හීන් බෝවිටියා වල තිත්ත ඇත්ත | Heenbovitiya & Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 151,443

NuTri InFo

NuTri InFo

Күн бұрын

🔔Visit Our Website - www.nutriinfosl.com
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c...
🔔 Instagram - www.instagram....
🔔Tik Tok - www.tiktok.com...
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
🔔Whatsapp - +947600 50 620
🔔Email - info@nutriinfosl.com
References
1.www.ncbi.nlm.n...
2.pubmed.ncbi.nl...
3.bmccomplementm...
4.pubmed.ncbi.nl...
5.caj.sljol.info...
6.science.sjp.ac...
7.downloads.hind...
8.192.248.48.160/handle/iruor/11248
9.192.248.48.160/bitstream/handle/iruor/11248/Effects%20of%20infusion%20conditions%20on%20in%20vitro%20antioxidant%20power%20of%20extracts%20obtained%20from%20nutraceutical%20tea%20products%20developed%20with%20Osbeckia%20octandra%20and%20black%20tea%20leaves.pdf?sequence=1&isAllowed=y
10.192.248.48.160/bitstream/handle/iruor/11247/Phytochemical%20evaluation%2C%20in-vitro%20radical%20scavenging%20and%20antioxidant%20activities%20of%20aqueous%20leaf%20extract%20of%20Heen%20Bovitiya%20%28Osbeckia%20octandra%20L.%20%28DC.%29%20grown%20in%20Sri%20Lanka..pdf?sequence=1&isAllowed=y
11.www.sciencedir...
12.link.springer....
13.www.phytojourn...
14.www.phytojourn...
15.dl.nsf.gov.lk/...
16.wjpr.s3.ap-sou...
17.www.mdpi.com/1...
18.pubmed.ncbi.nl...

Пікірлер: 223
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 2 ай бұрын
වැල්වටාරම් නෑ එනිසා ඔබතුමාගෙ වැඩසටහන් බලන්න ආසයි, තෙරුන් ගන්නත් පුලුවන්, ස්තූතියි
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 11 ай бұрын
ස්තුතියි ඩොක්ටර්.හණ බීජ ගෑන වැඩසටහන කරන්න
@l.perera6296
@l.perera6296 11 ай бұрын
මං මගේ ජීවිතේ හොදින්ම අත්විදලා හියෙනවා හීංබෝවිටියා ගැන, අක්මාවේ තෙල් කොලෙස්ට්‍රෝල් උපරිම තිබ්බේ මගේ.. දැන් සම්පූර්න සුවවෙලා තියෙනවා හීංබෝවිටියා කැද නිසා.. කැද කිව්වට නිකන්ම ඉස්ම අරන් යාන්තම් කකාරවාල බොන්නේ.. හාල් පොල්කිරි දාන්නේ නැතද කහටක්තියෙනවා.. පුදුම ශාකයක් හීංබෝවිටියාකියන්නේ.. සම්පූර්න සුවය ලබන්න පුලුවන්..
@venuladimansith7066
@venuladimansith7066 10 ай бұрын
ඔව් මටත්
@Laskhanpasindu
@Laskhanpasindu 10 ай бұрын
මහත්මයා ඔබ තුමා සතියකට කී වතාවක් කැද පානය කලාද ?
@l.perera6296
@l.perera6296 10 ай бұрын
තුන්වතාවක් බිව්වා, මුල්කාලේ නම් හතරපාරක් වගේ බොන්න ඕනලු, ඒත් මං ගත්තේ තුන්වතාවක්.. @@Laskhanpasindu
@ThusharaDeeptha
@ThusharaDeeptha 9 ай бұрын
Polkiri nodada bonna ona
@kavindulakshan2720
@kavindulakshan2720 9 ай бұрын
සතියකට කීපාරක් බොන්න ඕනිද 🤔
@chamindawijerathna7742
@chamindawijerathna7742 11 ай бұрын
මහත්තයගෙ මේ වැඩසටහන බලන්න අාසයි. එ් තියන ටයිම් එකට ඉක්මනින් ඉක්මනින් කියනව සියළුම දේ. නිකන් කාලේ කන්නෙ නැ. මහත්තයටත් නීරෝගී දිවියක් පතනව❤
@sheshaligomez9175
@sheshaligomez9175 11 ай бұрын
හීන් බෝවිටියා කොල කහ උණ හෙවත් හෙපටයිටිස් රෝගයට කැද හදා බීමට භාවිතා කරන බව මා අසා ඇත.
