No video

දිනන අය හංගන යතාර්ථය වෙනස් කිරීමේ අත්තිවාරම Foundation to bend reality | Law of attraction

  Рет қаралды 49,719

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

සල්ලි කියන්නේ ශක්තියක්. සිතිවිලි කියන්නේ ශක්තියක්. වචන කියන්නේ ශක්තියක්. හැබැයි අපි හරියට මේ ශක්තීන් ආකර්ෂණය කරගන්න හසුරුවන්න දන්නවද ? ඔබට හැඟෙන ඕනෑම ඉලක්කයක් ජයගන්න පුළුවන් බව ඔබ දන්නවද ?
සතුට සල්ලි සාර්ථකත්වය නිදහස මේ හැමදෙයක්ම තියන ජීවිතයක් කියන්නේ හීනයක් නෙවෙයි කියල ඔබ දන්නවද ? අති සාර්ථක ජීවිතයක සැනසීම ඉක්මණින් ලඟා කරගන්න පුළුවන් සරළ මාර්ගයකට ඉක්මණින් අවතීර්ණ වෙන්න. දුප්පත්කමේ අගතිගාමී සිතිවිලි වලින් මිදී සාර්ථකත්වයේ ක්‍රම ශිල්ප හරියට නිවැරදිව හදාරන්න.
Call or WhatsApp 0772 795 304
visit nadeepa.com/ma...
Life is not something that happened accidentally. Every action has a reaction. Even a little tele-pulse that your thought vibrates can make a huge impact on your life. When you learn the Law of Attraction it is very easy to understand the science behind success and peace. Success is not a material world. It's an emotional war you have to conquer. Thank you for joining my KZbin to learn to change the life you are experiencing right now. Law of Attraction is the key that opened the magical door of my success and I could cure the severe depression I went through in my life, without any medication.
You can predict how your life gonna be. Just follow the instructions and consciously watch your emotions and thoughts. When we are stuck in a very bad phase of our life we feel like we can never come out of that situation but if you master the mind, you may control your emotions and change your reality. Law of Attraction will guide you like a light. Nadeepa Ranasinghe KZbin channel will always be there being the light. If you need to change the reality this is the place you can learn the art to do it. Thank you, everyone. Love you.
ජීවිතය අහම්බයක් නෙවෙයි. හැමදේටම හේතුවක් තියෙනවා. හේතු ඵල වාදය කියන්නෙත් විශ්ව නීතියක්. Law of cause and effect. ඒ නිසාම ඔබේ මනසෙන් දැන හෝ නොදැන පිටවෙන බිලියන ගණන් දත්ත ඔබේ අනාගතය ගොඩනගනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් විද්‍යාත්මකව ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න එහෙම නැත්නම් ඔබට ආසම ලස්සනම ඉසව්වකට ගමන්කරන්න පුළුවන් ආකර්ෂණයේ නීතිය Law of Attraction හරියටම ඉගෙන ගත්තොත්. ඉතින් නදීපා රණසිංහ චැනල් එක තුළ ඔබට ඉතාමත් නිවැරදිව ආකර්ෂණයේ නීතිය ජීවිතයට යොදාගන්නා ආකාරය ඉගෙනගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතේ කොතැනක හරි හිර වෙලා ඉන්නවා එතනින් ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අඳුරු කාලයක වුවත් ප්‍රීතිමත් කාලයක වුණත් ආකර්ෂණයේ නියාමයේ මඟ පෙන්වීමෙන් ඔබට පුළුවන් ඔබේ හීන සැබෑ කරගන්න. ඔබට මනසින් දකින්න පුළුවන් ඕනෑම දෙයක් කොහොමද යතාර්ථයට ගේන්නේ අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. ඔබ නදීපා රණසිංහ චැනල් එකට අලුත් නම් Subscribe කරන්නත් තවත් කෙනෙකුගේ දැනුම උදෙසා Share කරන්නත් මතක තියාගන්න.
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for coaching sessions with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
• Playlist
Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
• Ma ima with Nadeepa Ra...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#bendreality #nadeepa #lawofattraction

Пікірлер: 202
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
අති සාර්ථක ජීවිතයක සැනසීම ඉක්මණින් ලඟා කරගන්න පුළුවන් සරළ මාර්ගයකට ඉක්මණින් අවතීර්ණ වෙන්න. දුප්පත්කමේ අගතිගාමී සිතිවිලි වලින් මිදී සාර්ථකත්වයේ ක්‍රම ශිල්ප හරියට නිවැරදිව හදාරන්න. මායා දොරටුව online වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඔබ ආදරය කරන අයව සම්බන්ධ කරන්න. Call or WhatsApp 0772 795 304 visit nadeepa.com/mayadoratuwa/
@MrBDSM768
@MrBDSM768 2 жыл бұрын
Api army eka ayath madamge weda සටහන් බලනවා ඒවා (100)real .
@ashokaranjani2852
@ashokaranjani2852 2 жыл бұрын
Thaks madam
@dulanjinadeesha5958
@dulanjinadeesha5958 3 жыл бұрын
ජිවිතේ වැටුනු අවස්ථාවක ඔබගේ වීඩියෝ බලල තමයි නැවතත් සිත ශක්තිමත් කරගත්තේ. විශ්ව ශක්තිය ගැන දැනගත්තේ ඒ හරහා.. දැන් මම මගේ අරමුණ කොහොම හරි ජයගන්නවා. ඔව් මට පුළුවන්. ජය වේවා. ඔබට බොහොම ස්තූතියි 😊💪
@dewashinipriyamanthi6220
@dewashinipriyamanthi6220 2 жыл бұрын
👍
@thathsaranipanagoda6229
@thathsaranipanagoda6229 3 жыл бұрын
ගොඩාක් ස්තූතියී මැඩම් ඇත්තමට ඉන්නෙ විභාගෙ මානසිකත්වයෙන් මේක මං වෙනුවෙන්ම කරපු දෙයක් වගේ 🥺❤️
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
Mtath🤗
@wathsalathilini4135
@wathsalathilini4135 3 жыл бұрын
ඔබතුමියගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා.
@kalyanibuddhika3008
@kalyanibuddhika3008 3 жыл бұрын
මැඩම් මම හැමදාම මැඩම් දෙන උපදෙස් පිළිපදින්න උත්සාහ කරනවා. මම විශ්ව ශක්තිය විශ්වාස කරනවා. මට විශ්ව ශක්තිය ගොඩාක් උදව් කරනවා. අපේ ගෙදර ශීතකරණය ක් තිබුණෙ නෑ. මට job එක ලැබුණෙත් මේ ළඟ දි. තාම පුහුණුව. ඒත් මම කොහොම හරි ලැබුණ වැටුප එකතු කරලා ශීතකරණයක් ගත්තා ඊයෙ. මට ඒකට උදව් කළේ මගේ ආදරණීය විශ්වාස ශක්තිය. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ ආදරණීය විශ්වාස ශක්තියට. මැඩම්ටත් ගොඩාක් ස්තුතියි. 💐💐💐
@workforyourdreams4634
@workforyourdreams4634 3 жыл бұрын
All the best 🥰🥰 oyate thawe godak Dura yanne puluwan 👸👸
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
🥰🥰❤️👍
@kalyanibuddhika3008
@kalyanibuddhika3008 3 жыл бұрын
@@workforyourdreams4634 Thankyou. 💐💐💐
@kalyanibuddhika3008
@kalyanibuddhika3008 3 жыл бұрын
@@nishadijayasooriya9197 Thankyou. 💐💐💐
@daneshsugandika5892
@daneshsugandika5892 3 жыл бұрын
All the best
@nimmishanika7898
@nimmishanika7898 3 жыл бұрын
දන්නවද නදීපා මිස් අවුරුද්දක් පුරාම මං මිස්ගෙ video බලන්නවා. දැන් මං ගොඩක් ශක්තිමත්. මට විෂ්ව ශක්තිය දැනෙනවා මං ඒක ගොඩක් විශ්වාස කරනවා. මං මාසයක් අැර මාසයක් Stress එකට බෙ⁣හෙත් බීපු කෙනෙක් මං හැමදේකටම බයයි.... ඒ බය මට දැන් නෑ මං දැන් බෙහෙත් බොන්⁣නෙ නෑ 😊🤗 මං දවසක ඒ බය වුනු හැමදේම දිනනවා. මිස්ට ඇහුන්කම් දුන්නත් ඇති මට මගේ ආත්ම ශක්තිය ලියලන්න ........ මිස්ගෙ හිතේ තියන හැමදේම ඉෂ්ට වෙන්න කියලා මං wish කරනවා ❤️❤️❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
ඔබේ හිත සතුටින් ම තියාගන්න. අනාගතයට බය වෙන්න එපා. අපි හොඳින් මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්නවනම්. ප්‍රතිපත්තිගරුක නම්, කිසිම දෙයක් වෙන්නේ නැහැ ඔයාගේ නරකට. හැමදේම වෙන්නේ හොඳට. අපි තමයි සිද්දවෙන දේවල් වලට හොඳ නරක කියල අර්ථකථනය ක් දෙන්නේ. ඔබ ගැන සතුටුයි. ඔබට ඉතා ඉහල ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. ඔබට යහපතක්ම වේවා. හැමදේම සාර්ථක වේවා
@nimmishanika7898
@nimmishanika7898 3 жыл бұрын
@@NadeepaRanasinghe ❤️
@dinushasandamai632
@dinushasandamai632 3 жыл бұрын
ගොඩක් ස්තූතිය හැම වචනයකටම❤️
@wathsalathilakarathne6102
@wathsalathilakarathne6102 2 жыл бұрын
මගේ ජීවිතයට ඔබතුමිය මීට කලින් හමු වුනානම් මම ගොඩක් success person කෙනෙක් වෙන්න තිබුනා. අපරාදේ මගේ කාලය කියල හිතෙනවා. නමුත් මේ මොහොතේ ඉදන් මම හිතන්නේ මගේ සාර්ථකත්වය ගැන. ඒ ඔබතුමිය දුන් positive concepts අපෙ රටේ අනාගත පරපුරට ලබාදෙන්න ඔබතුමියට පුලුවන්. I faithfully respect you mam.. 🙏🙏
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ......!🙏🙏🙏 අවශ්‍යම වෙලාවක අවශ්‍යම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට තෙරුවන් සරනයි .......!👍..👏..👌...🤗..🙏🙏🙏
@imeza879
@imeza879 2 жыл бұрын
හිතින් වැටුණු හැම වෙලාවකම මිස් ගෙ vidos බැලුවා. ගොඩක් mind relax උනා. Thanks mis
@thivankaherath8807
@thivankaherath8807 3 жыл бұрын
බොහොම ස්තුතියි....ඔබතුමියට...
@dinushasandamai632
@dinushasandamai632 3 жыл бұрын
මිස් පුළුවන් නම් ආකර්ෂණීය නීතිය හා බුදු දහම අතර සම්බන්ධය ගැන කියලා දෙන්නකෝ🧡
@k.p.g.6337
@k.p.g.6337 2 жыл бұрын
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල volg එකක් තිබේ.
@mustanglover7398
@mustanglover7398 3 жыл бұрын
Kattiya kiynawa LoA kiyanne atta nemei kiyla...... මම සාර්ථකයි කියන බලවත් සිතුවිල්ල හිතේ තියාගෙන 0 ඉන්දගෙන හරි නැගිටින්න පටන් ගන්න එකත් ලොකු පියවරක්... ඒ නිසා තමන්ගේ හීනේ විශ්වාස කරන්න හැම වෙලේම ඒ හීනේ විශ්වාස කරන හෙතු විතරක් තියාගන්න අනිවා දිනන්න පුලුවන්...LoA walin kiyanne mokakda kiyala hariyata terum gnna just believe your self.. Thank youu.
@k.p.g.6337
@k.p.g.6337 2 жыл бұрын
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල vlog එකක් තිබේ.
@samadhibandara6360
@samadhibandara6360 3 жыл бұрын
තෙරුවන් සරණයි මැඩම් ❤️❤️❤️
@roshanianthonyseeman2090
@roshanianthonyseeman2090 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියගේ වටිනා කාලය යොදවා අසරණ වු ජීවිත ⁣නැවත ශක්තිමත් කර ජීවිත ජය ගැනීමට මෙි දෙන වටිනා දිව්‍යයමය ගතිගුණ ඇති ස්වභාවධර්මයේ ලස්සන වචනවලට. ඔබ දෙවිද්‍රන් ඔබට දී තිබෙන තලෙන්තු වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා.ස්තුතියි ඔබතුමියට.ජයෙන් ජය.ජේසු පිහිටයි .!✝️❤☸️🙏🙏👍👍
@shanthialhakon8919
@shanthialhakon8919 3 жыл бұрын
බොහොම ස්තුතිය මැඩම්.. මේක ඇත්තටම ගොඩක් වටිනවා 🙂❤️
@ajithsomathilaka5395
@ajithsomathilaka5395 2 жыл бұрын
ගොඩාක් ස්තුති මිස් . සාර්ථකත්වයට යන අපිට වට පිටාවේ එන්නේම ඍනාත්මක දෙවල්මයි. ඉතින් මටත් ඔය වගේම දෙවල් මගේ ජිවිතයට ගොඩාක් එනවා.එත් මම මගේ ගමන යනවා.තෙරුවන් සරණායි මිස් ඔයාට
@yasalnilmin1038
@yasalnilmin1038 3 жыл бұрын
ගොඩාක් සතුටුයි අදත් මැඩම්ගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුන එකට. ගොඩාක් ස්තූතී මැඩම්ට අපි වෙනුවෙන් කාලය අරගෙන අලුත් දෙයක් කියලා දෙනවාට.
@roo999.
@roo999. 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි 🧡🧡🧡
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏🙏🙏
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 2 жыл бұрын
Dear Madam. This is a one of the very Great program for our young generation. I am highly appreciated your commitment. It’s a Huge help for our young children’s. Please keep it up. Try to give a right directions and let them to generate right speed of life. Let them to give a chance and energy to make good country for all of us. Budusaranai . Jaya wewa. Bohoma pin.
@lankasenarathna6950
@lankasenarathna6950 2 жыл бұрын
Ahamben dakke oba thumiyage chanal eka. Mulinma man kamathiy une obage muhunata.nadeepa ranasingha kiyana namata.godak sthuthiy obata. Jeewithaya wenas karanna puluwan kiyana wishwasayak athi una. 🌹🌹🌹🌹🌹
@harshanaariyawansa5674
@harshanaariyawansa5674 2 жыл бұрын
හරිම ලස්සනයි programs ටික. බොහොම ස්තූතියි, ජීවිතේ ජීවත් කරවන්න දෙන දේවල් වලට. Queen of LOA. Thank you.
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 3 жыл бұрын
බොහෝම ස්තුති ඔබ සිතන පතන සැම යහපත් දෙයක්ම එ ආකාරයෙන්ම ඉටුවෙවා👍👍👍👍
@nethus.1370
@nethus.1370 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්..මේක ගොඩාක් වටින වීඩියෝ එකක්..❤
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි.නංගි .ඔයාට . විශ්වයට ස්තුතිවන්ත වේවා ඔයා මුණ ගැස්සුවා ට .❤️❤️
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
ස්තුතියි මිස්..ඔබතුමිය ඇත්තටම ජයග්‍රාහී කෙනෙක් ..🌹🌹🌹👍👍👍❤️❤️🇱🇰🇱🇰 හැමෝටම ජයවේවා ..
@manukamihiranga5634
@manukamihiranga5634 Жыл бұрын
බොහොම ස්තූතියි මිස්❤️💖
@enjoylife8407
@enjoylife8407 3 жыл бұрын
Thank you madam. Mage degree ekata psychology karanawa. Obe vedios godak wadagath mage adyana katayathu walata. 👍💖💖💖
@nimsaranethmini5762
@nimsaranethmini5762 2 жыл бұрын
ගොඩක් ස්තූති මිස් ජීවිතේ ගැන මේ තරන් හොදට පැහැදිලි කරනවාට.මන් ස්වභාවදහම ගැන ගොඩක් විස්වාස කරන ස්වභාවදහම එක්ක බැදිලා ජීවත් වෙන කෙනෙක්.මට අවුරුදු 20යි.මට තව දවස් 5කින් exam එකක් තියෙනවා.මන් ස්වභාවදහම විස්වාස කරලා ඉන්නවා මට හොදට exam එක කරගන්න පුළුවන් වෙයි කියලා.පාඩම් කරන්න ගත්තත් පාඩම් නොකර ඉන්නවා මට හොදටම විස්වාසයි ස්වභාවදහම මට exam එක පාස් වෙන්න උදවු කරනවා කියලා.අඩුම මම වෙනදට බයට හරි පාඩම් කරනවා.ඒත් මේ exam එකට එහෙමවත් බයක් දැනෙන් නෑ.එහෙම හිතන එක වැරදිද මිස්.
@renukapatabandi3834
@renukapatabandi3834 4 ай бұрын
වටිනා video එකක් . ස්තුතියි
@chathurikasewwandi4939
@chathurikasewwandi4939 3 жыл бұрын
ගොඩක් ස්තූති ඔබතුමියට,
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏🙏❤️
@ruwanthiperera1839
@ruwanthiperera1839 3 жыл бұрын
Thank you nadeepa mis..❤❤ Man misge hama video ekakma balanava.. Ewa balala mage jivithayata deval ekathu karagannava.. Godak watinava misge wachna ❤❤❤❤
@paramimadhuwanthi1016
@paramimadhuwanthi1016 3 жыл бұрын
සෑම විටම මං ඔබගේ videos නරඔනවා..බොහොම ස්තුතියි මේ කරන සේවයට...
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏ස්තුතියි මැඩම් ඉතාමත් වැදගත් වීඩියෝවක් 🌞🌞🌞🌞🌞
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 3 жыл бұрын
Thanks Nadeepa. Love you always. 😍
@thusharimendis8637
@thusharimendis8637 Жыл бұрын
ස්තුතිවන්ත වෙමි ඔබට සහ විශ්වයට 🙏
@ShanukaAriyarathna-rp1us
@ShanukaAriyarathna-rp1us 3 ай бұрын
Hodatama kiyl denawa ✨😍
@navodyajayasundara1994
@navodyajayasundara1994 3 жыл бұрын
You are the best Nadeepa ma'am !!! A FAIRY LADY ....
@anuramahawewa4993
@anuramahawewa4993 2 жыл бұрын
Excellent
@Jay-zd1uj
@Jay-zd1uj 2 жыл бұрын
Jiwithe apita sidda wena narkama dewal tamai hodama dewal walata para kiynne❤ So true ....thank you for making mr strong ...❤💯
@easydrawings96
@easydrawings96 3 жыл бұрын
බොහොම ස්තූතියි 🤗ආදරෙයි, හැම වචනයකටම තෙරුවන් සරණයි ❤️❤️
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 2 жыл бұрын
I wish one day you could be a member of parliament of SL. And you could be served to the our mother country. more creatively to all of young generation. You could be able to teach them to develop positive thinking skills and method also encourage them to Rebuild our mother land as a one of the develop country’s of the world. Jaya Wewa. Budusaranai,Devi pihitai
@dilamkumara6759
@dilamkumara6759 Жыл бұрын
❤❤❤❤ස්තුති හදවතින්ම
@mgm6337
@mgm6337 3 жыл бұрын
ජීවිතේ වැටිලා ඉන්න වෙලාවක ඔබේ වීඩියෝ දැක්කෙ .ගොඩාක් බැලුවා ඒත් තේරුම් ගන්න බෑ.කොහෙන්ද පටන්ගන්න ඕන කියලා .පුලුවන්නම් උදව්වක් දෙන්න ..පින් ... ස්තූතියි ඔබට
@niroshandisanayaka9948
@niroshandisanayaka9948 3 жыл бұрын
Oya number ekata ganna call ekak
@asankakumara8684
@asankakumara8684 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් ඔයාට👍👍👍
@nilanthieshamaliesilva1402
@nilanthieshamaliesilva1402 2 жыл бұрын
Obathumiyata thanks kiyala kiyana wachanaya madi pin oba thumiyata jathi jathi❤
@nilanthieshamaliesilva1402
@nilanthieshamaliesilva1402 2 жыл бұрын
Oba thumiyath ekka katha karanna puluwanda
@anjumalli4180
@anjumalli4180 3 жыл бұрын
Thank you universe🙏🌍 thank you madam 🙏
@nirupamarathnayake2619
@nirupamarathnayake2619 3 жыл бұрын
Math exam fail unu kenek madam.but.nursing thamath mama hodin karanawa.i hope to sucess oneday.thanks madam
@udariishanka9563
@udariishanka9563 3 жыл бұрын
Thank you Miss
@darshanihettiarachchi7311
@darshanihettiarachchi7311 3 жыл бұрын
Thank you miss mamath law of Attraction viswasa karanakenek nodenuwathva kalath mamahitanawa me magin hondadeyak karanna puluwan kiyala
@heshaniwimalarathna2295
@heshaniwimalarathna2295 Жыл бұрын
ගොඩක් ස්තුති ❤️
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Do great services like a fairy. Wonderful. Great. Positive. Thanks. ✨🌷👍🌺🎖️💐
@thanujaudukalage875
@thanujaudukalage875 3 жыл бұрын
Thank you Nadeepa ❤️
@darshikaudayangani8835
@darshikaudayangani8835 2 жыл бұрын
9,10,11 wasara lamayinta hithata wadinna deshanayak denna miss. budusaranayi
@dineshaudeni7883
@dineshaudeni7883 2 жыл бұрын
You are awesome. I wish you very best in your future endeavors
@namalgunarathna780
@namalgunarathna780 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ....!
@dilharadissanayake7014
@dilharadissanayake7014 3 жыл бұрын
Thank you Mrs.Nadeepa 💗
@nirashaweerasinghe3895
@nirashaweerasinghe3895 3 жыл бұрын
Thank you mis..jivitheta godak watina deyak ❤️❤️❤️
@amandigunathilaka9574
@amandigunathilaka9574 4 ай бұрын
ආදරෙයි ❤
@chulanipremathunga8340
@chulanipremathunga8340 3 жыл бұрын
Hemadaamat wage. Adarei akka. Watina adahas godak.
@methdam3548
@methdam3548 3 жыл бұрын
මම හැමදාම කමෙන්ට් කරනවා misswa කන්ටැක්ට් කරගන්න.. but මට පිළිතුරක් නැහැ missgen..
@ishankaishanka8983
@ishankaishanka8983 11 ай бұрын
Thank you Universe 🙏🙏🙏
@ishankaishanka8983
@ishankaishanka8983 11 ай бұрын
Thank you Nadeepa Mis 🙏🙏🙏
@himani8544
@himani8544 2 жыл бұрын
නියමයි miss මටම හදපු vedio එකක්
@asininadara3210
@asininadara3210 3 жыл бұрын
Thank you miss❤️❤️budusarani
@nimeshafernando4406
@nimeshafernando4406 3 жыл бұрын
thank you mis. thank you verymuch.
@mustanglover7398
@mustanglover7398 3 жыл бұрын
Thank you Nadeepa Ranasinghe ❤️
@nethraswijekoon1379
@nethraswijekoon1379 3 жыл бұрын
Pawul jeewithe ath harapu palaweni kena mama neme
@deshikachathuranganee5629
@deshikachathuranganee5629 3 жыл бұрын
Best ideas,👍👍👍
@user-qg3sw5tc6o
@user-qg3sw5tc6o 2 ай бұрын
ස්තූතියි❤❤
@prasadkumara2455
@prasadkumara2455 2 жыл бұрын
Good advice thanks
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට🙏
@tharikamuthumali1517
@tharikamuthumali1517 3 жыл бұрын
Akke mata oya akka katha karanaa puluvand
@indikakumarage3085
@indikakumarage3085 3 жыл бұрын
Bohoma sthuthi oba thumiyata
@thilinimadu3011
@thilinimadu3011 3 жыл бұрын
Thank you very much madam for your motivation..❤
@visharadesilva6260
@visharadesilva6260 2 жыл бұрын
Thank you very much 💕🥰 thank you very much for the universe 🌻💕
@Mavimi
@Mavimi 3 жыл бұрын
ගොඩක් ස්තූතියි!
@hashini8586
@hashini8586 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්
@Skyline1986.
@Skyline1986. 3 жыл бұрын
Love u miss love u soooo much.. U shed da light for da ones who are in dark! Its an enormous merit, May dis merit helps u attain Nibbana as u wish..
@ruwaniyasanthika2375
@ruwaniyasanthika2375 3 жыл бұрын
Mm me hira wela enna thenin eliyt enna ona miss mt missge help ekm lebei kiyla wiswas krnw miss mama
@lasadurathnayake4963
@lasadurathnayake4963 3 жыл бұрын
Congratulations madam. 😍😍😍
@lakmaliwickramasinghe9291
@lakmaliwickramasinghe9291 2 жыл бұрын
ස්තූතියි ඔබතුමියට...
@prasannaliyanage399
@prasannaliyanage399 3 жыл бұрын
ස්තුති ❤️
@niroshmidanthanarayana6644
@niroshmidanthanarayana6644 2 жыл бұрын
Godak sthuthy madam. Budusaranai obata
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
Thank you so much ❤🙏
@thathsaranijayasinghe2070
@thathsaranijayasinghe2070 3 жыл бұрын
Thank you very much 💖
@madurajapaksha7448
@madurajapaksha7448 3 жыл бұрын
ස්තුතියි ම්ස්👍
@tharangajayathissa9354
@tharangajayathissa9354 3 жыл бұрын
Thank you
@sanjewasilva7993
@sanjewasilva7993 3 жыл бұрын
Thank you miss
@judesilva238
@judesilva238 3 жыл бұрын
Godhak dewal kiylla denawata thanks 🙏🌸
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife 3 жыл бұрын
ගොඩක් ස්තූති ❤️❤️
@malkisachintha9743
@malkisachintha9743 3 жыл бұрын
Obathumiyage voice 1 mara lassanai
@ieshasandeepani6424
@ieshasandeepani6424 3 жыл бұрын
Thank you so much miss💗❤🦋
@d.iresha4006
@d.iresha4006 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්🙏🙏🙏
@sachinfernando2626
@sachinfernando2626 3 жыл бұрын
Thanq miss
@sagarishiromani2549
@sagarishiromani2549 3 жыл бұрын
Thanks miss💝💝💝💝💝👍
@user-zc7iz6jc4w
@user-zc7iz6jc4w 2 ай бұрын
Thank you mis
@neshanchandu2984
@neshanchandu2984 3 жыл бұрын
thnks miss🙂🙂
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 155 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН