Hade Nidhane (හදේ නිධානේ) | Thanura Madugeeth | Salena Nuwan Teledrama Song | eTunes

  Рет қаралды 2,411,239

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 1 600
@pradeepsadaruwan1196
@pradeepsadaruwan1196 Жыл бұрын
කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නෙ නැත්තේ මට විතරද ❤❤❤❤
@parindayapujani3536
@parindayapujani3536 Жыл бұрын
Matath 🥺
@HewanDamayantha
@HewanDamayantha Жыл бұрын
මටත්
@thanyasemindhi6193
@thanyasemindhi6193 Жыл бұрын
Matath
@NirmalaDarmaDeshana
@NirmalaDarmaDeshana Жыл бұрын
මටත්
@harshaprabhath4997
@harshaprabhath4997 Жыл бұрын
මටත් එහෙමයි
@kushalyamadurangi1284
@kushalyamadurangi1284 Жыл бұрын
දවසට 5 පාරක් විතර අහනවා 🥺 මාරම ලස්සනයි සින්දුව ❤🥰
@Diluekanayaka-d5j
@Diluekanayaka-d5j Жыл бұрын
Math
@sanjeewa7079
@sanjeewa7079 Жыл бұрын
Ai mata 🥰
@nathashadewmini1749
@nathashadewmini1749 Жыл бұрын
Ammo ow
@nuwanbro3574
@nuwanbro3574 Жыл бұрын
1000000000000000❤❤❤❤❤❤
@MadushikaMadu-u7j
@MadushikaMadu-u7j Жыл бұрын
Ow koccara ahuvath epa venne nah ❤️
@Ayeshvibes
@Ayeshvibes Жыл бұрын
Trending වෙන්න ඕන සිංදුවක් කියන අය මේ පැත්තට ❤💪
@IsuruKavinda-gt7vc
@IsuruKavinda-gt7vc Жыл бұрын
Aniwa❤
@ashenkavindu7425
@ashenkavindu7425 Жыл бұрын
aniwaren 👍
@SanjewaniSuraka
@SanjewaniSuraka Жыл бұрын
❤❤❤
@dineshmadushanka5130
@dineshmadushanka5130 Жыл бұрын
✌️
@piyumimadara7520
@piyumimadara7520 Жыл бұрын
❤❤ aeththtm
@Kanchana9168
@Kanchana9168 Жыл бұрын
ගොඩාක් කල් හිතින් ආදරේ කරපු කෙනා මේ සින්දුව කියලා තමා මට එයත් ඇත්තටම ආදරේ කරනවා කියලා කීවෙ..💚🌎🌻..ඉතින් ජීවිතේට මේ සිංදුවනම් අමතක වෙන්නෙ නෑ😍❤️
@himashilk8249
@himashilk8249 11 ай бұрын
Ane 🥺💓
@ThismiCool
@ThismiCool 11 ай бұрын
Woow❤
@ImtharangaIshan
@ImtharangaIshan 11 ай бұрын
😮❤
@bingunitharaka3157
@bingunitharaka3157 10 ай бұрын
❤❤
@KaveenakarshaWeerathungaarachc
@KaveenakarshaWeerathungaarachc 10 ай бұрын
❤❤
@s.rathnayaka7942
@s.rathnayaka7942 Жыл бұрын
මහ පොළොවෙන් ඇසෙන මේ දිව්‍යමය හඬ .. ආදරණීය හදවත් අතරේ යුගයක් යුගයක් පාසා සැරිසරාවි සුළඟක් වගේ... මෙය අසා නිවෙන සැනහෙන හැම සිතකම ආශිර්වාදය සදා ඔබට ලැබේවි තනුර ...! Hats off to the next level Gandharvas !!!! 💗
@ChathurikaSwarnamali-n6h
@ChathurikaSwarnamali-n6h Жыл бұрын
කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නේ නෑ මාරම ලස්සනයි.❤️❤️🥰
@nayanasudarshani8620
@nayanasudarshani8620 Жыл бұрын
Ow ane❤❤❤
@Charithindeepa
@Charithindeepa Жыл бұрын
අඩේ තනුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට පිට එනවා,ඇහි දාර පවා,හදේ නිධානෙ
@dilieadikari1748
@dilieadikari1748 Жыл бұрын
Sura duuu
@Charithindeepa
@Charithindeepa Жыл бұрын
@@dilieadikari1748 අහ් ඔව් ඒක ප්‍රමෝත් ගෙනෙ,ඒ සින්දුවත් මරු
@leslygunaratne1650
@leslygunaratne1650 Жыл бұрын
තනුර ගේ කටහඩ පාලනයේ දක්ෂතාවයෙන් මේ ගීතයේ ආකර්ෂණීය තවතවත් වැඩිවෙනවා! තනුර මේ ගායන ස්වරූපය දිගටම පවත්වා ගන්න! රසිකයන් එයට ගොඩාක් නැමතියි!
@sandu1926
@sandu1926 Жыл бұрын
Ekane thanura dreamstar une❤❤
@Charithindeepa
@Charithindeepa Жыл бұрын
@@sandu1926 අනිවා👍
@UpamaliSamaraweera-pi1vz
@UpamaliSamaraweera-pi1vz Жыл бұрын
ඒ හඩ බාවනාවක්..හිත නිවන බාවනාවක්..නිවනක් නැති කටහඩවල් අහලා මේ හඩ අහද්දි බාවනාවක් වගෙ..❤
@PRaDiYa1993
@PRaDiYa1993 Жыл бұрын
තනුර ගී ස්වරයක හදේ නිධානේ තැන්පත් කරපු සුපිරිම Voice එකක් ඒකනම්..❤❤
@Hashi198
@Hashi198 Жыл бұрын
ඒක නම් හදවතටම දැනෙනවා .... නැති උන ආදර කතා ආයේ ආයෙත් අලුත් කරවන්න ජීවත් කරවන්න මේ වගේ සිංදුවලට පුලුවන් .... 😥🥰
@DinusankaAgita
@DinusankaAgita Жыл бұрын
❤❤
@artbyrasiya9085
@artbyrasiya9085 Жыл бұрын
❤️❤️❤️
@hirunishyamindi3284
@hirunishyamindi3284 Жыл бұрын
ඇත්ත 🥺♥️
@artbyrasiya9085
@artbyrasiya9085 Жыл бұрын
@@hirunishyamindi3284 💙
@Hashi198
@Hashi198 Жыл бұрын
@@DinusankaAgita 😊
@sasinidulakminisomadasasas8055
@sasinidulakminisomadasasas8055 Жыл бұрын
මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰❤️‍🩹
@LakjayaniNawodani
@LakjayaniNawodani Жыл бұрын
වචන ,voice එක ,music අහන හැම පාරම feeling එක එහෙමමයි❤🙂🍃
@nilminikumari1179
@nilminikumari1179 Жыл бұрын
ඇහි දාර වගේ ම,හඳේ නිධානෙත් සුපිරියක්...❤❤❤
@nuwanchandima.2989
@nuwanchandima.2989 Жыл бұрын
Ekemma
@ShanikaShanika-f3f
@ShanikaShanika-f3f Жыл бұрын
දවසකට සියපාරක් අහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්❤❤❤
@harshikumari3187
@harshikumari3187 Жыл бұрын
තනුර මදුගීත් ඒ voice එකනම් භාවනාවක් කියන්න වචන නෑ අනිවාර්යයෙන්ම මේ song එකත් trending වෙනවා ශුවර් මේ voice එකෙන් තව song ඕනී කියන අය කෝ
@lakshisamudini6795
@lakshisamudini6795 Жыл бұрын
ඇහි ධාර පාවා සිංදුව වගේ මෙකත් ලස්සනයි❤❤❤❤❤
@nimeshikaherath368
@nimeshikaherath368 Жыл бұрын
මෙ සිංදුව අහෙද්දි හේතුවක් නැති වුණත් අමුතු දුකක් හිතට දැනෙන්නේ ...හරියට සිංදුව ඇතුළෙ ජීවත් වෙනවා වගෙයි දැනෙන්න ...භාවනාවක් වගෙයි ...❤️‍🔥මරම ලස්සනයි ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Universetothemind
@Universetothemind Жыл бұрын
ඒ හඬත් එක්ක ගැලපෙනම රූප රාමු ටික මේකම තමයි. සුපිරි. ජය වේවා ☀️❤
@Sadarunimsara-b8d
@Sadarunimsara-b8d 11 ай бұрын
මේ song එක අහගෙන මනෝ ලෝකෙක තනි වෙන අය මේ පැත්තට 😞🥀
@ChamiduGunasinghe-w7r
@ChamiduGunasinghe-w7r 8 ай бұрын
Marama lassana song ekk. Mokaddoo deyak danenawa meeka ahaddii.hithatama wadena song ekk❤❤
@SathruRamen
@SathruRamen 7 ай бұрын
Mee song eka wenama feeling ekk🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@HarshanaSisirakumara
@HarshanaSisirakumara 7 ай бұрын
😢❤😢😢
@viki513
@viki513 Жыл бұрын
හැගීම් ගොඩක් තියන එක කටහඬක්...මාර ලස්සනයි ❤🎉
@SachiduRandika-qg2db
@SachiduRandika-qg2db 3 ай бұрын
❤❤❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤❤❤❤❤පට්ට voice එක❤❤❤❤❤
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
පුදුමාකාර ලස්සනයි කියාගන්න වචන නෑ... හිතට දැනෙනවා හරී ලස්සනට... ❤️ නිරංගගෙයී ලිංටාබඩීගේ ආදරෙටත් ආදරෙයී අනේ... 👀❤️‍🩹
@hasithkaushalya9369
@hasithkaushalya9369 Жыл бұрын
❤️
@k.a.k.p4786
@k.a.k.p4786 Жыл бұрын
ඇත්තටම ලස්සනයි , ඒ හඩ, ඒ කතාව අපේ හිත් අමුතුම තැනකට ගෙනියනව.අඩු පාඩුවක් නැති එයාලගෙ රගපෑමත් එක්ක, ❤❤😢😢😢
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 Жыл бұрын
ඔන්න ඕක තමයි වෙන්න ඕනේ ඔය තියෙන්නෙ අපි හොයපු voice එක හදවතේ පමනක් නොවේ ඇටමිදුලුවලටම දැනෙනා හඩක් 👍👍❤️❤️🌹🌹💐
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 11 ай бұрын
ඒ සිංදුව නම් බොක්කටම වදිනවා කටහඬක් ⁣එක්ක....❤ ඒ මාරම ලස්සනයි සිංදුව වගේම කටහඬත්...👌👌😍😍😍😍
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 Жыл бұрын
තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤ මං හිතුවෙ නෑ මේ song එක මෙච්චර ඉක්මනට release කරයි කියලා.thanks මේක මෙච්චර ඉක්මනට release කරාට.හරිම ලස්සනයි 🥰
@sajeersajeewani5503
@sajeersajeewani5503 Жыл бұрын
Mp3 එක repeat දාන් අහන්නෙ,ඒ තරම් ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .....😌😌😌❤️
@DividuNimsara
@DividuNimsara Жыл бұрын
තනුර ගෙ මේකටත් පට්ටෙට හිත ගියා මාරම ලස්සන යි❤❤❤❤
@ගලයා-හ1ශ
@ගලයා-හ1ශ Жыл бұрын
හදවතටම වදින සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති ලස්සනම ලස්සන Songs එකක්.... ❤️
@NisansalaMadhumali-di6nx
@NisansalaMadhumali-di6nx Жыл бұрын
දෙරණේ තරුවක්නේ සුපිරියක් නොවුනොත් තමයි පුදුමේ 😘❤️❤️❤️❤️ ලස්සනයි ආදරෙයි අයියේ 😘❤️❤️
@shehanajantha4324
@shehanajantha4324 Жыл бұрын
Eka attha❤❤❤
@acamparotion.trantra
@acamparotion.trantra 9 ай бұрын
Aniwaren ❤
@lasikadilrukshisjp322
@lasikadilrukshisjp322 Жыл бұрын
තනුර ♥️♥️ ඒ හඩ නම් ♥️♥️ දැනෙනවා හැම වචනයක්ම
@NimmiDiwyanga-tr7cp
@NimmiDiwyanga-tr7cp Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්.ඒ වොයිස් එක නම් හදවතට මාර විදියට දැනෙනවා.
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
ලගින් රැදී..මගින් හැරී.. යන්නේ නෑ..නුබෙන් මිදී.. "නුබ වාගේ"..😊💔
@Hashini-re1po
@Hashini-re1po Жыл бұрын
මේ සිංදුව අහනවා අහනවා ඉවරයක් නම් නෑ...... කවදාවත් එපා වෙන්නෙ නැ 💐🥺♥️........🥺🥺
@sampathkolla9810
@sampathkolla9810 4 ай бұрын
Ha වස්තු
@anju0310
@anju0310 Жыл бұрын
තනුරගේ voice එකනම් මාරම ලස්සනයි ❤️❤️🥺
@chamaniayoma7597
@chamaniayoma7597 Жыл бұрын
මාරම ලස්සන voice එකක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
@Nishani2007
@Nishani2007 Жыл бұрын
ඇහි දාර පවා, හදේ නිධානේ, මාරම ලස්සන සිංදු දෙකක් ඈ.
@Samannilaweera-lc4oo
@Samannilaweera-lc4oo 10 ай бұрын
හරිම. ලස්සන සින්දුවක්. කොච්චරක්. ඇහුවත්.එපා.වෙන්නේ.නෑ.හිතට.දැනෙන..ලස්සන ම.ලස්සන. සින්දුවක් ❤❤❤
@NisinduDananjaya-bi3ji
@NisinduDananjaya-bi3ji Жыл бұрын
අඩෝ තනුරද මේක කියන්නේ❤❤❤ කතාව බලද්දී මන් හිතුවේ වෙරලියද්ද කියලා💪💪💪 wow super❤❤❤
@NishadiSewwandi-rl3xs
@NishadiSewwandi-rl3xs Жыл бұрын
තනුර ඔයාගේ voice එක නම් පිස්සුවක්❤
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අඩෙි තනතුර ගෙ voice එක.සුපිරි ම සින්දු පිට එනවා,ඇති සාරා පවා,හදේ නිධනෙ
@Shinu_38
@Shinu_38 10 ай бұрын
ලගින් රැදී මගින් හැරී යන්නේ නෑ නුබෙන් මිදී...❤️‍🩹🌹😫
@DeshaDesha-gc3hs
@DeshaDesha-gc3hs Жыл бұрын
ඒ වොයිස් එක බාවනාවක් ❤ අනේ තනුර බෙස්ට් වොයිස් ❤❤❤
@dineshmadushanka5130
@dineshmadushanka5130 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ් 😊😍❤️
@erandisk3346
@erandisk3346 Жыл бұрын
අම්මෝ පට්ටම ලස්සන voice එකක්😍 ජයවේවා Thanura❤️‍🔥
@RolandIlukkubura
@RolandIlukkubura 2 ай бұрын
ලස්සනයි හරිම ලස්සනයි .කොච්චර කිව්වත් එපා වෙන්නේ නැහැ.
@SujeewaSujeewa-xf2oy
@SujeewaSujeewa-xf2oy Жыл бұрын
ඒ හඩ භාවනාවක් සත්තකින්ම කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ තෙරුවන් සරණයි ❤
@Trumivibes
@Trumivibes 7 ай бұрын
ලඟින් රැඳී.. මඟින් හැරී.. යන්නේ නෑ.. නුඹෙන් මිදී.. 🥺❤
@kavindya6257
@kavindya6257 Жыл бұрын
තනුර අයියගෙ voice එක නම් කියල වැඩක් නෑ.හැම වචනයක්ම දැනෙනවා 💖මාරම ලස්සනයි මේ song එකක් .තව songs ඕනෙ brother ❤️❤️
@PriyanthiFrenando
@PriyanthiFrenando Жыл бұрын
❤❤ජයවේවා ලස්සනයි මල්ලියෝ බුදුසරණයි
@mangalikaamunugama12
@mangalikaamunugama12 Жыл бұрын
ඔයාට දෙවි පිහිටයි පුතේ ඔයා මේ පිංතූරේ හරිම ලස්ස්නට ඉන්නවා. මම අපේ පුතාටත් පෙන්නුවා.
