No video

එරබදු මල් පිපිලා - මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ පුංචි දුව - Erabadu Mal Pipila | Yenuli Bimansa

  Рет қаралды 144,193

Nilame

Nilame

Күн бұрын

තාම බබාට අවුරුදු 5යි... ටීවී එකේ සිංදුවක් කියන්න යන්න අසයි කිව්ව නිසා වීඩියෝ එකක් කරේ
පළමු වතාවට මාධ්‍ය ඉදිරියට ආපු පුංචි දූ කියපු කතාව
එරබදු මල් පිපිලා දැක්කම අහරි ආසයි මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ පුංචි දුව මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
එරබදු මල් පිපිලා - මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ පුංචි දුව - Erabadu Mal Pipila | Yenuli Bimansa

Пікірлер: 393
@dhagakari4054
@dhagakari4054 4 ай бұрын
Tiktok තමයි ගොඩක් මඩ ගැහුවේ මේ පොඩ්ඩිට මං නම් ගොඩක් ආදරෙයි මෙයාට තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛරිය ලැබේවා මැණික බුදුසරණයි ඔයාට
@fai3379
@fai3379 3 ай бұрын
ඒක හරි
@imalirambukwella9323
@imalirambukwella9323 5 ай бұрын
දක්ෂ දරැවෙක්.ඉදිරියටම යන්න පුතේ.ලංකාවෙි හැටි තමා.මොනවා කරත් හොදටවඩා පේන්නේ නරක විතරයි.
@sumayyaally3868
@sumayyaally3868 5 ай бұрын
ඒ දරුව හරිම සැහැල්ලුවට සුන්දරව හිනා වෙල ඉන්න විදිහ බලන්න..... ❤
@chanisamarakoon6899
@chanisamarakoon6899 4 ай бұрын
❤❤ මම නම් හරිම අශාවෙන් රසවින්දා ඔයාගෙ සිංදු.තෙරුවන් සරණයි මැණික .ඔයාට සුභ අනාගතයක්
@playwithmg1637
@playwithmg1637 5 ай бұрын
දැන් මෙයාට බැනපු එවුම්ම කියනවා බුදු සරනයි , ඉදිරියම යන්න ඕන ඒවා 😂😂
@madhushan68
@madhushan68 5 ай бұрын
Aththa oi 😅
@sahanpancilu703
@sahanpancilu703 4 ай бұрын
නිලමෙ අයියේ ඔයා රටට ලොකු ආදර්ශයක් දුන්නා...උදාරයි
@Nilame
@Nilame 4 ай бұрын
හම්මේ ඉතින්
@user-tk5bt3xo7j
@user-tk5bt3xo7j 5 ай бұрын
පොඩි නිසා අවුලක් නැ වචන වැරදි මන් මුලින් හිතුවෙ මෙ බබා ඉංග්‍රීසි කතා කරන බබෙක් කියලා මෙ ලංකාවේ අනුරාධපුර කෙල්ලෙක්
@KW-tb5nw
@KW-tb5nw 4 ай бұрын
Anee ow. Mama hithuwe coloba 7 kenek kiyala 🤣
@A.D.C477
@A.D.C477 4 ай бұрын
@@KW-tb5nw 🙈😄
@opheliavijayakumaran
@opheliavijayakumaran 4 ай бұрын
Mama comment Kala menage katha vilashaya nemeyi meya baila kiyana loku unclela vage kiyanna hadanawa ekayi
@induwaranavanjith2090
@induwaranavanjith2090 4 ай бұрын
හිතුවෙ පිටරට ඉන්න ලන්කවෙ බබෙක් කියල❤️‍🩹
@manorimanamperi3796
@manorimanamperi3796 4 ай бұрын
සංගීතය හොදින් ඉගෙන ගන්න. ඉදිරියටම යන්න තෙරුවන් සරනයි 🙏
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති කමෙන්ට් එකට
@anusharajangana4138
@anusharajangana4138 4 ай бұрын
මේ වගේ දක්ශ දරැවො මෙහෙ ඉන්නවට වඩා හොද එයාගෙ දක්ශ තාවය හදුනන තැනකට යන එකය්,මේහෙ ඉන්නෙ ඉරිසියාකාර කුහකයො.ජයෙන් ජයම වේවා දෝනි 💗
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 5 ай бұрын
චූටි දෝණිට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 දුවේ ...
@gangakumari2253
@gangakumari2253 4 ай бұрын
කවුරු මොනව කිව්වත් දෝණි ලස්සනට ගායනය කරනව ඒ දරුවගේ දක්ෂතාවය තමයි ඒක අනේ පුංචි දෝණිට වාසනාවන්ත සුභම සුභ අනාගතයක් තවතවත් ලස්සන ගීත ගායනය කරන්නට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️
@IreneRamanayake
@IreneRamanayake 5 ай бұрын
චූටි දෝනි දැන් තමයි මම මේ video එක බැලුවෙ.අනේ කවිරු මොනව කීවත් ඔයා ඔයාට කැමති විදියට වැඩ කරගෙන යන්න මැණික. ඔයා ඔයාගෙ අහිංසක ලෝකයක් හදාගෙන.ඔයාට තෙරුවන් සරණයි.❤❤❤
@perera9535
@perera9535 3 ай бұрын
ලස්සනයි ගායනය බුදු සරණයි ඔයා ට නිරොගී සම්පත් උදා වේවා ....❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sureshaniherath5171
@sureshaniherath5171 5 ай бұрын
මේ සිංදුව මුලින්ම ඔය විදිහට කීවෙ නදීර නොනිස්ගෙ දුව හිරු එකේ.ඒකට ගැටළුවකුත් උනා.ඒත් නදීරගෙ දුවත් හරිම ලස්සනට ගීතය ගායනා කලා.කොහොම උනත් බුදුසරණයි දුව.
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 5 ай бұрын
මේ සිංදුව ලස්සනට කියන්නේ නදීර නෝනිස්ගේ දුව.
@nlaki5960
@nlaki5960 4 ай бұрын
😂 e lmayai me lamayai compare krnna bane.. eya lokui. Meya podiii.. wachna ktha krgnnth amarui.. 😅
@Rose-xo8mx
@Rose-xo8mx 4 ай бұрын
​@@nlaki5960meya podi unata mha gorahdi ktahdk tiyenne pirimiyek wage
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 4 ай бұрын
දරු පැට් යාට දෙව් පිහිට යි........මේ උපතින් ගෙන ආ හැකියාවක් ........එකඑක කට්ටිය කියන දේවල් ගනන් ගන්න එපා......දුව .පුතේ ..........චුටි මැනික ❤❤බුදු සරනයි
@user-zk5gd1wq1k
@user-zk5gd1wq1k 4 ай бұрын
ලස්සනයි ගොඩක් අම්මායි තාත්තායිත් ගොඩක් ලස්සනයි ..ඔයාට ජයෙන් ජය බුදුසරණ
@AnushaDilshani-hs3nw
@AnushaDilshani-hs3nw 4 ай бұрын
මේ දරුවා ගොඩක් සැපට හැදුන හුරතල් බබෙක් ❤️❤️❤️❤️ ලාමක විදියට ගායනය කරනවා ළමා ගතියට 🌹🌹🌹🌹
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 5 ай бұрын
ගම කියලා ගොඩක් අය කතා කරන්නේ පහත් ව්විදියට,නමුත් ගම් වල ඉන්නවා හොද දක්ශ දරුවෝ ,කොලඹ රටේ අයට අනුරාධපුර ,අම්පාර,ත්‍රිකුණාමලය කියන්නේ හද්ද පිටිසර,කර්කෂ ගම් කියලයි නමුත් අද ගොඩාක් ලංකාවේ ඉන්න දක්ශයෝ ඔය කියන පිටිසර ගම් වලින් ආව අය දක්ශකම් නැති අයගේ විවේචන වැඩක් නෑමයි
@MadushikaDilrukshi-pm5gv
@MadushikaDilrukshi-pm5gv 4 ай бұрын
අනේ චමෝදි අක්කයි දෙනගම අයියයි ගොඩාක් කාලෙකින්. ඔයාලගෙ දුව හරිම ලස්සනයි අක්කෙ. බුදු සරණයි ඔයාලට
@NehalGaminy-vg5wc
@NehalGaminy-vg5wc 2 ай бұрын
මෙි දරුවගේ දෙමවුපියන්ට බනින මිනිස්සුන්ට බනින්න එපා එ් සිංහලයාගේ හැටි චූටිදූට බුදුසරනයි.
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@kumudumalijayawardana2203
@kumudumalijayawardana2203 4 ай бұрын
වැරදි හොයන්නේ නැතිව දක්ශතාවය අගයන්න දැනගන්න......ඒ දරුවා තවම පොඩි දරුවෙක් ....ලස්සනයි චූටි දූ ....❤️❤️❤️❤️👍👍👍
@dilshanvlogs8373
@dilshanvlogs8373 5 ай бұрын
මොනවා උනත් දුවගෙ අම්මට නම් හිත ගියා😊
@c.k.b.443
@c.k.b.443 5 ай бұрын
😮😮😮😮😮
@malthitharushika-bl4ls
@malthitharushika-bl4ls 5 ай бұрын
😅😂
@kishairomi5984
@kishairomi5984 5 ай бұрын
😂😂😂
@newmusiclk7360
@newmusiclk7360 4 ай бұрын
Sirawara bn
@IshanSachira
@IshanSachira 4 ай бұрын
❤ මේ comment එක තමයි හෙව්වෙ 🤭 සංස්කෘතිකයි එකඟයි ❤ සෝයි
@kalpaniwimalarthna6601
@kalpaniwimalarthna6601 4 ай бұрын
අනේ පැටියෝ බුදු සරණයි ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා ඔයාගේ අම්මාටත් තාත්තාටත් සුබ පතනවා අම්මා ගොඩාක් ලස්සනයි❤
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@h.a.t.perera5800
@h.a.t.perera5800 5 ай бұрын
අද කාලේ ඉස්සරහට යන්න තියෙන එකම දේ මොකක් හරි මගුලක් දැම්මානම් පහු වදා ට්වී එකේ 😂😂😂
@madushabandara5228
@madushabandara5228 5 ай бұрын
Good luck Patiyo .Oyata Suba Anagathayak . Melo deyak kara ganna bari kuhakayo koheth innawa . Ewa oya danneth nane . Oya asa gamana yanna .
@user-rg9pq9br5z
@user-rg9pq9br5z 4 ай бұрын
Athatama..daruvata.. vachana........patalenava..daruvage ediripath..vimata....udu...karanna..one...
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 5 ай бұрын
චූටි මැණික කවුරු මොනව කීවත් කමක් නැ කැමති විදියට ගීත ගායනා කරන්න දියණියට සුබ අනාගතයක් අපි ආසයි ඒවා අහන්න ❤❤🙏
@A.D.C477
@A.D.C477 4 ай бұрын
පොදුවේ දෙයක් කියන්න කැමතියි..දැන් දරුවන් පොඩි දේකින් හරි ජනප්‍රිය වෙනවා..ඒක මාර්කට් කරන්නේ දෙමාපියන්..මේ දෙමාපියනුත් කියනවා ප්‍රසිද්ධ වෙයි කියලා හිතුවේ නැහැල්ලු..හැබැයි ඒ දරුවාගේ නමින් යූටියුබ් චැනල් එකකුත් තියෙනවා මම දැක්කා, මීට අවුරුද්දකට කලින් වගේ පටන් ගත්ත 😄🙈 ෆේස් බුක් එකවුන්ට් එකක්..බබා චූටියි තාම, එයාට අඟවන්නේවත් නැහැ අපි මේවා 😂 මොනවාද මේ දෙමාපියන් කරන්නේ එතකොට..ඉතිං ලැබෙන ප්‍රතිචාර හොද හෝ නරක විතරක් නෙමෙයි , එන හැමදේටම වඟකිය යුත්තේ දෙමාපියන් 👍🔥
@Nilame
@Nilame 4 ай бұрын
හ්ම් හ්ම්
@user-rg9pq9br5z
@user-rg9pq9br5z 4 ай бұрын
Pochi...daruvek...aena...de...dakina...de....anuvi....kriya...karanne...daruva..ge...nidas..sithuvili...valata....udu..karanna❤❤❤❤
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@user-xy9zw1nf6z
@user-xy9zw1nf6z 5 ай бұрын
Ane paw menika.oyata lassanata sindu kiynna puluwan.oyage amma thattath harima hodai.tamange daruwage sathuta tamai ona.❤
@user-rg9pq9br5z
@user-rg9pq9br5z 4 ай бұрын
Daruvek....eigana...ganna..patan...ganne....punchi....eri..kallakin...bjndduvakin.. ❤❤❤
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@hemalikulathunga4048
@hemalikulathunga4048 4 ай бұрын
You are singing nicely.Good luck doni Theruwan saranayi
@greenworld1116
@greenworld1116 5 ай бұрын
Extremely very talented voice and go head
@Sameeralasantha-qr1zl
@Sameeralasantha-qr1zl 4 ай бұрын
Budu saranai petiyo.hoda thenakata enna dawasaka.❤❤❤
@SunilK-np7cf
@SunilK-np7cf Ай бұрын
Budusarani
@Nilame
@Nilame Ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@user-st6sf4rx1i
@user-st6sf4rx1i 4 ай бұрын
චූටි දෝණිට තෙරුවන් සරණයි .ඔයාට සුභම සුභ අනාගතයක් වේවා♥♥♥
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 4 ай бұрын
Ithamath daksha daruwek…ayage anagathaya ithamath pahadilie…suba pathanawa puthe…💐
@jeewaniupadya4837
@jeewaniupadya4837 4 ай бұрын
දරුවගේ සතුට වෙනුවෙන් කළානම් සමාජ මාධ්‍ය නොදා ඉන්න තිබ්බේ 😊ඒකේන් තමයි ගැටලු
@hasinthyarathnayaka
@hasinthyarathnayaka 4 ай бұрын
තමන්ගෙ සල්ලි වියදම් කරන් ආසාවට හරි එහෙම වැඩක් කලාම හංගන් ඉන්නෙ නැතුව එලියට දැම්මම මොකද්ද තියන වැරැද්ද😂
@jeewaniupadya4837
@jeewaniupadya4837 4 ай бұрын
​@@hasinthyarathnayakaකිසිම වරදක් නෑ 😊දරුවා විහිලුවට ලක් උන එක ගැන කිව්වේ.
@KaliniHettithantha
@KaliniHettithantha 2 ай бұрын
❤🎉chuti duwa all the best 👍💯 continue your study's same as you're singing. talented girl, proud 🦚 of you 🎉🎉🎉🎉
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@pradeepiweerakoon4187
@pradeepiweerakoon4187 4 ай бұрын
Harima sathutui nangi dony dekkama,, theruvan saranai puthe❤keep it up. Go ahead ❤❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 5 ай бұрын
Yohanita මොනතරම් ගැටලු awada❤❤❤❤❤ chuti doni kawadaka hari ගොඩාක් ediriyata යනවා budusarani
@nalikapriyangani2239
@nalikapriyangani2239 5 ай бұрын
යූ ටියුබ් කාරයෝ තමයි මොන මගුලක් උනත් හරි ඉහලින් තියන්නේ
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 5 ай бұрын
Lamayek ne
@raspberrypie1235
@raspberrypie1235 4 ай бұрын
Nilame kiwwata wada nilamassa kiwwa nam galapenawa😆
@krishperera5050
@krishperera5050 4 ай бұрын
අනීවර්යේන්ම.
@cl610
@cl610 4 ай бұрын
අනිවාර්යයෙන්
@sujeewaranasinghe7723
@sujeewaranasinghe7723 4 ай бұрын
She is a small girl, we should appreciate her talent as well as her encourage. I bless you whole my heart putha to fulfill your dreams 🎉🥰
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sujeewaranasinghe7723
@sujeewaranasinghe7723 4 ай бұрын
Thank you so much 🙏🏾 You have done a great job Nilame 👍
@nisanselamedamini3275
@nisanselamedamini3275 4 ай бұрын
එරබදු මල් නිසා එයාගේ පවුලම දැක්කා .පවුලම ලස්සනයි. අමිමා ගොඩක් ලස්සනයි.
@user-xy9zw1nf6z
@user-xy9zw1nf6z 5 ай бұрын
Tamange daruwan karana dewal dekala apita maha merak wage penunata pita ayata ehema nane.ape daruwanwa watinne apita witarai.oyala duk wennepa.petiyata hoda anagathayak thiyenawa.❤
@user-qc6vc3bi6w
@user-qc6vc3bi6w 4 ай бұрын
පොඩි එකීගෙ වැරැද්දක් නෑ, පොඩි උන්ගෙන් ප්‍රසිද්ද වෙන්න දඟලන දෙමව්පියන්ට ගහන්න ඕනෙ..
@arunakanchanajayasinghe-xc3vi
@arunakanchanajayasinghe-xc3vi 4 ай бұрын
Kuhakakama Penawa ban umbe 😂😂😂😂
@kumudumalijayawardana2203
@kumudumalijayawardana2203 4 ай бұрын
දක්ශතාවය ඇති දරුවන් දෙමාපියනට වාසනාවක්....
@chandaniwijayalath4257
@chandaniwijayalath4257 5 ай бұрын
Lovely voice and kid.
@ru49898
@ru49898 4 ай бұрын
Good luck Doni💐I like your voice,keep it up🙏Theruwansaranai!!!
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 5 ай бұрын
චූටි දූ වට තෙරුවන් සරණයි
@ashanfernando7809
@ashanfernando7809 4 ай бұрын
කෙල්ලට මරියසෙල් වගේ ගුරුවරියක් සෙට් උනා නම් සුපිරි හඬක් දන්න පුලුවන්
@user-rg9pq9br5z
@user-rg9pq9br5z 4 ай бұрын
Punchi...daruvan..ge...manasa......terum....ganna....😮😮
@Nilame
@Nilame 4 ай бұрын
සහතික ඇත්ත
@formycountry373
@formycountry373 4 ай бұрын
ලමයා පොඩි වැඩියි ප්‍රසිද්ධ කරන්න අද දෙමව්පියන් කරන විසාල වරදක් ලංකාවෙ විතරක් නොවෙ ලෝකෙම පොඩි ලමයින්ගෙ beauty pagent එයින් එකක් . ඉගෙනීමට සිත යොමු කරන්න බලන්න එක එක දේවල් ඔලුවට දාලා ඉගෙනීමට බාධා ඇති වෙනවා English කතා කරන නිසා සිංහල සින්දු ඒ ආරයට කියනවා ඒ නිසා ප්‍රසිද්ධ වුනා මගෙ අදහස මේ 😊
@kanikani5761
@kanikani5761 4 ай бұрын
😢
@kanikani5761
@kanikani5761 4 ай бұрын
😢
@kanikani5761
@kanikani5761 4 ай бұрын
😢
@kanikani5761
@kanikani5761 4 ай бұрын
😢
@jeewaniupadya4837
@jeewaniupadya4837 4 ай бұрын
ඒක තමයි.මේ දරුවා දක්ශයි නමුත් එළිදක්වන්න හරි කාලය නෙමේ මේක.දෙමාපියන්ගේ වරදින් මේ දරුවා අපහසුතාවට ලක් උනා.දෙමාපියන් ටිකක් ඉවසුවානම් මේ දරුවට ලස්සන ප්‍රතිචාර ගොඩක් ලැබෙනන තිබ්බා❤
@nadeehansani4246
@nadeehansani4246 3 ай бұрын
Budusaranai duwa❤❤❤❤
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@user-hw9fu5lu2y
@user-hw9fu5lu2y 4 ай бұрын
සුභ ආනාගතයක් දුවේ තෙරැවන් සරණයි ❤️❤️
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති කමෙන්ට් එකට
@saddesilva5927
@saddesilva5927 4 ай бұрын
Paule siyaluma denatama yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@chandanistephen9632
@chandanistephen9632 5 ай бұрын
❤හරිම හුරතල් දරැවෙක්
@billdoolinofficial
@billdoolinofficial 5 ай бұрын
කතාව නිවැරදි විය යුතුයි. "අපි කියලා කරවව්වේ. සමහරුන්ට හොඳ වෙලා තිබ්බා. හැබැයි ගොඩක් අය හිනාවෙල තිබ්බා" මටත් ඇහුනේ මෙහෙම.... "සුමනෙට දී කිරි උතුරා සතුරු සිනා මැද්දේ. අපිත් හොයමු මල් පාරක් නැගලත් ඔන්චිල්ලේ.... ව්‍රොටටම සිරියාවයි..." ඔය උච්චාරණය පොශ් ඉංග්‍රීසි ආභාශයක් නිසා සිද්ධ උන දෙයක් 100%ක්ම.
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 4 ай бұрын
Dote thiyenne lankaweda.😅😅ai Colombo wage inna minissu witharada posh wenna ona English katha karanna ona mara wadakne eka.😅😅
@max-bro.1234
@max-bro.1234 4 ай бұрын
​@@ErandiShanika-nx3br😂yako munta tiyena prashna😂
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 4 ай бұрын
@@max-bro.1234 Mata nm prashnayak na MN kiyanne dote inna minissunta English katha karanna thahanamda.ekai ehema damme.koi minihatath poduwe MN comment kale.
@kanti7069
@kanti7069 5 ай бұрын
Mamath Anuradhapura chuti meneka oya godak daksai dawasaka oyata dedulana tharuwak wenna puluwan 🎉❤jayama wenna one theruwan saranai man kuwait
@Amarasinghage.25
@Amarasinghage.25 2 ай бұрын
නොදරැවෙක්ට ඉර්ෂියා නොකර ඒ දරැවගෙ දක්ෂතාවය අගය කරමු, ඇත්තටම දක්ෂදරැවෙක්. යන්න දුව නැණ ගුණ ධම් සමග ඉදිරියටම ඔයාට වාසනාවන්ත අනාගතයක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤣🥰🤣🥰🥰🥰🤣🥰🥰🥰🥰🥰🥰🥰🤣🤣🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
@hikibiris90
@hikibiris90 4 ай бұрын
අනේ බොහෝම ස්තුතියි මේ වගේ ගොඩාක් හරවත් සාක්ච්චාවක් අරගෙන ආවට😂😂
@user-hc8ik4yt2x
@user-hc8ik4yt2x 5 ай бұрын
නෑ නෑ නරක තමයි ගොඩක් තිබුනෙ...😢😢
@saddfsav9006
@saddfsav9006 4 ай бұрын
අපිනම් බැන්නෙ.නැහැ .මෙ.දුවට .අපි.කියන්නෙ ඉදිරියට යන්න සුබ පතනවා කියලා ..
@AH-dr1zt
@AH-dr1zt 5 ай бұрын
Mathakai Amma harima lassanai
@nishkorale9510
@nishkorale9510 4 ай бұрын
Ochchara thamai a. Aye na. Hemoma rasa windalu .. achchige redda
@lakeegaming813
@lakeegaming813 4 ай бұрын
ලමයෙක් සින්දුවක් කිව්වට මොකද වෙන්නෙ කුහක චෙන්නෙ නැතුව අහපල්ල එකෙක්වත් හැමදාම ඉන්න ආපු උන් නෑ ඔක්කෝම තියල හිස් අතින් යන උන් ඉන්නෙ,
@user-zm6ks6zl6s
@user-zm6ks6zl6s 5 ай бұрын
Lasani manika❤ god bless. Thawa thawath idiriyatama yanna subba pathanawa ❤ addarei❤
@DESH791
@DESH791 5 ай бұрын
වැඩ සටහන පුරාවට එරබදු මලක් වගේ හිටියෙ අමිම විතරයි...😂😂
@max-bro.1234
@max-bro.1234 4 ай бұрын
😂
@anujashiromani8915
@anujashiromani8915 4 ай бұрын
Harima lassanai chuti doni budusaranai
@sameerakirikitta6946
@sameerakirikitta6946 4 ай бұрын
ජෙසු පිහිටයි මැනික...ලස්සන යි පටියෝ❤
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 4 ай бұрын
කාගෙ.වුනත්.පොඩි.දරැවෙක්බනින්න..ඵපා.ඊරියවෙල.අපේ.ලංකාවේ.ගොඩක්.අයගේ.කටවල්..වල්.ඇලජික්..පවු.පොඩි.අය❤❤❤❤
@prabanidineshika1883
@prabanidineshika1883 4 ай бұрын
සුදු බෝලේ..ගොඩක් ආදරෙයි පුතේ පරිස්සමෙන් ඉන්න
@dilhanianuruddika9275
@dilhanianuruddika9275 4 ай бұрын
ලස්සනයි දුවේ.... ඉදිරියටම යමු
@shiromimallika9179
@shiromimallika9179 4 ай бұрын
Cute patiya. Beautiful song patiyo❤
@walkinfinity2012
@walkinfinity2012 4 ай бұрын
මම හිතුවේ europe වල ඉන්න ෆැමිලි එකක් කියලා. Makeup තිබුන විදිහට
@ggfgssss8819
@ggfgssss8819 5 ай бұрын
අවුරුදු පහට හොඳටම ඇති.❤❤❤❤දෝණි
@gunasirimallikarachchge5639
@gunasirimallikarachchge5639 4 ай бұрын
ලස්සනයි දෝනි ❤️❤️
@user-wq6hg7ud9z
@user-wq6hg7ud9z 4 ай бұрын
බුදු සරනයි චුටී දූ... සුභ අනාගතයක්❤️👸🌸🇱🇰
@vidulidulla4339
@vidulidulla4339 4 ай бұрын
අයිස්... මත්කුඩු ඇවිදින් රටටම සිරියාවයි
@sahanabisheka3786
@sahanabisheka3786 5 ай бұрын
Me punchi daruwata banapu ewun awrudu 5k wenakota hodata wachana uchcharanaya karala sahithya tharaga walata ehema giyapu ewun wenna athi
@user-of6qd8lm3z
@user-of6qd8lm3z 5 ай бұрын
Aththa kthawa machn🙂
@nlaki5960
@nlaki5960 4 ай бұрын
😂 eknm atta.
@fai3379
@fai3379 3 ай бұрын
​@@user-of6qd8lm3z👍👍අනිවාර්‍යන්ම
@zeena283
@zeena283 3 ай бұрын
Shz beautiful ❤
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@RELAX_MUSIC_2
@RELAX_MUSIC_2 5 ай бұрын
Budu saranai chuty doni.mage puthata ediriyatama yanna nanda suba pathanawa.💗💗
@nalinisenarath5092
@nalinisenarath5092 5 ай бұрын
God bless u all
@sudarshiweerahandi7430
@sudarshiweerahandi7430 4 ай бұрын
Cute angel...all the best ..
@raspberrypie1235
@raspberrypie1235 4 ай бұрын
Angle dakala nathi un😃😃😃
@Hiroshana360_
@Hiroshana360_ 5 ай бұрын
😂 carima අව්රුදු තමා ලංකාවේ 😂🎉 කොහොම උනත් ඒ ළමයට සින්දුව ගැන තාමත් අදහසක් නැ. ආසාවට කිව්වා. පොඩ්ඩක් වචන වෙනස් විදියට කිය වෙච්ච දෙයක් වෙලා තියෙන්නේ 🙃.. තෙරුවන් සරණයි.....
@shehanikoshila893
@shehanikoshila893 5 ай бұрын
හරිම ලස්සනයි ❤
@raviperera3489
@raviperera3489 5 ай бұрын
ලස්සනයි දුවේ ❤
@Patholaya
@Patholaya 5 ай бұрын
Happy future God bless duwa
@littlemermaid5921
@littlemermaid5921 4 ай бұрын
මන් නම් බලන් හිටියෙ අම්ම දිහා ❤
@sujaniherath3105
@sujaniherath3105 4 ай бұрын
ඔව් නෙලූ අදිකාරී කියන්නේ ගොඩක් හොද කෙනෙක්. අනිත් අය වගේ නෙවෙයි.
@Nilame
@Nilame 4 ай бұрын
අනිවාරෙන්...
@samanthimampitiya5706
@samanthimampitiya5706 4 ай бұрын
Kisima waradak dakinne na...apith winoda una asawen balala...😘😘😭
@lankanonis1577
@lankanonis1577 4 ай бұрын
Ape lankawe ayage kuhakakama
@SumanaManorathna-p9x
@SumanaManorathna-p9x Ай бұрын
Sudu doni
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@swarnalathakalubowilla2183
@swarnalathakalubowilla2183 5 ай бұрын
Suba anagathayak
@chathushikabhagya2388
@chathushikabhagya2388 3 ай бұрын
Budusaranai ptyoo❤
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 5 ай бұрын
❤❤❤❤❤❤Harima sook දුව
@sujeewafernando7425
@sujeewafernando7425 4 ай бұрын
Bless you
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nirupawickramasingha998
@nirupawickramasingha998 4 ай бұрын
gogak lassanai puthe budu saranai manika thundenama lasdanai puthe
@namalwithanage7269
@namalwithanage7269 5 ай бұрын
Chuttita budusaranai oya kawruth kiyana kata ahanna apa ❤❤❤❤❤
@geethaabeysekara8823
@geethaabeysekara8823 4 ай бұрын
Rajeev Sebastian neda Maria ge song eka utube eken ayin karanna kiwwe
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 73 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 565 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН