ගෙදරදීම පිරිසිදු පොල්තෙල් සකස් කර කල් තබාගන්න ආකාරය | Virgin coconut oil | Polthel hidina akaraya

  Рет қаралды 260,020

Dini creation

Dini creation

Күн бұрын

Пікірлер: 220
@rajinikavirathna7326
@rajinikavirathna7326 2 жыл бұрын
හරියටම දැනගතෙ අදයි ගොඩක් ස්තුතිය ඔබතුමාට දෙවිපිහිටයි බුදු සරනයි දිර්ගායුස ලෙබෙවා
@madhubhashinee3457
@madhubhashinee3457 2 жыл бұрын
තෙල් ලොකුවට හිදගන්න කම් හදිස්සියකට මේක නියමයි ස්තූතියි
@palithapushpakumara2863
@palithapushpakumara2863 2 жыл бұрын
ඔබතුමා කිව්ව විදියට පොල්තෙල් හැදුවා. හරිම පහසුයි. හොදට හැදුනා. ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් vedioes කරන්න .
@nnishanthi9703
@nnishanthi9703 2 жыл бұрын
ගොඩාක් වැදගත් ඇත්තට
@shanthiperera3559
@shanthiperera3559 8 ай бұрын
Thank you ​@@nnishanthi9703
@kasundawaka7106
@kasundawaka7106 5 ай бұрын
ààaaà
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 21 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි..අද තමයි ලෙහෙසෙම ක්‍රමය දැනගත්තේ ..🌷👍🌷👏
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 12 күн бұрын
හරි නියමයි, මමත් මේ වගේ ක්‍රමයක් හොය හොයා හිටියෙ පොල් තෙල් හදාගන්න. ස්තූතියි ඔබ තුමාට.
@chandigunawa7054
@chandigunawa7054 2 жыл бұрын
ඉතාමත් බුද්ධිමත් යෝජනාවක්. ඔබට ගොඩක් ස්තුතියි.
@NishanthaNishan-vj3fh
@NishanthaNishan-vj3fh Жыл бұрын
Godak vatinava
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 8 күн бұрын
මෙය ඉතාම සාර්ථකයි .හැබැයි තෙල් ලබා ගැනීමෙන් පසුව ඉතිරිවන තෙලිකා කොටසට මම හාල් පිටි ටිකක් සීනි ටිකක් එකතු කරනවා.කැරමල් කරපු පැණි ටිකක් එක්ක.ටික වෙලාවකින් රසවත් කළු දොදොල් හදා ගන්නත් පුළුවන් .ඒකත් පහසුයි.ජයවේවා කොල්ලෝ ❤
@nokianokiac2785
@nokianokiac2785 2 жыл бұрын
බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නාට
@SudharmanJayawardhane
@SudharmanJayawardhane 5 ай бұрын
ස්තූතියි ඔබට නිරෝගී සුවය!!!
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා
@nandhawadimunna5040
@nandhawadimunna5040 5 ай бұрын
ගෙදරට අවශ්‍ය ටික අපටම සදාගත හැකියි බොහොම හොඳයි
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
හදලා බලන්න ඕනැ. ස්තුතියි.
@shriyakanthi4884
@shriyakanthi4884 2 жыл бұрын
ගොඩක් ස්තුතියි....... දැනුවත් කලාට.....
@asangafernando3344
@asangafernando3344 5 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
බොහොම වටිනවා ..🙏🙏🙏
@shiromidodamdeniya545
@shiromidodamdeniya545 20 күн бұрын
මමත් අවුරුදු ගානක් හදන්නේ මෙහෙම තමයි හරිම සුවඳට රසට හදාගන්න පුලුවන්
@RDnandawathiNandawathi-zj6mb
@RDnandawathiNandawathi-zj6mb 3 күн бұрын
ගො ඩක් පිං ඔය වගේ විඩියෝ වලින්.අපිව දැනුවත් කලාට අපිත් හදලා බලන්නමි 🙏🙏🙏🙏
@lalanthagunarathna3781
@lalanthagunarathna3781 3 жыл бұрын
මමත් හදලා බලනවා harima පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුති
@dinicreation3095
@dinicreation3095 3 жыл бұрын
ඒක වටිනවා ඉදිරියට මේ ක්‍රමයට හැමදෙයක්ම ගෙදරම හදාගන්න වෙනවා.
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට,පොල්තෙල් බාගයක් විතර තියෙනව නේ .පාඩුනැහැ වැඩෙි.
@nimankashenuth509
@nimankashenuth509 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් .
@mohometnisarnisar3946
@mohometnisarnisar3946 Жыл бұрын
Really fantastic thanks for your programe
@dayamaheepala1274
@dayamaheepala1274 13 күн бұрын
Bohoma sthuthiyi. Math karala balanam .
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට 👍👍
@kamarypop65
@kamarypop65 Ай бұрын
ගොඩක් ස්තුති ඔයාට මල්ලි බුදු සරනයි 💐💐💐
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 жыл бұрын
එතකොට සංතෘප්ත තත්ත්වය පැහැදිලි කලොත් ....(රත් කරපු නිසා අහන්නෙ) ස්තූතියි
@leelapinnawala1055
@leelapinnawala1055 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@dmddissanayake7861
@dmddissanayake7861 2 жыл бұрын
ස්තුතියි හදලා බලමු .
@chandraniranasinghe-mk5ft
@chandraniranasinghe-mk5ft 2 ай бұрын
ස්තුතියි.පහසු ක්‍රමයක්.
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
මමත් මේක අත්හදා බැලුවා..කොහොමත් සුවදයි ...ස්තූතියි ඔබට.. කහ කැබැල්ල දිගටම තියන්න ඕනද....
@chandraniranasinghe-mk5ft
@chandraniranasinghe-mk5ft 3 ай бұрын
බොහොම ස්තුතියි .
@srimaarambawatta4793
@srimaarambawatta4793 16 күн бұрын
ස්තුතියි ....👍👌✌
@priyankawickramasinghe5386
@priyankawickramasinghe5386 2 жыл бұрын
කොට්ට පොල් වලින් තෙල් ගන්නේ කොහොමද ?????මේ වීඩියෝව හරිම පැහැදිලියි.බොහොම ස්තුතියි
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
වටිනාවීඩියෝවක් බොහොම ස්තුතිය ඔබ තුමාට
@sriyanigodagampala754
@sriyanigodagampala754 2 жыл бұрын
ගොඩාක් ස්තූතියී මහත්මයෝ*****මමත් එහෙම ශීතකරනයේතියා මුදවා කරන්නයි බලාපොරොත්තු වන්නේ.... ඉතින් මේ කියාදීම ගොඩාක්වටිනවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indranichandrika4469
@indranichandrika4469 2 жыл бұрын
ලේසි විධියක් කියල දුන්නට ගොඩක් ස්තූතියි
@SujaniYakandawala
@SujaniYakandawala 5 ай бұрын
Thank you very much this way it's easy to make coconut oil
@naliniperera612
@naliniperera612 Жыл бұрын
හරි පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ස්තූතියි!
@palithapushpakumara2863
@palithapushpakumara2863 2 жыл бұрын
මම දැන් කඩෙන් තෙල් ගන්නේ නෑ. ඔබ තුමා මේ කියල දුන්න ක්‍රමය හරිම පහසුයි. සාර්ථකයි. ගෙදරට උවමනා තෙල් ටික ගෙදරම හදා ගන්නවා. ඔබ තුමාට ගොඩක් පින්.
@hemaramanayaka153
@hemaramanayaka153 2 жыл бұрын
හොද වැඩක් තව තවතවත් අලුත් දේවල් කියා දෙන්න
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට..
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@Vinuri.2006
@Vinuri.2006 4 ай бұрын
ස්තුතියි ❤️🙏🏻
@indraniperera2781
@indraniperera2781 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කරට
@nandaperera173
@nandaperera173 2 жыл бұрын
Going to try thanks
@tamarajayawardena9731
@tamarajayawardena9731 Ай бұрын
🎉❤ thank you Putha God bless you all
@champaamarasighe5283
@champaamarasighe5283 2 жыл бұрын
Obathumata bohoma sthuthi apiwa danuwath kalat me widiyat uthsaha karala balanna one theruwan sarànai obathumata 🙏
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝවක්
@kanthibassnayaka5951
@kanthibassnayaka5951 2 жыл бұрын
ගොඩක් හොදයි . ඔයාට ස්තූතියි.
@kumarkllgds691
@kumarkllgds691 4 ай бұрын
තෙල් මෝලක් නැතුව මේ වීඩියෝ එක තමයි හොඳ ඔබ තුමාට ස්තුතියි බුදුසරනයි
@lalithapriyangani892
@lalithapriyangani892 2 жыл бұрын
ස්තුතියි
@nuwanthika-id4jt
@nuwanthika-id4jt Жыл бұрын
ගොඩක් හොඳයි
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 8 ай бұрын
බොහොම ස්තුතියි වටිනා වීඩියෝවක්. මුඩු ගඳ ඉවත් කරන්න විදිහක් දන්නවාද
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 2 жыл бұрын
A very good method Thank you for sharing.
@Sanka12345.....-----
@Sanka12345.....----- Жыл бұрын
Thanks bro
@senakarathnayaka900
@senakarathnayaka900 2 жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@pearllankeshwara7768
@pearllankeshwara7768 2 жыл бұрын
Very good thanks
@ranjaniepemathilaka3422
@ranjaniepemathilaka3422 2 жыл бұрын
Thank. Youuu. Apith. A. Widiyata. Karala balannam.
@priyagunathunga1257
@priyagunathunga1257 4 ай бұрын
ස්තුතියි.මමත් උත්සාහ කරනව.
@TestTesttest-t8i
@TestTesttest-t8i Ай бұрын
Very good.😊😊😊😊😊😊😊😊😊
@gretagreta6108
@gretagreta6108 2 жыл бұрын
Mahathaneni obata godak isthuthi godal watina video akak
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
පොල් තෙල් බෝතලයක ට පොල් ගෙඩිකීයක් ඔන වෙනවද .
@lalithakumari9559
@lalithakumari9559 2 жыл бұрын
බොහොම ස්තුති..
@ariyasenaperera3644
@ariyasenaperera3644 2 жыл бұрын
වැඩේ නම් හොද වගේ ස්තූතිය.
@pathmakumarigunawardhana202
@pathmakumarigunawardhana202 2 жыл бұрын
Very good video thanks,
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 2 жыл бұрын
Wohoma hodayì adarshamath theruwan saranaì
@sumanawijayarathne
@sumanawijayarathne 5 ай бұрын
අතින් ගානක් යනවයැ නේද කොච්චර නම් වටිනවද ස්තුතියි ඔබට
@chandanijayawardane9249
@chandanijayawardane9249 2 жыл бұрын
Isthuthiyi obata
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 3 ай бұрын
Eithaama.hodai. 6:09
@nuwanthikafashion2172
@nuwanthikafashion2172 Жыл бұрын
අබ තෙල් හදන විදිහ කියල දෙන්න
@RoyeleLojicke
@RoyeleLojicke 11 ай бұрын
සුපිරි 👍👍👍
@thiyagakaluarachchi1655
@thiyagakaluarachchi1655 Жыл бұрын
👍👊👏 good job
@sriyaniserasinghe6089
@sriyaniserasinghe6089 2 жыл бұрын
Very good. Successfully done
@kanchanapaladeniya5865
@kanchanapaladeniya5865 8 ай бұрын
Mama th haduwa . Hari ma හොඳයි . But mata amu කහ තිබුණේ නැහැ ...kaha කුඩු ටිකක් දැම්මා 😊😊😊
@peterperera8166
@peterperera8166 2 жыл бұрын
Thank you very much
@abhises9177
@abhises9177 2 жыл бұрын
very useful information 😀
@MistyPs-c5t
@MistyPs-c5t 5 ай бұрын
👍👍❤️
@durgaperera9639
@durgaperera9639 Жыл бұрын
දිගටම හැදිගාන්න ඕනද
@romeshahirani3884
@romeshahirani3884 20 күн бұрын
❤❤❤❤ Exellent
@kanchananawarathna2511
@kanchananawarathna2511 2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@pathmakumarigunawardhana202
@pathmakumarigunawardhana202 2 жыл бұрын
Very good video
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
Apee amma tel indaa inna kaale. Pol gedi 8 kin boteleyak idinawa. Blender ne. Wangediye pol kotanne. Me kenam leasi.dawasak yanawa. Botal 8 Wethara. Hadalaa balan am. Thanks
@mathsworld-9061
@mathsworld-9061 2 жыл бұрын
Polkiri adi shithakaranaye thiyanna puluwan da
@manalrenuka3278
@manalrenuka3278 2 жыл бұрын
sthuthy
@udayapushpakumara2048
@udayapushpakumara2048 2 жыл бұрын
Good simple idia, thank you
@iroshanilmini7776
@iroshanilmini7776 Ай бұрын
සමහර අය පොල් තම්බලා කිරි ගන්නෙ එහෙම ඕනි නැද්ද
@malka....8515
@malka....8515 2 жыл бұрын
Thankyou
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Superb video
@gayanigayani7689
@gayanigayani7689 2 жыл бұрын
Tx you
@priyanthadarmadasa4730
@priyanthadarmadasa4730 2 жыл бұрын
Very good
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
ස්තූතියි
@swarnasilva5340
@swarnasilva5340 2 жыл бұрын
මෙම විදියට තමයි අපි මෙච්චර කල් තෙල් හිදගත්තෙ ,ඔළුවට දාන ඒ වට අවශ්‍ය කුළුබඩු ත් එකතු කරන්න
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 2 жыл бұрын
Sthuthiei. Godak
@ritamudalige5828
@ritamudalige5828 9 ай бұрын
isthuthi danuwath kalata Weluna kaha kallak da danna oney
@sweetyfun6166
@sweetyfun6166 2 ай бұрын
Kaha kallak damima awasyamada
@biancasaleem675
@biancasaleem675 5 ай бұрын
Senasurada (saturday) dawasata pol hindoth, thel binduwak wath gannda ba 😢
@prabathwarnasooriya3390
@prabathwarnasooriya3390 2 жыл бұрын
Niyamae
@AnojaSagari
@AnojaSagari 25 күн бұрын
Pol blend karanawada
@trankataniyalodwyks7447
@trankataniyalodwyks7447 Жыл бұрын
Supiri ❤❤
@rohanfernando679
@rohanfernando679 5 ай бұрын
පොල් කිරි ගන්නකොට මිටිකිරි විතරද ගන්නේ
@neelamaniwelivita742
@neelamaniwelivita742 2 жыл бұрын
Thel haduwe pol blend karalada ,mirikalada.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 16 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 24 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН