මාස 3න් මුල ඉදන් English ඉගෙන ගන්න හොදම විදිහ | How to learn English | Sinhala | Sri Lanka

  Рет қаралды 123,661

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

* මේ වැරැද්ද ඔයා අතිනුත් වෙනවනම් මේ දැන්ම හදාගන්න | Time Management | Personal Finance
📽️: • අපිට වැඩ කිහිපයක් එක ප...
* මම මගෙ වැඩ ලිස්ට් එක (ToDo List) හදන හැටි
📽️: • මම මගෙ වැඩ ලිස්ට් එක (...
* ජීවිතේ මට වැරදුන තැන් | ගොඩ යන්න ඕනෙනම් අද ඉන්දන් මෙහෙම කරන්න. | Life lessons
📽️: • ජීවිතේ මට වැරදුන තැන් ...
* ජීවිතේ ගොඩ යන්න මෙහෙම කරල බලන්න | ආස හිතෙයි | Sinhala | Sri Lanka
📽️: • ජීවිතේ ගොඩ යන්න මෙහෙම ...
* වැඩ මහඇරෙනවද? මේ දේ කරල බලන්න | Eisenhower decision matrix
📽️: • වැඩ මහඇරෙනවද? මේ දේ කර...
✍🏽 WHO I am:
Hello Friends,
I'm Dr. Prabuddha Don, a molecular scientist within the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO World Heritage site.
In addition to my official duties, I also serve as a part-time research scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZbinr, and on my channel, I create videos exploring ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I would be delighted to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don
Chapters
0:00 Intro
1:10 Story
2:06 Importance
4:17 Why
4:59 Reason
8:16 Barrier1
10:00 Barrier2
10:26 Resolution
13:15 MindSet
16:12 HowToLearnEnglish
18:55 LearnWords
22:06 Films
24:16 Read
25:05 HowLong
27:06 Outro

Пікірлер: 1 900
@SilawathiKumari-xs8sq
@SilawathiKumari-xs8sq Ай бұрын
ජීවිතේ ගොඩ දාන්න අනිත් අය ගැන හිතන ඔයාලා වගේ අයට ගොඩක් පින් 😊
@GemunuJayasinghe
@GemunuJayasinghe Ай бұрын
ගෞරවණීය ආචාර්ය තුමණි ; මා 72 වෙනි වියෙහි පසුවෙන කෙනෙක් . ඔබතුමාණන්ගේ මෙම විවරණය හරිම සිත්ගන්නා සුළු විවරණයක් . මා දැනට විදේශ රටවල් දෙකක සේවයේ නියුතු මාගේ දරු දෙදෙනාටද මේ වීඩියෝව යොමු කළා .තවත් මෙවැනි දිරිමත් කිරීම් ඇතුළත් වැදගත් වීඩියෝ අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්න .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Obathumata bohoma isthuthi..🙏🙏
@kavimx3698
@kavimx3698 Ай бұрын
❤❤ මම නිකරුනේ ඉන්න වෙලාවල ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදුවෙලා ඉන්නව. ඒකෙන් ගොඩක් improve උනා. එදිනෙදා හිතන දේවල් simple english වලින් හිතන්න. හැමෝටම ජය. Doc ඔයාටත්❤
@sandhyauduwela1156
@sandhyauduwela1156 26 күн бұрын
කියන අදහස් වගේම ඉදිරිපත් කරන ආකාරය සහ කතා කරන විදිය ලස්සනයි .
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Ай бұрын
පොඩ්ඩක්වත් video ඒක Skip නොකර බැලුවේ ඇත්තටම මේ හැම එකක්ම හරියටම හරි ❤❤
@surekadamayanthi7219
@surekadamayanthi7219 10 күн бұрын
❤❤❤ වීඩියෝ එක නම් මරු ඔබ තුමා වගේ නිරහංකාර ආදරණීය දරුවෙක් බිහි කළ ඔබ තුමා ගේ ආදරණීය මෑණියන්,සහ පියාණන් නිදුක් නිරෝගී වේවා !!!
@Beautyearth3710
@Beautyearth3710 4 күн бұрын
අපි සර්ගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන නිසා පුලුවන්නම් සර් තව චැනල් එකක් පටන් ගෙන ඒකේ English වලින් පොඩ් පොඩි දේවල් explain කරන්න. එතකොට ඒකෙනුත් අපිට ඉගෙන ගන්න පුලුවන් ❤
@priyaniuduwela2472
@priyaniuduwela2472 Ай бұрын
මම බලපු හොඳම video එකක් English කතා කරන්න ඉගෙන ගන්න විධිය ගැන. Thank you very much.
@URD.Silva_345
@URD.Silva_345 Ай бұрын
මාත් university යන්න ඉන්නෙ...මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ ඉංග්‍රීසි..මං අද ඉදලා මේ විදිහටම try කරනවා..thank you sir❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Ай бұрын
මට අනුව නම් අපිට ඉංග්‍රීසි බැරිවෙලා තියෙන්නෙ අපි හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්න හැදුවෙ සිංහලෙන්. හැබැයි අපි සිංහල ඉගෙන ගත්තෙ සිංහලෙන්. ඒ නිසා ඉංග්‍රීසි, ඉංග්‍රීසියෙන් ඉගෙනගත යුතුයි. අනිත් භාෂාත් එහෙමම තමයි.
@ravifernando1637
@ravifernando1637 Ай бұрын
මේක බොහොම වටින වීඩියෝ එකක්. බොහොම ප්‍රයෝජනවත්. එහෙම ඒවා දිග වුණාට අහන් ඉන්න ඕන තරම් පුළුවන්. දැනුම ගන්න තියෙන තැනක්. ස්තුතියි, Thank you.
@user-xj5jo1jd3g
@user-xj5jo1jd3g Ай бұрын
Thankyou puthe mama illapu vidio eka genawata .ඔබට නිදුක් නිරෝගී සුව පතමි .ජය වේවා !!!
@prasadkulathunga1986
@prasadkulathunga1986 Ай бұрын
මම නම් කියන්නේ අපි ආදරය කරන දේ තමයි අපි ලගට එන්නෙ සහ ලග රැදෙන්නෙ අපි අකමැති දේවල් ලග රදෝගන්නෙත් නෑ ලගට එන්න දෙන්නෙත් නෑ ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂාව අපි ආස උනොත් අපි ලගට එනවා නැත්නම් අපෙන් ඈත් වෙනවා.අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවනම් අපි ඒකට ආදරේ කරන්න ඕනේ කැමති වෙන්න ඕනේ එකට අපේ මුලු හදවතින්ම.එතකොටයි අපිට ඒක පිහිටන්නේ.
@nihaldharmarathna5222
@nihaldharmarathna5222 Ай бұрын
@allfacreation849
@allfacreation849 Ай бұрын
මමත් ඉංග්‍රීසි ඉගෙන ගන්න සෑහෙන උත්සාහයක් ගන්න කෙනෙක්... දැනට මම කරන්නේ youtube එකේම තියෙන පත්තර සමග ඉංග්‍රීසි කියන program කිහිපයක් ම දවස ගානේ බලනවා ඒකෙන් යම් කිසි සැලකිය යුතු දැනුමක් මට ලැබිලා තියෙනවා මේ දේ දිගටම කලොත් ලොකු දැනුමක් ලැබෙයි කියලා හිතනවා..මම හරිදවැරදිද දන්නේ නෑ... අද මේ ඔබ තුමාගේ වීඩියෝ එක අහම්බෙන් හම්බ වුනේ...ඒකෙත්.කියපු දේවල් 100% ඇත්ත... මම ඉංග්‍රීසි ඉගෙන.ගන්න පටන් ගන්න ඕනේ කොතනින්ද කියන එක තාම කල්පනා කරමින් ඉන්නේ අද වීඩියෝ එකෙන් උත්තර ගොඩක් මට ලැබුණා..මේ කියන දේවල් වලින් ගොඩක් දේවල් මටත් හිතිලා තිබුණා නමුත් කරන්න ගියේ නෑ ඒ දේවල්හරිද වැරදිද නොදන්න නිසා...වීඩියෝ එක පට්ට...ස්තූතියි ... ඔබතමාට වෙලාවක් තියෙනවනම් මගේ මේ කමෙන්ට්එකට අදහසක් එක් කරන්න මම තරංග...
@Englis7825
@Englis7825 Ай бұрын
මං වගේම😥👑️
@anomaweerasingha5932
@anomaweerasingha5932 Ай бұрын
අනේ ඔයාට ගොඩක් ස්තූතියි . ඇත්තටම මට මතක හිටින් නෑ . හරි ආසයි ඉගෙන ගන්න . ඔයාගෙ කතාව දිග වැඩි නෑ . ලොකු උනන්දුවක් ඇති උනා ආයෙ උත්සහයක් අරන් බලන්න
@devnipadmasiri1765
@devnipadmasiri1765 Ай бұрын
හරිම වැදගත් සර්ගෙ මේ content. හරිම ආසාවෙන් කම්මැලි නැතිව ඉවර වෙනකල්ම අහන්න පුළුවන්. කියපු ක්‍රමය හරිම practical. ගොඩක් අය පොත් කියෙව්වම film බැලුවම English පුළුවන් වෙනවා කියන්නෙ ඒ අදහස අතීතයේ ඉඳන් පැවත එන අදහසක් නිසා මිස ඇත්තටම තාර්කික පදනමකින් නෙවේ. ඒ වගේම සර් සමාජය ගැනත් ගොඩක් දේවල් අවබෝධ කරන් ඉන්න කෙනෙක්. කනට ගැහුවා වගේ සමාජයට පිළිලයක් වෙන අයගෙ. බොහොම ස්තූතියි සර්
@madushaniwijesinghe4720
@madushaniwijesinghe4720 Ай бұрын
You are amazing aiye...පොලොවේ පය ගහලා ඉන්න නිහතමානී මනුස්සයෙක්...❤️❤️❤️
@yking5060
@yking5060 Ай бұрын
ඔව් අපේ උන් ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ තමන්ගෙ status එක සමාජෙට පෙන්නන්න. Video eka maru❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you so much❤️❤️
@CookingwithTravelKitchen
@CookingwithTravelKitchen Ай бұрын
කථාව සම්පුර්ණ ඇත්ත. අපේ රටේම පොදු මානසිකත්වය වැරදියි. අපි හැමෝටම වගේම අදටත් පාසැල් වල තිබෙන්නේ වැරදි අධ්‍යාපනයක්. ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන රටේම තිබෙන්නේ වැරදි මතයක්. ඔබ නිවැරදියි. ඒ තුල නිවැරදිව මානසිකත්වය හදාගෙන ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න බැරුව ඉන්න හැමෝටම ඉතාම වටිනා විඩියෝ එකක්. 👍😀
@dileekadassanayake8858
@dileekadassanayake8858 Ай бұрын
කියපු ටික 100% ඇත්ත සර්.. ඉදිරි සියලු ම වැඩකටයුතු සාර්ථක වේවා ඔබතුමාගේ.. තෙරුවන්සරණයි 🙏🙏
@shashikagunasena782
@shashikagunasena782 Ай бұрын
මම මේ chanal එකේ ඉන්න ගොඩාක්... අය තරම්ම උගත් කෙනෙක් නෙමෙයි .ඒත් ඔබතුමාගෙ video මග නොඇර බලන කෙනෙක්.ඒවා අපි කාටත් ඉතාම වටිනවා.මම ඒවා දරුවන්ටත් එයාලගෙ යාලුවන්ටත් shair කරනවා.එයාල බලනවද දන්නෙ නැහැ .හැබැයි දවසක බලයි කියන බලාපොරොත්තුවෙන් මම shair කරනවා.ගොඩාක්... ස්තුතියි ඔබතුමාට 🙏තෙරුවන් සරණයි 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
ඔබ හොඩක් උගත් කෙනෙක්. උගත්කම කියන්නෙ උපාදියට නෙවේයි. බොහොම ඉස්තුතුති ඔබට.. බුදු සරණයි 🙏
@seyondinethmin6330
@seyondinethmin6330 Ай бұрын
​@@dr.donexplains8115❤
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 Ай бұрын
ඔයා හොද බුද්දිමතෙක් කියලයි මට දැනෙන්නෙ.
@nimaligunasekara8048
@nimaligunasekara8048 Ай бұрын
@upulsiriwardena7643
@upulsiriwardena7643 Ай бұрын
Dr Ruchira Wijesena ත් මේ වගේම වීඩියෝවක් දමලා තිබුනා. මේ ක්‍රමය සාර්ථකයි කියලා මම හිතනවා.
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you.. mamath balannm❤️
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Mth dkk ❤❤❤
@chanakadissanayake1378
@chanakadissanayake1378 Ай бұрын
Hmm
@shyamanattanayake
@shyamanattanayake Ай бұрын
ඔව් මමත් බැලුවා රුචිර සර් දාල තිබුනා.ඇත්තටම සාර්ථක ක්‍රමයක් ❤
@neppudiya2878
@neppudiya2878 Ай бұрын
Mamath baluwa
@dulsharafernando7432
@dulsharafernando7432 17 сағат бұрын
ගොඩක් වටින විඩියෝ එකක්.මාත් ගොඩක් මහන්සි වෙනවා.english ඉගෙන ගන්න.ස්තුතිය සර්.ලොකු දෙයක් ඉගෙන ගත්තා.❤
@anuradhakumari4517
@anuradhakumari4517 3 күн бұрын
මගේ දුවට ඉංග්‍රීසි පිලිබද ලොකු දක්ශකමක් තිබුනට මට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා ඒ ගැන මම ගොඩක් කල්පනා කරමින් හිටියේ කොතනින්ද පටන් ගන්නේ කියලා ...සර්ගේ මේ විඩියෝ එක ගොඩක් වැදගත් වුනා ...
@akashvihanga1852
@akashvihanga1852 Ай бұрын
Campus එකේදී අසරණ උන වාර අනන්තයි ❤😂
@araliyaprashani6301
@araliyaprashani6301 Ай бұрын
මාත් 😔
@pathirana-ie9lc
@pathirana-ie9lc Ай бұрын
මාත් 😢
@DeepthiRawindra
@DeepthiRawindra Ай бұрын
මං සර්ගෙ වීඩියෝ බලන්නෙ දැනට මාස 8 වගෙ ඉදලා ... මං ඉන්නෙ uae වල.. financial goals හදාගන්න වීඩියෝ එක බැලුවට පස්සෙ මං ගොඩක් දේවල් ගැන කල්පනා කලා..මං කරන ජොබ් එකට අමතරව මං hairstylist and makeup diploma දෙකක් කලා.. මං දැනට මං ජොබ් එකෙන් ගන්න salary එකෙන් බාගයක්ම මගෙ part time එකෙන් මං earn කරනවා. මං ඉන්න රූම් එකෙමයි ඒ දේවල් කරගෙන යන්නෙ... ඇත්තටම මං මෙ රටට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා දැන් තමයි මං හරියට ඉතුරු කරන්න ඉගෙන ගත්තෙ.මං සර්ගෙ බලපු නැති වීඩියෝ එකක් නෑ.. thank you sir ❤
@rasangadon4317
@rasangadon4317 Ай бұрын
Oya kagenda hairstylist and make up diploma Eka kare. Math asai karanna thank you
@DeepthiRawindra
@DeepthiRawindra Ай бұрын
Seeno bridal academy eken kale. Sevini nanayakara misgen❤​@@rasangadon4317
@kamalsamanthika8054
@kamalsamanthika8054 Ай бұрын
Oya karana part time job monada, kiynnako apitath krnna
@isankawickramssinghe1134
@isankawickramssinghe1134 Ай бұрын
Good idea🎉🎉🎉
@gangawijayawardhane9300
@gangawijayawardhane9300 22 күн бұрын
ඔයා එකම දේ නැවත නැවත කියනව ඩොක්ටර්. වීඩියෝ එකේ බාගයක් යන තුරුම.😢😢😢
@tharushaNirmala
@tharushaNirmala Ай бұрын
man me sambandawa videos godak balala thiyenawa.eth mata set una ekama video eka meka.meke kiyana hamadema atta💖💖
@user-nd7wj9kh2r
@user-nd7wj9kh2r 14 күн бұрын
❤❤ අහන් ඉන්න ආසයි කියන දේවල් කොච්චර වෙලාව ගියත් මුල ඉදන් අන්‍තිම වෙනකල්ම බලනවා හැම වීඩියෝ එකක්ම ❤❤
@user-zc2es4go2t
@user-zc2es4go2t Ай бұрын
ඔබතුමා හරිම ලස්සණට පැහැදිලි කරලා දුන්නා බොහොම ඉස්තුතියි ,තව පාඩම් පල උනොත් අප හට දන්වන්න , ඔබතුමාට තෙරුවන් සරණයි ,
@tharunkalugalla5471
@tharunkalugalla5471 Ай бұрын
ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය සම්බන්ධව ඉතාමත් ප්‍රායෝගික හා සාර්ථක ක්‍රමවේද ඇතුලත් මම දැකපු හොඳම වීඩියෝවක්. මේ වගේ ඉතාමත් වැදගත් කාරුණු අධ්‍යනය කර සමාජයට ලබා දීම වෙනුවෙන් ඔබතුමාට බොහොමත්ම ස්තූතියි!
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you so much for your kind words.. All the best❤️
@SulariRanasinghe
@SulariRanasinghe Ай бұрын
@Jithu-KEMI
@Jithu-KEMI Ай бұрын
@gimhanijayarathna3895
@gimhanijayarathna3895 Ай бұрын
@user-uz5zg3lh2k
@user-uz5zg3lh2k 10 күн бұрын
@malshasewwandi7185
@malshasewwandi7185 28 күн бұрын
ada thama sirge vedio mn balanna patan gaththe. thank you sir ❤ mara watina vedio godak sirge channel eke thiynne 🙏🏻
@loljigen2704
@loljigen2704 Ай бұрын
ඇත්තටම ඔබතුමාගේ මෙම වීඩියෝ එකෙන් ගොඩාක් අළුත් දේවල් ඉගෙන ගත්තා අර වචන ලියන කථාව හරියට හරි අනන්තවත් ලියනවා කවදාවත් භාවිතා කරන්නෙ නැහැ මතකත් නැහැ ඔබතුමා කියලා දුන්නා විදිහ නියමයි ස්තුතියි
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 Ай бұрын
ඇත්තමයි කියපු දේවල් ටික සුපිරි. ❤
@maheshanisandarekha5100
@maheshanisandarekha5100 Ай бұрын
ඇත්තටම english කියන්නෙ අපිට ඕනම භාෂාවක්.පිට රටක වැඩ කරනකොට අනිත් රටවල් වල මිනිස්සු එක්ක බයක් නැතිව ඔලුව කෙලින් තියගෙන වැඩ කරන්න නම් english ඕනෙමයි.english බැරිව අසරණ වෙච්ච තැන් සහ තවත් අසරණ වෙන තැන් ඕනි තරම් මගෙ ජිවිතෙ තියෙනව. English අතහරින්න හොද නැ.අතහරින්නත් එපා.
@nadeeshanadeesha1351
@nadeeshanadeesha1351 6 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි සර්..මේ වෙලාවෙ ඕනිම video එකක්... ඇත්තටම වාසනාවකට සර්ගෙ මේ වීඩියෝ එක හම්බුනෙ... අහම්බෙන් වගෙ තමයි මේ වීඩියෝ එක හම්බුනෙ.. ඒත් English පුළුවන් කරන වීඩියෝ එකක් කියලා දැක්කම කොහොමහරි අවසාන වෙනකම් වීඩියෝ එක බලනව කියලමයි බලන්න ගත්තෙ.. ඇත්තටම සර් කිව්ව කතාව හරියටම හරි,මොකද මමත් English වලට බයෙන් හිටපු කෙනෙක් තමයි.. Thank you sir❤
@DarshikaWarnasinha-cq2xq
@DarshikaWarnasinha-cq2xq Ай бұрын
විඩියෝ එක ඔක්කොම බැලුවා සර් . සම්පුර්ණයෙන් ඇත්ත කිව්වා සර්. ගොඩක් ස්තුතිය
@iamvihaga989
@iamvihaga989 Ай бұрын
මේකනම් අම්මටසිරිවෙන වැදගත් වීඩියෝ එකක්😍 Ruchira සර් කිව්වෙත් මේ කතන්දරේ තමයි. මේ වගේ වැදගත් video එකක් ටිකක් දිග උනාට අවුලක් නෑ. ඒත් පුලුවන් තරම් short කරන්න බලන්න. ජය. ඒ වගේම Thank you lokka😍much love
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Ouuu ❤❤
@sachiudawaththa5525
@sachiudawaththa5525 Ай бұрын
You tube එකේ sumita roy කියල ඉන්දියාවෙ මහාචාර්යවරියකගෙ වීඩියෝ ගොඩක් තියෙනව ඉංග්‍රීසි ඉගෙනගන්න හැටි ගැන සරල ඉංග්‍රීසියෙන්.උච්චාරණය හරි පැහැදිලි නිසා තේරුම් ගන්න පහසුයි..කාටහරි වැදගත් වෙයි කියල හිතල දැම්මෙ.
@prabhathbandara4122
@prabhathbandara4122 Ай бұрын
Thank you very much 👍
@ShahamaSheza-ch9uj
@ShahamaSheza-ch9uj Ай бұрын
Thank you
@indranifonseka5379
@indranifonseka5379 Ай бұрын
Sumitha roy👍👍👍
@fullepisodes7708
@fullepisodes7708 Ай бұрын
❤❤
@notiyamax15
@notiyamax15 Ай бұрын
U
@user-fz4re9fh4p
@user-fz4re9fh4p Ай бұрын
ඉතාමත් වටිනා අදහස් ටිකක් ...හරිම,නිවැරැදි තීරනය ගන්නා ආකාරය මතුකොට දුන්නා. ස්තුතියි ඔබතුමාට
@tharangakumari4582
@tharangakumari4582 Ай бұрын
ඔබතුමා කියන එක හරියටම හරි. මමත් කොච්චර ඉගෙනගන්න ආස උනත් පිලැජ්ජාව නිසා තමයි මං හිතන්නේ මේ වෙනකම් මට ඉගෙන ගන්න බැරි උනේ. ඉදිරියේදී ඔබතුමාගේ අදහස් පිළිපදින්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබගේ උපදෙස් වලට.
@roshanchamika621
@roshanchamika621 Ай бұрын
සියල්ලම කැපවීම මත රදාපවතී❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
❤️❤️
@SahanMadusanka-wj9cv
@SahanMadusanka-wj9cv Ай бұрын
සර් Mindset එක ගැන කිව්ව දේවල් නන් මාර වැදගත් ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you so much❤️❤️
@samadhijayalath3256
@samadhijayalath3256 Ай бұрын
Nice explanation Prabuddha
@chamaramadusanka4667
@chamaramadusanka4667 28 күн бұрын
ලොකු ගැටලුවක් ලිහල දුන්න ගොඩක් වටිනව ❤🙏
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 Ай бұрын
Excellent advice.. Thank you very much... ♥️👍
@saliyadissanayaka8961
@saliyadissanayaka8961 Ай бұрын
I have been learning english more than 10 years. it is part of my life and hobby to me. Wish you all the best. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
All the best and thanks❤️❤️
@udaniishara708
@udaniishara708 25 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 ගොඩක් පින් 🙏 මේ වගේ වටින වීඩියෝවලට
@sepalikamaddumage1397
@sepalikamaddumage1397 8 күн бұрын
ඉතාමත් හොද වැඩසටහනක්‌ මේක කටත් ප්‍රයෝජන වත්.
@sandyaranabahu7396
@sandyaranabahu7396 Ай бұрын
ඇත්තෙන්ම ගොඩක්ම වටිනා video එකක්. Mind එක හදන විදිය 👍 . මේ ක්‍රමය මම හිතන්නේ හරියටම හරි. අපි එදිනෙදා භාවිතා කරන වචන උදවු කර ගැනීම අපේ විෂයය පථයට අනුව use කිරීම ඉතාමත් ප්‍ර්‍ර්‍ර්‍රායෝගිකයි.නරඹපු ගොඩක් වටිනා video එකක් .ස්තුතියි ඔබතුමා ට.🙏
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you so much for your kind words..❤️❤️
@Winiwida
@Winiwida Ай бұрын
❤ අදහස් ටික මාර වටිනවා
@King-Gaming-YT-Bro
@King-Gaming-YT-Bro Ай бұрын
I always trying to using ur methods Dr. You are very intelligent. Do more and more videos like this. It is valuable for every one. All the very best
@nimeshidissanayake8330
@nimeshidissanayake8330 Ай бұрын
ඔබේ කාතාවට මම එකගයි , ලංකාවේ මිනිසුන් ගොඩක් හිතන්නේ ඔබ කියපු විදිහට .මගෙම ගෙදර අය මට සැලැකුවෙත් ඔය විදිහට .ඉතින් මම මහන්සි වෙලා ඉගෙන ගෙනත් ,සාමජ් සම්මත රැකියාවක් කරලාත් මට හරියට කාතා කරගන්න බැහැ කියන මානසිකත්වයකින් ඉන්නෙ .ස්තුතිය ඔබගේ අදහස් වලට ❤
@user-mb3fc1ze8s
@user-mb3fc1ze8s Ай бұрын
හොය හොය හිටපු Video එකක්. Thank you Dr.Don ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you so much❤️❤️
@Dilankun3A
@Dilankun3A Ай бұрын
මෙ අදහස සුපිරි බොහොම ස්තූති මේ වීඩියෝ එක ගෙනාවට
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you too❤️
@MalWidhanage
@MalWidhanage Ай бұрын
ඔබ තුමාගේ voice ඒකනම් පිස්සුවක් හිත Athulatama වදිනවා
@ssenaratna238
@ssenaratna238 25 күн бұрын
ඔබතුමා කී අකාරයේ අපහසුතා මටත් ඇති වුනා ,දැනුත් තියෙනවා .මොකක් හරි ලියන්න ගත්තාම ,මම ලියපු එක වැරදි ද කියලා හිතෙනවා .සමහර වෙලා වල දී අධ්‍යාපන කටයුතු වලදී දිගටම කරගෙන යන්න බැරි තැන් වලදී හිරවෙනවා .මේක මට උපයෝගි කරගෙන නැවතත් කරන්න මම උත්සාහ කරනවා 🙏❤️
@anojad7275
@anojad7275 Ай бұрын
පැහැදිලිවම එකඟයි. ❤... සිංහලෙන් හිතපු දේවල් ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද කියලා හිතන්න පොඩි කාලයක් වැයකරන එක හරිම වටිනවා.. ස්තූතියි ඒ method එක කියලා දුන්නට.. අපි කෑමක් හදන්න රෙසිපි එක කොච්චර කියෙව්වත් කොච්චර මතක තියාගත්තත් හදන්න ගියාම ආපහු රෙසිපි එක කීප සැරයක් බලනවා ... හැබැයි එකසැරයක් හැදුවට පස්සේ ඊලඟ වතාව කිසි ප්‍රශ්න නැතුව ඒ කෑම හදන්න පුලුවන්... නිතරම හදනවනං ඒකෙ රහ පදම හරියටම ගන්නත් පුලුවන්.. හැ බැයි කලාතුරකින්නම් හදන්නේ ආය ආය හිතන්න වෙනවා... මානසික barrier එක තමා ඔබතුමා කිව්ව වගේ ලොකුම ගැටලුව... කෙනෙක් එක්ක කතා කරන්න යනකොට වචන අමතක වෙලා stuck වෙනවා. මේ වීඩියෝ එය ගොඩක් ගොඩක් වටිනවා.. ඔබට පින්...
@rasanganiwijesekara9376
@rasanganiwijesekara9376 Ай бұрын
@ruwanabesingha4429
@ruwanabesingha4429 Ай бұрын
❤ ඔයා කිව්ව දේවල් මට අනුව 95% ඇත්ත ඒත් ඉන්ග්ලිශ් වල අනෙක් බාශා වලන් නැති වෙනසක් වෙන්නෙ ඉඩියම් බාවිතාවත්, වචන පොඩි ප්‍රමාණයක් බාවිතව අනුව වෙනස් ආකාරයට බාවිතවත් නිසයි .
@chamikaishara3778
@chamikaishara3778 Ай бұрын
Sinhaleth ewa thiyenawa
@tharinduprabodhana1574
@tharinduprabodhana1574 Ай бұрын
​@@chamikaishara3778ඔව් ඒක අපිට ගානක් වෙන්නේ නෑ. සිංහල අලුතෙන්ම ඉගන ගන්න කෙනෙක්ටයි ඒක ගැටලුවක් වෙන්නේ.
@jagathwijesingha3181
@jagathwijesingha3181 Ай бұрын
❤❤❤ ඔබතුමාගේ උපදෙස් වලට ස්තුතියි .තෙරැවන් සරණයි .
@ReadlifewithChaami
@ReadlifewithChaami 15 күн бұрын
බොහොම ස්තූතියි පැහැදිලි කිරීම වෙනුවෙන්.. ජය වේවා.. ❤😊 තෙරුවන් සරණයි ..
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 Ай бұрын
Anakam maga bala bala hitiyee.thanks❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you so much❤️❤️❤️ Really appreciate
@buddhikairugal7371
@buddhikairugal7371 Ай бұрын
මේ වගේ දේවල් කියලා දෙන්න අපිට හැමදාම සර්❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
❤️❤️
@tharakalakshan4178
@tharakalakshan4178 29 күн бұрын
ගොඩක් නිහතමානි හැම කෙනෙක්ගෙම අදහස් වලට ගරු කරන කෙනෙක් ❤
@sanduneranda4972
@sanduneranda4972 Ай бұрын
මරු. ගන්න දේවල් තිබුණා , Thanks 👊
@pradeepliyanage114
@pradeepliyanage114 28 күн бұрын
අනුර කුමාරත් මේක බලනවනම් හොද යි ඉංග්‍රීසි නැතිව පාරෙ ඇවිදින්නවත් බෑ
@Anuranga-ik9fy
@Anuranga-ik9fy 26 күн бұрын
ඒ ලංකාවේ වගේ හිගන රටවල් වලට. ප්‍රංශ කාරයෝ ස්පාඤ්ඤ කාරයෝ ජපන් කොරියන් චීන රුසියානු ජර්මන් උන් පඩේ කට ගංනං ගන්නේ නෑ 😆
@mamakamthi7735
@mamakamthi7735 Ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@renuakadarshani9532
@renuakadarshani9532 Ай бұрын
@inokadeepani9543
@inokadeepani9543 Ай бұрын
❤❤❤❤
@ChannelZine
@ChannelZine 28 күн бұрын
❤❤
@chandimakarunathilake6452
@chandimakarunathilake6452 15 күн бұрын
ගොඩක් වටිනාකමක් තියන වීඩියෝ. මම බොහෝම වෙලාවට බලනව. ඒත් වීඩියෝ තව චුට්ටක් කෙටි වුනා නම් හොඳයි කියල හිතෙනවා.
@nimmiwijesekarage8031
@nimmiwijesekarage8031 Ай бұрын
හරිම පැහැදිලි ,ස්තුතියි ස්තුතියි ,ගොඩක් ❤❤❤❤❤
@shashikalaprabodhani1301
@shashikalaprabodhani1301 Ай бұрын
මං මේ vedio එක බැලුවෙ මෙ විදියට japanese ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන්. මං ජපෙනෙ ඉන්න නිසා doctor කිව්වා වගෙ english ඇත්තටම ඕන වෙන් නැ. මෙ method නම් ඇත්තටම 100% හරි. Very useful video. Thank you for sharing your experience
@Rangi948
@Rangi948 Ай бұрын
Same dr ❤️
@shashikalaprabodhani1301
@shashikalaprabodhani1301 Ай бұрын
@@Rangi948 ❤️
@chandimalkumara9352
@chandimalkumara9352 Ай бұрын
Film ගැන කිව්ව කතාව 100% ඇත්ත.. මටත් ගොඩක් අය කිව්ව english film බලන්න කියල.. මටනම් ඒකෙන් කිසිම improment එකක් උනේ නෑ.. අද ඉදන් Dr කියන විදියටම කරනවා..😊
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
All the best❤️❤️
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 Ай бұрын
Doctor example documantry ekak danda puluwanda
@TK-vr5wf
@TK-vr5wf Ай бұрын
👍👍👍
@lathikadolawatta393
@lathikadolawatta393 Ай бұрын
thànk you sir!😊❤
@chuti5145
@chuti5145 Ай бұрын
Thank you so much doctor ❤❤
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 Ай бұрын
❤ මට ආයෙත් ඉංග්‍රීසි ඉගෙනීම පටන් ගන්න ආසා හිතුනා මේ වීඩියෝ එක බලලා..
@Anuranga-ik9fy
@Anuranga-ik9fy 26 күн бұрын
ඉංග්‍රිසි නෙවෙයි මොන භාශාවක් කතා කරන්නත් බැරි වෙන්නේ භාවිතයක් නැති කම. ලංකාවේ වැරදුනාම හිනා වෙනවා. පිටරටවල මිනිස්සු උදව් කරනවා බැරි අයට උදව් කරනවා. පිටරටකට ගියාම නිකංම ඕක හැදෙනවා. නමුත් යන්න කලින් හදාගන්න නම් පුලුවන් තරම් කතා කරන්න.
@a.ranabahu1374
@a.ranabahu1374 Ай бұрын
I have watched lot of vedios on youtube how to improve my speaking English skils,but I coudn't talk anyone yet, I thought that sent this massage in englis ,what , I knew about you It can be worong, I don't know that Is It right but I tried, I want to told you , mama dakapu hodama vedio eka meka, mama English katha karanna igena ganna uthsaha karana hous wife kenek, mata loku asawak thiyanawa english igana ganna ,eka nisa thaniyama youtube eken igena gannawa ,Mata oba thumage vedio eke godaaak watinawa🙏🙏🙏
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
I am so happy to see your message.❤️ it is really good ❤️ Keep up the good work and i am sure that you will be successful in no time. All the best☺️
@user-ep5vp1eu7j
@user-ep5vp1eu7j Ай бұрын
මමත් මේ දවස්වල try කරනවා , thank you, ගොඩාක් දෙයක් මේ channel එකෙන් ඉගෙන ගත්තා ,
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you so much❤️
@sarojinidilhani8431
@sarojinidilhani8431 Ай бұрын
Truly agree with you Your generous contribution highly appreciated.
@sisiradeshapriya2348
@sisiradeshapriya2348 Ай бұрын
ඇත්තටම සර්ගේ වීඩියෝ මටනම් මාරම වටිනව...❤❤❤
@tharangadilshan9471
@tharangadilshan9471 Ай бұрын
Most important discuss ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you❤️
@samandissanayake7492
@samandissanayake7492 Ай бұрын
❤Thank you very much
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you too❤️❤️
@gayankrishantha2337
@gayankrishantha2337 Ай бұрын
❤ 100%agree with you keep it up the good work
@niroshagamaga9458
@niroshagamaga9458 Ай бұрын
ස්තූතියි ඔබට. මම ගුරුවරියක්. මාත් හැමදාම උගන්නනව වගේම ඉගෙනත් ගන්නවා.
@sachiniravindrika6010
@sachiniravindrika6010 Ай бұрын
mara vatina vedio ekak sir❤ thank you
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
❤️thank you too
@sudarshanideepika4455
@sudarshanideepika4455 Ай бұрын
Thank you ❤
@ama4076
@ama4076 Ай бұрын
දැන්නම් Addict වෙලා❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
☺️☺️🙏🙏❤️❤️
@geethasedara5542
@geethasedara5542 Ай бұрын
ඇත්ත ටම ඔව් . ඔයා කියන මේ කාරනාව තමයි අපිට ඉංග්‍රීසි ආවරනය කරගන්න බැරි උන හේතුව . අපි දෙමලෙන් වැරදි වැරදි හරි කතා කරන්නේ හරි ආඩම්බරෙන්. සිංහල ත් අපි හරියට ම කතා කරන්නේ නෑ නේ. එහෙම එකේ ඉංග්‍රීසි වැරදි වැරදි හරි කතා නොකරන එක තමයි හේතුව . ඔයා හරි . 👌 මේ යට වෙලා තිබුණ සත්‍ය පෙන්නලා දුන්න ට ගොඩාක් පිං.❤
@user-mg5gm5jp7m
@user-mg5gm5jp7m Ай бұрын
Sir, I'm a English teacher. Already I'm following the method that you have explained. It's really good and successful.And this is best for our students up to grade 9 and as well as for adults. Sir, In our country, because of our education system most of children fedup to study English.
@DushaniChandrasiri-hr3ir
@DushaniChandrasiri-hr3ir Ай бұрын
මම පොඩි කාලෙ English වලට බය උන් Tensens උගන්නන්න ගත්තාට පස්සෙ
@dinukana84
@dinukana84 Ай бұрын
සරලව උගන්වන්න පුළුවන් නම් ඉක්මනට මතකය තුල රැදේ වි.❤
@tishanscomment
@tishanscomment Ай бұрын
Thank you very much ❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
You're welcome 😊❤️
@imalisiriwardhana1737
@imalisiriwardhana1737 2 күн бұрын
Obathumata godak pin. very important vedio sir. ❤❤ 100% agree..
@AruniNethu-xb5ce
@AruniNethu-xb5ce 15 күн бұрын
හරි අහම්බෙන් සර්ගේ විඩියෝ එක දැක්කේ ..ඇත්තටම හරි සතුටුයි ..මත් ඉoග්‍රිසි ඉගෙන ගන්න ගොඩක් උත්සාහ කරනවා..සර් නම් ඇත්තටම great ..thank you sir ..❤️💙
@C_lara_ilsh
@C_lara_ilsh Ай бұрын
Interesting to see the @Ali Abdaal notion in the video!
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
😃 I take it as a complement
@shriyaniperera7035
@shriyaniperera7035 Ай бұрын
Thank you very much and God bless you sir ❤👨‍💼❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 Ай бұрын
Thanks sir❤❤❤❤❤🙏
@manoribopitiya2744
@manoribopitiya2744 Ай бұрын
මම ඉන්නෙ France 🇫🇷 වල අපි English වලින් කතාකරොත් එයාල කියනව එංගලන්තෙට යන්න කියල
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Matath oya wage experience ekak thiyanawa..❤️❤️
@sureshsirimanna852
@sureshsirimanna852 Ай бұрын
Frnch iganaganna hari amarui ,eth igenagaddi asa hitenawa lassana bashawak ❤
@chamaramadusanka4667
@chamaramadusanka4667 28 күн бұрын
මම මුලින්ම සෞදි අරාබියට තමයි ගියේ පිටරට රස්සාවකට එතකොට මට ඉංග්‍රීසි ඇත්තටම බෑ. Yes ,No , I Don't know , වගේ මූලිකම තත්වෙක දැනුමක් තිබ්බෙ. ඒත් ඊටපස්සෙ මට ඉගනගන්න උනා කොහොම හරි කතා කරන්න වෙනවනෙ වැඩ කරද්දි 😂 ඊටපස්සෙ වැරදි වැරදි කතා කරා. ඇත්තටම ප්‍රායෝගිකව මේ විදියට තමයි නොදැනුවත්ව හරි මමත් සිංහලෙන් හිතල ඒව ඉංග්‍රීසින් කියන්නෙ කොහොමද කියල හැම නිතරම වගේ අවශ්‍ය වචන වල තේරුම් හෙව්ව ඒව හැමදාම කතා කරන්න වෙන වචන නිසා ඉක්මනින්ම අදාල වචන පුරුදු උනා මතකෙ රැදුනා. එන්න එන්න අනිත් අය කියන දේවල් ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් උනා ඒවට උත්තර දෙන්නත් පුළුවන් උනා. ඒ අතරම අරාබි භාෂාවත් ඒ විදියටම හදාගත්ත. මුලින් ඉතින් වහක් තමයි ඉතින්. ඒත් උත්සාහය අතාරින්න හොද නෑ 👍
@dr.donexplains8115
@dr.donexplains8115 28 күн бұрын
Thanks for sharing your experience ❤️
@erandagothami941
@erandagothami941 29 күн бұрын
හරිම ආසාවෙන් බැලුවේ.බොහොම ස්තූතිය
@teachermariyawithkids8950
@teachermariyawithkids8950 Ай бұрын
මේ තමයි මම youtube channel එකකට දාන පලවෙනි comment එක ,මමත් ලංකාවේ ඉන්නකම් English වලට බය උන කෙනෙක් ,ඒත් පිටරටක ඉද්දි දැනෙනවා අපේ රටේ කම්කරුවන් පවා අනිත් රටවල (ඉංග්‍රීසි කතා නොකරන) මිනිස්සුන්ට වඩා හොදට English කතා කරනවා. Spanish කතා කරන ගොඩක් මිනිස්සුන්ට English වචනයකවත් තේරෙන්නෑ.එයාලට ඒක ලැජ්ජවකුත් නෙවේ,එහෙම බලනකොට අපේ නිදහස් අධ්‍යාපනයට වදින්න ඕන.කොහොම උනත් හොද video එකක් ගොඩක් ලොකු දැනුමක් ලැබුනා.අනිත් අය මොනවා හිතයිද කියලා නොහිතා වචනයක් හරි කතාකරන්න පටන්ගත්තාම නොදැනීම ටික ටික ලේසී වෙනවා.
@dr.donexplains8115
@dr.donexplains8115 Ай бұрын
Thank you so much❤️❤️🙏
@sarangakeshani8676
@sarangakeshani8676 Ай бұрын
ලංකවෙන් පිට english රටක english හදාගන්න බැරුව මානසිකව වැටිලා ඉන්න වෙලාවක මට මේක හම්බුනේ 🙏🙏
@anjalia6399
@anjalia6399 Ай бұрын
Mamath😊
@dianasubashini4465
@dianasubashini4465 Ай бұрын
Ow,dr.ruchira kiwweth meka tamai,eath eya kiwwe na thamanta familiar documentary balanna kiyala,eka obathumagen danagattha,thank you
@keshanravindu419
@keshanravindu419 19 күн бұрын
Yes your are difinitly
@AnuradhaKarunaratna
@AnuradhaKarunaratna Ай бұрын
මුතු අටේ ජීවීන්ට ඔබ කරන්නේ ලොකු උදව්ව්වක්...🤩🙏🙏🙏
@sunilukwatte6938
@sunilukwatte6938 26 күн бұрын
Very good and interesting video doctor. I am very happy about your explanation. This is what happened to us during our younger days when we learned English.
@nisansalahansamali3637
@nisansalahansamali3637 Ай бұрын
මාරම වටින මාතෘකාවක්❤
@nilankasuranjina7744
@nilankasuranjina7744 18 күн бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක්
@gnanarathnathelahera6800
@gnanarathnathelahera6800 Ай бұрын
ඉතා ම වැදගත්ම කතාව.
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
How to ask questions in English. ප්‍රශ්න අහන්නේ කොහොමද
5:54
Are you | Do you පටල ගන්නෙ නැතුව භාවිතා කරන රහස | Learn English in Sinhala
19:04
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 243 М.
How to Increase Productivity - Sinhala | 5 Things to Buy
11:26
Dr. DON Explains
Рет қаралды 22 М.
Опасность фирменной зарядки Apple
0:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Это - iPhone 16!
16:29
Rozetked
Рет қаралды 399 М.