No video

Dutuwa da patan mage sitha baduna I දුටුව දා පටන් I Hiruta denne na I Coverd by Ishara Akalanka

  Рет қаралды 759,503

Ishara Akalanka

Ishara Akalanka

Күн бұрын

හිරුට දෙන්නෙ නෑ
සදුට දෙන්නෙ නෑ
ඔබ මට පිදු ඒ සෙනෙහස වෙන
කාටත් අයිති වෙන්නේ නෑ
දුටුව දා පටන්
මගේ සිත බැඳුණා
ඔය සුදු මුහුණේ
මගෙ නෙත රැඳුනා
ඇහැළ මහේ පුර
පෝරුව සැදුණා
සතුටු කඳුළු මැද
ඔබ මගෙම වුණා
හිරුට දෙන්නෙ නෑ
සදුට දෙන්නෙ නෑ
ඔබ මට පිදු ඒ සෙනෙහස වෙන
කාටත් අයිති වෙන්නේ නෑ
මලක් වෙලා නුඹ
සුවඳ හමන්න
සඳක් වෙලා නුබ
සෙනෙහස දෙන්න
රැයක් වෙලා නුඹ
ලොවක් තනන්න
මවක් වෙලා නුඹ
දරුවන් දෙන්න
හිරුට දෙන්නෙ නෑ
සදුට දෙන්නෙ නෑ
ඔබ මට පිදු ඒ සෙනෙහස වෙන
කාටත් අයිති වෙන්නේ නෑ
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28
Official Facebook account
/ isharaakalankakirinde
Official Facebook page
/ ishara99akalanka
Official Tiktok account
vm.tiktok.com/...
#dutuwa_da_patan #hiruta_denne_na #ishara_akalanka

Пікірлер: 270
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
මගේ යාලුවො ගොඩක් මගෙන් ඉල්ලලා තිබුන එකක් ඔන්න ඔයාලා හින්දම දුන්නා🥰 අහන්න comment කරන්න share කරන්නත් අමතක කරන්නෙපා ❤️
@radikaradi5734
@radikaradi5734 4 ай бұрын
ලස්සනයි .. ❤ බුදු සරනයි 🙏🙏.
@Chamichami-kt7xs
@Chamichami-kt7xs 4 ай бұрын
❤❤❤
@user-kc2gg3om7x
@user-kc2gg3om7x 4 ай бұрын
Godak lassanai ආදරෙයි ❤😊
@user-rb7ls7mn9g
@user-rb7ls7mn9g 4 ай бұрын
ලස්සනයි aiye godak ලස්සනයි ඔයාට thawa godak සිංදු karann පුළුවන් wenna කියලා man parthana karanawa😊
@ui6379
@ui6379 4 ай бұрын
Okkoma oni 🥺❤
@Anuu_Official9307
@Anuu_Official9307 2 ай бұрын
දුටුව දා පටන් මගෙ සිත බැදුනා...🫂 ඔය සුදු මුහුණේ මගෙ නෙත රැදුනා...👀 ඇහැළ මහේ පුර පෝරුව සැදුනා...💫 සතුටු කදුලු මැද නුබ මගෙම උනා...🥺 හිරුට දෙන්නෙ නෑ...🌞 සදුට දෙන්නෙ නෑ...🌙 ඔබ මට දුන් ඒ සෙනෙහස...❤️ වෙන කාටත් අයිති වෙන්නෙ නෑ...🥰 මලක් වෙලා නුබ සුවද හමන්න...🌼 ලදක් වෙලා නුබ සෙනෙහස දෙන්න...🫶🏻 දැයක් වෙලා නුබ ලොවක් තනන්න...🌍 මවක් වෙලා නුබ දරුවන් දෙන්න...🤱🏻 හිරුට දෙන්නෙ නෑ...🌞 සදුට දෙන්නෙ නැ...🌙 ඔබ මට දුන් ඒ සෙනෙහස...❤️ වෙන කාටත් අයිති වෙන්නෙ නෑ...🥰
@DushanthiKumari-uo4uw
@DushanthiKumari-uo4uw 4 ай бұрын
අනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බුදු සරනයි මං මෙ සිංදුව අහපු වාර ගන්න කියන්නත් බෑ මගෙ ජිවිතය ගැනද කියලා හිතෙනවා
@user-gv2mg5qi5q
@user-gv2mg5qi5q 2 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ මං ආසම සින්දුව බුදුසරණයි අයියෙ ඔයාට ❤❤❤
@savinduruvan4195
@savinduruvan4195 4 ай бұрын
අයියගෙ සින්දු ගහපු දාට ලොකු ගමනක් යයි .❤️ඉක්මනටම සුබ වෙන්න ඕන🖤✨
@user-mp4og8xc4f
@user-mp4og8xc4f 3 ай бұрын
Hmm
@ROHINIGAMAGE-gb8lx
@ROHINIGAMAGE-gb8lx 3 ай бұрын
අනේ මන් මේ සින්දු වට ගොඩක් ආසයි 💗💗🩵❤😂🎉
@Anjanatharusha7504
@Anjanatharusha7504 4 ай бұрын
💝💯❤️💝හරිම ලස්සනයි , සුපිරි ඉශාර අකලංක අයියා 💝❤️💯
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@SumedaSewwandi
@SumedaSewwandi 8 күн бұрын
අනේ මට එ සිංදුවට වශිවෙනවා මාර ලස්සනයි ඒ සිංදුව ❤❤❤
@DinuthmiSiyansa-hg6ks
@DinuthmiSiyansa-hg6ks 3 ай бұрын
දෙයක් කියන්නම්..comment බලන අය වැරදියට තේරුම් ගන්නත් එපා..මේ cover එක orginal song එකට වඩා ගොඩක් හිතට දැනෙනවා..හරිම.ලස්සනයි මෙ cover එක..භාවනාවක් වගෙ,මිහිරිම හඩක්..congratulations අයියෙ.❤😊තව song godaaak one oyagen.
@Era-LK
@Era-LK Ай бұрын
මං වැඩිපුරම ආදරේ කෙනා අද උදේ මේ link එක එවලා තිබුණා..❤️ අපූරු ගායනයක්.. වෙනස්ම රහක්..🥳🎶🎧
@user-rj5jv7cd9v
@user-rj5jv7cd9v 4 ай бұрын
ඒ song එක හදවතට ගොඩක් දැනේන song එකක්
@user-mp4og8xc4f
@user-mp4og8xc4f 3 ай бұрын
Hmm
@dildil3994
@dildil3994 12 сағат бұрын
කටහඬ මාරම ලස්සනයි.සුබ පතනවා ඉදිරි සියලු බලාපොරොත්තු වලට.ජේසු පිහිටයි 🙏🙏
@MusicUpdatelk
@MusicUpdatelk 4 ай бұрын
Jaya wewa brother ❤
@user-nm3jq5pb6m
@user-nm3jq5pb6m 4 ай бұрын
⁣ගොඩක්ම.ලස්සනයි.🥰🥰
@vjvvhavec9089
@vjvvhavec9089 3 ай бұрын
ඒ.ගිිතයට.මං.හරිම.ආසයි. හරිම.ලස්සනම..සින්අුව.🥰🥺❣️❣️❣️❣️👍👍🥀🥀🥀🥀
@anukumaramarasinge
@anukumaramarasinge 4 ай бұрын
සුමින්ද ශ්‍රී මාල් ගේ සින්දුව .. වෙනකාටත් අයිතිවෙන්නේ නෑ.... ඔයා දක්ශයෙක් මල්ලී.. ඒත්.. cover song එකක් කරනකොට.. මේ වගේ ලස්සන ගීතයක් කල මුල් ගායකයාගෙ නම සඳහන් නොකිරීමෙන් හානි වෙන්නේ මුල් අයිති කරු සුමින්ද ශ්‍රීමාල් ට නම් නෙවෙයි. හිරුට දෙන්නෙ නෑ...වෙන කාටත් අයිති වෙන්නෙ නෑ.
@gihandananjaya8778
@gihandananjaya8778 4 ай бұрын
හරිම ලස්සන සින්දුක් සුපිරියට කිව්වා ලස්සනයි අයියේ 💖😍
@WasanaSamanmalee
@WasanaSamanmalee 4 ай бұрын
Wow, marama lassanay ❤
@samithamudunmali3534
@samithamudunmali3534 4 ай бұрын
Lassanai aiye asama song ekk❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@user-mp4og8xc4f
@user-mp4og8xc4f 3 ай бұрын
Mageth
@malithmadushan-it5po
@malithmadushan-it5po 4 ай бұрын
මාරම ලස්සනයි අයියා 😊
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@AnjaniSanjula
@AnjaniSanjula 4 ай бұрын
Laasana sinduwa gold best wishes aiye ❤
@user-sq5ci7do6p
@user-sq5ci7do6p 4 ай бұрын
Lassanai . Ada tamai ahuwe. Beautiful song and voice ❤❤❤❤❤❤❤❤❤
@user-vl4ec8yr3u
@user-vl4ec8yr3u 4 ай бұрын
දැයක් වෙලා නුබ එත චුට්ටක් වැරදිලා එත් ලස්සනයි ❤
@NanuLifeTV
@NanuLifeTV 4 ай бұрын
හරිම ලස්සනයි ❤. සුබ පැතුම් හදවතින් ම 💓💓💓
@MahichaPerera
@MahichaPerera Ай бұрын
ඒක.නම්..ලස්සන ..සින්අුවක්. හරිම.ආසම..සින්අුවක්.👍♥️🥰🥰💓💓💓💓🤩🤩🤩
@chamikadilshanwickramasinghe
@chamikadilshanwickramasinghe 4 ай бұрын
ජයවේවා අයියේ ❤😌🎧
@user-pw7nw2zv7x
@user-pw7nw2zv7x 4 ай бұрын
ලස්සන ලමයෝ...♥️♥️♥️♥️ගැම්මට තව එකක් ගහමු
@jagathdammika6504
@jagathdammika6504 3 ай бұрын
Wow lassanyi mocho Aadareyi❤❤❤❤
@rosahanirosahani3496
@rosahanirosahani3496 3 ай бұрын
ලස්සන සිංදුව අයියා ලස්සනට කියනවා 🥺🥰😘
@user-sq5ci7do6p
@user-sq5ci7do6p 3 ай бұрын
Lassanai godak. Bawanawakta sama waduna wage. Very beautiful song 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@vijitharenuka
@vijitharenuka 4 ай бұрын
හරි ලස්සනයි අයියෙ සිංදුව
@misshama8188
@misshama8188 4 ай бұрын
Maarama lassanai malli.Budu saranai....satutin inna hemadamat...❤❤❤❤
@AmiSha-f3k
@AmiSha-f3k 23 күн бұрын
Lassanai good luck,,,,,,,,,,,,,,,,,,,
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 Ай бұрын
ඇහල මහේ පුර පෝරුව සැදුනා මේ ටික කාටවත්ම ගායනා කරන්න බෑ. සුමින්ද sir ම thamai
@tharikarasangi2109
@tharikarasangi2109 3 ай бұрын
eka harima lassanai amuthu dyk danenawa aheddi❤
@MahichaPerera
@MahichaPerera 3 ай бұрын
කහ.කුරුලෙක්..ලස්සනම. වෙයිස්.එක.ජේසු .පිහිටයි.😍♥️♥️♥️♥️💐💐💐💐💐😍
@econwithsamith
@econwithsamith 13 күн бұрын
ආසම එක ❤❤❤
@nissankahenanayakage6669
@nissankahenanayakage6669 23 күн бұрын
aththatama godak lassanai kochchara ahuwath epa wan na ❤❤❤
@user-it4ny5hy9t
@user-it4ny5hy9t 4 ай бұрын
Niwadu dawst dawsama oyage song ahnne aiyee katahada maram lassnsiiiiii aiyeeeeee magen suba pethum
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
ලස්සනයි අනේ ❤❤❤❤❤❤❤❤
@thanukishanudi4156
@thanukishanudi4156 4 ай бұрын
අනේ...❤දෙන්නම ලස්සනයි මැණික....❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@deepikadineshbandara2232
@deepikadineshbandara2232 4 ай бұрын
Thanks mage illimata hithuwatath wada lassanai
@prabathudayajith1341
@prabathudayajith1341 Ай бұрын
Harima lassanata kiyanawa.mama hamathissema ahanawa...niyamaiiìu
@waranakulasuriyaniroshat-ow8uc
@waranakulasuriyaniroshat-ow8uc 2 ай бұрын
Godak lassanai ❤️❤️👍👍 Jayan jayam wawa❤❤👌👌
@nalinahenna7995
@nalinahenna7995 4 ай бұрын
ජය වෙවා මල්ලි....
