ගීත විචාරය ඒදා මේදා තුර Edda Meda Thura geetha vicharaya

  Рет қаралды 214,274

Vichara tv

Vichara tv

Күн бұрын

ගීත විචාරය ඒදා මේදා තුර Edda Meda Thura geetha vicharaya #dammikabandara #vimaljayashantha #santhnandasiri
Dear Subscribers and Fans Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations, and events. In addition, we will bring you singers and other eminent artists who excel in playing musical instruments and contribute to Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 139
@lahiru_k_madhushan
@lahiru_k_madhushan Жыл бұрын
ඇය තවමත් නොදනී ඇගේ නමින් අදටත් ගීයක් ගැයෙන බව..❤🌹
@upulmedia3014
@upulmedia3014 2 жыл бұрын
පපුව පිච්චෙන්න තරම් දුකහිතෙන සිදුවීමක්. ඇත්තටම ඒ දුක සංගීතයේන්. ගායනයෙන්. සහ ගීචාරයෙන් තව දැනෙනවා..... ස්තූතී ඔබ සියලු දෙනාටම
@nevillefonseka9040
@nevillefonseka9040 2 жыл бұрын
මේ ගීතයේ කියවෙන සිද්දිය සත්‍යමලෙස අත්දෙකීමට මා වාසනාවන්ත උනා,එය මෙසේය මා ඉතා හිත්වත් විශේශග්න වෛද්‍යවරයකුගේ දෙවන විවාහයට, මටද ආරාධනා ලැබුනා සියලුකටයුතු අවසනයේ සන්ගීත සාදයේදී ,කිසිවෙකුත් නොසිතූ වෙලාවේ මෙම වෛද්‍යවරයා මෙම ඝීතය අතිශය මිහිරිලෙස ගායනාකලා එසේ එය මනා ලෙස ගායනා කිරීමට හෙකිවූයේ වෛද්‍යවරයාගේ පලමු බිරින්ද විවාහයෙන් කෙටි දිනකට පසු මියයාමයි.
@Coop-oz1pk
@Coop-oz1pk 2 жыл бұрын
මගේ ජීවිතේ වඩාත්ම ඇලුම් කරන ගීතය.. මේක අහන එකත් භාවනාවක්.. මං අත්විඳි දෙයක් ..ගීතය මගේම ජීවිතේ
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තූතියි ඔබට.....
@dineshgunawardana1915
@dineshgunawardana1915 Жыл бұрын
@@Vicharatv ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ක්
@smbandara7915
@smbandara7915 Жыл бұрын
මේ ගීතය මාත් අත්විදි දෙයක් එහි වේදනාව ,මිහිරියාව අනිත්‍ය,ශෝකාන්තය,මුසු බව පේනවා
@shanthaattanayake9957
@shanthaattanayake9957 2 жыл бұрын
මේ සිංදුවක කීවතාවක් අහලා තිබුනත් අද තෙරුම දැනගත්තාම මාරම සංවේදී උනා.අහගන ඉන්නත් බැරිතරමට 😥
@ashokajayasinha725
@ashokajayasinha725 8 ай бұрын
හරි සංවෙදි සිංදුවක්
@dimuthulakmal3015
@dimuthulakmal3015 2 жыл бұрын
මගෙ හදවතේ සියුම්ම තැන අදටත් ස්පර්ශ කල එකම ගීතය.මා මෙය දැනගත්දා පටන් ඇසූ වාර ගනන මගෙ ජීවිතේ අදටත් මට මතක නෑ.
@chinthakacreations4140
@chinthakacreations4140 Жыл бұрын
මගේ ජීවිතේ එතුමා ගැයූ ආදරණීයම ගීතය..❤❤😢❤❤😢
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
මම ලංකාවේ ,ගීතයක් ඇහුවානම් ,සදාකාලිකවම හදවතේ තැන්පත් වුණු එකම ගීතය ,,1000% ගායනය ,සංගීතය ,පදරචනය අතිවිශිෂ්ටයි..අතිම විශිෂ්ඨයි ...මේ ගීතය අහන හැම වාරයක් පාසා හදවත පිච්චෙනවා ,නවතිනවා...
