තැන්පතුකරුවන්ට සුබ ආරංචි ගොඩාක්? | FIXED DEPOSIT RATES IN SRI LANKA 2024

  Рет қаралды 25,214

බැංකුව The Bank

බැංකුව The Bank

Ай бұрын

Looking for the best fixed deposit interest rates in Sri Lanka? Watch this video to learn about the latest FD rates and where to invest your money for maximum returns!
Want to know about FD or fixed deposit interest rates in Sri Lanka? Watch this video to learn everything you need to know about the current rates and how to choose the best option for your savings!
In this video, we compare the pros and cons of fixed deposit and investing in plantation in Sri Lanka. We discuss the potential returns, risks, and long-term benefits of both options, providing insights for making informed financial decisions. Whether you're interested in low-risk investments or exploring the lucrative opportunities in Sri Lanka's plantation industry, this video offers valuable analysis to guide your investment strategy.
#fixeddeposit #interestrates2024
Our social mediaTik tok - www.tiktok.com/@thebank224?_t... page- profile.php?... group - groups/15925...

Пікірлер: 197
@user-ob3jm4zg5j
@user-ob3jm4zg5j Ай бұрын
ඇත්තටම සතුටුදායක ප්‍රකාශක් අතිශයින් ම අප වැනි වසර 70 ඉක්මවූ අහිංසක අප වෙනුවෙන් ඔබගේ කාරැනික ව ඔබ දැක්වූ පුතිචාරය ට හදවතින්ම ප්‍රනාමය. අපගේ නොමසුරැ කැමැත්ත ඔබ හා ඔබේ පක්ෂය වෙනුවෙන් අනිවාර්යයෙන් ම ප්‍රකාශ කරන බව ස්ථිරයි ජයවේවා !
@user-qq9xn7yb7i
@user-qq9xn7yb7i Ай бұрын
අනිවාරයෙන් අනුර සහෝදරයා අපිට විශ්වාසයි
@sarathpranando3949
@sarathpranando3949 Ай бұрын
හොද අදහසක් .ක්‍රියාත්මක කළයුතුයි එය.ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ..දැන් ඉන්නෙ කබලෙන් ලිපටම වැටිලා .
@gayanrathnayake6220
@gayanrathnayake6220 Ай бұрын
අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් විස්වාස කරනවා මාලිමාව,👍👍👍👍
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
බමිබුව තමයි
@RukmaRanasingher
@RukmaRanasingher Ай бұрын
මෙම පොරොන්දුව ඉටුකිමට ඔබට ජයගත හැකි වේවා
@sanathwickramarachchi205
@sanathwickramarachchi205 Ай бұрын
ජේෂ්‍ඨ පුරවැසියෙක් විදියට අද පත්වෙලා තියෙන තත්වය සලකපුවාම ඔබගේ පොරොන්දුව ඉතා අගය කොට සලකනවා. ඔබට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්වේවායි හදවතින්ම පතනවා!❤🙏
@sanathwickramarachchi205
@sanathwickramarachchi205 Ай бұрын
ජේෂ්ඨ පුරවැසියන්ට කෙලපු එකම රාජ්‍ය නායකයා රනිල් තමා. හොරු ආරක්ෂා කරමින් , මහපරිමාන ව්‍යාපාරිකයන්ගේ නය බොල්නය ලෙස කපා හරිමින් චන්දය ගන්ඩ මන්ත්‍රීලාට කෝටි ගනන් වියදම් කරමින්, බලය රැක ගන්ඩ මන්ත්‍රීලාට විදෙස් ගමන් ඇතුළු සියලු වරප්‍රසාද දෙමින්, ඩයනා වැනි ද්විත්ව පුරවැසියන්ට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ඇමතිකම් ලබාදී වසර 4ක් කෝටි ගනනක් වියදම් කරමින් රටේ බදුමුදල් කාබාසිනියා කිරීමට ඉඩ සලසමින් ඇයව ආරක්ෂා කල පුද්ගලයෙක් කිසිම හිතක් පපුවක් නැතිව වසර 30- 40 ක් රටට කබුරපු මිනිසුන්ගේ සැන්දෑ සමය ගෙවීමට ලැබෙන අර්ථසාධක මුදල බැංකුවක දමනවිට ලබාදුන් 15% ක පොලිය නැතිකල ඒවාගේම ලැබෙන පොලියට 5% බදු මුදලක් අයකල වාර්ෂික පොලිය ලක්ෂ 12 පන්නපු ගමන් ආදායම් බදු ගහන්ට පටන් ගත් පුද්ගලයෙක්ට කොහොම හිතට එකඟව චන්දය දෙන්න පුළුවන්ද? මහ බැංකුව කඩලා රට බංකොලොත් කර අනෙක් අතට රට ගොඩදැම්මා කියන කතා පිලිගන්න පුළුවන්ද? එහෙම පිලිගන්න මන්ද බුද්ධික නොවෙි.
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 Ай бұрын
චන්ද කාලෙට ඔය වගේ කොචිචර පොරොන්දු දෙනවද,තිබුන විදියට 15 තිබුනනං ඒත් ඇති ,දැන් පොලියෙනුත් 5 % කපනවා ඒ නිසා අපි මෙිසැරෙත් චන්දේ නං දෙනවාමයි ,22%පොලිය නැගපු නිසා අපි ඉඩං විකුනලා දාගත්තේ ජිවත් වෙන්න අපිව රැවැටුටුවා ,ඉට පස්සේ 7,8 ,9 බැස්සුවා හොදාාාාායි දැන් අපි පාර්ලිමෙින්තුව නඩත්තු කරනවා හිගාකකා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Ай бұрын
මේවානම් බොරු පොරොන්දු වෙන එකක් නෑ. මොකද පාර්ලිමේන්තුවේ උන් හා පවුල්, pension ගිය උන් නඩත්තු කරන්න ගිය මුදල් වලින් මේවා කරන්න පුලුවන් .
@jayasundara2858
@jayasundara2858 Ай бұрын
අපිට විස්වාසයි අනුර 👍
@wilfredbandula2176
@wilfredbandula2176 Ай бұрын
අනුර මහතා අපට 100% විශ්වාසයි
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 15 күн бұрын
නියමයි
@user-mb1yv1rn8n
@user-mb1yv1rn8n Ай бұрын
ස්තුතියි ඔබට. ජයවේවා ජාතික ජනබල වේගයට ❤🎉
@premalathagamagedra7830
@premalathagamagedra7830 Ай бұрын
Wery good all the best tank malima......😀
@thameeraluckmal7622
@thameeraluckmal7622 Ай бұрын
අනිවාර්යයෙන්ම NPP විජයග්‍රහණය කරනවා. 🧭🧭🧭♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥
@MaheshKumara-gh7ik
@MaheshKumara-gh7ik Ай бұрын
අනුර විශ්වාසයි එක කරනවා
@padmasirigunarathna8833
@padmasirigunarathna8833 Ай бұрын
මේක දේශපාලන සැලසුමක් පමණයි බොලාගෙ පොලිය බොලාම තියාගනිල්ලා.මම ගිය සතියෙ මගෙ ස්ථාවරේ අරගත්තා.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Ай бұрын
ඔයා ඡන්දය දුන්න අයනෙ මේවා කලේ. අපි උන්වනම් විශ්වාස කරන්නෙ නෑ .
@indraahamed1425
@indraahamed1425 Ай бұрын
Very good promise, as I am also one of the victims. All the best Malimawa of AKD.
@gunatillakekormagealaga3533
@gunatillakekormagealaga3533 Ай бұрын
It can be done any govt but other govt spend more money to fulfill their own purpose
@bandularanawakeperera8244
@bandularanawakeperera8244 Ай бұрын
Very good news bro I am very sure that u will do it all the best
@ranjithabeysinghe4971
@ranjithabeysinghe4971 Ай бұрын
බොරු පොරොන්දු දුන්නෙ බලයෙ හිටපු පක්ෂ දෙක...
@ambikaperera219
@ambikaperera219 Ай бұрын
Please do it we will vote for you thanks
@ronperera7221
@ronperera7221 Ай бұрын
These 2 things for Senior Citozens is long overdue.Due to medical expenses the rate should be higher for over 70 76,80.Hoping fpr an early election Malima will win easily
@dharmarajapaksha
@dharmarajapaksha Ай бұрын
අනුර සහෝදරයා අනාගත ජනාධිපති විය යුතු ම යි. ඔහු විසින් යම් පොරොන්දුවක් සිදුකරන ලද්දේ නම් එයඅනිවාර්යයෙන් ම ඉෂ්ට කරන බව අපට විශ්වාසයි.එය අප වැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශාල දෙයක් වේවි.ලොකු දේවල් කරන්නට නොවේ. කාටවත් අත නො පා ජීවත්වන්නට.
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
මෙින් කියලා වෙිවි ජනාධිපති
@padmajayasinghe1443
@padmajayasinghe1443 Ай бұрын
​@@IndrikaUdeniනොවුනොත් උඹගෙ පවුලත් අනාතේ තමයි.
@dharmarajapaksha
@dharmarajapaksha Ай бұрын
@@IndrikaUdeni ෂහ්..ලස්සන බස් වහරක්. ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට. ..
@shaminpriyalal2535
@shaminpriyalal2535 Ай бұрын
රාජ්‍ය පාලනයක් කරන කොට රටේ ජනතාවට රජය විසින් ජනතාවටත් ජනතාව විසින් රජයටත් යම් වගකීම් කොටසක් තියෙනවා එහිදී ගත්තොත් උදාහරණ දෙකක් අරන් මම කතා කරන්නම් අපි පාසල් යන කාලයේ පාසල් නිල ඇඳුම සඳහා රෙදි ය නිවාඩු දෙන දවසේ අපේ අතට ලැබෙනවා ගොඩාක් ඉතිහාසෙ ඉඳලා ආපු එකක් ඒක දිගටම තියාගෙන යන්න ඕන අනිත් කාරණාව තමයි අවුරුදු 60ට වැඩි අයට ජීවත්වීම සඳහා ලබාදී ඇති 15/•වැඩිහිටි අයට ලබා ලබාදෙන සියයට පහළොවක බැංකු පොලිය ලබාදීම
@AmaradasaHerath-xr9go
@AmaradasaHerath-xr9go Ай бұрын
මාලිමාව බොරු කරන එකක් නැහැ .
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
අනේ ඔවි
@swarnas.ranathunga6341
@swarnas.ranathunga6341 Ай бұрын
ජේෂ්ඨ පුරවැසියනි,ඔබේ ස්ථාවර ගිනුමේ පොලියෙන් 5%බදු අයකිරීම නීති විරෝධීයි ,මන්ද එසේ බදු අය කල හැක්කේ රු.12000 ට වැඩි පොලියක් ලැබෙනවා නම් පමනයි,දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසන්න.2023වසරේ කපාගෙන ඇති මුදල් නැවත ලබාගත හැකියි
@swarnas.ranathunga6341
@swarnas.ranathunga6341 Ай бұрын
මගේ කමෙන්ටුවේ පොඩි පැටලීමක් තිබෙනවා ,ස්ථාවර ගිනුමේ පොලියෙන් 5%බදු අයකල හැක්කේ වාර්ශික පොලිය 120000(ලක්ශ 12)ක්වූ විටයි
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 Ай бұрын
අනේ ලොකු සතුටක් දැනෙනවා ඒ පොරොන්දුවට එහෙම උනොත් අපි ගොඩ
@girlymendis3140
@girlymendis3140 Ай бұрын
Meka wenakal API balagenai inne. Kohomath ape chande oba thumata thamau.
@chandanawasantha9786
@chandanawasantha9786 Ай бұрын
Aniwa 15% poliya denna puluwan npp mahajana anduwak yatathe 15% denawa thamai
@domijayawardena9495
@domijayawardena9495 Ай бұрын
ජෙස්ට පුරවැසි චන්ද සියල්ල මාලිමාවට ලැබේවා .
