Uchchimuni to Kalpitiya | උච්චිමුනෙයි පාසල සහ ධීවර වාඩි අතරින් වැලි මාවත දිගේ කල්පිටියට

  Рет қаралды 57,428

Dinesh A Pathum

Dinesh A Pathum

9 ай бұрын

කල්පිටිය සිට "රස්සාවේ" යන ධීවර බෝට්ටු වලින් කොටසක් උච්චිමුනෙයි තුඩුවට පැමිණෙන්නේ දැල් ආම්පන්න සදහා අවශ්‍ය වැලි උර වැලි වලින් පුරවා ගැනීමටයි. මෙම ධීවරයන් "රස්සාවේ යනවා" නැතිනම් "රස්සාවට යනවා" යනුවෙන් ගරු කොට පවසන්නේ ධීවර රැකියාව සදහා බෝට්ටුවෙන් මුහුදු යෑමයි. "කල්පිටියෙ ඉදන් ද එන්නේ....?" මා එක් ධීවරයෙකුගෙන් විමසූවේ තොරතුරු ටිකක් දැන ගැනීමටයි. "ඔව් ඔව්... හැමදාම දැලට ඕන වැලි උර ගහගන්නේ මෙතනින්.. අපරාදෙනේ කල්පිටියෙ ඉදන් බර පටවගෙන එන්නේ.." ඔහුගේ පිළිතුර විනි. "උදේ ගිහින් රෑද එන්නේ..?" මාගේ ප්‍රශ්න නම් අවසාන නොවේ. "වෙලාවක් නෑ මහත්තයෝ.. වාසියක් උනේ නැත්තම් රෑ වෙනකම් හරි ඉදලා එන්නේ.." එසේ කියා සුසුමක් හෙළමින් බලාපොරොත්තු සහිතව වැලි උරය ගැට ගැසුවේ අපට පිටත් වීමට කාලය එළබ ඇති බැව් අතින් සංඣා කරමිනි. "සුභ ගමන්.." කියමින් අප ඔවුනට සමු දුන්නේ අප පමණක් ඉතිරි වූ නිදහස් වැලි තුඩුවට වී,සොබාදහමේ සුන්දරත්වය සමග කාලය ගත කිරීමටයි.
තේ පානයෙන් අනතුරුව එහා මෙහා පෙනෙන නොගැඹුරු මුහුදට පැන සිත් සේ නාකියා ගත්තේ ඒ මේ අත පිහිනා යමිනි. කෙසේ වෙතත් දූපතක තනි වූවාක් මෙන් නිදහස් හැගීමක් උච්චිමුනෙයි තුඩුවට වී කාලය ගත කල අපට හැගෙන්නට විය. දිය නා අවසාන වූ පසු කූඩාරම් සියල්ල නැවතත් හකුලා ගමන් මලු සමග මෝටර් සයිකල් වලට තබා ගැට ගසා ගත්තේ අප කංඩායම නැවතත් කිලෝමීටර් පහළොවකට වැඩි දුරක් කල්පිටිය දක්වා දුශ්කර මගක් ඔස්සේ පැමිණිය යුතු නිසාවෙනි.
උදෑසන දහය පමණ වන විට අප කණ්ඩායම උච්චිමුනෙයි වැලි තුඩුවට සමු දී ආපසු ගමන් ඇරඹූ අතර,අප ඒ එන අතරවාරයේ මුලින්ම ගොඩ වැදුනේ වැලි තුඩුවේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් පිහිටා ඇති උච්චිමුනෙයි පාසල වෙතයි. අප යන විටත් කුඩා දරු දැරියන් අසූවකට ආසන්න සංඛයාවක් ගුරුවරුන් සමග ක්‍රීඩා කටයුතු කරමින් පසු වූ අතර ඒ සියලුම දෙනා පාසලේ මායිම ලෙස පිහිටා ඇති දැල් වැට වෙත දිව ආවේ අප ගමන් ගත් යතුරු පැදි දෙස පුදුමයෙන් මෙන් බලමින් මින් පෙර නොදුටු විරූ පුදුම සහගත දෙයක් බලන්නට එන්නාක් මෙනි.
කෙසේ වෙතත් වැට මායිමේ නතර වූ අප එක් දරුවකුගෙන් විමසා සිටියේ "කෝ පුතේ ටීචර් පුතාලගේ..?" යනුවෙනි. දරුවා පිළිතුරු දීමටත් මත්තෙන් එක් ගුරු බවතෙක් වැට මායිම ආසන්නයට පැමිණි අතර එතුමාට අප කල්පිටියෙන් ‍රැගෙන පැමිණි පෑන්,පැන්සල්,ඉරේසර් සහ කටර් වැනි පාසල් උපකරණ කිහිපයක් ලබා දුන්නේ "බයික් වලින් ගේන්න පුලුවන් විදිහට අරං ආවා සර් අපි.." කියමිනි. "අපිත් ගොඩක් දුර ඉදන් එන්නේ මේ ළමයි වෙනුවෙන්.. අර බෝල දාන්නේ මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්.. අද තමා අපි ලෝක ලමා දිනේ වෙනුවෙන් ළමයින්ට සෙල්ලම් කරන්න දුන්නේ.." යනුවෙන්,ගුරුතුමා අප සමග පවසා සිටියේ ඈත දුශ්කර පාසලක අදටත් කාරුණික හදවත් ඇති ගුරුවරුන් සිටිනා බවට සාක්ෂි සාධක සපයමිනුයි.
