Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 437 | 2024-04-28 | Hiru TV

  Рет қаралды 159,152

Hiru TV

Hiru TV

16 күн бұрын

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 437 | 2024-04-28 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 134
@kumududanwatte5632
@kumududanwatte5632 12 күн бұрын
මෙ කතාව්‍න් ලැබෙන අදර්ශය බොරුව ,වන්චාවට මුල්තැන ලැබිම
@ggfgssss8819
@ggfgssss8819 15 күн бұрын
තුවක්කුවක් පාවිච්චි කරන විදිහ පැහැදිලි ව පෙන්නුව එකනම් හරිම වැරදියි ළමා කතාවක
@Pixel_FX
@Pixel_FX 15 күн бұрын
thuwakkuwen witharada mini marana puluwan? lankawe wadiyenma pihiyen thamai mini maranne. gon katha kiyanna epa ithin.
@ggfgssss8819
@ggfgssss8819 15 күн бұрын
@@Pixel_FX මිනී මරන තවත් ක්‍රම ඕන තරම් ඇති.තමුන් වගේ බකපණ්ඩිත නාකින්ට අදාලව නෙවෙයි මේ කමෙන්ට් එක දැම්මෙ. ළමයෙක් ඕක අත් හදාබලන්න පුලුවන්,එතකොට මොකද වෙන්නෙ
@Pixel_FX
@Pixel_FX 15 күн бұрын
@@ggfgssss8819 lamayek ath hada balanne mokenda? Kadeta gihilla rupiyal 100ta thuwakkuwak aranda? Harakekda thamuse? Anika Ona tharam youtube/English movies/tv shows wala oita wada dewal pennanawa. Naaki achchila youtube awama ithin winasayak
@Cr7goat370
@Cr7goat370 15 күн бұрын
Thopi wage unta kiyala ne uththi
@sunandasunanda1720
@sunandasunanda1720 15 күн бұрын
P9p​@@Pixel_FX
@anuanu2064
@anuanu2064 14 күн бұрын
මේ කතාවේ ලොකුවටම තියෙන්නෙ හොරකම බොරුව වන්චාව කපටිකම දිගටම කරන්නෙ කොහොමද කියලා නොදන්නා කෙනාට කියලා දෙන එක.කතාව ලියන කෙනාට ඒ සම්බන්ධයෙන් diirga කාලයක හැකියාවක් තියනවා .අනේ මන්දා .ඇත්තටම අප්පිරියාවෙන් බලන්නෙ .ආද හොඳ කොටසක් thiyei හෙට හොඳ වෙයිද කියලා බලන්නේ .එත් ලියන කෙනාගෙ මනසේ තියෙන්නෙ නරක අදහස් විතරයි
@dhneyamaisiriyawa5934
@dhneyamaisiriyawa5934 14 күн бұрын
දිගටම අසාධාරණයම ලියන කොට බලන අයට එපා වෙනව කියල යි හිතෙන්නෙ නැත්තෙ
@ChamariKumari-hi3qs
@ChamariKumari-hi3qs 15 күн бұрын
මේ බඩාට පයින් ගහල එලියට දාන්නේ කවද්ද ....ගිහාන් good job best acting
@Suseema-dz4fz
@Suseema-dz4fz 15 күн бұрын
මල්කාන්ති හරින්නෙ හෙක්ටර්ටමයි😂 අනේ ඔය මල්කාන්ති අරන් පලයන්කෝ කොහේ හරි යන්නම අපිට එපා වෙනවා තවත් කතාව😂
@user-ed9on4je7x
@user-ed9on4je7x 14 күн бұрын
Hekta ge gon charithaya nis kathava sauthu venawa.
@sanjanasathsarani9047
@sanjanasathsarani9047 13 күн бұрын
😂😂😂
@user-oj9rn2eg4j
@user-oj9rn2eg4j 15 күн бұрын
ජිම් බතලයටයි බතලයගේ නංගිටයි හැමදාම පුලුවන් ගිනිගෙඩ් දෙන්නයි ඊරිසියා කරන්නයි අනික අයට
@user-tx8vf3pn5w
@user-tx8vf3pn5w 15 күн бұрын
මෙිතාව ලියන එකාටත් පිස්සු අර බතලා මටන් පෙන්නම බැ විකාර බලන අපිටත් පිස්සු
@user-yj7ij3wu1k
@user-yj7ij3wu1k 14 күн бұрын
අනේ මේ කතාව අද්දනවා වැඩී දැන් නම්.මේ ටානියාටයි එයාගෙ අයියටයි හොඳ පනිශ්මන්ට් එකක් දීලා ජගත් වයි සත්සරනිවයි බන්දලා කතාව ඉවරයක් කරලා දාන්නකෝ අනේ
@Ashi503
@Ashi503 15 күн бұрын
මේක ලියන්නේ සමන් එදිරිමුණිද 😢😢😢
@user-jy8fj7pb4d
@user-jy8fj7pb4d 15 күн бұрын
මේ බතලයා කවදා ඉවර වෙයිද දන්නැ
@nelumkumari5303
@nelumkumari5303 15 күн бұрын
මේ කුනු හෙක්ටරයගේ කපටි වැඩක්
@lionelwijenayake6228
@lionelwijenayake6228 9 күн бұрын
ඇත්තටම මේ නාට්‍ය පුරාවටම හොරමැරකම් වංචාව නරක ආදර්ශ වගේම හෙක්ටර් චරිතේ එපාම කලා තවත් අපිට නාට්‍ය එපා නොකර මේ චරිත 2 ම දැන් ඇති
@user-cv6ot5sr3o
@user-cv6ot5sr3o 11 күн бұрын
Trip එක ඉවරවෙලා කට්ටිය එනකොට හෙක්ටර්ගෙ හොර වැඩ ටික ජගත් දැනගන ඉදීවි....😂😂😂😂
@user-hf9mp8vr5s
@user-hf9mp8vr5s 15 күн бұрын
හෙට්ටයා එපා වෙනවා ඕයී😏🤨😬
@sriyani3sriyani385
@sriyani3sriyani385 15 күн бұрын
මටත් ahimai
@nandawijethunga8686
@nandawijethunga8686 15 күн бұрын
එපාඋන තරම් කියල වැඩක් නැ.ඒත් අයින් කරන්නෑනෙ
@AMILADESHAPRIYA-om2hw
@AMILADESHAPRIYA-om2hw 13 күн бұрын
මේ කතාව ලියන්නේ දේශපාලකයෙක් වෙන්න ඕනේ.... ඒකයි හැමදාම අයුක්තිය, අසාධාරණය රජ කරවන්නේ....
@user-vu1oz7dv9j
@user-vu1oz7dv9j 15 күн бұрын
මේ කතාව ලියන.ඔබ හදවතින්ම.හිතන්න.පොඩී ලමයි ට තුවක්කුවෙන්.වෙඩි තියන්නට.කියල දෙනවද
@Dhammikahas
@Dhammikahas 15 күн бұрын
බුද්දිමත් දැක්මක් තියෙන ටෙලිනාට්‍ය නිශ්පාදකයෙක් නෙමෙයි .ඒව අයින් කරල පෙන්වන්න නාලිකාවට බුද්දිමත් කමකුත් නැහැ මුංන් දෙගොල්ලම ළමා තරුණ පරපුර එක්ක ඇරියස් තියෙනව නරක ආදර්ශ දීල නොමග යවන සීන් පෙන්වන්නෙ ඒකයි ..ලංකාවෙ හමාස් ජාතිය වනසන්න මාලබලන
@dilupamuhuppuarachachi4914
@dilupamuhuppuarachachi4914 14 күн бұрын
Hekter gonek ne. Anika winasayak karannayi oya uganwanne
@sanjanasathsarani9047
@sanjanasathsarani9047 13 күн бұрын
ඒකනේ අපි සෙල්ලම් තුවක්කුව ක්වත් දෙන්නෙ නෑ
@ChandrawathiSenadeera
@ChandrawathiSenadeera 12 күн бұрын
මේක දිග වැඩියි කියන අය කෝ
@senithalochana3689
@senithalochana3689 14 күн бұрын
Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤❤
@sujanidisnakumari2819
@sujanidisnakumari2819 14 күн бұрын
මේ තරමටම රැවටෙන හාම්පුතුන් ...
@ganganitolonen7305
@ganganitolonen7305 15 күн бұрын
Koheda me aktiviti park eka tiyenne lankawe?
@user-oj9rn2eg4j
@user-oj9rn2eg4j 15 күн бұрын
අප්පෝ අර අලි බතලයට පුලුවන් මොනවද ඒ ජිම් බතලයට පුලුවන් ගිනි ගෙඩ් දෙන්න ව්තරයි අප්පෝ මම නම් ආසම නැති දෙන්නෙක් තමයි බතයයි ටානියයි
@rohithasamaranayake9012
@rohithasamaranayake9012 15 күн бұрын
*85?':,🌈🌹
@EmrpZoysa
@EmrpZoysa 14 күн бұрын
හෙක්ටරය විතරක් නෙවෙසි ටානියවත් සිරිලවත් යවන්න ඔින හෙක්ටරයව නිතියට අහුවෙන්න ඕන...මු කරන වැඩ නිසා ජගත් හාමු කිසි දෙයක් නොදන්න හාමු කෙනෙක් වගේ...ඔලුව පාත් කරන් පයිල් දිහා බලාගෙන හිටියට මදි....සෑම දෙයක් ගැන හොද විමසිල්ලෙන් ඉන්න ඕන
@kumududanwatte5632
@kumududanwatte5632 12 күн бұрын
හෙට්ටරයටම ගැලපෙන්නෙ මෙ බතලිම තමයි,
@Hdhhdhdh-tk7hs
@Hdhhdhdh-tk7hs 15 күн бұрын
මාර.වැඩේ.කියන්නෙ හෙක්ටර්ගෙයි..ටානියාගේයි..හොර වැඩ.අහුවෙන්නෙ.නැති.එකනේ හරිම .අසාධාරණයක්
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 14 күн бұрын
Dannam .මෙම කතාව. දිගට ඇදගෙන යනවා වැඩියි . .ඉක්මනින් .kapatikam..boruwen ඉන්න Hector .Taniya .මෙම kathawen ඉවත් කරලා . .ජගත් sathsaraniwa .එකතු කරලා . ..කතාව.අවසන් කරන්න
@freeuse9035
@freeuse9035 15 күн бұрын
බඩා නැතුවට බාඩාගෙ නංගි කුවේනි ගේම ගැහුව හේවාdi තට්ටයා එක්ක
@SharonSilva-uw2jt
@SharonSilva-uw2jt 10 күн бұрын
Harima lassanay
@user-xn2ws2ot5f
@user-xn2ws2ot5f 14 күн бұрын
Mathisha enawa kiyanne kathawa iwarai . Lamayinge sathuta kanawa
@fernandojacintha9781
@fernandojacintha9781 15 күн бұрын
ටානියා බංගලාවේ අයිති කාරී හෙක්ටරයා අයිතිකාරයා අනිත් අය පිටින් ආව අය ළමයි න් ට කිසිම සැලකිල්ල ක්‌ නෑ ඕවා තමා කියලා දෙන්න ඕනේ ළමා නිවසට ගියා නම් එයාලත් සතුටින්
@shalikamuthumali3627
@shalikamuthumali3627 14 күн бұрын
බතලයා නිසා කථාවත් ළුපා වෙනවා තුතුතූ
@user-zj5zm8hp5x
@user-zj5zm8hp5x 14 күн бұрын
අාසයි බලන්න
@user-qp8pi8lm5v
@user-qp8pi8lm5v 13 күн бұрын
ඔව් ........මේ හෙක්ටයා කරන වැරදි වලට කිසිම දඬුවම ක් නොදී ගිහින් අවසානයේ දි කාළයක් ගිහින් , නිසි දඬුවම ක් දුන්නත් වැරදි නොකරන මිනිස්සු කොයි තරම් කාළයක් හිරිහැර විඳලද.......? අවසානයේ දි එයාලට සතුටින් ඉන්න ලැබෙන්නෙ සීමිත කාළයකට විතරයි ........මේ කතුවරයා හරිම අසාර්ථක යි, අසාර්ථක යි, අසාර්ථක යි........😢
@gayanidammika5983
@gayanidammika5983 12 күн бұрын
මේ කතාව ලියන කෙනා පතාලේ කෙනෙක් ද කොහෙද . වැරදි කාරයන්ට දඩුවම් නැහැ කවදාවත්
@JMGimhan
@JMGimhan 8 күн бұрын
මේකනම් පිස්සුවක්....ඉවර වෙන පාටක් වත් නෑ...
@jithairoshima7876
@jithairoshima7876 15 күн бұрын
මේ හෙක්ට කියන චරිතේ තුලින් පුදුම කට්ට සහ බොරුව කියන දේ වගේම ගොඩක් නරක ආදර්ශ සමාජෙට දෙන්නේ, මුට දඩුවම් දීලා මේ කතාව ඉවරයක් කරලා දාන්න plz
@dilupamuhuppuarachachi4914
@dilupamuhuppuarachachi4914 14 күн бұрын
Ow thirisan charithayak
@lalitamaleni8996
@lalitamaleni8996 14 күн бұрын
😎🐈😢😢😢🐈🐈🦓🐴🐈🐩🦍🐈🐃🦌🐈🐈🐵🦊🐈🐈🐈​
@sagarikathennakon5517
@sagarikathennakon5517 14 күн бұрын
අනිවාර්යයෙන්
@shalikamuthumali3627
@shalikamuthumali3627 14 күн бұрын
අනිවා
@yasawathiecoduru286
@yasawathiecoduru286 14 күн бұрын
Sa. Purana aththa kayaking danna ona manasata wadana dayan mu danna loka born asarana daruwo nodananna nomaga arinawa
@nimantamalni3300
@nimantamalni3300 9 күн бұрын
අනේ ඇත්තෙන්ම මේ කතාව ලියන කෙනාට පිස්සු ලමයි හැමදාම ගෙදර අපරාදේ මිනිස්සු nge වටිනා කාලය යි ලයිට් බිලයි ශ්මේ කතාව හැමදාම වැරැදි ආදර්ශ මෝඩ විදිහට දැන් කතාව මේක ඉවරයක් කරන්න නැතිනම් අපරාදේ මිනිස්සු ගේ කාලය
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 12 күн бұрын
සමාජයෙ හැදෙන පොඩි උන්ට කපටි කයිරාටික කම් කියාදෙන සමාජයේ හැදෙන දරුවන්ට කිසිම අනුකම්පාවක් නැතුව හැදෙන හැටි කියා දෙන කතාවක් නැති කපටිකම් උගන්නනවා මේකෙන්
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m 15 күн бұрын
ලස්සනයි❤❤❤
@lalithakumari4132
@lalithakumari4132 14 күн бұрын
මේ Drama එකක් කරන කොට සමාජට ආදර්ශයක් වන විදිහේ කතාවක් දාන්න...ඔය වගේ වේසා නාට්‍ය දැම්මාම වර්තමානයේ ජන සමාජය ඒවා ආදර්ශයට ගන්නවා.. ඔයාලා නාට්‍ය දාන්නේ ලමයි විනාශ කරන්න ද???...
@kumarilalitha9275
@kumarilalitha9275 14 күн бұрын
Heaktaraya කියන්නේ මෝඩයා danna keaheal මලක් ne
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg 14 күн бұрын
මේ හෙක්ටයාර නැතුව මේ නාට්‍ය දුවන්නම බැරිද චික් කිසිම ආදර්ශයක් නෑ දරුවන්ට වගේම සමාජයටම පිලලයක් මේ හෙක්ටර් අනේ මන්දා මේ නාට්‍ය ඇස් කන් නැති මනුස්සයෙක් ලියනවද මන්දා.
@Sanidulakmal2
@Sanidulakmal2 15 күн бұрын
😀😀😀
@DilanKarunarathna-gx2qo
@DilanKarunarathna-gx2qo 13 күн бұрын
Me wage katha walin hiru eke namath ketha wenawa
@maximaxi1428
@maximaxi1428 15 күн бұрын
මේ හෙක්ට කියන් කල් කන්නියව මේ කතාවේන් අයින් කරන්න කො මේ කතාව ලියන එකත හොරේකද මංද
@Minuu-jy5xs
@Minuu-jy5xs 15 күн бұрын
Hi
@kadawalamallika5833
@kadawalamallika5833 15 күн бұрын
අපෝ මේ බතලයානම් මහා වාතයක්නේ අප්පා.
@kanthiekanthie9308
@kanthiekanthie9308 15 күн бұрын
හෙට්ටරය නම් මහ හොල්මනක්.
@fnirmala7179
@fnirmala7179 15 күн бұрын
අනෙ හෙට්ටයො දන්නෙ නැතිව දෙවල් නොකර ඉන්න ම
@user-vm4kr5eq6t
@user-vm4kr5eq6t 15 күн бұрын
හෙක්ටරයයි ටානියායි නම් ඇති දැන්
@buddhikaindrajithsamarasin5050
@buddhikaindrajithsamarasin5050 15 күн бұрын
මේ කතාව වෙළද සේවේ ගියත් ඔනේ කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන්
@h.p.manojapriyani4687
@h.p.manojapriyani4687 15 күн бұрын
හොරු මංකොල්ල කාරයෝ හොදට බෝ කරනව.
@romarammiya6403
@romarammiya6403 15 күн бұрын
Mamanam asama na oya batalayata
@thanulibhagya9621
@thanulibhagya9621 14 күн бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@GayukaRandira
@GayukaRandira 14 күн бұрын
Me kathawen lamai tikawa ain karala. Wedihitiyange kathawak widiyata pennanna. Mokada meken denne weradi adsrsha witharamai.
@Nerosha-nh6iy
@Nerosha-nh6iy 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බයි
@user-rr2zq8fv4k
@user-rr2zq8fv4k 14 күн бұрын
අනේ යකෝ මේ හක්ටරයව අයින් කරල කතාවේ ඉතුරු ටික නොකලොත් අපි කතාව ඉතුරු ටික අපී බලන්නැ .
@user-oc1wy2zc6q
@user-oc1wy2zc6q 15 күн бұрын
Oweknm aniwaren atta
@manelhenake9522
@manelhenake9522 14 күн бұрын
හෙක්ටර් කියන කබරයා නිසා මේ කතාව එපා වෙනවා මුගෙන් ලමයින්ට ගන්න ආදර්ශයක් ඇත්තෙම නැහැ 😢😢
@lasithaswarnamali8794
@lasithaswarnamali8794 14 күн бұрын
මතීශ එන බව ජගත් දැනගෙන ජගතුත් එතනට එන්න ඔනි එත්කොට තමයි කතාව ලස්සන වෙන්නෙ දෙන්නා රන්ඩු වෙනකොට එතකොට ජගත් සත්සරනිට තවත් ලන්වෙයි ❤❤❤
@freeuse9035
@freeuse9035 15 күн бұрын
මේ ගැනී අලියෙක් වාගෙ
@wimukthidhananjaya8515
@wimukthidhananjaya8515 14 күн бұрын
ස්කෝල වල බාලදක්ශ වලට එහෙමත් වෙඩි තියන්න කියා දෙන්නෙ එතකොට
@ranisirimal2909
@ranisirimal2909 15 күн бұрын
Hetalia oya kathawen ainkaranam hodai
@chandrakanthi7530
@chandrakanthi7530 14 күн бұрын
හෙක්ටයාර ainkaranna katawat epawenawa.
@siryasiryanty1670
@siryasiryanty1670 14 күн бұрын
❤❤😴😪👍👍
@priyanthifernando8417
@priyanthifernando8417 15 күн бұрын
Hektarge kapatikama
@gayaninisansala9628
@gayaninisansala9628 14 күн бұрын
Shalani talant.eya meeken අයින් උනා .මුන් මේකෙ එල්ලී ගෙන ඉන්නවා
@jayanimadhushika-gx4ss
@jayanimadhushika-gx4ss 14 күн бұрын
අපි මෝඩයෝ කියලා හිතන් ඉන්නේ🙃🤣
@user-od8xj1sq3p
@user-od8xj1sq3p 9 күн бұрын
සිහින ගෙනෙන කුමාරියේ , ඉස්කෝලේ යන කතා මුලින් හොදයි.නමුත් දැන් දරුවන්ව ඉස්සර කරගෙන කරන වැඩේ වැරදියි.අම්මා තාත්තා සහෝදරයො රන්ඩු කරන ඒවා,තුවක්කු useකරනේවා, බොරුව , වන්චාව,විශේෂයෙන් මේ හෙක්ට කියන චරිතය තුලින් මිනිස්සුන්ව පහත් කරනෙක , කුහක කම් අවතක්සේරුව වගෙ ගොඩක් නරක දේවල් සමාජගත කරනවා.මේ ගැන සැලකිලිමත් වෙන්න.වර්තමානෙ ගොඩක් උගත් දෙමාපියො දරුවන්ව TV එකෙන් ඈත් කරලා තියෙන්නෙ.ඒත් බලන දරුවො ඉන්නවනෙ.දැනටමත් සමාජෙ දරුවන්ගෙ attitudes හරිම නරකයි.ඉස්සර පරම්පරාවවත් අපි ලස්ස්න කරගන්න ඕන.මම ගුරුවරියක්.ඒකයි පලවෙනි වතාවට මෙහෙම කමෙන්ට් එකක් දැම්මෙ.මොකද දැන් ලමයිගෙ විශමාකාරී බව මන් උදේ හවස අත් දකිනවා.මාදය මේවට උදවු කරන්න.ලස්සන ගුන දහම් සමාජගත කරන්න.
@evon-ze6nw
@evon-ze6nw 14 күн бұрын
හෙක්ටරයට හැමදාම පිස්සු නෙ මූ කවදා මේ බංගලාවෙන් එලියට දායිද මන්ද
@user-jo1qi7eq7z
@user-jo1qi7eq7z 8 күн бұрын
ආසම නැති චරිත දෙක හෙක්ටර් සහ ටානියා
@mayamaya5239
@mayamaya5239 14 күн бұрын
මේ බඩා අන්කලා නමි ලමයිගේ නිදහස කනවා දැන්නමි මේ කතාව පල් මේලො රසක්නැ
@ramaniramani4751
@ramaniramani4751 14 күн бұрын
මට නම් හිතෙන්නෙ මල්කාන්තියි හෙට්ටරයයි සෙට් වෙයි
@ThanujaLakshani-ou7dm
@ThanujaLakshani-ou7dm 14 күн бұрын
Sirilta nathath hector aiyatanam galapenava malkanthiva
@imeshahansani8386
@imeshahansani8386 14 күн бұрын
Hektar kiyanna charitha waradi adarshyak
@lami8131
@lami8131 15 күн бұрын
Me kathavath lassanata thibuna. Dannam balanna asa naha. Digatama adenava
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 15 күн бұрын
හෙක්ටරය මල්කාන්තිවයි පැනලා ගියානම් හරි
@freeuse9035
@freeuse9035 15 күн бұрын
සිරිලාට නෙමෙයි බඩාටම බඩියක් හම්බවෙලා
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 15 күн бұрын
අලිසෙල්ලනුත් තියෙනවා
@user-wq2we1dz5m
@user-wq2we1dz5m 14 күн бұрын
අත්තතම මේ හෙක්ටර් බඩා කාගෙ දරුවෙක්ද බන්..කිසිම දෙයක් දන්නෙ නෑ ඒ උනාට සියල්ල දත්...
@h.l.malani.6278
@h.l.malani.6278 15 күн бұрын
අද කතාව ටිකක් වගේ හොඳයි ❤❤
@mhsjayantha
@mhsjayantha 14 күн бұрын
Hektoraya alawanna pz
@ianthichristou4661
@ianthichristou4661 15 күн бұрын
Ane ara bathalayawa kathawen ain karanne kawadada mama vitharada bathalayata akamathi .
@user-oc1wy2zc6q
@user-oc1wy2zc6q 15 күн бұрын
Eknm atta ane hetiya pennaba mtanm
@user-hf7mr9uq9o
@user-hf7mr9uq9o 14 күн бұрын
ලමයි න්ට හොද නැති ආදර්ශ දෙන්නෙ හෙක්ටර් චරිතය වැඩක් නැ කතා ව හරි ම සවුත් තුයි කිසිම ලස්සන ක් නැ
@Minuu-jy5xs
@Minuu-jy5xs 15 күн бұрын
Mawa dana aya ko
@MenikeVinitha
@MenikeVinitha 15 күн бұрын
Mata huge hombata 60 denna hitenawa
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 15 күн бұрын
😅😅
@user-iy8py9np9o
@user-iy8py9np9o 15 күн бұрын
Hettayai taniyai mahama wadayak maha watayak katawa epa wenawa balanne unge kotas ara ara
@UVenglish
@UVenglish 14 күн бұрын
Channel එක unsub කලා. තේරුමක් නෑ මේකෙ අනාගතය.
@user-yy7xf1el7f
@user-yy7xf1el7f 14 күн бұрын
😅😅😂
@user-vn6bn1ps9c
@user-vn6bn1ps9c 15 күн бұрын
Meka vikarayak dan
@malanidesilva3761
@malanidesilva3761 12 күн бұрын
Buorwa ugak wadi
@ThilakRanjith-wv3gg
@ThilakRanjith-wv3gg 15 күн бұрын
Ha ha hamlla kalin .hamulage waku gadu Bada karadde watthe wadakata akage hare kamak na 😂
@SAMPA1500m
@SAMPA1500m 15 күн бұрын
Ane puluwannm dannko loku udawwak❤️
@user-ge9bu7lv7w
@user-ge9bu7lv7w 14 күн бұрын
I hate hector😛😝😜🤪
@sumithbendaluwa8098
@sumithbendaluwa8098 14 күн бұрын
Mee hecktereyage pada kapati mooda charithe ayinkarapallako.balalama epa wela.
@dhileepdhileep2705
@dhileepdhileep2705 12 күн бұрын
👍💙👌😂❤❤👍🤣💙👍❤👌👌❤👍
@christineleonard9295
@christineleonard9295 14 күн бұрын
Mai badata thuwakkuwak demne kuda
@tharindumadushan1823
@tharindumadushan1823 14 күн бұрын
ජරාම කතාවක් 😅😅😅
ISSEI funny story😂😂😂Strange World | Pink with inoCat
00:36
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Glow Stick Secret 😱 #shorts
00:37
Mr DegrEE
Рет қаралды 117 МЛН
INO IS A KIND ALIEN😂
00:45
INO
Рет қаралды 22 МЛН
Sihina Genena Kumariye | Episode 01 | 2020- 01- 25
47:15
Hiru TV
Рет қаралды 533 М.
Funny videos billiards millions views p638
0:26
NamPlay
Рет қаралды 17 МЛН
[Gegagedigedagedago] Nuggets Mukbang Girl and Unicorn Jelly
0:24
Anna and Niki | Shorts
Рет қаралды 12 МЛН