@chandanawasantha9786
@chandanawasantha9786 Ай бұрын
Ai ban denna bari mea thakkadi desapalwonta dena deemana gewal wahana arakshawa oya okkoma ahosi karanawa npp mahajana anduwak yathathe 15% nowei ban 20% k unath denna puluwan ethakota
@krishanishara9339
@krishanishara9339 Ай бұрын
Mun ita kalin deviii
@anulabandara3632
@anulabandara3632 Ай бұрын
Aththama eththai api ea mudala pawechchi kale oba thuma kiyapu dewl walatamai ..api dannawa kiwwoth karana kenak thamai anura kiyanne obata jaya wewa..
@SarathPalliyaguruge
@SarathPalliyaguruge Ай бұрын
Malimawata jayawewa
@tadayananda3762
@tadayananda3762 29 күн бұрын
ජයවේවා ජයවේවා
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Ай бұрын
Very good proposal❤❤
@wijewije4683
@wijewije4683 Ай бұрын
Thank you for your understanding son.
@danushkanuwan5789
@danushkanuwan5789 Ай бұрын
Eya kalayuthuo wedak Jaya wewa
@merilrushan4840
@merilrushan4840 Ай бұрын
MALIMAWATA JAYAWEWA
@user-cp7yj6gg4m
@user-cp7yj6gg4m Ай бұрын
Malimaawata jayaweewaa malimaawata jayaweewaa malimaawata jayaweewaa
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 15 күн бұрын
අනුර සහෝදරයා අපිට විශ්වාස යි රනිල්ල මහින්දල එදා ඉදන් බොරැ කිව්වේ උන් සහ උන්ගේ නෑදෑ මිතුරන් සැප වින්දා මාලිමාව දින වමු අපි ඔක්කොම දිනුමි
@thebankchannel123
@thebankchannel123 15 күн бұрын
❤️
@chamindachaminda3881
@chamindachaminda3881 Ай бұрын
Jaya wawa
@ChandrasiriGamage-gz7uw
@ChandrasiriGamage-gz7uw Ай бұрын
අපිට අනුර විස්වාස කරන්න පුළුවන්
@LazarusManuel
@LazarusManuel Ай бұрын
❤❤❤❤❤
@Lankanlife
@Lankanlife Ай бұрын
වෙන විකල්ප නෑ මාලිමාව පමනයි..❤❤️ජයවේවා AKD ❤🧭❤🧭❤
@user-og9lj1lr5z
@user-og9lj1lr5z Ай бұрын
එහෙම කරනවානම් ලොකු පිනක්. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්. අපි ජය පතමු.
@chammisamarawikrama3385
@chammisamarawikrama3385 Ай бұрын
Very good all the best
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Ай бұрын
Akd meya karanawamai,,,,♥️🇱🇰🇱🇰🚩🕉🕉♾♾🧭🧭🇨🇾🇨🇾🧭🧭🧭🧭
@Samsung-cc5ol
@Samsung-cc5ol Ай бұрын
එය එසේම වෙනවද?චන්දය සදහා දුන් පොරොන්දුවක්?
@padmajayasinghe1443
@padmajayasinghe1443 Ай бұрын
හැමෝම බොරු කියන්නෙ නෑ. මේගොල්ලො මීට කලින් බොරු පොරොන්දු දීලා නෑනෙ . පොරොන්දු බොරු කරපු එවුන්ට වඩා විශ්වාස කරන්න පුලුවන්නෙ.
@sisirabandara6701
@sisirabandara6701 Ай бұрын
we believe him. He is real gentleman
@wasanthapiyathissa5903
@wasanthapiyathissa5903 Ай бұрын
මාලිමාවට ජය වෙවා
@user-kq5wz6vi5q
@user-kq5wz6vi5q Ай бұрын
👍
@winstonfernando7823
@winstonfernando7823 Ай бұрын
These are the promises just to gain the power.Easy to promise than implementing.
@userchandrikagamage
@userchandrikagamage Ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤🎉🎉🎉
@chandranidesilva9488
@chandranidesilva9488 Ай бұрын
Anura saha malimawa gena harima inhaling wishwasa karanawa mage poliyen housing loan 1 gewanawa eka neethiyak nethi rataka naki horu rela nadatthu karana api duk windinawa. malimawa ratata sebe wenasak karana bawa ma hondin dannawa.horunta rewatuna ethi.ratata adare karana yukthi garuka malimawa dinanawa ekanthai.jaya wewa❤❤❤❤❤❤❤ anura
@nirmalawick8290
@nirmalawick8290 Ай бұрын
Thanks
@thebankchannel123
@thebankchannel123 Ай бұрын
Welcome
@harrisgunawardhana2459
@harrisgunawardhana2459 Ай бұрын
First of all AKD should win
@thilakwasantha6625
@thilakwasantha6625 Ай бұрын
අපේ රටේ බහුතර වැඩිහිටියන් මන්දබුද්ධික රැලක් එකනේ අවු. 76ක්ම රටකන්න මේ දේශපාලුවන්ට අවස්ථාව දුන්නේ. උන් අධිකරණය යටත් කරගෙන අන්ට ඕන විදියට නීති හදාගෙන රටම මංකොල්ල කමින් ඉන්නේ. පාලකයන්ට මෙලෙස රට විනාශ කරන්න උදවුකරන කපටි නරි රැලක් පස්සේ යන්න දැන් ලැහැස්ති වෙනවා. උඔලා දැන ගනිල්ලා මේ රටට, අපේ අනාගත දරුපරපුරට මේ කරන විනාශයට නුඔලාට වගකියන්න වෙන වග. ජනතාපරමාධපත්‍යය බලගැන්වු රටක් ගොඩනගන්න උත්සහ කරපල්ලා!!!
@bharathisamarathunge8678
@bharathisamarathunge8678 Ай бұрын
Watch and see
@indikasampath516
@indikasampath516 Ай бұрын
We hope 😊NPP will do same ...
@gamunu5398
@gamunu5398 Ай бұрын
මේ යකා දොඩවන ඒව සතේකට විශ්වාස කරන්න එපා. ඔන් ලයින් බද්දක් ගහන්න ඉන්න එකානෙ මෙහෙම කියන්නෙ.
@udeshshiranga3286
@udeshshiranga3286 Ай бұрын
Ekemma api npp jaya wewa ❤️
@Ramani-vh5ij
@Ramani-vh5ij Ай бұрын
Ane anura shodaraya apita rata ina yayata aurudu hata panapu ayata pansana akakdunota hodai❤
@munidasawelaratne5141
@munidasawelaratne5141 Ай бұрын
Yes they can do it ❤
@pgratnapala1292
@pgratnapala1292 Ай бұрын
Anura keewoth keewa akd dinanawa sure senior zitizens goda .
@kumarry
@kumarry Ай бұрын
Aniwaryan. Puluwan. Hitapu. Janapathi. Warunga. Pansan Kappadu. Karath oya. Da Karanna. Puluwan. M alimawata jayawawa
@SirimewanAnura
@SirimewanAnura Ай бұрын
Dinaida danne na kiyala balanidala hariyane na porondu labaganna pakshaya dinawanna oona.
@subasinhedarshana7129
@subasinhedarshana7129 Ай бұрын
Malimawata yaya
@dilrukshijagodaarachchi715
@dilrukshijagodaarachchi715 Ай бұрын
AKD NPP ජය වේවා
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 Ай бұрын
Anura apita viswasai anura dinanaws
@nihalkumarasinghe1508
@nihalkumarasinghe1508 Ай бұрын
Mahabanku adipathi mewa kale ounta adi laksa ganan wadikaragena epf walata poliya ihala agayakin wadikaragena jeasta pura wasiyan paratama damma
@sarathkumara9955
@sarathkumara9955 Ай бұрын
අපිට විශාවාසයක් තියනවා මාලිමාව ආන්ඩුවක් එනවා කියලා.ගමි නියමි ගමි මාලිමාවට තමා.මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
@rohanagunawardana7350
@rohanagunawardana7350 Ай бұрын
Balamu
@sunilfernando9928
@sunilfernando9928 Ай бұрын
ෂුවර් .....ඔය ටිකම පුතානෝත් තව ටික දවසකින් කියනවා.....! ඕකා කොපි කරන්න දෙයියා.....!
@wghnandaniwghnandani7375
@wghnandaniwghnandani7375 Ай бұрын
Dinuwa gaman poronduwa itukaranna marana kamma malimawata thamai🙏
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 Ай бұрын
කොහොම උනත් වර්තමානයේ ජෙෂ්ඨ පුරවැසියන් ජීවත් වුනේ තමන් ලඟ තිබුන සොච්චම් මුදල 15% පොලියක් අරගෙන . දැන් ඒ පොලිය කැපුව මදිවට වර්තමාන ආණ්ඩුව, දැන් ගෙවන සොච්චම් පොලියෙන් 5% ක බද්දකුත් අයකරනවා.උන්.සුර සැප විඳිනවා. දුප්පතා දුකේ .
@nstatsen6092
@nstatsen6092 Ай бұрын
මාලිමාවට ජයවේවා
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 Ай бұрын
13% ok
@ruwanperera3968
@ruwanperera3968 Ай бұрын
eda badu mila anuea 1500000/= ta 15% unata ada badu mila 400% n wadiyi. e anuwa 15% laksa 6000000/= dakwa diya yuthuyi.
@user-oz4ub9fj9e
@user-oz4ub9fj9e 16 күн бұрын
කාලකන්නි අපි නැති කරා..හිගාකන තත්වයට පත්කලා
@thebankchannel123
@thebankchannel123 15 күн бұрын
❤️
@kumarry
@kumarry Ай бұрын
Pasta. Purawasiyan. Hatiyata. Gananna. Kumana. Wayasada
@upulerathnage481
@upulerathnage481 Ай бұрын
මේ කථා පොලවේ යථර්තය බවට පත්කල හැකිවේවි සැලසුම් සහගතව කටයුතු කලොත්.සමහරවිට මේ කථාවෙන් පස්සෙ මේ රනිල් උන්නාන්සෙ එක රැයකින් කරන්න හැකියි ජ ඡන්ද ගුන්ඩුවක් ලෙස .මාලිමාව දිනේවා මාතෘභූමියට ජයවේවා !!!
@user-gi7fg5dx2b
@user-gi7fg5dx2b Ай бұрын
විප්ලව කරන්න ආපු ජෙප්පො දැන් සම්ප්‍රදායික පොරොන්දු දේශපාලන ක්‍රමයේ අනේ ද කියන්නෙ ජෙප්පන් ට රැවටෙන බයියො මෙදාපාර ජෙප්පන් ට දීලා නැවත වතාවක් පුප ඉරා ගන්නවා ෂුවර්😂 3:09 3:09 3:09 3:09 3:09
@JenetGunasakara-jk2wv
@JenetGunasakara-jk2wv Ай бұрын
Aya labaganimata nam Anura jayak labiyayuthui
@JagathNandana-uz9cu
@JagathNandana-uz9cu Ай бұрын
Meya kalahekideyk ජයවේවා
@sepalajayasekara363
@sepalajayasekara363 Ай бұрын
නාස්තිය දූෂණය හොරකම අවභාවිතය නැති කරාම ඔය ඕනම දෙයක් කරන්න පුළුවන් ?????
@KarunaRathna-lx3pi
@KarunaRathna-lx3pi Ай бұрын
Jays wawa
@priyanganicaldera2337
@priyanganicaldera2337 Ай бұрын
Mun balanne pana adina evungen hari salli Gara ganna It’s passé 3 months walin passé ara gobba maha bankuwe Mari Mondaya kiyawi amarwuen yanne Denne Baha’i 5% Denham kiyala Munta salli Naha eke eka gahala ape Eva hora kanna hadanawa Goni billo mun
@polonocopyrightmusic6008
@polonocopyrightmusic6008 Ай бұрын
Jaya wewa npp
@jayanandakuruppuarachchi7791
@jayanandakuruppuarachchi7791 Ай бұрын
මාලිමාව පොරොන්දු ඉටු නොකරන පක්ෂයක් නෙවෙයි.
@user-oq7pg6bs2s
@user-oq7pg6bs2s Ай бұрын
කයියාලා බයිලා ගහානව😅😢😊😂😢
@NishaKapila
@NishaKapila Ай бұрын
Anura keuwoth karnataka.mokada aya aluth kenekne
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
මෙයා එන්නේ නැහැ එක නිසා කිවිවට වැඩක් නැහැ
@sheelaramani1135
@sheelaramani1135 Ай бұрын
අහේම වෙනවානමි හොදයි
@chankanapanvilage3644
@chankanapanvilage3644 Ай бұрын
මේ මොන බොරු පොරොන්දු ද අනේ 😂
@sanathwickramarachchi205
@sanathwickramarachchi205 Ай бұрын
ඔයා කොහොමද බොරු පොරොන්දු කියන්නේ. එය කලහැකි දෙයක් අවුරුදු 35 - 40 රැකියාව කරලා හොයාගත්ත එකට පොලිය අඩුකරලා ආයේ 5% ක බද්දක් ගහලා වාර්ෂික පොලිය ලක්ෂ 12 පැනපු ගමන් ආදායම් බද්දකුත් ගහලා ජීවිත කාලයේ සැදෑ සමය ගෙවන අයට කරන මේ අපරාධය අනුමත කරන හරක් ගැන දුක හිතමු. මන්ත්‍රීලාගෙ වැටුප් වැඩිකරන්න, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න, අස්වැසුම නොමිලයේ හාල් කිලෝ 20, රජයේ පාසැල් වලට දිවා ආහාරය දෙන්න, ⁣මන්ත්‍රීලාට හොරාකන්න විමද්‍යගත අරමුදල කියලා රුපියල් කෝටි ගනන් පාස්කරලා දෙන්න, රටේ බදු මුදල් නාස්ති කරමින් මැති ඇමතිලාට රට සවාරියන්න සල්ලි තියෙනවා නම්, ජීවිතකාලයම කබුරපු අයට ගෙවන පොලියද ප්‍රශ්ණව. අනුර සහෝදරයා අනෙක් දූෂිත දේශපාලකයන් වගේ බොරු පොරොන්දු දෙන්නේ නැහැ. පුළුවන් ඒව විතරයි කියන්නේ. අපිට විශ්වාෂයි.
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
අනේ අනුරයෙක් ඔින නැ කොහොමත් රනිල් වැඩි කරනවා ලගදිම...මෙයාල කොහෙද අනේ දිනන්නේ
@thilakranaweera7153
@thilakranaweera7153 Ай бұрын
වැඩි කලාට පඝුව කථා කලානම් මොලේ අවුලක් නැැ
@sanathwickramarachchi205
@sanathwickramarachchi205 Ай бұрын
මෙච්චර කාලයක් වදදීලා චන්දය ගන්ඩ දීලා චන්දයට පස්සේ ආයෙ කෙලියි. රනිල් විශ්වාෂ කරන්න පුළුවන් මිනිහෙක්ද? බලයේ තියපු මහින්ද , බැසිල්ටත් කෙලියේ.
@sanathwickramarachchi205
@sanathwickramarachchi205 Ай бұрын
අනේ වහලෝ තව එහෙම තීරනය කරලා නැහැ. සලකා බලනවා කියන්නේ චන්දෙය සති කීපයක් තියා වැඩිකරයි. ඊට පස්සේ මහමැතිවරණය අවසන්වුන ගමන් වැඩිකරනවා වහලෝ.
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
@@sanathwickramarachchi205 රනිල් තමයි මුලින්ම ඔික දුන්නෙ යහ පාලන කාලේ..නිකන් මෝඩයෙක වෙන්න එපා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Ай бұрын
​@@IndrikaUdeniයහපාලනය කාලෙ මහ බැංකුවෙන් හොරකම් කල මුදල් වෙන්න ඇති.
@thrishalmadushan8007
@thrishalmadushan8007 Ай бұрын
Npp 🧭✖️ AKD ❤❤
@ritacohen6398
@ritacohen6398 Ай бұрын
💎🧭💎🧭💎🧭💎🧭💎🧭💎
@prasangawedage9155
@prasangawedage9155 Ай бұрын
මූ පොහොට්ටුවේ අපතයෙක් වගේ 😂😂
@user-ps8kx2ji4d
@user-ps8kx2ji4d Ай бұрын
Ane lokudeyak
@KumanjaniWijesingha-ru2qr
@KumanjaniWijesingha-ru2qr Ай бұрын
🤣🤭
@sheelamaddumabandara.7464
@sheelamaddumabandara.7464 Ай бұрын
Oba meewata rewatenda epa! Me aya keewe ratema idam raajasanthaka karanawa kiyalai. 1971, 1989 amathaka karanda epa. Api hemootama punnakku thamai kanda wenne.
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Ай бұрын
පැවති ආණ්ඩු මේ පොලිය දුන්නෙ ඉතා අමාරුවෙන් මහ බැංකුවට ණය වෙලා. මෙයා දෙනව කියනව දෙන හැටි කියන්නෙ නැහැ . Easier said than done.
@priyangawijenayaka650
@priyangawijenayaka650 Ай бұрын
Ammo JVP da nodakin kala kanni
@lindamulageindu8863
@lindamulageindu8863 Ай бұрын
සියයට 15 පොලිය දුන්නෙ රනිල් ජේශ්ට පුර වැසියන් ගෙන් දැනුත් tax කපන්නේ නෑ.කපපුවා ආපසු refund කරා.දැන් නැවතත් ජේශ්ට පුරවැසියන්ට ස්ථිර තැන්පතු සදහා පොලිය වැඩි කරන්න යන්නෙ.මේ අනුර කුමාර බයිලා ගහනවා.පිස්සෙක්.
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 Ай бұрын
Boru kiyanda epa anura hoda wada kala misak Banku kaduwe na janathawage salli walin gasa kaweth na adatafh janathawage salli gasakanne na
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
උෘ ලකුනු දා ගන්න හදනවා...8 පාස් එවුන්ට හොදයි මෙි වා
@sanathwickramarachchi205
@sanathwickramarachchi205 Ай бұрын
කාටද යකෝ ආපහු දුන්නේ. නිකන් බොරු කියන්න එපා. රටේ ජේෂ්ඨ පුරවැසියන්ට 15% දුන්නේ රනිල් නොවෙයි. ජේෂ්ඨ පුරවැසියන්ට කෙලියේ රනිල් තමා.
@lindamulageindu8863
@lindamulageindu8863 Ай бұрын
මමත් ජ්‍යෙෂ්ඨ පුරවැසි යෙක් මගේ ගිය අවුරුද්දේ fix deposit එකෙන් කැපුනු tax ඒක මම claim කර ගත්තා.දැන් tax කැපෙන්නෙ නෑ. යහපාලනය කාලෙ ලක්ෂ 15 ට සියයට 15ක interest එකක් මම ගත්ත. මට හිතෙන්නේ මේ කට උත්තර දාපු කිසිම කෙනෙක්ට fix deposit එකක් නෑ.
@lindamulageindu8863
@lindamulageindu8863 Ай бұрын
අනුර බැංකු නෙවෙයි කැඩුවේ අහිංසක මිනිසුන්ගේ ගෙවල්.මම කිසිම පක්ෂයකට නැති කෙනෙක්. මගේ ගෙදරත් 1987 දි JVP න් කැඩුවා.
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 156 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 33 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 5 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 47 МЛН
Katawala Hemaloka Himi -Meth Neth Pamula 2024 02 11
48:24
Neth FM Bana
Рет қаралды 32 М.
Integrated Medicine - Dr. B M Hegde
1:02:41
Dr. B M Hegde Fans Club
Рет қаралды 30 М.
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 156 МЛН