යාපනය නගරයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් යා යුතු ස්ථාන 28 ක් | Jaffna traveling places | Helabima TV

  Рет қаралды 133,124

Helabima TV

Helabima TV

Күн бұрын

යාපනය නගරයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් යා යුතු ස්ථාන 28 ක් | 28 places to visit in Jaffna |
යාපනයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් යා යුතු යාපනයේ සුන්දර ස්ථාන 28 ක් ගැන තොරතුරු මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. නල්ලුර් කෝවිල, යාපනය බලකොටුව , යාපනයේ යුධ ස්මාරක , යාපනයේ ආහාර සංස්කෘතිය ඇත විදීමට කැමති ඔබ අනිවාර්යෙන් යා යුතු රියෝ අයිස් ක්‍රීම් ඇතුළු අවන්හල් සහ පුජනිය ස්ථාන ගැන තොරතුරු මෙහි ඇතුලත් ය . යාපනය අර්ධද්වීපය සුන්දර මුහුදු තිරයකින් වටවී ඇති අතර ඉන් සුන්දරතම මුහුදු ප්‍රදේශ ගැන මෙන්ම යාපනයේ ඉතා වැදගත් ස්ථාන සියල්ල පිළිබදවම අධ්‍යනය කිරීමට මෙම වීඩියෝව
භාවිත කල හැක
#jaffna #travelsrilanka #nallur
නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් 37 ක් - • නුවරඑළියේ සංචාරය කරන ඔ...
ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්ථාන 33ක් - • ත්‍රිකුණාමලයේ සංචාරය ක...
නිවාඩුවට රිවස්ටන් යනවනං ඔබ යා යුතුම මේ ස්ථාන ගැන දැන සිටියාද?- • රිවස්ටන් ගිහින් බලන්න ...
බදුල්ල නැරඹිය හැකි ලස්සන ස්ථාන 32ක් - • බදුල්ල නැරඹිය හැකි ලස්...
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
© Helabima TV

Пікірлер: 126
@imsheez93
@imsheez93 6 ай бұрын
ඔක්කොටම වඩා මේ voice එක හින්දා යාපනය් යන්න තවත් ආස හිතෙනවා ලස්සන voice එකක් ❤
@thelittlemermaid2325
@thelittlemermaid2325 5 ай бұрын
ඇයි කියලා මම දන්නේ නෑ මං පුදුමාකාර විදියට ආසයි යාපනේ යන්න.එක පාරක්වත් මම් ගිහිල්ලා නෑ...එයාලගේ ඒ තියෙන culture එක ඒ විදියටම එක දවසක හරි විදින්න ආසයි. මම මේ කියපු place වලින් 7ක් වගේ දැනන් හිටියේ..ඇත්තෙන්ම යාපනයේ ගියා වගේම හැඟීමක් ආවා මේක අහගෙන ඉද්දී😊. ගොඩක් ස්තූතියි 💖
@malshikawmini1018
@malshikawmini1018 Жыл бұрын
1.නල්ලූර් කෝවිල 2.කීරිමලේ පොකුණ 3.කන්කසන්තුරේ මුහුදු වෙරළ (KKS) 4.පේදුරු තුඩුව හා එහි තිබෙන ප්‍රදීපාගාරය 5.යාපනේ පොළ 6.සන්ගිලියන් රජුගේ ඇමති නිවස 7.යාපනය පුස්තකාලය 8.ඔරලෝසු කණුව 9.රියෝ අයිස්ක්‍රීම් 10.මලයන් කැෆේ 11.යාපනය කොටුව 12.මණ්ඩතිවු කුරුල්ලෝ 13.මනල්කාඩු වැලිතලාව 14.මනල්කාඩු පල්ලිය 15.නයිනතිවු දූපත 16.ඩෙල්ෆ් දූපත 17.කයිට්ස් දූපත 18.දඹකොළ පටුණ 19.කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය 20.කැසුරිනා වෙරළ 21.හැමන්හිල් කොටුව 22.යාපනය මිදි වගාව 23.නාගදීප විහාරය 24.කදුරුගොඩ විහාරය 25.නිලවරෙයි ළිද 26.තානන්කිලප්පු සුළං විදුළි බලාගාරය 27.KKS ගිලුනු නැව 28.නාගපූෂානි අම්මාන් කෝවිල
@kalpanidevindi7566
@kalpanidevindi7566 Күн бұрын
ලස්සන වැඩක් ❤
@callmecutie6912
@callmecutie6912 28 күн бұрын
ලබන මාසේ යන්න ඉන්නවා. ගොඩක් වැදගත් බොහෝම ස්තුතියි. ❤❤❤❤
@maliyacreations2578
@maliyacreations2578 Жыл бұрын
1. නල්ලූර් කෝවිල 2. කීරිමලේ පොකුණ 4.කන්කසන්තුරේ beach 5. පේදුරු තුඩුව 6. යාපනය පොළ 7. සංගලී රජුගේ ඇමති නිවස 8. යාපනය පුස්තකාලය (ඔරලෝසු කනුව) යාපනය රියෝ අයිස් මලයන් කැපේ යාපනය කොටුව මණ්ඩතිවු කුරුල්ලා මඩොල්තාව වැලිතලාව මනල්කාඩු පල්ලිය නයිනතිව් දූපත ඩෙල්ප් දූපත කයිට්ස් දූපත දඹකොට පටුන විහාරය කරේනගර් ප්‍රදීපාගරය කැසොරිනා වෙරල හැමන්හිල් කොටුව යාපනය මිදි වගාව නාගදීප පන්සල කදුරුගොඩ පන්සල නිලවරේ ලිද සුලං බලාගාර KKS ගිලුනු නැව නාගපූෂනි අම්මන්
@thelittlemermaid2325
@thelittlemermaid2325 5 ай бұрын
මාත් ඔක්කොම ලියාගත්තා මේක අහනගමන්❤
@sidfds9698
@sidfds9698 2 ай бұрын
Er🎉r
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 2 ай бұрын
නාගදිපය ගැන සදහන් කර ඇත. මමඉක්මන්චුනා.
@chalikadilshan3737
@chalikadilshan3737 8 күн бұрын
ගිහින් තියනවා ඒත් ඉතින් තවත් යන්න හිතෙනවා ස්තුතියි ඔබට
@VijayaKumari-b1b
@VijayaKumari-b1b 18 күн бұрын
Thank you so much for the information about Jaffna tourist places
@SadyaPunchi
@SadyaPunchi 5 ай бұрын
මන් යාපනේ ගිහින් ම නැ දැන් නම් හරිම ආසයි යන්න හරිම වෙදගත් නගරයක් හරිම වටිනා කරුණු දැන ගත්තා
@tharangasampath6178
@tharangasampath6178 Ай бұрын
අපි අගෝස්තු 17 / 18 / 19 දවස් තුනේ යනවා එන්න යන්න
@sirimaleefernando8992
@sirimaleefernando8992 Ай бұрын
යාපනය ගැන ගොඩාක් දැනුවත් උනා..මේ දවස්වල ම්න් විසෙසයෙන් සොයමින් ඉන්නව..ඔබට thankas...god bless
@ThilakasiriVithanage
@ThilakasiriVithanage 2 ай бұрын
වටිනා විස්තරයක් කලාට ස්තුතිය
@AngelHub443
@AngelHub443 6 ай бұрын
ගොඩක් හොද video එකක්❤
@hansidissanayake13
@hansidissanayake13 Жыл бұрын
Wow🤩
@ThilakasiriVithanage
@ThilakasiriVithanage 2 ай бұрын
@dharmasenagunasinghage560
@dharmasenagunasinghage560 Жыл бұрын
Tks a lot😀😀😀
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක්...ඒ වගේම තොරතුරු ටිකත් ඉතාම වටිනවා ... පසුබිම් සංගීතය අඩු උනානම්...
@UKDNRANASINGHE
@UKDNRANASINGHE 3 ай бұрын
යාපනයේ සුන්දරත්වය පියවි ඇසින් දැකගන්න තියෙන ආසාව තවත් වැඩි උනා. මේ වීඩියෝවත්, කරන පැහැදිලි කිරීමත් හරිම අනර්ගයි. 🙏 🙏
@kuruwitasusa
@kuruwitasusa Жыл бұрын
එල
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 2 ай бұрын
Actually, There are many valuable places situated in the Jaffna city. ❤❤❤😊😊❤❤❤
@SanjeeewaKumara
@SanjeeewaKumara 3 ай бұрын
Very good exactly nice
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 2 ай бұрын
නාගදිපය විශේෂයෙන් පෙන්විය යුතැ නමුත් ඒක කරලා නැහැ. විශාල අඩුවක්.
@champikafernando7170
@champikafernando7170 5 ай бұрын
Woooooow🙏🙏👍👍
@SanduniDewnika
@SanduniDewnika Ай бұрын
Thanks
@seneth.
@seneth. Жыл бұрын
Godak watina vedio ekak. Thank you.
@JagathSenanayake-z7z
@JagathSenanayake-z7z Ай бұрын
නියමයි වීඩියෝව
@anandajayaweera1728
@anandajayaweera1728 2 ай бұрын
Superb ❤
@kavindyaudage45
@kavindyaudage45 8 ай бұрын
The most memorable place is hammenhiel fort. And also love masala dosa in malayan cafe
@Pasindu-l5q
@Pasindu-l5q 20 күн бұрын
lassanai
@damodyawithanage705
@damodyawithanage705 6 ай бұрын
Most important video.thank you soo much.and very beautiful and attractive voice you have.great job.keep it up❤❤❤
@skpsendanayaka5838
@skpsendanayaka5838 2 ай бұрын
Super
@rohansunimal3306
@rohansunimal3306 3 ай бұрын
Teruwan saranai
@padmakumari4134
@padmakumari4134 Жыл бұрын
Lassana vidio ekak.tawath ewa balaporotthu wenawa.good luck
@champikafernando7170
@champikafernando7170 5 ай бұрын
Api gihin theyanava 👍👍👍
@priyanthadesilva7829
@priyanthadesilva7829 3 ай бұрын
Nice city...❤
@user-le9pf3gc9t
@user-le9pf3gc9t Жыл бұрын
WOOW 👍👍👍😎
@travelchannel2205
@travelchannel2205 Жыл бұрын
Wow
@hansidissanayake13
@hansidissanayake13 Жыл бұрын
🤩🤩🤩
@enokapl
@enokapl 4 ай бұрын
ස්තුතියි🎉
@OshadhaPansilu
@OshadhaPansilu 7 ай бұрын
Nice
@amarasuriyapanditharathna6368
@amarasuriyapanditharathna6368 Ай бұрын
👍🙏
@travelwithakash01
@travelwithakash01 Жыл бұрын
❤️
@user-jl5gu4vo7l
@user-jl5gu4vo7l 2 ай бұрын
මට යපනය යන්න බැරි උනා එන් දන් යන්න සිතෙනට අවු 69 වය ය හරිම අසයි
@user-mb1kc2kb2g
@user-mb1kc2kb2g 2 ай бұрын
I want to go😮😮😮❤🎉
@BuddhikaDinusanda-ru3fd
@BuddhikaDinusanda-ru3fd Жыл бұрын
Super b❤❤❤❤❤
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 2 ай бұрын
❤❤❤❤❤
@kodagodasamarasiri8103
@kodagodasamarasiri8103 2 ай бұрын
යාපනය පමණක් නොව මුලු ලංකාවේම හැම දිස්ත්‍රික්කයක්ම විස්තර කරන්න පුලුවන්නම් ගොඩක්ම ස්තූතියි .
@goldentheme7517
@goldentheme7517 Жыл бұрын
Great description 😊
@francisperera6860
@francisperera6860 2 ай бұрын
යාපනේ යන්වානම් දෙමළ භාෂාව ටිකක් දැනගෙන යන්න .ඉතා වටිනා වීඩියෝවක්❤
@milanifernando229
@milanifernando229 2 ай бұрын
🙏👍🙏❤️
@nilanthikagayani4080
@nilanthikagayani4080 Жыл бұрын
🥰🥰🥰🥰
@Hansi808
@Hansi808 8 ай бұрын
❤❤
@ruwanthikamadushani6606
@ruwanthikamadushani6606 Жыл бұрын
Woow
@chinthakafernando5242
@chinthakafernando5242 8 ай бұрын
Pls share above locations on jaffna map,its helpful to plan visit .
@gayanrathnaweera1479
@gayanrathnaweera1479 3 ай бұрын
හොද 😂❤
@kapilasampath3434
@kapilasampath3434 6 ай бұрын
වටිනා තොරතුරු ටිකක්. සුපිරි . තෙරුවන් සරණයි
@tharangasampath6178
@tharangasampath6178 Ай бұрын
ගොඩක් ස්තුතියි
@user-qc6hx6sk1l
@user-qc6hx6sk1l 2 ай бұрын
Itha,Honda,Wedasatahanak,Obata,Bohomasthithi.
@buddhika.gayashan002
@buddhika.gayashan002 11 ай бұрын
සාමානයෙන් වාහන කුලිය නැතුව ඔය ටික ඇවිදින්න budget එක කීයක් විතර යයිද...🤔🙄
@travelchannel2205
@travelchannel2205 Жыл бұрын
👍
@nalingunarathna7871
@nalingunarathna7871 10 ай бұрын
මම යාපනේ කොටුව බලන්න ගිහිල්ලා තියෙනවා සහ නාගදීප පන්සල ගිහිල්ලා තියෙනවා සහ කන්කසන්තතුරේ බීච් එක බලන්න ගිහිල්ලා තියෙනවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 3 ай бұрын
තව තැනක් තියෙනවා ඉරනමඩු ජලාශය..
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 8 ай бұрын
Welcome my brother s and sister s
@GaminiK-pi6nt
@GaminiK-pi6nt 3 ай бұрын
Mama ithama lassana me nagarayata 7warak gihin thiyanawa
@primalchandananilaweera4825
@primalchandananilaweera4825 4 ай бұрын
Tks🎉❤
@H100R-w8n
@H100R-w8n 7 ай бұрын
යාපනේ පුස්තකාලේ ගිනිතියන්න උඩගෙඩි දීපු ලොකුම එකෙක් තමයි පාහර රනිලා..ඒ කාලෙ ඌ තමයි අධ්‍යාපන ඇමති.
@nalakadeshapriya821
@nalakadeshapriya821 3 ай бұрын
පලයං ගොබ්බ පොල් බූරුවා තෝ දන්න රෙද්ද
@wimalnakandala7513
@wimalnakandala7513 2 ай бұрын
ඔබ 👍
@asiridisanayaka5006
@asiridisanayaka5006 2 ай бұрын
ඒක විතරක් නෙවෙයි !රටම ගිනිතියන්න උඩගෙඩි දුන්න, දෙන,ලේ බොන පිසාචයෙක්!
@KaliniHettithantha
@KaliniHettithantha Ай бұрын
Gobbasenala borivata Udapaninna Eapa.​@@wimalnakandala7513
@himaledirimuni7484
@himaledirimuni7484 Ай бұрын
Thoge ammata hikuweth ranilda...
@chandraparussalla42
@chandraparussalla42 4 ай бұрын
King, s palace
@travelchannel2205
@travelchannel2205 Жыл бұрын
😇
@selvavinayaham9674
@selvavinayaham9674 Жыл бұрын
Wonderful! Most of places couldn't find in Tamil KZbins
@champikafernando7170
@champikafernando7170 5 ай бұрын
Delf dupath nagadepe 🙏🙏
@nadeepatiya4831
@nadeepatiya4831 3 ай бұрын
Nagadeepe යද්දී බෝට්ටු ගන්න තියනවද එහෙ ගියාම ඕනේ taram
@sajithranjan6238
@sajithranjan6238 22 күн бұрын
බෝට්ටු ඕනතරම් ගන්ඩනම් නැ 😂 බොට්ටුක් එනකම් බලන් ඉන්ඩ ⁣ වෙන වෙලාවලුත් එනවා අපි යද්දිනම් බොට්ටුක් ඇවිත් තිබුනා පොල් පටවලා වගෙ ගියා 😅 එද්දි ටික වෙලාවක් ඉන්ඩ උනා
@nadeepatiya4831
@nadeepatiya4831 22 күн бұрын
@@sajithranjan6238 ane thnks. Apii giyaa. Gihin awa.. Boat ekak book karala giya godak hodai e kattiya.. One kenk innawanam kiynna mata nagarathnam boat service.. Cntact demmam
@sajithranjan6238
@sajithranjan6238 22 күн бұрын
@@nadeepatiya4831 එහෙමද එහෙනම් මොන එහෙකටද අහන්නෙ 😂
@sajithranjan6238
@sajithranjan6238 22 күн бұрын
@@nadeepatiya4831 බොට්ටුකාරයාගෙ ගෙදර එක්කන් ගියෙ නැද්ද ඔයාව🤣🤣🤣🤣
@nadeepatiya4831
@nadeepatiya4831 21 күн бұрын
@@sajithranjan6238 yanna kain ban ahuwe.. Appoooo ubala cheeth wage ban
@rasikalakmini2089
@rasikalakmini2089 2 ай бұрын
ඉන්දියාවට ගියා වගෙම තමයි යාපනය මන්නාරම වැනි නගරවලට ගියාම
@lalithherath2311
@lalithherath2311 7 ай бұрын
👍💪❤🇱🇰🇮🇪
@gayanrathnaweera1479
@gayanrathnaweera1479 3 ай бұрын
🥺🥺🥺
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
යාපනය පිලිමවන්දනාවෙන් පිරිච්ච යක්ෂ වැදුම් පිදුම් සහිත ශාපලත් ප්‍රදෙෂයකි
@thusharaedirisooriya2837
@thusharaedirisooriya2837 Жыл бұрын
yapanayata wahanayakin gihin balanawa nam mae okkoma balanna dawas kiyak yanawada?
@user-mu5vw6ie5p
@user-mu5vw6ie5p 5 ай бұрын
Puluwannam apita rata 60denekuta wage uya gena kala bila athal ekak ganna puluwan than tikath dannako oya tika balanna yaddi apita rata nidahase inna puluwan than tikak eka watinawa godak plzzz
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
නිලාවරයි, නාගදීපය ( නාගපුසනි) කීරිමලෙයි, නල්ලූර්, යක්ෂ බලප්‍රදෙශයයි
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 4 ай бұрын
ස්තුතියි . දවස් කියක් ඔනිද ? නවතින තැන් මොනවාද්
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 7 ай бұрын
Srilanka wor pro srilanka singalam leaders 99 : thamilan leaders pro 10 : now new srilanka all peoples happy life all same people s please please people s gods
@SanjeeewaKumara
@SanjeeewaKumara 3 ай бұрын
Nagadeepa= nayanathiw❤
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
පුස්තකාලය ගිනි තිබ්බේ ගාමිනි දිසානායක මහතා
@thammitaupali7174
@thammitaupali7174 26 күн бұрын
යාපනය සංචාරයක සංවිධානය ක් මටත් කියන්න.
@faisardeenmohamed5134
@faisardeenmohamed5134 Ай бұрын
මෙහි යාපනයේ කෞතුකාරය හා අටවන සියවසේ නයිනාර් යන මුස්ලීම් අයකුගේ මූලිකත්වයෙන් නාගදීපයේ ඉදිකර ඇති මුස්ලිම් පල්ලිය,නගරයේ තිබොන නාගවිහාරය,කොලම්තුරයේ ඇති කතෝලික දේවස්ථානය පිළිබඳව සදහන් නොවීම අඩුවක් කියල හිතෙනවා.
@hashansiriwardana7267
@hashansiriwardana7267 Жыл бұрын
Location වල සිංහල නමත් එක්ක English නමත් දැම්මා නම් වටිනවා. සමහර ඒවා Google map search කරද්දී හොයන්න අමාරුයි.
@premamenike5675
@premamenike5675 9 ай бұрын
B
@premamenike5675
@premamenike5675 9 ай бұрын
Hhhhhhhhhhhhhvhh
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
ඩෙල්ප් දූපතේ නිවාස 30 සාරාපිටිය නම් ස්ථානයේ ජා නි.සං අ. මගින් තනා ඇත
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
මිහිදු ස්ථවිරයන් හට කලින්( බුදුදහම) බුදුරජාණන් ශ්‍රිලංකාවට වැඩමකර තිබෙ
@RmKumarasiri
@RmKumarasiri 3 ай бұрын
❤❤❤😂😂😂
@nickyjohn5945
@nickyjohn5945 2 ай бұрын
Danna kenk kyndako .. submarine yard ekata den yanda denwda?
@Kaveeshanimsara9830
@Kaveeshanimsara9830 6 ай бұрын
ඉන්දියාවට ගියා වගේ තමා
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
නලිලර් යක්ෂ අධිපති ගේ බලප්‍රදේශය
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 7 ай бұрын
All peoples same no wor please my contry srilanka only two male singalam and thamilan and English no more other s
@thilakararathna4642
@thilakararathna4642 8 ай бұрын
වැඩේ හොඳට කරල නයිනතිව් 2කයි එතකොට 27යි
@thammitaupali7174
@thammitaupali7174 26 күн бұрын
සංගීතය නම් ඕනෑම නෑ.
@krishansameera7894
@krishansameera7894 11 ай бұрын
⁣හොදයි වැඩ සටහන..
@jagathwarnakaranathunga4518
@jagathwarnakaranathunga4518 10 ай бұрын
හෙල ඉතිහාසයේ පලමු තැන නාගදිපය...එය ගැන කියන්න දන්නේ නැද්ද...අනේද කියන්නේ
@ivanweearatne2123
@ivanweearatne2123 Жыл бұрын
😂you have forgot mantion about sinhala uwarjuwna sapumal kumaraya gana.nalur kovla tula ema nama kiya sosthara kiyanava please not that
@JagathSenanayake-z7z
@JagathSenanayake-z7z Ай бұрын
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 Жыл бұрын
@chathurasada2110
@chathurasada2110 Жыл бұрын
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 944 М.
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
36:18
Travel With Wife
Рет қаралды 813 М.
අපි යාපනේ යමුද? Our Family Trip to Jaffna| Grape Farm|15 Attractions| Hotels | Food Review| Beaches
24:58
UmiBabyFood Blog - බබාට කෑම හදමු
Рет қаралды 127 М.