ගෙවී ගිය කාටිලේජ වලට හොඳම පානයක් | උදේට කිරි වෙනුවට මේ රස ගුණ පානය බොන්න | horse gram smoothie

  Рет қаралды 59,190

nira S

nira S

Күн бұрын

Пікірлер: 116
@kuwaitstar5102
@kuwaitstar5102 Жыл бұрын
ඔයා කියපු කැරට් ක්‍රෝන්ෆ්ලා පුඩිම හැදුවා මාර ම රසයි.මට ක්‍රෝන්ෆ්ලා හැදී 2ක් මදි වුනා කැරට් එකට දාන්න පස්සේ මං ළඟ තිබුණා කස්ටඩ් ඒ අඩුවට කස්ටඩ් හැඳි දෙක දැම්මා.කිසි වෙනසක් වුනේ නැහැ මාර ම රසයි.ඔයාලා මෙවැනි දේ කියලා දෙන එක ගොඩක් වටිනවා .
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කස්ටර්ඩ් පවුඩර් හදන්නේ කෝර්න්ෆ්ලා වලින්
@kuwaitstar5102
@kuwaitstar5102 Жыл бұрын
@@niraSrecipes ස්තුතියි !ඔව් මිස් මං දන්නවා ඒකයි එකයි මදි පාඩුවට එකතු කලේ 👍👍
@Layanal-y5d
@Layanal-y5d 12 күн бұрын
ස්තූතියි..හද.පතුලෙන්ම.,. නිරෝගී.දීර්ගායු. හිමිවේවා..ඔබ. ඇතුළු.සැමට....
@ranjaniperera4219
@ranjaniperera4219 Жыл бұрын
ඔයා දේංසිය වෛද්‍ය වරයෙක් වගේ කැමක් දැමිමමම එහි ගුන අගුන කියාදෙනව මම කොල්ලු ගෙනත් තියෙනව ඉක්මනින් හදනව ස්තුතියි තෙරැවන් සරනයි
@nethmiamanda9381
@nethmiamanda9381 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම වටිනවා ගොඩක් කෑම ජාති හදලා තියෙනවා ඒවා හරිම රසයි පහසුයි ලේසියි ඔයාට ගොඩක් ස්තුති ❤
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
බොහොම ස්තුති නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .❤
@anushafernando4210
@anushafernando4210 Жыл бұрын
ඔබතුමියගෙ විඩියෝ ගොඩක් වටිනවා ස්තුතියි
@anomagamage801
@anomagamage801 3 ай бұрын
දුව ඔයාට ගොඩක් ස්තූතියි ....අපිව දැනුවත් කලාට ....තව තව ඔයාගේ දැනුම වැඩි වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම ....
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
❤️❤️
@laxmanjayasinha3919
@laxmanjayasinha3919 Жыл бұрын
බොහොම ස්තුතියි...🎉 හෙටම හදන්න ඔන..🎉
@melishafernando406
@melishafernando406 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට මම හැදුවෙ වෙන විදිහකට ,දැන් තවත් විදිහකට හදන්න ඉගෙන ගත්තා මම තල නෙවෙයි රතු කැකුලු හාල් දාලයි හැමදාම උදේට බොන්නෙ ❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
තල ඇට කොටන්නේ නැතුව කබලේ බැදලා උඩින් ඉහන්නත් පුළුවන්
@gnanawathinavarathne4061
@gnanawathinavarathne4061 Жыл бұрын
ස්තුතියි හදල බලන්නම්
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 10 ай бұрын
Theruwan saranai 🙏🙏🙏🙏 ඔයාට හොඳ පැහැදිලි කිරීමක් ♥️♥️♥️girgausha වේවා
@danushkatharangani4302
@danushkatharangani4302 Жыл бұрын
ගොඩක් වටිනාකමක් තියෙන අදහසක් . Thank you
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
ගෙඩක්ස්තූතීයී
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
මම හදල තියෙන්නේ කොල්ලු සහ හබල පේති බැදල කුඩුකරලා නටන වතුර දාල. මේ ක්‍රමය ඊට වඩා පෝෂණය ගුණය වැඩියි. ගොඩක් හොද රේසිපි එකක්.
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
බොහොම ස්තුති ඔබට තෙරුවන් සරණයි 🙏
@anuraranaweera7746
@anuraranaweera7746 Жыл бұрын
ගොඩක් පින් ❤️👍❤️
@rupawathirupawathi6259
@rupawathirupawathi6259 Жыл бұрын
ස්තුයිඔබතුමියදරනකැපවීමට
@sriyani20hiru96
@sriyani20hiru96 8 ай бұрын
ගොඩාක් ගුන දෙයක් ❤❤❤❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහොම ස්තූතියි ජයවේවා
@kavilochana6831
@kavilochana6831 Жыл бұрын
Thank u so much nangi godak hoda recipe ekak kollu maluwa hadana hati dannawanam kiyanna kollu godak wela tambanna ona neda godak haiyaine
@sendralanka7462
@sendralanka7462 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Nice sharing
@malanikumarawadu3675
@malanikumarawadu3675 Жыл бұрын
Bhoma stuti apawa danuwath karata Teruwan saranai ❤❤
@fen212
@fen212 5 ай бұрын
Thanks for this recipe. I made it today. Instead of sugar i added 2 teaspoons of kithul treacle and some dried plums. Absolutely delicious.
@slcricketlokaya2278
@slcricketlokaya2278 Жыл бұрын
නියමයි නියමයි 👌👌
@LasathSenevirathna
@LasathSenevirathna Ай бұрын
නියමයි
@sharasameen2834
@sharasameen2834 Жыл бұрын
You are reaily great.I love your recipes.Thanks for the medicle tips.
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 5 ай бұрын
කොල්ලු අපේ බඩාරවෙල..පලාතෙ ප්‍රසිද්දම මාලුවක්.දානෙට වරද්දන්නෙම නැති.ඉතා රසවත් කරියක්..ගුනත් බොහොමය්.
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම රසයි ❤❤
@kanthijayawardana6523
@kanthijayawardana6523 2 ай бұрын
Man habala peti dala me kada eka biwa harima rasai
@renukawljitakusum2648
@renukawljitakusum2648 3 ай бұрын
Mama hadala beuva harima rasai
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Жыл бұрын
😁👍🙏❤️ Vatinaa danuwath kireemak , ,, Thank you...miss niras ❤
@kusumdesilwa8264
@kusumdesilwa8264 Жыл бұрын
ඔයාගේ පුඩින් warga3ක්‌ විතර මම හැදුවා හරිම රසයි මේ කොල්ලු තල පානයත් මම හදන්න ඕනෑ තල ගෙදර තියෙනවා අනික් වර්ග 2ක ගෙනල්ලා හදලා බීලා බලන්නම් කොහොමත් ඔයාගේ රෙසිපි හොද බව මම දන්නවා ඔයාට ගොඩක් ස්තුතියි
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
ස්තුතිය
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
Nice video.. Good recipe.. It's really amazing.. Good job.. Thanks for sharing 😊
@champabandara1910
@champabandara1910 Жыл бұрын
Theruvan saranai puthe. Hadala balannam
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
Thanks a lot. ❤❤❤
@sriyaniadikari4040
@sriyaniadikari4040 Жыл бұрын
Thanks 👍❤️❤️❤️
@ranjanliyanage2586
@ranjanliyanage2586 Жыл бұрын
Thanks very much
@MohomadHareed
@MohomadHareed 3 ай бұрын
VERI..VERI..THANK.S
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Bohoma sthuthiyi
@phyllismendis3151
@phyllismendis3151 10 ай бұрын
Very useful.
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 Жыл бұрын
Superb....👍👍🌹🌹👍👍
@Asuntha-c4k
@Asuntha-c4k Жыл бұрын
Oyath esama wawa nago ❤🌹🙏
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm Жыл бұрын
❤🎉❤tank you mess
@chandanimalkanthi7513
@chandanimalkanthi7513 Жыл бұрын
Superb...
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 Жыл бұрын
අපි කොල්ලු ව්‍යංජන ක් විදියට හදනවා ගොඩාක් රසයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පොල් දාලත් රසයි ❤️
@outlookframe
@outlookframe Жыл бұрын
​@@niraSrecipes🎉😂🎉😢😮😊 0:24 0:24 ❤❤❤❤❤😂🎉😢
@minhaelson5865
@minhaelson5865 10 ай бұрын
Thanks
@SankaAshan-h6m
@SankaAshan-h6m Жыл бұрын
Godak.isthuthi...
@christinescassar7232
@christinescassar7232 7 ай бұрын
What is Kollu? What is Thala? Could you please reply. I live in Melbourne.If I know what are they, and I can buy from Melbourne.
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
hello! Check in google, yes you can Buy if not check amazon.com
@MuthuMuthu-hn8kk
@MuthuMuthu-hn8kk Жыл бұрын
Thank oyata
@raveendralaksiri4617
@raveendralaksiri4617 Жыл бұрын
Bender karaganna kramayak nathnam kohomada hadaganne
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
වංගෙඩියේ , මිරිස්ගලේ
@sampathkumara2101
@sampathkumara2101 Жыл бұрын
Niyamai
@sampathkumara2101
@sampathkumara2101 Жыл бұрын
Mn.stpot .කරනවා .mewage හොඳට .proten calareys.thiyana. තවත් .මොනවාද තියෙන්නෙ mis
@devanikonara91
@devanikonara91 Жыл бұрын
Thanks for the lovely receipe One piece of advice for u Pls don't use plastic spoons when cooking
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thank you so much ❤️ it is a silicone spatula not plastic.
@swarnadias5846
@swarnadias5846 Жыл бұрын
Stutii godak Naga. Devi pihitai semada ❤
@NeelaKumuduni-v5w
@NeelaKumuduni-v5w 3 ай бұрын
Konda amaruwata hodaida
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
ඔව්
@renukawljitakusum2648
@renukawljitakusum2648 2 ай бұрын
Kollu aggala hadana vidiha dannako
@janakasanjiwa9774
@janakasanjiwa9774 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@roseperera2669
@roseperera2669 Жыл бұрын
Kollu කොච්චර වෙලා pogawanda ඕනද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පොඟවන්නේ නෑ සෝදනවා විතරයි
@roseperera2669
@roseperera2669 Жыл бұрын
Ok. Thank you.
@sisirasenanayaka144
@sisirasenanayaka144 Жыл бұрын
X thanks somuch
@surangabro3914
@surangabro3914 Жыл бұрын
Nisha fresh milk danna barida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ෆ්‍රෙශ් මිල්ක් දාන්න එපා මේදේවල් එක්ක.
@renukawljitakusum2648
@renukawljitakusum2648 Жыл бұрын
Vadeyen badala tiyaganna barida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ටික දවසකට තියා ගන්න
@renukawljitakusum2648
@renukawljitakusum2648 Жыл бұрын
Kollu kiri rata bonna hoda nadda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බර ආහාරයක් උදේ බොන්න
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
❤❤❤
@nilminisandaya4991
@nilminisandaya4991 Жыл бұрын
👍👍👍
@erinjayawickrema7204
@erinjayawickrema7204 Жыл бұрын
🙏❤️
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👌❤😘
@RanyRadnicka
@RanyRadnicka 3 ай бұрын
hadala balannm
@ChinthaIAD
@ChinthaIAD 2 ай бұрын
Ahum
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
මාංශ පේශි වර්ධනය වෙන නිසා බර අඩුවෙන එකක් නෑ නේද .මට ඕන මහත්වෙන්න.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බර අඩු වීම කියන්නේ අනවශ්ය මේදය දහනයනේ. අනෙක මේක ගුණයිනේ.
@riyasmohammed962
@riyasmohammed962 Жыл бұрын
වහින කාලට ඛීවට කමක් නැද්ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
උණුවෙන් බොන්නේ.
@tharangakaluwitharana490
@tharangakaluwitharana490 Жыл бұрын
මේක තල ඇට නැතුව හදා ගන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් ඔව්
@lakshmihendeniya5473
@lakshmihendeniya5473 Жыл бұрын
කොල්ලු කියන දේ ඌශ්න පානයක් ද සීතල පානයක් ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
උශ්ණ
@mahindakoralage3463
@mahindakoralage3463 Жыл бұрын
මෙයට පොල් කිරි අවශ්‍යමද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
වතුර දාලා හදලා බොන්න
@mahindakoralage3463
@mahindakoralage3463 Жыл бұрын
ස්තූතියි!!!
@SadiniWarsha
@SadiniWarsha 3 ай бұрын
අනේ ප්ලීස් රිප්ලයි එකක් ඕන.මේකට ඇග මහත් වෙනවද.
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
එක එක්කෙනාට එක එක විදිහනේ බීලා බලන්න.
@malathipeiris1642
@malathipeiris1642 Жыл бұрын
දින පතා බොන්න හොඳයි ද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
එපා එපා. දවසක් ඇර දවසක් වගේ සතියට දවස් 3 වගේ බොන්න. කොල්ලු ඌෂ්ණයි.
@disikaniniroshani-gz3hz
@disikaniniroshani-gz3hz Жыл бұрын
මේක ට සීනී දාන්න ඕන ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
එපා
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 11 ай бұрын
හකුරු දැම්ම නෙද ඇයි එක පෙණ්නුවෙ නැත්තෙ
@A.rKumaree
@A.rKumaree 2 ай бұрын
Mamat bobawa meka harima rasai taruwan saranai
@chandrikaabeywardana6644
@chandrikaabeywardana6644 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@anushivijeratne1853
@anushivijeratne1853 9 ай бұрын
❤❤❤ thank you...
@madushaniidurage8117
@madushaniidurage8117 7 ай бұрын
Thank you akka💓
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
👍👍👍
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 Жыл бұрын
Thanks Dear
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@anulamunasinghe8032
@anulamunasinghe8032 Жыл бұрын
❤❤❤❤
@himaddrihalgamuwa757
@himaddrihalgamuwa757 2 ай бұрын
Thank you 💛
@techome3925
@techome3925 Жыл бұрын
❤❤
@Rohan-qz8oi
@Rohan-qz8oi 2 ай бұрын
Thanks!
@KoshilaSanjwa
@KoshilaSanjwa Жыл бұрын
👍👍
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
කොල්ලු කැඳ | Horse Gram Porridge | Healthy Food Guide
3:57