@HarendraKosala
@HarendraKosala Жыл бұрын
ලස්සන සින්දුවක් බියර් එකක් ගහල පඩුවේ අහන් ඉන්න පුලුවන් ft supiri❤❤❤ මතකය ගොඩක් දුරට යනවා බ්‍රෝරෝ
@ShanikaKalpani-s6c
@ShanikaKalpani-s6c Жыл бұрын
Ahanawa ahanawa iwarayak nee ❤❤❤❤❤❤ voice ekanam super...... ❤❤❤ ඇබ්බැහි වීමක් ඒ තරම්ම ලස්සනයි song voice eka ,, e wachanat godak lassanai❤️❤️❤️❤️❤️❤️
@erandimadushikarumeshchath3122
@erandimadushikarumeshchath3122 Жыл бұрын
හදේ නිදානේ නුබමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ.....❤
@indramalani2516
@indramalani2516 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් .........කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..........
@kavindamadushan8906
@kavindamadushan8906 3 ай бұрын
ඒ සිංදුව නම් හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ...ආසාව තව වැඩි වෙනවා මිසක්...❤️❤️❤️
@Ransika-t4r
@Ransika-t4r Жыл бұрын
මාරම ලස්සන සින්දුවක්.භාවනාවක් වගේ❤😍
@TimashiHimalSa
@TimashiHimalSa Ай бұрын
Hade nidane mama asama sinduwa
@ShehanMadusanka-lz1kl
@ShehanMadusanka-lz1kl 4 ай бұрын
මම වගෙ තව කවුද මෙක හැමවෙලෙම අහන්නෙ😔😭😭😭.ඒයව මතක් වෙන හැමවෙලෙම මම මෙක අහනවා. එත් එයව මතක් වෙන එක නතර වෙන්නෙ නැ මට😭😭😭. මටයි එයටයි වගෙ තව කාටද අනිත් අයගෙන් ඇස්වහ වැදුනෙ ඔයලගෙ ආදරෙට❤️ 😭😭😭😭😭
@dilkishani7583
@dilkishani7583 Жыл бұрын
ඒක හරිම ලස්සනයි Feel ❤🥺 Thanura best voice ❤️🥰
@amandimanjaree8033
@amandimanjaree8033 10 ай бұрын
මේ voice එකට පුලුවන් කෙනෙක්ගේ හැගීම් සේරම ආයිත් නැවතත් මුල ඉදලම මතක් කරවන්න. ඒ තරම් hear touching voice ekk. Perfect ❤
@yashoda407
@yashoda407 Жыл бұрын
කියා ගන්න බැරි තරම් පුදුමාකාර ලස්සනක් ❤️❤️trending වෙන්නම ඔනි එකක්. මාර වීදිහට හිතට දැනෙන එකක් ❤️🔥
@dulsara9510
@dulsara9510 Ай бұрын
රෑ කළුවරේ මා යන මඟේ පෑයූ සඳයි මේ විජිතයෙ .. ❤
@dilhanikumari5161
@dilhanikumari5161 Жыл бұрын
අනේ ඒ song එක ලස්සනයි මාරම..❤
@LakshithaRathnayake-f9n
@LakshithaRathnayake-f9n 7 ай бұрын
තාම මෙක අහන අය මේ කොනට 🌝👍💗
@Netu-bc5dg
@Netu-bc5dg 6 ай бұрын
❤❤
@SenuriYehana
@SenuriYehana 4 ай бұрын
❤❤
@NilukaDamayanthi-n6j
@NilukaDamayanthi-n6j 3 ай бұрын
😮
@inokadilhani9390
@inokadilhani9390 3 ай бұрын
❤❤❤
@NishanLakshitha-k4p
@NishanLakshitha-k4p 10 ай бұрын
ඒ voice එකයි🖤, චරිත ඇතුලෙ ජීවත්වෙන දෙදෙනෙක්ගෙ act එකයිත් නිසා, මේ සින්දුවට ගොඩක් අය ආදරය කරයි❣️
@Sanu_kaushi
@Sanu_kaushi Жыл бұрын
මාරම ලස්සනයි.කියන්න වචන නැති තරම් 💗
@NilanChandika-g6x
@NilanChandika-g6x 3 ай бұрын
අපො නැ මමත් කිපවතාවක් ඇහුවා එපා නම් වෙන්නෙ නැ ❤❤❤❤❤
@rasikasampath8591
@rasikasampath8591 Жыл бұрын
හදවතටම දැනෙන පට්ට සිංදුවක් ❤
@SADUDINUSHIKA-wb9dz
@SADUDINUSHIKA-wb9dz Ай бұрын
රෑ කලුවරේ මා යන මගේ පෑයූ සදයි මේ විජිතයේ නෑ තරු රටා අදටත් නුඹ වටා මා සනසනා වචනෙත් නුඹ තමා..🥺❤️
@WildLife_photograhy
@WildLife_photograhy Жыл бұрын
melody එක එකටම ඇහෙද්දි මතක් උනේ හිතට හොරා මන් සින්දුව♥️😍
@TharushiSewwandi-y1t
@TharushiSewwandi-y1t 2 ай бұрын
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරමටම දැනෙනවා ❤❤❤❤
@alishiashenonhannibal3046
@alishiashenonhannibal3046 Жыл бұрын
❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 😘
@jayaniwasala8442
@jayaniwasala8442 Ай бұрын
ළඟින් රැදී... මගින් හැරී,, යන්නෙ නෑ .. නුබෙන් මිදී.......... 🥺🥺 ❤
@IndunilJayamanna-mw4ud
@IndunilJayamanna-mw4ud Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති මගෙ ජීවිතේ එකම සිංදුව..ස්තුතියි සිංදුව හදපු හැමෝටම..මගෙ ප්‍රනාමය..ආදරෙයි
@Gayani-p7e
@Gayani-p7e Жыл бұрын
ලස්සනයි මල්ලි.හදවතටම කා වදිනවා ඒක❤❤
@Suha-b7y
@Suha-b7y 10 ай бұрын
මේකනම් ඇබ්බැහි වීමක්.🥀❤️‍🩹🫂🙂 එයාව මතක් වෙන තරමක්.😇🙂🫂
@MadhushaLakmali-he9tj
@MadhushaLakmali-he9tj Жыл бұрын
ඒ වොයිස් එකනම් භාවනාවක් 😍❤️
@keerthiamarasinghe3730
@keerthiamarasinghe3730 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්❤❤
@Hashini-re1po
@Hashini-re1po Жыл бұрын
ඒ සිංදුව 🥺 හිතට තදිනම දැනෙනවා 🥺😔❤
@nirmanibhagya680
@nirmanibhagya680 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..මාරම ලස්සනයි 🥺❤️🥰
@raniqween1009
@raniqween1009 Жыл бұрын
තනුර ලස්සන ගීත ඔබට ජය වේවා ❤
@Captiansk
@Captiansk 10 ай бұрын
මාරම ලස්සන සිංදු වක් කොච්චර ඇහුවත් එප වෙන් නැ .. 😢❤
@sujeewamanel8234
@sujeewamanel8234 Жыл бұрын
හදවතට කතා කරන හඩක්... හරිම ලස්සනයි❤
@PathumPathiranage
@PathumPathiranage 9 ай бұрын
බුට් එකක් කාලා මෙක අහන්න ආව අය මෙ පැත්තට 🌝♥️
@MalshiRanathunga
@MalshiRanathunga 9 ай бұрын
😭😭
@hmswarna854
@hmswarna854 9 ай бұрын
😢
@Shanu.....990
@Shanu.....990 9 ай бұрын
ඇයි මමත් 😪💔
@Shanu.....990
@Shanu.....990 9 ай бұрын
ඒකටත් මන් ඉන්නවා 😪🥺
@Dyyd-fs4hq
@Dyyd-fs4hq 8 ай бұрын
ආවෝ😢
@dimankawellalage939
@dimankawellalage939 Жыл бұрын
නියම සිංදුවක් වගේ 💪😍
@navodyadulanji905
@navodyadulanji905 Жыл бұрын
තනුර අයියාගේ voice එක ලස්සනයි...❤️👍🙂
@NimeshikaDinuwanthi
@NimeshikaDinuwanthi Жыл бұрын
ලගින් රැදී..මගින් හැරී..යන්නෙ නෑ..නුබෙන් මිදී...❤😊හීනෙට පවා ඇවිදින් රව රවා...කී කාරනා වැඩහෙද්දී කල් ගියා.....😊
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 3 ай бұрын
තාමත් අහනවා මේ සිංදුව නම් පිස්සුවක් ❤😇
@isurujayakodi5430
@isurujayakodi5430 Жыл бұрын
එනකන් බලන් ඉඳපු අනිවාර්යයෙන්ම හිට් එකක් වෙන වොයිස් එකක්❤❤ ආදරෙයි ❤❤
@srishanaromini4485
@srishanaromini4485 3 ай бұрын
කතාවේ හැම සින්දුවක් වගේම හිතට ගොඩක් දැනෙනවා..❤
@KaveeshaLakshan-cd2jo
@KaveeshaLakshan-cd2jo Жыл бұрын
ලගින් රැදී.. මගින් හැරී.. යන්නෙ නෑ.. නුබෙන් මිදී.. "🙂❤️🍃"
@MadushiYowanthi
@MadushiYowanthi 3 ай бұрын
මේක අහනකොට ගොඩක් අදරනීය මතකයන් මතක් කරනවා 🥺❤
@SamadhiSawumya-hn3mc
@SamadhiSawumya-hn3mc Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නැ❤❤❤
@ThuwanRahuman-c6y
@ThuwanRahuman-c6y 3 ай бұрын
මේ වෙනකල් මං හාපු ලස්සනම සිංදුව ලස්සන තෙරුමක් තියන එකක් ❤
@thimira2024
@thimira2024 Жыл бұрын
Trending එන්න ඕන සිංදුවක් මාරම ලස්සනයි.❤
@dedunuimalsha8133
@dedunuimalsha8133 Жыл бұрын
හිතට දැනෙන මාරම ලස්සන සින්දුවක්. හුගක් මතක ඇවිස්සෙනවා මේක අහද්දි.කොච්චර ඇහුවත් එපා වෙන්නැති මාරම ලස්සන සින්දුවක් ❤
@wish9837
@wish9837 Жыл бұрын
මාරම ලස්සන song එකක් 💙 සෙට් උනේ පස්සෙනෙ 😪💔
@deshaniliyanage97
@deshaniliyanage97 Жыл бұрын
ලියන්න දෛවේ මාවම හෙව්වේ මටමද මැව්වේ ජීවිතේ ❤
@ravishashehari3450
@ravishashehari3450 10 ай бұрын
0:02
@MadusankaHewawitharana
@MadusankaHewawitharana Ай бұрын
😢😢😢😢
@PrabathLakmal-s7y
@PrabathLakmal-s7y 10 ай бұрын
සියපාරක් විතර සර්ච් කරල හොයන් අහනව එපා වෙන්නෙම නෑ. තුසාර මදුගීත් ඇහිදාර පවා කියල පිස්සුවක් කලා දැන් මේ සින්දුව මාර වොයිස් එකක් ඒක❤❤
@dhanushkasampath3746
@dhanushkasampath3746 Жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක් ❤️
@ShalikaPerera-y4p
@ShalikaPerera-y4p 5 ай бұрын
අනේ කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නැහැ මේකනම් පිස්සුවක්❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Hade Nidhane
4:04
Thanura Madugeeth - Topic
Рет қаралды 69 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН