අඩු වියදමින් මිදුලට ලස්සන පෙනුමක් | Easy Garden Decoration That Everyone Can Do .

  Рет қаралды 216,575

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 1 400
@tharukisewwandika6547
@tharukisewwandika6547 2 жыл бұрын
මට අහම්බෙන් හමුවුනේ මේ යුටියුබ් පෙජ් එක කියන්න වචන නෑ මම ඒ තරම් ඔබතුමිය කරන විඩීයෝ වලට මාරම ආසයි.. හරිම පිළිවෙලයි හරිම පිරිසිදුයි ඒ වගේම ඔබතුමිය හරිම ලස්සනයි .. මම යුටියුබ් එකේ උඩට පහළට ගියේ ගොඩක්ම මගේ මාසික ආදායම ඉතුරු කිරීමේ ප්‍රශ්න ආවා ගොඩක් වියදම අධික වුනා. ඔබතුමියගේ වීඩියෝ බැලුවාම තේරුනා මම වියදම් කරපු දේවල් අනවශ්‍ය දේවල් වලට කියලා .. මම මේ එන මාසයේ සිට ඔබතුමිය පැහැදිලි කරලා දුන්නා වගේ හැමදේම කරන්න පටන් ගත්තා මම මාසේ අන්තිමට කියන්නම් ඒ ක්‍රමය කොතරම් සාර්ථකද කියලා ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 7 ай бұрын
මමත් ❤
@MagicVlogy
@MagicVlogy 2 күн бұрын
❤❤❤❤❤
@wasweerawardana.2044
@wasweerawardana.2044 2 жыл бұрын
හිතට බරක් දැනෙන හැම වෙලාවකම .මං ඔයාගේ විඩීයෝ එකක් හොයන් ඇවිත් බලනවා .පුදුම සැහැල්ලුවක් දැනෙනවා හදවතට. ජීවිතේ කැඩිලා ඉහිරිලා අපිළිවෙල වෙලා තියෙන හැම තැනක්ම සීරුවට ආයේම ගොඩ නගන්න මට පුදුම ශක්තියක් .ඔබේ නිවුනු හඩ වගේම ඔය නිසංසල පරිසරය .මට අවුරුදු ගානකට ආපහු ගමන් කරලා ජීවිතේ ගෙවුණු ලස්සන දවස් මතක් කරන්න පුළුවන් ඔයාගේ ගේ වටපිටාව දිහා තියෙන සුන්දරත්වය බලලා විදලා . අනේ ඔයාට ගොඩක් පිං .ඔයාගේ ජීවිතෙත් සියලුම යහපත් පැතුමන් සිත් සේ ඉටුවෙන උතුම් තුණුරුවනේ ගුණ බල පිරි ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන පිංබර කාලයක් ඔයාගේ ජීවිතයට ලැබේවා !!!...❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@petslove3183
@petslove3183 2 жыл бұрын
අද මිස්ව මතක් කර කර මම උදේ ඉදන් ගේ අස් කරනවා ගෙට අමුතු එළියක් වැටුන ඒකාකාරී බවෙන් මිදුන මට මගේ පුංච් ගේ ඇතුලේ ඇවිදින්න ආසාවක් ඇති උනා ❤️එහෙම ඉන්න අතරේ තමයි මිස්ගේ මේ අලුත් වීඩියෝ එක දැක්කේ ඒකත් හරිම ලස්සනයි අපිට අලුත් අදහස් දෙනවට මිස්ට ගොඩක් පින් 🙏❤️ අමතක කරන්න එපා මගේ ඉල්ලීම ප්ලීස් 🙏බුදුපහන තියන තැන ලස්සනට පිළිවෙලට තියා ගන්න හැටි පොඩියට හරි වීඩියෝ එකක් කරන්න 🙏 බුදුසරණයි ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න 😊 බුදුසරණයි
@theekshasandumith8467
@theekshasandumith8467 2 жыл бұрын
Eka nam godk watinwa...👍👍
@udarachandrasekara3786
@udarachandrasekara3786 7 ай бұрын
ඔයානම් අක්කේ විශ්වයෙන් අපට ලැබුන දායාදයක්.හිතට මාරම සැනසීමක්.අනේ අපිට අලුත් වීඩියෝ දාන්නකෝ.අපි ආසාවෙන් බලන් ඉන්නවා.ඔයාගේ පුතාටත් සුබ පතනවා.පුතාගේ ඇගේ තියෙන කලාව නිසා තාමා අපේ ඇස් වලටත් ලස්සන්ට ඔයාගේ වීඩියෝ විදින්න පුලුවන් වෙන්නේ.ඔයාගේ කටහඬ ට ඒ හැමදේම ලස්සනට ගැලපිලා තියෙනවා.අපිත් වාසනාවන්තයි. ඒ දේ විදින්න❤.සුබ පැතුම් හැමෝටම.අලුත් වීඩියෝවක් බලාපොරොත්තුවෙන් නවතිනවා.බුදුසරණයි ❤.😊😊
@kokilaharshani1393
@kokilaharshani1393 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.... හිතට හරිම නිදහස් හැඟීමක් දැනෙනවා ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලලා අවසාන වෙද්දි... පවුල තුල බැඳීම් , වගකීම් , යුතුකම් මේ හැමදේකම වටිනාකම ඔයා හරිම ලස්සනට පෙන්වා දෙනවා... ඉතාම කෙටි ජීවිතය තුල එකිනෙකා ආදරෙන් සතුටින් ගත කරන ආකාරය හරිම අර්ථවත් ලෙස මතුකරනවා... ඉතින් අද වගේම හැමදාටමත් ඔයාගේ ඔය ආදරණීය වීඩියෝ නරඹන්න ආසාවෙන් ඉන්නවා.... ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nishanthikodagoda2719
@nishanthikodagoda2719 2 жыл бұрын
හරිම සුන්දර නිවසක් මටත් tiyenawa nam me wage gedarak ....oyage video godak mama baluwa...mara tryakak mama denne...megedara..tawama hadala iwara ne.. you are very lucky woman ..i apriciate...
@niroshakumuduni2558
@niroshakumuduni2558 2 жыл бұрын
P7
@nimaliranatunga9255
@nimaliranatunga9255 2 жыл бұрын
අනේ ඔයගේ vedio බලන්න මම හරි ආසයි . ඔයාගෙ පිලිවෙළ, නිර්මාණශීලි කම. 👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nilaniresh2464
@nilaniresh2464 2 жыл бұрын
මොකක්ද කියන්න නොතේරෙන හැගීමක් මේ videos බැලුවම දැනෙන්නේ... අහම්බෙන් දැක්ක දා ඉදලා නොවරදවාම බලනවා... ප්‍රියමනාම හිනාවත් එක්ක එකතු වුන ඒ කටහඩ හිත නිවන භාවනාවක්... නැන්දගේ පුතාලා ගොඩක් වාසනාවන්තයි..ආදරෙයි ❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@nisanthilakmal2928
@nisanthilakmal2928 Жыл бұрын
ඔයාගෙ විඩියෝ බලල මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තුති ඔයට .බුදුසරණයි ❤️
@IroshaniWeerasinghe
@IroshaniWeerasinghe 2 жыл бұрын
මිනිස්සුන්ට කොච්චර මිල මුදල් තිබුනත් හැමෝටම SMART වෙන්න බෑ. තමන් සතුව තියෙන දේ වලින් SMART විදියට ජීවිතේ ගෙවන විදිය ඔයා කියලා දෙනවා අක්කෙ.. ඔයාග් වීඩියෝස් වලට මන් හුගක් කැමති.❤️👌 ජයවේවා!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Tekla-b8x
@Tekla-b8x 4 ай бұрын
ඔයාගේ වීඩියෝ බලනකොට දැනෙන හැඟීම වචනෙන් කියන්න තෙරෙන්නේ නෑ..ඇත්තටම මනසට ලොකු නිදහසක් දැනෙනවා.හිත නිවෙනවා❤මගේ ජීවිතේ ඉස්සරහට ජීවත් වෙන්න ආස vibe එක මේක...ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....විශ්වයේ පිහිට ලැබේවා....❤❤
@madushaniliyanage1037
@madushaniliyanage1037 2 жыл бұрын
You are an amazing blessed soul akke!!! Your words ,voice, the way you use them, your ideas, everything is fantastic. truly a angel being .. love you !!!!
@SanduHiru-mn4mb
@SanduHiru-mn4mb 3 ай бұрын
හරිම නිර්මාණශීලී කෙනෙක් නැන්දෙ ඔයා නම්...හරිම පිරිසිදුයි පිලිවෙලයි...ලස්සනයි.... ❤
@worldoftechnology-h5u
@worldoftechnology-h5u 2 жыл бұрын
ඔයාගෙ video එකක් බැලුවම මොනවහරි අලුතින් කරන්න ඕන කියල හිතෙනවා .ඒකාකාර ජීවිතයට නැවුම් අදහස් ගේනවට අක්කට ගොඩාක් පිං.තෙරුවන් සරනයි !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinushadamayanthi762
@dinushadamayanthi762 2 жыл бұрын
ඔයාගේ අදහස් ගොඩක් වටිනවා අක්කේ. ස්තූතියි. සතුටින් ඉන්න බුදුසරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී බුදු සරණයි
@slk4086
@slk4086 2 жыл бұрын
හරිම සතුටුයි අක්කා ව දැක්කාම. සැබෑ අර්තයෙන්ම ඔයා ශ්‍රියා කාන්තාවක් . අක්කා වගේ මේ ලෝකේ හැම කාන්තාවක්ම හිතනවානම් මේ ලෝකේ කොච්චර ලස්සන වේවිද. තෙරුවන් සරණයි පවුලේ සැමටම .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@BhagyaWijewardane
@BhagyaWijewardane Жыл бұрын
මම ඔයාගේ වීඩියො දැක්කෙ අහම්බෙන්. හරිම ආසාවෙඅන් බලනවා. ඔයාගේ කටහඩත් නිවීමක්. මම මාව හුගක් දකිනවා මේ වීඩියෝ තුලින්. ඉතිං හරීම ලස්නයි. කම්මැලී කමක් ආවම ඔයාගේ වීඩියෝ බලනවා. එතකොට නැගිටලා ඉක්මනට අස්කරන්න හිතෙනවා. සුභ පැතුම්...❤❤❤
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 2 жыл бұрын
ඇත්ත ...හැම ගැහැනියක් තුලම නිර්මාණශීලී චරිතයක් ජිවත් වෙනවා..ඒ චරිතය හොයාගන සිය පවුලට සැනසීමක් ගේන කෙනෙක් වෙන්න අපිට ඔයා පාර පෙන්නනවා ...💗❤💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Darshani123
@Darshani123 2 жыл бұрын
අක්කගේ වීඩියෝ වලින් සෑහෙන දෙයක් ඉගන ගත්තා.අහම්බෙන් බලන්න ලැබුනු චැනල් එකක ජීවිතේ ගොඩක් වෙනස් වුනා❤️❤️😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@maheshikadilrukshi1704
@maheshikadilrukshi1704 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ videos 😍😍 මං ඔයාගේ videos දෙතුන් පාර බලනවා.ඔයාගේ වැඩ දැකලා මාත් ඉබේට ම දැන් වැඩ කරන්න හරිම ආසයි..ඉක්මනටම තවත් ලස්සන් video එකක් අරං එන්න.ඔයාගේ කට හඩයි , වචන ටිකයි 👌 .ඔයාට බුදු සරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
පුංචි පුංචි දේවල් වලින් කොච්චර ලස්සනක් එකතු කරගන්න පුලුවන්ද කියලා ඉගෙන ගන්න ඔයා කියලා දෙන දේවල් හරිම වටිනවා අක්කෙ.❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@indikachandramalidias9949
@indikachandramalidias9949 2 жыл бұрын
හරිම අගෙයි අක්කා අන්තිමට කිව්ව වචන ටික ගොඩක් වටිනවා 🌻🌻🌻🌻🌻🌻
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chathurika5372
@chathurika5372 2 жыл бұрын
අක්කි හරිම අාසවේන් බලන්නෙ .එක 2.3බලනවා එතරමට හරිම පිලිවලට හැමදේම පැදිලිව කියාදෙනවා.මවක් බිරිදක් කියන.වගකිමේ ලුක් එක මටනම් දැනෙනවා..අක්කි දැක්කම..මේ හැම වගකිමක්ම අක්කි කරනවා..😍😍😍බුදු සරණයි...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@devikamadhubashini1621
@devikamadhubashini1621 2 жыл бұрын
වෙනද වගේම හරිම ආසාවෙන් බලන video එකක්. ජීවිතේට එකතු කරගන්න හුගක්‌ දේවල් කියලා දෙනවා. Thank you අක්කා. ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@gmrasanthika7224
@gmrasanthika7224 2 жыл бұрын
ඔබතුමිය හැමදාමත් අලුත් දෙවල් අපට කියා දෙනවා,ඔබතුමිය ගොඩක් පින්.ස්තුතිය බුදු සරනයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shehaniwijethilaka7286
@shehaniwijethilaka7286 2 жыл бұрын
හිත කලකිරුන වෙලාවට මම අක්කගෙ වීඩියෝවක් බලනවා.... ඇත්තටම ඒකෙන් හිතට පුදුම සුවයක් දැනෙනවා වගේම මම ඒකට දැන් පුරුදු වෙලා ඉන්නේ...පුළුවන්කමක් තියෙනවානම් motivation අදහස් ටිකක් දවසට එකක් වගේ එකතු කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා❤...බුදු සරණයි 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@mithumchamara8740
@mithumchamara8740 2 жыл бұрын
මේ වගේ අමාරු කාලේක හිතට නිදහසක් සැනසිමක් ලබා ගන්න පුලුවන් අක්කේ ඔයාගේ ව්ඩ්යෝ බැලුවාම,ඔයාට ගොඩක් ස්තුතියි ,පරිස්සමින් ,සතුට්න් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි 🙏🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@shalikanbalasooriya5124
@shalikanbalasooriya5124 2 жыл бұрын
කියන්න වචන නැහැ .ඒ තරම් වටිනවා මේ කියන දේවල් .ඇත්තටම අපිට අපි අමතක වෙලා තියෙන්නේ අක්කෙ .මාත් ගොඩාක් මහන්සි වෙනවා මේ පිළිවෙළට ජීවත් වෙන්න ❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊
@anojaperera7495
@anojaperera7495 2 жыл бұрын
අනේ අක්කේ ඔයාගේ වචන ඇහැද්දී හිතට හරිම සතුටක් දැනෙනවා. සුරංගනා ලෝකෙකට යනවා වගේ. ඔයා එනකන් මන් බලගෙන ඉන්නේ හරිම ආසවෙන් වීඩියෝ බලන්නේ. හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@indikairoshanee2946
@indikairoshanee2946 2 жыл бұрын
බොහොම ස්තුතියි ..හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ...නැවත ඉක්මනින් හමුවෙමු .පරිස්සමෙන් ඉන්න ..ජේසු පිහිටයි ඔයාලට !!!🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@pavithranishanthi9872
@pavithranishanthi9872 2 жыл бұрын
හැමදාමත් ජීවිතේට අලුත් දෙයක් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි. මේ විදියට ජීවත් වුනොත් ලස්සන ජීවිතයක්, සතුට පිරුණු ජීවිතයක් හැමෝටම ලං කරගන්න පුලුවන්. ගොඩක් ස්තූතිය. 😍🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@pinirashmi
@pinirashmi 2 жыл бұрын
හරිම ආසාවෙන් බලලා මගෙ ගෙදරත් ලස්සන කරගන්නවා ස්තුති අක්කා ඔයාට මේ වගෙ අදහස් දෙනවට♥️♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@sanushkajayasena4416
@sanushkajayasena4416 2 жыл бұрын
හරිම ලස්නයි.. ඉතාම සුන්දර නිවහනක්... හිතට දැනනෙ මානසික සුවය කියලා නිමකරන්න බෑ.. ඔබගේ නිර්මාණශිලිත්වය..සිතිවිලි..නැවුම් අදහස්..පරිපූර්ණයි💜
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kusalahansani1418
@kusalahansani1418 2 жыл бұрын
අක්කගෙන් ජීවිතේට ඉගෙනගන්න දේවල් කියලා නිම කරන්න බෑ.ඔයා වගේ අක්කා කෙනෙක් මටත් හිටියනම් කියල හිතෙනවා.බුදුසරණයි අක්කෙ ඔයාටත් පවුලේ හැමෝටමත්.❤🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sharelanka9495
@sharelanka9495 2 жыл бұрын
ඇත්තටම ඔයාගෙ වැඩවල ක්‍රමවත් බව මගින් මං ජීවිතයට ගත්ත ගොඩක් දේවල් තියෙනවා.thank you .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sandarekawarnakulasuriya7031
@sandarekawarnakulasuriya7031 2 жыл бұрын
අක්කගෙ හැම වීඩියෝ එකක්ම ජීවිතේට ගොඩාක් වටිනවා❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sunethravikum122
@sunethravikum122 2 жыл бұрын
ජිවිතේ මම ගොඩක් දේවල් එකතු කරගත්තේ ඔයාගෙන් ඒ තරමට ගොඩක් පරිපුර්න ගැහැනියකි ඔයා ඔයා ජිවිතය අපිටත් කියා දි දි විදිනව ආදරෙයි හැමදාමත් .....Love you forever ......😍😍😍😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 2 жыл бұрын
Very very nice අක්කි . ඔයගෙ home bank video එක නියමයි අක්කි. මමත් එ විදියට ටික ටික save karanawa. Thank u so much akki. සතුටින් පරිස්සමෙන් ඉන්න .god bless u and ur family.❤️❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much නංගී 😊
@supuniravindika5588
@supuniravindika5588 2 жыл бұрын
හිතට හරිම නිදහස් බවක් දැනෙනවා මේ රූප රාමු පෙලම දකිද්දි.ඇත්තටම කාන්තාවක් නිර්මාණශීලී වුනාම නිවසේ වට පිටාව කොච්චර සුන්දර තැනක් කරන්න පුලුවන් ද නිවසේ දේවල්ම යොදාගෙන.අදත් හරිම ලස්සනයි නැන්දේ.තෙරුවන් සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 2 жыл бұрын
ගොඩක් ලස්සනයි පිලිවෙලයි අක්කා . ලස්සන අදහස් ගොන්නක් අරන් අදත් අපේ ජීවිතේ වෙනස් කරන්න අලුත් පාරක් පෙන්නුවාට ස්තූතියි අක්කා . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා . ආයේ පරක්කු නොකර ඉක්මනින්ම video එකක් අරන් එන්න . අපි මග බලා ඉන්නවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@anushkaamarawickrama6089
@anushkaamarawickrama6089 2 жыл бұрын
Thanks akka. Oyage videos ape jeewithe gena aluthin hithanna purudu karanawa. Thanks once again. ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sithararanasinghe7406
@sithararanasinghe7406 2 жыл бұрын
හරිම ආසාවෙන් නැන්දගෙ වීඩියෝ බලන්නෙ මම ඉන්නෙ අම්මා තාත්තා මල්ලි අයියා එක්ක කුලී නිවසක ඒ උනත් මං ලස්සනට ගේ තියා ගන්නවා අපි ලගදිම අපේම කියලා නිවසක් ගන්නවා එදාට නැන්දා වගේම ලස්සනට ඉන්නවා ❤️❤️❤️ බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ආරක්ෂිතව ඉන්න නැන්දෙ 😊😊❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Sithagi
@Sithagi 2 жыл бұрын
ඔයා කම්මැලි නැති හොද දුවෙක් කියල හිතෙනව.ජීවිතේ ලස්සන වෙන්න කියල සුභ පතනව......
@sithararanasinghe7406
@sithararanasinghe7406 2 жыл бұрын
@@Sithagi බොහොම ස්තුතියි නැන්දෙ 😊😊❤️
@dilinilasanthi2115
@dilinilasanthi2115 2 жыл бұрын
ඔයාට හොද ලස්සන අනාගතයක් තියෙනවා...සුබ පැතුම් ඔයාට...❤️❤️❤️💐
@madarahansinee834
@madarahansinee834 2 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ වගේ වීඩියෝ කරන ඔයා වගේ නිහතමානී ආදරනීය කෙනෙක් එක්ක එකතු වෙන්න ලැබුනු එකට..... දැන් නම් මේ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා වගේම මම නම් අනුකරනය කරන්න පටන් අරගෙන කිවුවොත් තමයි හරි ඒ තරම්ම අක්කගෙ ගෙදර පරිසරය පවුල හරිම ආදරනීයයි ලස්සනයි..... තෙරුවන් සරනයි ඔයාලා හතර දෙනාටම
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilushalakmali1047
@nilushalakmali1047 2 жыл бұрын
හොඳ අයගේ ඇසුර ලැබෙන්නේ පෙර පිනකට කියලා අහලා තියෙනවා .ඔයා නිසා මගේ ජීවිතෙත් ගොඩක් වෙනස් වෙලා අක්කේ..පිං. 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nishadisithumini5609
@nishadisithumini5609 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි නැන්දේ . මං ඔයාගේ vedios බලන්නේ හරිම ආසාවෙන්. මත් ආසකරන්නේ මගේ garden එක ඔය වගේ හදන්න. ගොඩක් ස්තුතිය නැන්දේ . ආදරෙයි හැමදාමත් 💕💕💕
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පුතේ
@shymalidilrukshi3828
@shymalidilrukshi3828 2 жыл бұрын
හරිම ලස්සනයි ...මාත් ආසයි..එත් මගේ මහත්තයා අවමවාදීව ජීවත්වෙන්න ප්‍රයකරන කෙනෙක්.ඒ නිසා අනවශ්‍ය මොනවත් ගෙදර නෑ.....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
😊
@hsd4596
@hsd4596 2 жыл бұрын
👌👍
@සිංහ-ච4ඝ
@සිංහ-ච4ඝ 2 жыл бұрын
ඔයාට කවද හරි ඒ ප්‍රතිපත්ති තුළ ලොකු සැනසීමක් දැනෙන දවසක් එනවා එදාට ඔයාට හැමදේටම වඩා මහත්තයා පිළිබඳව ලොකු ගෞරවයක් ඇති වේවි , මනස ඒ තැනට හුරු කිරීමෙන් ලබාගන්න සතුට කවදාවත් සල්ලි වලින් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔයාගෙ සැමියා නිවැරදි 100%ක් පිරිසිඳු බව පිළිවෙළ හිස් අවකාශය නිදහස් බව තරම් සුන්දරත්වයක් විශ්වයේ කොහෙවත් නෑ. ඒ සුන්දරත්වය විඳින්න දියුණු මනසක් තිබිය යුතුයි. Simplicity is Ultimate Sophistication Leonardo Da Vinci
@shymalidilrukshi3828
@shymalidilrukshi3828 2 жыл бұрын
අනිවාර්යයෙන් ,මහත්තයා කාර්යය බහුලකෙනෙක්,මම ගුරුවරියක් ..මහත්තයා උදේ ඉදන් ලෙඩ්ඩු එක්ක හෙම්බත් වෙලා රෑ වෙලා එන්නේ..එතකොට එයාට ඔනේ සරල හිස් බඩු අවම ගෙදරක්..අපේ ගෙදර අපිට අවශ්‍ය ම බඩු විතරයි තියෙන්නේ..මම නම් ආසයි එක එක සූටබල් ලස්සන අයිටම් වලට , 😊😊😊😊😊
@buddhimasepali4930
@buddhimasepali4930 2 жыл бұрын
හෙමින් හෙමින් මගේ ගාඩ්න් එකත් ඔයාගෙ ගාඩ්න් එක වගේම ලස්සන කරගන්න ගමන් මාත්.ඔයාගෙ අලුත් අදහස් මට නම් ගොඩාක් වටිනවා අක්කෙ. ඇත්තටම මටම කියල මේසයක් තියෙන්න ඕනෙ තමයි. ඒක දැනුයි මටත් හිතුනෙ. බඳින්න කලින් ගෙදර පාඩම් කරපු මේසෙ තාම එහෙ ගෙදර. මෙහෙත් එහෙම එකක් හදාගන්න ඕනෙ. ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
තියමු නේද ? 😊
@sandaruwanariyawansha6604
@sandaruwanariyawansha6604 2 жыл бұрын
I appriciate your talents akka.keep it up.congratulation.🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@yamunanawagamuwa566
@yamunanawagamuwa566 2 жыл бұрын
මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත්වෙන්නන්වාලෙ. ඒත් ජීවිතේ කියන්නෙ මුදල් ම නෙවෙයි ,ජීවිතය විදින්න කියල දෙන මහගෙදර ඔයාගෙ chanel එක කියල හිතෙන්නෙ මට විතර ද. මිස් දකින්න ආසයි. මගෙ ආසම chanel එක. මම මීරිගම DS.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@casildarajaratnam9108
@casildarajaratnam9108 2 жыл бұрын
Oh such a lovely vlog. I loved the idea of the table for mum. ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@gihanigamage1285
@gihanigamage1285 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි.❤️ඔයාගෙ වීඩියෝ බලද්දි හිත නිවෙනවා.ප්‍රශ්න අමතක වෙනවා.දවසක ඔයා වගේ ලස්සනට ඉන්න හීන දකිනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@sandarekafernando4596
@sandarekafernando4596 2 жыл бұрын
All your videos are very beautiful, neat and very important😊. I am also very eager to make my house beautiful like this.❤️ Kindly request that you bring one video per week..🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
I'll try my level best 😊 Thank you very much
@nilukadissanayake5320
@nilukadissanayake5320 Жыл бұрын
harima watinawa akka..mage aurudu 7 saha 4 donilat oyage video balanna harima asai...❤
@indikaperera2200
@indikaperera2200 2 жыл бұрын
Very nice and motivational video. I felt like as if I've been to a 'english country cottage garden'. ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@nishaminikeppitipola9791
@nishaminikeppitipola9791 2 жыл бұрын
ඔයාගෙ video හරිම ලස්සනයි ..බලන්න හරිම ආස හිතෙනව . .ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනව වගේම හිතට සැනසීමක් දැනෙනව ...ඔයාට ගොඩක් ස්තුතියි ..මට ඔයාව පෙනෙන්නෙ කොහොමද දන්නවද ලස්සන මිදුල ක් මැද ලස්සන ගෙදර ක ජීවත් වෙන ලස්සන සුරංගනා වියක් වගේ...❤❤🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nishaminikeppitipola9791
@nishaminikeppitipola9791 2 жыл бұрын
@@DoveGreens ඔයත් පරිස්සමෙන් ඉන්න ..තෙරුවන් සරනයි
@blissfultimewithishu6314
@blissfultimewithishu6314 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ බොහොම පිලිවෙලට තියෙනවා ඔයාට තෙරුවන් සරනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@THEARTOFLEW
@THEARTOFLEW 2 жыл бұрын
You are very creative aunty😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much my dear 😊
@AH-dr1zt
@AH-dr1zt 2 жыл бұрын
Parisarayata hani novana ape rate de walin ge dora lassana karana vita harima lassanai.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
😊
@chathurika2060
@chathurika2060 2 жыл бұрын
Home tour ekk gennko😊❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
😊
@rojeshrojesh842
@rojeshrojesh842 Жыл бұрын
@@DoveGreensthanks you God bless 😍💝💜🌹
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 2 жыл бұрын
ස්තුතියි ඔබට .ජීවිතය අලුත් කර ගන්න අදහස් බෙදා දෙනවාට .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@amithakumari3474
@amithakumari3474 2 жыл бұрын
ස්තූතයි මිතුරිය ඔබට ...ඔයාගෙ video සියල්ලම බලල තියෙන්නෙ මම .ඒ සියල්ලගෙන්ම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඔයාට ගොඩාක් ස්තූතියි ඒවගේම ගොඩාක් පින්.මම දැන් හරිම සතුටින් ගෙදර වැඩකරනවා.සතුටින් ආදරෙන් මගෙ මහත්තයාට ,මගෙ පුතාල දෙන්නට කෑම හදල දෙනවා.කලින් මට උයන එක එපාවෙලා හිටියෙ.දැන් කුස්සිය ලස්සනට තියාගන්ගෙන ,මුලු නිවසම ලස්සනට තියාගන්ගෙන සතුටින් ඉන්නවා .ඔබට බොහොමයක් ස්තූතයි මිතුරිය ...😊😊❤️❤️❤️❤️.ඔබටත් පවුලේ සැමටත් උතුම් තෙරුවන් සරණයි !!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@PriyankaSemasingha
@PriyankaSemasingha 4 ай бұрын
මමත් ගොඩක් වෙලාවට බලන්නේ අක්කේ ඔයාගේ වීඩීයෝ විතරයි.මොන වීඩීයෝ එක බැලුවත් අත් නොහැර එක දිගට ම බලන්නේ ඔයාගේ වීඩීයෝ විතරයි .ඔයා දාන හැම වීඩීයෝ එකක් ම ජීවීතේට මාර වැදගත්.පුලුවන් නම් ඔයාගේ රූම් එකේ වීඩීයෝ එකක් දාන්නකෝ.
@saviruranduwa3750
@saviruranduwa3750 2 жыл бұрын
හැමදම වගේ ගොඩක් අසාවෙන් බලපු Vedio එකක් වුනා මෙකත් ❤️ Planning ගැන තව vedio එකකින් Detail Explanation එකක් ගෙන්න එකත් ගොඩක් වට්නවා 😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nilushipeiris1997
@nilushipeiris1997 4 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ ❤ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එකට🥰
@inekshamadushani7717
@inekshamadushani7717 2 жыл бұрын
හරිම ලස්සන අදහස් අක්කාට තියෙන්නේ....මට නම් ගොඩාක් වැදගත් අක්කාගේ videos.....👍❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 2 жыл бұрын
මං ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ. හරිම ආසා හිතෙනවා ජීවත්වෙන්න. ස්තූතී අක්කි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඒකාකාරී ජිවිතයෙන් බැහැරවීම සඳහා උපකාරීවන වැදගත් වැඩසටහනක්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sakiya7049
@sakiya7049 2 жыл бұрын
හිතට මාරම දහිරියක් එනවා ඔයාගෙ වීඩියෝ බැලුවම ❤️❤️ආදරෙයි අක්කියෝ ❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sakiya7049
@sakiya7049 2 жыл бұрын
@@DoveGreens ❤️❤️❤️🤗🤗
@nadeenama6213
@nadeenama6213 2 ай бұрын
මගේ දුවත් මගෙ kitchen එකට මෙහෙම එකක් හදලා දුන්නා.
@loveyourself6450
@loveyourself6450 2 жыл бұрын
අපේ ගෙවල් වලනං තනකොට වවනව තියා හිතන්නවත් බෑ.කූඩැල්ලො පිරෙනව. නැන්දේ නැන්දගේ garden එක හරිම ලස්සනයි. ගැහැණු ළමයෙක් විදියට අනාගතේට ප්‍රයෝජනවත් වෙන ගොඩ්ක් දේවල් නැන්දගෙන් ඉගෙන ගන්නව බොහෝම ස්තූතී. 💞
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
අක්කා නම් ගොඩක් දක්ශ වාසනාවන්ත කාන්තාවක්.හරිම පිලිවෙලයි.ගොඩක් ලස්සනයි.සුභ දවසක් වේවා.බුදුසරණයි ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
හැමදාම දාපු දාම වීඩියෝ එක බැලුවට මේක බලන්න ගොඩක් පරක්කු වුනා.ලස්සනයි මනස නිදහස් නැති කෙනෙක්ට නිදහසක්.තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chandramahagodage410
@chandramahagodage410 7 ай бұрын
You are the best lady your education is very useful I think you are the best mother and best wife your video is very intert
@chandramahagodage410
@chandramahagodage410 7 ай бұрын
You creative active antustiastic and encarege i think your all methord are very usfulhank you so much
@amarasekarawasana8349
@amarasekarawasana8349 2 жыл бұрын
ඔයාගෙන් ජීවිතයට ගත්ත දේවල් ගොඩයි....❤ ගොඩක් ස්තූතියි.. ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima lassani godark watinawa mama harima kemaththen beluwa thank you 😊 ♥ obathumiyata budusarani
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 2 жыл бұрын
හිතට සැනසීමයි... ඔයාගේ වීඩියෝ දකිනකොට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@madumadu8000
@madumadu8000 2 жыл бұрын
Harima lassanai akke apita godak deval kiyala denava. Jivithe vidinna podi deyath athi kiyala adu viyadamin Loku sathutak budu saranai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@era......7rbrj
@era......7rbrj 2 жыл бұрын
ගැහැනියක් , බිරිඳක් , මවක් ,විදියට ඔයා ගොඩක් සම්පූර්ණ චරිතයක් .....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 2 жыл бұрын
අදත් හරිම ලස්සන විඩියෝ එකකින් අපි හමු උනාට ගොඩක් ස්තුතියි.ඔයත් පරිස්සමෙන් ඉන්න.😘❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@mdnayananandani6768
@mdnayananandani6768 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයා හැමදාම මේ වගෙ වැදගත් ව්ඩ්යෝ දානවට මම හැමදාම ඔයාගෙ ව්ඩ්යෝ බලනවා පරිස්සමෙන් ඉන්න ඔයා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
අක්කගේ වීඩියෝ ලොකු උත්තේජනයක්...හුගක් ආසාවෙන් බලන්නේ...ඒවා ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගන්න පුලුවන් තරම් උත්සහ කරනවා.ස්තූතියි තුශාරි අක්කා...❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@ayeshanishshanka3140
@ayeshanishshanka3140 2 жыл бұрын
Hitha sehellu una akke.godak dawaak balan hitiya.thamk you so much.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@jeewanthiharshaniliyanarac2260
@jeewanthiharshaniliyanarac2260 2 жыл бұрын
අක්කා ඔයාගේ home bank system එක මාත් කරනවා. ඒක මැජික් එකක් වගේ... මන් ආස කරන සමහර වෙලාවට ටිකක් මුදලක් වැය වෙන දේවල් ගන්නේ කොහොමද කියල කනස්සල්ලෙන් ඉන්න කලෙක තමයි මන් ඒ වීඩියෝ එක දැක්කේ.. දැන් බොහොම ඉවසීමෙන් පොඩි ගණන් ඉතුරු කරලා ලොකු ගණන් දේවල් මිලදී ගන්නවා. ඔයාට පින් ඒ වගේම ස්තුතියි. 🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊
@amilasenevirathna4837
@amilasenevirathna4837 2 жыл бұрын
harima lassanai akke...oyage videos blnna harima asai hitha niwenawa mona prashna thibunath hithata amuthuma ශක්තියක් enawa...thankyou 💕
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@thiliniedirisinghe7590
@thiliniedirisinghe7590 2 жыл бұрын
Garden එකේ තියෙන මල් ගැනත් විඩියෝ එකක් කරනකෝ 🌼
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි 😊
@evelynfernando6357
@evelynfernando6357 2 жыл бұрын
ඔබෙ. හැදියාවත්. සමග. හැම දෙම. ගොඩක්ම. ලක්සනය් 🙏❤️👍🌷
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@subadramanel04
@subadramanel04 2 жыл бұрын
හරිම ලස්සනයි සොයුරිය .ඔයා නම් අදහන්න ඕනි කාන්තාවක් .තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් දැන් බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ..ඔයාගේ වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නේ..අදත් හිතට දැනුණ ලස්සන දසුනක්..😍 ඔයාගේ මේ frock එකට ඔයා හරිම ලස්සනයි අක්කේ..🤩 ඊළග වීඩියෝ එක ගේනකම් ආසාවෙන් ඉන්නවා..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@Mycrochettime
@Mycrochettime 2 жыл бұрын
අන්තිමට කිවුව වචන ටික නම් ගොඩක් ලස්සනයි...ආදර්ශමත් මවක් ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@prathibhajayaweera4679
@prathibhajayaweera4679 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාගෙ video . Thanx අක්කෙ ඔයාට . බුදු සරනයි....!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ ජිවිතේට ගොඩක් වටින දේවල් අදත් ඉගෙන ගත්තා . බුදුසරණයි පරෙස්සමින් ඉන්න ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@nimanthiadikari7317
@nimanthiadikari7317 2 жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. පිලිවෙලට , පිරිසිදුව , ලස්සනට ජීවත් වෙන්න උගන්වන එකට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ...💐💐💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@hemakumuduni1779
@hemakumuduni1779 2 жыл бұрын
වෙනදා වගේම පොඩි හරි දෙයක් ඉගෙන ගෙන තමයි වීඩීයො එක ඉවර වෙන්නේ . Garden එකට තියපු ඒ තියපු garden සයින් එක හොදටම ගැළපෙනවා වගේම ලස්සනයි.ඊළග වීඩීයො එකෙන් මේසය ගැන වැඩි විස්තර අරන් එනකන් වගේම ඊළග වීඩීයෝ එක එනකනුත් මග බලන් ඉන්නවා ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilushakumari1876
@nilushakumari1876 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා❤️අක්කගෙ විඩීයෝ බලන කොට හිතට හරිම නිදහස් හැගිමක් එනවා.ඒ වගේම ලස්සන අයිඩියා අරගෙන මගේ ගෙදරත් ලස්සන කර ගන්න පුුලුවන් වෙනවා❤️❤️😘😘thank you අක්කා ❤️❤️බුදු සරණයි ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@nilmamendis3282
@nilmamendis3282 2 жыл бұрын
Lovely video.ඔයාගේ නිර්මානශීලීත්වය හා අදහස් ගැලපීම හරිම අගෙයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
ගෙදර මල් වවන්න ගත්ත දවස ඉදල බැලුව garden lassani akki 🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰 ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@MonaliNissanka
@MonaliNissanka 4 ай бұрын
අනේ මටත් ඔයාව අහම්බෙන් හම්බඋනේ.❤මගෙ ජීවිතේට ලොකු උදව්වක් උනා ඔයා ❤❤❤
@nisharupika9445
@nisharupika9445 2 жыл бұрын
තමන් ගැන අභිමානයක් ඇති උනා..ස්තූතියි ජේසුපිහිටයි ❤❤❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි
@udarimaduwanthi4677
@udarimaduwanthi4677 2 жыл бұрын
ජිවිතේ ලස්සනට විදින කෙනේ ඔබ...හැමෝම ඔය විදිහට හිතුවොත් කොයි තරම් සුන්දර වේයිද මේ කාර්ය බහුල ජිවිත අපේ...❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 88 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 27 МЛН
It's My Gardening Day! | gardening and cooking vlog | traditional herbs
8:41
Dove Greens Miracles
Рет қаралды 360 М.
Home Garden Makeover ideas | Lyra Studio Episode 31
8:22
Lyra Studio
Рет қаралды 218 М.
Artwork from Cement and Umbrellas // Unique garden decoration ideas for you
11:15
DIY- Cement craft ideas
Рет қаралды 2,3 МЛН