KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Simon Ayye - සයිමන් අයියේ | Amisha Minol💥Hiru Star Season 3 |Super 30 round | Part 03🔥
9:58
හිනා වෙන්න එපා ව්පතක් වෙලා තියෙන්නේ | Ven.Kagama Sirinanda Thero
16:10
Don’t Choose The Wrong Box 😱
00:41
How Many Balloons To Make A Store Fly?
00:22
Do you love Blackpink?🖤🩷
00:23
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
Рет қаралды 2,073,653
Facebook
Twitter
Жүктеу
1
Жазылу 760 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 2 000
@AmishaMinol
2 жыл бұрын
HIRUSTAR වේදිකාවට පය තිබ්බ දවසේ ඉඳල මාත් එක්ක මේ ගමන යන්න මට යෝධ හයියක් වුනේ ඔයාල🦾.. ඉතිං මුලින්ම ඒ ආදරයට ගොඩක් ස්තුතියි 💐🙏 ඒ වගේම අවසන් සුපිරි 36 දෙනා දක්වා මාව ඉදිරියට රැගෙන ආවෙ ඔයාල, ඒ ආදරය ආශිර්වාදය නිසාම මෙවරත් 94%😍 ඉහලම ප්‍රතිශතයක් එක්කම තරඟයේ ඉදිරියට මාව රැගෙන යන්න සහය දුන්න සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. වෙනස්ම ඉදිරිපත් කිරීමකින් මීලඟ වටයේදි මුනගැහෙනතුරු සියලු දෙනාටම බුදුසරණයි ජයවේවා 🙏🏻😇😍 Amisha Minol 💙🖤
@deshanvithanage6221
2 жыл бұрын
❤️❤️
@nimeshaperera7814
2 жыл бұрын
All de best malli❤
@arunibhagya4431
2 жыл бұрын
අනිවාර්යයෙන්ම win karann ona oyai mlli❤️❤️
@herahdharmasena8491
2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලී.😍😍 අපේ හිරු ස්ටාර් ඔයා තමයි ⭐⭐⭐
@herahdharmasena8491
2 жыл бұрын
අපේ ගැම්ම ඔයා 💪💪
@priyanthahadapangoda2958
2 жыл бұрын
අමීශගෙ අම්මගෙ තිබුන ඒ ලස්සන හිනාව ඔයාල දැක්කද කිසිම ලොකුකමක් නැති පැරදුනත් දුක් වෙන් නැති දින්නත් ලොකු කම් නැති ඒ අහින්සක හිනාව.ආදරෙයි ගොඩක් කොල්ලෝ
@user-gk2zb8fb8v
2 жыл бұрын
අහසතරම් ගංගාවක් වගේ
@sonalkss6973
2 жыл бұрын
Ammage adare...
@lahirumadushanka2877
2 жыл бұрын
Anee ow amma harima seriyawanthai lassana munak...
@dilshanamindha2518
2 жыл бұрын
ආඩම්බර විදිහට ඉන්නෙ ..මං ඒ හිනාවට ආස නෑ අමීශගෙ තියෙන අවංක හිනාව අම්මගෙන් දකින්න බලාපොරොත්තු වෙනවා
@suranganichathurani123
Жыл бұрын
Ou e de math dakka
@චාමා-ද6ජ
2 жыл бұрын
වතුරට පාටක් නෑ, රසයක් නෑ, හැඩයක් නෑ..ඒ උනාට වතුර එපා වෙන්නෑ. ඒ වගේම තමයි අමීෂගෙ අනන්යතාවත්. කවදාවත් එපා වෙන්නෑ ! 💓
@nisalnethsara1874
Жыл бұрын
අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ
@pivumianuradha9158
Жыл бұрын
Amisha malli oya dinnata passeth oya kiyapu sindu tika serama ahanawa ayeth
@kavishavimukthi
Жыл бұрын
@@pivumianuradha9158 aniwa😘
@maheseranga5923
2 жыл бұрын
පට්ට ටැලන්ට් කොල්ලෙක් ඊයේ වෝට් කරන්න බැරි උනත් 94 ගත්තා , අනිවාර්යයෙන් හිරු ස්ටාර් අමීෂ , මල්ලී ඔබට ජය ඒ හඩට වරදක් කියන්න තැනක් ඉතිරි නොකර හැම ගායනයක්ම කරන්නේ , බුදුසරණයි පරිස්සමෙන් ඉදිරියට යන්න ,
@krishanpiyumalmahakumara1216
2 жыл бұрын
අමීෂ සුපිරිම වැඩ්ඩෙක්... 👌👌 බටනලා පාට් එක නම් සුපිරි... මෙන්න වැඩ්ඩො❤❤❤😘😘😘 අවසාන 04 අනිවාර්යෙන්ම සිටිය යුතු තරග කරැවෙක්...🙏🙏 Talent Boy..කටහඩ භාවනාවක්.....
@Chey_b7z
2 жыл бұрын
මිනෝල් කියන්නෙ ඇත්තටම flute play කරන්න මාරම දක්ශයෙක්.2019 සංගීත තරග් වලදි එදා තාගය තිබුනෙ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ.එක පාරට සුනිල් එදිරිසිංහයන්ගෙ සින්දුවක් flute එකෙන් play කරනව ඇහෙනව.මායි මගෙ යාලුවයි මේ කවුද කියල මාර ලස්සනයිනෙ කියල ගිහින් බලනකොට මෙයා.එදා ඒ සද්දෙට හොයාගෙන ගියේ.ඒ තරම් මෙයාගෙ බටනලා වාදනය මිහිරියි
@Ruwan952
2 жыл бұрын
❤️
@hansimahel5136
2 жыл бұрын
aththatama e flute eka ahaddi apith school tharaga giya ewa mathak una,,,hrimA LASSANAI
@tharushikaushalya8160
2 жыл бұрын
❤️🥺💥
@praveen_brother
2 жыл бұрын
අවසානෙට ply කරපු song එක දානවද..
@vishaka1105
Жыл бұрын
❤❤❤❤❤
@buddhikachamaraBC
2 жыл бұрын
කොල්ලෙක්ට ආදරණීය කට හඩක් පිහිටන්නෙ බොහොම කලාතුරකින්. වාසනාවන්❤️❤️❤️
@අරගලසමන්
2 жыл бұрын
වැඩ්ඩොත් දැක්කා ඒත් මේනම් සුපිරිම එකෙක් ඒ කටහඩ භාවනාවක් ඊටත් එහා ගිය බටනලා වාදනය කනට මී වෑහෙන හිත සුවපත් වෙන තාලයක්...උනත් නැතත් සුදුසුම හිරු 👑 උරුමකරු ...🔥
@dinukadinhars7236
2 жыл бұрын
Ape konda kurullo harima ලස්සනයි oyage gayanayay wadanayay dekama👍👍👍👍👍👍💪🥰
@duleekalakshani3874
2 жыл бұрын
A flute parts වලට ඇඟේ mail කෙලින් වෙනවා අප්පා.. Song එකේ dewani part එක හරිම ලස්සනයි ♥️ ..අන්තිම flute part එකට පිස්සු හැදෙනව😊.. Budusaranai මල්ලී
@chamilashanthi2128
2 жыл бұрын
මගේ ආසම සිංදුවක් දේදුනනේ පාට පාටින්..😚😍 වැඩක් නෑ කියල අමීෂ අයියේ මහාචාර්යතුමාට පස්සෙ ඇහුන සුපිරිම ගායනය..🤝❤️ ප්‍රනීත් අබේසුන්දර සර්ටත් ස්තුතියි මේ ගීතය ලියුවාට..🙏 ජය වේවා ඹබට සහ ක්‍රිකට් team එකට..!!!🇱🇰🇱🇰❤️
@gamingniluwa609
2 жыл бұрын
හිරු ස්ටාර් අමීශ විතරයී... ඉර හද වගේ.. විශ්වාසයී සුබ පැතුම් සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️
@sanduntharaka2378
2 жыл бұрын
Good luck 👍
@bhagyapremasiri9610
2 жыл бұрын
Exactly agreed! You are the heart touching singer in this to me! No more words, Really amaizing n fantastic! Keep it up n Go ahead Amisha Aiyh! ❤️✨️
@lakmalmax9127
2 жыл бұрын
Aniwa
@priyanthakumara2070
2 жыл бұрын
අනිවාරයෙන් ❤️❤️❤️🔥🔥🔥
@pavithrapathirana5621
2 жыл бұрын
Amiisha ගේ හැම ගායනයකින්ම පස්සේ මේක හොයලා අරන් බලන්නේ මම විතරද???😊❤😊❤
@chamaramadushanka4157
Жыл бұрын
ඇයි මං 🙂🙂🙂
@sandeepranathisara8009
Жыл бұрын
Me too 💯💯💯💯
@wageeshawijesinghe4301
Жыл бұрын
Mama
@dineshithaksila
Жыл бұрын
🥰🥰
@pavithrapathirana5621
Жыл бұрын
@@chamaramadushanka4157 ❤️
@ssfashion7399
2 жыл бұрын
හොද අනාගතයක් තියෙන වාසනාවන්ත පුතෙක්,,පරිස්සමින් හැමදේම හොදින් කරගන්න,,ඔයාට බුදු සරණයි පුතේ,,❤️❤️❤️❤️
@dinithisugandhaya5362
2 жыл бұрын
අමීශ අයියාගේ අම්මාගේ ආඩම්බර හිනාව අනේ ඉතිම්❤️😍🤗
@indikarathnayaka2141
2 жыл бұрын
ඔබේ මෙවර ගීතය අහන්න බල බලා හිටිය කෙනෙක් මම. කියන්න වචන නෑ පුතා. ගායනය වාදනය ඉතාම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. සුභ පැතුම් පුතා. ජයවේවා!
@sujeewalakmali917
2 жыл бұрын
Mamath
@kasunchathuranga5706
2 жыл бұрын
Mamath
@ishanimalsha2850
2 жыл бұрын
එ බටනලා පාට් එකනම් සුපිරි..🤟🤟👌ගායනාවයි වාදනයයි එකට අැත්තටම අමීෂ වැඩ්ඩෙක් 🤩😍
@hirunitaneesha5670
2 жыл бұрын
හිරුස්‍ටාර් සැබෑම දක්ශයා ගායනය වාදනය සෑම අතින්ම.. වැඩි ආටෝප වල් පල් නැති සරල නිහතමනි චරිතයක්❤🎉
@pardeeppardeep2618
2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@kalanichathurya6719
2 жыл бұрын
අම්බෝ පට්ට ලස්සනයි වාදනත් පට්ටම ගතී.. ඇත්තටම භාවනවක්💜💜
@dilmitharushika537
2 жыл бұрын
ඔක්කොමර්හ් හරි අමීශගෙ අම්මගෙ හිනාව හරි ලස්සනයි ❤️🥰
@lahirumihiran1406
2 жыл бұрын
පිං පාට එ අම්මා ගේ
@menakasamarasinghe8021
2 жыл бұрын
බලාගෙන හිටියේ..මේදවස එනකල් බටනළා වාදනය ගීතය තවත් රසවත්කළා.....මල්ලී....
@MaheshMadusanka89
2 жыл бұрын
බටනලාවෙන් ගහපු සිංදුව මොකද්ද.....වාදනය මතක තිබ්බට සිංදුව මතකෙට එන්නේ නැහ....
@anu1015
2 жыл бұрын
අමීෂගේ මන් අහපු ලස්සනම song එක....ඔයා hiru starma wei ❤️....මේ සින්දුවට ඔයාගෙ කටහඩ මරු ...දහපාරකට වැඩිය ඇහුවා
@yakwithnishantha6521
2 жыл бұрын
මට ඉන්දියාවේ පවන්දීප් රාජන්ව මතක් වුනා ..සුපිරිම දක්ෂයෙක් ඔබ අමීෂ මල්ලි..ජයවේවා ඉදිරියටම යමු...
@nuwanthikadharmasena1023
2 жыл бұрын
අමීශ මල්ලී තමයි හිරු ස්ටාර් වෙන්න ඕනී....කටහඩ බාවනාවක්...කොහේ හිටියත් හඩ ඇහුන ගමන් දුවලා එනවා...හරිම නිහතමානී පුදුම සිරියාවන්ත කමක් තියන දරැවෙක්....සුබ අනාගතයක් ඔබට.....තෙරැවන් සරණයි !!!
@SayuriNimshara
2 жыл бұрын
හදවතින්ම සුභ පැතුම් අමිෂ අයියේ ගායනය , වාදනය හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ❤️❤️❤️❤️ බුදුසරණයි! ඔයාට ❤️❤️❤️❤️
@gayanthushara6232
2 жыл бұрын
Lassana katahada
@gayanthushara6232
2 жыл бұрын
Aniwaryenma hirusta meya tama
@චාමා-ද6ජ
2 жыл бұрын
💚🙏
@chamodya3331
2 жыл бұрын
Amisha kage team ekada
@chamindajagath2442
2 жыл бұрын
Ha nangi
@kumaarkumaar8041
2 жыл бұрын
අමිෂ හරිම සතුටුයි ගොඩක් ආදරෙයි අපෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹 අමිෂ කුවේට් අපි ගොඩක් සතුටින් ඇහුවේ ඔයාගේ ලස්සන සින්දුව 🌹🌹🌹🌹 ආදරෙයි පුතේ ඉදිරියට යන්න අපෙන් සුභ පැතුම් ❤❤❤❤
@tharuabeywickrama7135
2 жыл бұрын
ඒක ❤️ අදිමාත්‍රා පෙති...සුභ පැතුම් හදවතින්ම 🥰
@indragechandrakanthi292
2 жыл бұрын
මෙවර super star වන අමිෂ පුතාට අපේ සුබ පැතුම් & ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය පතමු
@hasininethmini6754
2 жыл бұрын
අපේ තාත්තා එකම සිංදු ව දහ පාරක් විතර අහනවා. ඔයාගේ සින්දු නම් මරු හිරු ස්ටාර් කිරුළ ලැබෙන්නේ ඔයාට😀 💪
@pradeeparanasinghe6067
2 жыл бұрын
ඔයා හැම අතින්ම ගොඩාරියක් දක්ෂ කෙනෙක් මල්ලියෝ ❤️😍 ඔයාට මුලු ලෝකයක් මෝහනය වෙල ඉන්නේ 🔥 සතුටුයි ගොඩාරියක් අද නම්🌹🌹🎤🌈
@trendinggloblebeauty
2 жыл бұрын
wow.. අමීෂ මාරම ලස්සනයි ඔයාගෙ වොයිස් එක.. ආදරෙයි.. හිරු ස්ටාර් වෙන්න වාසනාව ලැබේවා..🙏🙏🙏❤️❤️❤️
@nalakanawarathna444
2 жыл бұрын
මේ වාගේ කටහඩයි අපිට දායාද කල දේමාපියන්ට දිර්ගායුස පර්තනා කරමු...
@minolinishshanka4195
2 жыл бұрын
Ow a ammage mune tiyana adambare puthu gena
@nalakanawarathna444
2 жыл бұрын
@@minolinishshanka4195 අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඔනිනේ අම්මා කෙනෙකුට දරුවෝ තරම් වටින වස්තුවක් වෙන නැ.
@sunethrapriyangani8495
2 жыл бұрын
අමීෂ ඔයා හොදටම කියනවා.ඔයාට සුභම සුභ පැතුම්
@nalakanawarathna444
2 жыл бұрын
@@sunethrapriyangani8495 අනිවාර්යයෙන්ම අමීසගේ සිංදු අහන්න ඔනි බාවනාවක් වාගේ පිස්සු හැදෙනවා .. මම නම් දැනට 10 විතර මේ සිංදුව අහනවා...
@dudis2476
2 жыл бұрын
දේදුන්නේ පාට පාටින් සිංදුව අහපු එක දවසකවත් මෙච්චර රහට අහලා නෑ සුබපැතුම් මල්ලි.❤❤
@sampathasanka7854
Жыл бұрын
Thoge kan sudda kara ganin pakayo
@erandasrimal569
2 жыл бұрын
හොදම coment ,,ඔක්කොම තියද්දි ආයෙ කියන්න දෙයක් නෑ කියලා හිතෙනවා..ඒක නම් භාවනාවක් ..💓
@asankaprasad543
2 жыл бұрын
සුබම සුබ පැතුම් කොල්ලෝ...උඹ මහා පින්කාරයෙක්...😍😍😍😍😍
@chamarikatagoda4197
2 жыл бұрын
සුබ පැතුම් අමීශ මිනෝල් පුතා 👏♥️ තරගයේ ජයග්‍රහණය කරා යාමට ශක්තිය ලැබේවා ඔයාට , සුබ අනාගතයක් , තෙරුවන් සරනයි !
@nadeeshananayakkare6851
2 жыл бұрын
අද හොදටම කරා අමීශ මිනෝල් ☺️ ඔයාගේ සංගීත ගමන සාර්ථක වෙන්න කියලා මං සුභ පතනවා 🙏
@amaliaththanayaka2961
2 жыл бұрын
Me para hiru star amisha aiye oya thama api hamoma vote karanne oyata good luck aiye issarahatama yanna
@nethu1692
Жыл бұрын
අමීශ අයියා හිරු ස්ටාර් උනාට පස්සෙ බලන අය ලයික් එකක් දාගෙන යන්න
@pradeeparanasinghe6067
2 жыл бұрын
අපේ ක්‍රිෂ්ණා බබා ජයවේවා මල්ලියෝ ❤️😍
@siduvlogs3740
2 жыл бұрын
අපේ තරුව...අද නම් සජීවී බටනලා වාදනය නම් සුපිරි පරි ආ💗මේ පාර හිරු ස්ටාර් අමීෂ මිනෝල් කියලා හිතන්නේ මම විතරද? ජය වේවා සහෝදරයා 👊
@sasithlakshan9938
2 жыл бұрын
Oww ❤️
@priyankaanura4925
2 жыл бұрын
Amisha thamai me para hiru star budusaranai ❤️
@indikadarshani7306
2 жыл бұрын
Oww ape hirstar amisha aiya thamaii jaya wewa
@krishanpiyumalmahakumara1216
2 жыл бұрын
ඉක්මනට 1M ගහමු... trending යවමු.. එකෙන්ම..🔥🔥🎤🎤
@anushasandamali2768
2 жыл бұрын
Aniwwaaa
@nawanjana_wijesinghe7844
2 жыл бұрын
පට්ට අමීශ අයියේ සින්දුව...😍🔥 flute වාදනයත් සුපිරි..😘 අපේ ක්‍රිෂ්ණා...😍❤️🔥
@sachinifernando6179
2 жыл бұрын
නිරෝෂාට කඳුළු ආවා වගේ බලන් ඉන්න අපිටත් කඳුළු ආවා. ඔබ සැබෑම දක්ෂයෙක් .
@lahirumihiran1406
2 жыл бұрын
එකෙන්ම
@Kumari-br8nv
2 жыл бұрын
සත්තකින්ම
@prabathpalagasinghe7993
2 жыл бұрын
හරියට හරි
@tharushilakshani4546
2 жыл бұрын
අනේ ඒ හිනාව.... පිස්සුවක්... අනේ🥰🥰🥰 හරිම ලස්සනයි 🥰🥰🥰 🤩🤩😎😎😎😎😎 congratulations අයියේ🥰🥰🥰🥰🥰
@sudjewanilmini9678
2 жыл бұрын
🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🇴🇲🇱🇰😘♥️😘
@chandralatharajapaksha4310
2 жыл бұрын
😎
@renuka6686
2 жыл бұрын
සුබම සුබ පැතුම් අමීශ අයියේ සුපිරිම සුපිරි ගායනයක් හා වාදනය සුපිරි💖💖💖💖💖💖💕💕💕💕💓💓💓💓💓💓💛💛💛💛💙💙💙💙💜💜💜💜💗💗💗💗💗💗❤❤❤💚💚💚❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝⭐⭐⭐🚥⭐⭐⭐⭐⭐⭐⭐
@anushashayamali5186
2 жыл бұрын
සුපිරි කටහඬක් හිරැ ස්ටාර් අමීශමිනෝල් විතරමයි❤️✊ 😍😍
@tharindumaduranga4546
2 жыл бұрын
ඔයා තමා හිරු ස්ටාර් මල්ලී
@karalahingamonika5016
2 жыл бұрын
Hoda daksayak b.s.d.p..oyata lassanaii awagima godak issarahata yanna පුතා ඉදිරියට yanna
@ashi1221
2 жыл бұрын
ගායනා කරන හැම ගීතයක්ම Trending වෙන්නේ අමීෂ අයියාගේ විතරයි..ඔයා දැනටමත් ජනතාවගේ තරුව ♥️ වෙලා ඉවරයි... හිරු ස්ටාර් අමීෂ මිනෝල් තමයි..
@priyalperera3477
2 жыл бұрын
සුබ පැතුම් අමීශ මිනෝල් පුතා . # 3 Times I Listen .. But Not Enough .. Good Luck and God Bless you Puthay .. 👏♥ තරගයේ ජයග්‍රහණය කරා යාමට ශක්තිය ලැබේවා ඔයාට , සුබ අනාගතයක් , තෙරුවන් සරනයි !!!
@chaamidissanayaka2175
2 жыл бұрын
මේ නම් සැබෑම දක්ෂයෙක් .. මේ වගේ දක්ෂයො තමා රටට ඕන .. අසාධාරණයක් නම් වෙන්න එපා අමීෂ අයියට හැමදාම මේ දක්ෂයා එක්කම ඉන්න යාලුවනෙ . ❤️❤️❤️ඒ flute part එක බාවනාවක් වගේ .. good luck ...congratulations අමීෂ අයියා .. ජයෙන් ජය ඔබට
@devikananayakkara4147
2 жыл бұрын
සුභ පැතුම් අමීශ ඔයාගේ සංගීත ජීවිතයේ ඉදිරියෙන් ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න ඕන😍
@menakasamarasinghe8021
2 жыл бұрын
මම හිතුවා වගේම බටනළා ව ඔයාට ආශිර්වාදය ක් වුණා .නිහතමානීව ඉදිරියට ම යන්න.. බුදු සරණ යි!
@wijeyasmagoda6703
2 жыл бұрын
Good luck Ameesha ❤️❤️😘😘.....Tawath ඉස්සරහට ynna labenna onii 😍❤️❤️
@ශානිගෙකතාවිමන
2 жыл бұрын
අමීෂ කියන්නේ භාවනාවක් ...වොයිස් එක අහන් ඉද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා ..❤️❤️
@indikadarshani7306
2 жыл бұрын
Hmm
@ශානිගෙකතාවිමන
2 жыл бұрын
@@indikadarshani7306 ❤️
@තාරු-හ9ත
2 жыл бұрын
අමීෂ අද තමයි මම ඔයාගෙ ලස්සනම ගායනාවක් ඇහුවේ.... මාරම ලස්සනයි සුභ පැතුම්.. මේ වගේ ඔයාට ගැලපෙන හොඳ නිර්මාණ තෝරා ගෙන ගායනා කරන්න 😍
@vismi126
2 жыл бұрын
අමීෂ දිනලා ඉවරයි ඔබට සුභ පැතුම් ❤️❤️
@dinithinethsarani5836
Жыл бұрын
අමීෂ අයියා හින්දි ගීතය මාරම ලස්සනට වාදනය කලා. 🤩🤩🤩🤩🤩🤩 ඒක අහගෙන ඉන්න හරි ආසයි.🤗🤗🤗🤗.....
@sandamalijayasundara232
2 жыл бұрын
හරිම ලස්සනයි ,මල්ලි,මම hirustar බලන්නෙ අමීශ මිනෝල් කියන දවසට විතරයි,අනිවාර්යයෙන්ම hirustar අමීශ
@niroshafernando8888
2 жыл бұрын
ආයෙත් අමීෂ කියනකන් බලන් ඉන්න ඕනා නේද කියලා හිතුනු මම 😶 ඒ කටහඬ නම් ඇත්තටම භාවනාවක්💖🙏💛
@gihansamitha9722
2 жыл бұрын
අමීෂ අයියගෙ කටහඩ නම් සුපිරි....🥰ආදරෙයි අයියා ❤️
@lakshanidilhara2167
2 жыл бұрын
අමීෂ මල්ලි ඔයා නම් සුපිරි. කෑගල්ලේ අපටත් ශාන්ත මරියාවටත් ආඩම්බරයක්..... බටනලාව ගහනකොට ශිහාන් සර් ගෙයි,නිරෝෂා මිස්ගෙයි ඇස් වල කදුළු... ඒ හදවතේ ආදරේට..
@thanujagamage4149
2 жыл бұрын
අමිෂගෙ කට හඩ හරිම ලස්සනයි.අමිෂ ගායනා කරන රත්තරන් පෙමිපුරානෙ ගිතය හරිම ලස්සනයි.ඔයාට හිරුස්ටා වෙන්න වරම් ලැබේවා .
@namalprasanna2255
2 жыл бұрын
ඔයා පින්වත් පුතෙක් මල්ලියෝ.දැක්කත් හිත පිරෙනවා.hiru star වේවා!!!දළදා සමිදු පිහිටයි. ඇස් වහක් නම් වදින්න එපා.මේ පින් kadata
@namalprasanna2255
Жыл бұрын
මං කිවු දේ සැබෑ උනා.ඔයා hiru star උනා.ගොඩක් ආදරෙයි ගොඩාක් සතුටුයි
@dumindavlog
2 жыл бұрын
තුන් කල් දකිනා.....බැල්මෙන් රඳනා......සිංදුවේ ලස්සනම තැන....❤❤❤
@shanihettiarachchi6551
2 жыл бұрын
මල්ලියා❤️❤️ ඇත්තටම ෆට්ට ආඩම්බරයි ගමෙ කොල්ලෙක් වීම ගැන..තර්කයක් නෑ මේ පාර Hiru star එකෙන්ම අපෙ එකා🙏❤️
@jeewahettiarachchi2603
2 жыл бұрын
ජනතාව ඔබ සමගයි අමල් සර් නිරෝෂා මිස් ෂෙහාන් සර් ඉදිරිපිට ඉතාමත් නිවැරැදි වෙන්න පුතු ඔයාට ජය නියතයි ජයවේවා ❤️❤️❤️❤️
@pabasaranethmina7623
2 жыл бұрын
ස්ටේජ් එකේ පඩ සෝ දාදා නටන්නැතුව ගානට වැඩේ කරලා යනවා චාම්වට..පහරක් තමා 😍😍
@ishanrajapaksha6137
2 жыл бұрын
හිරු ස්ටාර් උනත් නැතත් උබ දිනලා ඉවරයි ❤️ ඉදිරි ගමන සාර්ථක වේවා!
@Suddi474
2 жыл бұрын
අමිශ අයියා...ගොඩක් ලස්සනයි ඒ ගායනය වාදනය දෙකම...ඔයා නම් ඇත්තටම දක්ෂයෙක් 🥰🥺❤️ ගොඩක් ආදරෙයි බුදු සරණයි...සුභ පැතුම් ❤️❤️❤️
@kawindusamarakoankawindusa8601
2 жыл бұрын
හරි ම ලස්සනයි මල්ලි සුබ පතනවා
@priyankaanura4925
2 жыл бұрын
❤️🙏❤️🙏
@nurulmundhaha8378
2 жыл бұрын
අමීශ සින්දු කියනකල් ආසාවෙන් බලන් හිටියෙ ලස්සන කටහඬ ක් ඔයාට ඉදිරියටම යන්න ලැබේවා !
@malshani8185
2 жыл бұрын
මාරම ලස්සනයි අමීශ අයියේ.....😍❤️ හදවතේ ගායකයා...❤️🤗 flute එකනම් මරු අයියේ....😍😍 ජය වේවා අයියේ........❤️🙏😘 ඉදිරියටම යන්න ලැබේවා....❤️🙏😘
@sandunlakruwan4546
2 жыл бұрын
👍👍👍👍👍💐
@seuminirajapaksha3516
2 жыл бұрын
පුතේ ජය වෙිවා
@susanthikumaridesilva8083
2 жыл бұрын
Obai hiru star good luck
@sampathrathnayaka5323
2 жыл бұрын
හදවතේ ගායකයලු 😂😂😂...හා
@arunasenanayaka1247
2 жыл бұрын
Niyamai මල්ලි ලස්සනයි ban sinduwa 😍😘puluwanam දමිත් aiyage( යාපනය පුස්තකාලයta ) e sinduwa kiynawada 😍🤗
@nandanadeshapriyavlog3936
2 жыл бұрын
කෑගල්ලේ සුන්දර දක්ශයා ජයවේවා මල්ලි එකෙන්ම ජයවේවා ❤👊🎶🎶🎶🎶🎶🎶👊👊👊👊👊🎙️
@mihiracr1129
2 жыл бұрын
ගායනය සුපිරි 👍🎼🎵🎶 බටනලා වාදනය අති විශිෂ්ඨයි 👍🔥 පුතේ ඔයාට ජයෙන් ජයම වේවා !
@indikasandaruwan7060
2 жыл бұрын
අමීශ ඔයා නම් නියමයි පුතේ තෙරුවන්ගෙ අනන්ත ගුණ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏 ඔබට ඔතන අහිමි උනත් තැනක් ගන්න ජනතාව ඔබව ගෙන යනවා මේ මගේ පැතුම සත්තයි ඉහලටම තෙරුවන් සරණයි ❤️❤️🙏
@kithmalakshmi541
2 жыл бұрын
අමීෂ අයියා ගොඩක් ආදරේ කරන චරිතයක් ඇත්තටම ගායනය වගේම වාදනයත් මාරම ලස්සනයි අයියා 🥺😍❤️ ඔයාට ඉදිරියටම යන්න පුළුවන් ඒ ශක්තිය ඔයාට තියෙනවා 😍❤️ සුබ පැතුම් අයියා බුදු සරණයි ❤️🙏🙏
@darshanaalawattada8572
2 жыл бұрын
ඒ කට හඬ භාවනාවක් 💯❤️❤️ බුදුසරණයි මිනොල්
@kelumkelum4692
2 жыл бұрын
දේශයේ කලාවේ සුවිශේෂී අනන්‍යතාවක් හිමි ඔබ රටට,අපට සම්පතක්.රටේ කලා ක්ශේස්ත්‍රයට වැඩදායි කලාකරුවෙක් වන්න.ඔබට ජය...!!!!💪💪
@musick5727
2 жыл бұрын
This is great. අමීශ තව තවත් හොදට ගායනය දියුණු කරගන්න ලැබේවා. 💓
@krishanthipathmaseeli7083
2 жыл бұрын
,මම බලාපොරොත්තු උන ගාන හරියටම ඔබ ගත්තා ජයෙන් ජයටමවේවා බුදු සරණයි පුතේ
@fakexdula8145
2 жыл бұрын
මන් දැකපු සුපිරිම ගායකයෙක්....☺
@shehanimalshika4313
2 жыл бұрын
සුබ පැතුම් අයියෙ 🥰🥰🥰 සෞන්දර්ය නේද ඔයා.ඕක ඇතුළෙ ඉන්නෙ ඉතින් ආයෙ සුපිරි ම පොරක් තමා 💯🙏💐
@dhanushkimadushika5143
2 жыл бұрын
Athi wishishta gaayanayak.Kochchara ahuwath epawenne ne e tharam lassanai katahada harima lassanai.. me sinduwa thamai oya kiyapu lassanama sinduwa. Jayawewa 💯💯👌🎶🎻🔥👍
@s.p.lakshan5025
2 жыл бұрын
අමීශ අය්යෙ flute part එකනම් පට්ට. හරිම ලස්සනයි. ඔයා තමයි hiru star. ඔයා කොහොමහරි ෆයිනල් එන්න ඕන. අපි ගේනවා අනිවාර්යෙන්ම. ❤❤❤🎉️✨️❤
@tharucollection1586
2 жыл бұрын
අමු අඹේ... බුලට් ට්‍රේන්...ඒක පට්ට..හිරු ස්ටාර් අමීශ මිනෝල්❤❤❤❤❤
@siyanisiyani1210
2 жыл бұрын
අමීෂ පුතා ලස්සනට සිංදුව කිව්වා. අපි ඔයා කියනකම් තමා බලාගෙන හිටියේ. අපි ගාල්ලේ. ඔයා තමා හිරැස්ටාර්. බුදු සරනයි.
@ranikp8677
2 жыл бұрын
අමීශත් ලස්සනයි , කටහඬත් ලස්සනයි ,කොන්ඩෙත් ලස්සනයි,සින්දුවත් ලස්සනයි..ඒකාලෙ ශිහාන්ට තිබුනු ආදරේමයි ඔබගැනත් දැනෙන්නෙ
@sureshwajira5580
Жыл бұрын
හැට ගමනක් විතර දැන්නම් ඇහුව,,,පිස්සුවක් මේක,,,මේ කටහඩනම් අම්බෝ හිතාගන්න බෑ
@kumarykumary6303
2 жыл бұрын
බටනලා හඩට කන් දුන්නා ඵ්ක තමා ලස්සනම අමීෂට ඉදියටම යන්න ප්‍රාර්ථනා කරනවා ජය වේවා ❤❤❤
@babaproduction1476
2 жыл бұрын
අමීෂ ඔයාගෙ ගායනය වාදනය අති විශිෂ්ඨයි..හිරු ස්ටාර් ඔයා තමයි කොල්ලෝ..❤️❤️සුභ පැතුම් ඔයාට ජයෙන් ජයම ලැබේවා 🙏🙏
@dasun5393
2 жыл бұрын
ජය වේවා ! හිරු ස්ටාර් කිරුළ හිමි කර ගැනීමට හැකි වේවා ❤️😍👌
@arshanamadhu6867
2 жыл бұрын
Amisha aiya. Jayen jaya wewa. Supiriii bulathkohupitiya gemma thamai ithin
@dinishelakmal2488
2 жыл бұрын
Oyanm pissuk appa amisha ❤️❤️a Amma harima nihathamani sinawak 🌹☺️
@Pnp9278
2 жыл бұрын
ඔයාට ගොඩක් ගැලපෙන්නෙ විජය කුමරතුංග මහතාගෙ ගීත මල්ලියෝ..කටහඩ නම් 👍👍👍👍❤❤
@ishugirl8663
2 жыл бұрын
අම්මෝ අදනම් සුපිරි අයියා .. අනිවාරෙන්ම ඔයා ෆයිනල් යන්න ඔනේ ❤️
@roshanijayasuriya2896
2 жыл бұрын
අතිවිශිශ්ටයි ගායනය 👍👍හරිම මිහිරියි කටහඩ සුබපැතුම් තරගයේ ඉදිරියටම යන්න 👍👍 👍👍👍
@thusharasanjeewa4652
2 жыл бұрын
අපි අපි.....මෙ තුන් වෙනි පාර මෙ සිදුව අහාපු...ලස්සනයි .......
@සිත්යාය-ජ1ධ
2 жыл бұрын
Etthatama හදවතේ gayakayek...දමිත් aiyai...චාමර aiyai ..අතරට thawath අලුත් hadawahe gayakayek ekathu une...සතුටුයි ....
9:58
Simon Ayye - සයිමන් අයියේ | Amisha Minol💥Hiru Star Season 3 |Super 30 round | Part 03🔥
Hiru Star
Рет қаралды 2,7 МЛН
16:10
හිනා වෙන්න එපා ව්පතක් වෙලා තියෙන්නේ | Ven.Kagama Sirinanda Thero
SL Danu
Рет қаралды 20 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 29 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 168 МЛН
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 23 МЛН
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
11:17
Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol💥Hiru Star Season 3 | Episode 44🔥
Hiru Star
Рет қаралды 5 МЛН
5:23
රෑ දොළොස් පැයේ | Ra Dolos Paye - Nirosha Virajini with Naada(Colour Of Love )
Lakhanda Radio
Рет қаралды 1,4 МЛН
21:40
හිරු star සුභාති ප්රාභාෂ්වර ගී ගයන ප්‍රභාශ්වර සංගීත රාත්‍රිය / hiru star subathi prabashwara /
Komala production
Рет қаралды 6 М.
7:26
මේක නම් පිස්සුවක්! Hirustar තෙවන අදියරේ වැඩිම ප්‍රතිශතය හඹාගිය සහන් ප්රබුද්ධ
Hiru TV
Рет қаралды 575 М.
3:39
"දේදුන්නේ පාට පාටින්" | Dedunne Paata Paatin | Harshana Dissanayake | Live cover - Naada yaththra |
Harshana Dissanayake
Рет қаралды 1,7 МЛН
4:30
Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
AMU MUSIC LIFE
Рет қаралды 6 МЛН
10:31
Obe Pem Wadan Nehe - ඔබේ පෙම් වදන් නෑ |Amisha Minol💥Hiru Star Season 3 |Round 02|Episode 52🔥
Hiru Star
Рет қаралды 3,5 МЛН
11:39
හිරු ස්ටාර් වේදිකාව දෙවනත් කළ අනිල් ඔස්කාර්ගේ සුපිරි ගායනය 92% ක වැඩිම ප්‍රතිශතයක් ලබා ගනී...
Hiru TV
Рет қаралды 3,4 МЛН
8:36
Awasana Mohotha Mage - අවසාන මොහොත මාගේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 41 М.
13:08
Nelannata Gihin - නෙලන්නට ගිහින් |Champika Priyashantha💥Hiru Star Season 3 |Super 36| Episode 100🔥
Hiru Star
Рет қаралды 1,4 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 29 МЛН