හොල්මන් රජකරන දික්කන්ද වලව්වේ අභිරහස (Episode 01)

  Рет қаралды 397,582

Traveling Paththa (පැත්තා)

Traveling Paththa (පැත්තා)

Күн бұрын

Пікірлер: 286
@baikpissuva5832
@baikpissuva5832 2 жыл бұрын
ඔන්න අපිත් සස්ක්‍රයිබ් කරා අයියෙ😍
@nisadisa6126
@nisadisa6126 Жыл бұрын
චන්ද්‍රිකා මහත්මියව හොද වෙලාවට හාමු මහත්තයා බැන්දෙ නැත්තෙ..විජෙට වුන දෙම හාමුට වෙන්න තිබුනා
@lastnew-9000
@lastnew-9000 6 ай бұрын
😂😂😂😂
@Wijesingha-rc4lp
@Wijesingha-rc4lp Ай бұрын
​@@lastnew-9000❤❤😢 ki ft YY ú
@NisansalaSewwandi-g2h
@NisansalaSewwandi-g2h 3 ай бұрын
ස්තුති මෙම විඩියෝවට❤
@sjsj1318
@sjsj1318 2 жыл бұрын
මරු සීයා.හොල්මන් අපිලු.😂😂😂
@Shenu_girl_bby
@Shenu_girl_bby 2 жыл бұрын
ඕකේ හොල්මල් නෑ ඕකේ අපේ සීයා වැඩ කරන්නේ ඉස්සර ඉදන් 😂🖐️ඕකේ ජාවර්ම් කාරයෝ ඉන්නවා එකයි හොල්මල් කියලා රැවටිලා ඉන්නේ 😂අපෙ ගෙවලුත් වලව්ව ලග 😂🖐️🌸
@shfxukdydjtkdukd2645
@shfxukdydjtkdukd2645 2 жыл бұрын
😂😂😂😂😂😄
@Shenu_girl_bby
@Shenu_girl_bby 2 жыл бұрын
♥️👍
@madushikaabesingha7076
@madushikaabesingha7076 2 жыл бұрын
Attatama holman hitiyath nethath addekima hari labanawane.mama asai
@Shenu_girl_bby
@Shenu_girl_bby 2 жыл бұрын
මොන හොල්මන්ද ඕකෙ ඇති හොල්මනක් නෑ ඔය ඔක්කොම බොරු 😂💔මම දන්නවනේ ඉතින් 😂පොඩි කාලේ ඉදන්
@madushikaabesingha7076
@madushikaabesingha7076 2 жыл бұрын
Aththatama holman innawa. Ape gameth holman gedarak thiyanawa aththatama.holman boru kiyana kattiyata onnam balagaththeheki
@madhupiyarathna2743
@madhupiyarathna2743 Жыл бұрын
යකෝ වීඩියෝ කීපයක්ම බැලුව.. එක එක වීඩියෝ වල එක එක අලි මාමල ඉන්නව..😕 කවුද ඇත්තම අලි මාමා..😕
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
ඇත්ත මචං මාර අලි මාමලා ගොඩක් ගෙනල්ල මුන් වීඩියෝ දාන්නේ.
@sheharahansani8923
@sheharahansani8923 Жыл бұрын
​@@nuwankumara8294 ප්
@damayanthi1157
@damayanthi1157 Жыл бұрын
Ali mama kiuanne nam oya ekkenama thamai ayyooo oya bangale athi holmanak ne.u tiub karana aya eyalata ona vidihata oya manissayata koyala holman thiyanawa kiyala kiyawagena record karagannawa
@KaveeshaSadanruwan-ph8ew
@KaveeshaSadanruwan-ph8ew Жыл бұрын
අඩො සිරාවටම 🙂
@yashiniimasha5536
@yashiniimasha5536 Жыл бұрын
😂😂😂
@alloraproduction5279
@alloraproduction5279 2 ай бұрын
අර අමුතු විදිහට ප්‍රශ්න අහාන කෙල්ලගේ වොයිස් එක❤😊
@d.m.dvidurashashipraboddis807
@d.m.dvidurashashipraboddis807 2 жыл бұрын
Patta hode❤️❤️
@sadaru6887
@sadaru6887 2 жыл бұрын
thanx bokkah
@prabathlakmal3537
@prabathlakmal3537 Жыл бұрын
කතාව කියන මනුස්සයට මයික් එකක් දියන් ආය මේ මගුල් කරනකොට.
@nilminikumari5736
@nilminikumari5736 7 ай бұрын
😂
@paramiparami8569
@paramiparami8569 Ай бұрын
Ou yko 😂
@SithumMihiranga-g5e
@SithumMihiranga-g5e 3 ай бұрын
ගමේ ඉදලා තව හොල්මන් දැකලා නැති මන් 😂
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i Жыл бұрын
හොල්මන් කියලා දෙයක් තියනවා නැත්තෙමත් නැ ඒක හැමෝටම පේන්නැ නෑ...පේන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා..
@vishwanirmal6198
@vishwanirmal6198 2 жыл бұрын
background music thama athal 😂😂
@jeewanandasilva3542
@jeewanandasilva3542 Жыл бұрын
ඕවා නැති බැරි මිනුස්සුන්ට දී පල්ලා
@tharindu.wanniarachchi
@tharindu.wanniarachchi Жыл бұрын
යකෝ අනුන්ගෙ දේපල මේ
@wasanawasana296
@wasanawasana296 7 ай бұрын
පිස්සුද බොල..නැතිවැරි උන් තවත් හිගාකනවා.නිකන් ඉදලා සැප විදින උන් තමා නැතිබැරි ගගා වැලලෙන්නේ
@SIX-T
@SIX-T 2 жыл бұрын
Background miusic එකට තමා බය හිතුනෙ
@priyangipriyangi4603
@priyangipriyangi4603 2 жыл бұрын
@@Travelingpaththa lll
@sujithkumara767
@sujithkumara767 2 жыл бұрын
Yes
@sachinrashanjana2057
@sachinrashanjana2057 2 жыл бұрын
@@Travelingpaththa dhhd
@slrespect3581
@slrespect3581 2 жыл бұрын
adooo,background වොයිස් එකට පිස්සු හැදෙනෝ🤪
@sangeethmaya7023
@sangeethmaya7023 2 жыл бұрын
අම්මෝ.... ..යකො... ..ඔය..වලwwa... ..oka...wahalaya..gahuwa.. ..api.. .oka.holman...na..yakoooooo.. ...horakan..kala..monawada.. ..horakan..karanna..tiyana.. ..pol..da.
@supunchathuranga9415
@supunchathuranga9415 Жыл бұрын
Oka issara inna api 😂😂😂
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 8 ай бұрын
මම කියන්නෙ හොල්මන් නැහැ . ජාවාරම් කාරයො තමයි ඕවල ඉදන් හොල්මන් කරන්නෙ. අනික අපේ රටේ මිනිස්සුන්ගෙන් විස්තර අහනකොට එයාලා වැඩිපුර දාලා කියයි එක්කෝ ඇහිච්ච දේවල් කියයි මට ඕවා විශ්වාස කරන්නෙ නැහැ . අපිට පොඩි කාලෙ මේ ලෝකෙ තියෙන සමහර දේවල් ගැන අහලා තියෙනවා නමුත් ඉන්ටනෙට් එකෙන් හොයලා බලනකොට අමූලික බොරු. හැබැයි මෙයා කියන දේවල් ඇත්ත කියලා හිතන්න පුලුවන් .
@madushikaabesingha7076
@madushikaabesingha7076 2 жыл бұрын
Supiri ane mamath asai oyawage addekim labanna
@SithumRanjeewa
@SithumRanjeewa Жыл бұрын
ඔකේ ඇති හොල්මනක් නැ බන් කන්න බොන්න දෙනවනම් ඉන්නවා බන්....😎🤣🤣
@ireshakarunarathna5992
@ireshakarunarathna5992 Жыл бұрын
ඇයි ලන්කාවෙ මේ අපතෙ යන දේවලිම් ප්‍රයෝජනයක් ගන්න බැරි
@sithmineelapatha8873
@sithmineelapatha8873 6 ай бұрын
ඒව ඉතින් පොදු දේවල් යැ😅
@lakmalchathuranga8436
@lakmalchathuranga8436 2 жыл бұрын
අපි රදවාන 👍
@djchaviyaofficial4055
@djchaviyaofficial4055 Жыл бұрын
රාජගිරියේ කොහෙද බං ඉන්නේ මාත් රාජගිරිය තමා 😂💔
@imashiMadushani
@imashiMadushani Жыл бұрын
😂😂
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
මේහෙම එවත් ලන්කවේ තියෙනවාද අප්පා.බොරු නේ හොල්මන් කියන්නෙ.මමනම් විස්වාසය කරන්නෙ නැ.😥
@top10-b1r8v
@top10-b1r8v 3 ай бұрын
කවුද දැං හරි අලි මාමා
@anuraekanayke6541
@anuraekanayke6541 2 жыл бұрын
අනේ ඇත්තටම අපි තාමත් කොහේද ? මෙි මිත්‍යා මතවාද වපුරනවාට වැඩිය වත්මන් සමාජයට ගැලපෙන යතාර්තය පිළිබදව සමාජය දැණුවත් කරන්න . වත්මන් සමාජයට සත්‍යවාදී ගමනකට ඔබෙි නාලිකාව යොමු කරන්න.බොරු මිත්‍යා විශ්වාස වලින් මිනිසුන්ගේ හිත් දුෂිත කරනු එපා.(මුදල් වලට)
@chathurikarathnayaka9879
@chathurikarathnayaka9879 Жыл бұрын
Katawa kiyana ekata mike eka denna.eka kiyana awa ahen ne
@Travelingpaththa
@Travelingpaththa Жыл бұрын
Ilaga para ewth hadala gmu..🙂
@nkcl1934
@nkcl1934 2 жыл бұрын
හොල්මන් ඉන්නව කියල කියන්නෙ ඒ තැන් වල නීති විරෝධී දේවල් කරනව කියන එක
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
හු#### ගිහිං එකෙක් මලාලු..පව් අප්පා...😭😭
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 Жыл бұрын
😂 🤣
@GEMINGFAMALIYYT
@GEMINGFAMALIYYT 4 ай бұрын
පෝ කඩන්න ගිහිල්ලා 😂❤ හොදට අහපල්ලා
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 2 жыл бұрын
මේ සීයා කියනවා වචනයක් ඒක පැහැදිලි මදි. ගහල මැරුවලු මොකක්ද කරන්න ගිහිල්ලා කියලා. මට නිකන් ඇහුණෙ හු....... ගිහිල්ලා වගේ 😁😁😁
@ody.polaya1094
@ody.polaya1094 2 жыл бұрын
😂😂😂🌚 කොයි වෙලේද බන්? 😂🥲😪
@ody.polaya1094
