How To Make Auto Cutoff LDR Circuit 230V|Home Made Auto Cut Off Street Lamp Directly 230V With Rely

  Рет қаралды 442

රියෝ Tech

රියෝ Tech

4 ай бұрын

මගේ ආදරණීය යාළුවො හැම දෙනාවම ඔන්න වෙනද වගේම මම අදත් ආයුබෝවන් කියල ආදරෙන්සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.
හැමදාම වගේ ඔයාලගේ දැනුමට වටින කියන නිර්මාණශීලී යමක් ඔයාලා වෙනුවෙන් අරගන එන මම අදත් ඉතින් මේ ඔයාලා ලගට අවේ ඔයාලට වටින කියන දෙයක් දෙන්න බලාපොරොත්තුව ඇතුව.
අද මම මේ කරන වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව,ආලොකයට සංවේදී LDR පරිපඨයක් හදන විදිය ගැන.ඉතින් මෙතනදි අපි පාවිච්චි කරපු රිලේ ස්විච් එක නිසා අපට පුලුවන් කම ලැබෙනව 12V වල ඉදන් 230V වෙනකන් තියන විදුලියෙන් වැඩ කරන ඕනෑම ආකාරයක LED බල්බ් එකක් ඔන් ඕෆ් කරගන්න.
වැඩේට උවමනා අරන අඩුම කුඩුම ලිස්ට් එක මම ඒ විදියට පල්ලෙහායින් දාන්නම් ඔයාල හැමෝටම බලාගන්න.
IN4007 1A Diod 1
LDR 1
BC547 Transistor 1
12V Relay 1
10K Resistor 1W 1
230V Bulb 1
Dot Bord 1
වැඩේ පටන් ගන්න කලින් වැඩේට උවමනා කරන දේවල් ටික අනිවාර්යෙන්ම අරගම්ම.ඊටපස්සෙ වැඩේ පටන් ගන්න.එහෙනම් ලමයි,ආයෙ කියන්න ඕන නෑ නෙ.වැඩේ කරගන යනකොට මොනව හරි ප්‍රශ්නයක් අවොත්,මට මැසේජ් එකක් එවන්න.
ඊටපස්සෙ මම ඉක්මනටම ඔයාලට කෝල් එකක් ගන්නම්.
071 61 89 508
මම බුද්ධ්ක

Пікірлер: 4
@naveenboy5309
@naveenboy5309 4 ай бұрын
❤❤❤
@Dilnethcartoon8098
@Dilnethcartoon8098 4 ай бұрын
Smps වලට එන ස්විච් ට්‍රාන්සිස්ටර් දෙකේ නම්බරේ කියන්නකො.😢
@seththagaming
@seththagaming 4 ай бұрын
Puluwan nam tiak dannena electric shock ekak denna puluwan teaser ekak hadana hati kiyala dennako sahodaraya😊❤❤❤
@tech8823
@tech8823 Ай бұрын
හරි.මම කරන්නම් වීඩියෝ එකකින්
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
Electronic danuma
Рет қаралды 50 М.
Linear DC Power Supplies - Designing & Building Custom DC Power Supplies
1:12:39
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
Chooty Malli Podi Malli | Kanawai Kiyala Mehemath Kanawada?
16:20
Chooty Malli Podi Malli
Рет қаралды 29 М.
VARISTOR sinhala , වැරිස්ටර්
15:05
Electronic danuma
Рет қаралды 39 М.
Make the switch to free TV using coaxial cable
11:26
DIY
Рет қаралды 3,4 М.
Fast and Furious: New Zealand 🚗
0:29
How Ridiculous
Рет қаралды 43 МЛН
РЕЗКА РЕЗИНЫ ДЛЯ ШИН
0:40
MakkClips
Рет қаралды 9 МЛН