@karunadasapelawatta891
@karunadasapelawatta891 2 жыл бұрын
L
@ruwankumara1494
@ruwankumara1494 Ай бұрын
මම මේ සිංදුවේ තේරුම සෑහෙන දවසක් හෙවුවා බොහොම ස්තුතියි මේ වැඩසටහන කරනවට දම්මික බන්ඩාර මහත්මය කියන්නේ වටිනා සම්පතක්
@menukaabishan9904
@menukaabishan9904 2 жыл бұрын
කවදාවත් මිය යන්නෙ නැති සිංදුවක් ❤️🥺
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 2 жыл бұрын
අපි පොඩි කාලයේ නිතරම රේඩියෝවේ ඇහුන ගීතයක්. තේරුම දන්නේ නැති කාලයේ ත් මෙහි සංගීතය පවා හිතට දුකක් ගෙනාවා. " දුරස් වෙන්නට මේ ලෙසින්, දික්තලා නංගියේ, මේ මැයි ගහ යට, මවකගේ උණුසුම නොලබා , මා එක්කලා අමනාපය ..." යන ගී ජීවිතයේ සැන්දෑ ගෙවන අදත් මගේ දෑසට කඳුළු ගේනවා...😢
@luckydeepal4048
@luckydeepal4048 2 жыл бұрын
මමත් තරුණ වයසේ සිටම අදත් ඵක වගේම ආදරය කරන ගීතයක්....ප්‍රයෝගිකව ජීවිතයේදී එවැනි සිදුවීමකට අපි මූණ නොදුන්නත් අවංකවම හදවතින් ආදරය කල සිත් හඩා වට්ටන ඛොහොම සංවේදී වටිනා පබැදුමක්...
@jayathnandana7955
@jayathnandana7955 2 жыл бұрын
මේක සත්‍ය සිදුවීමක් කියලයි කියන්නේ මෙසිද්දිය ගැන කාලෙකට ඉස්සර ලක්බිම පත්තරේ මාද්‍ය වේදියෙක් ගවේෂණයක් කරලා තිබුන මම දන්නා තරමට එක තමයි එකම ගවේෂණය හැබැයි ඒ ලිපිය පළවුනා ට පස්සේ විවිද පුද්ගලයෝ විවිද කතා කියන්න පටන් ගත්ත නිසා හරියටම සත්‍යය මොකද්ද කියල අවිනිශ්තයි . මහදුරු සනත් කියන විදියට දවසක් හැන්දෑවක එළියේ විවේක සුවයෙන් ඉන්න වෙලාවක තමයි මේ රචකයා ඔහු හමුවෙලා මේ ගීතය දීල තියෙන්නේ අර පුවත් පතේ තිබුන විදියට ඇය දෙනියාය ප්‍රදේශයේ යුවතියක් ගෙවල් වල විරුද්දත්වය නිසා ප්‍රේමය අතරමග නව නතරවෙලා තිබුන කාලයක දවසක් ඔහුගේ නමට TELEGRAM එකක් එනවා ( ඒ කාලේ මොන TELEPHON ද ) ඒවා එන්නෙත් මේ විදියට " මෙය දුටු වහාම එන්න " මෙහෙම දන්වන්න්නේ සාමාන්‍යයෙන් මරණයක් ඉතින් රචකයා හිතනවා ඇයගේ පියා හරි ගෙදර කව්රුහරි වෙන්න ඇතී කියල හිතල අර ගෙදරට යනවා ....... ඉතුරු හරිය තමයි මේ ගීතයෙන් කියවෙන්නේ අර ලිපිය පලව්නාට පස්සේ මේ ගීතයේ සම්බන්ද පාර්ශව වලට අයිතිවාසිකම් කියාගෙන ගොඩ දෙනෙක් ආව මට මතක හැටියට POST MASTER කෙනෙක් LEADING PART එකක් කරා ඒවා මොනවා උනත් මේ ගීතට සදාතනික ගීයක් වැඩිය ජනප්‍රිය නොවුනට ජෝතිගේ " පහන් ටැ බ යට - සොහොන් කොත ලග කව්ද කාටද අත වනන් නේ " කියන ගීතයත් මේ අත් දකීමම වෙනස් විදියකට ලියවුන සුන්දර ගීතයක්
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ජයත් නන්දන මහතා අදහස් දැක්වීමට අප සමග දිගටම රැදී ඉන්න අාරාධනා කරනවා
@dilanhemachandra9665
@dilanhemachandra9665 Жыл бұрын
Kathawa etta
@SLTechphotographer9368
@SLTechphotographer9368 2 ай бұрын
මේ ගීතයේ නියම හිමිකාරිත්වය ගැන ප්‍රවීන ගීත රචක "සුනිල් ගුනවර්දන මහතා සම්භන්ද කරගත හොත් දැනගත හැක
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
ගීතය තුලින් ලැබෙන සතුට, වින්දනය , සැනසුම , නිරෝගී කම ...කිසුදු දිනක වෙනත් දෙයක් තුලින් ලබා ගත නොහැකිය ...🤔🤔🤔🤔
@L.G.dayansameera
@L.G.dayansameera 4 ай бұрын
බොහොම විශිෂ්ඨයි ඔබතුමාගේ ගීත විචාරය.. තෙරුවන් සරණයි.. දීර්ගායූ වේවා.
@danueranga4528
@danueranga4528 2 жыл бұрын
ඇත්තෙන්ම ඉතාමත් ලස්සන වැඩසටහනක්. අපේ මිතුරන් අතර ගීත ගැන සංවාදයක් ඇති වෙලා තියෙන්නේ මේ වැඩසටහනත් සමග. සඳ කුමාරි මගේ මනාලි ගීතයේ නිවැරදි විචාරයක් අපට ලබා දෙන්න. 🙏
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි අදහස් දැක්විම ගැන
@tharindudilshan6637
@tharindudilshan6637 2 жыл бұрын
ධම්මික සර්ගෙ ගීත විචාරය කදිමයි.. මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්...❤️
@TheSpiderNetworks
@TheSpiderNetworks Жыл бұрын
Me Sinduwa gana Sanath Nandasiri Mahatha katha karala thiyanawa. The writer was in love with a girl and her family hid her somewhere in Deniyaya Area. After five years, the writer got a telegram asking to come to Deniyaya immediately. Once he went there, he realized that her love is no more. He was called for the funeral of that girl. He took a paper and wrote this words during the funeral and later he went to meet Prof.Sanath Nandasiri. The writer was working at Post Office in Colombo. But he is not more as well. This is a direct quote from Prof.Sanath Nandasiri.
@lahiruranasinghe6252
@lahiruranasinghe6252 2 жыл бұрын
දැක්කමත් හිත පිරෙනවා සර් ඔයාව අදටත් ගී රස වින්දනය හරියට කරන්නේ සර් අපිට හරියටම ඒක ඉගැන්නුව නිසයි.
@AmilaPrasad-qd2gq
@AmilaPrasad-qd2gq Ай бұрын
මගේ ජිවිතය ආදරය ඒ සිංදුවේ තියෙනවා.තාමත් මම තනිකඩව ඉන්නවා ඒ ආදරේ එක්ක
@chandraniranaweera5777
@chandraniranaweera5777 2 жыл бұрын
මම ආසම සින්දුවක් ඇත්තටම ඔහු මියගොසද අපුරැ නිර්මාණයක්
@krishanthalagala9006
@krishanthalagala9006 2 жыл бұрын
පිස්සු කොර.. නොදන්න ගොඩාක් දේ දැනගත්ත .. Sing කරන කෙනා..සුපිරියක්... සමස්ත වැඩසටහනම සුපිරියක් ... ධම්මික බන්ඩාර කොමත් සුපිරියක්
@NM-sl8of
@NM-sl8of 2 жыл бұрын
මං ජීවිතේ වැඩිපුරම අහන සිංදු වක්
@lalanidammika279
@lalanidammika279 2 жыл бұрын
ස්තුතියි සර් දැහැනට සමවදිලා වගේ අහගෙන ඉන්න හැකි.
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 2 жыл бұрын
සොදුරිය මට නොකියාම ගියා.... ස්තුතියි විචාර... ආදරේ කරන ගීතයක්
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ගාමිණී මහතා අළුතින් අවශ්‍ය ගීත යොමුකරන්න
@chameeramadushanka8925
@chameeramadushanka8925 Жыл бұрын
භාවනාවක්...👍🎶
@thusharagunawardana2273
@thusharagunawardana2273 2 жыл бұрын
සුපිරි වැඩසටහනක් .ස්තුතියි සියලුම දෙනාටම .
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඒ දිරි ගැන්වීම ලොකු හයියක්
@lankabroo4716
@lankabroo4716 2 жыл бұрын
මෙහි කියන ගැහැනු ලමයා දෙනියාය ප්‍රදේශයේ...මෙය ඇත්තටම සත්‍ය සිදු වීමක්.නිවෙස් වලින් අකමැති වූ නිසා ගැහැනු ලමයා සිය දිවි නසාගෙන තියෙනවා..කොහොමහරි මලගෙදරට පිරිමි ලමයා යනකම් දන්නේ නෑලු ඒ මිය ගිහින් තියෙන්නේ තම පෙම්වතිය කියලා..
@janakarajasekara5134
@janakarajasekara5134 2 жыл бұрын
Mamath ahema ahala tiyanawa... godaak dukai hitena katawak me geetaya Tula tiyanawa...amaraneeyA peremayak..
@SLTechphotographer9368
@SLTechphotographer9368 2 жыл бұрын
බොරු පල් බොරු ලියන්න එපා
@lankabroo4716
@lankabroo4716 2 жыл бұрын
@@SLTechphotographer9368 බොරු පල් නෙමෙයි බං ඇත්ත
@lankabroo4716
@lankabroo4716 2 жыл бұрын
@@SLTechphotographer9368 key board hero 🤣🤣🤣
@lankabroo4716
@lankabroo4716 2 жыл бұрын
@@SLTechphotographer9368 ආ මේ...බලලා හරි නම්.මට රිප්ලයි එකක් දාපං..🤣🤣
@yurajthiwanka6724
@yurajthiwanka6724 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක් .......
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි අදහස් දැක්විම ගැන ගොඩක් සතුටුයි
@krish7.9
@krish7.9 2 жыл бұрын
Dammika sir niyamai....Music nalaka sir niyamai..Obe hada kathanaya...Supiri
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඒ දිරි ගැන්වීම ලොකු හයියක්
@chandranisomaratne3793
@chandranisomaratne3793 2 жыл бұрын
ආදරණියම ගායනයක් භාවනවෙකි .
@bandupriyaanura910
@bandupriyaanura910 2 жыл бұрын
හරිම සුන්දර දුක්බර විවරණයක් .
@derasl4159
@derasl4159 Жыл бұрын
මහාචාර්ය සනත් නන්දසිරි පැහාදිළිවම කියා තිබෙනව මෙය ඔහුට ගෙනැවිත් දුන් අය ගැන. විමල් ජයශාන්ත තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ බවත් දැන් ඔහුත් ජීවතුන් අතර නැති බවත්. වෙනත් කතා ගොතමින් ඔහුට අපහාස නොකළ මැනවි.
@sajiththushara3710
@sajiththushara3710 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ඒ දිරි ගැන්වීම ලොකු හයියක්
@bmtlakruwan3329
@bmtlakruwan3329 2 жыл бұрын
godak dukbara geethayak. adare gana yatharthayak athulath apuru geethayak. godak lassanay wadasatahana.
@dushandananjayahapugalaara3474
@dushandananjayahapugalaara3474 Ай бұрын
@asela-re3dm
@asela-re3dm 2 жыл бұрын
Lassana terumak.lassana ගීතයක්
@grantanmarketing4970
@grantanmarketing4970 2 ай бұрын
තමරගේ ගායනය ඉතාම මිහිරියි, අපෙන් ඈත් වී යන අපේ කලාව
@hmnilanthiheratha5772
@hmnilanthiheratha5772 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@anuradharathnagoda
@anuradharathnagoda Жыл бұрын
ජිවිතේ ආසම ගීතය
@sl...358
@sl...358 Жыл бұрын
මගේ සර්..බුදු සරණයි ඔබ තුමාට..
@dimuthulakmal3015
@dimuthulakmal3015 2 жыл бұрын
මගෙ හදවත අතීත මතකයෙන් අදත් හඩවනව.මිලානවී ගිය රෝස කුසුම්පෙති කම්මුල් 😥😥😥
@sumitha5208
@sumitha5208 Жыл бұрын
එදා මෙදා තුර ගීතය ගැන විචාරය අමූලික බොරුවක්. ලිව්ව පුද්ගලයා GPO ස්ථානාධිපතිවරයා ව සිට මියගියා. "නොකියා කිසිම ගමනක් ගියෙ නැහැ" කියන කතාව බොරුවක්. මේ පෙම්වතුන් අවුරුදු 5 ක් ඈත් වෙලා හිටියේ. පෙම්වතා නොහොත් ගීතයේ රචකයාට පෙම්වතියගේ පියා එවූ " දුටු වහාම එන්න" ටෙලිග්‍රෑම් එකට අනුව දෙනියායේ ගියාට පස්සෙයි දන්නේ ඇය මිය ගිහින් කියලා..... අවුරුදු 5 ක් තිස්සේ ඇය කොහේ ගියාද, මොනව කලාද රචකයා දැන සිටියේ නැහැ .
@TV-jd1rb
@TV-jd1rb 2 жыл бұрын
ඇත්තටම මේ විචාර භාවනාවක් වගේ..පුදුම ලස්සනයි..පුලුවන්නම් පුන්සඳ රෑට සින්දුවේ විචාරය දෙන්න.ස්තුතියි ❤
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
kzbin.info/www/bejne/qYisoaKMh9t5d5Y
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
පුන්සද රෑට ගීත විචාරය
@TV-jd1rb
@TV-jd1rb 2 жыл бұрын
@@Vicharatv ස්තුතියි.
@spspsenadeera2593
@spspsenadeera2593 6 ай бұрын
❤❤❤mama ASE song 💖💖💖💖
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
ලෝකාන්තය කතාව ඇත්ත කතාවක්
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඉතාමත් ලස්සන වැඩසටහනක්
@sandewsandaruwan5463
@sandewsandaruwan5463 2 жыл бұрын
අපේ සි0හල සර්.දීර්ගායු වේවා සර්
@warathhettige6107
@warathhettige6107 2 жыл бұрын
ආසම විචාරකයා ඔබයි බණ්ඩාර සහෝදරයා,මා ඉංග්‍රිසි විචාරකයක වුවත්.
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
Welcome chaminda
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
❤️👍
@-thusithaya7608
@-thusithaya7608 Жыл бұрын
ගීතයක අර්ථය දැනගෙන ඇසිමයි වඩාත් රසවත් ..........තෙරුවන් සරණයි
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Thanks Damnika
@sunilbeddewela5469
@sunilbeddewela5469 Жыл бұрын
සනත් නන්දසිරි මහතා මෙම ගී රචකයා ගීය ලියන්නට පාදක වූ ප්‍රධාන සිද්ධිය ට පෙර සිදුවූ කථාව කිව්වා. ගීය වගේම එම කථාවත් හදවත ට වදින දුක්බර සිද්ධිය ක්.
@chamarasandunil8479
@chamarasandunil8479 2 жыл бұрын
භාවනාවක්....🎧🙂😵‍💫
@noeldissanayake4644
@noeldissanayake4644 Жыл бұрын
අද නම් පරම්පරාවෙ කවුරු හරි ඉදිරිපත්වෙයි කතෘ භාගය ඉල්ලල...ඒවෙනුවෙන්.
@sprodrigo146
@sprodrigo146 2 жыл бұрын
ධම්මික බණ්ඩාරයන් දෙනවා බොක්කටම.....
@beauty9924
@beauty9924 2 жыл бұрын
Eyala nathi unath eyalage adare thamath jeewath wenawa.💔💐
@dilshannimedha1124
@dilshannimedha1124 2 жыл бұрын
❤️❤️❤️
@bpjayasinghe5091
@bpjayasinghe5091 Жыл бұрын
ගීතයේ ශෝකරසය ආත්මීයව රසවිදීම හැර වචනවලින් නම් කෙනෙකුට විස්තර කල නොහැක භාවනාවක්
@gayashankavindu5440
@gayashankavindu5440 2 жыл бұрын
මෙවන් වැඩසටහන් අපට මහමෙරක් වගේ ❤️
@kumudujayasekara8084
@kumudujayasekara8084 Жыл бұрын
Me githaya liy jayasantha mahatha pduma daksayek harima sanwedi harima hithata denena kiyanawa
@nalin-dc1co
@nalin-dc1co 2 жыл бұрын
බිමල් ජයශාන්ත Station master කෙනෙක් ලු
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ඒක අදහසක් විතරයි ඒ් නම තියෙන කෙනෙක් කියනවා ඒයා
@prabathchalaka361
@prabathchalaka361 Жыл бұрын
නෑ නේද ඒ මහත්මා තැපැල් ස්තානාධිපති කෙනෙක්ලු නේද..
@jeewanthaykv9313
@jeewanthaykv9313 11 ай бұрын
2020 / 12 / 06 ප්‍රචාරය වූ දර්ශන වනිගසිංහ විචාරය කරන ශශිකා නිසංසලා ගායනයෙන් සහභාගී වූ "' සිහිනයකි රෑ "' වැඩසටහන නරඹන්න
@nishanthakumarajayasinghe8023
@nishanthakumarajayasinghe8023 Жыл бұрын
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ..හීයේ වේගෙන් අහස උසට නැගී ආදර ලෝකය හෙටත් තියේ.....
@PreannaSadarwn
@PreannaSadarwn Жыл бұрын
යකඩ මනමාලි සින්දුව නිර්වචනය කරන්න පුලුවමි ද
@driveincanada9713
@driveincanada9713 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@menikeweerasekara2319
@menikeweerasekara2319 2 жыл бұрын
හද
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි අදහස් දැක්විම ගැන
@hpmpradeep
@hpmpradeep Жыл бұрын
ගිත විචාරනම්, ධම්මික බංඩාර මහත්තය තමයි .
@imant_ism
@imant_ism 2 жыл бұрын
ආදරෙයි❤️
@athulakumarasinghe6614
@athulakumarasinghe6614 2 жыл бұрын
Man ahala thiyenne me sinduwa post eke Sanath Nandasirige gedarata ava kiyala.rachakaya kawda kiyala danne nehe kiyala. Eya TV program ekaka eaka kiwwa.matath ehema mathakayak thiyenava man e program eka beluwa kiyala.eya aradhana karanava nodanna Greetham rachakayata meka ahalavath avith hambenna kiyala. Eata passe Sanath Nandasiri lage gedarata havasaka avith eyage aththa kathava kiwwa kiyala.nethyham godak kalayak meke Greetha rachakaya kawda kiyala danne nethuwa hitiye.liyumakin gedarata me sinduwa avith thiyenne.kathava ketiyen eke liyala thibunalu kiyalath ahala thiyenava.e nisa thamai Sanath sir tv program eke kiwwe puluwannam danvath hambenna kiyala. ❤️❤️❤️
@waruchala
@waruchala 2 ай бұрын
Sanath nandasiri progme ekaka kynwa e geethaya liyagena gedrata awa kyala the ekakuth bila me sinduwa sanath nandasirita dunnalu....
@pramodajayasuriya3597
@pramodajayasuriya3597 Жыл бұрын
ගෙය පද රචකයා ගැන් දම්මික මහතා වැරදි අර්ත කතනයක් දෙන්නෙ
@shamidisanayaka6597
@shamidisanayaka6597 2 жыл бұрын
🙏🙏❤️❤️
@kavishkadineth5254
@kavishkadineth5254 2 жыл бұрын
🦋🥰🦋
@dilanimadushika6567
@dilanimadushika6567 2 жыл бұрын
Ape gam palathe siduwimak(deniyaya )
@jayathnandana7955
@jayathnandana7955 2 жыл бұрын
ගීතය හරියටම අහල වචන මොනවද කියල බලල කියනවනම් තමයි හොද මගදී ඔයාට ඕන වචන දමන කොට අහන් ඉන්න අජූවයි වැඩසටහනේ තියන ලස්සනත් යනවා මොකද මේ ගීතය අපි ලක්ෂ වාරයක් අහල කනේ තියන ගීතයක්
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ස්තුතියි ජයත් මහත්මයා ඒතුමාත් මේ ගීතය රස විදපු කෙනෙක් සජීවි වැඩසටහනක මෙවැනි දේ සිදු වෙනවා
@bandupriyaanura910
@bandupriyaanura910 2 жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️
@nishantharenuka7138
@nishantharenuka7138 2 жыл бұрын
Himalayas hi.ma diyavi sudu song
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Mama hithanwa tribune Damnika Bandari kiyanne Roopwawahini hadapu mottayek kiyala ada Mama mottayek una
@pasindunirmalwith1411
@pasindunirmalwith1411 Жыл бұрын
දෑත ලයේ බැද අවසන් ගමනට සොදුරිය මට නොකියාම ගියා.. පුදුමයි ඒ මගේ කතාව😢
@thisarasilva3582
@thisarasilva3582 2 жыл бұрын
good program dont destroy program by un educated singers
@seethawanigatunga9514
@seethawanigatunga9514 2 жыл бұрын
Mey Bimal Jayashantha mahatha gana danna kenek nadda? Ohu kohe sitiyath sanasseemen innawa athai pathami.
@nalakaliyanage2855
@nalakaliyanage2855 2 жыл бұрын
❤️👍😥
@tashiththiwanka7237
@tashiththiwanka7237 2 жыл бұрын
🖤🥀
@sujathaekanayake215
@sujathaekanayake215 2 жыл бұрын
👍👍👍😭
@ranjithweveldeniya8451
@ranjithweveldeniya8451 2 жыл бұрын
ගීතය රස විඳීම ට තබ්ලාවේ කර්කශ ශබ්දය දැඩි බාධාවක් මුල් ගීතයට හානියක් කළා යැයි සිතේ
@dilanhemachandra9665
@dilanhemachandra9665 Жыл бұрын
Meke kiyana kathawa weradi, me geethaye pada rachanaya, nimal jayasinghe. Colombo hitya post master kenek. Eyage girl friend ge malagamata deniyaye giyata passe liyapu pada rachanayak meka.
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN Жыл бұрын
🥺🥺🥺2022
@roshanwarnakulasuriyaferna4717
@roshanwarnakulasuriyaferna4717 2 жыл бұрын
සිංහල ගීත වංශ කතාව කියා කියන්න bayada,???
