How to Make a 12v Power Supply Pack සබ්වූෆර් ඇම්ප් එකට කාර් සෙට් එකට

  Рет қаралды 65,121

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 461
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
බොහොම ස්තුති මහත්තයා මේවගේ දැනුවත් කිරීම් කරනවට. ඔබට ජයෙන් ජයවේවා
@gaminiherath650
@gaminiherath650 Жыл бұрын
Maath hari kemathie. Meyage video balanna awankawama hariyatama kiyala denawa obata jaya wewaa
@supunchathuranga6117
@supunchathuranga6117 Жыл бұрын
අද එකත් සුපිරියක් තමා...❤❤❤❤🤛
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@supunchathuranga6117
@supunchathuranga6117 Жыл бұрын
@@ElectronicLokaya ❤️‍🔥
@isurubandara143
@isurubandara143 Жыл бұрын
අම්මෝ හොය හොය හිටපු එකක් 😁😍❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@gaminiherath650
@gaminiherath650 Жыл бұрын
මාත් ඉතින් ❤
@ලොවවටා-ර9ර
@ලොවවටා-ර9ර 9 ай бұрын
Smps walin plate amp ahanna barida..15awage akakin
@Sasanka.2
@Sasanka.2 Жыл бұрын
UPS transpomer ekata w kiyak පිච්චෙනවද පුල් ලෝඩ් එකේදී.
@slstuntandeditor6005
@slstuntandeditor6005 Жыл бұрын
Aiya ampiyar 15/20 transformer ekk danwanm oya cpaciter eki aiya dapu oya badu tikmada dann ine wens badu dnn oned
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි අයියේ ,කාර් සෙට් රෙපෙයාර් කරන වීඩියෝ එකක් කරමුකෝ🙏🙏 ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො
@PANDA__BEATS
@PANDA__BEATS Жыл бұрын
සිරාවටම හොය හොය හිටපු විඩියෝ එකක් ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@induwararanasingha2658
@induwararanasingha2658 Жыл бұрын
Ou ee
@kawindakawinda9047
@kawindakawinda9047 Жыл бұрын
class d amp gena vdo ekk krmu . class amp tda amp walata sapekshawa hodaida
@madusankaprabath1576
@madusankaprabath1576 11 ай бұрын
සුපිරි 🎉
@supunidikmadugodage4484
@supunidikmadugodage4484 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ මරු..ජය වේවා අයියේ.👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@LionOffice-m1l
@LionOffice-m1l Жыл бұрын
Aiye mage transformer eke කලු නිල් නිල් වයර් තියෙන්නෙ mada wire eka නිල් පාට දෙපැත්තේ නිල් කලු. coman eka hoyaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පාට පස්නයක් නෑ මැද එක කොමන්
@PriyangLakshan-yw8ft
@PriyangLakshan-yw8ft Жыл бұрын
Thanks sir a video akata nam, 👏👏👏👏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@yohanamila7804
@yohanamila7804 9 ай бұрын
Out put line ekwn ampiyar wadi wenawada
@vikumanushka310
@vikumanushka310 Жыл бұрын
2a diode 4k dala 2200uf 50v cap akak dala 12v 1A transpomer akak dala hadu akak aiye ake dc 18v out venavane..ai ahema venne.aka 12v karaganne kohomada..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් එහෙම වෙනව මල්ලි ලෝඩ් කරාම හරි ඒක
@vikumanushka310
@vikumanushka310 Жыл бұрын
@@ElectronicLokaya 12v led patiyakata dunnata aulak vena akak nadda aiye
@malakasumith7612
@malakasumith7612 Жыл бұрын
Aiya nam supiri wadek aiye oya koheda aiye oya danna hama dema kiyala denawa neda igena ganna apita godak watinawa jaya we wa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@champikamanojith1914
@champikamanojith1914 Жыл бұрын
සුපිරි අංකල් මරු . ❤❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@champikamanojith1914
@champikamanojith1914 Жыл бұрын
12 inch single top soundcraft .හොද්ද sound ♥️♥️♥️♥️
@SamanSpkjayasingheJayasinghe
@SamanSpkjayasingheJayasinghe 12 күн бұрын
Good 😊😊
@ElectronicLokaya
@ElectronicLokaya 12 күн бұрын
Thank you! 🙏
@AnuruddhaDharmasena
@AnuruddhaDharmasena Жыл бұрын
Usb kit ekatath meka hariyanawada?
@සම්රතක්ෂිල
@සම්රතක්ෂිල 12 күн бұрын
Man oka heduwa ❤
@danu4492
@danu4492 Жыл бұрын
Ups transformer එකකින් sub amp ekakt suply denn puluwnd dc krhm 16v wage enw ne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක ටිකක් වැඩියි මල්ලි කොයිල් එක ගලවල අඩු කරන්න ඕනී නැත්තම් ඒකෙ වෝට් 13 එන එකක් හොයාගන්න
@GaminiAB
@GaminiAB 4 ай бұрын
0:12 u p s taransfomataya mekata ganna barida
@ElectronicLokaya
@ElectronicLokaya 4 ай бұрын
පුලුවන්
@ravindupethum967
@ravindupethum967 Жыл бұрын
Marunat aiya ekka thamai yanne oya tharam hodata kiyala deana kawwrut na ❤
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
Godak watina video ekak jayawewa❤️❤️💪👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@mahesheranga4377
@mahesheranga4377 Жыл бұрын
ජයවේවා අයිය ❤🔥
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@Kasunabesiriwardana
@Kasunabesiriwardana 6 ай бұрын
smps akakin 20 ammiya denna kahapata waya tika i kalu pata waya tikai akata akathu karala dunnama adda.nil pata waya aka awaya wanne nadda
@chamindnilantha5184
@chamindnilantha5184 Жыл бұрын
මට අවරුදු 14 එත් ඔයාගේ අර ඉන්වටර් සර්කිට් එක හොදටම හැදුව
@ifzyodoydpufypdl3990
@ifzyodoydpufypdl3990 Жыл бұрын
මම අවුරුදු 11 දි හැදුවා. But after 65 attemption
@madudilmi27
@madudilmi27 Жыл бұрын
15A POWAR SUPLAI akata cepesitor akai diod akai kiyakin wediwenna weida
@dilrukshikgds662
@dilrukshikgds662 Жыл бұрын
ජයවේවා අයියා...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chanakaudayanga9675
@chanakaudayanga9675 Жыл бұрын
Good job 👍
@BandulaPriyantha-r2r
@BandulaPriyantha-r2r 3 ай бұрын
12v 10A karaganna me dapu companat waling puluwanda wenas karanna onida
@madusankasujith173
@madusankasujith173 Жыл бұрын
thanks aiye hewwa video 1 dunnata
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@every-thing3502
@every-thing3502 Жыл бұрын
නියමයි අයියෙ thanx. මේකම 32v 4ඇම්පියර් out කරගන්න වෙනස් කරගන්න ඕන මොනාද?
@lakshanishara6620
@lakshanishara6620 Жыл бұрын
මරු 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@slstuntandeditor6005
@slstuntandeditor6005 Жыл бұрын
aiya oya trasformar eka kocchr welwk on karla wad jargnn pukuwnda
@slnirajofficial
@slnirajofficial Жыл бұрын
50v capacitor barida
@pramod8911
@pramod8911 Жыл бұрын
තවත් සුපිරියක් 😍❤️👍
@pramod8911
@pramod8911 Жыл бұрын
ඔය Transformer එකක් කියක් විතර වෙයිද 🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැන් ටිකක් අඩු වෙලා මේ පැත්තෙ 4500යි
@Covid7777
@Covid7777 Жыл бұрын
Niyamai.. Aiye LG wage Hifi System 1kata Amp 1k hadana hati video 1k karandako issarahata...❤
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
සුපිරි❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@technicallokayo-md2oc
@technicallokayo-md2oc Жыл бұрын
සුපිරි අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sl-everythingsl3048
@sl-everythingsl3048 14 күн бұрын
ඔය transfomer එක කීයක් වෙනවද කඩේ?
@ElectronicLokaya
@ElectronicLokaya 13 күн бұрын
ඒ දවස් වල මේ පැත්තෙ කඩ වල නම් 4500/= ක් වගේ උනා දැන් දන්නෙ නෑ
@captainnemo3958
@captainnemo3958 9 күн бұрын
මම ඊයෙ (2025-01-08) කුරුණෑගල රත්නායක ඉලෙක්ට්රොනික්ස් එකෙන් ගත්තා මේ වර්ගෙ මේ transformer එකම රු 4800 යි🤗🤗 මෙ පවර් සප්ලයි එක හදන්නමයි ගත්තෙ , ඉතුරු කෑලී ටිකට 230 ක් විතර ගියෙ
@chamarachathuranga5645
@chamarachathuranga5645 Жыл бұрын
Sub amp repair karana ewa nadda
@chandikakumari100
@chandikakumari100 Жыл бұрын
එල අයියා👍🤘❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@slmodgames
@slmodgames Жыл бұрын
transformer එකක 12v output එක කෙලින්ම දෙන්න බැයිද car set එකකට
@20-supunsenanayake87
@20-supunsenanayake87 3 ай бұрын
Computer power suply eken bari weida
@Kumara-r3s
@Kumara-r3s Ай бұрын
mage trans fomare kaha pata 12 line dekai thiyenne .anith wayar 3. 28vx2 . Me trans fomer eken kohomada saplay ekak hadanne ( com wayer ekak nane 12v line deka whitharai thiyenne .
@salind922
@salind922 Жыл бұрын
Man car set ekak gaththa ekata magegawa thibuna parana aemp eke tansfomar eka ganna hithagana eke gahala thiyenne 24v 0 24v A8 kiyala mata eken car setekata denna puluwanna mama thawama eka gahala beluwene
@chandanasadaruwan7843
@chandanasadaruwan7843 Жыл бұрын
Aiye oya sab ampilar eke sab full ekai low ekai dekama ekata wada karanna hadanna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි ඒකට ටෝන් කොන්ට්‍ර්‍රෝල් එකක් දාල මේක නෝමල් මූඩ් එකේ තියන්න
@chandanasadaruwan7843
@chandanasadaruwan7843 Жыл бұрын
Owata bess thribal kad ekak set karanawa neda aiye ehema barida
@DisnaLiyanage-mb3hx
@DisnaLiyanage-mb3hx Жыл бұрын
amp ekatai car set ektai dektma eka sare power gaddi madi veida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් එහෙම උනොත් තව ඇම්පියර් වැඩි ට්‍රාන්ස්ෆෝම ර් එකක් දාන්න වෙයි
@user-ct7br7mh7b
@user-ct7br7mh7b 7 ай бұрын
14w output karana tranceformer එකකින් දුන්නොත්
@hemanthaanura4306
@hemanthaanura4306 3 ай бұрын
tranfomer 12+12 5A kiyada
@Shakkyagamage12
@Shakkyagamage12 Жыл бұрын
Aiya mage Ck 160 plate amp ekak tiyenne tika dawaska idan bass sound en n ne amplifier eke LPF paththata dammata ai e
@shiranthakumara1684
@shiranthakumara1684 Жыл бұрын
නියමයි සුපිරි 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@slmylife
@slmylife Жыл бұрын
නියමයි ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kumara85
@kumara85 Жыл бұрын
සුපිරි 👍👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sisilachanaka4684
@sisilachanaka4684 Жыл бұрын
Ups transformer ekaka 6volt eka 12v karama ඇම්පියර් eka kiyk withard out wenne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තියෙන ගානම තියෙනව අඩු වෙන්නෙ නෑ
@sisilachanaka4684
@sisilachanaka4684 Жыл бұрын
5A waged enne
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
dual supply ganna bane eken kohomada dual supply dena amp ekakata hayi karanne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පස්නය සුල මුල පැහදිලි නෑ
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
@@ElectronicLokaya ඩුවෙල් සප්ලයි ගන්නෙ කොහොමද ඕකෙන්
@Panadure_kolle
@Panadure_kolle Жыл бұрын
Cooling fan ekakata denna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@RuchiraKawinda-y9w
@RuchiraKawinda-y9w Жыл бұрын
12v ups tranformer ekak set karanne komada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කලින්වීඩියෝ බැලුව නම් ඒවයෙ ඇති
@gihanchamaragihan9592
@gihanchamaragihan9592 21 күн бұрын
Machan 28.taspomar ekn 12ganna පුලුවන් da
@ElectronicLokaya
@ElectronicLokaya 21 күн бұрын
ගලවල පොටවල් අඩු කරල ඔතන්න ඕනී මල්ලි ැඑ කරන හැටි වීඩියෝ එකක් දාල ඇති
@samankumara1899
@samankumara1899 Жыл бұрын
Sub amflipar eke aux line ekata dakunu peththen thiyena shokat eka gena poddak kiyanna puluwan ekak hada ganna vidiya
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ මොකද්ද? මොකද්ද එතන ගහල තියෙන්නෙ?
@samankumara1899
@samankumara1899 Жыл бұрын
Mage amplifier eke nam bass level kiyala thama thiyenne
@sajithvideoproduction
@sajithvideoproduction Жыл бұрын
Very good
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@BbbHhhuu-m1z
@BbbHhhuu-m1z 6 ай бұрын
12v 5A TV pawer supply එක්කට කැපැසිටර් එකක් දාලා 10A වගෙ හදාගන්න බැරීද.. එම දුන්නොත් පවර් සප්ලයි එකට අවුලක් වෙයිද ?
@duminduhasitha
@duminduhasitha 11 ай бұрын
ups transformar ekak thiyenawa eken supply dunnoth pichchei da plate amp eka?
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
අව්ට් එක 13 එක නම අව්ලක් නෑ ඊට වැඩි එක ගන්න එපා
@hirunakawushalya6829
@hirunakawushalya6829 5 ай бұрын
ඒ කිව්වේ ​@@ElectronicLokaya
@hirunakawushalya6829
@hirunakawushalya6829 5 ай бұрын
Voltage ගානද
@SarathJayasundara-oh4bq
@SarathJayasundara-oh4bq 7 ай бұрын
Thanks
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
15A transformer ekak demmoth capacitor & diode wala agaya monawada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඩයෝඩ් විතරක් ඇම්පියර් ගාන විඩි ඒව දම්මම ඇති
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
Ok thanks sir😅
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
Sir diode wala 4001 me wage number tiyanawane okata gaththa diode eke number monawada
@sedasyenuli9581
@sedasyenuli9581 Жыл бұрын
Godak watinawa
@anurakumarahettiarachchi9485
@anurakumarahettiarachchi9485 Жыл бұрын
Aiye mea supply pack eken 12v supply out 2k ganna puluwanda?mama connect kara hum ekak enawa?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ෆුල් වේව් එකේ 2ක් කොහොමත් තියෙනවනෙ
@dilansankalana4858
@dilansankalana4858 Жыл бұрын
oma nethuwa 10A or 30A SMPS power supply ekak pavichchi kaloth prashnayak weida 🙄 transfomer ekakin nethuwa?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පස්නයක් නෑ පුලුවන් හැබැයි ට්‍රන්ෆෝමර් එක වගේ නෙවේ වාසි අවසි හෙමත් දෙකේ දෙවිදිහක් අකුනක් හෙම හැහුවොත් SMPS හරි ඉකනින් පිච්චෙන්න බලනව නිකම් සතෙක් හරි ඇතුලට ගියොත් ගිනි අරගෙන පුපුරල නිනාස වෙන්නෙ ඒකයි අවාසිය ට්‍රාන්ස්ෆෝමර් කල් පැවැත්මයි, තව දේවල් තියෙනව කෙටියෙන් කිව්වෙ
@roshandilhani8771
@roshandilhani8771 Жыл бұрын
Niyamai
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
🤛❤️❤️❤️
@ashensankalpa9135
@ashensankalpa9135 Жыл бұрын
නියමයි.....❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@DilukNero-fw9mm
@DilukNero-fw9mm Жыл бұрын
24v transfer ekakin 12v karala denna berida sub amp ekata
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් කොයිල් එක ගලවල 12ට එතුවොත් තමයි හොඳටම සෙට් වෙන්නෙ
@세한한국
@세한한국 3 ай бұрын
19.5 v 3A. දුන්නොත් පිච්චෙනවා ද
@chameerasampath9321
@chameerasampath9321 Жыл бұрын
Mekn amp eki set ekai dektma ekawara denna puluwnda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් ඒත ටිකක් මදියි දෙකම යූස් කරනව නම තව ඇම්පියර් ගාන වැඩි එකක් ඕනී
@umeshasandaruwani217
@umeshasandaruwani217 Жыл бұрын
Aiye me transformer eke mila kiyak wenawada me dawaswala?🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හරියටම දන්නෙ නැ මල්ලි මේ පැත්තෙ කඩේක ඇම්පියර් පහ 4500ට තියෙනව
@hiranakmeemana3275
@hiranakmeemana3275 Жыл бұрын
Aiye plate amp ekata smps eken dena puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@thusharachampika4905
@thusharachampika4905 Жыл бұрын
Usb kit ekakata ganna one ampiyar kiya tans pomarayakda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මිලි ඇම්පියර් 300 තිබුනත් ඇති
@SBSCreator
@SBSCreator 11 ай бұрын
smps power supply ehekin denna puluwanda sub amp ekata
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
පුලුවන් ඇම්පියර් තියේනම්
@nethmalsl1188
@nethmalsl1188 Жыл бұрын
16.5v out karanawa car set ekata aulaka නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එච්චර නම් වැඩියි
@rubananthoney9425
@rubananthoney9425 Жыл бұрын
Aiya maru 👍👍
@susanthaariyarathna2217
@susanthaariyarathna2217 Жыл бұрын
Computer power supply eka madida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇති ඒකට අර්ත් එකක් දාගන්න
@anurakumarahettiarachchi9485
@anurakumarahettiarachchi9485 Жыл бұрын
Aiye mea supply eken USB kit ekata power denna puluwanda? Wadida?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දෙන්න පුලුවන් වැඩි නෑ 12නෙ
@JanikaChathuranga
@JanikaChathuranga Жыл бұрын
Aiya diod 2ka rathwenawani godak aulak nedda eka
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් අව්ලක් ඇම්පියර් මදියි ඇති ඩයෝඩ් වල ලොකු ඒව දාන්න
@yehansandeepa6673
@yehansandeepa6673 Жыл бұрын
500w amp ekakata12v denawanm ekata Ahm kiyknwage one wenawada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
40ක් වත් ඕනී වෙයි ඒකෙ පියුස් එකේ ඇම්පියර් ගාන බලන්න ඒ ගානට එකක් ගන්න
@arachchidilshan8787
@arachchidilshan8787 Жыл бұрын
Aiya electronic ic gedarata genna ganna krma nadda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ගූගල් එකේ බලන්න සුවර් ඒව ගැන දන්නෙ නෑ
@thiruchealwam218
@thiruchealwam218 Жыл бұрын
Ac dc karama 12v eakkata vata weaty weanava nea
@why8808
@why8808 Жыл бұрын
අය්යේ pioneer 12 inch 1400w සබ් ස්පිකර් එකකින් හොදම sound එකක් ගන්න watt කියේ amp එකක් ඕනිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට RMS වොට් 500කවත් ඔරිජිනල් ඇම්ප් එකක් ඕනිවෙයි තව වැඩි වෙනව නම් තව හොඳයි
@DBJHHarshana
@DBJHHarshana Жыл бұрын
Super..weddek
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@Kasunq
@Kasunq Жыл бұрын
❤❤❤❤ සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Sachintha556
@Sachintha556 5 ай бұрын
මංගාව තියෙන්නේ 12v 10A smps එකක් ඒකෙන් 12v 5A car setup එකකට පවර් දුන්නොත් පිච්චෙයිද
@ElectronicLokaya
@ElectronicLokaya 4 ай бұрын
නෑ
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
Supiri ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nandanaliyandeniya
@nandanaliyandeniya 11 ай бұрын
05 A transformer 02 k couple karanna puluwanda..
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
පුලුවන් මොන වගේ වැඩකටද?
@nandanaliyandeniya
@nandanaliyandeniya 11 ай бұрын
subwoofer ekak use karanna wage.. ehema unoth 05 A Madi neda ayye...
@Youtube-trending-with-sl
@Youtube-trending-with-sl 11 ай бұрын
Aiye setap ake ic gihin thibila damma eth sadde ahennane ai e
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
වෙන අව්ලක් ඇති බලන්න වෙයි
@I.h.p.aIlucsooriya
@I.h.p.aIlucsooriya Жыл бұрын
Me transfomer eka kiyak withara wenawada aiye?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැන් අඩු වෙලාලු කෙඩේකින් බලන්න
@dilipsrimal465
@dilipsrimal465 Жыл бұрын
Car set ekata dunnoth memory backup eka hitin nane. On karana karana welawata setting hadanna onane
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒව ගැන මං කලින් වීඩියෝ එකකින් කියල දීල ඇති මේක මේ ගෙදර යූස් කරන්න ඕනි කිව්ව අයට හදගන්න හැටි කියල දෙන්න කියපු නිසා වීඩියෝ එකක් කරේ මල්ලි
@MenakaNayanakumari
@MenakaNayanakumari 6 ай бұрын
Aiye 24 v wadida eka 12v karaganna vidihak kiyala denna
@SithumMethsara-pm3nl
@SithumMethsara-pm3nl Жыл бұрын
Sir meke diode deka wenuwat mkt item ekak gnn barid
@PriyangLakshan-yw8ft
@PriyangLakshan-yw8ft Жыл бұрын
Sir 12volt 10A wage tanspomar akak kiyak withara weida..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇම්පියර් 10 නම් හොයන්න අඩුයි 8 තියෙනව මේ පැත්තෙ 6000ක් වෙනව ඒකත් පලාත අනුව මිල වෙනස් වේවි
@malithruchira8879
@malithruchira8879 Жыл бұрын
Mge transformer eke out ekt yellow 2, blue 1i thiyenne eke ඇම්පියර් kiyad kiyl hoygnne kohomd kisim sthank nh eke 🥲💔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක හොයන්න කරන්න ගනන් හදල කරන ලොකු කතාවක් ඒ නිසා ලේසිම විදිහ ඔය ට්‍රාන්ෆෝමර් එක කඩේකට ගිහින් පෙන්නල අහන්න සයිස් එක අනුව කඩේ තියෙන ඒවයින් දල ගානක් කියාවි
@malithruchira8879
@malithruchira8879 Жыл бұрын
@@ElectronicLokaya හරී...❤️
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5
38:11
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН