හොඳම රට මොකක්ද? අපි කැනඩාවෙ පදිංචි උනාද? Canada, UK, Australia, Sri Lanka, Best country - Sinhala

  Рет қаралды 5,507

Harsha & Sophia - Sinhala

Harsha & Sophia - Sinhala

Күн бұрын

Пікірлер: 71
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
👉එංගලන්තයේ අන්තිම දවස. England to Scotland - kzbin.info/www/bejne/r5bOg6OQo9V0Z80si=B9TxGOxWTkMRlLry 👉කිසිම වියදමකින් තොරව UK healthcare worker visa | NHS Nurse from Sri Lanka - kzbin.info/www/bejne/moa5g6hpltt8q7ssi=c2Z8cCeiI2eEwVqI
@nimmifernando
@nimmifernando 2 ай бұрын
මට මතකයි මගෙ ජොබ් offer එක Scotland වලට ආව වෙලාවේ මගෙ සමහර යාලුවො මට කිව්වා අපෝ ඇයි ඔයා Scotland යන්නෙ Scotland වැඩක් නෑ England යන්න තිබුනනෙ කියලා. සමහර අය හිතනවා ඉන්නවානම් ඉන්න හොදම තැන ලන්ඩන් කියලා. මොකද පොශ් එකට කියන්න පුලුවන්නෙ මම ඉන්නෙ ලන්ඩන් කියලා 😊 හැබැයි මම Scotland වලට ආව එක ගැන හුගාක් සතුටුයි. Scotland වල Capital ( Edinburgh) එකේ හිටියත් පුදුමාකාර නිස්කලන්කව සහ සාමකාමීව වගේම ආරක්ශිතව ජීවත් වෙන්න පුළුවන්. මෙහෙ මිනිස්සු හරිම සුහදශීලීයි
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
Absolutely. 100% agreed 👍🏼
@nishadirajapaksha5983
@nishadirajapaksha5983 2 ай бұрын
Where did you get the job offer dear?
@nimmifernando
@nimmifernando 2 ай бұрын
@@nishadirajapaksha5983 I'm a senior care assistant Nishadi. I got my job offer in 2022 of the health care company I worked with
@Yakagewada
@Yakagewada 2 ай бұрын
Good Job Bro 💯👍👍❤
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@Yakagewada Thank you brother 🙏🏽❤️🇬🇧🇨🇦🇦🇺
@RanjithDikkubura
@RanjithDikkubura 2 ай бұрын
Right ඊලග වීඩියෝවෙන් හමුවෙමු ජයවේවා. Tks best rgds have a great time in Canada.
@manjulabw
@manjulabw 2 ай бұрын
මගේ ඒජ් කෙයා එක්ස්පීරියන්ස් එක අනුව නම් දැනට පී ආර් ගන්න ලේසිම කැනඩා, ඔසී වලට ස්කිල් ඇසෙස්මන්ට් එකත් පොසිටිව් නමුත් කියන තරම් ලේසියෙන් යන්න බැහැ ගියත් අවුරුදු දෙකක් යනවා ෆැමිලි එක ගන්න. ඔය කිසි දෙයක් නැහැ කැනඩාවල මාස 6 න් පී ආර් එක්කෝ ඔන් ඇරයිවල් ගන්නත් පුලුවන් ලගදිම. මොන රටට යන්නත් වාසනාව කැපවීම වගේම තමන්ගේ හැකියාවත් ගොඩක්ම බලපානවා.
@Sean76877
@Sean76877 2 ай бұрын
Aussie යන්න පුලුවන් නම් ඉතින් වාසනාවම තමා.salary, weather,quality of life අතින් අනිත් රටවල් එක්ක බලද්දි aussie සුපිරි ❤
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
කිසිම සුදුසුකමක් නැතිව asylum දාල මාස 9 න් PR ගන්න පුළුවන් Canada වල. පින් පඩිය සහ තවත් වරප්‍රසාද නොමිලේ දෙනවා.අපි මහින්ද මහත්තයට වැඩ කලේ එලියට බැහැල යන්න බයයි ලංකාවේ අය මරන්න බලාගෙන ඉන්නවා කිව්වහම ඒ අය පින් පඩිය දෙනවා.
@manjulabw
@manjulabw 2 ай бұрын
@@barneycasting8331 unqualified nam monawa dala gattath, mona rataka giyath amarui brother. Skill ekakin yanna ratkata yanawanam
@Sahas_Induwara
@Sahas_Induwara 2 ай бұрын
What do you think about Ireland?Is it better than Canada or the UK .I'm thinking of moving to Ireland .
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 ай бұрын
Mn dn baluwe.❤❤ mn nm habai vlogs okkoma baladdi muladi hithuwe canada 🇨🇦 awe padinchi wennama kiyla..e kiyanne thamath plan eka thiyenawa neda..Scotland walata wada hodai kiyala danunoth yanawa ehema neda? Okay..hoda theeranayak gana❤❤❤
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 2 ай бұрын
අපේ ජීවිතයේ අපි ගත්ත හොඳම තීරණය තමයි ඩුබායි වල ඉඳන් කැනඩාවලට ආපු එක
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@CanadianDreamersTales25 well done guys 👏🏼
@priyanthikar.k3118
@priyanthikar.k3118 2 ай бұрын
kohomada dubai idala canada yanne
@RoshenMihindukulasuriya-pq5ho
@RoshenMihindukulasuriya-pq5ho 2 ай бұрын
ane mata CAnada wala weather gana poddak kiynwda. Ohe winter eke aththatma inna amaruda. Tika kalekin huru wenwda.
@exercises100mviews3
@exercises100mviews3 2 ай бұрын
Oyala kohomada awe. Mamat dubai inne
@uthpalasandeepanie5665
@uthpalasandeepanie5665 2 ай бұрын
Dear Harsha, We are considering applying for an Innovator Founder visa in the UK. Could you please be able to give your opinion on that? Thank you.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@uthpalasandeepanie5665 My opinion is, if you think you are eligible to do it, you should do it. I wish you all the best. ❤️
@nurse-greenerpasture6705
@nurse-greenerpasture6705 2 ай бұрын
කැන්ඩාවේ healthcare free😊 Compare to other countries there are lots of opportunities for new immigrants ❤ Canada helps a lot but some people try to misuse the system. That’s why it’s getting harder and harder for all fields.
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
Income tax වැඩයි නේද Canada වල ..
@krama0831
@krama0831 2 ай бұрын
Thankyou for the good information ❤❤
@ThiliniRajapaksha-g7l
@ThiliniRajapaksha-g7l 2 ай бұрын
New rules එක්ක care worker එන කෙනෙක්ට pr එකෙන් පස්සේ dependents ලා ගන්න පුලුවන්ද. එතකොටත් salary requirement එක අදාලයිද..
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 2 ай бұрын
😢 well explanation
@kasundananjaya9316
@kasundananjaya9316 2 ай бұрын
Good luck Ayye ❤😊
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 2 ай бұрын
1st comment eka magen.. good job❤
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
❤️
@Dickos12
@Dickos12 2 ай бұрын
What about america? Greatest country in the world in my opinion. Land of freedom
@DrTsdk
@DrTsdk 2 ай бұрын
Greatest in what?
@Dickos12
@Dickos12 2 ай бұрын
@@DrTsdk everything so far that’s why everyone call it american dream
@Sethumkavithuka
@Sethumkavithuka 2 ай бұрын
❤🇺🇸
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 ай бұрын
Thanks for the info dude
@DrTsdk
@DrTsdk 2 ай бұрын
@@Dickos12 it has only highest GDP. Otherwise it is not number 1 in any other rating. Not in quality of life, GDP Per capita, safety, happiness, freedom, most powerful passport ranking, so on.
@Graham45Dvlog
@Graham45Dvlog 2 ай бұрын
Good one...
@prasadplayasrollins
@prasadplayasrollins 2 ай бұрын
අයියෙ, මම 3d animation industry එකේ දැනට වැඩ කරන්නෙ freelancing විදිහට uk,canada,usa වගේ රටවල් වල වැඩ කරලා $ income එකක් හොයනවා. ඉස්සර ඉදලා මගේ dream එක canada වගෙ රටකට යන එක. මම මේ ලංකාවේ ඉදලම canada වල job වලට apply කරන එකද ගොඩාක්ම හොද නැත්තම් මුලින් වෙන UAE, singapore, වගේ වෙන රටකට ගිහින් එහෙ ඉදලා canada වල job එකක් try කරන එකද ගොඩක් suitable option එක.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
ලංදාවේ ඉඳගෙනත් try කරන්න මල්ලි. ඒ අතරෙදි UAE, Singapore වගේ රටවල් වල opportunity එකක් ආවොත් ඒකත් ගන්න.
@anurajoseph2405
@anurajoseph2405 2 ай бұрын
Dairy farming jobs ගැන විස්තර ඇතිව video කරන්න
@HarrandSumi
@HarrandSumi 2 ай бұрын
🥰👌
@1nikojohnson
@1nikojohnson 2 ай бұрын
අයියෙ කැනඩා ගිහින් හිර වෙයිද. Visa දාන්න ඉන්නෙ. Help එකක් දෙන්න plz. 🙏🙏🙏 student visa
@bigum15
@bigum15 2 ай бұрын
Golden Visa (Investment Visa) Programme eka gana video ekak karannako 🙂
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@bigum15 I will do.
@pushpakumari6361
@pushpakumari6361 2 ай бұрын
P r ganna කැනඩාව ලේසියි .නමුත් දේශගුණය සැලරි. අතින් ඕස්ට්‍රේලියා වඩාත් හොදයි . යන්න ටිකක් අපහසුයි. කැනඩාවට වඩා.
@ThinkGenius
@ThinkGenius 2 ай бұрын
Aiyage Sarcasm sense eka 1000000% 😂
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@ThinkGenius 😜
@MalithSampath-os2ee
@MalithSampath-os2ee 2 ай бұрын
Please ... l like to come as caregiver ...i have 16 years ex..
@janangaofficial8108
@janangaofficial8108 2 ай бұрын
Ayye mamath ahanna hitiye ahuwe nette privacy vage athi kyla hithala 😂❤
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
අවුලක් නෑ. සමහර අයට එහෙම privacy කියල දෙයක් ගැන හැඟීමක් නෑනෙ 😁 හැබැයි අහපු එකත් හොඳයි. ඔයාට උත්තරේ හම්බවුනා කියල හිතනවා. 🙏🏽
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 2 ай бұрын
Mokakda oalage Helth care business 1?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
Recruitment for healthcare. samarashealthcare.co.uk/
@c.panaapitiya6463
@c.panaapitiya6463 2 ай бұрын
Thank u.
@abathalagamauditharathana4921
@abathalagamauditharathana4921 2 ай бұрын
Oya kiyapu koi ratakata hari mawa gannako
@ThinkGenius
@ThinkGenius 2 ай бұрын
ලංකාවේ පාස්පෝට් එක මාර බලවත් ඒකනේ ඒකෙන් දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරැ තුඩුවට මැණිකක් අරන් රැපියල දෙන්නැති කොන්දගේ දං රැජිනගේ යන්න පුලුවන් ටිකට් නැතුව. 😂
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@ThinkGenius 😝
@Dflock1234
@Dflock1234 2 ай бұрын
Lankawa hodai eka therenna wena ratakata enna ona
@ThinkGenius
@ThinkGenius 2 ай бұрын
@@Dflock1234 මහලොකු රෙද්දස්සේ යක්ක හණමිටි දූපත. ගොබ්බකම් වලට හොද ලංකාව තමා. 😂 ඔබතුමා/තුමිය පිටරටක ජීවත් වෙන්න වරම් ලැබිල ඒ ජීවිතය ලංකාව වගේ හතරවෙනි ලෝකේ අපායකට සසදල දැලි ගාන්න එපා. තමන්ගේ දඩිය මහන්සියට අගයක් දෙන දියුණු රටවල් වලට ජරාවෙන් මහන්තත්වයෙන් මාන්නයට මැරකමට තැන දෙන ලංකාව වගේ ඇපත් නැති රටවල් සසදන්න එපා. ලංකාව වගේම හැමිණුන අනිත් රටවල් වලින් මිනිස්සු දියුණු රටවලට තමන්ගේ ජීවිතේ කැප කරල ඒයාලගේ ඊලග පරම්පරාව සැපෙන් තියන්න දියඅගල් වගවලස්සු පහුකරගෙන ඇතුල් වෙන දේවල් නිවුස් වල සැරෙන් සැරේ පෙන්නව, වාර්තා වැඩසටහන් පවා තියෙනව. (ඔබල ඒවගේ ඒව බලනව නම් ඕන තරං දන්නව ඇතිනේ) තමන්ට වගේම ඉදිරි පරම්පරාව දියුණු රටක පුරවැසියන් වී දිවි ගෙවිමට දෙවියන් විසින් ලබා දුන් වරමට අපහාස කරන්න එපා. කුහකකමකට වුවත්. (සැ.යු. - ටිපර් වෙනවනම් අනිත් අයගේ ඇගවල් වලට ටිපර් වෙන්න එපා. ) සර්ව සම්පූර්ණ තැනක් මනුෂ්‍ය ලෝකේ කොහෙවත් නෑ. යූ ටියුබ් ඇප් එකේ වුණත් සමහර වෙලාවට බග් තියෙනව. ඒක නිසා තමයි සතියෙන් සතිය ඒ වට විසදුම් විදියට අප්ඩේට් එන්නේ ඒ වැරදි හදන්න. ප්‍රශ්නයකට විසදුම් තියෙන තැනක් ප්‍රශ්න වලින් තව ප්‍රශ්න වලට ඇදල දාන තැනකට වඩා සියගුණයක් හොදයි කියන ඒක අතදරැවෙකුට වුණත් තේරෙන දෙයක්.
@Dflock1234
@Dflock1234 2 ай бұрын
@@ThinkGenius Thank you for your long reply. man kiwwe mage hithata ena de,lankawe hama dawasakama apita happening for example:church feast,party nattan aduma gaane funeral 1k itin ammala tattala daala awe pau kiala thama matanam hithenne ,satuta kiana eka kunugodakath thienna puluwan
@ThinkGenius
@ThinkGenius 2 ай бұрын
@@Dflock1234 සතුට කියන එක එකිනෙකාගේ ජීවිත අනුව හාත්පස වෙනස් තේරැම් තියෙන නමුත් තනි පදයකින් හදුන්වන දෙයක්. සීයක් ගත්තොත් ඒ සිය දෙනාට 'සතුට' කියන තේරැම තේරැම් සීයක්. කතරක සිටින කෙනෙකුට ජල බිදක් කියන්නේ සතුටක්. දහඩියට මද පවන පවා දෙන්නේ සතුටක්. සිත් පීඩාවෙන් මානසිකව ඇදවැටුණ කෙනෙකුට දිරිගැන්වෙන වචනයක් සතුටක්. ඉස්සර කිව්වට ජීවිතය සල්ලි වලට ගන්න බැහැ කියල දැන් සොයාගෙනම තියෙනව සල්ලි වලින් සතුට මිලදි ගන්න පුලුවන් කියල , ඒ මිල ට ගන්න සතුට කියන දේම තව කෙනෙකුට ජීවිතයක්. අත්තිවාරම් නැති වහලක් යට ජීවත් වන කෙනෙකුට, අත්තිවාරමක් තියෙන වහලයක් යට ජීවත් වීමට ලැබෙනව කියන ඒ විශ්වාසයම සතුටක්.
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage 2 ай бұрын
Hodama ratawall Amerika Austrailia
@kasunindika8334
@kasunindika8334 2 ай бұрын
Lol
@revathakulathunge9150
@revathakulathunge9150 2 ай бұрын
What about New Zealand 😂
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia
24:33
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН