(ජූස් මාරන්තිකද?)Good or Bad, Fruit & vegetable juices for Health | Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 95,504

NuTri InFo

NuTri InFo

Күн бұрын

Fruit and vegetable juice can be very dangerous in some situations, Some Juices will be very bad for your health,If you like to drink any juice pleas discuss with your healthcare provider
🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos...
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos...
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
Nutrition for healthy life

Пікірлер: 198
@slroshart9697
@slroshart9697 4 жыл бұрын
තරහ සිතින් හොද ආහාරයක් ගත්තත් විස වෙනව...මෛත්‍රී සිතින් නරක ආහාරයක් ගත්තත් විස හරනය වෙනව...තෙරුවන් සරණයි...!!!
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
නියගලා අල එහෙමත්...? 😋👍
@teriskafernando3939
@teriskafernando3939 4 жыл бұрын
🤭🤭🤭
@honeyijf5330
@honeyijf5330 4 жыл бұрын
නියඟලා අල මෛති සිතින් අනුභව කිරිම 🙄🙄🙄 thug life 😎
@slroshart9697
@slroshart9697 4 жыл бұрын
@@honeyijf5330 කාලා බලන්න
@slroshart9697
@slroshart9697 4 жыл бұрын
@@nutriinfosl කාලා බලන්න
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
ඔබතුමාට ජයවේවා 👍
@kumararohan6087
@kumararohan6087 4 жыл бұрын
කොහොම පාවිච්චි කලත් දැන් තියන එලවලු පලතුරු වහ තමයි හිත හදාගෙන කනව
@thushari5901
@thushari5901 4 жыл бұрын
Carrot juce හොඳයි ද සම පැහැපත් වෙන්න .dr.food supliment බොන්න හොඳ නැද්ද
@ruchirabandara
@ruchirabandara 4 жыл бұрын
Fruit juice වලට අධික සීනි දිය කරනවා. දියවැඩියාව ඇති වෙන්නත් පුළුවන්. වැඩිපුර වතුර බොන එක තමයි හොඳම දෙය.
@PiyumiErandika-te9tk
@PiyumiErandika-te9tk 2 ай бұрын
Sini noda mam bonne
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් .දැනුවත් කලාට ..තෙරුවන් සරණයි
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
Doctor nevei nutritionist
@HgChandralatha-w4p
@HgChandralatha-w4p 4 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@ruwanigerulat8490
@ruwanigerulat8490 4 жыл бұрын
doctor කරුණාකර රූපසටහන් ඇතුව මේවා අපේ sri lanka මහජනයාට විස්තර කරන්න. එතකොට ඒගොල්ලන්ට මීට වඩා පැහැදිලි වේ. මම ජර්මනියේ පදිංචි ව සිටින්නේ. මම දැකලා තියෙනවා srilankan cooking channel වල පළතුරු ජූස් හදද්දි යෝගට් දානවා සීන් දානවා .. තව ද පලතුරු ජූස් වලට chia ඇට ද යොදා ගත හැක .
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
ස්තූතියි ඔබේ අදහසට
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් සුහ දවසක් වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට ආයුබෝ වේවා 🙏🏼🇱🇰🙏🏼
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
ගොඩාක් හොද පහැදිලි කිරිමක් හා හොද video .1 thanku. Dr.
@prabhakumari7888
@prabhakumari7888 2 жыл бұрын
Markerting Bonna epa kiyala dala bonna kiyanawa. Welawakas patalagannawa
@malshadesilvanamal858
@malshadesilvanamal858 4 жыл бұрын
Thanks doctor tharuvansaranai.
@dilininuwanthika6910
@dilininuwanthika6910 4 жыл бұрын
@NuTri InFo doctor, udasana hisbada carrot juice sathiyakata thun warak beema sudusuda?
@hansanichethana2773
@hansanichethana2773 3 жыл бұрын
I like this vegetable juice. I don't know how to love this.
@monicakuwait49
@monicakuwait49 4 жыл бұрын
ඔබතුමාගෙ දැනගන්න කෑමත දෝඩම් ජුස් දියවැඩියවට අගුන්ඩ් නැද්ද
@tototok4577
@tototok4577 3 жыл бұрын
Carrot and beetroot juice hdala bona eka hoda nedda?.
@seriatysr7593
@seriatysr7593 4 жыл бұрын
Thank you so much for you doctor. Denuwath karanawata godak pin. 👍👍👍👍💙💙sriyani Saudi Arabia Riyadh.
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
Welcome and thank you for waiting with us
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Tank you doctor bohoma wedagath budu saranai 🙏🙏🙏
@chamikamadumali1770
@chamikamadumali1770 4 жыл бұрын
Cerat jus bonna hodanedda.pehepath wenava kiyanne eththada cerat valata
@minukarodrigo
@minukarodrigo 4 жыл бұрын
Why do u have a drag look here?
@luckylucky-pl8jv
@luckylucky-pl8jv 4 жыл бұрын
mata danaganda puluwan weida seeni dannathuwa okkama palathuru blend karala juices vitharak aragena wathura kalawam karala biuwath sharirayata ahitha karaida kiyana eka.
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට ..දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි
@anuradharathnayaka5813
@anuradharathnayaka5813 4 жыл бұрын
Doctor , beet juice hemadaama bona eka hodda??
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
Eyebrows හදන්න එපා ඒක ටිකක් අවුල් වගේ
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
😆☝
@tusharidamayanthi1886
@tusharidamayanthi1886 4 жыл бұрын
Uwamana da witarak baluwanam guna dayakai neda
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 4 жыл бұрын
👍👍👍👍
@donna2630
@donna2630 4 жыл бұрын
Patta gobbayk bn uba
@susimaperera5928
@susimaperera5928 4 жыл бұрын
Dan ape un doctor ta upadas danwa 😁
@BrianSamarasingha.
@BrianSamarasingha. 4 жыл бұрын
U NEAD SOME GROMING TIPS. EYE BRO IS TOO MUCH TRIMED MAKE UP IS VISIBLE GIVES YOU A DRAG LOOK
@prathibhapoornima2885
@prathibhapoornima2885 3 жыл бұрын
රුමටොයිඩ් ආතරයිටිස් තියෙන කෙනෙක්ට ගන්න පුලුවන් ආහාර කියන්න පුලුවන්ද ?
@mettanandajayasingha4642
@mettanandajayasingha4642 4 жыл бұрын
ලංකාවේ එළවලු පලතුරු ඉතින් වහනේ.
@chamaliprasadani7618
@chamaliprasadani7618 2 жыл бұрын
සර් කැරට් ජුස් බොන එකද කැරට් කන එකද හොඳ.මන් බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්.
@arunimaheshisenanayaka2192
@arunimaheshisenanayaka2192 4 жыл бұрын
Mechchara kal bipu fruit juice ekath nawaththannada wenne
@lakshmilokuge7812
@lakshmilokuge7812 4 жыл бұрын
Vegitable soup ekak ganeema hodaida doctor wakugadu prashnayak thibena awasthawaka
@rangi6428
@rangi6428 2 жыл бұрын
Ketiyen kiyan nane.bonnada epada
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@chandi4564
@chandi4564 4 жыл бұрын
alutha badapu manamala mahaththalatath hoda nalu neda
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 4 жыл бұрын
Mekap danta epa face wenas wela thanks for you kalyani from Australia
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
😄 ha ha.thank you for waiting with us as usual.
@සුදුනොනාසුදුනොනා-ජ8ම
@සුදුනොනාසුදුනොනා-ජ8ම 4 жыл бұрын
Thanks .ඔබට.බලාගෙන යනකොට හැම කැම වර්ගයක්ම විශයි වගේ.අනේ මන්ද .කියන්න දෙයක් නැ 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
නැහැ එහෙම දෙයක් නෑ.. එවා ලබා ගන්නා ප්‍රමාණය හා ලබා ගන්නා අවස්තා ගැන අපි දැනගෙන සිටීමයි වැදගත් නිකරුනේ දේයට හානිකරගන්නාඅ වැරදි ක්‍රමවේදයන් නවත්තන්න උත්සාහ කිරීමක් පමණි.
@සුදුනොනාසුදුනොනා-ජ8ම
@සුදුනොනාසුදුනොනා-ජ8ම 4 жыл бұрын
@@nutriinfosl හාකො එහෙනම් Tanks for you👍👍👍👍👍
@upulsandaruwan7906
@upulsandaruwan7906 4 жыл бұрын
Thanks.
@rathukajustore6765
@rathukajustore6765 3 жыл бұрын
Thank you 🙏 so much
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Mada idala idala bithroot juse ekk blnn haduwa epa ned doctors. Doctor lassani
@rapcranasinghe3152
@rapcranasinghe3152 Жыл бұрын
ජයරත්න මේකප්ස්
@chandrawathi7884
@chandrawathi7884 Жыл бұрын
Theruwan saranai
@riznazamra9985
@riznazamra9985 2 жыл бұрын
carrot juce digatama bonna hondaida
@niranjalafernando9593
@niranjalafernando9593 4 жыл бұрын
Thank you doctor
@dewikakarunarathna6994
@dewikakarunarathna6994 Жыл бұрын
Very good doctor ..tnx..🙏🙏🙏🙏🙏🙏
@maduwanthidissanayake4917
@maduwanthidissanayake4917 4 жыл бұрын
Ayyo doctor pls macku karanna epa, eye mackup eka nisa nikan kauda wage
@gnei0lovebayanrumi127
@gnei0lovebayanrumi127 4 жыл бұрын
Thanks doctor. Great video.
@shainybabi4420
@shainybabi4420 4 жыл бұрын
Doctor mage wayasa 24i. Mage muhune godakma haku bahala. Mama tikak kettui. Godakma kettu na. Mage bara 48i. Eth Mata wada kettu ayage muhuna hondata pirila. Mata mehema wenna hethuwa hitha ganna ba. Mn mokakkda mekata Karanna one. Please help me.
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
Contact our assistant team 071 8 620 620 they will help you
@සුදර්ශීභාවනා
@සුදර්ශීභාවනා 4 жыл бұрын
කෙටියෙන් කියන්න බොන්නද? එපාද? 😂😂😂
@lorenzhewage7413
@lorenzhewage7413 4 жыл бұрын
Ha ha ha ha . Thanks nethu u made my day.
@duleekakarunarathne2672
@duleekakarunarathne2672 4 жыл бұрын
Ehenm walawaran ahan inna epa wenawa
@niroshanrathnayaka8022
@niroshanrathnayaka8022 4 жыл бұрын
මාව මරපන් සාන්ත
@nidukshilasandamini2891
@nidukshilasandamini2891 3 жыл бұрын
Ykoo.🤣🤣🤣
@kathijayawardana1366
@kathijayawardana1366 3 жыл бұрын
terum etiwa kiyana eka hoda nedda
@تاااالف
@تاااالف 4 жыл бұрын
Godak pin dotar mahttaya apiwa denuwat kalata obata taruwan saranaei
@kinuhimaya5902
@kinuhimaya5902 4 жыл бұрын
Thanks doctor.. You are nice
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
Thank you
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
Not a doctor but a nutritionist
@lyricsonair8700
@lyricsonair8700 4 жыл бұрын
ඔයා හොදට ජූ ස් බීල මහත් වෙලා අපිට එපා කියනව නේද* හොරා
@jasemmomm1274
@jasemmomm1274 4 жыл бұрын
🤣🤣
@sumuduasiri
@sumuduasiri 4 жыл бұрын
😂😂😂
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
හ්ම්,ඩොක්ට හොර ගෙඩිය නේද මෙයා
@lyricsonair8700
@lyricsonair8700 4 жыл бұрын
@@indraniindrani5882 dr. හොරෙන් ජූස්
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@shamadias4588
@shamadias4588 3 жыл бұрын
Thanks fo you
@shanthihettiarachchi3316
@shanthihettiarachchi3316 4 жыл бұрын
Karunakara mata doctor ge namber eka denna puluwanda.
@wdhk2121
@wdhk2121 3 жыл бұрын
muta pissu yako ratawal wela inna minissu owa tama bonne.. me lankawe inna minissunta tama okkoma hoda nette....
@shanaka916
@shanaka916 4 жыл бұрын
Ios App ekak hadanna
@taashi7364
@taashi7364 2 жыл бұрын
Thanks...😍
@nazeemjaneen8080
@nazeemjaneen8080 Жыл бұрын
😅very good service jaleel
@nandenande8253
@nandenande8253 4 жыл бұрын
denuwatt.kirima.agekot.salakami.obattumat.nirogi.suwa
@jayagamaga5879
@jayagamaga5879 3 жыл бұрын
Godak. Watinaw danna nati. Dawal kiya dunata. Budusaranai
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 4 жыл бұрын
අනේ මංදා දැං මාසෙක වෙලාවක ඉදං ෆෘට් ජූස් බිඋව්වා දැං ඒකත් නවත්වන්න වෙන්නේ😥😥😥
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
FBS එකක් check කරගන්න..
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 4 жыл бұрын
@@nutriinfosl fbs කියන්නෙ මොකක්ද ඩොක්ට 🙏🙏🙏pls explane it
@anu7814
@anu7814 4 жыл бұрын
@@වජිරාපෙරේරා fasting blood sugar 10-12 hours kema kannathiwa idala blood test kara ganna
@වජිරාපෙරේරා
@වජිරාපෙරේරා 4 жыл бұрын
@@anu7814 ස්තූතියි 🙏🙏🙏
@aroshasanjaya7913
@aroshasanjaya7913 Жыл бұрын
සුපිරි වෙලදසැල් වල තියන ජනප්‍රිය නම්වලින් තියන Fruit juce තිනිකර වට්ටක්කා ..😁😁 වට්ටක්කා වලට විවිධ favor දාලා ලස්සනට දනවා..😁😁
@magladiesladies9052
@magladiesladies9052 4 жыл бұрын
thanks for right information
@blackpanther-um1uj
@blackpanther-um1uj 2 жыл бұрын
Noni juice hodada?
@thamaradarshani513
@thamaradarshani513 Жыл бұрын
ඒ මොනවද පළතුරක් ද එළවළුවක් ද අද මැයි ඇහුවෙ
@gajanlaxzahiny690
@gajanlaxzahiny690 Жыл бұрын
Thanks 🇫🇷🙋‍♂️🇫🇷
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 2 жыл бұрын
ප්‍රයෝජනවත් video එකක්
@banchibaby1234
@banchibaby1234 4 жыл бұрын
ඒක ඇත්ත මමත් ඒ ගැන හිතුව
@mrrasta2177
@mrrasta2177 4 жыл бұрын
Juice bar walata bade paharak😭😭😭
@tinajayathilaka5695
@tinajayathilaka5695 4 жыл бұрын
Docterge munee maekup eka wedi wge ada
@jsdd3990
@jsdd3990 4 жыл бұрын
Thanku.sir
@abtv2084
@abtv2084 3 жыл бұрын
කැරට් ජූස් කමක්නැද්ද ඩොක්ටර්
@kavishaedussuriya2757
@kavishaedussuriya2757 4 жыл бұрын
Harima wadagath
@priyangimallika7164
@priyangimallika7164 Жыл бұрын
👍👍👍
@kumarikumari7278
@kumarikumari7278 4 жыл бұрын
Godak sththi doktar budu sarani
@mutasewa5619
@mutasewa5619 4 жыл бұрын
මේ මිනිස්සු යථාර්ථය නොදැන ඇසුරේ අතපොත ගානුයේ අලියාගගේ අවයව අතගා අලියා ගැන විස්තර කල අන්ධයන් සේය
@renorenuga7852
@renorenuga7852 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@subhashinicharitha4070
@subhashinicharitha4070 4 жыл бұрын
Great 👍🔥
@appa5143
@appa5143 3 жыл бұрын
Oya lassanai doctor
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 Жыл бұрын
Anamanda
@sanjuudeshika7704
@sanjuudeshika7704 4 жыл бұрын
Carrot juice bonna hoda nadda
@multivideo4440
@multivideo4440 4 жыл бұрын
Hoda na nangi
@sanjuudeshika7704
@sanjuudeshika7704 4 жыл бұрын
Eth mata skin dr kenek qwe carrot juice sathiyata dawas 3k Papol dawas 2k bonna kiyala eth eka waradida
@multivideo4440
@multivideo4440 4 жыл бұрын
Nitarama bonna epa idala hitala bonna
@multivideo4440
@multivideo4440 4 жыл бұрын
KiYala dennam ewa wala sugar wadi
@multivideo4440
@multivideo4440 4 жыл бұрын
Understand
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 Жыл бұрын
Hama😂.kanama.kiyanawa hodai kiyala
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
👍👍👍👍👍👍
@renukakulasooriya6900
@renukakulasooriya6900 4 жыл бұрын
Godak sthuthui doctor
@tilaktilak2536
@tilaktilak2536 4 жыл бұрын
ගොඩාක් estuhti
@lakshmilokuge7812
@lakshmilokuge7812 4 жыл бұрын
Doctor ta upades .😁
@sweetprincess5231
@sweetprincess5231 4 жыл бұрын
gk watinawa
@kusummenikemenike7671
@kusummenikemenike7671 4 жыл бұрын
B s
@honeyijf5330
@honeyijf5330 4 жыл бұрын
ඩොකා ලස්සන වෙලා සුදු වෙලා අනා 🤗
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
Ow neda rahas a mokakda danne ne. Man hitanne hirha Honda kama wenna ethi.
@ianashlon1154
@ianashlon1154 4 жыл бұрын
makeup daala 😂
@honeyijf5330
@honeyijf5330 4 жыл бұрын
නැ නැ මෛත්‍රී සිතින් නියඟලා අල තම්බලා පොල් වල අනං කාලා
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
@@honeyijf5330 Hahahahahahha ehema wenna ethi thamai
@ianashlon1154
@ianashlon1154 4 жыл бұрын
docek newei neh kema dial ekak 😃
@fernandezmargie5789
@fernandezmargie5789 3 жыл бұрын
🙏👍👍👍👍👍👌👌👌👌👌💖🇰🇼🌺
@shiromiperera7161
@shiromiperera7161 2 жыл бұрын
😄🥳🥳💔💔💯💯❤❤🙏🙏🙏
@kamaniperera5825
@kamaniperera5825 Жыл бұрын
Muta pissu ane
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
Mr ඇයි ඔයා මේ comment කරලා තියෙන අය doctor doctor කියලා තියෙන කොට ඒවා පිලිගන්නෙ.ඔයාගේ job එකේ අභිමානය කොහේවත් යන හාල්පාරුවො set එකකට දෙන්නෙ ඇයි .කොටින්ම කිව්වොත් nutritionist ලා කීයද government sector එකේ ඉන්නේ.ඒ අයට government sector එකට join වෙන්නෙ නොදී court order එකකින් නවත්ලාලු නේද? ලංකාවේ හරක් ගැන මාර අනුකම්පාවක් එන්නේ උන් හිත ඉන්නේ doctor ලා දෙවිවරු කියලා.උන් දන්නෙ නෑ ඇත්ත.drug s comapaies වලින් කන කෑම.
@htsil9941
@htsil9941 4 жыл бұрын
Rangana 123 ෆයිනලි උබ මෝඩමූසලයෙක්. බන්. මිහිපිට දෙවිවරු දොස්තරලා තමා හැබැයි හොද අවංක කරුනාවන්ත දොස්තරලා තමා ඒ දෙවිවරු කූට දොස්තරලා නෙමෙයී. දැක්කනේ සාෆී වේසබල්ලා. ලෙඩ කීයක් නම් මේ ලෝකෙ ඇත්ද එ ඔක්කොම සීයට ගානක් හොද කරනනෙ කවුද .බලපන් කොරෝනා වලට ෆයිට් කරන්න මෙඩිසීන් හොයන්නෙ කවුද .ජේසුද අල්ලාද බුදුන්ද. නැ (හැබැයි දර්මයේ හැසිරෙන්නා යම් දුරකට දර්මයෙන්ම ආරක්සාත් කරනවා. .) තව දීගට කියන්න පොතක් අරං වරෙං
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
Rangana 123 please wait until the suitable time.හැම දේම එකවර කරන්න බෑ කාලයට ඉඩ දී රැදී සිටින්න
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
@@htsil9941 කියල වැඩක් නෑ උබ වගේ උන්ට.සමහර විට උබත් doctor කෙනෙක් වෙන්න ඇති.යකෝ මම කිව්වේ corona වලට බෙහෙත් කරන පිටරට දොස්තල ගැන නෙවෙයි.ලංකාවේ මිනිස්සුන්ට කොරෝන හැදෙනකම් claim එකක් ගන්න බලන් ඉන්න උන් ගැන. එක්කෝ උබ ලංකාවේ doctor කෙනෙක් නැත්නම් ලංකාවේ health sector ගැන නොදන්න හරකෙක් ලංකාවේ හොඳ දෙවිවරු වගේ doctor ලා නැතිව නෙමෙයි.මම කියන්නේ බහුතරය. උබ හිතන්නේ සාපියා විතරයි කියලදා සිංහලයන්ට කෙලෙව්වේ. ඊට වැඩිය goam හැත්ත මේ රටේ මිනිස්සුට කෙලවනවා
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
@@nutriinfosl කොච්චර කල්ද ?
@pradeepjayaweera760
@pradeepjayaweera760 4 жыл бұрын
උබ ගොන් මිනිහෙක් යකෝ.ඔහොම මොකද මේ ඩොක්ටට කතකරන්නෙ
@indikadesilva3911
@indikadesilva3911 4 жыл бұрын
ගැහැනු ගතියක් පේනවා.
@harshiyapa7870
@harshiyapa7870 4 жыл бұрын
Aha dewl wlta uttra nene ane ehema be hode 😋😋😋😋😋
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
Obe gataluwa kumakdha
@harshiyapa7870
@harshiyapa7870 4 жыл бұрын
Thanks docter.. Mata tiyna problem eka tamai mage yaluwekge brush krddi teeth wla le enwa kudu kudu gdk dath athare tiynwa eya rata inna eyata hoda behet ekk kiyna Doctor please
@asanga6666
@asanga6666 4 жыл бұрын
මුන්ට පිස්සු.... ඉස්සර මිනිස්සු ඕවා පාවිච්චි කලා... උන්ට හෙණ ගැහුවද
@mohamedriswan949
@mohamedriswan949 4 жыл бұрын
T Ggg
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Issar waha antargat nane dear
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰👏👏👏👏
@ianashlon1154
@ianashlon1154 4 жыл бұрын
Makeup daanna epa ohoma kethai 😅
@NC-ud1lk
@NC-ud1lk 4 жыл бұрын
🤣😂
@mahendraratnayake2882
@mahendraratnayake2882 4 жыл бұрын
Too much makeup. Reduce next time.
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 3 жыл бұрын
ailiyae ahe tiyanna thana hoyanoooo😂😂😂😂
@sunduneudari3944
@sunduneudari3944 4 жыл бұрын
ඈ ඩොක්ටර්ට මොනාද වේලා
@shevantiwickramasinghe2968
@shevantiwickramasinghe2968 4 жыл бұрын
Doctors
@shevantiwickramasinghe2968
@shevantiwickramasinghe2968 4 жыл бұрын
Dr.lassanawela
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
😋😎
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
Hi hiii 😋 thanks
@ashanina7486
@ashanina7486 4 жыл бұрын
Doctor model weala
@photoclub247
@photoclub247 4 жыл бұрын
Make up wadi..
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Onn subscribe kala
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් .දැනුවත් කලාට ..තෙරුවන් සරණයි
@hirunidissanayake5314
@hirunidissanayake5314 4 жыл бұрын
He is not a doctor
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
How to make a dosakai drink? කැකිරි බීම
7:59
Sevu Rasa සෙවු රස
Рет қаралды 7 М.
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48