@ody.polaya1094 2 жыл бұрын
අඩෝ ඔව් ඈ 😂💔🌚
@sagarapawan8304
@sagarapawan8304 2 жыл бұрын
සිරා .🤣🤣🤣
@vishwanirmal6198
@vishwanirmal6198 2 жыл бұрын
hammo eka 😂😂
@gayanmanjula3247
@gayanmanjula3247 2 жыл бұрын
පොල් කඩන්න නේද🤣🤣
@akalankaishan751
@akalankaishan751 2 жыл бұрын
ගහාලා මැරුවා එකෙක් හු##න්ඩ ගිහිල්ලා 😂😂යකො එක
@GimThisu
@GimThisu Жыл бұрын
පොල් කඩන්න ගිහිල්ල බන් 😂😂
@c.herath7114
@c.herath7114 Жыл бұрын
බලන බලන එකේ අලි මාමලා කවුද මේ හරි අලි මාමා
@truthimage2610
@truthimage2610 2 жыл бұрын
හොල්මන්,කියන්නෙ,මෙිිවට ආසවෙන්,මැරිචිිච,අය,කොටසක්,අනිත්අය,,තරහින් මැරිචිිච,,සමහර,,මරන සතුන්,පවා ,මෙිි,භුමියේ ඇති,,සියලුම,දෙනා,,පෙු්ත, අමුනුශ්‍ය,ආදි,,,පහත් බලවෙිිග,පැහදිලිවම සිටිනවා,,උපාදානය අනුව,තමයි,එය,සකස් වෙන්නෙ,හැමෝටම බලන්නත්,බැ,පේන්නෙත් නැත,,දැන්,,මෙිි,සිය,,කිවනෙ හාමු,එනව,කියල,කොහොම හරි,,බලන්න,,අන්න,උපාදානය,එයත්,,මරනින්,,පසු මෙහෙම,තමයි,,හොදටපින් දහමිි,නොකලොත් මෙිි,ගැන,ඉන්වෙස්ටිගේටිි කරන්න,එන,,අයට,,,ඒ පිලිබදව,,කිසිම,,දැැනුමක් නැති,,නිසා?....... සුවපත්වෙිිවා
@LasithaYasho
@LasithaYasho 7 ай бұрын
😂😂😂😂😂😂
@PryiankaKumariVujec
@PryiankaKumariVujec 2 ай бұрын
ඹභගේ ලියකියවිල්ල අති සාර්තකයි ඹබ ලිවිම ගැන මා සතුටු වෙනවා මා මෙය ලියන්නේ පලමු වතාවට මොකද මිනිසුන් වන අප සමාජයේ බොරැවේන් මිත්ත්යාවේන් ජිවත් වන මිනිසූන් කොටසක් ඉන්නා තැන ඹබ මෙය අපුරුවට විග්ග්‍රහ කිරිමම මා දකින්නේ ඇත්ත මෙය යනුවෙන්ය එය වටහා ගන්නාද මනසින් පොහොසත් වන්නේය මාගේ අත් දැකිම ම මා සිතන්නේ තදින් වෞර්්‍ය කිරිමත් කෙනෙක් මිය යාමෙන් පසු සුගතියක් නොවන වගය මා මේසේ ලියමි,?? මාගේ මව ඉපදුනේ නුවරය ඇය විවාහ වේලා තියෙන්නේ ඇයට වඩා උගත් බුද්දිමත් හමුදා මහත්මයෙක් සමගය එ් මගේ අප්පඨ්ජි සමගය දරැවන් අට දෙනෙකු වදා උස්මහත් කල මවක් වු මාගේ මව හැමදාම අපව ලොකු මහත් කලේ ඉතා රටට වැඩදායක දරැවන් හැටියට ඇය අඩු වයසින් රෝගා තුර වෙනව මව රොහල් ගත වු හේයින් දරැවන් අට දෙනාම බැලීමට අවශෘය බව කියනවා එ වන විට පිට රට සිටි මාද නංගිද ලංකාවට එනවා. විවාහ නොවුනු උසස් අද්ඨෘපනය හදාරන වයසේ දරැවන් තුන් දෙනෙක් සිටිනා මගේ මව මා ඇවිත් දවස් දෙකින් මව මගේ අත අල්ලා ගෙන කියනව නංගි හා මල්ලිලා දෙන්නාත් මාගේ දියනියත් ආදරෙන් බලා ගන්න හැබැයි අප්පවීට වතුර උගුරක්වත් දෙන්න එපා කියලා මට නිදි මතයි කියලා එවලේම ඇස් දෙක පියා ගත්තා එත් මැරැනේ දවස් දෙකකට පසුවයි එහේත් මගේ මව එසේ කිවෙ ඇයි ද කියා පියා ගේන් නොඅසා සහොදරයන්ගේන් ඇසු කල පියා ගැන සහොදරයන් මට අවලාද නැගුවා මාස හතරක් වේනි කෙටි කළකින් පියා වෙනත් මවක් ගෙදරට ගෙනාවා කලබළ වු සහොදරයන් මව මරනාසන්නේ පැවසුවේ මේය නොවේද කියා ඇසුවත් මා කල්පනා කලා මිසක් පිලිතුර ඇස් ඉදිරිපස සොක් උනේ දරැවන් අට දෙනාටම වසන් කරන් සගවන් කොයි කාලයක ඉන්න ඇද්ද එකයි ඇය වයිරෙන් මිය යන්න ඇත්තේ කියලා කාලය ගෙවිලා ගියා අවුරැදු 22 ක් මව වෙනුවෙන් පින් දහමි කලා පියා දරැවන්ගෙන් වෙන් වෙලා අවූරැදු 21 ක් උණා හිටි ගමන් දැනට අවුරුද්දක පටන් මගේ දුව නින්දෙන් දොඩවනව යන්න හදනව ලෙඩ වෙනවා බෙහෙත් ගෙනාවත් සුව වේනවා ආයෙත් එ වගේ එනිසා අනුරාදපුර පුලියන් කුලමේ හාමුදුරැවන්ගෙන් හදහන පරික්ෂා කරපුවහම මිය ගිය මව වයිරයෙන් මිය ගිය නිසා ඇය හොද ආත්මේක නොවේ ඉන්නේ ඇයව මෙතෙක් කල් බන්දනය කරන් ඉදලා දැනට මාස ගානකින් අත් ඇරලා ඇය ජිවත් වෙලා ඉන්න කල වැඩියෙන්ම ආදරේ කල මගේ දුව ලගට ඇවිත් ඉන්නවා එහෙත් ඇය පහත්ම තැනක ඉන්නේ කියලා අපි පින් දුන්නට ගන්නත් බැරි තැනක ඇය ඉපදුනේ අපි නොදත් වයිරය නිසා භව මා සිතනව
@avishka8141
@avishka8141 Жыл бұрын
මොනවද අප්ප මේ sound 😂😂😂😂😂
@gamunufernando6062
@gamunufernando6062 Жыл бұрын
මාසයක් තනියම ඉදලා පෙන්නනවා කරන්ට් නැතුව...කන්න බොන්න ගෙනල්ලා දෙන ඕන එකෙක් කියපන් ඉන්නවා ලොවෙත්😊
@chathukakaushan9797
@chathukakaushan9797 Жыл бұрын
ඉන්න බෑනේ වෙඩිතියලා මරයි නඩුත්නේ
@mrsherin5sherin953
@mrsherin5sherin953 2 жыл бұрын
සිය කියනඒව ඇහෙන්න මයික් එක ලංකරන්නවත් දන්නෙනැද්ද මොකවත් ඇහෙන්නෙනැ
@alloraproduction5279
@alloraproduction5279 2 ай бұрын
චන්ද්‍රිකා 😅ලස්සනයි
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Ай бұрын
මමයි ඔකෙ උරුමක් කාරයා😂
@MeththanandaPinnagolla-ng2qz
@MeththanandaPinnagolla-ng2qz 8 ай бұрын
ඕජ විකුනන්නෙ නැද්ද බ.උනෙක්ක ඉන්න පුලුවන් හොල්මන් උනත්.මේ පැත්තෙ මිනිස්සුත් එක්ක ඉන්න බෑ
@victormanamperi3117
@victormanamperi3117 Жыл бұрын
ඔය කියන එකගෙ ජංගිය ගලවල බලපල්ල.....පකේ හොල්මන්....
@wiharegedarakumara1626
@wiharegedarakumara1626 2 жыл бұрын
Hamu mahaththaya innawa mama nam gihin thiyenawa
@kdgimhank
@kdgimhank Жыл бұрын
හිටපල්ලකෝ මන් ඔය රේද්ද අස්සට බලෙන් හරි යනෝ ලගදිම එහෙම පුළූවන්ද ලෝකේ නිති එක්ක රටේ නිති කෙසේ වෙතත්.
@saccagavesi512
@saccagavesi512 10 ай бұрын
Merun kaapan😂
@anandawijesinghe217
@anandawijesinghe217 Ай бұрын
උඹේ ඇට දෙකත් නැතුව තමයි එන්න වෙන්නෙ.
@vihaganethsara-xj6yw
@vihaganethsara-xj6yw 26 күн бұрын
සබරකයිබ් කරෝ😊
@JinuParthana
@JinuParthana 11 ай бұрын
Hethuwak danne na ne waoauwata mn godak kamthi❤
@prabathlakmal3537
@prabathlakmal3537 Жыл бұрын
ඇහෙන්නෙ නෑ මෙලෝ මගුලක් මාම කියන
@maheshmahesh6536
@maheshmahesh6536 Ай бұрын
❤❤❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
oya inna pereetha aathma walata pin denna... baya nathiwa... ee ayata nidahas wenna puluwan weewi
@kiriyagaming1155
@kiriyagaming1155 Жыл бұрын
යකෝ මේ සීයා කියන ඒවා ඇහෙන්නෙත් නෑ 😢
@nishanmario
@nishanmario 8 ай бұрын
Ali mamala godai eka eka channel වලට 😂😂😂
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 7 ай бұрын
අලි කීප දෙනෙක්ම හිටියලුනෙ. ඒ අලි බලපු අය වෙන්න ඇතිද
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
හුකන්ඩ ගිහිල්ල එකෙක් මැරුවලු😂😂😂😂
@FakeFake-w2k
@FakeFake-w2k Жыл бұрын
😂
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i Жыл бұрын
හොල්මන් වලටද....ඒ කියන්නෙ ගෑනු හොල්මන් වැඩියි..😅
@jenimathuduhena6118
@jenimathuduhena6118 2 жыл бұрын
බය වෙලා නූල් බදින්නත් උනා.🤣🤣🤣🤣
@CodeCamp.-ke3jx
@CodeCamp.-ke3jx 10 ай бұрын
ඔය දික්කන්ද වලවුවෙ ඉස්සරහ නෙවෙද එතකොට 😂
@tharushinidamsara8376
@tharushinidamsara8376 4 ай бұрын
මම කියවපු පොතකත් අලි මාමා කියන කෙනා මේ කතාව මේ විදිහටම කියනවා
@JudeFernando-k4o
@JudeFernando-k4o 4 ай бұрын
මොකක්ද පොත
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
Yako kqvuda ඇත්තම අලි. මාමා එක එක අලි මාමලා ඉන්නවා නේ
@Travelingpaththa
@Travelingpaththa Жыл бұрын
Dan ali mamala wadi wge sc ekak thynne
@ChamilaSandamali-vy8sm
@ChamilaSandamali-vy8sm Ай бұрын
මගෙ ඉස්කෝලේ මේ
@tv-co2hd
@tv-co2hd 2 жыл бұрын
Mic එක සීයට දෙන්න බැරි උනාද
@pubududissanayake2873
@pubududissanayake2873 Жыл бұрын
😂
@SujeewaHarsha
@SujeewaHarsha Жыл бұрын
එක එක කතාවල අලි මමා වෙනස් මමත් වීඩියෝ දෙක තුනක් බැලුවා ඒවගේ අලි මමා වෙනස් චරිත මේ වලව්වේ ඇත්ත කතාව මොකක්ද
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj Ай бұрын
මොකක්ද yako අභිරහස 😂
@TeklaKumari-ce8qt
@TeklaKumari-ce8qt 3 ай бұрын
අපිත් ඒ පැත්තේ
@tironrathnayaka8823
@tironrathnayaka8823 2 жыл бұрын
✋🙏
@AnduruSihinaya
@AnduruSihinaya 8 ай бұрын
මේ අපේ ගේ පිටිපස්සේ අලව්වක් තියෙනවා එකෙත් හොල්මන් ඉන්නවා😂
@nidukirandini8533
@nidukirandini8533 Ай бұрын
Mama oya game oya siya thanikara boru kiyanne😂
@rathnayakarathnayaka9641
@rathnayakarathnayaka9641 Жыл бұрын
මගෙ සියාගෙ සීයා ඔකේ අයිති කාරයා අපි යන්නෙත් නැ ඔ්කට 😅😅
@himalibalasooriya5557
@himalibalasooriya5557 7 ай бұрын
ඕක ඔබේසේකර පරම්පරාවේ! රත්නායකලගෙ නෙමෙයි. බොරු කියන්න එපා. 😁
@dasuniprarthana1389
@dasuniprarthana1389 2 жыл бұрын
😁😁😁😁😁
@DeepanjaleeThamara
@DeepanjaleeThamara 8 ай бұрын
😊
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
E manussya ta katha karanna denna me genu denna eka ganna yanawa 😂😂😂
@harshalakmal31
@harshalakmal31 Жыл бұрын
Horakan krn nisanm ithin ai polisiytawath ynna denne neththe
@rathnayakarathnayaka9641
@rathnayakarathnayaka9641 Жыл бұрын
ඔක එක එක ගේම් යනවා එ්කයි හොල්මන් කියන්නෙ
@malekahadi4489
@malekahadi4489 29 күн бұрын
මම ඕකට ගිහින් පෙන්වන්නද😅
@malikatheaakoon2863
@malikatheaakoon2863 Жыл бұрын
😂😂🤣
@sunethrasune927
@sunethrasune927 Жыл бұрын
Ina netho manusyoo monatharam inewadaa ekathami kiyane thnaha yathi solo nimlaooo
@sudarshideepa6726
@sudarshideepa6726 7 ай бұрын
ඔය බොරු ටලව්වෙ හොල්මන් නෑ.ඔය සල්ලි දීලා ඓක ඓකකෙනාව දාලා.කියො ගන්නේ සල්ලි වලට.වලව්වෙ හොල්මන් නෑ.පිස්සු බලන අපිට.සීයා හරියට හරි හොල්මන් අපි හා...හා...
@HarshikaMadhushani-j9w
@HarshikaMadhushani-j9w 2 ай бұрын
😬😳😳😵
@senuwarasandilu
@senuwarasandilu 8 ай бұрын
වලව්ව ලගට යන්න පුලුවන්ද
@NelkaShayamali
@NelkaShayamali Ай бұрын
දික්කන්ද වලවුවෙ හාමු මහත්තයාගේ නම මොකක්ද ?
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
මෙලෝ මගුල් හරියට ඇහෙන්නේ නෑ
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Hama vedio akakama walawwa pitin poddak pennanawa.akkenekta beri unane oya walawwe athule vedio akak danna.chandrika Madamge horagolla walawwe athule vedioth godak dekala tiyenawa .me hamuta berida aka dawasak me vlog karana kenekuta vedio akak karanna denna.edalath berinam nethi Unama kohomath beri wae😂
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 11 ай бұрын
ඔය මාමාට මය්ක් එක දියන් නැතිනම් සූකිරි ටිකක් දියන් වොය්ස් එක ක්ලියර් වෙන්න .
@dinuka8987
@dinuka8987 2 жыл бұрын
බෙරැ කියන් එප යකෙ අපිදන් ගෙවග් විකුන තියනෙ
@slukkunkolla
@slukkunkolla Жыл бұрын
Yako mage ge issara tiyana bangalawe holman inawa kiyala danne adane piyarathna lokka ammo kiya boru
@ManojPriyankara-cp2le
@ManojPriyankara-cp2le Ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@Vihan442
@Vihan442 Жыл бұрын
⁣හොල්මන්..😊😊😊😊.
@maleeshasandeep9669
@maleeshasandeep9669 2 жыл бұрын
බොරු දාන්න එපා යකෝ අපේ ගමේ වලව්ව තියෙන්නේ
@chami2003
@chami2003 2 жыл бұрын
බලන්න යන්න පුලුවන්ද
@anandawijesinghe217
@anandawijesinghe217 Ай бұрын
යකෝ ඔය වගේ souds දාන්න එපා.බය වෙනවනෙ.
@xsxs7822
@xsxs7822 Жыл бұрын
Paluwata giya oni geyaka holman thiyenawa
@ireshawimalarathne9051
@ireshawimalarathne9051 5 ай бұрын
Me walauwata pahalin gagak thiyanwada
@Praveen---
@Praveen--- Жыл бұрын
😮😢
@sithumjayakody1656
@sithumjayakody1656 2 жыл бұрын
Ai meh isslma sara music ekak dala tyne 🤣🤣. Holman mawana hdnw wge nkn🤣
@shehannimisara1843
@shehannimisara1843 2 жыл бұрын
බය උනා
@lapwithsunsindustry2870
@lapwithsunsindustry2870 2 жыл бұрын
Api danne na ne oke holman innwa kiyala
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
මේ කමින්ට්ස් බලන කොට තේරෙන්නේ මේක බොරුවක් කියලා අනේ මන්දා
@dinuka8987
@dinuka8987 2 жыл бұрын
යකෙ මැන්ටලෙ දනෙ මොනවද ඔකට තම මෙිසෙර බල දිල අපි ⁣ගියෙ තෙ බෙරැ කිය එප බං
@colombogang4110
@colombogang4110 2 жыл бұрын
තේරෙන්න ලියපං බං... ලතින් වගෙ
@nandani1507
@nandani1507 Жыл бұрын
Akane
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 2 жыл бұрын
😜😜😜😜😜
@sadaru6887
@sadaru6887 4 жыл бұрын
🔥👍🏻
@sunethrasune927
@sunethrasune927 Жыл бұрын
Oya idam Kelli kadawa nerida ina menk netho manusayita dunanm iwari ne
@randikakumara8768
@randikakumara8768 Жыл бұрын
හොල්මන් පේන්නෙත් උන් බය කරන්නෙත් හොල්මන් වගේ උන්ව.
@Travelingpaththa
@Travelingpaththa Жыл бұрын
😂😂
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
You should have two mikes. One for him and one for you.
@SithumMihiranga-g5e
@SithumMihiranga-g5e 3 ай бұрын
බොරු බන් ඔය කියන්නේ 😅😅😅😅😅😅😅
@GayanSasanka-f1z
@GayanSasanka-f1z Жыл бұрын
හොද අඩියාක් ගහාලා රැට ඉන්න දුන්නෙත් ඉවරයි
@Moon9890
@Moon9890 2 жыл бұрын
මට බය හිතුනා
@westernpictures
@westernpictures Жыл бұрын
oke athi holmanak na ban,mama inneth oya kittuwa.thama oke minissu jiwath wenawa.ekama karane oka athuklta kisi kenekta yanna denne na minissu badu horakan karana nisa..
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included
26:03
Nopenena Manaya - 19th July 2016
1:28:51
TV Derana
Рет қаралды 341 М.
What do Russians want in 2025? | BBC News
7:58
BBC News
Рет қаралды 822 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН