No video

දැනුම වඩවන සුපිරිම ක්‍රමවේදය - 🧠 Elaborative Interrogation in Sinhala by Bio Api - Study Techniques

  Рет қаралды 78,255

Bio Api

Bio Api

Күн бұрын

This video is about Elaborative Interrogation, one of the most effective learning strategies to enhance your retention and understanding of complex topics. Often, students read and re-read material hoping it'll stick. But what if you could supercharge your study sessions by simply asking the right questions? Dive into this powerful technique with us and discover how transforming your approach to information can lead to better grades and deeper understanding. Whether you're preparing for a major exam or just looking to get the most out of your study time, this method could be a game-changer. Don't just study harder; study smarter with Elaborative Interrogation. Subscribe for more study tips and techniques that will help you ace your academic goals!
(More Information about Review Books)
වීඩියෝවේ සඳහන් කරන ලද විවරණ පොත් පිලිබඳව වැඩි විස්තර දැනගැනීමට
හෝ ඇනවුම් කිරීමට
071 363 3965 අංකයට WhatsApp පණිවිඩයක් යොමුකරන්න..
එසේ නැතිනම් මෙතනින් පිවිසෙන්න👇
wa.link/cphtlf
Bio Api Other Videos
📌️️️️️️️️Mind palace memory Technique
• මතක බුද්ධිමතුන්ගේ රහස ...
📌️️️️️️️️විභාගය දක්වා Motivate උනේ අම්මයි තාත්තයි නිසා
• විභාගය දක්වා Motivate ...
📌️️️️️️️️වැ️ඩ කල් දාන්නමද හිතෙන්නේ? කම්මැලි නැතුව ගොඩයනහැටි
• වැඩ කල් දාන්නමද හිතෙන්...
📌️මතක හිටින්න පාඩම් කරන්න Study Tips | Methods for Improving Your Memory
• මතක හිටින්න පාඩම් කරන්...
📌️Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 09ක් - How to Avoid Mobile Phone addiction
• Phone එකෙන් බේරිලා පාඩ...
📌️මේ ක්‍රම නොදැන බොරුවට මහන්සි වෙන්න එපා - What is HyperCorrection? Study & Exam
• මේ ක්‍රම නොදැන බොරුවට ...
📌️හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flashcards and Short Notes | Bio Api
• හරියටම පාඩම් ඔලුවට දාග...
📌️Study Plan එකක් හදන්නේ මෙහෙමයි - How to make Time Table and Study Plan - 30 days
• Study Plan එකක් හදන්නේ...
📌️මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies |
• මඟහැරුණු වැඩ ගොඩදාන්නේ...
📌️වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama
• වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක...
📌️පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory
• පාඩම් කරන්න උනන්දුවක් ... ​
📌️කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - S
• කණා MCQ - Top SCIENTIF... ​​
📌️නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
• නිදිමත නැතුව පාඩම් කරන... ​​​
📌️10 cool tips to get more productivity from e-learning Online class 😍
• 10 cool tips to get mo... ​​​
📌️විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
• විභාග ගොඩදාන පුරුදු 05... ​​​
📌️මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with Pythagoras memory technique
• මතකය වැඩිකරගන්න විදිහ ... ​​​
📌️මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sපාඩම් කරන විදි
• මෙහෙම කරොත් ගොඩ - Stud... ​​​
📌️බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake? Sinhala Review - IQ level up
• බුද්ධිය වැඩෙන ගේම් - B... ​​​
📌️Bio කරලා යන්න පුළුවන් තැන් - D
• Bio කරලා යන්න පුළුවන් ... ​​​
📌️සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - • සිනහව විද්‍යාත්මක විග්...
BioApi.Lk 2023 ❤️
📎While I'm making these graphics, I used only no copyright (reuse allowed) video clips
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at bioapi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
1)This video has no negative impact on the original works (It would actually be positive for them)
2)This video is also for teaching purposes.
3)It is not transformative in nature.
4)I only used bits and pieces of videos to get the point across where necessary.
#Memory #sinhala #tips

Пікірлер: 197
@anuradakumari2336
@anuradakumari2336 10 ай бұрын
Bio api අයියට ආදරේ අය මේ කොනට 😊❤
@natureloversl6885
@natureloversl6885 10 ай бұрын
❤❤
@TharushiNethmini-ku5rl
@TharushiNethmini-ku5rl 10 ай бұрын
@rasikaliyange9635
@rasikaliyange9635 10 ай бұрын
@hiranyasenavirathna079
@hiranyasenavirathna079 10 ай бұрын
එ කටහඩ නම් මාරයී❤️
@PoojanaMalsitha
@PoojanaMalsitha 10 ай бұрын
@anuu..9207
@anuu..9207 10 ай бұрын
කටහඩ super ❤️‍🔥 ඉස්සරහටම යන් 🌼🌹
@SathmiraJayawardena-ws5zd
@SathmiraJayawardena-ws5zd 10 ай бұрын
ඉස්කෝලෙ යන අය Bio අපිට Thanks කරමු❤❤❤❤😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉
@hansiperera8653
@hansiperera8653 10 ай бұрын
නොදැනුවත්වම මම මේ ක්‍රමේ කරල තියනව.. මේක නම් සුපිරිම technique එකක්.. මම විශ්වය ගැන හොයන්න කැමති කෙනෙක්... මම විශ්වය ගැන හොයද්දි ඊට අදාළ පොත් කියෙව්ව,youtube videos බැලුව,ඒ ඒ කරුණු කොළවල ලියාගත්ත,, ⁣මම හොයාගත්ත කරුණු මගෙ හොඳම යාලුවට කියල දුන්න....මට දැන් ඒ සම්බන්ධව ලොකු දැනුමක් තියනව 😊🎉
@NO-mz5bg
@NO-mz5bg 10 ай бұрын
"තාර්කිකව සිතන්න" යන Topic එකට වීඩියෝ එකක් ඉල්ලන කට්ටිය මේ පැත්තට🤝🤝👍👍
@srilanka2187
@srilanka2187 9 ай бұрын
මේක ඉස්සර ඉදන්ම ඇඟේ තියෙන එකක් වුනත් ඒවට සමහර වෙලාවට උත්තර හොයන්න ගිහිල්ල ඉස්කෝලෙ ටීචර්ස්ල සර්ල ගෙන් ඒ ප්‍රශ්න අහල , "උඹට ඒ පණ්ඩිතකම් වැඩක් නෑ ඒව සිලබස් එකේ නෑ" කියල බැනුම් අහන මම 🙂 මොනා වුනත් වීඩියෝ එක නම් පට්ට ❤️
@ChamodiHimansa
@ChamodiHimansa 4 ай бұрын
ඒක තමා ලන්කාවේ අද්‍යාපන ක්‍රමය.අපේ රටේ අද්‍යාපනේ පොත් පාඩම් කරලා ඒව මතක තියාගෙන කොල කෑල්ලක ලියන එකයි.පිටරට අය අලුත් අලුත් දේ හොයාගන්නේ එයාලගේ දැනුම ක්‍රියාකරකම් මගින් ගොඩක්ම ලැබෙන්නේ සෙල්ෆ් සටඩි මගින්මයි.
@maheshanigunawardana896
@maheshanigunawardana896 10 ай бұрын
මම ඉන්නෙ grade 7 වල මට ගොඩක්ම මේ වීඩියෝ එක වටිනවා.මම මේ ක්‍රමේ අත්හදා බලලා හොද් ප්‍රතිපල ගන්නවා.Thank you මේ වීඩියො එකට.
@user-bh2mo7nf4b
@user-bh2mo7nf4b 10 ай бұрын
නියමයි පොඩි සහෝදරයෝ ❤ ඔහොම උනන්දුවෙන් අසාවෙන් දිගටම වැඩ කරගෙන යන්න ඔයාට සුබ පැතුම්!!!
@WasanthaHerath-eg6hf
@WasanthaHerath-eg6hf 9 ай бұрын
Mchàn math 7grade girl kenekkk
@SenuriWijesinghe
@SenuriWijesinghe 10 ай бұрын
කතා කරන විදිය හරි ලස්සනයි ...පැහැදිලි..❤
@chamothvishmitha5996
@chamothvishmitha5996 10 ай бұрын
Bio Api නිසා කොච්චර දේවල් ඉගෙන ගත්තද , Thank you Ayye ✨️💗"
@hirukabadugama1221
@hirukabadugama1221 10 ай бұрын
මට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකෙන් හම්බුනා.බොක්කෙන්ම ආදරෙයි අයියට ✌️✌️✌️✌️✌️
@sumuvlogs1
@sumuvlogs1 10 ай бұрын
Stress වෙලාවන කටහඩ අහන්න ආව මම 😊
@user-md5gs5uh4n
@user-md5gs5uh4n 3 ай бұрын
ඇත්තටම අනිත් අයටත් තමන් දන්න දේවල් හොයලා අපිට මේවා කියලා දෙනවට නම්... ගොඩක් පිං ඔයාට ✨✨😇😇
@anjalijayawardana1713
@anjalijayawardana1713 10 ай бұрын
Bio API Chanal eka Balana bio karana Aya me paththata..😢❤
@bulto527
@bulto527 9 ай бұрын
අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..ඕක ඕනම දේකට හරියටම හරි..
@pamodhatenuli4857
@pamodhatenuli4857 10 ай бұрын
ගොඩක් කල් මතක තියෙන විදියට හරියට bio පාඩම් කරන විදිය ගැනත් video එකක් දෙන්නකෝ.
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 10 ай бұрын
Your voice has super motivational power. It is on 🔥❤️
@pabasara896
@pabasara896 10 ай бұрын
Wow.. ඒ video එක ගොඩක් හොදයි... Super... Thank you
@neelshantha5780
@neelshantha5780 10 ай бұрын
An important video as always❤the voice is beautiful ❤❤ Good luck bio api💫🌍💕
@user-gh1jf6kr9t
@user-gh1jf6kr9t 10 ай бұрын
මේකනම් සුපිරියටම උදව් වෙනවා ❤
@lalithsunil3225
@lalithsunil3225 10 ай бұрын
Bio api ayyage voice eka nm maarai ❤❤
@liamaashel7344
@liamaashel7344 10 ай бұрын
What a perfect video...Thank you...
@SamanWeerakon
@SamanWeerakon 10 ай бұрын
Bio api එකේ video එකක් දානකන් බලන් ඉන්නේ මං විතරද ❤... Tnx ayye
@mahindasurasenamahi2605
@mahindasurasenamahi2605 10 ай бұрын
❤️❤️😍superb video ayye❤️❤️voice is perfect 🌼
@indimarajapaksha3883
@indimarajapaksha3883 10 ай бұрын
Ayyage katahadama motivation ekak❤
@shanakamadhushanka2690
@shanakamadhushanka2690 10 ай бұрын
Very useful brother. Thank you
@nuv_2023
@nuv_2023 10 ай бұрын
Chuttak parakku una balanna , thank you so much saho❤
@kitnasamygovillanadhan3435
@kitnasamygovillanadhan3435 10 ай бұрын
Video එකක් දානකම් බලන් හිටිය අය මේ කොනට ❤️✨
@kashmikaakash
@kashmikaakash 10 ай бұрын
ලංකාවේ සාතිශය බහුතර ගුරුවරු ප්‍රශ්න අහනවට කැමති නෑ. උන් කරන්නේ ඒ අහන එකාව කුඩු පට්ටම් කරන එක. එහෙම අමිහිරි අත්දැකීම් තියෙන එකෙක් මම
@user-gl5bx7zy9m
@user-gl5bx7zy9m 10 ай бұрын
Oya kiyala dena godak ewa man anugamanaya karanawa ayye thanks ❤
@dewminikawindi3800
@dewminikawindi3800 10 ай бұрын
Me technique eka maru ayye පට්ට ❤❤❤❤
@wimalarathnaweerasingha3452
@wimalarathnaweerasingha3452 10 ай бұрын
Very good video dear😊😊
@chandanaudayakumara1466
@chandanaudayakumara1466 9 ай бұрын
Niyamai aiye ❤
@user-sb9xm5lp1m
@user-sb9xm5lp1m 10 ай бұрын
Superb ❤ thank you bio api 🎉
@techkaviya4368
@techkaviya4368 10 ай бұрын
Thanx bio api🖤
@alankashyamali5551
@alankashyamali5551 10 ай бұрын
First comment❤️
@Dinethyasamidi-zj9wh
@Dinethyasamidi-zj9wh 10 ай бұрын
Mth mehema kra but technique ekk kiyl danagena hitiye na Thank you 💕 ayye
@randiabeywickrama3649
@randiabeywickrama3649 10 ай бұрын
ilaga video ekath ikmanata dnna aiye , adath pattai
@sonalkss6973
@sonalkss6973 9 ай бұрын
පට්ට🔥❤️❤️.තව මේවගේ වීඩියෝ ඕනේ.
@Adwick4242
@Adwick4242 7 ай бұрын
All the best to your valuable channel. A blessing to the society
@dinushakarunarathna1510
@dinushakarunarathna1510 10 ай бұрын
Thank you aiye .godak wadagath video ekkak .❤
@user-oo1sf5nn9h
@user-oo1sf5nn9h 10 ай бұрын
Nice
@Vvvvvvvvvvvvvvvv12
@Vvvvvvvvvvvvvvvv12 10 ай бұрын
Thank you brother ❤
@Devindi456
@Devindi456 10 ай бұрын
Niyamai aiye vidieo eka ❤
@NimeshSandeepaM
@NimeshSandeepaM 10 ай бұрын
Godak useful dewal gatta. man me teaching technique eka use karanava padam krannna.eka 100% sartakai.
@tharushikawya5225
@tharushikawya5225 10 ай бұрын
Hama aulak giya welawakama mata udaw una u tube eka. Ada man succes unath ea nisa. Ea nisai chemistry th A awe. ayyage vedios harima wedagath
@MD-411
@MD-411 10 ай бұрын
Thawa videos one ayye❤
@thusharajayaweera855
@thusharajayaweera855 10 ай бұрын
Supper 🎉🎉🎉🎉🎉
@user-mb1tc2vb8e
@user-mb1tc2vb8e 10 ай бұрын
මෙ අය්යගෙ විඩියො දාන ගමන් බලන අය මෙහෙට 🎉❤❤
@NishiRanasinghe-lo2kg
@NishiRanasinghe-lo2kg 10 ай бұрын
Thank u godak vtina video ekk❤️❤️
@user-uh5it7le3v
@user-uh5it7le3v 10 ай бұрын
ටික දවසකින් නේද අද.ඔයා neuroscience study krnvd?
@dinushasewwandi1133
@dinushasewwandi1133 Ай бұрын
Niyamai vedio eka
@user-ew1zw5qw7b
@user-ew1zw5qw7b 10 ай бұрын
godak wadagath video eka❤
@professorstreaming7281
@professorstreaming7281 10 ай бұрын
A very useful vedio.thank you very much #bioapi for bringing these valuable vedios ❤.
@NadithyaAdikari
@NadithyaAdikari 10 ай бұрын
wow, thank you so much for publishing this sort of knowledge, 😇
@suhaniparindya9904
@suhaniparindya9904 9 ай бұрын
What a wonderful voice ❤thank you so much aiya god bless you ❤❤❤❤😍
@gaminipuspakumara9602
@gaminipuspakumara9602 10 ай бұрын
Maru... science walata adarei......❤❤❤❤❤❤
@Gainsoul128
@Gainsoul128 10 ай бұрын
Useful video ❤❤❤
@user-mr4so6gh1c
@user-mr4so6gh1c 10 ай бұрын
Good Job ....❤Keep it up .. Bio Api🖤🖤🖤🤟
@Sandunikaveesha-0821
@Sandunikaveesha-0821 9 ай бұрын
Thank you ayye ❤ godak watinawa me video eka
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
Thank you 💛
@user-cb6gm8zx8o
@user-cb6gm8zx8o 10 ай бұрын
Aiya sharuk khan ge life story eka damma vage mauni Roy ge Dan life styl eka ganth video eka dannako
@Pinky__girl906
@Pinky__girl906 10 ай бұрын
tnq so much 4 this video ❤😊
@11D11_-
@11D11_- 10 ай бұрын
මේක ඉතාම සාර්තක ක්‍රමයක්👍❤❤
@user-jl1ro2bi9r
@user-jl1ro2bi9r 10 ай бұрын
Ane ❤reta padam karenne kamayak❤
@yenukageesath9751
@yenukageesath9751 10 ай бұрын
Very Valuable Video 😄
@cprabbit3271
@cprabbit3271 10 ай бұрын
Ayye පාඩම් කරද්දි සින්දු අහන එක ඒ කියන්නෙ lofi miusic .binaural beats වගෙ එව්ව අහන එක ගැන video ekk කරන්නකො.මොකද අපි ඉන්න පවුල් පසු බිමත් එක්ක අපි පාඩම් කරද්දී සෑහෙනට distract වෙනවා.🥲
@Evil123.
@Evil123. 10 ай бұрын
Subliminal ahana ekath hodayi
@udumalagalagamagenimalavij9189
@udumalagalagamagenimalavij9189 10 ай бұрын
Aththatama apita mehema danuma bedana akata nam THANKS ❤
@AdiSet
@AdiSet 7 ай бұрын
අපේ ඉස්කෝල වල ගුරුවරයෙක්ගෙන් උගන්නනකොට ඇයි හරි කොහොමද හරි ඇහුවොත් එහෙම ප්‍රින්සිපල් ගාව😢ලංකාවෙ කාලකන්නි මානසිකත්වයට ලමයි තමා පලි
@rakhithaabeykoon9297
@rakhithaabeykoon9297 10 ай бұрын
need more videos like this
@ravinduthikshana341
@ravinduthikshana341 9 ай бұрын
ගැහැනු මොලෙයි පිරිමි මොලෙයි අතර වෙනස්කම් ගැන වීඩියෝ එකක් ඔනෙ
@sasinisathmini4785
@sasinisathmini4785 10 ай бұрын
Thanks 😊
@ThushariKanchana-cz9zz
@ThushariKanchana-cz9zz 10 ай бұрын
ICT level 5 වගේ කරන කෙනෙක්ට වඳගත් වෙන video එකක් දාන්න පුලුවන් නම් හොඳයි.
@JayanthaGamage-cu1xt
@JayanthaGamage-cu1xt 9 ай бұрын
Thank you very much!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@danushkakumara8454
@danushkakumara8454 10 ай бұрын
Me videos walin wadak ganna kattatiya like ekak dagena yamu...❤😊
@DTSuga420
@DTSuga420 4 ай бұрын
mn me sare class 3rd ...next time eke 1st wenna try karanwa... thanks bio api 🫂❤
@ShehaniMenushika
@ShehaniMenushika 3 ай бұрын
Favorite one❤
@StudySmart-A
@StudySmart-A 10 ай бұрын
Breathing techniques ගැන Video එකක්.. please 😇😇
@NimeshSandeepaM
@NimeshSandeepaM 10 ай бұрын
ගොඩක්ම පැහැදිලියි කටහඩ
@VImukthiDissanayake-yj4so
@VImukthiDissanayake-yj4so 10 ай бұрын
Super Topic
@ALAcademyseeker
@ALAcademyseeker 10 ай бұрын
Ayye feymen technic ekath ayya anthimata kivuva eka venuvata karanna puluvan neda
@chathufbo2641
@chathufbo2641 7 ай бұрын
Thank you
@user-dh5jx1nl9y
@user-dh5jx1nl9y 4 ай бұрын
Thank you ❤❤❤
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
ගොඩක් වටින විඩියො එකක් ❤😊
@kasunnavarathna4964
@kasunnavarathna4964 9 ай бұрын
Love from Afghanistan
@savindyaashani-wr9em
@savindyaashani-wr9em 10 ай бұрын
thanks bio api
@niwanthitharuka3714
@niwanthitharuka3714 10 ай бұрын
Thank you ayye❤
@chandanichandani4950
@chandanichandani4950 7 ай бұрын
Perfect video 🥰
@deepthikanishanthi3974
@deepthikanishanthi3974 10 ай бұрын
Thank you ayye❤️❤️❤️🥰🥰🥰
@user-oo3xf8gz9r
@user-oo3xf8gz9r 10 ай бұрын
Ane ayye study motivation viedio ekak dennako 🥺💚
@batti9931
@batti9931 10 ай бұрын
Ayyage katahada harima lassanai
@Sujithwasantha-yb4qb
@Sujithwasantha-yb4qb 4 ай бұрын
කුතුහලය කියන එකත් වෙලාවකට එපා වෙනෝ. මේ නිසා පංතියෙ හොඳටම විහිළුවට ලක් වෙන්නෙ මං 😢
@ruwanthikatharushi98
@ruwanthikatharushi98 10 ай бұрын
Thank u very much aiyeeeeeeeee😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️...great 😌❤️💖
@sunilsuriyapperuma9327
@sunilsuriyapperuma9327 9 ай бұрын
ලංකාවේ මේ අධ්‍යාපන ක්‍රමය තිබුණා 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන සොයා බලන්න
@nilanaathukorala07
@nilanaathukorala07 5 ай бұрын
Aiye ADHD gana poddak study krl video ekak danna puluwanda
@SLTechYasindu-ik7uk
@SLTechYasindu-ik7uk 10 ай бұрын
වීඩියෝ එක හොදයි නම් 👍 එකක් දගෙන යන්
@priyadarshanihemachandra4128
@priyadarshanihemachandra4128 10 ай бұрын
👍
@user-cz7qp9cb3o
@user-cz7qp9cb3o 10 ай бұрын
අනිවාර්යයෙන් ❤❤ patta
@eduzeschool
@eduzeschool 9 ай бұрын
Eduz E School ඔබේ දැනුමේ සීමාවන් පුළුල් කරමින් සහ නව කුසලතා ප්‍රගුණ කරවමින් ඔබව විභාගය සදහා සවිබල ගැන්වීම උදෙසා නිර්මාණය කර ඇති අධ්‍යාපනික යෙදුමකි
@lahiruprabhath6118
@lahiruprabhath6118 9 ай бұрын
Helpful
@Globalmusicbox
@Globalmusicbox 9 ай бұрын
RESPECT 🔥
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 10 ай бұрын
Patta bro ❤🎉
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 61 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН