Рет қаралды 5,218
How to make pizza in the oven and without oven පීසා ලිපේ සහ අවන් එකේ හදන නිවැරැදි ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එක සඳහා
පාංපිටි 260 g
සීනි තේ හැඳි 2
කිරිපිටි තේ හැඳි 2
යීස්ට් තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/2
තෙල් මේස හැඳි 2
පීස සෝස් එක සඳහා
තක්කාලි සෝස් 100 ml
සුදු ළූණු බිග් 3
පොඩි බී ළූණු ගෙඩි 1
කරපිංචා ටිකක්
කෑලිමිරිස් මේස හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 1
ලුණු කුඩු ස්වල්පයක්
තෙල් තේ හැඳි 2
පීසා ටොපින් එක සඳහා
හීනියට කපා ගත් කටු නැති කුකුල් මස් 150 g
පොඩි තක්කාලි ගෙඩි 3
බී ළූණු ගෙඩි 2
අමු මිරිස්
මොසරැල්ලා චීස්
හෝ කැමති චීස් වර්ගයක්
🍅 තක්කාලි සෝස් ගෙදර හැදුව ලින්ක් එක
• How to make Tomato Sau...
මොසරැල්ලා චීස් ගෙදර හැදුව ලින්ක් එක
• 🇱🇰How to make Mozzarel...