@arunaroshan9856
@arunaroshan9856 11 ай бұрын
ස්තුති මෙවැනි දැනුවත් කිරීම් වලට
@IJanaki-o5f
@IJanaki-o5f 7 ай бұрын
කොරෝනා බෙහෙත විදගත්තෙත් පෝලිමේ ගිහින් දැන් ඒ ආයතන වලින්ම කියනවා ඒවයෙ අතුරු ආබාධ තියනවා කියලා, දේශීය දේට මිනිස්සු ගරහනවා බටහිර දේ කරේ තියාගෙන
@nisajakethmin3319
@nisajakethmin3319 11 ай бұрын
1:37 this is not Heen Bovitiya .It has little purple flowers and the leaves are small.This called Maha Bovitiya.To prevent wrong tree selection.
@mayurimaheshika1912
@mayurimaheshika1912 7 ай бұрын
Hello can u sent a original heen bovitiya 's photo
@jagathkumara8340
@jagathkumara8340 7 ай бұрын
අහල ඉවර වුනාම කිසිම දෙයක් කිව්වෙ නෑ වගේ තමයි තේරුනේ.......ගන්න කිව්වෙත් නෑ එපා කිව්වෙත් නෑ..........
@IndrachapaThennekoon
@IndrachapaThennekoon Ай бұрын
Ou eke nam aththa thama matath therune heenbovitiya bonne kiwweth naha epa kiwweth ethekota oya mokakda kiwwe theruneth naha mahaththeyo ane manda
@anorakumudini
@anorakumudini 10 ай бұрын
Thanks Dr.
@sandyad.6129
@sandyad.6129 11 ай бұрын
Dr Rumothoid arthritis gena weda satahanak karanna ,hoda karaganne kohomadha kiyala pehedili karanna. Theruwn saranai 🙏💐
@MoradhanaWimalasirihimi
@MoradhanaWimalasirihimi 9 ай бұрын
කෙටියෙන් තමයි මේ කියන්නේ වැඩකට නැති කයිවාරු ගහන්න මිනිස්සු ඕන තරම් කාලය නාස්ති කරන්නේ ඉතින් මෙවැනි වටිනා කාරණා ගැන විනාඩි කිහිපයක් අහගෙන ඉන්න බැරි නම් කරුණාකර වෙන වැඩක් බලාගන්න
@dineshjayakodi7947
@dineshjayakodi7947 Ай бұрын
ඇත්ත කතාව
@lalithajayaseeli1088
@lalithajayaseeli1088 5 ай бұрын
පැහැදිලි කරන විදීය ආසයි අහන්න ඉතින් ඩොක්ටර් ගොඩක් ස්තුතියි 🙏
@nihalseelawansha18
@nihalseelawansha18 11 ай бұрын
ඔබ කී පරික්ෂණ සිදුකර ඇති ආයතන මොනවාද
@anorakumudini
@anorakumudini 10 ай бұрын
Thanks Dr.❤
@christyperera1765
@christyperera1765 11 ай бұрын
Thanks Doctor ❤
@thililakshi85
@thililakshi85 10 ай бұрын
සර් මට කියන්න වකුගඩු රෝගියෙක්ට කන්න ඕනි දේවල්.තාත්තා වකුගඩු රෝගය නිසා කිසිම කොල පාට කෑමක්වත් (එළවලු කොල මැල්ලුම් කොල කැද) පරිප්පුවත් කිසිම පලතුරක්වත් කන්නෙ නෑ.පොටෑසියම් වැඩිවෙන නිසා.දියවැඩියාවත් තියෙනවා.ඒකට වීඩියෝ එකක් කරන්න පුළුවන්නම්
@AnulaChandani-x8x
@AnulaChandani-x8x 14 күн бұрын
ස්තුතියි ඩොක්ටර් දැනුවත් කලා ට❤❤
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 2 ай бұрын
සිරොසිස් හැදුන කෙනෙකුට හීන්බොවිටියාහොදයිද,
@VibodhaKonara
@VibodhaKonara 6 күн бұрын
බර අඩුවෙන්න බාව්තා කරන්න පුලුවන්ද?
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
**Valuable sharing** 👍👍👍👍👍👍
@cabeysundara8154
@cabeysundara8154 10 ай бұрын
යකිනාරං පිළිබදවත් වැඩසටහනක් කරන්න. ගොඩක්ම පිඅං
@samanthisenarath3127
@samanthisenarath3127 5 ай бұрын
Danne nahi nam kiyawanne nahiwa yanawa yanna
@WelimannaNew-dv5lp
@WelimannaNew-dv5lp 17 күн бұрын
අවග්‍ය දේපමනක් විස්තර කරන උතුම් ඩොක්ටර් කෙනෙකි
@priyangikajayasekara5254
@priyangikajayasekara5254 5 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගි සුවයම ලැබේවා !!!
@sandyapriyadharshani8978
@sandyapriyadharshani8978 4 ай бұрын
මගේ ස්ක්මාවෙ තෙල් සහ කොලෙස්ටරෝල් සීනි සම්පූර්ණයෙන් අඩු උනා හීන්බෝවිටියා වලට සහ යකි නාරන් වලට
@Sandu-n1x
@Sandu-n1x 4 ай бұрын
Oya kohamda haadala beuve plz ripaly me meken keda hadanne pol kiri dala neda
@sanjushiro9860
@sanjushiro9860 4 ай бұрын
Bonna oni vidiyath poddak kiyanna
@thilinimanudi5426
@thilinimanudi5426 Ай бұрын
කොහොමද හැදුවේ කියනවා ද
@nihalsurasingha567
@nihalsurasingha567 Ай бұрын
හීන්බෝවිටියා කොල කුඩු කර තම්බා පෙරා බොන්න...මම කලේ එහෙම​@@Sandu-n1x
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
**wickramaArachchi** Yakkala ආයුර්වේද yada?🤔🤔
@chandanawasantha9786
@chandanawasantha9786 11 ай бұрын
Naha ea hora weda gana nowei kiyanne
@Yummyvlog-4u
@Yummyvlog-4u 3 сағат бұрын
Pregnet ayata hodyida
@piyasenaranatunga6112
@piyasenaranatunga6112 10 ай бұрын
මෙය වටිනා උපදෙසක් වන අතර අත්‍යවශ්‍ය දේ කෙටියෙන් කීමයි කළයුතු වන්නේ .පමණ ඉක්මවා කතා කිරීම තුලින් වැඩ සටහන කෙරෙහි ඇති ඇල්ම අඩුවන බව කරුණාවෙන් සලකන්න . ස්තුතියි .
@Sajithmadhushanka
@Sajithmadhushanka 10 ай бұрын
ඔයාට මේක සල්ලි දීලා ගන්න උපදෙසක් නෙවෙයි. මේ චැනල් එක කරන කෙනාගෙ ආදායම හැදෙන්නෙ ටයිම් එකත් එක්ක බලන ප්‍රමාණයත් එක්ක. චැනල් එක කරන කෙනා මේ හැම දේම බැලිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
@arunafernando7775
@arunafernando7775 7 ай бұрын
Piyasenaranathunga....kanne thankoladha??gon mee haraka.hodha dheyak agaya karanna epa .walige ussannama thama balan inne .
@SiriyalathaVithanage
@SiriyalathaVithanage Ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි, දැනුවත් කිරීම ගැන,
@shanthadealwis2266
@shanthadealwis2266 11 ай бұрын
Two type of bowitiya 1 - loku 2 - podi
@nilankagamage8646
@nilankagamage8646 7 ай бұрын
සිංහල පරිවර්තනය 🤣😂
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@ashya1214
@ashya1214 Ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට..🙏
@clarekekulawela505
@clarekekulawela505 11 ай бұрын
Thanks doctor
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 2 ай бұрын
සීනි නැති අය ඕක ගත්තොත් තවත් සීනි බහීදමට නම් කොලෙස්ටෝල් තියෙන පොඩ්ඩක්ක් සීනි නෑ
@ChamakaSuseeraJaylathge-h9d
@ChamakaSuseeraJaylathge-h9d Ай бұрын
මට තියෙන්නෙත් ඔය ප්‍රස්නෙමයි. සීනි අඩුයි කොලෙස්ටරෝල් ටිකක් තියෙනවා
@ayoniveera381
@ayoniveera381 11 ай бұрын
Thank you .dr.🙏👍🙏👍🙏👍
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 11 ай бұрын
ගෑස්ට්රික් අමාරැවට මෙය ඇඹුල් නිසා ⁣නරකද
@Somana-oy4yx
@Somana-oy4yx 9 ай бұрын
❤❤❤❤❤❤ 0:19
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 29 күн бұрын
හිංබොවිටියා කැද අග්නියාසෙට හොද බෙහෙතක්. සිනි අඩුවෙනවා. අද්දැකිමෙන් කියණ්නෙ.
@ramanirathnayaka1423
@ramanirathnayaka1423 7 ай бұрын
Thank you Dr,❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
ස්තූතියි බොහොමත්ම ජයවේවා
@arunadahanayaka530
@arunadahanayaka530 11 ай бұрын
ඩොක්ටර් වැල්මී ගැනත් වැඩසටහනක්කරන්න
@hildanamaratne112
@hildanamaratne112 6 ай бұрын
Thank you. Dr❤❤❤❤❤❤❤❤
@SamithWickramasinghe-k5d
@SamithWickramasinghe-k5d 22 күн бұрын
Api nam hadala biuwa sathiyata dawas 2k,3k wenna. Pol kiri dala,samanya kada hadana widiyata. Dan fattyliver hodai
@KandhiKandhi-k6y
@KandhiKandhi-k6y 7 ай бұрын
Thank you doctor
@MrBlps
@MrBlps 11 ай бұрын
🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹 please, can you kindly do a scientific explanation of *MONARA KUDUMBI* Thanks so much
@sithumdewapriya534
@sithumdewapriya534 9 ай бұрын
Doctor mama pitarata inne matath fatty liver tiyenawa mama lankawen enkota heenbovitiya kola pawane welala aran awa mama sathiyakata deparak wage unuwathurata dala tikak wela tiyala bonawa ehema bona eka hodaida
@All_your_curtains_needs...
@All_your_curtains_needs... 11 ай бұрын
Wafarin ganna kenek ta sudusuda
@SanjuDilhami
@SanjuDilhami 11 ай бұрын
🙏🙏🙏.තෙරුවන් ..සරණයි
@nalikafernando4188
@nalikafernando4188 11 ай бұрын
👍👍👍
@visakarashmi4115
@visakarashmi4115 7 ай бұрын
Thank you doctor ❤️
@Aleezachichi
@Aleezachichi Ай бұрын
Dr. Mokada GMP certified kiyane
@SmilingElephant-xk8ki
@SmilingElephant-xk8ki 3 күн бұрын
Pregnancy ayata narakaida meeka.
@sahankumara7835
@sahankumara7835 Ай бұрын
Kohomada pawicchi karanne
@NilukaGeethani
@NilukaGeethani 5 ай бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ට
@frimzamar925
@frimzamar925 6 ай бұрын
Heen bovitiya kudu kohemda ganna puluwanda ser
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 7 ай бұрын
Dr oba thumata bohoma pin. Suwapath wewa!!!
@dharmaratnasisters1928
@dharmaratnasisters1928 9 ай бұрын
මාත් කැමති මෙිකට සමිබන්ද වෙන්න
@GeeshaniSilva
@GeeshaniSilva 5 ай бұрын
කෙට්ටු වෙනවද .
@RukshanAsarappulige
@RukshanAsarappulige 2 ай бұрын
Seeni adu cholestrol wadi aya mewa biuwata kmk nadda
@elisacastillo3285
@elisacastillo3285 8 ай бұрын
do you have english sub title please
@diniwijerathna7990
@diniwijerathna7990 11 ай бұрын
ඔබ thumantath..suwathi දිවියක් ..තෙරුවන් සරණයි ..🌷🌷🌷🌷🌷
@madhuthamara1
@madhuthamara1 7 ай бұрын
Yaki Naran aligata Pera kola Kada gana hadinimak karanns dr
@rohanudaya6644
@rohanudaya6644 8 ай бұрын
Mage akmawa idimla tiynne kohomda hoda kara ganne
@akenyaherath7542
@akenyaherath7542 3 ай бұрын
Dan oyata hodaida
@shashitv2238
@shashitv2238 11 ай бұрын
Rasa kida ganath karanna.
@sampathkandambi6733
@sampathkandambi6733 11 ай бұрын
🙏❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 11 ай бұрын
Theruwan saranai doctor
@amalshiron1594
@amalshiron1594 2 ай бұрын
මොන මගුලක්ද ගුනත් නැ අගුනත් නැලු,අපි ඩේට කපන් ඕකටෙයි මේක බැලුවෙ,මක්කයි මහත්තයෝ මේ කියන්නෙ.
@dilanthicaldera9440
@dilanthicaldera9440 11 ай бұрын
ඔබ තුමාට බොහෝම පිං
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 11 ай бұрын
Denuwath karata bohoma sthuthi.doctor gestraitis rogata sedi athi wena bada devillata gathyuthu ahara gena denuwath kirimak karanna.rogaya nittawata suwa kala hekida Rheruwan saeanai
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 6 ай бұрын
Google eke awshya de type karaganna. "BENEFITS OF CORRIANDER/ Potassium" etc. ""WHAT TO DO TO LOWER CHOLESTEROL." " CAN YOU EAT EGGS IF YOU HAVE HEART PROBLEMS?" (ENGLISH DANUMA THIBBANAM OBA DR KENEKTA ABHIYOGAYAK)
@anthoneymendis9750
@anthoneymendis9750 Ай бұрын
හින්බොවිටිය tea bags තියෙනවා cod available 350/= ..
@danavolg
@danavolg 26 күн бұрын
Nb plz
@malikahhm6326
@malikahhm6326 5 ай бұрын
Isthuthi theruwan sarenai
@SAshi-et2zc
@SAshi-et2zc 4 ай бұрын
හින්බොවිටියා දෙන්නම් ඔන්නම් කියන්න
@SupushpikaSandarathna
@SupushpikaSandarathna 3 ай бұрын
Mta one කොහොමද ganee
@kaveeshayasith9812
@kaveeshayasith9812 2 ай бұрын
මට ඕනේ
@nilminikahandawaarachchi3988
@nilminikahandawaarachchi3988 Ай бұрын
කොහොම da ගන්නේ
@himalijayasekara9650
@himalijayasekara9650 11 ай бұрын
Masayata dawas dekak wageda bonna oni
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
**බෝවිටියා වර්ග දෙකක් තියනලු මහ බෝවිටියා හීන් බෝවිටියයි** **මමත් කැඳ හදල බොන්න හීන් බෝවිටියා ගෙනත් දෙන්න කියලා ගෙන්න ගත්තයි එයා තමා කිව්වේ-**
@emvSilva
@emvSilva 11 ай бұрын
ඇත්ත දෙකක් තියනවා. හීන් බෝවිටියා සහ මහ බෝවිටියා
@slasankautube
@slasankautube 11 ай бұрын
first comment. අපේ ගෙදරත් නිතරම බොන කැදක්
@dayayapa5348
@dayayapa5348 11 ай бұрын
නිතරම බොන්න බෑ ඇඹුල් රසට ආස නෑ
@hitugelaxmanpriyashantha1139
@hitugelaxmanpriyashantha1139 11 ай бұрын
මමත් පැටි ලිවර් රොගියෙක් හීන් බෝවිටියා ටිකක් ගන්න පුළුවන් වෙයිද
@dilanthicaldera9440
@dilanthicaldera9440 11 ай бұрын
හිං බෝවිටියා ඔිනැම පොලවල්වල කොළ විකුනණ අයලග තියේනවා
@slasankautube
@slasankautube 11 ай бұрын
@@dayayapa5348 නිතරම කිව්වේ දවස ගානේ නෙමෙයි ඕන්
@SamadhiHewage-dg7fm
@SamadhiHewage-dg7fm 10 ай бұрын
​​@@hitugelaxmanpriyashantha1139 කොහෙද ඔයා
@MadushaniNiroshika-d5o
@MadushaniNiroshika-d5o 5 ай бұрын
වියලි හීන්බෝවිටියා ,ලංකා ඉරමුසු අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න.අපි කිලෝ එකක් දෙන්නේ 1500/-.
