ඔබට මහත අඩු කරගන්න බැරි මේ කාරණා නොදන්න නිසයි EP01 | Weight Loss Basics | Sinhala Medical Channel

  Рет қаралды 67,637

Sinhala Medical Channel

Sinhala Medical Channel

Күн бұрын

Пікірлер: 136
@lulupabalusosebole2030
@lulupabalusosebole2030 3 жыл бұрын
Dr ඉතාමත් නිහතමානී හැමොගෙම ප්‍රරස්නවලට පිලිතුරු දිලා තියෙනවා ඒක තමා ඩොක්ට මෙ චැනල් එකට මන් නම් මෙ තරම් කැමති සමහර අය චැනල් පවත්වාන් ගියාට කෙනෙක් ප්‍රරස්නයක් අහපුවාම උත්තර දෙන්නෙ නැ ඉතින් එහෙම චැනල් බලන්න එපා වෙනවා එත් ඩොක්ට නම් ඉතාමත් නිහතමානීව සියලුම ප්‍රරස්නවලට උත්තර ලබා දි තිබෙනවා අනික් එක පැහැදිලි කරන විදියට ප්‍රරස්නයක් අහන්න නැති තරම් තෙරුවන් සරනයි ඩොක්ට 🙏
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Thank you.
@aruninisansala7375
@aruninisansala7375 3 жыл бұрын
අනිවාර්යෙන් 💗💗💗
@achini.ranasinghe
@achini.ranasinghe 2 жыл бұрын
මාත් ඒක හුුුුගක් අගය කරනවා.
@ireshakulathunga4748
@ireshakulathunga4748 3 жыл бұрын
Thank you doctor.. මම සාමාන්‍ය සිරුරක් තියන කෙනෙක්. ඒත් ටිකක් බර වැඩි වෙලා තියෙනවා මම රැකියාවට යන්න පටන් ගත්ත නිසා. අවුරුදු 5ක් පමණ රැකියාව කරලා ඉවත් උනා ඉරුවාරදය උත්සන්න වීම නිසා. පස්සේ ඉරුවාරදයට බෙහෙත් කරා. පස්සේ ආයේ සැත්කමක් කරන්න සිද්ධ වුණා ගර්භාෂයේ ගෙඩි තත්ත්වයක් නිසා. පස්සේ තව තවත් බර සහ බඩ වැඩි වෙන්න පටන් ගත්තා. මට මෙයට විසදුමක් දෙන්න. දැන් උනත් මස එල්ලා වැටෙන අධික තරබාරු බවක් නැහැ.අවිවාහක යි මම .
@kushanschoolvlogs433
@kushanschoolvlogs433 4 жыл бұрын
බලාන හිටිය දෙයක්. ඉක්මනට ඉන්ටමිටෙඩ් ෆාස්ටින් සහ කිටෝ ෆාස්ටින් ගැන වීඩියෝ එකක් කරන්න.වීඩියෝ සීයක් කලත් බලනව. ඉක්මනට.❤
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
හරිම පැහැදිළියි බොහොම වටිනා දැනුවත් කිරීම ක් ඔබට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🍄💐🌸🍄💐🌸🍄💐🌸🍄💐🌸🍄💐🌸🍄💐🌸🍄💐🌸
@sandunisewwandi5993
@sandunisewwandi5993 3 жыл бұрын
ඉක්මනට bara adu kara gnna. Api knn oni kama වර්ග sadahan karanna doctor
@vishwaeranga4432
@vishwaeranga4432 4 жыл бұрын
සීරිස් එක ඉක්මනටම දාන්නකෝ.....
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 4 жыл бұрын
හරිම පැහැදිලි ......බොහොම පිං ඔබතුමාට ....❤🙏👍👍👍
@lulupabalusosebole2030
@lulupabalusosebole2030 3 жыл бұрын
Dr ඉතාමත් පැහැදිලි 🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai doctor it’s good advice thank you so much 👍❤️
@ravindaudagamage3560
@ravindaudagamage3560 4 жыл бұрын
Well done 👍 Keep it up... Nice to have topics like this Mainly medicine focused!
@tno6704
@tno6704 4 жыл бұрын
හොඳ දේවල්
@sujathamanikeStory
@sujathamanikeStory 3 жыл бұрын
ස්තූතියි
@wasanthapadmakumara8502
@wasanthapadmakumara8502 2 жыл бұрын
Ane Thanx doctor...hodatam explain kara
@manojtharindu5882
@manojtharindu5882 Жыл бұрын
Dr bara adu kara ganna..kurakkan piti hoda nethida.
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 3 жыл бұрын
tnk u doctor, can u kindly tell us, is pure CURD (without putting honey or sugar) good for diabetese patients ?
@dilmibo4955
@dilmibo4955 4 жыл бұрын
Thank you doctor, vedagat deyak, me dawaswala hoyamin hitapu dewal tikak
@සංජීවනිරත්නායක
@සංජීවනිරත්නායක 2 жыл бұрын
මම බැන්දට පස්සේ ගොඩක් මහත් උණා බබලා දෙන්නෙක් ඉන්නවා මම දැන් ටිකක් කෙට්ටුයි ඒ උනාට බඩ අඩු වෙන්නෙ නැ බඩ ගොඩාක් ඉස්සරාට ඇවදින් ඇදුමක් ඇන්දත් කැතයි
@sukilaksha6078
@sukilaksha6078 3 жыл бұрын
Intermission fasting anugamanaya karana kenek exsiess kare nathi unoth bara adu wena ekak nadda?aga aduwena ekak nadda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ව්‍යායාම අත්‍යාවශ්‍ය නැහැ. නමුත් එය කිරීම ඔබගේ බර අඩු වීමට උදවු වෙනවා.
@sameerasandaruwan217
@sameerasandaruwan217 3 жыл бұрын
Sir...TSH waluth තරබාරු wanewa neda???
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@zaimzaim7095
@zaimzaim7095 4 жыл бұрын
Bohomer vatinva danuvth kalater thank you docter
@sanjayudayakumara5340
@sanjayudayakumara5340 4 жыл бұрын
Ikmanin bada adu karaganna behethak oni
@NihalLuxman
@NihalLuxman 2 ай бұрын
Mage bara 79kg usa 5 41/2 kilo keeyak adu karaganna onada docter
@thrindusampath3479
@thrindusampath3479 3 жыл бұрын
Thank you dr
@erajmetal3763
@erajmetal3763 3 жыл бұрын
Thank you for this channel
@lalithapathmani7088
@lalithapathmani7088 4 жыл бұрын
Thank you Doctof
@nandanibellana3579
@nandanibellana3579 3 жыл бұрын
Please give diet to follow
@ruchinipeiris3619
@ruchinipeiris3619 3 жыл бұрын
Dr mama mona dayat aka karat adu wan nane.mata dayat akak keyannako.
@priyanthadissanayake8652
@priyanthadissanayake8652 4 жыл бұрын
Good morning Sir, Vegetarian kenekuta balance meal akaka kiyanna for weight loss karaganna
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
අපි ඉදිරි වීඩියෝ වලින් ආහාර ගතයුතු ආකාරය කියලා දෙනව. සිද්ධාන්ත දැනගත්තම ඔබටම පුළුවන් meal plan එකක් හදාගන්න.
@thusharidevasurendra8944
@thusharidevasurendra8944 3 жыл бұрын
Dr keeto diet ekedi api 2 eggs gannawa kiymu. Ethakota e egg ganna oni boil karala da omlet dalada. Api ude 6.30 eka breakfast widiyata gatthoth aye kochchara welawak in meal ekak ganna onida. Eka dawasak egg maeal gatthoth I langa day eke Gann dieteka gana hadinweemak karanna. Me programme s godak hodai. Mam balanawa ewa.
@cn3042
@cn3042 4 жыл бұрын
Sir weight loss kirimata wayasa balapanawada. Ae wagema adu wayasin ae kiyanna 18 th 21 th atharanm sugar neweththuwath prashnayak wenawada
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
නැහැ
@yasiruhiranya7662
@yasiruhiranya7662 2 жыл бұрын
Doctor ethakota මස් මාලු unath vadiya kanna hoda nadda මහත kenek
@Skyline1986.
@Skyline1986. 4 жыл бұрын
Intermitent fasting gana honda wistarayak genna dr.
@udenisanjana8744
@udenisanjana8744 3 жыл бұрын
Behevinma sthuthiy obata.🙏
@KankanamgeLakmini
@KankanamgeLakmini 5 ай бұрын
Godak hodai dr
@macperera
@macperera 4 жыл бұрын
Ketogenic diet ganath video ekak karannako Dr.
@nd4928
@nd4928 4 жыл бұрын
Medaya bahula aharada ganna ona api wediyen
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
Thanks doctor
@milkymilk3436
@milkymilk3436 3 жыл бұрын
Can we take cashew nuts?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
You can take a small amount of cashew when you are on keto.
@sherunidesilva8458
@sherunidesilva8458 3 жыл бұрын
Doctor is it ok ti use green tea,
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ගත්තට කමක් නැහැ. නමුත් ඒකෙන් ලොකු බර අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා.
@manikkodikara988
@manikkodikara988 3 жыл бұрын
Doctor mata udeta kewe nethnam gastric wage ugurata anawa ude 8 visthra බිත්තර dekak wage kala reata salada wage kewoth hoda nedda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
එයින් ඔබ කරන්නේ ශරීරයට ගන්න කැලරි ප්‍රමාණය අඩු කරන එක. එය දීර්ඝකාලීන ව සාර්ථක ක්‍රමයක් නොවේ.
@manikkodikara988
@manikkodikara988 3 жыл бұрын
Mama eye rea8te idala ude 11wenakal nirahaarawa idala dawalta salada ekata bithara ekak thambala ala gediyak thambala kewa mehema kema weradida doctor
@trehanidealwis8480
@trehanidealwis8480 Жыл бұрын
Does metformin help reduce weight ?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel Жыл бұрын
May be. But not always.
@dineshthanuka1500
@dineshthanuka1500 3 жыл бұрын
I am suffering from diabetes. Ca I do intermittent fasting?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Definitely you can do IF. But, if you are on some medications, you need to be guided by a qualified doctor.
@sandayabatagoda8093
@sandayabatagoda8093 4 жыл бұрын
Tanks ..
@veenanisha478
@veenanisha478 4 жыл бұрын
Thanks
@nimanthipradipika3475
@nimanthipradipika3475 3 жыл бұрын
Mage bara 79 mama godk mahathai bada idiriyata nerala kohomada meya adu kata ganne
@wedcocosta6107
@wedcocosta6107 3 жыл бұрын
Doctor when we are doing intiminenet fasting do we want to fast for 16 hours directly that means If I eat at 8.00pm and then upto 12 am of next day or can we break it down and do like first 12 hours and then 4 hours?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
No, you have to fast 16 hours continuously without breaking in between.
@wedcocosta6107
@wedcocosta6107 3 жыл бұрын
Ok thank you doctor.
@dinithianurada8775
@dinithianurada8775 Жыл бұрын
Wayasa prashnayak wenawada doctor meka karanna
@dimuthusandaruwan7451
@dimuthusandaruwan7451 3 жыл бұрын
මේදය කියන්නෙ Dr. තෙල් කෑම වැඩි පුර කාලා cabs adu karanna kiyana ekeda sar Thel kaama kapuwama mahath wenne nadda sar
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
තෙල් කෑම වලින් මහත් වීම අඩුයි.
@nimanthipradipika3475
@nimanthipradipika3475 3 жыл бұрын
Godk pin meyani dewal kiyala denawata
@bkmskumara922
@bkmskumara922 3 жыл бұрын
Intermittent fasting karana athare ena headace ekata mokada karanne
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Paracetamol ගන්න පූළුවන්. මෙය පවතින්නේ දින කිහිපයක් පමනයි.
@venuriwathsala5931
@venuriwathsala5931 4 жыл бұрын
doctor thanks
@nimashadhananjali3940
@nimashadhananjali3940 3 жыл бұрын
Fittnes with pali kiyala fb group ekk thiyenwa. Ekata join wenna. Kettu wenna ona girls la tika.
@Game85-t4h
@Game85-t4h 3 жыл бұрын
Mussels build krana knekta barida
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔව් පුළුවන්.
@kaveeshagayathri5545
@kaveeshagayathri5545 3 жыл бұрын
sir keto ekedi apita bath aduwenma aran kolapata elawalu wadi kalata aulak naneda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
කමක් නෑ. නමුත් ඔබ ඔය කියන්නේ Keto නෙමේ, low carb diet එකක් ගැන.
@chaturamadusankamadushanka1874
@chaturamadusankamadushanka1874 Жыл бұрын
Dokta peya 8 k kana puluwanda
@maumisansala8600
@maumisansala8600 3 жыл бұрын
Dr maseyta 3 vetara fasten hetye nyte unata parshnayak nydda .mao intamitan Fastin karanawa.dyn bara 15 adu una .plzz kiyanna mata
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබගේ ප්‍රශ්නය පැහැදිලි මදි.
@maumisansala8600
@maumisansala8600 3 жыл бұрын
Dr.mao intamitan fasten karanawa .maseyta dawas 3 fasten hety nyte unata kamak nydda .
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
@@maumisansala8600 කමක් නැහැ.
@maumisansala8600
@maumisansala8600 3 жыл бұрын
Aythtatama mata neyama prathi pala lybuna 15 kg bara adu una .
@maumisansala8600
@maumisansala8600 3 жыл бұрын
Godak estuthi Dr.....
@hansimadumika7641
@hansimadumika7641 3 жыл бұрын
e kiyanne doctor exzaiz karanna onima nadda
@macperera
@macperera 4 жыл бұрын
Metabolism eka gana video ekak dennako
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
Metabolism කියන්නේ ශරීරයේ සිදුවන රසායනික ක්‍රියා වල එකතුව යි.
@ruvinacassim9975
@ruvinacassim9975 3 жыл бұрын
Doctor,මම metformin 500 mg tds ගන්නවා kito කරාට කමක් නැද්ද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
වෛද්‍ය උපදෙස් අනූව කරන එක වඩා හොඳයි.
@jayanthadissanayake283
@jayanthadissanayake283 2 жыл бұрын
Good 👍
@chamilashiromi4957
@chamilashiromi4957 3 жыл бұрын
මගේ බර කිලෝ පනස් තුනයි..උස අඩි පහයි..බී එම් අයි එකට අනුව මගේ බර වැඩිද doctor ..?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබගේ උසට අනුව බර normal
@laxmanwickramasinghe7744
@laxmanwickramasinghe7744 2 жыл бұрын
Bara adu unath bada adu nowanne ey.peya 18k fasting innawa cabs kanne itha aduwen.
@nayananadeekakumari9902
@nayananadeekakumari9902 2 жыл бұрын
Cobos kewat bad enne na ned
@sandalijayathissajayathiss4951
@sandalijayathissajayathiss4951 3 жыл бұрын
Dr .. diet karanakota konde yana eka wadi wenawada?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
වෙන්න පුලුවන්.
@sandalijayathissajayathiss4951
@sandalijayathissajayathiss4951 3 жыл бұрын
Ekata mokada krnne doctor .....
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ආහාර ගන්නා වේලාව තුල පෝෂණීය සමබල ආහාර වේලක් ගැනීම අවශ්‍යයයි. නැතිනම් ඔබගේ වෛද්‍යවරයා ට පෙන්වා ආහාර අතිරේකය ක් ලබා ගන්න.
@malisandaseeli6410
@malisandaseeli6410 3 жыл бұрын
excercise කරන්නත් ඕනද ඩොක්ට.
@AsanthiAlahakoon
@AsanthiAlahakoon Жыл бұрын
Pcos thiyana kenek mata 33age.bara 68kg kettu wenna me dietplan eka hodaida
@thilankapadmakumara8661
@thilankapadmakumara8661 3 жыл бұрын
Dr. Piththasaya ain karapu kenekta me crama sudusuda. ..
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Intermittent fasting ක්‍රමය ගැටලුවක් නැහැ. නමුත් keto diet එකක් කරනවානම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සමග කරන්න පුළුවන්.
@deneththathsara1809
@deneththathsara1809 4 жыл бұрын
Doctor man 106 kg barai mata 70 ta adu karaganda one 36kg adu karaganda masa kiyak yaida doctor
@deneththathsara1809
@deneththathsara1809 4 жыл бұрын
Ane please doctor mata mekata udaw karanna
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
එක් එක් පුද්ගලයාගේ පරිවුර්තිය ක්‍රියා කාරීත්වය වෙනස්. එමනිසා, හරියටම කාලයක් කියන්න බැහැ.
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
Mn kg 57 usa 4.11 bara wadiyadd usat අනුව
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
Bmi අගය සුළු වශයෙන් වැඩියි.
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
@@SinhalaMedicalChannel ane please ak kiynn ganna mt reply karnn පුලුවන්ද .mage bara kg කොච්චර withara wenn onida .thanks
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
@@kumududad7859 තව 3 kg පමණ අඩු වෙන්න ඕනේ.
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
@@SinhalaMedicalChannel oyt godakk ස්තුතිය mn oyt suba patthanwa issrahat yann ❤🙏
@technicallegendary3861
@technicallegendary3861 3 жыл бұрын
Doctor ,අපි ඉන්සියුලින් ප්‍රමාණය අඩු කර ගැනීමෙන් අව්ලක් නැද්ද
@zameernawshad31
@zameernawshad31 4 жыл бұрын
Keto diet එක මම මාස එකහමාරක් වගේ කරා මගේ බරත් 8kg වගේ අඩු උනා.ඒත් මම diet එක නවත්තලා ආයේත් carbohydrate කන්න පටන්ගත්තම මගේ බර ආයේ 6kg වගේ වැඩි උනානේ සති දෙකකින් වගේ.ඒකට විසදුමක් තියනවද?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
ඔබ බර අඩු කර ගත්තට පස්සෙත් යම් ප්‍රමාණයකට මෙම ක්‍රමය දිගටම අනූගමනය කරන්න ඕනේ.
@danushkasrimal643
@danushkasrimal643 3 жыл бұрын
මම ගොඩක් මහත්ත නැ ඒත් උදරය ඉදිරියට අව්ත් අනේ උපදේශයක් දෙන්නකෝ
@fathimailma1374
@fathimailma1374 11 ай бұрын
Matath e wagemai
@chandiherath3137
@chandiherath3137 Жыл бұрын
🙏🙏🙏
@pearlshinycreations2049
@pearlshinycreations2049 10 ай бұрын
@nadeekakumasaru8820
@nadeekakumasaru8820 3 жыл бұрын
ඩොක්ට orofer capsule එකෙන් මොකක් සිද්දවෙන්නෙ අපේ ශරීරයට
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
මෙහි අන්තර්ගත වන්නේ folic අම්ලය සහ යකඩ. ඔබගේ මෙම සංඝටක වල ඌනතාවය ක් ඇතිනම් මෙය ගැනිමෙන් ප්‍රයෝජනයක් තිබෙනවා.
@nadeekakumasaru8820
@nadeekakumasaru8820 3 жыл бұрын
@@SinhalaMedicalChannel thank you doctor
@lakshithachathuranga6048
@lakshithachathuranga6048 3 жыл бұрын
Watinawa vdio eka anit ekat onk
@saralaheshani8131
@saralaheshani8131 3 жыл бұрын
❤️❤️❤️
@choco_girl0412
@choco_girl0412 3 жыл бұрын
ඩොක්ටර් රතු හාල බත් කෑවම මහත් වෙනවා කියන එක ඇත්තක්ද
@roshanamarasingha9586
@roshanamarasingha9586 3 жыл бұрын
අවු 60 ක තයිරොයිඩ් අයින් කරපු ගැහනු කෙනෙකුට keto diet සුදුසු ද?
@madushikajayaneththi2698
@madushikajayaneththi2698 3 жыл бұрын
16/8 karana kenekge gastritis thiyanawanam meya sudusu nedda
@yasithchinthaka4009
@yasithchinthaka4009 4 жыл бұрын
Kito intermi fasting me deken hodama mona deda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
දෙකම හොඳයි. පුද්ගලානුරූපීව එය වෙනස් වෙනවා. මම ඉදිරි වීඩියෝස් වලින් මෙය පැහැදිලි කර දෙන්නම්.
@shiromiperera7161
@shiromiperera7161 2 жыл бұрын
❤❤❤💛💛💛Hi
@chamiboy9980
@chamiboy9980 3 жыл бұрын
Video එක ඉක්මනින් කරන්න
@dilanichandima4607
@dilanichandima4607 4 жыл бұрын
කරුනාකරලා මට මේ ඩාක්ටර්ගෙ පෝන් නම්බර් එක දෙන්න .
@srilankacricketlife7025
@srilankacricketlife7025 4 жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකෙ තියෙනවා
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
වීඩියෝ එකේ දාලා තිබෙනවා
@tharushinethmini9903
@tharushinethmini9903 3 жыл бұрын
😂
@maheshjpmp4401
@maheshjpmp4401 4 жыл бұрын
Thanks doctor
@ChefTrack-hn1up
@ChefTrack-hn1up 18 күн бұрын
@sharaniwunhella4601
@sharaniwunhella4601 Жыл бұрын
❤❤
@ireshagayani1781
@ireshagayani1781 4 жыл бұрын
Thank doctor
@warunikaushalya2078
@warunikaushalya2078 2 жыл бұрын
Thank you doctor
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН