Gahaka Mal Pipila - Karunaratna Divulgane

  Рет қаралды 76,213

Mix Hitz +

Mix Hitz +

14 жыл бұрын

"Gahaka Mal Pipila.." - Karunaratna Divulgane with Lyrics.....
"ගහක මල් පිපිලා.." - කරුණාරත්න දිවූල්ගනේ
Edit By - Jãήãқã
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි...
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි...
නූඹට සිත බැඳූනේ කිමැයි මා
තවම නොදන්නෙමි...
නූඹට හිත බැදි කාරනේ මම
තවම සොයන්නෙමි...
කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමෙන්...
සොඳූරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්...
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්...
කරනූ බැරි තහනම්....
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි...
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි...
සඳට සදහට සෙනේ පෑ මූත්
උදුල තරු කැටයමි....
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්...
නූඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්..
පුදූම වෙයි නූඹ නම්..
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි...
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි...
නූඹට සිත බැඳූනේ කිමැයි මා
තවම නොදන්නෙමි...
නූඹට හිත බැදි කාරනේ මම
තවම සොයන්නෙමි..

Пікірлер: 25
@Surani_
@Surani_ 2 жыл бұрын
me sinduwa asammatha adarayak gana kiyawena sinduwak neda? harima lassanai aththatama....kollo dennek yalu unath ,kello dennek yalu unath ethana adare thiyenawanam echcharai...e adare thahanam karanna ba
@amaafernandez1886
@amaafernandez1886 11 жыл бұрын
සඳට සදහට සෙනේ පෑ මූත් උදුල තරු කැටයමි.... හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්... නූඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්.. පුදූම වෙයි නූඹ නම්..
@sandundimalka873
@sandundimalka873 6 жыл бұрын
සදට සදහට සෙනෙ පෑ මුත් උදුල තරු කැටයම්................ හිරුට පෙම් බැදි එකදු තරුවක් සිටිය නොහැකිද යම්................... නුබට නොහැගෙන මගේ ප්‍රෙමය එ වගේ මනරම්..................... පුදුම වේයි නුබ නම්............
@sampathjayampathi9293
@sampathjayampathi9293 7 жыл бұрын
"හිරැට පෙම් බැදි එකද තරැවක් සිටිය නොකැකිද"
@nilminipriyanthi2943
@nilminipriyanthi2943 2 жыл бұрын
🌹🌹👍
@AyeshaR1980
@AyeshaR1980 13 жыл бұрын
Love this song very much.. Very well done :)
@ruwaninisansala3998
@ruwaninisansala3998 10 жыл бұрын
nubata nohagena mage premaya...a wagei manaram...puduma wei nuba nam...
@AhamedIfham
@AhamedIfham 11 жыл бұрын
I LOVE THIS SONG
@prasadjayakody6716
@prasadjayakody6716 7 жыл бұрын
beautiful song
@kavinga77
@kavinga77 12 жыл бұрын
beautiful!
@MixHitzPlus
@MixHitzPlus 14 жыл бұрын
You're welcome friend.... :) Thanks for comment..
@andriyaathukorala607
@andriyaathukorala607 11 жыл бұрын
this is my favorite song this true love
@wisidagama100
@wisidagama100 8 жыл бұрын
I love this song
@jeanchristean4174
@jeanchristean4174 7 жыл бұрын
nice song
@vajiraattanayaka6884
@vajiraattanayaka6884 6 жыл бұрын
I like this song
@antonyfernando4528
@antonyfernando4528 6 жыл бұрын
👍
@samanabeysekara720
@samanabeysekara720 6 жыл бұрын
hithaka mal pipila pipenne ai da nodannami......
@jeewaraaja5711
@jeewaraaja5711 4 жыл бұрын
Nice
@buddy_time
@buddy_time 9 жыл бұрын
This song is about a guy who is in love with another guy...
@dilanranaweera3677
@dilanranaweera3677 5 жыл бұрын
pudgalayagen pudgalayata rasaya wenas me sinduwa ehema ekak kiyala kiyanna be habai kiyanne thahanam pemak gena eka wedimal ganu kenek bala kollekutath wenna puluwan
@thilinadhanushka9554
@thilinadhanushka9554 4 жыл бұрын
නෑ ඒක වෙනස් දෙයක් .. සින්දුවෙ රචකයා එක දවසක් කිව්ව ඕක homosexual ekak newe kiyala ..
@samdissa834
@samdissa834 4 жыл бұрын
@@dilanranaweera3677යමුනා මාලින් පෙරේරා මහත්මිය මේ ගීතය ලියන්නේ ඇයට ඇය විවාහක බව දැන දැනත් ආදරය කරන එක් පුද්ගලයකුගේ අදහස් කීපයක් මත මිසක් සමලිංගික ආදරයක් ගැන හිතලා නෙමෙයි
@samdissa834
@samdissa834 4 жыл бұрын
@@dilanranaweera3677යමුනා මාලින් පෙරේරා මහත්මිය මේ ගීතය ලියන්නේ ඇයට ඇය විවාහක බව දැන දැනත් ආදරය කරන එක් පුද්ගලයකුගේ අදහස් කීපයක් මත මිසක් සමලිංගික ආදරයක් ගැන හිතලා නෙමෙයි
@anushakumari902
@anushakumari902 3 жыл бұрын
Nubata setha bedi karanee mn thawama soyannemiii ......anu
Gahaka Mal Pipila
3:48
Karunarathna Divulgane
Рет қаралды 58 М.
There is No Home Like the One You've Got - Bolt
3:37
Mix Hitz +
Рет қаралды 2 МЛН
I MADE A CARDBOARD SWING!#asmr
00:40
HAYATAKU はやたく
Рет қаралды 31 МЛН
ISSEI funny story😂😂😂Strange World | Magic Lips💋
00:36
ISSEI / いっせい
Рет қаралды 127 МЛН
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Lanka Music Records
Рет қаралды 340 М.
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 851 М.
Nuhuru Nupurudu Golu Hadawatha
4:47
janaka wanigasekara
Рет қаралды 162 М.
Gahaka Mal Pipila - ගහක මල් පිපිලා පිපෙන්නේ - ගීත විචාරය
7:35
Charumuka Rathnayake චාරුමුඛ රත්නායක
Рет қаралды 19 М.
Маленькая и средняя фанта
0:56
Multi DO Smile Russian
Рет қаралды 3,2 МЛН
Amazing Magic Trick Failed ❌😱 #shorts #magic #viral #funny  #trending
0:14
Shadab entertainment
Рет қаралды 16 МЛН
SLAP BRACELET SECRET 😱🔪🤯#shorts #viral #gukafamilyshow
0:31
Guka Family Show
Рет қаралды 15 МЛН