KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"එක වසන්තයක" | Eka wasanthayaka | Harshana Dissanayake | Live cover - Naada yaththra |
4:14
"දේදුන්නේ පාට පාටින්" | Dedunne Paata Paatin | Harshana Dissanayake | Live cover - Naada yaththra |
3:39
pumpkins #shorts
00:39
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
00:58
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
"Suwanda mal" | සුවඳ මල් | Harshana Dissanayake | Live Cover | Naada Yaththra | Channel 1
Рет қаралды 169,078
Facebook
Twitter
Жүктеу
1
Жазылу 91 М.
Harshana Dissanayake
Күн бұрын
Пікірлер: 125
@ayeshanithomas9724
Жыл бұрын
අවුරුදු ගානකින් මේ තරම් කටහඬකට වශී උනාමයි .... මේ කටහඬ... ඒක භාවනාවක් ❤
@Art-qo8ph
11 ай бұрын
සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා... 💙 💚 💗 💛 💜 සීත පිනි වදුල සගවන් මෝදුවී නිශා නුඹ ගැබ අදුර මකාවා... නීල විල් දියේ උපදින කොඳ මලක සුමුදු දළපෙති කොපුල් තලවා... සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා... 💙 💚 💗 💛 💜 අරුණු දොරකඩින් නැග එන උදා හිරු කිරණ හදවත පුබුදු කරාවා... නොබා කරළියට දිවයන හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා... සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා...
@anjanasudhara1563
10 ай бұрын
අපි ලොකු උනේ උබෙ කටහඬත් එක්ක ❤❤
@JCN_
2 жыл бұрын
උඹ වැඩ්ඩා බං.. උඹේ සිංදුවක් අහන හැම තිස්සෙම මට හිතෙනව, අඩෝ මටත් මේ වගේ සිංදු කියන්න පුලුවන් වුණා නම් කියල
@madushani673
Жыл бұрын
අපි පොඩි කාලේ ඔයාත් පොඩි ඒ හැගීම් ලස්සනට අපි වින්දා...අපි ලොකු වුනාම ඔයත් ලොකුයි ඔයා දැන් අපි ඒ හැගීම් විදින්න ඉඩ හදල දෙනවා....ස්තුතිය
@ImengaBeatZ
Жыл бұрын
අර ගිටාර් පාට් එකයි බටනලා හඩයි අයියේ ඔයාගේ කටහඩයි ඒක පිස්සුවක් උනා
@isaraakindunath4253
8 ай бұрын
Ai udakkiya
@pushpikashani7036
Ай бұрын
ඒකනම්..... මහ පුදුම කටහඬක්.... ❤
@prabathedirisingha1885
Жыл бұрын
නව පරපුරේ විශිෂ්ඨ ගායකයෙක්.
@isuriavishka5780
2 жыл бұрын
මිනිස් හදවත් සුවපත් කරන බෙහෙතක් ❤️
@priyanz_diaries6479
Жыл бұрын
පෙර පිනෙන් උපන් හඩවල්❤
@eshananuka6122
2 жыл бұрын
ඇබ්බැහිවෙන සුලුයි🙂❤️
@maheshdhanushka7911
Жыл бұрын
රසට ගයනවා❤️🙏
@sanjeewapriyadarshana9711
2 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන්න ඕන... 😍😍😍
@inokapriyadarshanee6139
Жыл бұрын
My favourite singer since my childhood.I watched his programme on harindra jayalal channel.super voice.
@madusharanathunga9007
Жыл бұрын
me to dr...❤❤❤
@mahindaweerasekara5799
7 ай бұрын
Great Harshana ❤❤❤❤ No words to explain the feeling ❤️
@sharmaingoonethilleke689
10 ай бұрын
My favorite singer.❤️
@nilukadesilvadesilva9045
2 жыл бұрын
මිහිරි කටහඬ හරිම ලස්සනයි ♥️
@susindususindu3184
2 жыл бұрын
Punchi kale idan man kamathiba gayakaya..aththatama hari sathutui❤️❤️❤️❤️❤️❤️
@dilanisamanmali1233
7 ай бұрын
අහම්බෙන් අහල ආවේ ඇබ්බැහියක් ❤❤❤
@NadeeshaniPushpakumari
Ай бұрын
ආසයි ❤❤❤❤
@ruwankumara9623
2 жыл бұрын
Adarei hamadama a hadata
@anuruddhikairanthi6203
8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ Voice eka bavanavak🎉🎉🎉🎉🎉🎉🎉
@chamilajayamangala224
Жыл бұрын
අම්මෝ..වොයිස්...❤️❤️❤️❤️
@isaraakindunath4253
8 ай бұрын
Voice ❤
@Isuru-MD-Dhananjaya
Жыл бұрын
හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා..
@kusalsandaruwan6554
Жыл бұрын
Harima lassanai♥️ Ahapu hodama cover eka
@sandhyadesilva4698
15 күн бұрын
Wow! Reminds me of S.D. Burman type of music or South Indian slow music melodies! Love it!
@amalihansika7600
4 ай бұрын
භාවනාවක් වගේ සිංදුවක් 🎶🎶🎶👍 පොඩි කාලේ ඉදන්ම ආසම ගායකයා
@S.candrikaDilrukshi
Ай бұрын
Best vibe, beautiful voice ,every songs mind relaxing medicine. God bless you son.
@lithyaworld
8 ай бұрын
Beautiful and wow singing performance
@dinushafernando5764
18 күн бұрын
Naada පිස්සුවක් ❤
@ashanidayarathna7907
8 ай бұрын
Wow cant stop listening to this❤❤❤❤❤
@lakshmikumari1497
2 жыл бұрын
Punchi kolla dn loku wela.dakshathwaya nm e widiytm thiyenw.🥰♥️
@sujathasirisingha6691
9 ай бұрын
හරිම ලස්සනයි පුතේ.
@nayomiwarnakulasooriya4022
11 ай бұрын
භාවනාවක් හර්ශණ අයියෙ
@mmgunawardana8668
Жыл бұрын
Harsana putha your Every songs are very excellent.
@wajiraguruge3848
Ай бұрын
හරිම ලස්සනයි...❤❤
@oshenwalimuni8923
Жыл бұрын
සිය පාරකට වඩා ඇහුවා දෙයියෝ 🥺❤️
@hwang_lili_7572
11 ай бұрын
Lyrics Recordings සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා.. සීත පිනි වදුල සගවන් මෝදුවී නිශා නුඹ ගැබ අදුර මකාවා... නීල විල් දියේ උපදින කොඳ මලක සුමුදු දළපෙති කොපුල් තලවා... සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා... අරුණු දොරකඩින් නැග එන උදා හිරු කිරණ හදවත පුබුදු කරාවා... නොබා කරළියට දිවයන හදට පණ පොවන උල්පත නුඹේ සිනාවා... සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා...
@meewitha
2 жыл бұрын
පොඩි කාලේ ඉඳන්ම..තාමත් පට්ටම ආස ගායකයෙක් අයියේ ඔයා..
@chamilathushari4599
10 ай бұрын
Anee harima lassanai puthee...mage puthata theruwan saranai... dalada samidu pihitai..🙏🙏🙏
@maleeshadissanayake9025
Жыл бұрын
Like a meditation❤
@sulariudawatte35
11 ай бұрын
Wow that voice, simply, addicted
@apsarawidanapathirana6349
5 ай бұрын
❤❤
@minisparanagama5565
Жыл бұрын
අනේ ලස්සන ❤
@dulanjiperera2693
10 ай бұрын
කනට මීපැණි වක් කරනවා වගේ මිහිරි 🥹❤️❤️❤️
@amashafernando3068
Жыл бұрын
My favorite singer❤❤❤harshana ayya ❤❤❤ ayyata hitha sanasana katahadak thiyenne
@nethmikaveesha-n3m
8 ай бұрын
මගේ ආසම සිංදුව අමුතුම රහක්
@maheshpriyantha5112
Жыл бұрын
Marama lassani😍
@yashenruvinda9287
Жыл бұрын
Wooooooow !!! cant imagin that this is a live performance ... this is soooo smooth
@anuradhawijethunga5880
Жыл бұрын
So beautiful ❤
@dilushakoralage8436
2 жыл бұрын
Legend ❤️✨️
@BathiyaSandaruwan
2 жыл бұрын
Ammo 😍 Niyamai
@mpiasanka4957
2 жыл бұрын
පට්ට
@lahiruruwan6667
Жыл бұрын
Owww voice 🎶❤
@leenafernando5305
2 жыл бұрын
👌👍❤Godak lassanai😘
@nimeshapalliyaguruge5826
Жыл бұрын
lassanai
@wsumedha1823
Жыл бұрын
අමුතුම feeling ekak 🥰💛
@pathumruwan9787
9 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@RaniRani-fe8dr
10 ай бұрын
harima lassanai budu saranai
@janithavlogs5312
Жыл бұрын
Excellent❤
@jananijayasinghe457
Жыл бұрын
මාරම රහක් ❤
@fromfernandoshome377
Ай бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ ඒ ගායනයේ ජය වේවා හර්ෂණ මල්ලි ❤
@nadeekaerandathi3112
Жыл бұрын
Super 🙏🙏😀
@niyeshamadushani666
6 ай бұрын
🖤🍃
@TheWolverineaj
2 жыл бұрын
ආදරණීයයි 💜️ ස්තූතියි උඹට
@HarshanaDMusic
Жыл бұрын
❤
@PamodhiKuruppu
2 жыл бұрын
love this!
@PrasannaGodagama-n8h
Жыл бұрын
Beautiful voice
@lasanthikakangara932
Жыл бұрын
Superb voice..
@tae_dybear7837
Ай бұрын
me wage katahandak labanna koi tharam pin krala ethda kiyala hitha ganna ba
@dulaagamage
2 жыл бұрын
Kiyanna wachana na.... harima lassanai ayye...😭🥺❤️🤍
@amaranathbandara9121
25 күн бұрын
❤️❤️❤️❤️
@IsuruSamarasinghe
2 жыл бұрын
superb....
@RuHiTravelVlogs
Жыл бұрын
harima lassanai katahada 🥰
@nithishrajapaksha5175
2 жыл бұрын
No words 💛💛💛
@arunarathnayake3135
2 жыл бұрын
Wow
@k.g.dnawarathna9223
27 күн бұрын
අනේ මන්දා ඉතින්'මෙව්වා එව්වා වගේ නෙමේ...නියමයක් කරන්න බෑ මට:ඒතරම් මේ සිංදුවට සමාන එකක් නෑ...❤ බුදු සරණයි...😊😊😊🙏❤️
@shalithakarunarathna3874
2 жыл бұрын
✨️❤️❤️
@prarsam3391
2 жыл бұрын
💖💗
@a.m.majidha4776
2 жыл бұрын
🔥🔥💙💙🔥🔥
@erangadarshanadesilva5038
2 жыл бұрын
😍🌺🌺🌺😍😍😍
@ktcreations8244
Жыл бұрын
❤️🤩🤗
@dinupamalliyanage5606
2 жыл бұрын
❤️💛
@milindashanakasoysa
Жыл бұрын
පිං ! 🙏
@prabatharuna2122
Жыл бұрын
👍❤️
@I_C_C_28
2 жыл бұрын
❤️😘
@krishanthibopitiya9830
11 ай бұрын
❤🎉
@chiransandeepa4090
2 жыл бұрын
👍👍✌👍👍
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
Жыл бұрын
❤ ❤ ❤
@randimadias7256
Жыл бұрын
🥺❤️
@hwang_lili_7572
11 ай бұрын
❤❤❤😢voice eka bawanawak
@agra7142
16 күн бұрын
💚💚💚💚💚💚💚💚💚💚💯💕👊
@binudabatisa8205
Жыл бұрын
Bengali music
@රෝන්දේ-ඣ7හ
11 ай бұрын
❤😢
@chathurarathnayake9550
6 ай бұрын
❤❤❤
@harshiwijesinghe4744
2 жыл бұрын
❤️
@MWilli-ux4bo
11 ай бұрын
💕💕💕💕💕💕
@SahanTheMighty
Жыл бұрын
💙
@manjulaelwaththa437
2 жыл бұрын
👍👍👍
@imeshkavinda1018
2 жыл бұрын
😍😍
4:14
"එක වසන්තයක" | Eka wasanthayaka | Harshana Dissanayake | Live cover - Naada yaththra |
Harshana Dissanayake
Рет қаралды 249 М.
3:39
"දේදුන්නේ පාට පාටින්" | Dedunne Paata Paatin | Harshana Dissanayake | Live cover - Naada yaththra |
Harshana Dissanayake
Рет қаралды 1,6 МЛН
00:39
pumpkins #shorts
Mr DegrEE
Рет қаралды 126 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 4,4 МЛН
00:58
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
Кик Брейнс
Рет қаралды 6 МЛН
00:22
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
Celine Dept
Рет қаралды 81 МЛН
4:59
Suwanda Mal Renu @ Tone Poem with Iman Perera
Roo Tunes
Рет қаралды 80 М.
3:34
Kusum Piepena Wasanthe ( කුසුම් පිපෙන වසන්තේ ) | Harshana Dissanayake | Live with Naada | Charana TV
Charana Beats
Рет қаралды 78 М.
2:52
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,6 МЛН
47:14
Sparsha ( ස්පර්ශ ) | Harshana Dissanayake 10th March 2023
ස්පර්ශ - SPARSHA
Рет қаралды 69 М.
3:48
Dan Ithin Samuganna (දැන් ඉතින් සමුගන්න) - Harshana Dissanayake
Harshana Dissanayake
Рет қаралды 565 М.
38:32
ආදරණීය භාවනාවක් - Sinhala Unplugged Songs - Sl Audio 2021
SL Audio
Рет қаралды 98 М.
3:39
"ඇතුගල වෙහෙර වඳින" | Athugala Wehera Wandina | Harshana Dissanayake | Sparsha | TV Derana
Harshana Dissanayake
Рет қаралды 112 М.
3:46
Suwada Mal Renu Pisa Ena-Iman Perera
Super Hits
Рет қаралды 10 М.
3:53
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
3:07
Nadeemal Perera - Pabasara Ran Pabalu (පබසර රන් පබලු) | Mervin Perera | Live Cover with Naada
Nadeemal Perera
Рет қаралды 8 МЛН
00:39
pumpkins #shorts
Mr DegrEE
Рет қаралды 126 МЛН