පාසලට සමු දී පැමිණෙන විට මද්‍යහනය ලං වී තිබූ අතර හිරුගේ රශ්මියත්, රත් වූ වැලි නිසාත් ගමනේ දුශ්කර බව තවත් වැඩි විනි. කෙසේ වෙතත් අප කෙමෙන් කෙමෙන් කිලෝමීටර් ගණනාවක් ගෙවා දමමින් කුඩා ධීවර වාඩි කිහිපයක් සමීපයට ලගා වූයේ කුඩා විවේකයක් ලබා ගැනීමටයි. තැනින් තැන නතර කරණ ලද යතුරු පැදි ලගම වාඩි වී සිටි අපගේ නෙත ගැටුනේ කුරුම්බා වලු වලින් ඵල බර වී ඇති පොල් ගස් කිහිපයකි. "සල්ලි දීලා කඩාගමුද?.." මාගේ අදහස විනි. "ගියොත් වචනයක් ආවොත් කුරුම්බා" කියමින් කෝලිත මල්ලී ධීවර වාඩියක් වෙත ඇවිද ගියේ අව් කූටේ පැමිණි අපට කුරුම්බා ගෙඩියක් බීම සැබැවින්ම දිව්‍ය ඔෂධයක් හා සමාන වන නිසාවෙනි.
"මේ අපිට කුරුම්බා කඩන්න එපා කිව්වා.. එයාලා කඩලා දෙන්නම් කිව්වා.. ඒක නෙමෙයි වැඩේ පාන් කන්න පරිප්පුවත් ඒ නැන්දාම හදලා දෙන්නම් කිව්වා.." යැයි කියමින් නැවතත් කෝලිත මල්ලි අප වෙත පැමිණියේ කණ්ඩායමේ සියලුම දෙනාට සැනසුම් සුසුමක් හෙලීමට අවස්ථාව සළසා දෙමිනුයි.
මේ සොදුරු සංචාරය රූප රචනාවෙන්ම නරඹමු
ආයුබෝවන් මම දිනේෂ්.
The second episode of one of the most adventurous motorcycle rides I have ever done. This video begins from the second morning we spent at the uchchamunai. It was a glorious sunrise on that day. We had our morning tea there, and while that was, we met a few fishermen who came to Uchchamunai to make sandbags for their fishing purposes. After that, since we had to leave this beautiful place, we cleared our campsite. While on our way, we stopped at the only school in this area and handed over a few school supplies which we brought. After that, we were fortunate to have a beautiful hospitality from one of the village families. This was a memorable experience-my gratitude to Ceylon Adventure Tours.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 373
@malindumihisara09
@malindumihisara09 9 ай бұрын
මේක තමයි මගේ ජිවිතේ දැක්ක සුපිරිම ට්‍රැවල් චැනල් එක ලංකාවේ....සම්මාන දෙන්න ඔනේ මෙවට...ආදරෙයි අය්යෙ ❤
@dilbbp3874
@dilbbp3874 7 ай бұрын
💯
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv 9 ай бұрын
සංචාරය පුරාවට අපිත් හිටියා වගේ දැනුනා ...අපේ රටේ මෙච්චර ලස්සන තැන් දකිද්දි මාර හැගීමක් දැනෙනවා... ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්ස කමට ඊට වඩා හිත නිවෙනවා....ගොඩ ගොඩාක් පිං DAP ඇතුලු ගැංසියට ම...❤❤❤🍃
@vinduindiwari1106
@vinduindiwari1106 9 ай бұрын
මේ රට කොච්චර ලස්සනයිද .... බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම ❤❤❤❤
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 9 ай бұрын
හරිම ආසාවෙන එනකම් හිටිය රූපරචනාවක්.. ඒ වගේම මනුස්සකම් පිරුණු මිනිසුන් දුටුව රූපරචනාවක්... දුෂ්කර ගමනම අවසානය හරිම සුන්දරයි... රටේ මෙච්චර ලස්සන තැන් තියෙන බව දැනගත්තේත් DAP ගෙන් තාමයි.. ස්තූති හැමෝටම මෙච්චර ලස්සන රූපරචනාවක් ගෙන්න කල ඒ කැපකිරීම් වලට. තවත් ලස්සන තැන් හොයන් යන්... සීමාවක් මායිමක් නැති සුන්දර ගමන් යන්න ඔබේ සීමාව මායිම ඔබමයි. ජයවේවා 🌻💚
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
බෙහෙවින්ම ස්තූති ❤🎉
@sachinithehani5615
@sachinithehani5615 6 ай бұрын
චූටි කාලේ කියවපු 'කල්ලන්දූවේ මුතුකොල්ලය' ආයෙමත් මතක් වුනා මේ රූප රචනාවෙන්. හරිම ලස්සනයි අයියේ ❣️
@nethmini0519
@nethmini0519 4 ай бұрын
😌👍
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 9 ай бұрын
පරිසරයට ආදරය කරන මිනිසුන්ට දිව ඔසුවක් 💚🍃 අපිත් සංචාරයට එකතුඋනා වගේ හැගීමක් දැනෙන්නේ හිතට ❤️🍃
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
ඇත්තටම එහෙනම් සතුටුයි. අපේ මහංසිය සාර්ථකයි. ගොඩාක් ස්තූති
@RavinduMalshan9890
@RavinduMalshan9890 9 ай бұрын
කාටවත් කරදරයක් නැති එකම ඇබ්බැහි වීමක් ❤👣🤗🍃
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
නිදහස❤
@RavinduMalshan9890
@RavinduMalshan9890 9 ай бұрын
@@DineshAPathum හ්ම්ම් මානසික නිදහස ❤️🤗🍃
@neetharanjani1692
@neetharanjani1692 9 ай бұрын
ජීව්තය ව්දින්න ම්නිසුන් අහිතකර දේවල් වලට අබ්බැහි වෙනව සොබාදහමට නැබුරැවෙලා සුන්දරත්වයට ආදරය කරල අපි ලබන මානසික සුවය කිසිම දේ කින් ලබාගන්න බැහැ ඒ සැනසුම සතුට නිරෝගී මනසක් හදනව මම අබ්බැහිවෙලා මේ වගේ ඉසව්වලට ඉතින් නුබට බොහොමයක් පින් මේ සොබාදහම්‍ රසය අප වෙත රැගෙන එනවාට🌷සියලු දෙනාටම තෙරැවන් සරනයි
@BeautifulSoul17
@BeautifulSoul17 9 ай бұрын
භාවනාවක් වගේ හිත සනසනවා 💚🌿 ආයූබෝවන් මම දිනේෂ් 🥰 ඒ වචන , හඩ ඇහුනාම දවසම ලස්සනයි ❤️පරිස්සමින් හැමදාම🙏❤🌿
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
බෙහෙවින්ම ස්තූති
@BeautifulSoul17
@BeautifulSoul17 9 ай бұрын
@@DineshAPathum ❤️🌿🙏
@chathu979
@chathu979 9 ай бұрын
ආයුබෝවන් මම දිනේශ් .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති වචන පෙල.❤❤❤
@DilihiEkanayake
@DilihiEkanayake 29 күн бұрын
ඔයාගෙ video s කිපයක් penඑකට අරගෙන විවෙක විට පවුලේ අයත් සමග ලොකු TV න් ඛලනවා සූපිරි❤❤❤❤❤❤
@nirmanianuradha1213
@nirmanianuradha1213 9 ай бұрын
රූප රචනාවේ ඉතිරි කොටසත් ඇත්තටම ලස්සනයි. වෙනස්ම අත්දැකීමක්.. ලංකාවේ ඉන්නකොට කෑලැ පල්ලියට ගිය මතකයන් අලුත් උනා වගේ දැනුනේ. Thank you dinesh අයියේ. පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි ❤️💚
@1994-g4h
@1994-g4h 9 ай бұрын
සොබාදහම එක්ක මුහු උනු සුන්දර මනුස්සකම.. ඒක හරි ලස්සනයි...😍
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 9 ай бұрын
සොදුරු දුෂ්කර ගමනාන්තයක් නිමාව .... අපේ රටේ පාරාදීසයක ට අපිවත් ගෙන ගියා ට දිනේෂ් අයියා ලොකු අයියා ඇතුලු ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි ජය වේවා🙏
@Nethsara-138
@Nethsara-138 9 ай бұрын
හදවතටම කොඳුරන හදවතේ සංචාරකයා ❤️😌
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
ගොඩාක් ස්තූති
@somawikramasinghe8215
@somawikramasinghe8215 9 ай бұрын
Harima asawen balanna api dannawa mewa apata pennanna oyala wena mahansiya nodekapu de balana apita harima satutui oyala hemotama budu saranai devi pihitai parissamin.
@Mudith_Vancouver
@Mudith_Vancouver 9 ай бұрын
බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම
@nethmiperera3644
@nethmiperera3644 9 ай бұрын
හරිම ලස්සනයි 🍃
@sasankamadawa-5169
@sasankamadawa-5169 9 ай бұрын
සුපිරීම සංචාරක් ජය වේවා ❤
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 9 ай бұрын
හදවතෙ සංචාරකයා දිනෙශ් මල්ලි. ඇලෙ දොලෙ ගලෙ මඩෙ කන්දෙ ලන්දෙ මුහුදෙ කලපුවෙ වෙහෙර විහාරයෙ අපුරැ දසුන් සමග එදා සිට අද දක්වා ආපු ගමන හරිම සුන්දරයි.ජය වෙවා ඔබ සැමට.
@cookingwithruhi.2652
@cookingwithruhi.2652 9 ай бұрын
ඒ කතාව ,,රැප රචනයට වඩා මනබදිනා හඩකි...කිතුලෙන් පටන් ගත්තේ ඔබත් එක්ක එකතු වෙන්න.දිගටම රැදෙන්නම්,ස්තූතියි ඔබට අප පිනවනවාට🙏
@HadeanEon7917
@HadeanEon7917 9 ай бұрын
දිනෙෂ් අයියේ යාලුවෝ මොනතරං වටිනවද නේද? මම දකින්නේ ඔයාගේ දක්ෂ කමත් එක්ක මිතුරුකම ලෝකෙට හොඳ පඩමක් කියා දෙනවා කියලයි...සුපුරුදු පරිදි ඔබ සියලුදෙනාට ජය.....💚💥
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
සැබෑ මිතුරන් කියන්නේ මිල කල නොහැකි වස්තුවක්. ඇත්තටම ❤
@nelimanikumari9590
@nelimanikumari9590 9 ай бұрын
වීඩියෝ එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ ඔයාලා එකමුතුකම අගය කරනවා හරිම ලස්සනයි කට්ටියටම බුදු සරණයි ❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
මේක දැක්කම ආයේත් අපි ගියා වගේ දැනුනා .. ලස්සන ගමනක් මල් ලි .. ජය වේවා ..
@harshamadushan340
@harshamadushan340 9 ай бұрын
අපේ රට දිවියලෝකයක් ❤ උබට පින් දිනයා ❤❤❤
@thiwankathimira110
@thiwankathimira110 9 ай бұрын
මේකනම් පිස්සුවක් දිනේෂ් , ආදරෙයි
@GamingIsuru220
@GamingIsuru220 9 ай бұрын
කියන්න මොනාද අයියේ ඒ තරම් මන් මේ රෑපරචනාවට පිස්සු වැටුනා කිවුවෙත් මන් හරි . මේ මගේ රට මගේ රට ලොකට අරන් අවිත් ඔයා මේ කරන්නෙ කියා ගන්න බැරි දෙයක් කියන්නම් මන් . අපිට අපෙ රටේ සුන්දරත්වය අරන් එන්නවට ඔයාට ගොඩක් පින් අයියේ DAP 💚 සොබාදහමට ආදරය කරන ඔයාට අපිට අපේ රට සම්පතක් . බුදු සරණයි පරිස්සමෙන් අයියේ ඔයාලා ඔක්කොම ❤ ඉස්සරහට මේ වගෙ මගෙ රටේ සුන්දරත්වය අරන් එන්න පුළුවන් වෙන්න පුළුවන් වේවා ❤
@nishanthilina
@nishanthilina 9 ай бұрын
අයියේ.ඔයාගෙ වීඩියෝ වලින් හරිම වෙනස්ම අත්දැකීමක් ලැබුනු රූප රචනාවක්❤❤❤බුදු සරනයි.ඉදිරියටම යන්න.ජයෙන් ජයම වේවා DAP #රකිමින්විදින්න NT&SA Creation
@harshanuwan1679
@harshanuwan1679 9 ай бұрын
අම්මෝ ඒක නම් පිස්සුවක් අයියේ❤️❤️❤️
@whatsappstetus25
@whatsappstetus25 9 ай бұрын
වෙනදා වගේම මේකත් සුපිරිම වැඩක් අයියා😌♥️ proud to be you #Dinesh_A-Pathum aiya♥️🇱🇰🌿
@IUAKSYAKA-hu3pe
@IUAKSYAKA-hu3pe 9 ай бұрын
🏞️ඉතාම වැදගත්, ලස්සනට , පැහැදිලිවම තේරුම් කරල අපේ රටේ සුන්දරත්වය අපිටත් පෙන්නන එකම කෙනා 😍🤗 ⚡බොහොම ස්තූතියි අයියේ ⚡
@travelwithsbr
@travelwithsbr 9 ай бұрын
සොඳුරු ගමනාන්තයක ලස්සන රූපරචනාවක්.❤❤❤❤❤ අවසානය තෙක් බැලුවා .හැමොටම බුදුසරණයි....
@swarnasuraweera283
@swarnasuraweera283 9 ай бұрын
ජයවේවා!!!🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪
@gimhanichathu5750
@gimhanichathu5750 9 ай бұрын
අපි නොදැකපු තැන් අපෙ ඇස් වලට මෙහෙම පෙන්නනවට ඔයාට ගොඩක් පින් දිනේෂ් අයියෙ .හැමදාම ඔයා එක්ක අපි ඉන්නවා ❤️👍
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
ගොඩාක් ස්තූති 🎉
@bhagyasampath6549
@bhagyasampath6549 9 ай бұрын
වෙනස්ම අද්දැකිමක් ❤
@thiliniliyanage4089
@thiliniliyanage4089 9 ай бұрын
නිල්පාට, අලුපාට, සුදුපාට, කොළපාට මැදින් සමහර රූප රාමුවල වීඩියෝ ගේම් එකක් වගේ, සමහර රූප රාමුවල film එකක් කොටස් වගේ, සමහර තැන්වල තරුණකම උපරිමයෙන්ම විදින කණ්ඩායමක් වගේ.... මේ ඔක්කොගෙම එකතුව අවසානයට අපූරු මනස්කාන්ත සංචාරයක් 😍😍😍❤️❤️❤️❤️ මේ රූප රචනාව එනකම් බලන් හිටියට බලන්න හම්බුණේ අද, ඉතින් අදහසක් නොදා ඉන්නම බැරිවුණා ❤️💐 මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 9 ай бұрын
ඔබ නම් සැබෑම සංචාරකයෙක් අයියේ ❤❤ මගෙ ජීවිතේ දැකපු සොදුරුම සංචාරකයා.. ජය වේවා අයියේ😘❤ හැමදාමත් පුදුමාකාර රූප රචනා ගෙන එනවාට💚🥺❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
ආයුබෝවන් ... 🙏💐❤️ දිනේෂ් අයියේ .... 🙏💐❤️ ලොකුපිරිස් අයියේ ... 🙏💐❤️ සැමට ... 🙏 උතුම් තෙරුවන් සරණයි ! බලන්නම් මේ රූපරචනාව ❤️
@Nima__boy
@Nima__boy 9 ай бұрын
හදවතේ සංචාරකයා❤️‍🩹🥰🥀
@ishanijayakody7265
@ishanijayakody7265 9 ай бұрын
එතෙක් මෙතෙක් තුල මම දැකපු ලස්සනම ලස්සන හදවතේ සංචාරකයා තමා දිනෙශ් අයියා. ඇත්තටම මේ පුංචි ලංකාවේ කවදාවත් මෙහෙම තැනක් තියෙනවා ද කියලාවත් නොදන්න මට මේ රූප රාමු පෙල මාරම වටිනවා..... හරිම ලස්සන දුශ්කර ගමනක අවසානය. කට්ටියටම ජය වේවා ❤ තව තවත් සොබාදහමේ අපුරු රූප රචනා අපිට පෙන්වන්න අයියේ 🌹😘
@kusumkanthi1452
@kusumkanthi1452 9 ай бұрын
harima asawen baluwa puthta theruwan saranai hama vediyo ekakma lassanai
@pubudiniwekumbura5932
@pubudiniwekumbura5932 9 ай бұрын
අපිත් සංචාරය කරා වගේ දැනුනා . හරිම ලස්සනයි . නොවරදවාම ඔයාගේ හැම රූප රාමුවක්ම බලනවා
@rupparuppa4256
@rupparuppa4256 9 ай бұрын
Matanam කියලා nimakarnna ba හරි ආසයි බලාගෙන enna ඔයාට බුදු saranai ජය වේවා
@dandy_tees8805
@dandy_tees8805 9 ай бұрын
❤DAP 🙏💙 මේක නම් මරු අයියා , මේක තමයි නිදහස කියන්නෙ . හිතට මාර සතුටුයි රූප රචනා බලද්දි .. 😍🥺
@Asanka2941
@Asanka2941 9 ай бұрын
ඒ පරිසරයේ තිබුන සුන්දරත්වය ඒ විදිහටම අපි ගිහින් ඇස් දෙකෙන් බැලුවා වගේ පෙන්නුවා හැම දෙයක්ම,, සොබාදහමට වගේම බයික් වලටත් ආදරෙයි❤❤
@shiranimastiyage96
@shiranimastiyage96 9 ай бұрын
පුතාට ගොඩක් පිං
@gayanmadusanka7929
@gayanmadusanka7929 9 ай бұрын
මැරෙන්න කලින් යන්න්ම ඔනි තැනක් කල්පිටිය 😍💐
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 9 ай бұрын
🌿☘️Beautiful Eyecatching Nature Vedio 🌿☘️ 💚Traveler of the heart 💚 ☘️🌳God bless you Aiya 🍀🌳
@sanuwaranimnath613
@sanuwaranimnath613 9 ай бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃😊❤
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
ගොඩාක් ස්තූති
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 9 ай бұрын
එනකන් ආසාවෙන් බලන් හිටපු රූප රචනාවක් 💚🍃
@chamodinethmini9582
@chamodinethmini9582 9 ай бұрын
ඇගයීමට ලක් විය යුතු වැදගත් පුද්ගලයෙක්...... අයියෙ ඔයා❤
@ddtwins
@ddtwins 9 ай бұрын
අපේ ජීවිතේ අපේ පරම්පරාවේ අපට හමුවූ ඉතාමත් නිහතමානි සහෝදරකමින් පිරුණු මිනිසෙක් තමයි අයියේ ඔයා. අපේ පරම්පරාව සහ අපිට උඩින් ඉන්න අපේ අම්මාලාගේ තාත්තලාගේ පරම්පරාව එකට යා කරනවා කියන්නේම ඒක හිතාගන්න බැරි දෙයක් අයියා. අපේ අම්මා අපිත් එක්ක එකතුවෙලා හරිම ආසාවෙන් අයියාගේ වීඩියෝ බලනවා. "දිනෙශ් ඒ පැතුම්" "ලොකු පීරිස්" කිය කිය ගොඩාක් පාරාක් එක එක දේවල් වීඩියෝ එක පුරාවටම අපෙන් අහනවා. අපිත් ඉතින් අයියලා ගැන අයියලා යන පැති දන්න දන්න විදිහට අම්මාට කියලා දෙනවා. ඒ පරම්පරා දෙකක් යා කරන පාලම හැදුවාට අයියාට බොහෝම පින්. ඒ විතරක් නෙමෙයි අද වීඩියෝ එකේදී ඇත්තටම මිනිස්සුන්ගේ මිනිස්කම කියන්නේ මොකක්ද කියලා දැනගන්නට ලැබුනා අයියේ.... ඒ මිනිස්සුන්ගේ නිහතමානි මිනිස්කම ගැන කියන්න වචන නැහැ. අපි දෙන්නගේ මතය නම් එයාලට ඊට වැඩිය ගොඩාක් දේවල් ලැබෙන්න ඔනේ. අයියේ, අයියාට පුලුවන්නම් ඒ උච්චිමුනෙයි පාසලට බඩු ටිකක් දෙන්න විදිහක් හදලා අපිට කියන්න. ලොකු ලොකු දේවල් වලින්නම් බැරිවෙයි ඒත් අපි පුලුවන් විදිහට අයියාට උදව් කරන්නම්. ඒ දරුවෝ ගොඩාක් සතුටු වෙයි අයියා ඒ අහිංසක පැතුම් ඉටුවුනෝතින්. පොඩ්ඩක් හිතලා බලන්න අයියේ.....
@lifewithlatha710
@lifewithlatha710 9 ай бұрын
මේ රූප රචනාව පලවෙනි කොටස උදේ ඉඳන් බලන ගමන් හිටියේ ඒක බලලා ඉවර වුනා විනාඩි පනස් ගාන ඊට පස්සේ ඔයා ලයිව් එකත් දැම්මා ඒකටත් ආවා දැන් මේම රූප රචනාව ඉවර වෙනකම් බලන ගමන් ගොඩක් ලස්සන විඩියෝ ඔයා කරනවා ජය වේවා
@hasithapathiranage3157
@hasithapathiranage3157 9 ай бұрын
මේක නම් පිස්සුවක් දිනේෂ් අයියේ... අපිත් සංචාරයේ ගියා වගේ දැනෙනව...🙏
@travelwithnalaka9563
@travelwithnalaka9563 9 ай бұрын
මේ වෙනස තමා හැමදාමත් හදවත් බැඳ තබා ගන්නේ සුපිරි 😍🫶
@user-wd4zd5pd4z
@user-wd4zd5pd4z 9 ай бұрын
❤❤බලන් සිටි එ සුන්දර රූපරාමුව 😊🤗බුදු සරනයි අයියේ
@nethmini0519
@nethmini0519 4 ай бұрын
DAPගේ විඩියෝ එකක් බලන්න ලැබෙන්නෙ ලොකු පිනකට 😊එක විඩියෝ එකක් ඇති ඇබ්බැහි වෙන්න ❤දිනෙශ් අයියා ලොකු පීරිස් අයියා ඇතුලු කන්ඩායමට සුබ පතනවා අයියේ දීර්ගායුශ පතනවා අයියේ පරිස්සමින් අයියලා හැමොම❤ හීන් සිරුවට හදවත්වලට කතා කරන හදවතෙ සන්චාරකයා DAP❤🍃
@hashenchamindu7607
@hashenchamindu7607 9 ай бұрын
පලවෙනි කොටසට දෙවනි නෑ මේකත්...නියමයි අයියේ...තව මේ වගේ ඇඩ්වෙන්චර් එකකින් හම්බෙමු ඉක්මන්ටම...ජයවේවා අයියේ 😍❤️💯
@sumithnandana2684
@sumithnandana2684 9 ай бұрын
පුදුමාකාර සුන්දරත්වයක් අපේ රටේ තියෙන්නේ මට මෙ රුප රාමු දක්කහම මෙ මගෙ රටද කියල හිතෙනවා ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වෙවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@LaLaLa-rx5vn
@LaLaLa-rx5vn 9 ай бұрын
Thank you so much for showing us these Beautiful places❤
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 9 ай бұрын
Budusaranai parissamin puthe siyalu dewiyo wishawa mathawa oyalawa rakadewa issara Onama rakiyawakata kiwwe rassawata yanawa kiyala e parani ayage basha wilasaya
@dpl-z5c
@dpl-z5c 9 ай бұрын
සුපිරි ගමනක් .... පට්ට ❤️🫡
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 9 ай бұрын
සත්තකින්ම සුන්දර ගමනානතයක් අපට යා නොහැකි ඉසව්වලට සොබාවික අත්දැකිමක් සේම අපව රැගෙනයාමට තරම් ඔබගේ රූප පෙලහර සැබවින්ම ස්වභාවිකයි බලා ඉදදි දැනෙන්නේම අපතිත් ඒ තුලම ගමන් කරන්නා සේය මගේ රට මොන තරම් සුන්දරයි ද ඒ සුන්දරත්වය අපවෙත පිරිනමන්න ඔබ ඇතුළු කන්ඩායම දරන වෙහෙස මහන්සිය හදවතින්ම අගයමු. මනුසත් කමින් පිරිපුන් ඔබ සැම ආරක්ෂා කරන සොබාදම් මාතාවට අනේකවාරයක් ස්තූතියි .ස්තූතියි .ස්තූතියි
@nilanthajayasundara3013
@nilanthajayasundara3013 9 ай бұрын
අදත් පලමු කමෙන්ට් එක මගෙන්❤ හදවතේ සංචාරකයා❤️🤟🍀🌿
@user-ot9ns8ur7v
@user-ot9ns8ur7v 9 ай бұрын
මාර ආසවක් තියෙන්නෙ ඔහොම sri lanka ව වටේම ඇවිදින්න 😻💔 අනිවාර්යයෙන් ලංකාව පීරනවා.. 😻🍃 .. දවසක ඔයාල එක්ක එක ගමනම් හරි යන්න ආසවක් තියෙනවා 😻👀❤️
@With_bumsi
@With_bumsi 9 ай бұрын
දිනේශ් අයියේ උබටත් ලොකුපීරිස් ඇතුල් සැම දෙනාටමත් අපට තව තවත් මෙවැනි රූප රචනා ගෙන ඒමට ශක්තිය දයිරිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව...ආයුබෝවන් මම දිනේශ් ලෙස කනට සුමිහිරි වදනින් තව තවත් අපිව අමතන්න..❤❤❤
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
බෙහෙවින්ම ස්තූති. ආයුබෝවන් මම දිනේෂ්❤
@thetravelrJPH
@thetravelrJPH 9 ай бұрын
මේ ලස්සන විදින්න අසාව ඇතිකරේ මොහුයි, එකට dinesh aiyyata ගොඩක් ස්තුතියි ❤️🌿
@chamarajbgangoda8522
@chamarajbgangoda8522 9 ай бұрын
Parakku wela baluwee mokada film ekak balanawa kiyanne nidahse balanna oni nisa....... Niyamai aiya....❤❤❤❤
@somalatha3761
@somalatha3761 9 ай бұрын
අපි මේ රෑපරචනාව ලස්සනට වින්දත් ඔබ සහ පීරිස් පුතා ඇතුළු කණ්ඩායම මොනතරම් පීඩාකාරී වෙහෙසක් ගත්තද මේ තරම් ලස්සනට ලෝකයාට පෙන්වීමට ඒක අපිසැවොම අගයකල යුතුමයි සොබාදහමට ගහට කොලට සතා සිවුපාවුන්ට මේතරම් ආදරේ කරන ඔබලා වැනි වීරපුතුන් ළක්දෙරනට දායදකල ඒ මෑනිවරුන්ටත් පියවරුන්ටත් උපහාරයක්ම වේවා බොහෝම පින් පුතාලට තෙරුවන් සරණයි දෙවපීහිටයී
@pathmakumara5839
@pathmakumara5839 9 ай бұрын
ලස්සන චාරිකාවක් බුදු සරණයි
@asithachamara897
@asithachamara897 9 ай бұрын
හිනෙන්න්වත් අපිට යන්ඩ බැරි තැම් වලට මෙහෙම රූපරචනාවකින් හරි අපිව එක්කන් යනව ගොඩක් පින් ඔයාට දිනේශ් අයියේ තෙරුවන් සරණයි සොබාදහම රකින්නට 🙏🙏🙏🙏
@DeshanDevinda-xx1zl
@DeshanDevinda-xx1zl 9 ай бұрын
ආසවෙන් බලාගෙන හිටිය ලස්සන වැඩක් ❤
@dewminikawindya8555
@dewminikawindya8555 9 ай бұрын
Harima asawen balwa part two ekath niyamai aiya budu saranai..!!
@user-mt4sy1km5y
@user-mt4sy1km5y 9 ай бұрын
හදවතේ සන්චාරකයා ❤️ආදරෙයි DAP ❤️💚
@Vihanagarukshan
@Vihanagarukshan 9 ай бұрын
බයික් වලට සැප තමා.. ❤❤❤.. හිරු උදාව පිස්සුවක් 😊
@pushpamoorthy5634
@pushpamoorthy5634 9 ай бұрын
❤❤❤beautiful my blessings
@pumashortvideography8554
@pumashortvideography8554 9 ай бұрын
මම බෞද්ධයෙක් එත් එහෙම කියද්දී ඇගේ මවිල් කෙලින් උනා 54:10 ❤️
@ishialo18
@ishialo18 8 ай бұрын
ලස්සනම ලස්සනයි අයියේ අපිට නම් මෙහෙ යන එක හීනයක්.ඒත් ඔයා නිසා අපිත් ගියා වගේ ආදරණීය සොදුරු සංචාරකයා ඔයාලත් හැමෝම පරිස්සමින් සංචාරය කරලා එන්න බුදුසරණයි ❤️🙏
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 9 ай бұрын
මාර ගමනක ඒ අහසේ ලස්සන ❤️❤️ thank you kolith with team ❤
@nishanthidarshani4310
@nishanthidarshani4310 9 ай бұрын
Meparanam wenasma sancharayak lassana Pathak e wagema gupthai manisunge manussakama age karanawa Hoda sahodaraya tikak sathutui suba pathanawa e wagemaamaru sancharayak bs
@chandrikagurusinghe275
@chandrikagurusinghe275 9 ай бұрын
නිවාඩු දවසෙ දුන්න තෑග්ගට ගොඩාක් ස්තූතියි DAP..❤💐
@dananjanadanushka5645
@dananjanadanushka5645 9 ай бұрын
මර්ම ආසාවෙන් බලන්නෙ අයියෙ මාරම ලස්සනයි ❤ජය
@shanthamallika9999
@shanthamallika9999 9 ай бұрын
ape rate lasana godakma penne me wage wali kataraka jiwat want vita oyalat godak sthuthiyi adarei lankawata solo hiker man saranna akkat video akak karanna hode oyaa hamoma parissamin teruwan saranai 🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺
@Anurasg
@Anurasg 9 ай бұрын
Eka nan supiri. Jayawewa
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 9 ай бұрын
නියමයි අයියේ.සුපිරි ගමනක්, කවද හරි දවසක දිනේශ් අයියා ලොකු පීරිස් අයියේ හම්බ වෙන්න ලැබේවා කියලා හිතේ ආසාවක් බලාපොරොත්තුවක් තියෙනවා, ඒක ඒහෙමවේවා කියලා ප්‍රාකරනවා.ඉතින් ජයවේවා ❤🔥😍💪
@nilakshikolambage9447
@nilakshikolambage9447 9 ай бұрын
ශ්‍රීලංකාවේ සුන්දරම පාරාදීසයක් සොයා ගිය වෙනස්ම විදියේ සොදුරු රූපරචනාවක්. ❤ සෑම සන්චාරයකටම හැකි අයුරින් මනුස්සකමේ සුවද එකතු කරන්න ගන්න උත්සහයට ගොඩක් ස්තූති. 🙏
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
ගොඩාක් ස්තූති. උත්සහයක් ගන්නවා සමාජයට පනිවිඩයක් දෙන්න. ❤
@Salakuna-tj9yl
@Salakuna-tj9yl 9 ай бұрын
හදවතේ සංචාරකයා ❤dap
@heshan8676
@heshan8676 9 ай бұрын
Ayyaga video super hemea video ekak bn balanawa good luck 👍👍🤘🤘🤘🤘
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 8 ай бұрын
මචං මග නොහැර බලනව එච්චර ඇබ්බැහියක්. පුලුවන් නම් කෙනෙක් එක්ක කතා කරද්දී එයා කියන්න පටන් ගත්ත දේ කතා කරල ඉවර වෙනනම් ඉන්න 😂❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
ආයුබෝවන් ... 🙏 දිනේෂ් අයියේ ... 🙏💐❤️ ලොකුපිරිස් අයියේ ... 🙏💐❤️ ඔයාලාට උතුම් තෙරුවන් සරණයි !
@chethiyabandara5408
@chethiyabandara5408 6 ай бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ❤
@shewonfdoz407
@shewonfdoz407 9 ай бұрын
ආදරනීය රූප රචනාවක් මගේ ඇස් මානේ ඔබට ස්තූතී දිනේශ් ළමයි වෙනුවෙන් කරපු කැප කිරීමට අනාගත ආයෝජනට ස්තූතී 🇱🇰 ඔබ හරිත චාරිකාවක මිනිස්සුට ආලෝකය ලබා දෙන්නෙක් පරිසමට ලොකු පීරිස් එක්ක දෙන්නම ගමන ❤ ඔබ ආලෝකය ගේන සූරියාවක් වැනී බුදු සරණයි ජේසු පිහිටයි
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
අනිවාර්යයෙන්ම. ගොඩාක් ස්තූති ❤
@S.s_rajapaksha
@S.s_rajapaksha 9 ай бұрын
Supiriyk aiya ✨🌼❤️ budu saranai
@kaveeya4261
@kaveeya4261 9 ай бұрын
මේ විඩියෝ එක එනකන් බලන් හිටියෙ 🖤🐻
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 9 ай бұрын
ඒකත් ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි 🙏❤️👍
@shehanfernando729
@shehanfernando729 9 ай бұрын
මාරම ලස්සන රූප රචනාවක්❤
@rajithasampath7299
@rajithasampath7299 9 ай бұрын
ගොඩාක් ලස්සනයි .Thanks
@IbbaTraveller
@IbbaTraveller 2 ай бұрын
ආසම සංචාරයක් දිනේෂ් අයියේ...😍💖
@sugandhikafernando8284
@sugandhikafernando8284 9 ай бұрын
මාරම ලස්සනයි නොයිදුල් පැත්තක්..... ප්ලාස්ටික් , පොලිතින් පේන්න වත් නෑ...... වාසනාවන්ත භුමියක්..... 🌊
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
ඒ වගේම සුන්දර හදවත් තියෙන මිනිස්සු කොටසක් ජීවත් වන හුදකලා ඉසව්වක්
@sugandhikafernando8284
@sugandhikafernando8284 9 ай бұрын
@@DineshAPathum පුලුවන්නම් මම එක ඉල්ලීමක් කරනවා දිනේෂ්ගෙන් අපේ රටේ රේල් පීලි හදන එක හරි අමාරු රැකියාවක් ඒ වගේම ඒකට හොද salary එකක් ගෙව්වා මම කියන්නේ මීට අව්රුදු 10 කට විතර කලින් මම bank එකේ ඉද්දි salary දාපු නිසා දන්නවා .... නමුත් ඒ අය ඒ salary එක වියදම් කරන හැටි දැක්කම දුකයි.... බුලත් විට කාල.... මත්පැන් බීල.... ඒ මිනිස්සු හිතන්නේ ඒක තමයි ජිවිතේ කියල.... පුළුවන්නම් දවසක කම්කරු ජනතාවගෙ හදවතට කතා කරන.... ඒ මිනිස්සුන්ට සමාජයේ තැනක් හදන video එකක් කරන්න..... හරි වටිනවා....
@dewmikamalintha3954
@dewmikamalintha3954 9 ай бұрын
Ekanam marai aiye ❤❤❤ samugenima thamai duka
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
УЙЛАНМАГАН БОЛАР ОГОХ БУЛИНГ БУНИ КУРИМ #трент #тренды
0:13
ОНЛАЙН ТИК ТОК БАТИЛ
Рет қаралды 2,4 МЛН
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
УЙЛАНМАГАН БОЛАР ОГОХ БУЛИНГ БУНИ КУРИМ #трент #тренды
0:13
ОНЛАЙН ТИК ТОК БАТИЛ
Рет қаралды 2,4 МЛН
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 484 М.