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@isurusilwaisurusilwa6278
@isurusilwaisurusilwa6278 4 ай бұрын
මරැ 👍
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@sandunimesh-so4hi
@sandunimesh-so4hi 2 ай бұрын
දුටුවදා පටන් මගෙ සිත බැදුණා.., ඔය සුදු මුහුණේ මගෙ නෙත රැදුනා.., ඇහැල මහේ පුර පෝරුව සැදුනා, සතුටු කදුලු මැද ඔබ මගෙම උනා...❤️ හිරුට දෙන්නෙ නෑ, සදුට දෙන්නෙ නෑ, නුබ මට පිදු ඒ සෙනෙහස, වෙන කාටත් අයිති වෙන්නෙ නෑ.....🥺 මලක් වෙලා නුබ.., සුවද හමන්න..,ලදක් වෙලා නුබ, සෙනෙහස දෙන්න.., දැයක් වෙලා නුබ ,ලොවක් තනන්න.., මවක් වෙලා නුබ, දරුවන් දෙන්න....❤ හිරුට දෙන්නෙ නෑ......,🌼❤️
@nimeshasewwandi1968
@nimeshasewwandi1968 2 ай бұрын
hadawathata danena epa wennathi adaraneeya voice ekk...congratulations ❤❤❤❤
@nisansalalakmali6599
@nisansalalakmali6599 4 ай бұрын
song ekath Lassanai .oya dennath lassanai ❤❤❤
@pawansathsara-gm9xz
@pawansathsara-gm9xz 4 ай бұрын
lassanayi ayye
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@Nis.Dee.
@Nis.Dee. 4 ай бұрын
ලස්සනයි අයියේ ❤💥🤩
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@DilrukshiJayashinha
@DilrukshiJayashinha 4 ай бұрын
ආදරෙයි සංජු පන❤
@kasunidissanayake2250
@kasunidissanayake2250 4 ай бұрын
Wow 😮❤❤️❤️❤️❤️❤️❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@DushanthiKumari-uo4uw
@DushanthiKumari-uo4uw 4 ай бұрын
තව සිංදු හදන්න කියන්න ශක්තිය ලැබෙවා❤
@hemalsampath4460
@hemalsampath4460 4 ай бұрын
Ae Maru song aka❤adharei😊❤
@anushankapugamage4877
@anushankapugamage4877 4 ай бұрын
Lassanai.oyage hema song ekakma man ahanawa
@user-Photograp
@user-Photograp 4 ай бұрын
හරිම ලස්සනයි බාද❤😮
@danuwayt-8
@danuwayt-8 4 ай бұрын
ලස්සනයි❤😮😮😮
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@priyanthakodithuwakku5112
@priyanthakodithuwakku5112 4 ай бұрын
Suminda srimaal original..superb..
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@NilminiNilmini-ev9ie
@NilminiNilmini-ev9ie 4 ай бұрын
Lassanai ane .mn oyage sindu withrami ahanne❤
@ChamindikaVidaagamage
@ChamindikaVidaagamage 4 ай бұрын
Harima ලස්සනයි ❤
@KaveeshaLakshan-t3l
@KaveeshaLakshan-t3l 19 күн бұрын
ලස්සන සින්දුවක් අයියේ❤
@charithudayanga6871
@charithudayanga6871 4 ай бұрын
Jaya Wewa Kollo
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@vinoayesha1634
@vinoayesha1634 3 күн бұрын
Woow super ❤
@isharaishara1987
@isharaishara1987 4 ай бұрын
ලස්සනයි ❤️❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@ChandrawathiChandrawathi-kk1ly
@ChandrawathiChandrawathi-kk1ly 16 күн бұрын
Oyata budu saranai dewi pitai parisamin inna 2:01 2:02 2:04
@user-on9lc8mz6v
@user-on9lc8mz6v 4 ай бұрын
Matha kalayeedee bihiuna kalakanni sangithayata wada wenasak thiyanawa❤
@sudarmajayanthi4387
@sudarmajayanthi4387 4 ай бұрын
Aasa sinduvak ❤❤❤❤❤❤ aadare karana kata handin ❤❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@user-mp4og8xc4f
@user-mp4og8xc4f 3 ай бұрын
@NiluNilunilu-li9vc
@NiluNilunilu-li9vc 4 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤
@DamayanthiLiyanage-wx3cb
@DamayanthiLiyanage-wx3cb 2 ай бұрын