@malshasankalani7769
@malshasankalani7769 2 жыл бұрын
ගීත විචාරක, මනෝ විද්‍යා උපදේශක දර්ශන වර්ණසේකර සිහිනයකි රෑ වැඩසටහනේදී ඔහු කියනවා වැඩසටහන් අතරතුර මේ ගීතය ගැන විස්තරයක් කිව්වා කියලා පෙම්වතිය මියගිය පෙම්වතෙක් ගැන .. ඒ වැඩසටහන අවසන් උනාම ඒකේ හිටපු කාන්තාවක් ඔහුව හමුවෙලා තියනවා.. ඇය කියලා තියෙන්නෙ ඇය විමල් ජයශාන්ත මහතාගේ දුව බවත් ඔහු මේ ගීතය ලිව්වෙ ප්‍රේමය අහිමිවීමේ දුකින් මිසක් පෙම්වතිය මියගිය දුකින් නොවන බව.. ඔහු එවිට අහලා තිබුණා ඒ ඔබේ මවද කියලා .. ඇය කියලා තිබුණා ඒ ඇගේ මව උනානම් මේ ගීතය ලියවෙන්නෙ නෑනේ කියලා ... ඔහු මේ කතාව පිළිගන්න අපහසු බවක් පෙන්නලා තිබුණේ මේක මේ ගීතය ගැන හැමෝම කියන කතාවට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් නිසා.. ඇයට ඔහුගෙ පිළිගන්න අපහසු බව තේරුණ නිසා ඇය කියලා තිබුණා ඇය ඒ කිව්ව දේවල් පිළිගත හැකි දේවල් සමග ඔහුව නැවත හමුවෙන්නම් කියලා .. ඒ කිව්ව විදියටම ඇය ඒ පිළිගතහැකි දේවල් සමග ඔහුව හමුවුණා කියලා ඔහු ඒ වැඩසටහනේදි කිව්වා..
@sandunkulathunga5643
@sandunkulathunga5643 Жыл бұрын
නමුත් සනත් නන්ද සිරි මහත්මයම කියනව මේ ගීතය ලියපු පුද්ගලයමයි එතුමාට මේ ගීතය ලියල .අතටම ගෙනල්ල දුන්නෙ කියල , පෙම්වතියව ගෙදර අය දෙනියාය ප්‍රදේශයේ මේ.ආදරේට අකමැති නිසා හන්ගන් තියන් ඉදල , අවුරුදු 5 කට පස්සෙ ගෙදරින් පණිවිඩයක් ඇවිල්ල ගෙදර අම්ම හරි නැති වෙලා ඇති කියල ගියාම එයාගෙ පෙම්වතියගෙ.දේහය් කියල , පස්සෙ ගීතයට ගොඩක් අය අයිතිවාසිකම් කියන්න ඇවිල්ල තියෙනව නමුත් ගීතය සනත් නන්දසිරිමහත්මයකියන දේ තමා ප්‍රදානවම පිලිගන්න පුලුවන්
@lalanthafernando8690
@lalanthafernando8690 Жыл бұрын
Wimal jayashantha mahatmaya liyapu tawa githa tiyanawa...awasan husma yanakanma ohu gana ma dannawa...awasan githa deka gayana kale ma...tiyenne man laga
@chamoddasanayaka381
@chamoddasanayaka381 2 жыл бұрын
Mage jeewithe godak priya karana sinduwak me arathaya boha ageii jeewithe thula virahawa windina minisunta sangeethaya sundara sanaseemak
@shehangandarawaththa3851
@shehangandarawaththa3851 2 жыл бұрын
🥺💔
@NoName-zs6by
@NoName-zs6by 2 жыл бұрын
Methumage me wigrahayen passe me sinduwa ahanakota adenawa
@udarasamithfernando2054
@udarasamithfernando2054 2 жыл бұрын
පැහැදිලි නෑනේ. මේ සිදුවීමට මුහුණ දුන්නේ විමල් ජයශාන්ත ද? එතකොට විමල් ජයශාන්ත දැන් ජීවතුන් අතර නැද්ද ? @Vichara tv
@lakshansilva9403
@lakshansilva9403 Жыл бұрын
Wimal jayashantha dan jiwathun athara na me mage loku thaththa
@jayanthigunasekara1665
@jayanthigunasekara1665 Жыл бұрын
🥹🥹🥹❤
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Pudumai mechchra aya innabawa danagena hitiye naha
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
සමනලුන් අල්ලන්න බැහැනේ.
@thisarasilva3582
@thisarasilva3582 2 жыл бұрын
let the singer learn to sing first
@maddumaralalagedharmasili2820
@maddumaralalagedharmasili2820 Жыл бұрын
No hi
@indikakg3265
@indikakg3265 2 жыл бұрын
❤️❤️❤️
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 48 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Eda Meda Thura _ Sanath Nandasiri (Original Video)
7:45
Nelum Vila
Рет қаралды 21 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17