Hitha Hada Ganna | හිත හදා ගන්න | Desika Kamalanjana New song | Official MV

  Рет қаралды 3,332

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

#newsong #malaka #hithahadaganna #Desikakamalanjana #officialmusicvideo
Artist : Desika Kamalanjana
lyrics : prasangika Gunasekara
Melody & Music : Malaka Rathnayake
Track & Voice Recorded - Gayan perera @ Sage Studioz
Mixed & Mastered | Sandaru Gamage @ Sage Studioz
Orchestra :
Lead Guitar- Mahinda Bandara
Rhythm Guitar - Mahindra pasquel
Bass Guitar - sangeeth wickramasinghe
Drums - Manjula kaluarachchi
Keys - Sugath Hettiarachchi
Flute : Nuwan balasooriya
Octapads - priyakumudu madawattha
Percussion - Nihal kalubowila
Violins: Sanath sathischandra/ Madushankarathnayake / thisara bandara
හිත හදා ගන්න
දුක දරා ගන්න
නෙතු කඳුලකට කියා
නුබ නික්ම යන්න
ආදරේ සුවඳ විතරක්ම මට තියා
තරු කඩා හැළෙන
හැම රාත්‍රියක
නුබ සිහි කරමි සදා
මට ලියා දුන්නු ජීවිතේ කවිය
මුමුණමින් හද පුරා
මල් පිපිණු අරුම
ඵල නොදැරු රුකක
සිත පාරවයි සදා
නෙතු පියා හිදිමි නුබ නික්ම යන්න
මේ සිත මටම තියා
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel.
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
#Hitha Hada Ganna | හිත හදා ගන්න | #Desika Kamalanjana New song | Official MV
Thank You #everyone .
#Malaka Rathnayke.
0775742712
hitha hadaganna,hitha,desika,desika ka,desika kamalanjana,malaka music,malaka rathnayake,new sinhala song,sinhala new songs,sinhala cover songs,sinhala new songs 2023,best sinhala songs,sinhala sindu

Пікірлер: 26
@ushanigeetharathna9612
@ushanigeetharathna9612 Ай бұрын
❤❤❤❤
@user-fd3el1oy9g
@user-fd3el1oy9g Ай бұрын
❤❤Nice, congratulations
@malkanthirathnayaka3808
@malkanthirathnayaka3808 9 ай бұрын
Hari ma lassanai putha ❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
@chandanawatawala265
@chandanawatawala265 3 сағат бұрын
ගීතය හොදින්ම වින්දා.. මගේ තේරීම - අමරදේව , වික්ටර් , සුනිල් , සෝමතිලක , දිවුල්ගනේ ගෙන් පසු ...ඩෙසික.
@malakarathnayake520
@malakarathnayake520 3 сағат бұрын
@@chandanawatawala265 බොහොම ස්තුතියි ආදරණීය අයියේ ❤🙏
@SanuLyrics
@SanuLyrics 9 ай бұрын
ලස්සනයි.ඩේසික මල්ලි ඔයාගේ කටහඬ නම් හරිම මිහිරියි❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@Nilanthianojika
@Nilanthianojika 9 ай бұрын
හැගීමබර ගායනයක් .ලස්සනයි . නිර්මාණය සදහා දායක වු සැමට සුභ පැතුම් ....🎉🎉🎉🎉❤❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@user-mg1ky2ym8g
@user-mg1ky2ym8g 9 ай бұрын
Harima lassanai ..budusaranai !❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@vindyapunchihewa9079
@vindyapunchihewa9079 9 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් 👍👍
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
@vindikasubasinghe7404
@vindikasubasinghe7404 9 ай бұрын
ආදරේ සුවද විතරක්ම මට තියා...❤️ ලස්සන නිර්මාණයක් ❤️
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@geradchinthakavd
@geradchinthakavd 9 ай бұрын
Beautiful ❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@TharindaGunawardena
@TharindaGunawardena 9 ай бұрын
ලස්සන නිර්මාණයක් . සුබ පැතුම් ❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
@Chapa_Weerathunga.
@Chapa_Weerathunga. 7 ай бұрын
❤❤
@malakarathnayake520
@malakarathnayake520 7 ай бұрын
බොහොම ස්තුතියි ❤
@iroshamilatillekeratna3410
@iroshamilatillekeratna3410 9 ай бұрын
❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@channelns926
@channelns926 9 ай бұрын
❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 65 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 95 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
4:11
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 65 МЛН