Mama Asama song 1lassenai❤️❤️❤️❤️❤️❤️
@charithrangana4785
@charithrangana4785 4 ай бұрын
ඔයා පිස්සුවක් අයියෙ...💪
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@deepikapriyadarshani1431
@deepikapriyadarshani1431 Ай бұрын
ලස්සනයි අහන්න ආස හිතෙනවා
@esadirakithya4002
@esadirakithya4002 3 ай бұрын
ඒ voice එක භාවනාවක් සහෝ ♥♥♥♥♥🌸😌🤟✌
@shiwanthichamika6316
@shiwanthichamika6316 4 ай бұрын
🥺❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@user-to3sn2cn8i
@user-to3sn2cn8i 4 ай бұрын
Lassanaiii❤
@amasankaasanka
@amasankaasanka 8 күн бұрын
මගේ පන.තියනෙ තුරු ඔයා මගේ විතරයි පන.. බුදු සරනයි පන පරසම ඉන්න පන 🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊❤️
@InoshaSamanmali
@InoshaSamanmali 2 ай бұрын
මරු 😊❤
@GihanRandika-qn1dd
@GihanRandika-qn1dd 2 ай бұрын
Lassani ❤❤❤ mn asam sinduwa..❤
@sadaruwansugandika8336
@sadaruwansugandika8336 4 ай бұрын
My favorite ❤❤❤❤❤
@user-mp4og8xc4f
@user-mp4og8xc4f 3 ай бұрын
Hmm
@dhananjalie
@dhananjalie 4 ай бұрын
❤❤ lassanayi aiya 💐😍
@user-jf3ll9bw9c
@user-jf3ll9bw9c 8 күн бұрын
❤❤❤❤Adarei..
@user-ib2lt6cy6w
@user-ib2lt6cy6w 4 ай бұрын
My favorite song❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@RDNDRohana
@RDNDRohana Ай бұрын
ලස්සනයි මල්ලි ❤❤❤..භාවනාවක් වගේ..😍..
@p.asrangith1570
@p.asrangith1570 2 ай бұрын
මා කරනා කුසලයක් වේනම් සෙනසුරු දෙවියන්ට පින් අත්වෙවා
@HeshanImesh-wq3sb
@HeshanImesh-wq3sb Ай бұрын
එක.නම්.ලස්සනයි 🎉❤
@amilagayan5753
@amilagayan5753 4 ай бұрын
සුපිරියක් ♥️
@IsuruPCTdismika
@IsuruPCTdismika 4 ай бұрын
Aiyage voise eka maru❤❤
@NirashaKawindi-mc1qk
@NirashaKawindi-mc1qk 25 күн бұрын
Dutuwada patan mage sitha baduna ❤❤
@rameshwaris
@rameshwaris 14 күн бұрын
ලස්සනයි 😅
@user-gi9hz4qn6o
@user-gi9hz4qn6o Ай бұрын
ලස්සනයී ගොඩක් ❤️❤️
@dulanjayarusith05
@dulanjayarusith05 4 ай бұрын
Superb ❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@ramanisriya6568
@ramanisriya6568 Ай бұрын
Godak godak lassanai
@user-zq9st6ib4m
@user-zq9st6ib4m 4 ай бұрын
Lassanai godaaaaakkkk
@avishkaishara7394
@avishkaishara7394 4 ай бұрын
Supiri aiye
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@Pasanrajakaruna123
@Pasanrajakaruna123 4 ай бұрын
Asama ekak❤
@UserUser-fb2rq
@UserUser-fb2rq 4 ай бұрын
Nice song❤❤
@sheshanwanshapradeepathila4396
@sheshanwanshapradeepathila4396 4 ай бұрын
සුපිරි මචන් ❤
@nimmipabasara5853
@nimmipabasara5853 4 ай бұрын
මාරම ලස්සනයි ❤️
@ridmapriyadarshani-kx1ht
@ridmapriyadarshani-kx1ht 2 ай бұрын
Godaaaaaaaak lassanai aiye . ❤️❤️❤️
@lahiruchathuranga9011
@lahiruchathuranga9011 4 ай бұрын
Fv song ❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 4 ай бұрын
@user-jf3ll9bw9c
@user-jf3ll9bw9c 8 күн бұрын
Oyage eka sinduwak nara hadawathata danenawa...
@suchethanaminali2444
@suchethanaminali2444 4 ай бұрын
@suchethanaminali2444
@suchethanaminali2444 4 ай бұрын
First comment
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4,5 МЛН
Hiruta Denne naa (දුටුව දා පටන්) // Embilipitiya Delighted
3:25
Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |
6:09
Zin Studio
Рет қаралды 546 М.