බෙන්ස් බස් හදන ලංකාවේ අපේ කෙල්ලෝ - German Technical Institute

  Рет қаралды 22,456

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 83
@isuruperera8618
@isuruperera8618 2 ай бұрын
මමත් ජර්මන් ටෙක් ආයතනයේ ඉගෙන ගත්ත කෙනෙක්. ඇත්තටම අපේ දැනුම අනිකුත් අයගෙ දැනුම වගෙ නෙවෙයි ගොඩක් වෙනස්.මෙ ආයතනයේ රටක් ජිවත් වීමට අවශ්‍ය සියලුම දැනුම ලබා දෙන සූපිරි තැනක්. මමත් දැනට රාජකාරි කටයුතු කරන්නේ ලංකාවේ ප්‍රබලම රජයේ තැනක්. අනාගතය පැහැදිලි ❤❤ ජය වෙවා 🎉🎉🎉🎉🎉😊
@traveltectours6561
@traveltectours6561 2 ай бұрын
නියම වීඩියෝ මේවා. Negative දේවල්ම නැතුව මේ වගේ Positive Vibes ම දාන එක හරිම වටිනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට ටික්ටොක් කර කර කාලය කන අයට මෙයාලා හොඳම ආදර්ශයක්. සුභ අනාගතයක් 💐❤️
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා
@indurajapaksha1377
@indurajapaksha1377 2 ай бұрын
හුගක් සතුටුයි ගෑනු ලමයි මේ වගේ දෙයක් තෝරා ගෙන කරන එක .ජය වේවා නිලමේ ඇතුලු දුවලා තුන්දෙනාට...💕💕💕💕
@saman20auto
@saman20auto 2 ай бұрын
ආසියාවේ තිබුන ප්‍රධානතම ආයතනයක් .මමත් ආදි සිසුවෙක්.දේශපාලකයන් තමා අපේ රටට තිබුන කීර්තිමත් ආයතනය විනාශ කලේ.නමුත් තවමත් සාර්ථක තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට විශාල වෙහෙසක් ගෙන යන ඔබ සියලුම දෙනාට ස්තුතිය පුද කරමි .
@thebikerkiki
@thebikerkiki 2 ай бұрын
මම ජර්මන් ටෙක් 1996 අවුරැද්දේ..මම ජපන් කොරියා හිටියා ෆැක්ටරි මැනේජර් සහ මේන්ටනන්ස් මැනේජර් කෙනෙක් විදිහට..මාගේ මාසික වැටුප කොරියාවේ ලක්ෂ 35..ජපානේ ලක්ෂ 40.ජපානේ අවුරැදු 8 ක් හිටියා..කොරියාවේ අවුරැදු 7 යි.අර දරැවා කිව්වා හරි ජර්මන් ටෙක් අය එක්ක හැප්පෙන්ට කිසිම කාර්මික ක්ෂේත්‍රයේ කාර්මිකයෙකුටත් බැ ඒ වගේම ලෝකේ රටවල් 42 ක මිනිස්සු එක්ක වැඩ කරපු මට පේන විදිහට කිසිම රටක අභියෝග කල හැකි පුද්ගලයෝ නැ.ඒ තරම් පරිනත දැනුමක් ලබාදෙන ආයතනයක් ජර්මානු කාර්මික අභ්‍යාස අායතනය.❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@thebikerkiki
@thebikerkiki 2 ай бұрын
@@wikumgunawardena531 😂👍❤
@SanjeewaAbewickrama-x1i
@SanjeewaAbewickrama-x1i 2 ай бұрын
නිලම කියන්නේ නියම චැනල් එකක් ජය වේවා
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති
@asokawijayaratne332
@asokawijayaratne332 2 ай бұрын
❤❤ නියමයි රනිල ගැන අපිට වැඩක් නෑ දේශපාලුවෝ අවුරැදු 76 කෑව
@dfxmanuwa1566
@dfxmanuwa1566 2 ай бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන් ඇත්තටම සතුටයි ❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා ඔයා තමයි එක
@pasindu255
@pasindu255 2 ай бұрын
මමත් ජමන් ටෙක් යන එකෙක්.ජමන් ටෙක් කියන්නෙ දෙවැනි schoole තමයි ❤❤
@CreativeIdealk
@CreativeIdealk 2 ай бұрын
අපේ තැන . ආඩම්බරයි 😍❤️
@ishiranasinghe8016
@ishiranasinghe8016 2 ай бұрын
perfect.doniyo oyala gana harima ardambarai.wikara karana loke oyala niyama daruwo.oyala wage daruwo innakota oyalath dinum.ratath dinum.budu saranai.siyalu dewi rakawaranai doniyo.jayama wewa!!! Nilame malli oyata godak sthuthi!!!oyage siyalu katayuthu sarthaka wewa!!!
@white888withishottersff2
@white888withishottersff2 2 ай бұрын
ඇත්තටම නිලමේ චැනල් එකට ගොඩක් ස්තූතී මේවගේ එකක් ගේන්න තීරනය ක්රාට german tech එකේ විස්තර youtube එකේ මන් කලින් හේව්වා මුකුත් හරියමන් විස්තරෙයක් තිබුනේ නෑ මන් හිතනවා මන් වගේ කවදා හරි ඔතනට යන්න ඉන්න ගොඩක් කට්ටියට මේක වටීවී තියල නිලමේ චැනල් එකටත් ගොඩ්ක් ස්තූතිවන්ත වෙනවා....❤
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 2 ай бұрын
ජර්මන් ටෙක් ඵක ඇතුලු කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල 18ක්, පුද්ගලික විශ්ව විද්‍යාල ඇති උනේ පසු ගීය අවුරැදු 76 දී බව කහකයින්ට වැටහෙන්නෙ නැහැ.
@Donmathugama
@Donmathugama 2 ай бұрын
dear nilema i am 1989 to 1992 WP 1 TO A/C TRANNING NOW I WORKING UAE 32 YEARS SO I PROUD CGTTI OUR DREAM COMES TRUE
@DhanukaDeshan
@DhanukaDeshan 2 ай бұрын
සුපිරි💪💪💯🔥 තවත් මේ වගේ වැදගත් වීඩියෝ ගේන්න ❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@DhanukaDeshan
@DhanukaDeshan 2 ай бұрын
@@Nilame ❤️❤️💪💪💯
@hemanthedambadeniya3971
@hemanthedambadeniya3971 2 ай бұрын
Happy to see the ladies in automotive field. Hope they will be given the facility to drive a bus and obtain driving license. Need to train them on documentation, statutory legal requirements, insurance, valuation as most of these recruits will be useful in administration areas. In an organisation where I worked I had the privilege to recruit two ladies to work on loss assessments and that was the first in the loss assessment field.
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@sammigayeshan4848
@sammigayeshan4848 2 ай бұрын
ගැම්මක් ❤
@Nilame
@Nilame 2 ай бұрын
එකනේම...
@sunijayasinghe1948
@sunijayasinghe1948 25 күн бұрын
Harima asai mewage daruwo mewani dewalut igena ganeema ve uven. Mame yojenawak genawa oya dushkarapatiwela Gahanu daruwantath ema pradeshawala tech ekak dala Iganwena lesa Ein nikan hitanne vandanave Yana buss ekaka karmeeka doshayak vunoth epativalin kava hari gennagena hadaganne puluwan nisa.evani.vyaprutiyak Karana lesa me baladareen gen Illa sitinawa
@rukmalgunasekara3447
@rukmalgunasekara3447 Ай бұрын
Excellent work ❤❤❤❤
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 Ай бұрын
Good video nilame ❤
@NipulGOONESEKERA
@NipulGOONESEKERA 2 ай бұрын
ජර්මන් ටෙක් එකට මුලින්ම කාන්තා සිසුන් බඳවාගත්තේ 1986 වසරේ. කාන්තා සිසුන් 20 ඒ කන්ඩායම සමඟ එකතුවුනා. මම 1985 කන් ඩායමේ අධ්‍යාපනය ලැැබූ සිසුවෙක්. මගේ කන් ඩායමේ 75% පමණ අද වනවිට ලංකාව හැර ගිහින් ඉතා හොඳින් ජීවත් වෙනව​. ඒ සියලු දෙනා රට හැර යන්න කලින් ලංකාවේ අවුරුදු 5 හෝ ඊට වැඩි කාලයක් සේවය කරා.
@janithpinsara5288
@janithpinsara5288 Ай бұрын
මේ video එක කරලා ගොඩක් කල්ද 😮😢 දැන් join වෙන්න බැරිද
@Pubudu_nimsara_officia
@Pubudu_nimsara_officia 2 ай бұрын
❤️අයියේ kasiya bro ගේමුකෝ. කසියා 😐❤️
@Nilame
@Nilame 2 ай бұрын
එල එල
@ThashmilaSewwandi-ld9ky
@ThashmilaSewwandi-ld9ky 2 ай бұрын
නිලමෙ❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා
@iltonfernando6483
@iltonfernando6483 2 ай бұрын
නියමයි නිලමේ❤❤p❤❤
@gangaalganga532
@gangaalganga532 2 ай бұрын
බුදුසරණයි
@slshana9618
@slshana9618 2 ай бұрын
අපේ ටෙක් එක ❤❤
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 22 күн бұрын
ටටා කියන්නේ garmaniye benz සමාගමේ තාක්ෂනය නමුත් benz වලට වඩා ටටා ගොඩක් හොදයි ලෙඩ adui...
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y Ай бұрын
දන්න කවුරුහරි කියන්නකො A/l technology කරලා A/l ccs එකක් තීන කෙනෙක් german tech ගියොත් nvq 5 ඩිරේක්ට් කරන්න පුලුවන්ද??
@SasinduHeeraluachchi
@SasinduHeeraluachchi 2 ай бұрын
Api කොහොමද mecose ekata සම්බන්ධ වෙන්නේ ?
@dileepadarshana7936
@dileepadarshana7936 2 ай бұрын
Jayawewa
@nirmalsusan28
@nirmalsusan28 Ай бұрын
ඉස්සර C T B එකේ තිබුනේ මසඩීස් බෙන්ස් , ඉසුසු බස් තමා .. තට්ටු දෙකේ මසඩීස් බෙන්ස් බසුත් කීපයක් තිබුනා , කොලබ නුවර වැඩිපුරම දිව්වේ ඉසුසු, මට්ටක්කුලි ඩිපෝවෙන් සහ යටිනුවර ඩිපෝවෙන්..... විනඩි 15 ත් 20 අතර එක දිශාවකට බස් එකක් යනවා නුවර කොලබ පාර කාපට් කරන්න කලින්.....අපි ඉස්සර ඉස්කෝලේ ගියේ ආවේ ඒ බස් වල... එහෙම තිබුනු C T B බස් JR කියන කාලකන්නි ජනාදිපති C T B පුද්ගලීකරනය කරලා විකුනුවේ රූපියල් 200 [ දෙසීයට } එදා මෙදා ඔය කාලකන්නි පත්කරගන්නවානේ තවත් මේ රටේ මිනිස්සු.... .... German ටෙක් එක ගැන නම් කියන්න දෙයක් නැ එදා මෙදා තුර ........අන්ක එක [ 1 ] විවාදයක් නැ,,,,,,,,,
@gangaalganga532
@gangaalganga532 2 ай бұрын
ජයවේවා 🙏🙏🙏සයෝදරී
@pasiduumayanga2070
@pasiduumayanga2070 2 ай бұрын
Mother cgtti ❤️❤️❤️❤️
@yovindugamage4441
@yovindugamage4441 2 күн бұрын
මේ පාර ඒකෙ exam එක මාත් ලිව්වා....ඒත් තාම මුකුත් උත්තරයක් නෑනෙ
@pasinduchanaka2312
@pasinduchanaka2312 2 ай бұрын
Nilame❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@sudarshiranaveera
@sudarshiranaveera 2 ай бұрын
JAGATH SUPER EXPRESS ගැනත් ඔය විදිහේ වීඩියෝ එකක් දාන්න බැරිද?
@Nilame
@Nilame 2 ай бұрын
එයාව කැන්ටක් කරගන්න බැලුවා හරිගියේ නැහැ
@sudarshiranaveera
@sudarshiranaveera 2 ай бұрын
facebook එකේ තියෙනවා විස්තර
@sanchalaaranayaka6528
@sanchalaaranayaka6528 2 ай бұрын
😍❤️
@TechHubLanka-e1l
@TechHubLanka-e1l 2 ай бұрын
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@TK-iq3by
@TK-iq3by 2 ай бұрын
Danna aya dannawa.okata ynn attak one.ehema nathi lamayek ta ynn hari amarui.danna aya dannawa.athuwalin ena aya mulin arn passe thama anit lamai ganne.
@hitenadewal7063
@hitenadewal7063 2 ай бұрын
Mother cgtti❤
@prasangiprasangi6514
@prasangiprasangi6514 2 ай бұрын
🔥💐💫
@mangalaariyarathna7489
@mangalaariyarathna7489 2 ай бұрын
👍🏽👍🏽 👍🏽 🇱🇰 🙏🏽 👑
@saman1823
@saman1823 Ай бұрын
Mama VTA eke automobile course eka karanawa. ❤
@kamalgayakamalgaya4531
@kamalgayakamalgaya4531 2 ай бұрын
👍👍👍
@craftygirl5269
@craftygirl5269 Ай бұрын
මම 99 බැජෙකේ ඔටෝමොබයිල්
@dk808sl
@dk808sl 2 ай бұрын
❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා
@DinashChandana
@DinashChandana Ай бұрын
Mewani bens bas 500 tamai jvp karayo pramuka malimawe un88 89 kalaye gicibath kale
@isharaminiruwan4013
@isharaminiruwan4013 2 ай бұрын
Cgtti 🇩🇪❤️❤️
@kavishkapasidu6303
@kavishkapasidu6303 2 ай бұрын
🇩🇪❤
@dulanvlogs3226
@dulanvlogs3226 2 ай бұрын
O/l pass nam owata enne naha A/l karanwa.
@bedgarperera8021
@bedgarperera8021 2 ай бұрын
E ktha krpu akka ape scl eya a levels kr
@user-ls1nw4lm2l
@user-ls1nw4lm2l 2 ай бұрын
Campus yanna puluwan ayath innawa meke. 😉
@sanduniskadar2779
@sanduniskadar2779 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kasungunasinghe
@kasungunasinghe 2 ай бұрын
❤️❤️❤️❤️👍👍👍👍
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@ThashmilaSewwandi-ld9ky
@ThashmilaSewwandi-ld9ky 2 ай бұрын
😊😅😮😢🎉😂❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා
@karate9381
@karate9381 2 ай бұрын
Lankawe inne thanikara gobbayoo... 😅
@user-ls1nw4lm2l
@user-ls1nw4lm2l 2 ай бұрын
Ow ubath ehema ekek😂
@Ammo_bn
@Ammo_bn 2 ай бұрын
Uba tharam gobbayek loke kohevath nathuva athi😂
@prasannawickramasingha6247
@prasannawickramasingha6247 2 ай бұрын
🫡 Mother CGTTI 🇩🇪
@kfaradox897
@kfaradox897 2 ай бұрын
❤❤❤
@chamidachamida543
@chamidachamida543 2 ай бұрын
❤❤❤❤❤
@sithumfernando2932
@sithumfernando2932 2 ай бұрын
❤❤❤
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 104 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 36 МЛН
How I Created My Own UFO When I Saw It in My Dreams
1:01:19
Thánh Chế - Mr Hồ
Рет қаралды 22 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 104 МЛН