අපි හැමෝම අකුසලයට බර ඇයි ? | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 28,570

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Ай бұрын

------------------------------------------------------------------------------------
IdeaHell
------------------------------------------------------------------------------------
වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
072 4316679
------------------------------------------------------------------------------------
#ChamindaWeerasiriwardane #ideahell

Пікірлер: 191
@Fusion.5
@Fusion.5 29 күн бұрын
පන්සලේ හාමුදුරුවන්ගේ බණ අහනවට වඩා මේ බණ පැහැදිලියි.තාර්කිකයි. බුද්ධි ගෝචරයි. ඔබතුමාට බොහොම ස්තුතියි සහ බොහොම පින්!
@Sandakathmini01
@Sandakathmini01 29 күн бұрын
ඔබට තෙරුවන් සරණයි 💐
@sagaranil1836
@sagaranil1836 29 күн бұрын
නිරපේක්ෂත්වයේ මග යුටියුබ් චැනල් එක බලන්න ත්‍රිපිටකය ලස්සනට පැහැදිලි කරනව බුදු හාබුදුරුවො හරියටම හැමදේම කියල තියෙනව
@vinodratnayake
@vinodratnayake 28 күн бұрын
Menna bana 🎉🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 28 күн бұрын
@@sagaranil1836 උතුම් බුද්ධ ධර්මය විකෘති කිරීම බලවත් වරදක්
@dineshdhammika6509
@dineshdhammika6509 27 күн бұрын
kzbin.info/www/bejne/d4mTinSMmqmcbas
@indikaranasingha4496
@indikaranasingha4496 29 күн бұрын
මිනිස්සුන්ට යතාර්ථසේ ස්වභාවය අවබෝධ කරවීම සම්බන්ධයෙන් ඔබතුමට බොහොම පින්.
@Habibi-eu9ur
@Habibi-eu9ur 29 күн бұрын
මගේ අම්මාට ස්තූතිවන්ත වෙනවා මට නිදහසේ ජීවත්වීමට ඉඩ ලබා දීම මට දැන් වයස 74යි
@nirmalajayakody1677
@nirmalajayakody1677 29 күн бұрын
ගරු වෛද්‍ය තුමනි ඔබතුමාට තවතවත් සාර්ථකව ඉදිරියට යාමට දෙව් රැකවරණය විශ්වයේ බලය, ශක්තිය හා ආශිර්වාදය ලැබේවා ❤❤❤❤
@user-ij4hv9ik8z
@user-ij4hv9ik8z 29 күн бұрын
🎉🎉🎉🎉
@HiruniWimansa-vc2cp
@HiruniWimansa-vc2cp 29 күн бұрын
ඔලුව් ගැන කිව්වම දොවියෝ ගාවගන්න එපා ඒක හරියටම කිරිහොදී බෝල්ට් ඇනයි වගේ . අපේ මොලේ තමයි හැමදේම
@chethanisweety202
@chethanisweety202 29 күн бұрын
ඔබ තුමාට කියල නිම කරන්න බැරි තරම් පිං.....ඉතා වටිනව වැඩසටහන...
@vijithairrangani5757
@vijithairrangani5757 29 күн бұрын
ඔබ තුමා ලොවටම අවැසි අනර්ඝ සම්පතක්.❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 29 күн бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වත්ථූපම සූත්‍රය ඇසුරින් දේශනය පදනම් වීම සුවිශේෂී වැදගත්කමකින් යුක්තය. 💐 ඒ වෙනුවෙන් මේ 🌸🌼🌺🌷🌻
@rafeekk0857
@rafeekk0857 29 күн бұрын
වටිනා දැනුමක් අපට බේදා දේන ඔබතුමාට ගරැකරමි❤❤❤
@rathnayake1989
@rathnayake1989 29 күн бұрын
අහම්බෙන් එක වීඩියෝ එකක් දැකලා චැනල් එකේ සියලු වීඩියෝ නරඹා අවසන් කළා. එක් වීඩියෝ එකකින් එකක් හෝ වැදගත් යමක් ජීවිතේට ගළපගන්න බොහෝ උත්සාහ ගන්නවා. ඔබ තුමාගේ මේ දැනුවත් කිරීමේ උත්සාහය ඉතා සාර්තකයි. කෘතඥවෙනවා ඔබතුමන්ට..❤🙏🙏
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 28 күн бұрын
ඔබතුමාගේ සියලුම වීඩියෝ මම නරඹනව මට කියන්න තියෙන්නේ ඔඹතුමාට දීර්ඝායුස ලැබේවා ලැබේවා ,ලැබේවා කියල
@dineshherath43
@dineshherath43 29 күн бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි
@hashantharuka9268
@hashantharuka9268 29 күн бұрын
වෛද්‍යතුමනි 🎉🎉🎉🎉🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dammikapriyadarshani8799
@dammikapriyadarshani8799 29 күн бұрын
ස්තුතියි වෛද්‍යතුමනි...!🙏💐
@positivvibes1111
@positivvibes1111 24 күн бұрын
KZbin එකෙන් හම්බුන තවත් සොඳුරු චරිතයක්❤️
@aniljayasiri1800
@aniljayasiri1800 29 күн бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතා අපූරුයි. ඕනෑ ම කනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්
@ashm7327
@ashm7327 29 күн бұрын
I strongly believe you are a great resource for our country also for the world too. Can’t appreciate enough for the priceless work you do. Thank you so much! Can you Please try to create some videos in English too for the people/children who only understand English. 🙏🙏🙏
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 29 күн бұрын
වටිනා උපදෙස් ඔබතුමාට බොහොම පිං ස්තුතියි සර්
@lalithsanjeewa7110
@lalithsanjeewa7110 28 күн бұрын
ඔබතුමාට ස්තූතියි 💐ඔබ ඉගෙන ගත් දැනුම සාමාන්‍ය මනුෂ්‍යයන්ට තේරුම් ගැනීමට හැකි ලෙස උගන්වනවාට 💐දෙව් පිහිටයි
@gishanudayanga2037
@gishanudayanga2037 29 күн бұрын
ඊළඟ වීඩියෝ එකත් ⁣ඉක්මනින් ඕනි ඩොක්ටර්
@dinali4881
@dinali4881 29 күн бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@asankadeepal7608
@asankadeepal7608 29 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි අප වෙත ලබාදෙන මේ තොරතුරු වලට, අපේ ජීවිත වලට ගොඩක් වැදගත් තොරතුරු බොහොමත්ම පිං.
@user-oz8np9ox3w
@user-oz8np9ox3w 29 күн бұрын
ඉතාමත් වටිනා අතිවිශිෂ්ට වීඩියෝවක් .ඔබතුමන්ට බොහෝ ම ස්තූතියි
@user-ix5cx2tg4q
@user-ix5cx2tg4q 7 күн бұрын
මෙවැනි විශිෂ්ඨ දේශන තුළින් අපට නිවැරදි මාර්ගය පෙන්වා දෙන ඔබතුමාට ගොඩක් පින්..ඔබතුමාගේ සියලු කටයුතු තව තවත් සාර්ථක වේවා !❤❤❤
@user-uc9fk3tm3v
@user-uc9fk3tm3v 29 күн бұрын
ඔබගේ වැඩසටහන සර්තක වේවා ❤❤❤❤❤
@harshiniepunchihewa6201
@harshiniepunchihewa6201 29 күн бұрын
Doctor I'm watching your video clips from Melbourne. Also I share with my friends and with some Buddhist monks in Sri Lanka. We really appreciate your good work. Theruwan saranai
@cr7-v2q
@cr7-v2q 28 күн бұрын
බොහොම ස්තූතී ඩොක්ටර් ❤
@arunadulshan9976
@arunadulshan9976 29 күн бұрын
බොහෝ පින්
@didula4209
@didula4209 21 күн бұрын
ස්තුතියි ඔබ තුමාට,බුදු දහමේ හරය,අර්ථය හරි හැටි තේරුම් නොගෙන මෙලොවත් පරලොවවත් දෙලොවොම අසාර්ථක කරගන්න මිත්‍යා දෘෂ්ටික කොට්ටාසයක් ඉන්නවා මේ කතාව අහන්න දෙන්න ඕන...
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
ඒකට පින තියෙන්න ඕනෑ
@nayanakumari3133
@nayanakumari3133 25 күн бұрын
ඩොක්ටර්ගෙ විඩියො සියල්ලම මම බලනව රටට සම්පතක් ❤❤❤ බුදුසරණයි
@nishanthaperera6534
@nishanthaperera6534 29 күн бұрын
ඇත්ත කෙටියෙන් Thankyou doctor .. 🎉🎉🎉
@Sandakathmini01
@Sandakathmini01 28 күн бұрын
දත්ත වැඩියෙන්
@nadk6697
@nadk6697 29 күн бұрын
Thanks for this valuable knowledge Dr 🙏🙏🙏🙏🙏🙏
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 13 күн бұрын
ඩොක්ටර් ගෙ සියලුම වීඩියෝ බලනවා ලොකු දැනුම් සම්භාරයක් බෙදන ඔබ තුමාට තෙරුවන් සරණයි ..
@VictorDany-kf5to
@VictorDany-kf5to 25 күн бұрын
Jvp එකට චන්දෙ නොදෙන්න හොඳ හේතුවක්....💐💐
@n.ekanayake9696
@n.ekanayake9696 13 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ❤️❤️
@desh_personalitydevelopment
@desh_personalitydevelopment 23 күн бұрын
හරවත් වැඩසටහනක් සර්..ඉස්සරහටත් මෙ වගෙ වීඩියො ඕනෙ ❤
@SamDilly-qr2ds
@SamDilly-qr2ds 27 күн бұрын
Superb explanation sir!❤️‍🔥Thank u
@jinawarunatv-tv1232
@jinawarunatv-tv1232 28 күн бұрын
බොහොම පිං! තෙරුවන් සරණින් දිඝාසිරි වේවා! සියලු කටයුතු සාර්ථක වේවා !❤️
@damayanthigunawardane1513
@damayanthigunawardane1513 29 күн бұрын
Thanks docter
@sanjayamaduranga3991
@sanjayamaduranga3991 29 күн бұрын
Docter...🙏🙏🙏🙏🙏
@user-ip2bj9jd6p
@user-ip2bj9jd6p 27 күн бұрын
ඩොක්ටර්.... බවුද්දයෝ සියලු සත්වයින්ට මයිත්‍රි කරන්න කියනවා... බැරිවෙලාවත් ඒ අයට ජේසු පිහිටයි කීවොත් තරහා යනවා...
@prabhadeepanie6395
@prabhadeepanie6395 7 күн бұрын
Excellent .බොහෝම පිං .
@msisirawijshinghe407
@msisirawijshinghe407 27 күн бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න
@SR-dz1ed
@SR-dz1ed 29 күн бұрын
ලොකු මෑන්ගේ සිට දෙසිය විසිපහේ පෙට්ස් ස්කෑන් කරමු. දාමරිකයන් දූෂිතයන් හදුනාගමු.
@priyanganichandrikakumari4021
@priyanganichandrikakumari4021 28 күн бұрын
Sir ge api mulinma lecture ahanna purudu une mhanuwara viddiyartha viddiyalyedi. Mayadunna viduhalpathi thumada shipat karami .... godak pin..🙏🙏
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 27 күн бұрын
අපි අපිට අපිවම පෙනෙන හමුවන විඩියෝවක්. හරිම ලස්සනයි. ගුණාත්මකභාවය මිනිසෙක් තනනු ඇතැයි යන්න මිනිසාටම ඔප්පු කරන සාධක රැස.අපුරැ සුවඳවත් විඩියෝව සැමට ආශිර්වාදය ක්ම වේවා🧡🧡
@roshanu2001
@roshanu2001 27 күн бұрын
මෙය නරඹණ සියල්ලෝම මෙවැනි දේ සදහා අගය කිරීමක් කරන්න එය මෙවැනි දේ ඉදිරියට යාමට ගොඩක් රුකුලක් වේවි ගොඩක් ස්තූතියි ඔබතුමාට❤
@kumarasisira2105
@kumarasisira2105 29 күн бұрын
වටිනවා ගොඩක් වටිනවා වෛද්‍ය තුමනි කොහොමද මේ අධ්‍යාපනය පාසල් වලට ගෙනියන්නේ එහෙම වුනොත් හොඳ සමාජයක් බිහි කිරීමට හැකි වේවි ඔබතුමාට දීර්ඝායු වේවා
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 29 күн бұрын
ස්තුතියි !
@sarathkrishantha3535
@sarathkrishantha3535 28 күн бұрын
ඉතාමත් වටිනා කාලෝචිත වැඩ සටහනක් හැම විඩියෝ එකක්ම බලනවා ඔබ තුමාගෙ බෙහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිිරිම පිලිබදව doctor
@induweera8816
@induweera8816 21 күн бұрын
අනන්ත අපුමාන පිං
@sunethrarupage8559
@sunethrarupage8559 23 күн бұрын
ස්තුති sir ❤ ilaga vido eka ඉක්මනින් බලාපොරොත්තු venava
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 27 күн бұрын
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා වෙෙද්‍යතුමනි ඔබට...!!!
@samanpriyantha9458
@samanpriyantha9458 26 күн бұрын
බොහොම ස්තුතිය
@kumaraliyanage8177
@kumaraliyanage8177 27 күн бұрын
ස්තුතියි සර් ඔබතුමාට
@user-ew8it7iz8j
@user-ew8it7iz8j 29 күн бұрын
Thank you Dr.I admire so much
@deepanidias4060
@deepanidias4060 28 күн бұрын
Thank you so much Dr.
@ruwanlilantha6769
@ruwanlilantha6769 28 күн бұрын
Niyamai adahasak sir.very good sir
@WasandaHapuara-vl7ws
@WasandaHapuara-vl7ws 29 күн бұрын
Doctor, Excerlent..👍🕯🕯🕯
@tdkandy
@tdkandy 28 күн бұрын
Excellent delivery of an absolutely critical concept for all. Many thanks. Doc.
@mangalajayawardena8387
@mangalajayawardena8387 29 күн бұрын
Obathumata bohoma sthuthi Deergayu wewa obata This is a social service Theruwan saranai 🙏🙏🙏🙏👍👍👌👌
@supuntennakoon
@supuntennakoon 27 күн бұрын
Thank you verymuch sir🙏🙏🙏
@KeerthiAbe
@KeerthiAbe 2 күн бұрын
"පින හා කුසලය" යනු කුමක්ද? පින හා කුසලය අතර වෙනස කුමක්ද? පව අකුසල්ද? පින කුසල්ද; අකුසල්ද?
@sanduniherath7718
@sanduniherath7718 29 күн бұрын
Thank you doctor ❤😊
@user-cb8lj9qh5w
@user-cb8lj9qh5w 25 күн бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@nagithalelwala3338
@nagithalelwala3338 29 күн бұрын
Budusaranai
@vinniegamapathirana4395
@vinniegamapathirana4395 29 күн бұрын
Jayawewa
@sunilsilva8960
@sunilsilva8960 28 күн бұрын
niyama!....tnx sir ❤...
@samithaanuruddha8673
@samithaanuruddha8673 28 күн бұрын
Excellent 👍
@nimashalakmali9246
@nimashalakmali9246 22 күн бұрын
Maru sir.hari wadagath
@Randhu24
@Randhu24 28 күн бұрын
Thank you sir. All your videos add a tremendous value to my life. 🙏
@chamirachamira3437
@chamirachamira3437 27 күн бұрын
Jaya wewa sir visistai abidarmaya desanayata
@analyticaprivatelimited5493
@analyticaprivatelimited5493 28 күн бұрын
Great .
@cyrilkapuge541
@cyrilkapuge541 26 күн бұрын
Superb explanation doctor, thanks too much.
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 28 күн бұрын
Thanks you very much ۔wishing you good Health and Long life ۔🙏🙏
@priyanidemel2493
@priyanidemel2493 29 күн бұрын
Thank you doctor 🙏❤️
@dammiwaidyatillake8150
@dammiwaidyatillake8150 27 күн бұрын
It's great doctor 🙏🙏🙏
@maheshwarangajendren8699
@maheshwarangajendren8699 29 күн бұрын
Thanks sir❤
@user-wr1fm4bl3o
@user-wr1fm4bl3o 23 күн бұрын
Excellent sir,💐💐💐
@Skyline1986.
@Skyline1986. 27 күн бұрын
A very important video, thx doc...
@NilanganiJayashanthi
@NilanganiJayashanthi 28 күн бұрын
superb
@chamindapriyanga6060
@chamindapriyanga6060 29 күн бұрын
thanks sir
@priyantharajapaksha6563
@priyantharajapaksha6563 25 күн бұрын
Thank you very much doctor. I learned most important things from you
@champikarathnayake5348
@champikarathnayake5348 27 күн бұрын
Very important ❤
@chamindajayasundara5814
@chamindajayasundara5814 24 күн бұрын
Very good explanation ❤
@suhanikarunarathna1603
@suhanikarunarathna1603 27 күн бұрын
Superb Doctor ! Your explanation is very well received . Your honesty and expertise also comes through these vidoes . Theruwan saranai Dr 🙏
@shiranthibandara33
@shiranthibandara33 24 күн бұрын
I think as a chichatric doctor you need to educate people with dhamna background on mind they will definitely try to practice it. You are very influential with your lectures
@user-yh1qe2em6d
@user-yh1qe2em6d 29 күн бұрын
Me video eke watinakama kiyana wachana na doctor. Godak pin me danuma apita denawata. ❤❤
@penguinK-dq7gs
@penguinK-dq7gs 14 күн бұрын
Thank you. You explain it so well better than Daniel Goleman
@nilanthiwijayasinghe4724
@nilanthiwijayasinghe4724 29 күн бұрын
ශිෂ්‍යත්වය එපා" අපේ දරුවන් රැකගනිමු " යන සංකල්පය අපේ දෙමාපිය හදවත් තුල ජනිත වීමට තරම් ඔබතුමාගේ දේශන තුලින් හැකි වේවා කියා මම මුලින්ම ප්‍රාර්ථනා කරමි.වත්මන් තරුණ පරපුරේ ආවේගකාරී හැසිරීමට පලමු හේතුවමේ අධ්‍යාපන ක්‍රමය යටතේ කුඩාකල මොලය විකෘති කල දරුවන් ගේ විකාශයක්. තව වසර 5ක් 10ක් යනවිට ඒකෙ අතිභයංකර ප්‍රතිපල අත්විඳීමට වෙන බව නම් නොඅනුමානයි. මේ දැනුවත් කිරීමේ අගය මිණිය නොහැක. මෙවැනි වැඩ සටහන් හැකිතරම් ප්‍රචලිත කිරීම අපගේ යුතුකම වනුඇත.
@lasithasupunna878
@lasithasupunna878 29 күн бұрын
🙏🙏🙏❤️❤️❤️
@kanchanaperera6948
@kanchanaperera6948 21 күн бұрын
Oba thuma apita godak watina dewal kiyala denawata godaaak pin...mn hamama balan inne doctorge eelaga vedio eka balanna asawen...godak prayojanai...sthuthi hadawathinma..
@suriyaabeysekara2004
@suriyaabeysekara2004 27 күн бұрын
I agree with goldmart ,my personal experience
@indraamarani3518
@indraamarani3518 26 күн бұрын
@ShiraniRajakaruna-sh3cv
@ShiraniRajakaruna-sh3cv 29 күн бұрын
Thawa hoda hoda dewal laba denna doctor ❤dirgauwewa
@susanthaherath6456
@susanthaherath6456 28 күн бұрын
මාරම අසරණකමක් අපට දැනෙනවා මේ රටේ පුරවැසියෙකු වශයෙන්...මේ දිනවල අපේ ගෙදරත් දෙවෙනි දුවව ශිෂ්‍යත්වය වෙනුවෙන් මරවනවා...ළමයා පුදුම පීඩාවක් විඳිනවා කියලා දැනෙනවා...ඇයි අපි එහෙම කරන්නෙ අප හිතනවා අපි මැරුණහම දරුවන්ට හොඳින් ජීවත්වෙන්න ඕනේ කියලා අප උත්සාහ කරනවා...ඇයි එහෙම කරන්නෙ මේ රටේ ලොකු තරගයක්...පාසලට රැකියාවට...අපේ රටේ නව රැකියා උත්පාදනයක් නැති නිසා තිබෙන අවම රැකියාව ලබාගැනීම සදහා අප දරුවන් මෙහෙයවනවා...ඒ දේ දරුවාට ලබාදීමට නොහැකි වුවහොත් අප දෙමව්පියන් වශයෙන් දරුවන්ට යම් සාධාරණයක් ඉටු කරලීමට නොහැකි වූ බව සිතමින් ඒත් අපට පසු තැතීමයි ඉතුරු වෙන්නේ
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 27 күн бұрын
ඔය පිඩනය මම මගේ පුතාට නොදුන්නෙමි අද ඉතාමත් හොදින් පුතා උසස්පෙල විෂයන් හදාරමින් සිටිනවා. 5 වසර පිඩනයට පත්වු දරැවන් බහුතරයක් මානසික පිඩනයට ලක්වෙලා. එ් සැවොම සුවපත් වෙිවා..!!!
@disnakanthi8140
@disnakanthi8140 29 күн бұрын
Budunwahansege ha a darsanaya diga palala hoyanna mama niragamikai kiyala ujaruwen kiyana ayata dakinnata labewa
@tikka1967
@tikka1967 29 күн бұрын
❤❤❤❤❤❤
@lasantharku9882
@lasantharku9882 28 күн бұрын
❤❤🙏🏿
@chandrikabremicker9577
@chandrikabremicker9577 27 күн бұрын
Obathumage meweni Deshana ahanna ahanna asai dhirgayu sepa lebewa theruwansaranai ❤❤❤❤
@udaniranathunga4837
@udaniranathunga4837 29 күн бұрын
🔥🌷
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 21 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 21 МЛН
අපි අකමැති මරණය | Dr .Chaminda Weerasiriwardane
27:07
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 25 М.
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
දුක් ගැහැට පිටු නොදකිමු!
26:06
Randika Wijesinghe
Рет қаралды 66 М.
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 21 МЛН