@dihanjayawardhana8758
@dihanjayawardhana8758 5 ай бұрын
Contract number?
@akarshafernando4649
@akarshafernando4649 4 ай бұрын
Number එකක් තියෙනවාද
@SAshi-et2zc
@SAshi-et2zc 4 ай бұрын
මම හින්බොවිටියා දෙන්නම් ඔයාල වෙල ගන්න මට පොඩි ගානක් දුන්නම ඇති​@@dihanjayawardhana8758
@nilminikahandawaarachchi3988
@nilminikahandawaarachchi3988 Ай бұрын
Mata ගන්නා pluwan da
@nilminikahandawaarachchi3988
@nilminikahandawaarachchi3988 Ай бұрын
Mata ganna pluwan de
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 11 ай бұрын
❤❤❤
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 7 ай бұрын
Mulade .heen bovetiya hodai .ganna ona pramana kiyannam kiyagena avella avasanayata.batahera vedakamede meka piliganne na mata hodaima kiyanna ba kivama minissunta eka hodada nadda kiyala theranaya kara ganna bare vedeyata evara kale ai eka therumak na neda
@ManelHerath-m3s
@ManelHerath-m3s 6 ай бұрын
Thaks a lot doctor
@DeepikaSamankumari-y1x
@DeepikaSamankumari-y1x 7 ай бұрын
thank you docter ගොඩක් හොද වැඩසටහනක්
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
😊😊😊😊
@sagithsomathlaka2185
@sagithsomathlaka2185 4 ай бұрын
හීන් බෝවිටයා අපේ ගෙදර තියෙනවා
@nilminikahandawaarachchi3988
@nilminikahandawaarachchi3988 Ай бұрын
පැළයක් denna pluwan da
@chameerashanthi4512
@chameerashanthi4512 8 ай бұрын
Awashe de kiwwe nane.kaiwaruwa wedie
@sandhyakumari5881
@sandhyakumari5881 11 ай бұрын
Apita nam,kisimadeyak,thermal,NH,,mulinmadocta,,kiwwa,hodai kiyala,passe,,kiyanawa,heenbovitiya,gana,batahira,dostharala,piliganeemak,nh,kiyala,kohomath,batahira,waiddawaru,aurweda beheth,gana hari,kiyala kiyanbe,nh
@SandhyaDela
@SandhyaDela 11 ай бұрын
Sathiyakata dewarak api heenbovitiya kanda bonaea.
@thilankadharmathissa7743
@thilankadharmathissa7743 7 ай бұрын
හැම පලාතකම තියනවා ද
@ranmaperera3443
@ranmaperera3443 7 ай бұрын
Cancer sugar fatty liver walata best
@Manojhemantha
@Manojhemantha 11 ай бұрын
🙏🙏👍👍👍❤
@podiappuhami6744
@podiappuhami6744 11 ай бұрын
Mage kakulea agility ahura wanawa meayata candid power hari cream ganawa hodawenne naetthe mata diyaweadiyawa they analyse nisada doctor mata udawkaranna
@mariyajeyesi6315
@mariyajeyesi6315 9 ай бұрын
ඔයා පෝෂණ වේදියෙක් නම් ඇයි ඩොක්ට කෙනෙක් උපදෙස් දෙන්නෙ.ඩොක්ට කෙනෙක් නෙමෙයි නේ..සමහර අය සල්ලි හම්බ කරන්න මොනවා හරි වීඩියෝ දාලා මේ වගේ කියල.අන්තීමට කියනවා ඩොක්ට කෙනෙක්ගෙ අනුමැතිය ඇතිව එය පාවිච්චි කරන්න කියලා ඇග බේරාගෙන චැනල් එක කරගෙන හම්බ කරගන්නවා.
@kavindulakshan2720
@kavindulakshan2720 9 ай бұрын
පැහැදිලි ඉරිසියාව😂මේ මනුස්සයා කරන වැඩේ හොද දකින්නේ නැ 🤢
@MlRanjani
@MlRanjani 8 ай бұрын
❤😂😢😅
@dayanimalsiri726
@dayanimalsiri726 7 ай бұрын
කුහක වේ...පුතෙක්
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 7 ай бұрын
oya wage gobbayo hinda thamai apita kelaune.....
@k.m.m.bandara6044
@k.m.m.bandara6044 7 ай бұрын
@@damikakaliyanaarachchi5894 ල6
@Dilu-ez3tr
@Dilu-ez3tr 7 ай бұрын
හින්.බෝවිටියා.ඕනද
@padmawijesekara9164
@padmawijesekara9164 7 ай бұрын
Ow
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 7 ай бұрын
ඔවි
@GeethakumariKumari-e8u
@GeethakumariKumari-e8u 8 ай бұрын
Mamath boneva docter meva.
@sscroosgeshantha4095
@sscroosgeshantha4095 16 күн бұрын
Theruvan sarnai
@sriyaniswarna4656
@sriyaniswarna4656 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@bandulajinendrasinge9612
@bandulajinendrasinge9612 11 ай бұрын
Anoda kola gana kiyanna
@sugathadasakarumarappulli1930
@sugathadasakarumarappulli1930 Ай бұрын
මෙයා කියන්නෙ ඇත්තද කියල දෙපරක් හිතන්න් ඕනෙ. මොකද මේ ගොල්ල කෑමති නැහ පහසුවෙන් අඩු වියදමින් ලෙඩ සුවකරගන්නවට.
@ITsMI1107
@ITsMI1107 Ай бұрын
මෙයා dr කනක් නෙවේ
@chandraweragoda7791
@chandraweragoda7791 11 ай бұрын
මම මෙම කොල බොනවා ඩොක්ට
@gamaetigewijesena2428
@gamaetigewijesena2428 5 ай бұрын
දැන් හීන් බෝවිටිය වදවීගන යනවා
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 11 ай бұрын
👍👍❤️❤️❤️👍❤️👍👍👍👍
@mallikaudatewna5701
@mallikaudatewna5701 7 ай бұрын
Godak pin
@arunafernando7775
@arunafernando7775 7 ай бұрын
Chameera samanthi...eka ekata oane widhiyatadha ? Palayan gon meeharako hodha dheyak ahan inna bari nam?walige ussanne nathiwa.thawa thana kola tikak kapan.
@RukshanAsarappulige
@RukshanAsarappulige 2 ай бұрын
Muta pissu ehenam okath nokiya inna epai
@sgf833
@sgf833 9 ай бұрын
ඕගොල්ලෝ පරීක්ෂණ කරලද හැමදේම කන්නෙ බොන්නෙ
@sgf833
@sgf833 7 ай бұрын
මේගොල්ලෝ කැරට් ලීස් බෝංචි වගේ මෙකී නොකී එලවලු ඔක්කොම පරීක්ෂා කොලාද දන්නෑ
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН
vampire being clumsy💀
00:26
Endless Love
Рет қаралды 31 МЛН
Тест на интелект - Minecraft Roblox
00:19
ЛогикЛаб #2
Рет қаралды 1,4 МЛН
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН