ පවුලේ හැම දෙනාටත් රටවල් සිය ලෝකවාසී හැමෝටම ලැබේවා
@dilshanimaduwanthi2816
@dilshanimaduwanthi2816 2 жыл бұрын
🙏🙏🙏🙏
@gunarathnayake7840
@gunarathnayake7840 2 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ පුතාගේ සියලු රෝග අඩුපාඩු සුවවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
මෙම උතුම් අභිසම් දාන පිරිත් දේශනා ආනුභාවයෙන් සියලු කරදර දුරුවේවා කියලා තුන් සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chameerasomasiri4444
@chameerasomasiri4444 5 ай бұрын
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 9 ай бұрын
Sadu sadu 🙏🙏🙏🪔🙏🙏🙏 mage දුව .ගෙදර අයව ආරක්ෂා kargann .මෙහෙම පිරිත් බලයෙන් අපිට tiben සියලු ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🪔🌺🌺🌺🪔🏵️🏵️🌼🌼🏵️
@kumarikumari9925
@kumarikumari9925 2 жыл бұрын
මේ පිරිත බදුගුන බලයේන්මාගේ පුතා මිහිරි හන්සි මීනීපිරියෝ හතර දේනා මගේ මුනුබුරා ලා දිදේනා යේලි බෑනලාතිදේනා නිදුක් නිරෝගි සුවයලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරනයී
@buddhimajeewanthi5315
@buddhimajeewanthi5315 3 жыл бұрын
මෙම පිරිතේ අනුභවයෙන් මටත් මගේ මහත්තයාටත් ලැබි අති රාහු අපල දුරුවි උතුම් පින්වත් දරුවෙක් ලබෙන්නට වසනව ලැබෙවා !
@DdeepaDeepa-z6y
@DdeepaDeepa-z6y 5 ай бұрын
සියලුම. සත්වයෝ. සුවපත්.වේවා
@nisansalapriyadarshani2110
@nisansalapriyadarshani2110 3 жыл бұрын
මෙම පිරිතෙ අනුබාව බලයෙන් කොරෝනා වසන්ගතයෙන් ලෝකවාසීන් සියලු දෙනාම සුවපත් වේවා 🙏
@susanthawijenayake4351
@susanthawijenayake4351 2 жыл бұрын
Esema wewa ...බුදුසරණ වේවා
@nikithanikitha2018
@nikithanikitha2018 Жыл бұрын
Me පිරිත බලෙන් .mage පැතුම ඉටු වේවා !!!🙏🙏🙏🙏
@chandrikaa958
@chandrikaa958 3 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මා ගේ ලෙඩ රෝග සුව වේවා ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@nadeerabodini691
@nadeerabodini691 Жыл бұрын
Uuuubhy7k .mmoohuik
@TamaraMudannayake
@TamaraMudannayake Ай бұрын
මෙ,උතුම්,අභිසම්භිධාන ,පිරිතෙ,බලමහිමයෙන්,කේශර,පුතා,දෙම්පින්ට,කිකරු,වි,මතක,ශක්තිය,අවධි,වෙවාතීක්ෂණ,බුද්ධිය,ඇතිවෙනවා,පාසැල් වැඩ,කිරිමට,හිත,ඇතිවෙනවා,සාදු,සාදු🙏🙏🙏🙏🙏🙏🙏,🎉🎉🎉🎉
@ilandaramenike4297
@ilandaramenike4297 3 жыл бұрын
මෙිි පිරිතේ පිහිටෙන් සියලුම දෙනාටම යහපතක්ම වෙිිවා , ශාන්තියක්ම වෙිිවා . සාදු සාදු සාදු
@sriyanijayawardana2702
@sriyanijayawardana2702 2 жыл бұрын
නමෝ බුද්ධාය කැනඩාවේ.සිටින ..සියලු දෙනා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සාදු තෙරුවන් සරණයි .
@achinthamadumali4692
@achinthamadumali4692 3 жыл бұрын
මේ පිරිතේ බලයේන් ලිසාරා දුවටත් දුවගේ දෙමාව් පියන්ටත් නිදුක් නිරොගි අපල දුරු වේවා.
@hemalathakulathunga5728
@hemalathakulathunga5728 2 жыл бұрын
Me abisabidhana pirithwal.anubawayen mage diyon chuti puthuta niduk nirogi bawa labi siyalu apla updrwa duru wewaaa.
@preshanthshamali5283
@preshanthshamali5283 3 жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ දරුවන්ගේ සියලු ලෙඩ සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Me pirith balayaen mage paule siyalu denata kicima dukak ksradarayak nowewa 🙏🙏🙏🙏
@sadayamuna-fc6ks
@sadayamuna-fc6ks Жыл бұрын
මේ පිරිතේ බලයෙන් අපේ පවුලේ සියලු දේනාටම පිහිට ලබේවා🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු
@c.s.vithanage2787
@c.s.vithanage2787 3 жыл бұрын
Siyalu sathwayo hata yahapathk wewa
@missdasialexander2096
@missdasialexander2096 2 жыл бұрын
මෙම උතුම් පිරිතෙ ආනුභාවයෙන් මම නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා සුවපත් වෙම්වා .මාගේ පවුලේ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා
@missdasialexander2096
@missdasialexander2096 2 жыл бұрын
මෙම පිරිත් දේශනාව පවත්වන ස්වාමීන් වහන්සේද නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා .දීර්ඝායුෂ ලබත්වා !!!
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
ලෝදනන් ජනයාගේ කොරා්නා සුවවෙිවා මෙිපිත් බලයෙන්
@sunilgamage9439
@sunilgamage9439 2 жыл бұрын
මටත් ,මාගේ දරුවාටත් ,මාගේ බිරිඳටත් ,මා⁣ගේ පියාටත් මේ පිරිතේ ආනුභාවයෙන් සියළු ග්‍රහාඵල දුරුවී නිදුක් ,නිරෝගී ,සුවය ලැබේවා ! සියළු සිතුම් ,පැතුම් ,ඉටුවී දියුණුවෙන් ,දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි !!!!!!!
Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත 21ක් වාරයක්.
1:23:11
සුරකිමු ලංකා ජාතික සංවිධානය
Рет қаралды 238 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 3 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН